Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලම

දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලම

1893 දී බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ඉදිකරලා නානුඔය ඉඳන් බණ්ඩාරවෙලට කෝච්චිය එන්න පටන් ගන්නවා. ඒ කාලයේ බණ්ඩාරවෙල තමයි උඩරට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය. ඊට පස්සේ බණ්ඩාරවෙල ඉඳලා බදුල්ල දක්වා දුම්රිය මාර්ගය 1872 වර්ෂයේදී වැඩ පටන් ගන්නවා. ඉමහත් හිරිහැර බාධක මැද්දේ එය අවසන් වන්නේ 1924 වර්ෂයේදී.

දුම්රිය මාර්ගය සෑදීම සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය රැගෙන එන්නේ මහා බ්‍රිතාන්‍යයෙන්. ඔය අතර ඇල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය සකසා ගෙන එන අතරතුර පළමු වන ලෝක යුද්ධය ආරම්භවෙනවා. එම යුද්ධය නිසා මහා බ්‍රිතාන්‍යයේ ඉඳලා අමුද්‍රව්‍ය රැගත් නැව් ගමනා ගමනය අපහසු වෙනවා. ඒ නිසා උඩරට දුම්රිය මාර්ගය භාරව කටයුතු කළ බ්‍රිතාන්‍ය සහ ලාංකික ඉංජිනේරුවන් දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා දේශීය අමුද්‍රව්‍යය යොදාගැනීම පිළිබදව විමසිලිමත් වෙනවා. දේශීය අමුද්‍රව්‍ය යොදා ගැනීමේදී සවි ශක්තිය හා කල් පැවැත්ම පිළිබඳව ගැටලු මතු වේ යැයි බියක් හටගන්නවා. ඒ නිසා කොන්ක්‍රීට් අච්චුගල් භාවිතයට ගැනීම සඳහා අවසානයේදී තීරණය කරනවා.

මේ අවස්ථාව වන විට බණ්ඩාරවෙල, බදුල්ල දුම්රිය මාර්ගය ඉදිකිරීම මහත් අසීරු හා කාලය වැය වන ක්‍රියාවක් වී තිබීමත්, මහා බ්‍රිතාන්‍යයේ අධිරාජයන් තුන් දෙනෙක්ම ඒ වන විට පත්වීමත් ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයන් දස දෙනෙකු යටතේ බණ්ඩාරවෙල-බදුල්ල දුම්රිය මාර්ගයේ කටයුතු සිදුවීමත් ඒ අතර ප්‍රධාන වෙනවා.

ඇල්ල දුම්රිය ස්ථානයේ ඉඳලා දෙමෝදර දුම්රිය ස්ථානය දෙසට යෑමේදී ආරුක්කු තුනේ බෝක්කුව ඒවාගේම ආරුක්කු හතරේ සහ ආරුක්කු නවයේ බෝක්කුව වශයෙන් බෝක්කු ගණනාවක්ම කොන්ක්‍රීට් අච්චුගල් යොදා ගනිමින් නිර්මාණය කරලා තියෙනවා.

දේශීය හා විදේශීය සංචාරකයන්ගේ දැඩි ප්‍රසාදයට හා නැරැඹීමට උත්සුක වන ඇල්ල නගරයේ ප්‍රධානතම සංචාරක ඉසව්වක් වන දෙමෝදර ආරුක්කු නවයේ පාලම (බෝක්කුව) ආරුක්කු නවයක් සහිතව උස අඩි 300 (මීටර් 91.44) හා පළල අඩි 25 (මීටර් 7.62) වන දැවැන්ත ආරුක්කු පාලමකි. පාලම සහ එහි ඇති දුම්රිය මාර්ගය 1:44 ක ආනතියකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වාගේම පාලම නිර්මාණය වන්නේ වංගුවක් සහිතවයි. දුම්රිය මාර්ගය අංශක 9ක වක්‍රතාවක් ඇති අතර ආරුක්කු දෙකක් අතර ඇති දුර අඩි 30කි.

පාලම නිර්මාණය වන්නේ කඳු දෙකක් අතර වූ මඩ ගොහොරුවක. මඩ ගොහොරුවේ පාදම සවි ශක්තියෙන් සකස් කර, විශාල කුලුනු 10 ක් ආධාරකරගෙන ආරුක්කු නවය හදලා තියෙන්නේ. ඒ විශාල කුලුනු මැද සෑම එකකම විශාල කවාකාර හිඩසක් තියෙනවා. වාර්තාවලට අනුව මෙම පාලමේ පාදම සකස් කර ඇත්තේ, ඉතා ගැඹුරට සාරන ලද වළවල්වලට කබොක් ගල් කුට්ටි, තලාතු මිනිරන් කුට්ටි සහ කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතයෙන් එකිනෙක සවිවීමට සැලැස්වීමෙනි. එසේම පාලම ඉදිකිරීමේදී පලංචි, ආරුක්කු කොටස් සඳහා භාවිතයට ගැනීමට අවශ්‍ය ලෑලි, දැව ආදිය බුරුමයෙන් ආනයනය කරලා තියෙන්නේ. මෙම ආරුක්කු නවයේ පාලම ඉදිකරලා තියෙන්නේ කළුගල් උපයෝගී කරගෙන නෙවෙයි. ඒ සඳහා භාවිතයට අරගෙන තියෙන්නේ 3:2:1 අනුපාතයෙන් සිමෙන්ති, වැලි සහ ගල් මිශ්‍රිත කොන්ක්‍රීට්, අච්චුවලට දමා සකස් කරගත් කොන්ක්‍රීට් අච්චුගල්වලිනි. එම ගල් එකිනෙක සිමෙන්ති බදාම යොදා බැඳ ගෙන තියෙනවා.

ආරුක්කු තුනේ පාලම

මේ පාලම නිර්මාණය කිරීමේදී දේශීය වශයෙන් අදටත් ප්‍රචලිත මුඛ පරම්පරාගත කතා පුවත් රාශියක් තියෙනවා. එම මුඛ පරාම්පරාගත කතා පුවත් මෙනවා වුණත්. ආරුක්කු නවයේ පාලමේ දළ සැලැස්ම නිර්මාණය කරලා තියෙන්නේ එච්. ආර්. මාර්වුඩි නමැති බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා බව ලංකා දුම්රිය ඉතිහාසය ගැන පිරික්සීමේදී කාට වුණත් දැනගන්න පුළුවන්. මෙම පාලමේ වැඩ කටයුතු 1913-1917 වර්ෂවලදී ආරම්භ කරලා 1919 වර්ෂයේදී අවසන් කරලා තියෙනවා කියලා මුලාශ්‍ර තොරතුරුවල සඳහන් වෙන්නේ. එසේම මෙම ස්ථානයේ සහ අවට මෙවැනි පාලම් (බෝක්කු) කිහිපයක්ම සෑදීමට මූලික හේතුව වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ විශාල යකඩ හිඟතාවකට ලක්වීමයි. එසේ වීමට පළමුවන ලෝක යුද්ධය යකඩ වැඩි වැඩියෙන් භාවිතයට ගැනීම හා ජර්මානු සතුරු ප්‍රහාරක නැව් විසින් භාණ්ඩ ප්‍රවාහන නැව්වලට ප්‍රහාර එල්ල කිරීමත් වේ.

ආරුක්කු නවයේ පාලම නිර්මාණය කිරීමේදී ඩී. ජේ. විමලසුරේන්ද්‍ර වැනි ලාංකික ඉංජිනේරුවරුන්ද සහභාගිවෙලා තියෙනවා. එසේම මෙම ආරුක්කු නවයේ පාලමේ පෙදරේරු කටයුතු මෙහෙයවා ඇත්තේ පී. කේ. අප්පුහාමි නමැති පෙදරේරුවා අතින් කියලත් දැන ගන්න ලැබෙනවා. එසේ වුවත් පී. කේ. අප්පුහාමි නමැත්තා ගැන මුලාශ්‍ර තොරතුරුවල සඳහන් වෙන්නේ නෑ.

මෙම ආරුක්කු නවයේ පාලම නිර්මාණය කිරීමේදී සහය දැක්වූ හැරි චාන්ලී නම් බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා පලංචියෙන් වැටී එම ස්ථානයේම මිය ගිහිල්ලා තියෙනවා. ඔහුගේ දේහය බදුල්ල ශු. මාර්ක් දේවස්ථානයේ මිහිදන් කරලා එහි ඔහු වෙනුවෙන් ඵලකයක්ද නිරාවරණය කරලා තියෙනවා.

දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලම පිහිටලා තියෙන්නේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතරයි. කොළඹ ඉඳලා සැතපුම් 169 3/4 ක් දුරින් උඩරට දුම්රිය මාර්ගයේ තමයි මේ ආරුක්කු නවයේ දුම්රිය පාලම (බෝක්කුව) පිහිටලා තියෙන්නේ. මෙතනට ඇල්ල නගරයේ ඇල්ල-නමුණුකුල පාරේ කිලෝමීටරයක් විතර ගිහිල්ලා පොඩි කෝවිලක් තියෙන තැනක් හම්බවෙනවා. ඒ ළඟම තියෙන පොඩි වැවට බොර වැව කියලා තමයි කියන්නේ. ඒ ළඟ තියෙන පාර දිගේම පාර අවසන් වනතෙක්ම යන්න. ඊළඟට එහි තියෙන පොඩි අඩිපාරක් දිගේ ආරුක්කු නවය පාලම ළඟට යන්න පුළුවන්. විදේශිකයන් වැඩි දෙනෙක් තෝරාගන්නේ මේ පාරයි. ඇල්ල නගරයේ ඉඳලා ඉතා ඉක්මනින් වැඩි වෙහෙසක් නැතිව මෙතනට එන්නත් පුළුවන්. වාහනයකින් එනවා නම් ඇල්ල නගරයේ ඉඳලා දෙමෝදරට යන පාරේ ඇවිල්ලා ආපහු දකුණට හැරිලා කිලෝමීටර් 2ක් විතර ගොටුවෙල නම් ගමට ආවම මේ ආරුක්කු නවයේ දුම්රිය පාලම ළඟට එන්න පුළුවන්. ලොකු වාහනයක් නම් යන්න බෑ. ඒ වුණාට පොඩි වාහනයක් නම් යන්න පුළුවන්.

ආරුක්කු නවයේ පාලම

ඉන්දක කරුණාදාස

[QUOTE="araki, post: 23628851, member: 360239"] [b]දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලම[/b] [B][SIZE=5]දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලම[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7586ba1838.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][B][SIZE=5]1893 දී බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ඉදිකරලා නානුඔය ඉඳන් බණ්ඩාරවෙලට කෝච්චිය එන්න පටන් ගන්නවා. ඒ කාලයේ බණ්ඩාරවෙල තමයි උඩරට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය. ඊට පස්සේ බණ්ඩාරවෙල ඉඳලා බදුල්ල දක්වා දුම්රිය මාර්ගය 1872 වර්ෂයේදී වැඩ පටන් ගන්නවා. ඉමහත් හිරිහැර බාධක මැද්දේ එය අවසන් වන්නේ 1924 වර්ෂයේදී. [/SIZE][/B][/COLOR] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_9eb5e6dad4.jpg[/IMG]දුම්රිය මාර්ගය සෑදීම සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය රැගෙන එන්නේ මහා බ්‍රිතාන්‍යයෙන්. ඔය අතර ඇල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය සකසා ගෙන එන අතරතුර පළමු වන ලෝක යුද්ධය ආරම්භවෙනවා. එම යුද්ධය නිසා මහා බ්‍රිතාන්‍යයේ ඉඳලා අමුද්‍රව්‍ය රැගත් නැව් ගමනා ගමනය අපහසු වෙනවා. ඒ නිසා උඩරට දුම්රිය මාර්ගය භාරව කටයුතු කළ බ්‍රිතාන්‍ය සහ ලාංකික ඉංජිනේරුවන් දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා දේශීය අමුද්‍රව්‍යය යොදාගැනීම පිළිබදව විමසිලිමත් වෙනවා. දේශීය අමුද්‍රව්‍ය යොදා ගැනීමේදී සවි ශක්තිය හා කල් පැවැත්ම පිළිබඳව ගැටලු මතු වේ යැයි බියක් හටගන්නවා. ඒ නිසා කොන්ක්‍රීට් අච්චුගල් භාවිතයට ගැනීම සඳහා අවසානයේදී තීරණය කරනවා. [/SIZE] [SIZE=5]මේ අවස්ථාව වන විට බණ්ඩාරවෙල, බදුල්ල දුම්රිය මාර්ගය ඉදිකිරීම මහත් අසීරු හා කාලය වැය වන ක්‍රියාවක් වී තිබීමත්, මහා බ්‍රිතාන්‍යයේ අධිරාජයන් තුන් දෙනෙක්ම ඒ වන විට පත්වීමත් ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයන් දස දෙනෙකු යටතේ බණ්ඩාරවෙල-බදුල්ල දුම්රිය මාර්ගයේ කටයුතු සිදුවීමත් ඒ අතර ප්‍රධාන වෙනවා. [/SIZE] [SIZE=5]ඇල්ල දුම්රිය ස්ථානයේ ඉඳලා දෙමෝදර දුම්රිය ස්ථානය දෙසට යෑමේදී ආරුක්කු තුනේ බෝක්කුව ඒවාගේම ආරුක්කු හතරේ සහ ආරුක්කු නවයේ බෝක්කුව වශයෙන් බෝක්කු ගණනාවක්ම කොන්ක්‍රීට් අච්චුගල් යොදා ගනිමින් නිර්මාණය කරලා තියෙනවා. [/SIZE] [SIZE=5]දේශීය හා විදේශීය සංචාරකයන්ගේ දැඩි ප්‍රසාදයට හා නැරැඹීමට උත්සුක වන ඇල්ල නගරයේ ප්‍රධානතම සංචාරක ඉසව්වක් වන දෙමෝදර ආරුක්කු නවයේ පාලම (බෝක්කුව) ආරුක්කු නවයක් සහිතව උස අඩි 300 (මීටර් 91.44) හා පළල අඩි 25 (මීටර් 7.62) වන දැවැන්ත ආරුක්කු පාලමකි. පාලම සහ එහි ඇති දුම්රිය මාර්ගය 1:44 ක ආනතියකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වාගේම පාලම නිර්මාණය වන්නේ වංගුවක් සහිතවයි. දුම්රිය මාර්ගය අංශක 9ක වක්‍රතාවක් ඇති අතර ආරුක්කු දෙකක් අතර ඇති දුර අඩි 30කි. [/SIZE] [SIZE=5]පාලම නිර්මාණය වන්නේ කඳු දෙකක් අතර වූ මඩ ගොහොරුවක. මඩ ගොහොරුවේ පාදම සවි ශක්තියෙන් සකස් කර, විශාල කුලුනු 10 ක් ආධාරකරගෙන ආරුක්කු නවය හදලා තියෙන්නේ. ඒ විශාල කුලුනු මැද සෑම එකකම විශාල කවාකාර හිඩසක් තියෙනවා. වාර්තාවලට අනුව මෙම පාලමේ පාදම සකස් කර ඇත්තේ, ඉතා ගැඹුරට සාරන ලද වළවල්වලට කබොක් ගල් කුට්ටි, තලාතු මිනිරන් කුට්ටි සහ කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතයෙන් එකිනෙක සවිවීමට සැලැස්වීමෙනි. එසේම පාලම ඉදිකිරීමේදී පලංචි, ආරුක්කු කොටස් සඳහා භාවිතයට ගැනීමට අවශ්‍ය ලෑලි, දැව ආදිය බුරුමයෙන් ආනයනය කරලා තියෙන්නේ. මෙම ආරුක්කු නවයේ පාලම ඉදිකරලා තියෙන්නේ කළුගල් උපයෝගී කරගෙන නෙවෙයි. ඒ සඳහා භාවිතයට අරගෙන තියෙන්නේ 3:2:1 අනුපාතයෙන් සිමෙන්ති, වැලි සහ ගල් මිශ්‍රිත කොන්ක්‍රීට්, අච්චුවලට දමා සකස් කරගත් කොන්ක්‍රීට් අච්චුගල්වලිනි. එම ගල් එකිනෙක සිමෙන්ති බදාම යොදා බැඳ ගෙන තියෙනවා. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_5dbfde84f8.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7923a13499.jpg[/IMG][/SIZE] [B][SIZE=5]ආරුක්කු තුනේ පාලම[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6221720d27.jpg[/IMG]මේ පාලම නිර්මාණය කිරීමේදී දේශීය වශයෙන් අදටත් ප්‍රචලිත මුඛ පරම්පරාගත කතා පුවත් රාශියක් තියෙනවා. එම මුඛ පරාම්පරාගත කතා පුවත් මෙනවා වුණත්. ආරුක්කු නවයේ පාලමේ දළ සැලැස්ම නිර්මාණය කරලා තියෙන්නේ එච්. ආර්. මාර්වුඩි නමැති බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා බව ලංකා දුම්රිය ඉතිහාසය ගැන පිරික්සීමේදී කාට වුණත් දැනගන්න පුළුවන්. මෙම පාලමේ වැඩ කටයුතු 1913-1917 වර්ෂවලදී ආරම්භ කරලා 1919 වර්ෂයේදී අවසන් කරලා තියෙනවා කියලා මුලාශ්‍ර තොරතුරුවල සඳහන් වෙන්නේ. එසේම මෙම ස්ථානයේ සහ අවට මෙවැනි පාලම් (බෝක්කු) කිහිපයක්ම සෑදීමට මූලික හේතුව වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ විශාල යකඩ හිඟතාවකට ලක්වීමයි. එසේ වීමට පළමුවන ලෝක යුද්ධය යකඩ වැඩි වැඩියෙන් භාවිතයට ගැනීම හා ජර්මානු සතුරු ප්‍රහාරක නැව් විසින් භාණ්ඩ ප්‍රවාහන නැව්වලට ප්‍රහාර එල්ල කිරීමත් වේ. [/SIZE] [SIZE=5]ආරුක්කු නවයේ පාලම නිර්මාණය කිරීමේදී ඩී. ජේ. විමලසුරේන්ද්‍ර වැනි ලාංකික ඉංජිනේරුවරුන්ද සහභාගිවෙලා තියෙනවා. එසේම මෙම ආරුක්කු නවයේ පාලමේ පෙදරේරු කටයුතු මෙහෙයවා ඇත්තේ පී. කේ. අප්පුහාමි නමැති පෙදරේරුවා අතින් කියලත් දැන ගන්න ලැබෙනවා. එසේ වුවත් පී. කේ. අප්පුහාමි නමැත්තා ගැන මුලාශ්‍ර තොරතුරුවල සඳහන් වෙන්නේ නෑ. [/SIZE] [SIZE=5]මෙම ආරුක්කු නවයේ පාලම නිර්මාණය කිරීමේදී සහය දැක්වූ හැරි චාන්ලී නම් බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා පලංචියෙන් වැටී එම ස්ථානයේම මිය ගිහිල්ලා තියෙනවා. ඔහුගේ දේහය බදුල්ල ශු. මාර්ක් දේවස්ථානයේ මිහිදන් කරලා එහි ඔහු වෙනුවෙන් ඵලකයක්ද නිරාවරණය කරලා තියෙනවා. [/SIZE] [SIZE=5]දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලම පිහිටලා තියෙන්නේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතරයි. කොළඹ ඉඳලා සැතපුම් 169 3/4 ක් දුරින් උඩරට දුම්රිය මාර්ගයේ තමයි මේ ආරුක්කු නවයේ දුම්රිය පාලම (බෝක්කුව) පිහිටලා තියෙන්නේ. මෙතනට ඇල්ල නගරයේ ඇල්ල-නමුණුකුල පාරේ කිලෝමීටරයක් විතර ගිහිල්ලා පොඩි කෝවිලක් තියෙන තැනක් හම්බවෙනවා. ඒ ළඟම තියෙන පොඩි වැවට බොර වැව කියලා තමයි කියන්නේ. ඒ ළඟ තියෙන පාර දිගේම පාර අවසන් වනතෙක්ම යන්න. ඊළඟට එහි තියෙන පොඩි අඩිපාරක් දිගේ ආරුක්කු නවය පාලම ළඟට යන්න පුළුවන්. විදේශිකයන් වැඩි දෙනෙක් තෝරාගන්නේ මේ පාරයි. ඇල්ල නගරයේ ඉඳලා ඉතා ඉක්මනින් වැඩි වෙහෙසක් නැතිව මෙතනට එන්නත් පුළුවන්. වාහනයකින් එනවා නම් ඇල්ල නගරයේ ඉඳලා දෙමෝදරට යන පාරේ ඇවිල්ලා ආපහු දකුණට හැරිලා කිලෝමීටර් 2ක් විතර ගොටුවෙල නම් ගමට ආවම මේ ආරුක්කු නවයේ දුම්රිය පාලම ළඟට එන්න පුළුවන්. ලොකු වාහනයක් නම් යන්න බෑ. ඒ වුණාට පොඩි වාහනයක් නම් යන්න පුළුවන්. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4d82b54a51.jpg[/IMG][/SIZE] [B][SIZE=5]ආරුක්කු නවයේ පාලම [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ඉන්දක කරුණාදාස[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom