කුකුළණි මම වැඩිය මත්ද්‍රව්‍ය සහ මත්බීම පානය කරන කෙනෙක් නෙවේ මිතුරෙකු හමුවී ඔහු දෙන බීමක් හෝ දුම් වැටියක් හෝ ගුලියක් හෝ මගින් තමයි මම මගේ ශරීරයට හානි කරගන්නෙ. එකම පාරක් ඈශ් පණුවෙක්ගෙ සුවද ග්‍රහනය කරල තියෙනවා ඒත් මම ඕවට ඇබ්බැහි වෙන්නෙ නැත්තෙ ඔය වගේ දේකට මගේ මුදල් යොදනවට වඩා මම කුඩාකල සිට ප්‍රිය කරන බයිට් එකක් සමග විත්‍රපටයක් නැරඹීම මගේ තෙත් වීමට හේතුවන බැවිනි. නමුත් පොඩි අත්දැකීමක් ගන්න කිසියම් හානියෙන් අඩු මත්ද්‍රව්‍යක් ගැනීමට මම මේ වන විට කැමැත්තක් දක්වයි. ඉතින් ChatGPTපවසන පරිදි දෙයියන්ගෙ හතු වලින් ලොකු හානිවක් නොවන බව මට හැගේ. මට තෝරාගැනීම් 2ක් ChatGPT ඉතුරු කෙරුවා.
LSD OR Magic Mushrooms(Psilocybin mushroom)
LSD OR Magic Mushrooms(Psilocybin mushroom)