Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමෝදර ආරුක්කු පාලම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමෝදර ආරුක්කු පාලම

එංගලන්තෙ ඉංජිනේරුවන් මවිත කළ දෙමෝදර ආරුක්කු පාලම හැදු අපේ අප්පුහාමි

කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති දුම්රිය මාර්ගය ඔස්සේ එදා මෙදාතුර ලක්ෂ ගණනක මගී පිරිසක් දුම්රියේ ගමන් කරන්නට ඇත. එම මගීන් පමණක් නොව දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර ආරුක්කු 09 පාලම ගැන අසා ඇති අයත් එය ඉදිකළේ එංගලන්ත ජාතික ඉංජිනේරුවන් බවට විශ්වාස කරනු ඇත.

නමුත් මෙම ආරුක්කු 09 දුම්රිය මාර්ග විස්මිත පාලම ඉදිකිරීමට දායක වී ඇත්තේ ඉංජිනේරු තාක්ෂණය නොදත් මළපොතේ අකුරක්වත් නොදත් වැලිමඩ කැප්පෙටිපොළ පෙල්ලවින්නේ උපන් පී. කේ. අප්පුහාමි නම් ගැමියකු යැයි කීවොත් ඔබ පිළිගන්නවා ද? ඔබ පිළිනොගත්ත ද මෙය ඉරහඳ සේ සත්‍ය කතාවකි.

කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති මෙම උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සිට දෙමෝදර අතර දුම්රිය මාර්ගය සැකසීමේ දී සැතපුම් 169 කණුව අසල කඳු දෙකක් අතර යකඩ පාලමක් ඔස්සේ සම්බන්ධ කිරීමට එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සැලසුම් කර ඇත.

මෙසේ රැගෙන ආ යකඩ පාලම දිගින් අඩුවීම නිසා ඉංජිනේරුවරයා දැඩි අසීරුවකට පත්ව ජීවිතය පවා නැතිකර ගැනීමට උත්සාහ දරා ඇතැයි පැවැසේ. එම අවස්ථාවේ මේ පී. කේ. අප්පුහාමි මැදිහත්ව මේ අන්දමට පාලම මඩ වගුරක් කළු ගල්වලින් පුරවා සකසන ලද අත්තිවාරමක් මත ආරුක්කු 09 න් යුක්තව ඉදිකිරීමට කටයුතු කර ඇත. මෙසේ ආරුක්කු 09 න් යුක්තව ඉදිකර ඇති පාලමේ සාමාන්‍ය උස අඩි 300 ක් බව පැවැසේ.

මෙම පී. කේ. අප්පුහාමි නම් ප්‍රායෝගික දැනුම් සම්භාරයක් හා දක්ෂතා වලින් පිරි ගැමියා දුම්රිය මාර්ගය ඉදිකිරීමට සම්බන්ධව ඇති අයුරු ද ඉතාමත් රසවත් කථාවකි.

තොවිල් පළ නැටුමට හා බෙර වැයීමට ආශාවක් දක්වා ඇති පී. කේ. අප්පුහාමි කළු පහන ප්‍රදේශයේ තොවිල් පළකදී තරගයට නැටීමට ගොස් එයින් පරාදව ලැජ්ජාව ඉවසා ගත නොහැකිව තොවිල් පළෙන් පලා ගොස් ඇත. තොවිල් ඇඳුමින්ම පලා ගිය මෙම පුද්ගලයා රාත්‍රියේ ඔහිය දුම්රිය මාර්ගයට ගොඩ වී ඇත. දෙපයේ බැඳ ඇති ගෙජ්ජි හඬත් තොවිල් පළ ඇඳුමින් සැරසී සිටින අයකු දැකීමෙන් දුම්රිය මාර්ගය ඉදිකරමින් සිටි පිරිස ළන්තෑරුම් එළියෙන් දැක බියට පත්ව ඇත.

තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම එහි සිටි පිරිසට මෙම අය පවසා ඇත. මොහුගේ කථාව දැනගත් දුම්රිය මඟ සැකසීමේ නියැළි සිටි සුදු ජාතික ඉංජිනේරුවරයා තමන් යටතේ දුම්රිය මඟේ වැඩවලට එක්වන ලෙසට දන්වා ඇත. එතැන් සිට ඔහිය සිට බදුල්ල දක්වා වැටි ඇති දුම්රිය මාර්ගයේ බිං ගෙවල් හා දුම්රිය මාර්ගයේ ගලින් බඳින ලද බැමි සැකසීමට පී. කේ. අප්පුහාමි දායක වී ඇතිව, පමණක් නොව සුදු ජාතික ඉංජිනේරුවරයාගේ විශ්වාසවන්තම සේවකයා බවට පත්ව ඇත. පී.කේ. අප්පුහාමි මහතාගේ එම ජීවිත කථාව ඔහුගේ මුනුපුරෙකු වන කැප්පෙටිපොළ කරගහඇල්ල සිරි වෙද මැදුරේ පදිංචි ආර්. එම්. පියතිලක (46) මහතා,

“අපගේ මෙම පී. කේ. අප්පුහාමි සීයාගේ උප්පැන්න සහතිකයේ ඇත්තේ ආර්. එම්. අප්පුහාමි කියායි. දුම්රිය මාර්ගයේ වැඩට එක්වීමෙන් පස්සේ පී. කේ. අප්පුහාමි යන නම සුදු ජාතිකයන් පටබැඳ තිබෙනවා. අන්තිමට අපේ සීයා ජනපි‍්‍රය වුණේ පී. කේ. අප්පුහාමි බාස් නමින් කීවොත් හරි.

අපේ සීයා 1885 දී පමණ ඉපදී තියෙනවා. ඔහු මියගොස් ඇැත්තේ 1951 දියි.

සීයා කිසිදාක පාසල් ගොස් නැති උනත් ගොවිතැන් කටයුතු සිදුකර තිබෙනවා. එසේම ඔහු යාග හෝම පවත්වන තොවිල් පොළවලට ගොස් නැටීමටත් බෙර වාදනය කිරීමටත් පුදුම හැකියාවක් දක්ෂකමක් දක්වා තිබෙනවා.

ඉතින් අපේ සීයා දවසක් කළුපහන ප්‍රදේශයේ තොවිල් පළකට ගොස් රාත්‍රී කාලයේ නටන අතර තරගයට බෙර වාදනය කරමින් අඩව්වක් නටා තියෙනවා. එයින් සීයා පැරදිලා. මෙයින් ලැජ්ජාවට පත් සීයා තොවිල් පළ ඇඳුම පිටින්ම පලා ගොස් තියෙනවා. තොවිල් පළ ඇඳුමින්ම සීයා කැලේ මැදින් ඔහියට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ නානුඔය දුම්රිය පළේ සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය සකසන කම්කරුවන් ඔහිය ප්‍රදේශයේ දී හමුවෙලා. තද කළුවරේ ගෙජ්ජී හඬ පතුරවමින් රතු වර්ණ තොවිල් පළ ඇඳුමින් යමෙකු දුටු විට ඕනීම පුද්ගලයකු බය වීම පුදුමයක් නොවේ. ළන්තෑරුම් එළිය ඔස්සේ එහි සිටි මිනිස්සු සීයා දැක හොඳටම බය වෙලා. සීයා ඔවුන් ළඟට ඇවිත් අස්වසා තියෙනවා. සීයා මුහුණ දුන් ගැටලුව ඔවුන්ට විස්තර කර තිබෙනවා.

මෙය දැනගත් දුම්රිය මාර්ගය ඉදිකිරීමේ සුදු ජාතික ඉංජිනේරුවරයා සීයාට ඔහු යටතේ දුම්රිය මාර්ගය සැකසීමට එක්වන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.

සීයා ඊට එකඟ වීමත් සමඟම ආර්. එම්. අප්පුහාමි පී. කේ. අප්පුහාමි බාස් බවට පරිවර්තනය වෙනවා.

අපගේ සීයා මළ පොතේ අකුරක්වත් නොදන්නා වුණත් ඔහු අපගේ වැඩිහිටියන් සමඟ දුම්රිය මාර්ගය සැකසීම ගැන විස්තර කථා කර තිබෙනවා. අපේ එදා හිටිය ඉගෙන ගත් වැඩිහිටියන් එම කථාව ඔවුනට හැකි අයුරින් ලියාගෙන තිබෙනවා. එලෙසින් ලියා ඇති කථාවලට අනුව ඇල්ල සිට දෙමෝදර අතර ඉදිකර ඇති ආරුක්කු 09 පාලම ගැන විශේෂයි.

මොකද සීයා සමඟ දුම්රිය මාර්ගය ඉදිකළ සිංහල කම්කරුවන් එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සමඟ එක්ව බිංගෙවල් සකසමින් අනාරක්ෂිත ස්ථාන විශාල කළුගල් බැමි යොදමින් ඉදිකර තිබෙනවා.

මෙසේ මාර්ගය ඉදිකරමින් යන අතරතුර ඇල්ල හා දෙමෝදර අතර කඳු දෙකක් අතර විශාල හිඩැසක් තිබි තියෙනවා. එම හිඩැස විශාල මඩ වගුරක් ලෙසින් පැවති තියෙනවා. එනිසා සුදු ජාතික ඉංජිනේරුවරයා කඳු දෙක යා කරමින් යකඩ පාලමක් ඉදිකිරීමට සැලසුම් කරලා. මෙම යකඩ පාලම එංගලන්තයේ සිට රැගෙන ඇවිත් තියෙනවා. නමුත් පාලම කඳු දෙක යා කිරීමට තරම් දිග මදිවී තිබෙනවා.

පාලම දිගින් අඩුවීම නිසා සුදු ජාතික ඉංජිනේරුවරයා මුහුණ දී ඇත්තේ බරපතළ ගැටලුවකට. මෙයට විසඳුමක් සොයා ගන්න නොහැකිව සුදු ජාතික ඉංජිනේරුවරයා සියදිවි නසා ගන්න තත්ත්වයක් දක්වා ගැටලුව දුරදිග ගිහිල්ලා.

අන්තිමට ඉංජිනේරුවරයා අපේ සීයා ගෙන් අහලා තියෙනවා පී. කේ. බාස් මේකට විසඳුමක් නැද්ද කියා. සීයා කියා තිබෙනවා සේවකයෝ ලබා දෙනවානම් පාලමක් හදන්න පුළුවන් කියලා. සුදු ජාතිකයා මේ ගැන සැක පහල කරලා. සීයා කියා තිබෙනවා මෙම පාලම හදන එකට වැටුප් ගෙවන්න එපා කියලා.

ඉංජිනේරුවරයා සීයාට අවශ්‍ය සේවකයෝ ලබාදීලා. සීයා කඳු දෙක මුදුනේ ඇති කළු ගල් කුට්ටි පිටින් පහතට පෙරළා තියෙනවා. අධික වේගයෙන් කන්ද පහළට පෙරලී එන විශාල ගල් මඩ වගුරේ පතුල දක්වා ගිලා බැහැලා. අන්තිමට කළුගල් වලින් මඩ වගුර පිරී හොඳ ශක්තිමත් අත්තිවාරමක් නිර්මාණය කර තිබෙනවා. මඩ හා කළුගල් කුට්ටි මිශ්‍ර වීම නිසා සැකසුණු අත්තිවාරම උඩ මෙසේ ආරුක්කු 09 ක් අලංකාර ලෙස ඉදිකර එම පාලම මතින් දුම්රිය රේල් පාර සකසා තිබෙනවා.

දැන් 1913 දී විතර තමයි මෙම පාලම ඉදිකර ඇත්තේ දුම්රිය මාර්ගය ඉදිකළත් සුදු ජාතික ඉංජිනේරුවරයාට දුම්රියක් එහි ධාවනය කිරීමට බයක් දැනී තිබෙනවා. පාලමේ (දුම්රිය මාර්ගයේ) ශක්තිය ගැන සැකයක් ඇති බව ඉංජිනේරුවරයා සීයාට කීයා තිබෙනවා.

සීයා පවසා ඇත්තේ ප්‍රථම දුම්රිය පාලම මතින් ධාවනය වන විට ප්‍රධාන ආරුක්කුව යට තමන් නිදා ගන්නා බවයි. ඒ වගේම දුම්රිය ධාවනය වෙද්දී සීයා සරමක් බිමට අතුරාගෙන නිදාගෙන තිබෙනවා. දුම්රිය පාලම මතින් ධාවනය වීමත් සමඟ ඉංජිනේරුවරයා සීයා බදාගෙන සිය සතුට ප්‍රකාශ කර තියෙනවා. අපගේ මේ සීයා විසින් පාලම ඉදිකරන අවස්ථාවේ අත්උදව් දුන් අයකු දෙමෝදර දුම්රිය පොළ අසල පදිංචිව සිට හමුවුණා. ඔහු සොයාගෙන අපි ගියාම එම ආර්. ඩී. බබානිස් කියන අවුරුදු 99 ක් වයසැති සීයා කියන ලද කථා හා සීයා විසින් පැවසීමෙන් පසු අපේ නැදෑයන් ලියා තිබු කථා අතර 100% ක්ම සමානයි.

අපි එම බබානිස් සීයා හොයාගෙන ගිහින් හඳුන්වා නොදී ආගිය තොරතුරු කථා කළා. අන්තිමට අප රැගෙන ගියා සීයාගේ ඡායාරූපය එම බබානිස් සීයාට පෙන්නුවා. ඔහු කීවේ මේ අපේ පී. කේ. බාස් නේද කියා. ඔහු සතුටු කඳුළු වැගුරුවා. සීයාගේ අභාවය ගැන අසා හැඬුවා.

අපි එම සීයා සමඟ කථා කරන විට දැන ගත්තා දෙමෝදර දුම්රිය ස්ථානය කන්ද මුදුනේ හා ඊට යටින් දුම්රිය මාර්ගය ඉදිවුණේ කොහොම ද කියා.

නානුඔය සිට දෙමෝදර දක්වා උසකින් දුම්රිය මාර්ගය ඉදිකරගෙන එද්දි බදුල්ල සිට දෙමෝදර දක්වා මාර්ගය සකසා ඇත්තේ උස අඩු භූමියක් හරහා බවයි. එනිසා දුම්රිය මාර්ග දෙක අතර විශාල පරතරයක් තිබී තියෙනවා.

එය සම්බන්ධ කිරීමේ ගැටලුවක් මතුවීම විසඳාගෙන ඇත්තේ මී හරක් බලන්නෙකු කෙවිට තම හිස වටේ කරකවන අයුරු ඉංජිනේරුවරයා දැකීම නිසයි. ඒ අනුව කන්ද වටේ දුම්රිය මාර්ගය සකසා මාර්ග දෙක යා කරන ලද බවයි. එම බබානිස් සීයා මේ වන විට ගාල්ලේ ඔහුගේ දරුවන් ළඟට ගොස් ඇති බව දැනගන්න තිබෙනවා.

අපගේ සීයාගේ මැදිහත්වීම මත දෙමෝදර අලංකාර ආරුක්කු 09 පාලම ඉදිවීමෙන් සතුටට පත් ඉංජිනේරුවරයා එම පාලම ඉදිකිරීමට වැඩ කළ කාලයට වැටුප් ලබාදී තියෙනවා. මෙයට අමතරව කොළඹ දුම්රිය දෙපාර්තමේන්තුවටත් දැනුම් දීලා තියෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව කළ සේවයට සීයාට රිදී කාසි පුරවන ලද මළු 08 ක් තෑගි කර තිබෙනවා. එම මුදලින් කොටසක් වැයකර තම හිතවත් ඉංජිනේරුවරයාට මෝටර් රථයක් මිලදී ගෙන තෑගි කර තිබෙනවා. එසේම එම මෝටර් රථයෙන් උපන්ගම වන පෙල්ලවින්නට පැමිණ එරබද්ද යන ගම්මාන දෙකට අයත් ගැමියන්ට ආහාර වේලක් සමඟ රිදී කාසියක් තෑගි කර තිබෙනවා.

1921 දී සීයා අපි පදිංචි මෙම නිවස ඉදිකර තියෙන්නේ. මෙහි ඇතැම් ස්ථාන දෙමෝදර පාලමේ ආකාරයට ඉදිකර තිබෙනවා. තවත් වැදගත් දෙයක් තමයි ජනේල හා දොර උළුවහු උඩින් බිත්ති දිගටම කළුගල් පතුරක් අතුරා ඒ මත බිත්ති බැඳීම නිසා මෝඩ ගඩොලින් බැඳ ඇති බිත්තිය තුළින් වහලයේ ලී වලට ‘වේයාගේ හානිය සිදුවී නෑ.

සමහරක් අය දෙමෝදර ආරුක්කු 09 දුම්රිය පාලම හැදුවේ සුදු ජාතිකයන් බවට හඳුන්වා දීමට උත්සාහ දැරීම වැරදියි මළපොතේ අකුරක් නොදත් ගමේ පුද්ගලයකු කඳු දෙකක් යා කරමින් නිර්මාණය කළ පාලමක් බව ඔවුන්ට පැවසීමට කැමතියි. ආර්. එම්. පියතිලක මහතා අවසාන වශයෙන් පැවසීය.

ටිකක් දිගයි.....

රිපොස්ට් නම් සමාවෙන්ට

ඉස්සුවේ මෙතනින් http://silumina.lk/2013/03/10/_art.asp?fn=af1303102

[QUOTE="kra, post: 14624748, member: 164517"] [b]දෙමෝදර ආරුක්කු පාලම[/b] [SIZE=4][IMG]http://i.imgur.com/272wsAe.jpg[/IMG] එංගලන්තෙ ඉංජිනේරුවන් මවිත කළ දෙමෝදර ආරුක්කු පාලම හැදු අපේ අප්පුහාමි [IMG]http://i.imgur.com/oiru1Go.jpg[/IMG] කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති දුම්රිය මාර්ගය ඔස්සේ එදා මෙදාතුර ලක්ෂ ගණනක මගී පිරිසක් දුම්රියේ ගමන් කරන්නට ඇත. එම මගීන් පමණක් නොව දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර ආරුක්කු 09 පාලම ගැන අසා ඇති අයත් එය ඉදිකළේ එංගලන්ත ජාතික ඉංජිනේරුවන් බවට විශ්වාස කරනු ඇත. නමුත් මෙම ආරුක්කු 09 දුම්රිය මාර්ග විස්මිත පාලම ඉදිකිරීමට දායක වී ඇත්තේ ඉංජිනේරු තාක්ෂණය නොදත් මළපොතේ අකුරක්වත් නොදත් වැලිමඩ කැප්පෙටිපොළ පෙල්ලවින්නේ උපන් පී. කේ. අප්පුහාමි නම් ගැමියකු යැයි කීවොත් ඔබ පිළිගන්නවා ද? ඔබ පිළිනොගත්ත ද මෙය ඉරහඳ සේ සත්‍ය කතාවකි. කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති මෙම උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සිට දෙමෝදර අතර දුම්රිය මාර්ගය සැකසීමේ දී සැතපුම් 169 කණුව අසල කඳු දෙකක් අතර යකඩ පාලමක් ඔස්සේ සම්බන්ධ කිරීමට එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සැලසුම් කර ඇත. මෙසේ රැගෙන ආ යකඩ පාලම දිගින් අඩුවීම නිසා ඉංජිනේරුවරයා දැඩි අසීරුවකට පත්ව ජීවිතය පවා නැතිකර ගැනීමට උත්සාහ දරා ඇතැයි පැවැසේ. එම අවස්ථාවේ මේ පී. කේ. අප්පුහාමි මැදිහත්ව මේ අන්දමට පාලම මඩ වගුරක් කළු ගල්වලින් පුරවා සකසන ලද අත්තිවාරමක් මත ආරුක්කු 09 න් යුක්තව ඉදිකිරීමට කටයුතු කර ඇත. මෙසේ ආරුක්කු 09 න් යුක්තව ඉදිකර ඇති පාලමේ සාමාන්‍ය උස අඩි 300 ක් බව පැවැසේ. මෙම පී. කේ. අප්පුහාමි නම් ප්‍රායෝගික දැනුම් සම්භාරයක් හා දක්ෂතා වලින් පිරි ගැමියා දුම්රිය මාර්ගය ඉදිකිරීමට සම්බන්ධව ඇති අයුරු ද ඉතාමත් රසවත් කථාවකි. තොවිල් පළ නැටුමට හා බෙර වැයීමට ආශාවක් දක්වා ඇති පී. කේ. අප්පුහාමි කළු පහන ප්‍රදේශයේ තොවිල් පළකදී තරගයට නැටීමට ගොස් එයින් පරාදව ලැජ්ජාව ඉවසා ගත නොහැකිව තොවිල් පළෙන් පලා ගොස් ඇත. තොවිල් ඇඳුමින්ම පලා ගිය මෙම පුද්ගලයා රාත්‍රියේ ඔහිය දුම්රිය මාර්ගයට ගොඩ වී ඇත. දෙපයේ බැඳ ඇති ගෙජ්ජි හඬත් තොවිල් පළ ඇඳුමින් සැරසී සිටින අයකු දැකීමෙන් දුම්රිය මාර්ගය ඉදිකරමින් සිටි පිරිස ළන්තෑරුම් එළියෙන් දැක බියට පත්ව ඇත. තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම එහි සිටි පිරිසට මෙම අය පවසා ඇත. මොහුගේ කථාව දැනගත් දුම්රිය මඟ සැකසීමේ නියැළි සිටි සුදු ජාතික ඉංජිනේරුවරයා තමන් යටතේ දුම්රිය මඟේ වැඩවලට එක්වන ලෙසට දන්වා ඇත. එතැන් සිට ඔහිය සිට බදුල්ල දක්වා වැටි ඇති දුම්රිය මාර්ගයේ බිං ගෙවල් හා දුම්රිය මාර්ගයේ ගලින් බඳින ලද බැමි සැකසීමට පී. කේ. අප්පුහාමි දායක වී ඇතිව, පමණක් නොව සුදු ජාතික ඉංජිනේරුවරයාගේ විශ්වාසවන්තම සේවකයා බවට පත්ව ඇත. පී.කේ. අප්පුහාමි මහතාගේ එම ජීවිත කථාව ඔහුගේ මුනුපුරෙකු වන කැප්පෙටිපොළ කරගහඇල්ල සිරි වෙද මැදුරේ පදිංචි ආර්. එම්. පියතිලක (46) මහතා, “අපගේ මෙම පී. කේ. අප්පුහාමි සීයාගේ උප්පැන්න සහතිකයේ ඇත්තේ ආර්. එම්. අප්පුහාමි කියායි. දුම්රිය මාර්ගයේ වැඩට එක්වීමෙන් පස්සේ පී. කේ. අප්පුහාමි යන නම සුදු ජාතිකයන් පටබැඳ තිබෙනවා. අන්තිමට අපේ සීයා ජනපි‍්‍රය වුණේ පී. කේ. අප්පුහාමි බාස් නමින් කීවොත් හරි. අපේ සීයා 1885 දී පමණ ඉපදී තියෙනවා. ඔහු මියගොස් ඇැත්තේ 1951 දියි. සීයා කිසිදාක පාසල් ගොස් නැති උනත් ගොවිතැන් කටයුතු සිදුකර තිබෙනවා. එසේම ඔහු යාග හෝම පවත්වන තොවිල් පොළවලට ගොස් නැටීමටත් බෙර වාදනය කිරීමටත් පුදුම හැකියාවක් දක්ෂකමක් දක්වා තිබෙනවා. ඉතින් අපේ සීයා දවසක් කළුපහන ප්‍රදේශයේ තොවිල් පළකට ගොස් රාත්‍රී කාලයේ නටන අතර තරගයට බෙර වාදනය කරමින් අඩව්වක් නටා තියෙනවා. එයින් සීයා පැරදිලා. මෙයින් ලැජ්ජාවට පත් සීයා තොවිල් පළ ඇඳුම පිටින්ම පලා ගොස් තියෙනවා. තොවිල් පළ ඇඳුමින්ම සීයා කැලේ මැදින් ඔහියට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ නානුඔය දුම්රිය පළේ සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය සකසන කම්කරුවන් ඔහිය ප්‍රදේශයේ දී හමුවෙලා. තද කළුවරේ ගෙජ්ජී හඬ පතුරවමින් රතු වර්ණ තොවිල් පළ ඇඳුමින් යමෙකු දුටු විට ඕනීම පුද්ගලයකු බය වීම පුදුමයක් නොවේ. ළන්තෑරුම් එළිය ඔස්සේ එහි සිටි මිනිස්සු සීයා දැක හොඳටම බය වෙලා. සීයා ඔවුන් ළඟට ඇවිත් අස්වසා තියෙනවා. සීයා මුහුණ දුන් ගැටලුව ඔවුන්ට විස්තර කර තිබෙනවා. මෙය දැනගත් දුම්රිය මාර්ගය ඉදිකිරීමේ සුදු ජාතික ඉංජිනේරුවරයා සීයාට ඔහු යටතේ දුම්රිය මාර්ගය සැකසීමට එක්වන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා. සීයා ඊට එකඟ වීමත් සමඟම ආර්. එම්. අප්පුහාමි පී. කේ. අප්පුහාමි බාස් බවට පරිවර්තනය වෙනවා. අපගේ සීයා මළ පොතේ අකුරක්වත් නොදන්නා වුණත් ඔහු අපගේ වැඩිහිටියන් සමඟ දුම්රිය මාර්ගය සැකසීම ගැන විස්තර කථා කර තිබෙනවා. අපේ එදා හිටිය ඉගෙන ගත් වැඩිහිටියන් එම කථාව ඔවුනට හැකි අයුරින් ලියාගෙන තිබෙනවා. එලෙසින් ලියා ඇති කථාවලට අනුව ඇල්ල සිට දෙමෝදර අතර ඉදිකර ඇති ආරුක්කු 09 පාලම ගැන විශේෂයි. මොකද සීයා සමඟ දුම්රිය මාර්ගය ඉදිකළ සිංහල කම්කරුවන් එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සමඟ එක්ව බිංගෙවල් සකසමින් අනාරක්ෂිත ස්ථාන විශාල කළුගල් බැමි යොදමින් ඉදිකර තිබෙනවා. මෙසේ මාර්ගය ඉදිකරමින් යන අතරතුර ඇල්ල හා දෙමෝදර අතර කඳු දෙකක් අතර විශාල හිඩැසක් තිබි තියෙනවා. එම හිඩැස විශාල මඩ වගුරක් ලෙසින් පැවති තියෙනවා. එනිසා සුදු ජාතික ඉංජිනේරුවරයා කඳු දෙක යා කරමින් යකඩ පාලමක් ඉදිකිරීමට සැලසුම් කරලා. මෙම යකඩ පාලම එංගලන්තයේ සිට රැගෙන ඇවිත් තියෙනවා. නමුත් පාලම කඳු දෙක යා කිරීමට තරම් දිග මදිවී තිබෙනවා. පාලම දිගින් අඩුවීම නිසා සුදු ජාතික ඉංජිනේරුවරයා මුහුණ දී ඇත්තේ බරපතළ ගැටලුවකට. මෙයට විසඳුමක් සොයා ගන්න නොහැකිව සුදු ජාතික ඉංජිනේරුවරයා සියදිවි නසා ගන්න තත්ත්වයක් දක්වා ගැටලුව දුරදිග ගිහිල්ලා. අන්තිමට ඉංජිනේරුවරයා අපේ සීයා ගෙන් අහලා තියෙනවා පී. කේ. බාස් මේකට විසඳුමක් නැද්ද කියා. සීයා කියා තිබෙනවා සේවකයෝ ලබා දෙනවානම් පාලමක් හදන්න පුළුවන් කියලා. සුදු ජාතිකයා මේ ගැන සැක පහල කරලා. සීයා කියා තිබෙනවා මෙම පාලම හදන එකට වැටුප් ගෙවන්න එපා කියලා. ඉංජිනේරුවරයා සීයාට අවශ්‍ය සේවකයෝ ලබාදීලා. සීයා කඳු දෙක මුදුනේ ඇති කළු ගල් කුට්ටි පිටින් පහතට පෙරළා තියෙනවා. අධික වේගයෙන් කන්ද පහළට පෙරලී එන විශාල ගල් මඩ වගුරේ පතුල දක්වා ගිලා බැහැලා. අන්තිමට කළුගල් වලින් මඩ වගුර පිරී හොඳ ශක්තිමත් අත්තිවාරමක් නිර්මාණය කර තිබෙනවා. මඩ හා කළුගල් කුට්ටි මිශ්‍ර වීම නිසා සැකසුණු අත්තිවාරම උඩ මෙසේ ආරුක්කු 09 ක් අලංකාර ලෙස ඉදිකර එම පාලම මතින් දුම්රිය රේල් පාර සකසා තිබෙනවා. දැන් 1913 දී විතර තමයි මෙම පාලම ඉදිකර ඇත්තේ දුම්රිය මාර්ගය ඉදිකළත් සුදු ජාතික ඉංජිනේරුවරයාට දුම්රියක් එහි ධාවනය කිරීමට බයක් දැනී තිබෙනවා. පාලමේ (දුම්රිය මාර්ගයේ) ශක්තිය ගැන සැකයක් ඇති බව ඉංජිනේරුවරයා සීයාට කීයා තිබෙනවා. සීයා පවසා ඇත්තේ ප්‍රථම දුම්රිය පාලම මතින් ධාවනය වන විට ප්‍රධාන ආරුක්කුව යට තමන් නිදා ගන්නා බවයි. ඒ වගේම දුම්රිය ධාවනය වෙද්දී සීයා සරමක් බිමට අතුරාගෙන නිදාගෙන තිබෙනවා. දුම්රිය පාලම මතින් ධාවනය වීමත් සමඟ ඉංජිනේරුවරයා සීයා බදාගෙන සිය සතුට ප්‍රකාශ කර තියෙනවා. අපගේ මේ සීයා විසින් පාලම ඉදිකරන අවස්ථාවේ අත්උදව් දුන් අයකු දෙමෝදර දුම්රිය පොළ අසල පදිංචිව සිට හමුවුණා. ඔහු සොයාගෙන අපි ගියාම එම ආර්. ඩී. බබානිස් කියන අවුරුදු 99 ක් වයසැති සීයා කියන ලද කථා හා සීයා විසින් පැවසීමෙන් පසු අපේ නැදෑයන් ලියා තිබු කථා අතර 100% ක්ම සමානයි. අපි එම බබානිස් සීයා හොයාගෙන ගිහින් හඳුන්වා නොදී ආගිය තොරතුරු කථා කළා. අන්තිමට අප රැගෙන ගියා සීයාගේ ඡායාරූපය එම බබානිස් සීයාට පෙන්නුවා. ඔහු කීවේ මේ අපේ පී. කේ. බාස් නේද කියා. ඔහු සතුටු කඳුළු වැගුරුවා. සීයාගේ අභාවය ගැන අසා හැඬුවා. අපි එම සීයා සමඟ කථා කරන විට දැන ගත්තා දෙමෝදර දුම්රිය ස්ථානය කන්ද මුදුනේ හා ඊට යටින් දුම්රිය මාර්ගය ඉදිවුණේ කොහොම ද කියා. නානුඔය සිට දෙමෝදර දක්වා උසකින් දුම්රිය මාර්ගය ඉදිකරගෙන එද්දි බදුල්ල සිට දෙමෝදර දක්වා මාර්ගය සකසා ඇත්තේ උස අඩු භූමියක් හරහා බවයි. එනිසා දුම්රිය මාර්ග දෙක අතර විශාල පරතරයක් තිබී තියෙනවා. එය සම්බන්ධ කිරීමේ ගැටලුවක් මතුවීම විසඳාගෙන ඇත්තේ මී හරක් බලන්නෙකු කෙවිට තම හිස වටේ කරකවන අයුරු ඉංජිනේරුවරයා දැකීම නිසයි. ඒ අනුව කන්ද වටේ දුම්රිය මාර්ගය සකසා මාර්ග දෙක යා කරන ලද බවයි. එම බබානිස් සීයා මේ වන විට ගාල්ලේ ඔහුගේ දරුවන් ළඟට ගොස් ඇති බව දැනගන්න තිබෙනවා. අපගේ සීයාගේ මැදිහත්වීම මත දෙමෝදර අලංකාර ආරුක්කු 09 පාලම ඉදිවීමෙන් සතුටට පත් ඉංජිනේරුවරයා එම පාලම ඉදිකිරීමට වැඩ කළ කාලයට වැටුප් ලබාදී තියෙනවා. මෙයට අමතරව කොළඹ දුම්රිය දෙපාර්තමේන්තුවටත් දැනුම් දීලා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව කළ සේවයට සීයාට රිදී කාසි පුරවන ලද මළු 08 ක් තෑගි කර තිබෙනවා. එම මුදලින් කොටසක් වැයකර තම හිතවත් ඉංජිනේරුවරයාට මෝටර් රථයක් මිලදී ගෙන තෑගි කර තිබෙනවා. එසේම එම මෝටර් රථයෙන් උපන්ගම වන පෙල්ලවින්නට පැමිණ එරබද්ද යන ගම්මාන දෙකට අයත් ගැමියන්ට ආහාර වේලක් සමඟ රිදී කාසියක් තෑගි කර තිබෙනවා. 1921 දී සීයා අපි පදිංචි මෙම නිවස ඉදිකර තියෙන්නේ. මෙහි ඇතැම් ස්ථාන දෙමෝදර පාලමේ ආකාරයට ඉදිකර තිබෙනවා. තවත් වැදගත් දෙයක් තමයි ජනේල හා දොර උළුවහු උඩින් බිත්ති දිගටම කළුගල් පතුරක් අතුරා ඒ මත බිත්ති බැඳීම නිසා මෝඩ ගඩොලින් බැඳ ඇති බිත්තිය තුළින් වහලයේ ලී වලට ‘වේයාගේ හානිය සිදුවී නෑ. සමහරක් අය දෙමෝදර ආරුක්කු 09 දුම්රිය පාලම හැදුවේ සුදු ජාතිකයන් බවට හඳුන්වා දීමට උත්සාහ දැරීම වැරදියි මළපොතේ අකුරක් නොදත් ගමේ පුද්ගලයකු කඳු දෙකක් යා කරමින් නිර්මාණය කළ පාලමක් බව ඔවුන්ට පැවසීමට කැමතියි. ආර්. එම්. පියතිලක මහතා අවසාන වශයෙන් පැවසීය.[/SIZE] [COLOR=DarkRed][SIZE=4]ටිකක් දිගයි.....:rolleyes: රිපොස්ට් නම් සමාවෙන්ට:yes: ඉස්සුවේ මෙතනින්[/SIZE][/COLOR] [URL]http://silumina.lk/2013/03/10/_art.asp?fn=af1303102[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom