කියපු විදියටම වැඩේ වෙනවා නේද? මට ලැබුන ආරංචිය හරි. මෙන්න එක - https://elakiri.com/threads/ඩඩ්ලිගේ-අවසානයේ-ආරම්බය.2186375/
ආනයනය කරන හාල් කිලෝ එකක් රුපියල් 180 වගේ ගානකට තමයි සතොසෙන් දෙන්න යන්නේ.... එහෙම නොවුනොත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරපන්.
හරිම සතුටක් දැනෙන්නේ මලිමාවට ගහපු කතිරය ගැන.
දෙයියන්ගේ හාල් කන්න ලෑස්තිද?
ආනයනය කරන හාල් කිලෝ එකක් රුපියල් 180 වගේ ගානකට තමයි සතොසෙන් දෙන්න යන්නේ.... එහෙම නොවුනොත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරපන්.
හරිම සතුටක් දැනෙන්නේ මලිමාවට ගහපු කතිරය ගැන.
මුදලාලි එක්ක කඩේ පිටිපස්සට ගිහින් උඹ ගන්න ඩිස්කව්න්ට් හැමෝම ගන්න යන්නෙ නෑ බං. 220 පාලන මිලට තමා දෙන්නෙ.
දෙයියන්ගේ හාල් කන්න ලෑස්තිද?