Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
දෙයියෝ සාක්කි ටෙලිනට්ය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න තවත් පට්ට ලස්සන පරණ ටෙලි නාට්‍යක් බලන අයට.. ජාතික රූපවාහිනියේ විකාශණය වුන ජයලත් මනෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, සුමින්ද සිරිසේන වැනි ප්‍රවීණ කලා කරුවන් විසින් රංගනයේ නිරත වුන තුසිත දෙවුලොවින් මිනිස් ලෝකෙට අතරමන් වූ දෙවිවරු සොයා පැමිනි දෙව්වරුන්ගේ අර්ථවත් කතාව වන දෙයියෝ සාක්කි ටෙලිනට්ය..

පහල උපුටා ගැනීමකි..

සංකල්පය ගැන කියනවා නම් දිව්‍යලෝකයේ ඉදලා දෙව්වරු තුන්දෙනෙක් මනුෂ්‍ය ලෝකෙට එනවා. මනුෂ්‍ය ලෝකෙට ඇවිත් ලෞකිකත්වයට ලොල් වෙලා, ස්ත්‍රී ඇසුරට වැටිලා, එයාලගෙ ධ්‍යාන චිත්ත බලය නැතිවෙලා යනවා. ඉතින් මෙයාලට ආයිත් දිව්‍යලෝකෙට යන්න බැරි වෙනවා. කර කියා ගන්න දෙයක් නැති නිසා මෙයාලට සිද්ධ වෙනවා මනුෂ්‍ය ලෝකයේ කොටුවෙලා ඉන්න.

මේ තුන්දෙනාම ටිකක් මැදි වයසෙ දෙව්වරු. ගමන් කරනකොට දකුණු අත උස්සලා, ආශිර්වාද කරන ස්වරූපයෙන් තමයි යන්නෙ. ඒ කාලෙ නම් මේ ටෙලිනාට්‍යයට විරුද්ධවත් මතයක් ගොඩ නැගුනා. දෙව්වරුන්ට අපහාස කරනවා කියලා. දේව චරිත ත්‍රිත්වයට රගපෑවේ ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න, සුමින්ද සිරිසේන කියන මහත්වරු. තේමා ගීතයත් ඉස්තරම්. ගායනා කරලා තියෙන්නෙ එඩ්වඩ් ජයකොඩි මහත්මයා. මේ කතාවෙන් පස්සෙත් කොටස් දෙකක්ම ආවා. එක කොටසක තිබුණෙ මේ දෙව්වරුන්ව හොයන්න, දිව්‍යලෝකයෙන් දේවතාවියන් තුන් දෙනෙක් මනුෂ්‍ය ලෝකයට එනවා. ඒ අයටත් වෙන්නෙ මේ දෙව්වරුන්ට වුණු දේම තමයි. ඊළග කොටසෙ මේ කණ්ඩායම් දෙක හොයන්න, තුන් දෙනෙක්ගෙන් සැදුම්ලත් තවත් තරුණ දේව කණ්ඩායමක් මනුෂ්‍ය ලෝකයට එනවා. ඒ අයටත් වුණේ කලින් කණ්ඩායම්වලට වුණු සිද්ධියම තමයි. හැබැයි මේ කොටස් දෙක නම් සාර්ථක වුණේ නෑ.

1

[MEDIA=youtube]ZnsgQsBk3zg[/MEDIA]

2

[MEDIA=youtube]zHRXZhUeieQ[/MEDIA]

[QUOTE="Kalegana, post: 28259007, member: 50801"] [SIZE=6][B]මෙන්න තවත් පට්ට ලස්සන පරණ ටෙලි නාට්‍යක් බලන අයට.. ජාතික රූපවාහිනියේ විකාශණය වුන ජයලත් මනෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, සුමින්ද සිරිසේන වැනි ප්‍රවීණ කලා කරුවන් විසින් රංගනයේ නිරත වුන තුසිත දෙවුලොවින් මිනිස් ලෝකෙට අතරමන් වූ දෙවිවරු සොයා පැමිනි දෙව්වරුන්ගේ අර්ථවත් කතාව වන දෙයියෝ සාක්කි ටෙලිනට්ය..[/B] [/SIZE] [SIZE=5]පහල උපුටා ගැනීමකි.. සංකල්පය ගැන කියනවා නම් දිව්‍යලෝකයේ ඉදලා දෙව්වරු තුන්දෙනෙක් මනුෂ්‍ය ලෝකෙට එනවා. මනුෂ්‍ය ලෝකෙට ඇවිත් ලෞකිකත්වයට ලොල් වෙලා, ස්ත්‍රී ඇසුරට වැටිලා, එයාලගෙ ධ්‍යාන චිත්ත බලය නැතිවෙලා යනවා. ඉතින් මෙයාලට ආයිත් දිව්‍යලෝකෙට යන්න බැරි වෙනවා. කර කියා ගන්න දෙයක් නැති නිසා මෙයාලට සිද්ධ වෙනවා මනුෂ්‍ය ලෝකයේ කොටුවෙලා ඉන්න. මේ තුන්දෙනාම ටිකක් මැදි වයසෙ දෙව්වරු. ගමන් කරනකොට දකුණු අත උස්සලා, ආශිර්වාද කරන ස්වරූපයෙන් තමයි යන්නෙ. ඒ කාලෙ නම් මේ ටෙලිනාට්‍යයට විරුද්ධවත් මතයක් ගොඩ නැගුනා. දෙව්වරුන්ට අපහාස කරනවා කියලා. දේව චරිත ත්‍රිත්වයට රගපෑවේ ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න, සුමින්ද සිරිසේන කියන මහත්වරු. තේමා ගීතයත් ඉස්තරම්. ගායනා කරලා තියෙන්නෙ එඩ්වඩ් ජයකොඩි මහත්මයා. මේ කතාවෙන් පස්සෙත් කොටස් දෙකක්ම ආවා. එක කොටසක තිබුණෙ මේ දෙව්වරුන්ව හොයන්න, දිව්‍යලෝකයෙන් දේවතාවියන් තුන් දෙනෙක් මනුෂ්‍ය ලෝකයට එනවා. ඒ අයටත් වෙන්නෙ මේ දෙව්වරුන්ට වුණු දේම තමයි. ඊළග කොටසෙ මේ කණ්ඩායම් දෙක හොයන්න, තුන් දෙනෙක්ගෙන් සැදුම්ලත් තවත් තරුණ දේව කණ්ඩායමක් මනුෂ්‍ය ලෝකයට එනවා. ඒ අයටත් වුණේ කලින් කණ්ඩායම්වලට වුණු සිද්ධියම තමයි. හැබැයි මේ කොටස් දෙක නම් සාර්ථක වුණේ නෑ.[/SIZE] [SIZE=7][B]1[/B][/SIZE] [SIZE=5][MEDIA=youtube]ZnsgQsBk3zg[/MEDIA][/SIZE] [SIZE=7][B]2 [/B][/SIZE] [SIZE=5][MEDIA=youtube]zHRXZhUeieQ[/MEDIA] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom