සුසුමේ පෑ නුරා භාවනා
සැඟවී දෝ ලොවේ දෑසිනා
කළලේ මේ කුසේ මෝරනා
සිරවී දූ නොකී කාරණා
කඩතොලු ප්‍රේමේ ගෙනේ වේදනා
උහුලන රහසේ නොදී චෝදනා
නිරුදක දෑසේ රැඳී වාලුකා
මොහොතක ගානේ නුඹේ රූ මවා
https://www.yourchoiceway.com/2024/03/kadatholu-premaya-song-lyrics.html