Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
දෙරණ සහ අනුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙට එරෙහිව “දෙරණ” නාලිකාව සහ “අරුණ” පුවත්පත එල්ලකරන අවලාදවලට පිළිතුරු දෙයි

April 29, 2019

පසුගිය 21වන දින මෙම අන්තවාදී ප්‍රහාරය එල්ලවූවායින් පසු ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරමින් සමාජජාල වෙබ් අඩවි තුළ අසත්‍ය ප්‍රචාර පතුරවමින් ඇති බවත් එහි උච්චතම අවස්ථාවට පැමිණෙමින් “දෙරණ” නාලිකාව සහ එයට අයත් සතිඅන්ත පුවත්පතක් යැයි කියාගන්නා “අරුණ” නැමති පුවත්පත හරහා ද්වේශසහගත අසත්‍ය හා අවලාදාත්මක ස්වරූපයෙන් පුවත් නිර්මාණය කරමින් පතින බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

අනුර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ අද (29) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා…

“පසුගිය කාලය පුරාම අපි දැක්ක මෙම සිදුවීම සිදුවූ මොහොතේ සිටම ජනතා විමුක්ති පෙරමුණ අපේ පක්ෂය ඉලක්ක කරගත්තු ප්‍රහාරයක් දියත් කරන බව. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල. අපි ඒව එතරම් ගනන් ගන්නෙ නැහැ. මොකද, ඒක මොන තරම් අසාර්ථක ව්‍යාපෘතියක් ද කියන එක සමාජ මාධ්‍ය ජාලාවල තියෙන වටිනාකම එම මාධ්‍ය ජාලාවල හසුරුවන්නන්ගෙන්ම ඔප්පු වී තිබෙනව. ඒ පිළිබඳව තියෙන වගකීම් විරහිත බාවයත් මතුවී තිබෙනවා. විශේෂයෙන්ම මා සහ කැනඩාවේ සොහොයුරෙක්ගෙ ඡායාරූපයක් පල කරලා මා දැක්ක ප්‍රවෘත්තියක් පල කරල තිබුන ඔහු තමයි මරාගෙන මැරුණ බෝම්බකරු කියල. ඔහු වීඩියෝ එකක් නිකුත් කරල තියෙනව ඔහු කවුද කියන එක පිළිබඳව. ඒ වගේම මා දැක්ක මීට දවස් කිහිපයකට ඉහත නැවත ත්‍රීකුණාමලයෙ මුස්ලිම් සහෝදරයෙක් සහ මා අතර ඡායාරූපයක් දාල ඔහු තමයි මරාගෙන මැරුණ බෝම්බකරු කියල. ඔහු පොලීසියට පැමිණිල්ලක් දාල තියෙනව ත්රීකුණාමලයේදි. ඒ නිසා සමාජ ජාලා වෙබ් අඩවිවල කිසිඳු හරයක් නැති වටිනාකමක් නැති ප්රවෘත්ති නිර්මාණය කරමින් තියෙනවා.

සමාජ ජාලා මාධ්‍ය වෙත තිබුණු වටිනාකම සහ ඒ බලය එහි ක්‍රියාකාරීත්වය විසින්ම එහි වගකීම් සහගතබව අහෝසිකරගෙන තිබෙන්නෙ. ඒ නිසා අපි ඒවට විශාල ලෙස කලබල වෙන්නෙ නැහැ.

හැබැයි මේ ඉරිදා පුවත්පතක වාර්තාකරණයක් පිළිබඳව අපි යම් සැළකිල්ලකට භාජනය කරනවා. මේ පුවත්පත “අරුණ” කියන පුවත් පත. එතකොට එවැනි පුවත්පතක් රටේ පලකරන බව මා හිතන්නෙ ඉතා කුඩා ප්‍රමාණයක් තමයි දන්නෙ. පුවත්පත් අයිතිකරුවන්ට පුළුවන් නම් පුවත්පතේ වියදම හා ඔවුන්ගෙ ආදායම පෙන්නුම් කරන්න. මොනතරම් මුදල් ප්‍රමාණයක් මේ පුවත්පත පවත්වාගෙන යාම සඳහා යොදවනවාද යන්න සොයාගන්න පුළුවන්. මා අභියෝග කරනව පුළුවන් නම් පුවත්පතේ වියදමත් එහි ආදායමත් රටට හෙලි කරන්න කියලා. එවැනි මිලියන ගනන් වියදම් කරමින් සති පතා මේ මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නෙ ඇයි?

මේ මාධ්‍ය ආයතනවලට දේශපාලන අරමුණක් තියෙනවා. මේකෙ අයිතිකරුවා දිලිත් ජයවීර. ඔහු, ඔහුම කියන පරිදි රුපියල් 500ක් අරගෙන ගාල්ලේ සිට කොළඹට ඇවිල්ලා මහා ධනවතෙක් බවට පත්වී තිබෙනවා. මහා සමාගම් හිමිකරුවෙකු බවට පත්වී තිබෙනවා. මාධ්‍ය ජාලයක හිමිකරුවෙක් බවට පත්වී තිබෙනවා. ඔබ හිතනවද දශකයකට ආසන්න කාලයක් ඇතුළත රුපියල් 500ක් අරගෙන කොළඹ ඇවිල්ලා එවැනි මහා සමාගම් හිමිකරුවෙක් හෝ එවැනි මාධ්‍යජාලා හිමිකරුවෙක් විය හැකියි කියලා. පිරිසිදු ආදායම් මාර්ගයකින්, දේශපාලන සබඳකම් නොමැතිව අපේ රටේ එවැනි ව්‍යාපාර වර්ධනය කළ හැකි ද?

පසුගිය දශකයේ අපේ රටේ පාලකයො දෙස බලපුවහම ව්‍යාපාර දියත්කළ හැකිව තිබුණෙ කොටස් වෙළඳපලේ සෙල්ලම් දාන්න පුළුවන්කම තිබුණෙ දේශපාලන හස්තයන්ගේ තිබෙන සහය මත පමණයි. ඒ නිසා දේශපාන මැදිහත්වීම සහ දේශපාලන හස්තයන්ගේ සහයක් නැතුව සමාඟම් සහ මාධ්‍ය ජාලා හිමිකරුවෙකු බවට පත්වීමට හැකියාවක් නොමැති බව ඉතිහාසය ඕනෑවටත් වඩා වැඩියෙන් සාක්ෂි දරමින් සිටිනවා.

මෙහි ප්‍රධාන කතෘවරයා කවුද? මෙහි ප්‍රධාන කතෘවරයා තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධුරය දරන කාලයේදී ඔහුගේ මුද්‍රිත මාධ්‍ය පිළිබඳ අධ්‍යක්ෂකවරයා වන මහින්ද ඉල්ලෙපෙරුම. ඔහුට රස්සාව නැතිවී තිබෙනවා. ඔහුට වරප්‍රසාද අහිමිවී තිබෙනවා. ඔහුට ජනාධිපතිවරයාගේ මුද්‍රිත මාධ්‍ය පිළිබඳ අධ්‍යක්ෂක කියන තනතුර අහිමිවී තිබෙනවා. නේම් කාඩ් එක අහිමිවී තිබෙනවා. ඔහු එහි වේදනාවෙන් පෙලෙනව. ඒ නිසා මෙම මුළු මාධ්‍ය ජාලයම යම් අරමුණක් වෙනුවෙන් මෙහෙයවමින් පවතිනවා.

දිලිත් ජයවීර සහ අප අතර තිබෙන්නේ ව්‍යාපාරික ගැටුමක් නෙවෙයි. මොකද ඔහු කරන ව්‍යාපාර අපි කරන්නෙත් නැහැ. අපිට කොහොමත් ව්‍යාපාර ඇත්තෙත් නැහැ. ඒ නිසා අපිට ව්‍යාපාර ගැටුමක් නැහැ. හැබැයි දිලිත් ජයවීර සහ අප අතර තියෙනව දේශපාලන ගැටුමක්. හරි පැහැදිලියි ඔහු පෙන්නුම් කරමින් තියෙනව ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය.

පසුගිය කාලය පුරාම අපි දැක්කා ඔහුගෙ නාලිකාවත් ඔහුත් යම් දේශපාලන ව්‍යාපෘතියක කොටස්කරුවන් බවට පත්වී තිබෙන බව. ඒ දේශපාලන ව්‍යාපෘතියේ උවමනාවන් වෙනුවෙන් තමයි මේ ප්‍රවෘත්තිය නිර්මාණය කරන්නෙ. මොකක්ද මේ ප්‍රවෘත්තිය ? “දෙමටගොඩින් අත්අඩංගුවට ගත් ඊබ්‍රහිම් අරුණට කතා කරයි” කියනකොට ඔබට දැනෙන්නෙ මොකක් ද? අත්අඩංගුවෙ ඉන්න කෙනා අරුණට කතා කරල තියෙනවා. මම වගකීමෙන් කියනවා, මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා. නමුත් කිසිඳු මාධ්‍යවේදියෙකුට හෝ කිසිඳු මාධ්‍ය ආයතනයකට ඔවුන් සමඟ කතා කරන්න අවස්ථාව ලබා දී නැහැ.

ඔබ දැක්කනම් දෙරණ නාලිකාව පසුගිය දින කිහිපය පුරාවටම මෙය දැන්වීමක් හැටියට ප්‍රකාශයට පත් කළා. එම දැන්වීම කුමක් ද? දෙමටගොඩින් අත්අඩංගුවට ගත් ඊබ්‍රහිම් අරුණට කතා කරයි කියල. මේ ජනතාව නොමඟ යවන, ජනතාවට බොරු පතුරන මාධ්‍යක් බවට පත්වී තිබෙනවා. ඒක දෙරණ නාලිකාවෙ දැන්වීමක් හැටියට ගියා.

ඊට පස්සෙ පුවත්පතක් හැටියට එනව. මොකක් ද? “දෙමටගොඩින් අත්අඩංගුවට ගත් ඊබ්‍රහිම් අරුණට කතා කරයි, ජවිපෙට අත දිගහැර වියදම්කළ ඊබ්‍රහිම්” අපි අභියෝග කරනවා අපිට මුදල් ලැබුණෙ කොහාටද? මුදල් දැම්මෙ කොහාටද? කොහෙද අත දිගහැර වියදම්කළේ? කරුණාකර මේවා එළිදරව් කරන්න.

මම කියනව අරුණ පත්තරේට යන වියදම් සහ ආදායම් රටට හෙලිකරන්න. ඉතුරු සල්ලි කොහෙන්ද යොදවන්නේ කියල රටට පැහැදිලි කරන්න. රනිල් වික්‍රමසිංහ දෙරණ නාලිකාවට තර්ජනය කරනකොට අපි දෙරණ නාලිකාව වෙනුවෙන් පෙනී සිටියා. මතක තබා ගන්න. රටේ මාධ්‍යවේදීන් ඝාතනය කරනකොට මාධ්‍ය ආයතනවලට බෝම්බ ගහනකොට මාධ්‍යවේදීන්ගේ අතපය කඩනකොට ඒ මාධ්‍යවේදීන් වෙනුවෙන් අපි පෙනීහිටියා. හැබැයි මාධ්‍ය ආයතනවලටත් වගකීමක් තිබෙන බව මාධ්‍ය ආයතන තේරුම් ගත යුතුව තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි ඊට පස්සෙ කියනව මොකක්ද “බෝම්බ ප්‍රහාරයට පෙර සතියේ පුතාගේ ගිණුමේ ඊබ්‍රාහිම්ගෙ ගිණුමේ මිලියන දහස් ගණනක්…. ” මේකෙන් කියන්නෙ මොකක් ද? අත්අඩංගුවට ගත් ඊබ්‍රාහිම් ජවිපෙට අත දිගහැර වියදම් කරනව. මිලියන දහස් ගණනක් බැංකුවලින් නිදහස් කරල තියෙනවා. ඒවා ජවිපෙට ආව කියන එකනෙ මේ කියන්න හදන්නෙ. මොකක්ද මේ ? දේශපාලන අරමුණ තියෙන්නෙ. මන් දන්නැහැ පත්තර කීයක් අලෙවි වෙනවද කියලා. සමහර අය මගෙන් ඇහුව දෙරණෙ යනකොට ඊබ්‍රාහිම් ඇරුණට කතා කරයි කියලා මගෙන් ඇහුව අනුරට කතා කලාද කියලා. මොකද එහෙම පත්තරයක් තියෙන බවක් දන්නෙ නැහැ.

ඉතිං කට්ටිය මේක දැන්වීමක් විදිහට දානවා. ඊට පස්සෙ පත්තරේ එනව. ඊට පස්සෙ පත්තර කියවනකොට, උදේ ඔබ ඒ කියවන ආකාරය දිහා බලන්න. මේක රස කර කර තලු මර මර සමාජයට වැරදි චිත්‍රයක් නිර්මාණය කරනවා. ඒ නිසා මෙය මුළුමනින්ම දිලිත් ජයවීරත් මහින්ද ඉල්ලෙපෙරුමත් තමන් නියෝජනය කරන දේශපාලන උවමනාවක් හැටියට තමයි මෙය ඉදිරිපත් කරල තියෙන්නෙ.

ඒ නිසා මෙම ආයතනයන්, ඔහු සතුව දෙරණ නාලිකාව තියෙනවා. ඔහු සතුව දෙරණ ගුවන්විදුලිය තිබෙනවා. ඔහු සතුව මුද්‍රිත මාධ්‍ය තිබෙනවා ඉංග්‍රීසි සහ සිංහල මේ මාධ්‍ය ජාලයේ ඔහුට ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් යොදාගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ.

තමන්ගෙ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන්, තමාට අහිමිවුණ ව්‍යාපාර බලය යලි අත්පත් කරගැනීම වෙනුවෙන්, තමන්ගෙ ධනය උපයාගැනීම වෙනුවෙන්, යලි දේශපාලනයට අවතීර්ණවීම වෙනුවෙන්, ජනතා විමුක්ති පෙරමුණට අවලාද ගහන්න සූදානම් වෙන්න එපා කියන පණිවිඩය දිලිත් ජයවීරටයි මහින්ද ඉල්ලෙපෙරුමටයි අපි දෙනවා.

මොකද මහින්ද ඉල්ලෙපෙරුමට වේදනාවක් තියෙන බව අපි දන්නවා. ඔහුට තිබුණ සියළු වරප්‍රසාද අහිමිවී තිබෙනවා. ඔහු ජනාධිපති කාර්යාලෙ අරක්ගෙන හිටියෙ මුද්‍රිත මාධ්‍ය අධ්‍යක්ෂකවරයා හැටියට. ඒ සියළු තනතුරු අහිමිවී තිබෙනවා. ඒ නිසා ඒ වේදනාව ජනතා විමුක්ති පෙරමුණ පිටින් යවන්න මේ වෙලාවෙ අවස්ථාවාදී ලෙස කටයුතු කරමින් තිබෙනවා.

ඒ නිසා මේ මාධ්‍ය නාලිකාවේ භාවිතාව පිළිබඳව අපි ධීර්ඝ කාලයක ඉඳලා විමර්ශනයක හිටියා. ඒ මාධ්‍ය භාවිතාවේ තිබෙන ඉතාමක් කැත අවලාද පන්නයේ, අසත්‍ය භූමිකාවට තමයි මේ ඊයේ (29) පුවත්පතේ පනපෙව්වේ.

දෙරණ නාලිකාවත් ඒ වගේම ඔවුන්ගේ පුවත්පතත් ඔවුනුත් මේ අවලාද අසත්‍ය ප්රචාරයේ උච්චතම අවස්ථාව තමයි මේ ඊයේ ප්‍රකාශයට පත්කරලා තිබෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ හැසිරීම පිළිබඳව අපේ විරෝධයත් අපේ හෙළාදැකීමත් අපි මේ වෙලාවේ ප්‍රකාශයට පත්කරනවා.

ඒ වගේම මේ කියනලද දේ ඔවුන් සැබවින්ම මාධ්‍ය සදාචාරය, මාධ්‍ය සම්ප්රදායන්වලට ගරු කරනවනම් මා මේ කියනලද කිසිවක් සංශෝධනයට ලක් නොකොට ඔහුගේ නාලිකාවෙත් ඔහුගේ පුවත්පත්වලත් පළ කරන්න කියල මම ඉල්ලා සිටිනවා. මේ කියනලද හැම වාක්‍යක් පිළිබඳව වගකීම අපේ පක්ෂය ගන්න නිසා.

අපි ඔවුන් වගේ අවලාද කියල නැහැ. අසත්‍ය තොරතුරු කියල නැහැ. ඒ නිසා මේ සියල්ල ඔහුගේ නාලිකාවේ විකාශනය කරන්න, ඔහුගේ පුවත්පතේ වාර්තා කරන්න කියලා මා ඉල්ලා සිටිනවා.

අපි ජනතාව ගෙනියනවා මේ ප්රශ්නය. මොකද අපි දන්නවා සාමාන්‍ය මධ්‍ය සම්ප්රදාය තමයි මේ වගේ එකක් ලියවුනාම ඊලඟ ඉරිදා පත්තරේ ඒක නිවැරදි කරලා දාන එක. හැබැයි මේ සතිය ඇතුළත ගොඩනැගෙන මතය අනුව මොකද වේනනේ? මේ සතිය ඇතුළත ගොඩනැගෙන මතයට ඒකෙන් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපේ පක්ෂය කල්පනා කළේ, මේ සතිය ඇතුළත ගොඩනැගෙන අසත්‍ය, අවලදා කරුණුවලට පිළිතුරු ලබාදීමට. ඒක අපේ වගකීම. ඔවුන්ට ලියන්න, වාර්තා කරන්න අයිතිය තියෙනවා වගේම අපි ඉතා පැහැදිලව තේරුම් ගන්නවා ඔවුන්ගේ වාර්තා කරණයේ ඔවුන්ගේ තොරතුරු සැපයීමේ අසත්‍යභාවයක් තිබෙනවානම් අවලාද භාවයක් තිබෙනවානම් ඒක නිවැරදි කිරීමේ අයිතියත් අපිට තිබෙන බව පිළිගන්න දේශපාලන ව්‍යාපාරයක්. ඔබට වාර්තාකරන්න තියෙන අයිතිය වගේම ඒ වාර්තාවල තියෙන අසත්‍ය සහ අවලාද ස්වභාවය හෙළිදරව් කිරීමත් අපේ අයිතියක්. ඒ අයිතිය තමයි අද අපි මේ උපයෝගී කරගෙන තිබෙන්නේ.

එමනිසා මෙම ක්‍රියාදාමයට එරෙහිව පක්ෂයක් හැටියට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න සූදානම්. ඒ වගේම අපි ලිඛිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා හිටින්න බලාපොරොත්තුවෙනවා අත්අඩංගුවට ගත්ත ඊබ්‍රාහිම්ට පත්තරවලට කතාකරන්න අවස්ථාවක් දුන්නේ ඇයි කියලා. එහෙම කතාකරලා තිබේනම් ඒකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකිවයුතුව තිබෙනවා.

මේකේ පෙන්වන විදිහට, අත්අඩංගුවට අරගෙන තිබෙන පුද්ගලයෙක් පිළිබඳවා මාධ්‍ය ආයතනයකට පුවත්පත් සාකච්ඡාවක් පවත්වන්න පුළුවන්නම් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකියන්න ඕන නිසා අපි ඔවුන්ගෙන් ලිඛිතව විමසා සිටිනවා එවැනි අවස්ථාවක් උදාකරල දුන්නනම් ඒ ඇයි කියලා.

ඊබ්‍රහිම් පිළිබඳව ගත්තොත් අපේ පැත්තෙන් අපි සියල්ල කියල තියෙන්නේ. ඔහු කවුද, ඔහු සහ අපි අතර දේශපාලන සම්බන්ධයේ ස්වභාවය, මේ සිදුවීමේදී ඔහුගේ දරුවන් සම්බන්ධවී තිබෙන ප්‍රමාණය, මෙම සිදුවීමේදී ඔුහු අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අපි ඉතා පැහැදිලිව මේ රටේ ජනතාවට කියා තිබෙනවා, ඔහු පිළිබඳව පරීක්ෂණ පවත්වා, ඔහු මෙම ක්‍රියාදාමයට හවුල් වී තිබෙන ප්‍රමාණය අනුව ඔහුට දඬුවම් ලබාදියයුතුයි. ඔහු ආරක්ෂා කරන්න හෝ ඔහු වෙනුවෙන් පෙනී හිටින්න හෝ ජනතා විමුක්ති පෙරමුණට කිසි වුවමනාවක් නැහැ.

ඒ මොකද අපි මේ රටේ දේශපාලන ව්‍යාපාරයක්. අපි විවිධ අයත් එක්ක අපේ දේශපාලන කටයුතු කරල තිබෙනවා. අපි විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂගේ කඳවුරත් එහෙම තමයි. මා දැක්ක මීගමුවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා තියුණු ආයුධ ඇතුළු සැක සහිත භාණ්ඩ ප්‍රමාණයක් එක්ක අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ දැන් ISIS එකට සම්බන්ධ වෙලා තමන්ට බලය තියෙන නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාට කඩු කිනිසි දීලා ISIS එකේ ක්‍රියාකාරිකයෙකු බවට පත් කළා කියලා අපි කියන්නේ නැහැ. ඒක ඔහුගේ වැඩක්. ඒ වගේම මා දැක්ක කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පල්ලියකට කඩු සපයලා තිබෙනවා කියලා දැන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ පක්ෂයක් ලෙස මේ කඩු දීලා ආරක්ෂාව සපයගන්නා ලෙස නියෝග දුන්නයි කියලා. ඒක ඔහුගේ වැඩක්. ඒ වගේම අපි දැක්ක වත්තල – මාබෝලේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගන්න යනකොට රට අතහැර ගිහින් තිබෙනවා. ඉතින් අපි කිසිසේත්ම කියන්නේ නැහැ දැන් මේ පොහොට්ටුව මේ ISIS ත්‍රස්ත කණ්ඩායම් එක්ක මේ ඉස්ලාම් අන්තවාදී ආගමික කණ්ඩායම් එක්ක මෙහෙයුමක හිටිය කියල අපි කියන්නේ නැහැ.

මා දැක්ක ඊයේ පෙරේදා ප්‍රවෘත්තියක් වාර්තා වුනා වීරවංස, උකුවෙල මේ සඳහා අවශ්‍යවන පාස්පෝට් ඇතුළු අයතා ලියකියවිලි හදපු කණ්ඩායමක් එක්ක ගනුදෙනු කරපු බව එළිදරව්වී තිබෙනවා. හැබැයි අපි කිසිසේත්ම කියන්න උත්සාහ කරන්නේ නැහැ මේ අයට අවශ්‍යවන හැඳුනුම්පත්, මේඅයට අවශ්‍යවන පාස්පෝට් හදාදීමේ නියෝග දුන්නේ වීරවංස කියලා. ඒක ඒ උකුවෙල පුද්ගලයගේ වැඩක්. ඒවා මේ දේශපාලනය. මොකද දේශපාලන ව්‍යාපාර වුනාම විවිධ කණ්ඩායම් එක්ක කටයුතු කරනවා. විවිධ කණ්ඩායම් එක්ක ගනුදෙනු කරනවා. මේ සමාජයම අපරාධවලීන් ගහණ වෙලා තිබෙනවා. සමාජයේ විවිධ අපරාධ කරුවෝ ඉන්නබවත් අපි දන්නවා. එච්චරයි වෙලා තිබෙන්නේ.

එසේ ඇරුණු කොට මේ සිදුවීම අලලා ජනතා විමුක්ති පෙරමුණ කේණ්ද්රකරගෙන එල්ල කරන්න උත්සාහ කරමින් තිබෙන මේ අවලාදවලින් පෙන්නුම් කරන්නේ අන් කවරක්වත් නෙවෙයි, මේ කිසිවෙකුටත් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සත්‍ය මත පදනම්ව විවේචනයක් එල්ලකරන්න බැරි බව. ඒ නිසා නැවත නැවත මේ අය ඔප්පුකරමින් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට එල්ලකර ඇති විවේචන, අවලාද, අසත්‍ය, බොරු ප්‍රචාර බවයි.

ඒ නිසා අපි නැවතත් දෙරණ රූපවාහිණියටත් ඔහුගේ පත්තර කඩමල්ලටත් ඒ වගේම එහි අයිතිකරුවටත් පත්තරේ කර්තෘවරයාටත් අපි ප්‍රකාශ කරන්නේ කරුණාකරලා ඕගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපෘතිය කරන්න පක්ෂවලට අවලාද ගහමින් පක්ෂවලට ප්‍රබන්ධ නිර්මාණය කරමින් යන ගමන නතර කරන්න කියන ඉල්ලීම තමයි අපිට අවසන් වශයෙන් කරන්න තිබෙන්නේ.”

[QUOTE="supunmalkanthi, post: 24435445, member: 560852"] [COLOR="Black"][SIZE="5"]ජවිපෙට එරෙහිව “දෙරණ” නාලිකාව සහ “අරුණ” පුවත්පත එල්ලකරන අවලාදවලට :eek:පිළිතුරු දෙයි April 29, 2019 පසුගිය 21වන දින මෙම අන්තවාදී ප්‍රහාරය එල්ලවූවායින් පසු ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරමින් සමාජජාල වෙබ් අඩවි තුළ අසත්‍ය ප්‍රචාර පතුරවමින් ඇති බවත් එහි උච්චතම අවස්ථාවට පැමිණෙමින් “දෙරණ” නාලිකාව සහ එයට අයත් සතිඅන්ත පුවත්පතක් යැයි කියාගන්නා “අරුණ” නැමති පුවත්පත හරහා ද්වේශසහගත අසත්‍ය හා අවලාදාත්මක ස්වරූපයෙන් පුවත් නිර්මාණය කරමින් පතින බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. අනුර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ අද (29) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා… “පසුගිය කාලය පුරාම අපි දැක්ක මෙම සිදුවීම සිදුවූ මොහොතේ සිටම ජනතා විමුක්ති පෙරමුණ අපේ පක්ෂය ඉලක්ක කරගත්තු ප්‍රහාරයක් දියත් කරන බව. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල. අපි ඒව එතරම් ගනන් ගන්නෙ නැහැ. මොකද, ඒක මොන තරම් අසාර්ථක ව්‍යාපෘතියක් ද කියන එක සමාජ මාධ්‍ය ජාලාවල තියෙන වටිනාකම එම මාධ්‍ය ජාලාවල හසුරුවන්නන්ගෙන්ම ඔප්පු වී තිබෙනව. ඒ පිළිබඳව තියෙන වගකීම් විරහිත බාවයත් මතුවී තිබෙනවා. විශේෂයෙන්ම මා සහ කැනඩාවේ සොහොයුරෙක්ගෙ ඡායාරූපයක් පල කරලා මා දැක්ක ප්‍රවෘත්තියක් පල කරල තිබුන ඔහු තමයි මරාගෙන මැරුණ බෝම්බකරු කියල. ඔහු වීඩියෝ එකක් නිකුත් කරල තියෙනව ඔහු කවුද කියන එක පිළිබඳව. ඒ වගේම මා දැක්ක මීට දවස් කිහිපයකට ඉහත නැවත ත්‍රීකුණාමලයෙ මුස්ලිම් සහෝදරයෙක් සහ මා අතර ඡායාරූපයක් දාල ඔහු තමයි මරාගෙන මැරුණ බෝම්බකරු කියල. ඔහු පොලීසියට පැමිණිල්ලක් දාල තියෙනව ත්රීකුණාමලයේදි. ඒ නිසා සමාජ ජාලා වෙබ් අඩවිවල කිසිඳු හරයක් නැති වටිනාකමක් නැති ප්රවෘත්ති නිර්මාණය කරමින් තියෙනවා. සමාජ ජාලා මාධ්‍ය වෙත තිබුණු වටිනාකම සහ ඒ බලය එහි ක්‍රියාකාරීත්වය විසින්ම එහි වගකීම් සහගතබව අහෝසිකරගෙන තිබෙන්නෙ. ඒ නිසා අපි ඒවට විශාල ලෙස කලබල වෙන්නෙ නැහැ. හැබැයි මේ ඉරිදා පුවත්පතක වාර්තාකරණයක් පිළිබඳව අපි යම් සැළකිල්ලකට භාජනය කරනවා. මේ පුවත්පත “අරුණ” කියන පුවත් පත. එතකොට එවැනි පුවත්පතක් රටේ පලකරන බව මා හිතන්නෙ ඉතා කුඩා ප්‍රමාණයක් තමයි දන්නෙ. පුවත්පත් අයිතිකරුවන්ට පුළුවන් නම් පුවත්පතේ වියදම හා ඔවුන්ගෙ ආදායම පෙන්නුම් කරන්න. මොනතරම් මුදල් ප්‍රමාණයක් මේ පුවත්පත පවත්වාගෙන යාම සඳහා යොදවනවාද යන්න සොයාගන්න පුළුවන්. මා අභියෝග කරනව පුළුවන් නම් පුවත්පතේ වියදමත් එහි ආදායමත් රටට හෙලි කරන්න කියලා. එවැනි මිලියන ගනන් වියදම් කරමින් සති පතා මේ මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නෙ ඇයි? මේ මාධ්‍ය ආයතනවලට දේශපාලන අරමුණක් තියෙනවා. මේකෙ අයිතිකරුවා දිලිත් ජයවීර. ඔහු, ඔහුම කියන පරිදි රුපියල් 500ක් අරගෙන ගාල්ලේ සිට කොළඹට ඇවිල්ලා මහා ධනවතෙක් බවට පත්වී තිබෙනවා. මහා සමාගම් හිමිකරුවෙකු බවට පත්වී තිබෙනවා. මාධ්‍ය ජාලයක හිමිකරුවෙක් බවට පත්වී තිබෙනවා. ඔබ හිතනවද දශකයකට ආසන්න කාලයක් ඇතුළත රුපියල් 500ක් අරගෙන කොළඹ ඇවිල්ලා එවැනි මහා සමාගම් හිමිකරුවෙක් හෝ එවැනි මාධ්‍යජාලා හිමිකරුවෙක් විය හැකියි කියලා. පිරිසිදු ආදායම් මාර්ගයකින්, දේශපාලන සබඳකම් නොමැතිව අපේ රටේ එවැනි ව්‍යාපාර වර්ධනය කළ හැකි ද? පසුගිය දශකයේ අපේ රටේ පාලකයො දෙස බලපුවහම ව්‍යාපාර දියත්කළ හැකිව තිබුණෙ කොටස් වෙළඳපලේ සෙල්ලම් දාන්න පුළුවන්කම තිබුණෙ දේශපාලන හස්තයන්ගේ තිබෙන සහය මත පමණයි. ඒ නිසා දේශපාන මැදිහත්වීම සහ දේශපාලන හස්තයන්ගේ සහයක් නැතුව සමාඟම් සහ මාධ්‍ය ජාලා හිමිකරුවෙකු බවට පත්වීමට හැකියාවක් නොමැති බව ඉතිහාසය ඕනෑවටත් වඩා වැඩියෙන් සාක්ෂි දරමින් සිටිනවා. මෙහි ප්‍රධාන කතෘවරයා කවුද? මෙහි ප්‍රධාන කතෘවරයා තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධුරය දරන කාලයේදී ඔහුගේ මුද්‍රිත මාධ්‍ය පිළිබඳ අධ්‍යක්ෂකවරයා වන මහින්ද ඉල්ලෙපෙරුම. ඔහුට රස්සාව නැතිවී තිබෙනවා. ඔහුට වරප්‍රසාද අහිමිවී තිබෙනවා. ඔහුට ජනාධිපතිවරයාගේ මුද්‍රිත මාධ්‍ය පිළිබඳ අධ්‍යක්ෂක කියන තනතුර අහිමිවී තිබෙනවා. නේම් කාඩ් එක අහිමිවී තිබෙනවා. ඔහු එහි වේදනාවෙන් පෙලෙනව. ඒ නිසා මෙම මුළු මාධ්‍ය ජාලයම යම් අරමුණක් වෙනුවෙන් මෙහෙයවමින් පවතිනවා. දිලිත් ජයවීර සහ අප අතර තිබෙන්නේ ව්‍යාපාරික ගැටුමක් නෙවෙයි. මොකද ඔහු කරන ව්‍යාපාර අපි කරන්නෙත් නැහැ. අපිට කොහොමත් ව්‍යාපාර ඇත්තෙත් නැහැ. ඒ නිසා අපිට ව්‍යාපාර ගැටුමක් නැහැ. හැබැයි දිලිත් ජයවීර සහ අප අතර තියෙනව දේශපාලන ගැටුමක්. හරි පැහැදිලියි ඔහු පෙන්නුම් කරමින් තියෙනව ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය. පසුගිය කාලය පුරාම අපි දැක්කා ඔහුගෙ නාලිකාවත් ඔහුත් යම් දේශපාලන ව්‍යාපෘතියක කොටස්කරුවන් බවට පත්වී තිබෙන බව. ඒ දේශපාලන ව්‍යාපෘතියේ උවමනාවන් වෙනුවෙන් තමයි මේ ප්‍රවෘත්තිය නිර්මාණය කරන්නෙ. මොකක්ද මේ ප්‍රවෘත්තිය ? “දෙමටගොඩින් අත්අඩංගුවට ගත් ඊබ්‍රහිම් අරුණට කතා කරයි” කියනකොට ඔබට දැනෙන්නෙ මොකක් ද? අත්අඩංගුවෙ ඉන්න කෙනා අරුණට කතා කරල තියෙනවා. මම වගකීමෙන් කියනවා, මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා. නමුත් කිසිඳු මාධ්‍යවේදියෙකුට හෝ කිසිඳු මාධ්‍ය ආයතනයකට ඔවුන් සමඟ කතා කරන්න අවස්ථාව ලබා දී නැහැ. ඔබ දැක්කනම් දෙරණ නාලිකාව පසුගිය දින කිහිපය පුරාවටම මෙය දැන්වීමක් හැටියට ප්‍රකාශයට පත් කළා. එම දැන්වීම කුමක් ද? දෙමටගොඩින් අත්අඩංගුවට ගත් ඊබ්‍රහිම් අරුණට කතා කරයි කියල. මේ ජනතාව නොමඟ යවන, ජනතාවට බොරු පතුරන මාධ්‍යක් බවට පත්වී තිබෙනවා. ඒක දෙරණ නාලිකාවෙ දැන්වීමක් හැටියට ගියා. ඊට පස්සෙ පුවත්පතක් හැටියට එනව. මොකක් ද? “දෙමටගොඩින් අත්අඩංගුවට ගත් ඊබ්‍රහිම් අරුණට කතා කරයි, ජවිපෙට අත දිගහැර වියදම්කළ ඊබ්‍රහිම්” අපි අභියෝග කරනවා අපිට මුදල් ලැබුණෙ කොහාටද? මුදල් දැම්මෙ කොහාටද? කොහෙද අත දිගහැර වියදම්කළේ? කරුණාකර මේවා එළිදරව් කරන්න. මම කියනව අරුණ පත්තරේට යන වියදම් සහ ආදායම් රටට හෙලිකරන්න. ඉතුරු සල්ලි කොහෙන්ද යොදවන්නේ කියල රටට පැහැදිලි කරන්න. රනිල් වික්‍රමසිංහ දෙරණ නාලිකාවට තර්ජනය කරනකොට අපි දෙරණ නාලිකාව වෙනුවෙන් පෙනී සිටියා. මතක තබා ගන්න. රටේ මාධ්‍යවේදීන් ඝාතනය කරනකොට මාධ්‍ය ආයතනවලට බෝම්බ ගහනකොට මාධ්‍යවේදීන්ගේ අතපය කඩනකොට ඒ මාධ්‍යවේදීන් වෙනුවෙන් අපි පෙනීහිටියා. හැබැයි මාධ්‍ය ආයතනවලටත් වගකීමක් තිබෙන බව මාධ්‍ය ආයතන තේරුම් ගත යුතුව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සෙ කියනව මොකක්ද “බෝම්බ ප්‍රහාරයට පෙර සතියේ පුතාගේ ගිණුමේ ඊබ්‍රාහිම්ගෙ ගිණුමේ මිලියන දහස් ගණනක්…. ” මේකෙන් කියන්නෙ මොකක් ද? අත්අඩංගුවට ගත් ඊබ්‍රාහිම් ජවිපෙට අත දිගහැර වියදම් කරනව. මිලියන දහස් ගණනක් බැංකුවලින් නිදහස් කරල තියෙනවා. ඒවා ජවිපෙට ආව කියන එකනෙ මේ කියන්න හදන්නෙ. මොකක්ද මේ ? දේශපාලන අරමුණ තියෙන්නෙ. මන් දන්නැහැ පත්තර කීයක් අලෙවි වෙනවද කියලා. සමහර අය මගෙන් ඇහුව දෙරණෙ යනකොට ඊබ්‍රාහිම් ඇරුණට කතා කරයි කියලා මගෙන් ඇහුව අනුරට කතා කලාද කියලා. මොකද එහෙම පත්තරයක් තියෙන බවක් දන්නෙ නැහැ. ඉතිං කට්ටිය මේක දැන්වීමක් විදිහට දානවා. ඊට පස්සෙ පත්තරේ එනව. ඊට පස්සෙ පත්තර කියවනකොට, උදේ ඔබ ඒ කියවන ආකාරය දිහා බලන්න. මේක රස කර කර තලු මර මර සමාජයට වැරදි චිත්‍රයක් නිර්මාණය කරනවා. ඒ නිසා මෙය මුළුමනින්ම දිලිත් ජයවීරත් මහින්ද ඉල්ලෙපෙරුමත් තමන් නියෝජනය කරන දේශපාලන උවමනාවක් හැටියට තමයි මෙය ඉදිරිපත් කරල තියෙන්නෙ. ඒ නිසා මෙම ආයතනයන්, ඔහු සතුව දෙරණ නාලිකාව තියෙනවා. ඔහු සතුව දෙරණ ගුවන්විදුලිය තිබෙනවා. ඔහු සතුව මුද්‍රිත මාධ්‍ය තිබෙනවා ඉංග්‍රීසි සහ සිංහල මේ මාධ්‍ය ජාලයේ ඔහුට ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් යොදාගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. තමන්ගෙ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන්, තමාට අහිමිවුණ ව්‍යාපාර බලය යලි අත්පත් කරගැනීම වෙනුවෙන්, තමන්ගෙ ධනය උපයාගැනීම වෙනුවෙන්, යලි දේශපාලනයට අවතීර්ණවීම වෙනුවෙන්, ජනතා විමුක්ති පෙරමුණට අවලාද ගහන්න සූදානම් වෙන්න එපා කියන පණිවිඩය දිලිත් ජයවීරටයි මහින්ද ඉල්ලෙපෙරුමටයි අපි දෙනවා. මොකද මහින්ද ඉල්ලෙපෙරුමට වේදනාවක් තියෙන බව අපි දන්නවා. ඔහුට තිබුණ සියළු වරප්‍රසාද අහිමිවී තිබෙනවා. ඔහු ජනාධිපති කාර්යාලෙ අරක්ගෙන හිටියෙ මුද්‍රිත මාධ්‍ය අධ්‍යක්ෂකවරයා හැටියට. ඒ සියළු තනතුරු අහිමිවී තිබෙනවා. ඒ නිසා ඒ වේදනාව ජනතා විමුක්ති පෙරමුණ පිටින් යවන්න මේ වෙලාවෙ අවස්ථාවාදී ලෙස කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා මේ මාධ්‍ය නාලිකාවේ භාවිතාව පිළිබඳව අපි ධීර්ඝ කාලයක ඉඳලා විමර්ශනයක හිටියා. ඒ මාධ්‍ය භාවිතාවේ තිබෙන ඉතාමක් කැත අවලාද පන්නයේ, අසත්‍ය භූමිකාවට තමයි මේ ඊයේ (29) පුවත්පතේ පනපෙව්වේ. දෙරණ නාලිකාවත් ඒ වගේම ඔවුන්ගේ පුවත්පතත් ඔවුනුත් මේ අවලාද අසත්‍ය ප්රචාරයේ උච්චතම අවස්ථාව තමයි මේ ඊයේ ප්‍රකාශයට පත්කරලා තිබෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ හැසිරීම පිළිබඳව අපේ විරෝධයත් අපේ හෙළාදැකීමත් අපි මේ වෙලාවේ ප්‍රකාශයට පත්කරනවා. ඒ වගේම මේ කියනලද දේ ඔවුන් සැබවින්ම මාධ්‍ය සදාචාරය, මාධ්‍ය සම්ප්රදායන්වලට ගරු කරනවනම් මා මේ කියනලද කිසිවක් සංශෝධනයට ලක් නොකොට ඔහුගේ නාලිකාවෙත් ඔහුගේ පුවත්පත්වලත් පළ කරන්න කියල මම ඉල්ලා සිටිනවා. මේ කියනලද හැම වාක්‍යක් පිළිබඳව වගකීම අපේ පක්ෂය ගන්න නිසා. අපි ඔවුන් වගේ අවලාද කියල නැහැ. අසත්‍ය තොරතුරු කියල නැහැ. ඒ නිසා මේ සියල්ල ඔහුගේ නාලිකාවේ විකාශනය කරන්න, ඔහුගේ පුවත්පතේ වාර්තා කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. අපි ජනතාව ගෙනියනවා මේ ප්රශ්නය. මොකද අපි දන්නවා සාමාන්‍ය මධ්‍ය සම්ප්රදාය තමයි මේ වගේ එකක් ලියවුනාම ඊලඟ ඉරිදා පත්තරේ ඒක නිවැරදි කරලා දාන එක. හැබැයි මේ සතිය ඇතුළත ගොඩනැගෙන මතය අනුව මොකද වේනනේ? මේ සතිය ඇතුළත ගොඩනැගෙන මතයට ඒකෙන් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපේ පක්ෂය කල්පනා කළේ, මේ සතිය ඇතුළත ගොඩනැගෙන අසත්‍ය, අවලදා කරුණුවලට පිළිතුරු ලබාදීමට. ඒක අපේ වගකීම. ඔවුන්ට ලියන්න, වාර්තා කරන්න අයිතිය තියෙනවා වගේම අපි ඉතා පැහැදිලව තේරුම් ගන්නවා ඔවුන්ගේ වාර්තා කරණයේ ඔවුන්ගේ තොරතුරු සැපයීමේ අසත්‍යභාවයක් තිබෙනවානම් අවලාද භාවයක් තිබෙනවානම් ඒක නිවැරදි කිරීමේ අයිතියත් අපිට තිබෙන බව පිළිගන්න දේශපාලන ව්‍යාපාරයක්. ඔබට වාර්තාකරන්න තියෙන අයිතිය වගේම ඒ වාර්තාවල තියෙන අසත්‍ය සහ අවලාද ස්වභාවය හෙළිදරව් කිරීමත් අපේ අයිතියක්. ඒ අයිතිය තමයි අද අපි මේ උපයෝගී කරගෙන තිබෙන්නේ. එමනිසා මෙම ක්‍රියාදාමයට එරෙහිව පක්ෂයක් හැටියට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න සූදානම්. ඒ වගේම අපි ලිඛිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා හිටින්න බලාපොරොත්තුවෙනවා අත්අඩංගුවට ගත්ත ඊබ්‍රාහිම්ට පත්තරවලට කතාකරන්න අවස්ථාවක් දුන්නේ ඇයි කියලා. එහෙම කතාකරලා තිබේනම් ඒකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකිවයුතුව තිබෙනවා. මේකේ පෙන්වන විදිහට, අත්අඩංගුවට අරගෙන තිබෙන පුද්ගලයෙක් පිළිබඳවා මාධ්‍ය ආයතනයකට පුවත්පත් සාකච්ඡාවක් පවත්වන්න පුළුවන්නම් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකියන්න ඕන නිසා අපි ඔවුන්ගෙන් ලිඛිතව විමසා සිටිනවා එවැනි අවස්ථාවක් උදාකරල දුන්නනම් ඒ ඇයි කියලා. ඊබ්‍රහිම් පිළිබඳව ගත්තොත් අපේ පැත්තෙන් අපි සියල්ල කියල තියෙන්නේ. ඔහු කවුද, ඔහු සහ අපි අතර දේශපාලන සම්බන්ධයේ ස්වභාවය, මේ සිදුවීමේදී ඔහුගේ දරුවන් සම්බන්ධවී තිබෙන ප්‍රමාණය, මෙම සිදුවීමේදී ඔුහු අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අපි ඉතා පැහැදිලිව මේ රටේ ජනතාවට කියා තිබෙනවා, ඔහු පිළිබඳව පරීක්ෂණ පවත්වා, ඔහු මෙම ක්‍රියාදාමයට හවුල් වී තිබෙන ප්‍රමාණය අනුව ඔහුට දඬුවම් ලබාදියයුතුයි. ඔහු ආරක්ෂා කරන්න හෝ ඔහු වෙනුවෙන් පෙනී හිටින්න හෝ ජනතා විමුක්ති පෙරමුණට කිසි වුවමනාවක් නැහැ. ඒ මොකද අපි මේ රටේ දේශපාලන ව්‍යාපාරයක්. අපි විවිධ අයත් එක්ක අපේ දේශපාලන කටයුතු කරල තිබෙනවා. අපි විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂගේ කඳවුරත් එහෙම තමයි. මා දැක්ක මීගමුවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා තියුණු ආයුධ ඇතුළු සැක සහිත භාණ්ඩ ප්‍රමාණයක් එක්ක අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ දැන් ISIS එකට සම්බන්ධ වෙලා තමන්ට බලය තියෙන නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාට කඩු කිනිසි දීලා ISIS එකේ ක්‍රියාකාරිකයෙකු බවට පත් කළා කියලා අපි කියන්නේ නැහැ. ඒක ඔහුගේ වැඩක්. ඒ වගේම මා දැක්ක කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පල්ලියකට කඩු සපයලා තිබෙනවා කියලා දැන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ පක්ෂයක් ලෙස මේ කඩු දීලා ආරක්ෂාව සපයගන්නා ලෙස නියෝග දුන්නයි කියලා. ඒක ඔහුගේ වැඩක්. ඒ වගේම අපි දැක්ක වත්තල – මාබෝලේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගන්න යනකොට රට අතහැර ගිහින් තිබෙනවා. ඉතින් අපි කිසිසේත්ම කියන්නේ නැහැ දැන් මේ පොහොට්ටුව මේ ISIS ත්‍රස්ත කණ්ඩායම් එක්ක මේ ඉස්ලාම් අන්තවාදී ආගමික කණ්ඩායම් එක්ක මෙහෙයුමක හිටිය කියල අපි කියන්නේ නැහැ. මා දැක්ක ඊයේ පෙරේදා ප්‍රවෘත්තියක් වාර්තා වුනා වීරවංස, උකුවෙල මේ සඳහා අවශ්‍යවන පාස්පෝට් ඇතුළු අයතා ලියකියවිලි හදපු කණ්ඩායමක් එක්ක ගනුදෙනු කරපු බව එළිදරව්වී තිබෙනවා. හැබැයි අපි කිසිසේත්ම කියන්න උත්සාහ කරන්නේ නැහැ මේ අයට අවශ්‍යවන හැඳුනුම්පත්, මේඅයට අවශ්‍යවන පාස්පෝට් හදාදීමේ නියෝග දුන්නේ වීරවංස කියලා. ඒක ඒ උකුවෙල පුද්ගලයගේ වැඩක්. ඒවා මේ දේශපාලනය. මොකද දේශපාලන ව්‍යාපාර වුනාම විවිධ කණ්ඩායම් එක්ක කටයුතු කරනවා. විවිධ කණ්ඩායම් එක්ක ගනුදෙනු කරනවා. මේ සමාජයම අපරාධවලීන් ගහණ වෙලා තිබෙනවා. සමාජයේ විවිධ අපරාධ කරුවෝ ඉන්නබවත් අපි දන්නවා. එච්චරයි වෙලා තිබෙන්නේ. එසේ ඇරුණු කොට මේ සිදුවීම අලලා ජනතා විමුක්ති පෙරමුණ කේණ්ද්රකරගෙන එල්ල කරන්න උත්සාහ කරමින් තිබෙන මේ අවලාදවලින් පෙන්නුම් කරන්නේ අන් කවරක්වත් නෙවෙයි, මේ කිසිවෙකුටත් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සත්‍ය මත පදනම්ව විවේචනයක් එල්ලකරන්න බැරි බව. ඒ නිසා නැවත නැවත මේ අය ඔප්පුකරමින් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට එල්ලකර ඇති විවේචන, අවලාද, අසත්‍ය, බොරු ප්‍රචාර බවයි. ඒ නිසා අපි නැවතත් දෙරණ රූපවාහිණියටත් ඔහුගේ පත්තර කඩමල්ලටත් ඒ වගේම එහි අයිතිකරුවටත් පත්තරේ කර්තෘවරයාටත් අපි ප්‍රකාශ කරන්නේ කරුණාකරලා ඕගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපෘතිය කරන්න පක්ෂවලට අවලාද ගහමින් පක්ෂවලට ප්‍රබන්ධ නිර්මාණය කරමින් යන ගමන නතර කරන්න කියන ඉල්ලීම තමයි අපිට අවසන් වශයෙන් කරන්න තිබෙන්නේ.”[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom