Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
දෙරණ චතුර සොයා 'පොලිසිය' අද දෙරණට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මගේ ෆෝන් එකෙන් කෝල් එක යන්න ඇති"

මහින්දානන්දට මාතර සුනිල් දුන් ඇමතුම පිලිබඳ රංජන්ගේ හෙළිදරව්ව

[ATTACH]54159[/ATTACH]

පෞද්ගලික නාලිකාවක ඉකුත් දා විකාශය වු වැඩසටහනක දී අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ලැබුණු මතභේදාත්මක දුරකථන ඇමතුම තමන්ගේ දුරකථනයකින් ලබාගෙන ඇතැයි පළවන වාර්තා ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසනවා. ඔහු කියා සිටියේ අදාල ඇමතුම ලබාදුන් මාතර සුනිල් නමැත්තා වෙනුවෙන් තමන් ඕනෑම විටෙක පෙනී සිටින බවයි.

නෙත් නිව්ස් වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා දැක්වූ අදහස් බලන්න පහතින්

මම කියන්නේ මගේ ෆෝන් එකෙන් යන්න ඇති කෝල් එකක්. පොලිසියේ පරීක්ෂණ තියන නිසා වැඩිය ඒගැන මට කියන්න බැහැ. නඩුවකට යනවා මාව ඇරස්ට් කරනවා කියලා තියනවා රහස් පොලිසියෙන්. මම දන්නේ නැහැ මාතර සුනිල් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. එක්සත් ජාතික පක්ෂයෙන් පෙනී සිටිනවා. මාතර සුනිල් අහලා තියෙන්නේ සුවහසක් දුක් විදින පීඩිත පංතියේ ජනතාවගේ ප්‍රශ්නයක්. එක පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මේ ජනතා මුදල් නේ. ජනතාවගේ පොදු දේපල අරගත්තා අයද ෆයිල් එකේ තියනවා ද කියලා තමයි මාතර සුනිල් අහලා තියෙන්නේ. ඉතින් මාතර සුනිල් වෙනුවෙන් අපි සියලු දෙනා පෙනී සිටිනවා.

එතකොට ඔබතුමා ප්‍රතික්ෂේප කරනවාද මාතර සුනිල් කියන ඇමතුම අවේ ඔබතුමාගේ දුරකතනයෙන් නෙමෙයි කියලා.

නෑ නෑ දැන් වෙලා තියනවනේ. මගේ දුරකථන අංකය ඒගොල්ලෝ තහවුරු කරගෙන තියනවා. මම උසාවි ගියොත් මං එකට උත්තරයක් දෙන්නම්. එක ගැනීම පරීක්ෂණ පැවැත්වීම පරීක්ෂණ කණ්ඩායම්වලට සහ පොලිසියට බාරයි.

ඉතින් අයි ඔබතුමාට බැරිවුනේ රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාගේ නමින් ඒ ප්රශ්නය අහන්නන එහෙමනම්.

දැන් ඔබ කෙලින්ම චෝදනා කරනවනේ මම කෙරුවා කියලා. මම කියන්නේ මේකයි. සමහර විට අපි අහද්දී ඇමතුමක් ගද්දි අපේ නමින්ගත්තොත් දෙන්නේ නැහැ. අලුත්ම තාක්ෂනය යටතේ ඕනෑම දෙයක් වෙනස් කරලා ඔයාගේ නමින් ඔයාටම කෝල් එකක් එවන්න පුළුවන්. ලගදී පත්තරවලත් තිබුනා ඒගැන නේද. කොම්පියුටර් හැකර්ස්ලා ඉන්නවා ඒවගේ.

[QUOTE="Sadun Buwa, post: 17479555, member: 427884"] [CENTER][COLOR="DarkRed"][SIZE="5"]"මගේ ෆෝන් එකෙන් කෝල් එක යන්න ඇති" මහින්දානන්දට මාතර සුනිල් දුන් ඇමතුම පිලිබඳ රංජන්ගේ හෙළිදරව්ව [/SIZE][/COLOR] [ATTACH]54159._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="4"]පෞද්ගලික නාලිකාවක ඉකුත් දා විකාශය වු වැඩසටහනක දී අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ලැබුණු මතභේදාත්මක දුරකථන ඇමතුම තමන්ගේ දුරකථනයකින් ලබාගෙන ඇතැයි පළවන වාර්තා ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසනවා. ඔහු කියා සිටියේ අදාල ඇමතුම ලබාදුන් මාතර සුනිල් නමැත්තා වෙනුවෙන් තමන් ඕනෑම විටෙක පෙනී සිටින බවයි. නෙත් නිව්ස් වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා දැක්වූ අදහස් බලන්න පහතින් මම කියන්නේ මගේ ෆෝන් එකෙන් යන්න ඇති කෝල් එකක්. පොලිසියේ පරීක්ෂණ තියන නිසා වැඩිය ඒගැන මට කියන්න බැහැ. නඩුවකට යනවා මාව ඇරස්ට් කරනවා කියලා තියනවා රහස් පොලිසියෙන්. මම දන්නේ නැහැ මාතර සුනිල් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. එක්සත් ජාතික පක්ෂයෙන් පෙනී සිටිනවා. මාතර සුනිල් අහලා තියෙන්නේ සුවහසක් දුක් විදින පීඩිත පංතියේ ජනතාවගේ ප්‍රශ්නයක්. එක පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මේ ජනතා මුදල් නේ. ජනතාවගේ පොදු දේපල අරගත්තා අයද ෆයිල් එකේ තියනවා ද කියලා තමයි මාතර සුනිල් අහලා තියෙන්නේ. ඉතින් මාතර සුනිල් වෙනුවෙන් අපි සියලු දෙනා පෙනී සිටිනවා. [COLOR="DarkRed"]එතකොට ඔබතුමා ප්‍රතික්ෂේප කරනවාද මාතර සුනිල් කියන ඇමතුම අවේ ඔබතුමාගේ දුරකතනයෙන් නෙමෙයි කියලා.[/COLOR] නෑ නෑ දැන් වෙලා තියනවනේ. මගේ දුරකථන අංකය ඒගොල්ලෝ තහවුරු කරගෙන තියනවා. මම උසාවි ගියොත් මං එකට උත්තරයක් දෙන්නම්. එක ගැනීම පරීක්ෂණ පැවැත්වීම පරීක්ෂණ කණ්ඩායම්වලට සහ පොලිසියට බාරයි. [COLOR="DarkRed"]ඉතින් අයි ඔබතුමාට බැරිවුනේ රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාගේ නමින් ඒ ප්රශ්නය අහන්නන එහෙමනම්.[/COLOR] දැන් ඔබ කෙලින්ම චෝදනා කරනවනේ මම කෙරුවා කියලා. මම කියන්නේ මේකයි. සමහර විට අපි අහද්දී ඇමතුමක් ගද්දි අපේ නමින්ගත්තොත් දෙන්නේ නැහැ. අලුත්ම තාක්ෂනය යටතේ ඕනෑම දෙයක් වෙනස් කරලා ඔයාගේ නමින් ඔයාටම කෝල් එකක් එවන්න පුළුවන්. ලගදී පත්තරවලත් තිබුනා ඒගැන නේද. කොම්පියුටර් හැකර්ස්ලා ඉන්නවා ඒවගේ. [/SIZE][/COLOR] [URL="http://offair.nethfm.com/article/9625"][CENTER][IMG]http://nethfm.com/templates/images/logo.png[/IMG][/CENTER][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom