Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙයියෝ_සාක්කි_ Must Reed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙයියෝ_සාක්කි_ Must Reed

උස්සලා දැම්මේ...

වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රෝව්නා දැන් කන්‍යාවියක් !

පසුගිය නත්තල් දා තංගල්ලේ ‘නේචර් රීෆ්’ හෝටලයේ සිදුවූ වෙඞ්තැබීමකින් මියගිය බ්‍රිතාන්‍ය ජාතික කුරාන් ශේක් සමාන්ගේ මිනිමරුවන් අතින් දුෂණයට ලක්වූ ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රෝමව්නා මේ වනවිට කොළඹ ඇපලෝ රෝහලේදී කන්‍යාවක් බවට පත්වී ඇතැයි වාර්තා වේ.

තම පෙම්වතාගේ මරණයෙන් අනතුරුව බරපතල කැපීම් තුවාල සහ ලිංගික අතවරයන්ට ලක්වූ වික්ටෝරියා, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලූ කරන විට සම්පූර්ණයෙන් සිහිසුන්ව සිටි අතර, ඇය පරික්ෂාග කළ රෝහල් අධිකරන වෛද්යි නිලධාරිනිය ඇගේ වාර්තාවේ සඳහන් කර සිටියේ වික්ටෝරියා කැපුම්තුවාල වලට අමතරව පිරිමින් කිහිපදෙනෙකු විසින් බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවයි.

අධිකරණ වෛද්‍ය. නිලධාරිනියගේ වාර්තාව විසිකර දැමූ රහස් පොලීසිය ඇයව අධිකරණ අවසරයකින් තොරවම ආරක්ෂයක ලේකම්වරයාගේ නියෝගය පිට ඔහුට අයත් ඇපලෝ රෝහලට ඇතුල්කරන ලදි. ඉන් පසු ඇය පිළිබද කිසිදු තොරතුරක් මාධ්‍යට වාර්තා නොවීය.

පසුගිය ජනවාරී 06 වන දා ඇයව ඇපලෝ රෝහලේ සිට දැඩි මුරකාවල් මැද හදුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා ගෙන ආ අතර ඇයට ලැබී තිබූ උපදෙස් පරිදිම ඇය විසින් තමා දූෂණයට ලක්කළ හෝ තම පෙම්වතා අමු අමුවේ මරාදැමූ කිසිම සැකකරුවෙකු හදුනා නොගත්තාය.

එදින රහස් පොලීසිය විසින් තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාවේ ඇයව බලහත්කාරයෙන් ලිංගිකව දූෂණය කළායැයි කිසිදු චෝදනාවක් ගොනු නොකරන ලදි. ඇයද ඒ පිළිබදව නිහඩවම සිටියාය.

මේ වනවිට බටහිර ලෝකයේ සුලභව සිදුකෙරෙන ‘‘කන්‍යාපටල අලූත්වැඩියා කිරීමේ සැත්කම’’ (Hymenoplasty Surgery) ඇයට මේ වනවිට ඇපලෝ රෝහලේ බලධාරීන් විසින් නොමිලේම කර ඇති බවට කරුණු ලැබී තිබේ. ඇය මෙම සැත්කම පිටින් කරගත්තේනම් වැයවන මුදල ඇමරිකානු ඩොලර් දසදහසකි. නැත්නම් ලංකාවේ නම් රුපියල් ලක්ෂක 14ක් පමණ වේ. සැත්කමේ බරපැන ආරක්ෂක ආමාත්යංශයෙනි.

මේ මස 20 වන දා නැවතත් තංගල්ල උසාවියට යන්නේ "බැරැන්ඩ් නිව් වික්ටෝරියා" කෙනෙකි. අධිකරන වෛද්‍ය වරු දහදෙනෙක් දැන් ඇයව පරීක්ෂාාකලත් කීමට ඇත්තේ ඇයට කිසිම ලිංගික බලහත්කාරකමක් සිදුනොවි ඇති බවත්, ඇය කන්‍යාවක් බවත්ය. එසේ හෙයින් සෙවීමට ඇත්තේ කුරාම්ශේක් මැරුවේ කවුද යන්න පිළිබදව පමණි. වික්ටෝරියාට සුවසේ ගෙදර යා හැක.

පහුගිය නත්තල් මාසයේ ලංකාවට නිවාඩුවක් ගතකිරීමට සිය පෙම්වතා සමග පැමිනි වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රෝව්නා නම් වූ ගැහැනිය හෙට අනිද්දා නැවතත් ලංකාවෙන් පිටවී යන්නේ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රෝව්නා නම් වූ මෙනවිය ලෙසෙනි. අපි සංචාරකයින්ට සලකන්නේ එසේය. අපේ වියදමින් ඔවුන් කන්‍යාවන් කරනු ලැබේ.

ලොවපුරා වෙසෙන කාන්තාවෙනි ඔබට නැවතත් කන්‍යාවියක් වීමට අවශ්‍ය නම් ලංකාවට පැමිණෙන්න. තංගල්ලට යන්න. ගෝරියකට පැටලී ඔබ දූෂණය වූවායැයි කියන්න. සති දෙකක් තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ආමාත්‍යංශයෙන් ඔබගේ කන්‍යාභාවය පිලිසකර කරදෙනු ලැබේ.

[QUOTE="chathupatiya, post: 11908918, member: 48903"] [b]දෙයියෝ_සාක්කි_ Must Reed[/b] [SIZE="5"]උස්සලා දැම්මේ...[/SIZE] [COLOR="Blue"][SIZE="5"]වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රෝව්නා දැන් කන්‍යාවියක් ! [/SIZE] [IMG]http://3.bp.blogspot.com/-jn5C8a7MTWQ/TxdjT9XGYBI/AAAAAAAAVQY/bmYnK4lKR1M/s200/russianlady.jpg[/IMG] [SIZE="4"]පසුගිය නත්තල් දා තංගල්ලේ ‘නේචර් රීෆ්’ හෝටලයේ සිදුවූ වෙඞ්තැබීමකින් මියගිය බ්‍රිතාන්‍ය ජාතික කුරාන් ශේක් සමාන්ගේ මිනිමරුවන් අතින් දුෂණයට ලක්වූ ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රෝමව්නා මේ වනවිට කොළඹ ඇපලෝ රෝහලේදී කන්‍යාවක් බවට පත්වී ඇතැයි වාර්තා වේ. තම පෙම්වතාගේ මරණයෙන් අනතුරුව බරපතල කැපීම් තුවාල සහ ලිංගික අතවරයන්ට ලක්වූ වික්ටෝරියා, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලූ කරන විට සම්පූර්ණයෙන් සිහිසුන්ව සිටි අතර, ඇය පරික්ෂාග කළ රෝහල් අධිකරන වෛද්යි නිලධාරිනිය ඇගේ වාර්තාවේ සඳහන් කර සිටියේ වික්ටෝරියා කැපුම්තුවාල වලට අමතරව පිරිමින් කිහිපදෙනෙකු විසින් බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවයි. අධිකරණ වෛද්‍ය. නිලධාරිනියගේ වාර්තාව විසිකර දැමූ රහස් පොලීසිය ඇයව අධිකරණ අවසරයකින් තොරවම ආරක්ෂයක ලේකම්වරයාගේ නියෝගය පිට ඔහුට අයත් ඇපලෝ රෝහලට ඇතුල්කරන ලදි. ඉන් පසු ඇය පිළිබද කිසිදු තොරතුරක් මාධ්‍යට වාර්තා නොවීය. පසුගිය ජනවාරී 06 වන දා ඇයව ඇපලෝ රෝහලේ සිට දැඩි මුරකාවල් මැද හදුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා ගෙන ආ අතර ඇයට ලැබී තිබූ උපදෙස් පරිදිම ඇය විසින් තමා දූෂණයට ලක්කළ හෝ තම පෙම්වතා අමු අමුවේ මරාදැමූ කිසිම සැකකරුවෙකු හදුනා නොගත්තාය. එදින රහස් පොලීසිය විසින් තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාවේ ඇයව බලහත්කාරයෙන් ලිංගිකව දූෂණය කළායැයි කිසිදු චෝදනාවක් ගොනු නොකරන ලදි. ඇයද ඒ පිළිබදව නිහඩවම සිටියාය. මේ වනවිට බටහිර ලෝකයේ සුලභව සිදුකෙරෙන ‘‘කන්‍යාපටල අලූත්වැඩියා කිරීමේ සැත්කම’’ (Hymenoplasty Surgery) ඇයට මේ වනවිට ඇපලෝ රෝහලේ බලධාරීන් විසින් නොමිලේම කර ඇති බවට කරුණු ලැබී තිබේ. ඇය මෙම සැත්කම පිටින් කරගත්තේනම් වැයවන මුදල ඇමරිකානු ඩොලර් දසදහසකි. නැත්නම් ලංකාවේ නම් රුපියල් ලක්ෂක 14ක් පමණ වේ. සැත්කමේ බරපැන ආරක්ෂක ආමාත්යංශයෙනි. මේ මස 20 වන දා නැවතත් තංගල්ල උසාවියට යන්නේ "බැරැන්ඩ් නිව් වික්ටෝරියා" කෙනෙකි. අධිකරන වෛද්‍ය වරු දහදෙනෙක් දැන් ඇයව පරීක්ෂාාකලත් කීමට ඇත්තේ ඇයට කිසිම ලිංගික බලහත්කාරකමක් සිදුනොවි ඇති බවත්, ඇය කන්‍යාවක් බවත්ය. එසේ හෙයින් සෙවීමට ඇත්තේ කුරාම්ශේක් මැරුවේ කවුද යන්න පිළිබදව පමණි. වික්ටෝරියාට සුවසේ ගෙදර යා හැක. පහුගිය නත්තල් මාසයේ ලංකාවට නිවාඩුවක් ගතකිරීමට සිය පෙම්වතා සමග පැමිනි වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රෝව්නා නම් වූ ගැහැනිය හෙට අනිද්දා නැවතත් ලංකාවෙන් පිටවී යන්නේ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රෝව්නා නම් වූ මෙනවිය ලෙසෙනි. අපි සංචාරකයින්ට සලකන්නේ එසේය. අපේ වියදමින් ඔවුන් කන්‍යාවන් කරනු ලැබේ. ලොවපුරා වෙසෙන කාන්තාවෙනි ඔබට නැවතත් කන්‍යාවියක් වීමට අවශ්‍ය නම් ලංකාවට පැමිණෙන්න. තංගල්ලට යන්න. ගෝරියකට පැටලී ඔබ දූෂණය වූවායැයි කියන්න. සති දෙකක් තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ආමාත්‍යංශයෙන් ඔබගේ කන්‍යාභාවය පිලිසකර කරදෙනු ලැබේ. [/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom