Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙරණින් වෙළද දැන්වීමක් ප්‍රචාරණය කර ගැනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="TakaTakas" data-source="post: 18787207" data-attributes="member: 518023"><p><span style="font-size: 15px"><span style="color: Blue">උඹල වගේ ගොන්නුන්ට පුලුවන් හැංගිලා ඉදන් ඊමේල් ගහන්න විතරයි.තොපි වගේ ජාතියක් ජන්මයක් නැති එවුන් නිසා තමයි ඉතිහාසයේ ඉදලම මේ රටට කෙලවෙලා තියන්නෙ.නොරටුන්ට ඔන විදියට නටන පරගැති මානසිකත්වය නිසා තමයි මේරටේ ඉදිරි ගමන හැමදාම නතර උනේ.මේ පාරත් එහෙමයි.ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕන විදියට අපේ රටේ කාලකන්නි දේසපාලුවො නටන්න පටන් ගත්තා.නිකන් නෙමෙයි පච බේගල් ඇද බාමින් මිනිස්සුන්ගෙ මොල හෝදල තමයි මේ තිරිසන් වැඩේ කලේ.දැන් සනීප ඇති කට්ටියට.ඉන්දියාවෙ ඉන්න ජයලලිතාට ඕන විදියට ලංකාවෙ අනාගතය තීරණය වෙන්න ඕනලු.රටම අගාදයකට ඇදදාන්න මුල්වෙලා වැඩ කරපු ඇමරිකාව දැන් කියනවා යහපාලන ආණ්ඩුවේ මැතිවරණය ප්රදචන්ඩයිලු.මේව ඇස් ඇරල බලපල්ලා.රටේ හැමතැනම දවස ගානෙ මිනී මතුවෙනවා.මහ දවල් රටේ මුදල් ඇමතියත් එක්ක පාතාලෙ එවුන් ජන්ද කැම්පේන් යද්දි වෙඩි වරැසාවල් මැද්දෙ මිනිස්සු මැරෙනවා.මහ බැංකුව දවස ගානෙ පාඩු ලබනවා.ලෝක වෙලදපොලේ තෙල්මිල තව තවත් පහල යනවා ජනවාරි 8වෙනිදට කලින් කිව්වෙ විදියට ලෝක වෙලදපොලේ තෙල් මිල අනුව ඒ සහනය ජනතාවට දෙනවා කියලා නමුත් ඒ ගැන කතාවක්වත් නෑ.තව ඇමතියෙක් කියනවා ජාතික ගීය දෙමලෙන් කිව්වට කමක් නෑලු ඒක සිංහලඑකටත් වඩා හොදයිලු.ගහපු ගැහිල්ලට අනුව රත්තරන් වලින් හදන්න පුලුවන් කියපු හයිවේ එක ඊටත් වඩා වැඩි වියදමකින් හදන්න මුල් ගල තියනවා නිකන් නෙමෙයි මහින්ද තියපු මුල්ගල අයින් කරල ඒ වෙනුවට වෙන නමකුත් ගහල.ඒක කමක් නෑ කියමුකො.පාරෙ ගුණාත්මකභාවය අඩුකලේ ඇයි.මංතීරු 6ක් සැලසුම්කල පාර මංතීරැ 04කට අඩු කරලා පාරෙ උස අඩුකරල මෙහෙම කරලත් ඇයි මිල වැඩි උනේ.මෙන්න මෙගා ඩීල්.මේවගේ නොසගවා දේවල් කියන නිසාද දෙරණ හොද නැත්තෙ.ඇයි උමලට තියන්නෙ කොටින්ට කඩේයන සිරස.ජෙප්පන්ට මෙගා ඩිස්කවුන්ට් දෙන අයිටීඑන්.ඒව බලල සැනසියල්ලා.උඹලට ඕන රටේ සැබෑතත්වය වසංකරල මිනිස්සුන්ගෙ ඔලු කනපිට පෙරලල මේපාරත් කතිර ටික ගස්සගන්න. මේවගේ ගොබ්බයන්ගෙ පච ප්රකවෘත්ති කියවපල්ලා ඒවයේ තියෙන ඇත්ත නැත්ත නුවනින් විමසපල්ලා.2015 ජනවාරි 08 වැනිදාට පෙර මාස දෙකක්වගේ කෙටි කාලයේදී රැවටුන රැවටිල්ලට මේපරත් අහුවෙනවාද නැත්නම් කොන්ද කෙලින්තියාගෙන මේක මගේ රට මේ රට නොකඩා නොබෙදා අධීන ජාතියක් විදියට ඉදිරියට යනවාද කියන එක තීරණය කරපල්ලා.පහුගිය අවුරැදු 30ක විතර ඉතිහාසය ගැන හොදින් අධ්යඑනය කරපල්ලා.ඒ අතරින් හැබෑවටම රටට ආදරය කරන නායකයන් කවුද කියන එකත් හදුනගන්න බැරිවෙන එකක් නෑ.ඩොලර්වලට ගිජුකමින් බිම්මට්ටමේ පාක්ෂිකයන්ට බේගල් ඇදබාන ලපයා සහෝදරයාවත් මහබැංකුවම හොරාකාපු ෆොනිලවත් මේ රටට කරපු යහපතක් නැතිබව 5ශ්රේපණියේ දරැවෙකුට උනත් හොදින් තේරැම් යනවා ඇත.දහස්ගනන් තරැණ ජීවිත විනාශකලේ මුන් දෙගොල්ලන්ගේ එකමුතුවෙන් බව පැහැදිලිවනු ඇත.මේ එලකිරියෙ උනත් බලපල්ලා පහුගිය සතියක විතර කාලයක ඉදල ජෙප්පොයි ටොයියොයි එකතුවෙලා මාරාවේසයෙන් වගේ දලගන දැගලිල්ල.දවසට ටොම්පච ත්රෙඉඩ් කීයක් දානවද මුන්.මේවට අහු වෙන්න එපා.ටීවීඑක බැලුවොත් පැයකට විස්සක් විතර යූඑන්පී ප්ර්චාරක දැන්වීම් යනවා.මේවට කොයින්ද සල්ලි.මහින්දගෙ කාලෙ පෝස්ටරයක් දැක්කම ජනතා මුදල් කියල කෑගහපු එවුන් දැන් කැරිකාපු රිලව් වගේ.මුන්ට ඕන සේරම මාධ්යල ආයතන උන්ට කඩේ යන විදියට නටවන්න.ඔය මොනවා කලත් මේපාර වැඩ වරදිනවා.ටොම්පච ටොන් ගනන් ඇතෑරියත් මේපාර ජනතාව අහුවෙන්නෙ නෑ. හොදට මතක තියාගනිල්ලා මේ තමයි ලෝක සිතියමේ ශ්රීරලංකාව කියන අපිට හොදට හුරැ පුරැදු සිතියම ඒ හැඩයෙන්ම අනාගත පරපුරටත් ඒ නමින්ම තියනවද නැත්නම් ඒක රටවල් දෙකක් බවට පත්කරල අනාගතයට බාරදෙනවද කියල තීන්දු කරන අවසාන අවස්තාව.</span></span></p></blockquote><p></p>
[QUOTE="TakaTakas, post: 18787207, member: 518023"] [SIZE="4"][COLOR="Blue"]උඹල වගේ ගොන්නුන්ට පුලුවන් හැංගිලා ඉදන් ඊමේල් ගහන්න විතරයි.තොපි වගේ ජාතියක් ජන්මයක් නැති එවුන් නිසා තමයි ඉතිහාසයේ ඉදලම මේ රටට කෙලවෙලා තියන්නෙ.නොරටුන්ට ඔන විදියට නටන පරගැති මානසිකත්වය නිසා තමයි මේරටේ ඉදිරි ගමන හැමදාම නතර උනේ.මේ පාරත් එහෙමයි.ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕන විදියට අපේ රටේ කාලකන්නි දේසපාලුවො නටන්න පටන් ගත්තා.නිකන් නෙමෙයි පච බේගල් ඇද බාමින් මිනිස්සුන්ගෙ මොල හෝදල තමයි මේ තිරිසන් වැඩේ කලේ.දැන් සනීප ඇති කට්ටියට.ඉන්දියාවෙ ඉන්න ජයලලිතාට ඕන විදියට ලංකාවෙ අනාගතය තීරණය වෙන්න ඕනලු.රටම අගාදයකට ඇදදාන්න මුල්වෙලා වැඩ කරපු ඇමරිකාව දැන් කියනවා යහපාලන ආණ්ඩුවේ මැතිවරණය ප්රදචන්ඩයිලු.මේව ඇස් ඇරල බලපල්ලා.රටේ හැමතැනම දවස ගානෙ මිනී මතුවෙනවා.මහ දවල් රටේ මුදල් ඇමතියත් එක්ක පාතාලෙ එවුන් ජන්ද කැම්පේන් යද්දි වෙඩි වරැසාවල් මැද්දෙ මිනිස්සු මැරෙනවා.මහ බැංකුව දවස ගානෙ පාඩු ලබනවා.ලෝක වෙලදපොලේ තෙල්මිල තව තවත් පහල යනවා ජනවාරි 8වෙනිදට කලින් කිව්වෙ විදියට ලෝක වෙලදපොලේ තෙල් මිල අනුව ඒ සහනය ජනතාවට දෙනවා කියලා නමුත් ඒ ගැන කතාවක්වත් නෑ.තව ඇමතියෙක් කියනවා ජාතික ගීය දෙමලෙන් කිව්වට කමක් නෑලු ඒක සිංහලඑකටත් වඩා හොදයිලු.ගහපු ගැහිල්ලට අනුව රත්තරන් වලින් හදන්න පුලුවන් කියපු හයිවේ එක ඊටත් වඩා වැඩි වියදමකින් හදන්න මුල් ගල තියනවා නිකන් නෙමෙයි මහින්ද තියපු මුල්ගල අයින් කරල ඒ වෙනුවට වෙන නමකුත් ගහල.ඒක කමක් නෑ කියමුකො.පාරෙ ගුණාත්මකභාවය අඩුකලේ ඇයි.මංතීරු 6ක් සැලසුම්කල පාර මංතීරැ 04කට අඩු කරලා පාරෙ උස අඩුකරල මෙහෙම කරලත් ඇයි මිල වැඩි උනේ.මෙන්න මෙගා ඩීල්.මේවගේ නොසගවා දේවල් කියන නිසාද දෙරණ හොද නැත්තෙ.ඇයි උමලට තියන්නෙ කොටින්ට කඩේයන සිරස.ජෙප්පන්ට මෙගා ඩිස්කවුන්ට් දෙන අයිටීඑන්.ඒව බලල සැනසියල්ලා.උඹලට ඕන රටේ සැබෑතත්වය වසංකරල මිනිස්සුන්ගෙ ඔලු කනපිට පෙරලල මේපාරත් කතිර ටික ගස්සගන්න. මේවගේ ගොබ්බයන්ගෙ පච ප්රකවෘත්ති කියවපල්ලා ඒවයේ තියෙන ඇත්ත නැත්ත නුවනින් විමසපල්ලා.2015 ජනවාරි 08 වැනිදාට පෙර මාස දෙකක්වගේ කෙටි කාලයේදී රැවටුන රැවටිල්ලට මේපරත් අහුවෙනවාද නැත්නම් කොන්ද කෙලින්තියාගෙන මේක මගේ රට මේ රට නොකඩා නොබෙදා අධීන ජාතියක් විදියට ඉදිරියට යනවාද කියන එක තීරණය කරපල්ලා.පහුගිය අවුරැදු 30ක විතර ඉතිහාසය ගැන හොදින් අධ්යඑනය කරපල්ලා.ඒ අතරින් හැබෑවටම රටට ආදරය කරන නායකයන් කවුද කියන එකත් හදුනගන්න බැරිවෙන එකක් නෑ.ඩොලර්වලට ගිජුකමින් බිම්මට්ටමේ පාක්ෂිකයන්ට බේගල් ඇදබාන ලපයා සහෝදරයාවත් මහබැංකුවම හොරාකාපු ෆොනිලවත් මේ රටට කරපු යහපතක් නැතිබව 5ශ්රේපණියේ දරැවෙකුට උනත් හොදින් තේරැම් යනවා ඇත.දහස්ගනන් තරැණ ජීවිත විනාශකලේ මුන් දෙගොල්ලන්ගේ එකමුතුවෙන් බව පැහැදිලිවනු ඇත.මේ එලකිරියෙ උනත් බලපල්ලා පහුගිය සතියක විතර කාලයක ඉදල ජෙප්පොයි ටොයියොයි එකතුවෙලා මාරාවේසයෙන් වගේ දලගන දැගලිල්ල.දවසට ටොම්පච ත්රෙඉඩ් කීයක් දානවද මුන්.මේවට අහු වෙන්න එපා.ටීවීඑක බැලුවොත් පැයකට විස්සක් විතර යූඑන්පී ප්ර්චාරක දැන්වීම් යනවා.මේවට කොයින්ද සල්ලි.මහින්දගෙ කාලෙ පෝස්ටරයක් දැක්කම ජනතා මුදල් කියල කෑගහපු එවුන් දැන් කැරිකාපු රිලව් වගේ.මුන්ට ඕන සේරම මාධ්යල ආයතන උන්ට කඩේ යන විදියට නටවන්න.ඔය මොනවා කලත් මේපාර වැඩ වරදිනවා.ටොම්පච ටොන් ගනන් ඇතෑරියත් මේපාර ජනතාව අහුවෙන්නෙ නෑ. හොදට මතක තියාගනිල්ලා මේ තමයි ලෝක සිතියමේ ශ්රීරලංකාව කියන අපිට හොදට හුරැ පුරැදු සිතියම ඒ හැඩයෙන්ම අනාගත පරපුරටත් ඒ නමින්ම තියනවද නැත්නම් ඒක රටවල් දෙකක් බවට පත්කරල අනාගතයට බාරදෙනවද කියල තීන්දු කරන අවසාන අවස්තාව.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom