Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙරන TV එකටත් CSN එක වගේ වෙන්න යන්නේ බඩු බනිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාධ්‍ය විකාශන අයිතිය භාවිත කරමින්

කිසිවකුට අපහාස කිරීමට ඉඩ දෙන්නේ නෑ

- අගමැති විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි

නමුණුකුල යූ. බී. පල්ලේගෙදර, බදුල්ල - එස්. රත්නායක, හාලිඇල - වීරසිංහ, බෝගොඩ රත්නායක, මඩොල්සිම - කපිල ගුණවර්ධන

මාධ්‍යයේ විකාශන අයිතිය පාවිච්චි කොට කාන්තාවන්ට, ජාතියකට හෝ කිසිම ආගමකට අපහාස වන අයුරින් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් බදුල්ලේදී පෙරේදා (13) පැවසීය.

මාධ්‍යයේ විකාශන අයිතිය අයුතු අයුරින් පාවිච්චි කරන මාධ්‍ය සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිසමේ නිලධාරින් කැඳවා සාකච්ඡා කොට අදාළ පියවර ගන්නා බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජාතික නිදහස් දින උත්සවයෙන් පසුව පැවැති සංස්කෘතික ප්රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ ගායිකාවගේ ගායනය බැල්ලියකගේ කෑ ගැසීමකට සමාන කරමින් කළ ප්‍රකාශයක් පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් විකාශය කිරීම පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

බදුල්ල හෙරිටේඡ් හෝටලයේදී විශේෂ ප්‍රකාශය කරමින් තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

''ජාතික දින උත්සවයෙන් පසු පැවැති ප්රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ එම ගායිකාව බැල්ලියක් කෑ ගසනවා යෑයි පෞද්ගලික රූපවාහිනි ප්රවෘත්ති විකාශයේදී කියන ආකාරය මා දුටුවා.

ඕනෑම ගීතයක් බටහිර ක්‍රමයට ගායනා කළාද, පෙරදිග ක්‍රමයට ගායනා කළාද, චීන ක්‍රමයට ගායනා කළාද, අයිස්ලන්ත ක්‍රමයට ගායනා කළාද වශයෙන් ශාස්ත්‍රීය විවේචනයක් කළ හැකියි. හොඳ මෙන්ම විවේචනය කරන්නත් අයිතිය තියෙනවා. එමෙන්ම ප්‍රශංසා කරන්නත් අයිතිය තියෙනවා. නිහ`ඩව කිව්වාද, වචන වලින් කිව්වාද, නටලා ගායනා කළාද, ඒ ඕනෑම දෙයක් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. නමුත් ගීයක් ගායනා කළ කාන්තාවකට බැල්ලියක් යෑයි පැවසීමට රූපවාහිනි නාලිකාවකට අයිතියක් තිබේද? ගුවන් විදුලි නාලිකාවකට එම අයිතිය තිබේද? මුද්‍රිත මාධ්‍යයෙන් එවැනි දෙයක් කියන්න අයිතිය තිබෙනවාද? මෙවැනි අයිතියක් තිබෙන්නේ කාටද? තමන් හිතුවොත් ඕනෑම කෙනෙකුට බැල්ලී කියා කතා කරනවා.

රාජපක්ෂ යුගයේ නම් ඕනෑම කෙනෙකුට මාධ්‍යයෙන් බනින්න පුළුවන්. අපි ඔක්කොටම එහෙම බැන්නා. පරණ පුරුදු ඇති සට්ටැඹිරාළලා ගණනාවක් තවමත් මාධ්‍යයේ සිටිනවා. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යයේ එවැනි අය බහුලව සිටිනවා. ඒවා දැන් කරන්නට බැරි බව මා අවධාරණය කරනවා. ගුවන් විදුලිය හෝ වේවා රූපවාහිනිය හෝ වේවා මෙම මාධ්‍ය අයිති එම සමාගම් වලට නොවේ. එම විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජයෙන්. මේවා අයිති ජනතාවටයි. මේ රටේ ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන්. කාන්තාවන්ට බැල්ලියක් යෑයි බනින කණ්ඩායමක් අප විශ්වාස කරන්නේ කෙසේද? එසේ නම් අප ඔවුන්ට අවශ්‍ය දේ දෙන්න සූදානම් නෑ. රජයේ විකාශන බලපත්‍ර පාවිච්චි කරලා බල්ලන්ට බලු වැඩ කරන්න ඉඩ දෙන්නේ නෑ. එම නිසා මා ඒ සමාගමේ ප්‍රධානීන් කැඳවනවා. මේ පිළිබඳව විනය පරීක්ෂණ කළාදැයි මම ඔවුන්ගෙන් විමසනවා. එමෙන්ම මේ ප්‍රකාශයට සමාව ගන්නවාද නැද්ද යන්න විමසා ඊට පසුව අප තීරණයක් ගන්නවා. රාජපක්ෂ යුගයේදී මෙන් මිනිසුන්ට බැන්න කාලය දැන් ඉවරයි. දැන් ටිකක් හැදෙන්න. වගකීමක් ඇතිව වැඩ කරන්න. ජාති වාදය අදින්න යන්න එපා. මෙවැනි දේට අප ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා.

http://www.divaina.com/2016/02/15/news04.html

[QUOTE="nadeeraLK, post: 19717807, member: 549720"] [SIZE="4"]මාධ්‍ය විකාශන අයිතිය භාවිත කරමින් කිසිවකුට අපහාස කිරීමට ඉඩ දෙන්නේ නෑ - අගමැති විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි නමුණුකුල යූ. බී. පල්ලේගෙදර, බදුල්ල - එස්. රත්නායක, හාලිඇල - වීරසිංහ, බෝගොඩ රත්නායක, මඩොල්සිම - කපිල ගුණවර්ධන මාධ්‍යයේ විකාශන අයිතිය පාවිච්චි කොට කාන්තාවන්ට, ජාතියකට හෝ කිසිම ආගමකට අපහාස වන අයුරින් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් බදුල්ලේදී පෙරේදා (13) පැවසීය. මාධ්‍යයේ විකාශන අයිතිය අයුතු අයුරින් පාවිච්චි කරන මාධ්‍ය සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිසමේ නිලධාරින් කැඳවා සාකච්ඡා කොට අදාළ පියවර ගන්නා බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජාතික නිදහස් දින උත්සවයෙන් පසුව පැවැති සංස්කෘතික ප්රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ ගායිකාවගේ ගායනය බැල්ලියකගේ කෑ ගැසීමකට සමාන කරමින් කළ ප්‍රකාශයක් පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් විකාශය කිරීම පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. බදුල්ල හෙරිටේඡ් හෝටලයේදී විශේෂ ප්‍රකාශය කරමින් තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය. ''ජාතික දින උත්සවයෙන් පසු පැවැති ප්රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ එම ගායිකාව බැල්ලියක් කෑ ගසනවා යෑයි පෞද්ගලික රූපවාහිනි ප්රවෘත්ති විකාශයේදී කියන ආකාරය මා දුටුවා. ඕනෑම ගීතයක් බටහිර ක්‍රමයට ගායනා කළාද, පෙරදිග ක්‍රමයට ගායනා කළාද, චීන ක්‍රමයට ගායනා කළාද, අයිස්ලන්ත ක්‍රමයට ගායනා කළාද වශයෙන් ශාස්ත්‍රීය විවේචනයක් කළ හැකියි. හොඳ මෙන්ම විවේචනය කරන්නත් අයිතිය තියෙනවා. එමෙන්ම ප්‍රශංසා කරන්නත් අයිතිය තියෙනවා. නිහ`ඩව කිව්වාද, වචන වලින් කිව්වාද, නටලා ගායනා කළාද, ඒ ඕනෑම දෙයක් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. නමුත් ගීයක් ගායනා කළ කාන්තාවකට බැල්ලියක් යෑයි පැවසීමට රූපවාහිනි නාලිකාවකට අයිතියක් තිබේද? ගුවන් විදුලි නාලිකාවකට එම අයිතිය තිබේද? මුද්‍රිත මාධ්‍යයෙන් එවැනි දෙයක් කියන්න අයිතිය තිබෙනවාද? මෙවැනි අයිතියක් තිබෙන්නේ කාටද? තමන් හිතුවොත් ඕනෑම කෙනෙකුට බැල්ලී කියා කතා කරනවා. රාජපක්ෂ යුගයේ නම් ඕනෑම කෙනෙකුට මාධ්‍යයෙන් බනින්න පුළුවන්. අපි ඔක්කොටම එහෙම බැන්නා. පරණ පුරුදු ඇති සට්ටැඹිරාළලා ගණනාවක් තවමත් මාධ්‍යයේ සිටිනවා. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යයේ එවැනි අය බහුලව සිටිනවා. ඒවා දැන් කරන්නට බැරි බව මා අවධාරණය කරනවා. ගුවන් විදුලිය හෝ වේවා රූපවාහිනිය හෝ වේවා මෙම මාධ්‍ය අයිති එම සමාගම් වලට නොවේ. එම විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජයෙන්. මේවා අයිති ජනතාවටයි. මේ රටේ ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන්. කාන්තාවන්ට බැල්ලියක් යෑයි බනින කණ්ඩායමක් අප විශ්වාස කරන්නේ කෙසේද? එසේ නම් අප ඔවුන්ට අවශ්‍ය දේ දෙන්න සූදානම් නෑ. රජයේ විකාශන බලපත්‍ර පාවිච්චි කරලා බල්ලන්ට බලු වැඩ කරන්න ඉඩ දෙන්නේ නෑ. එම නිසා මා ඒ සමාගමේ ප්‍රධානීන් කැඳවනවා. මේ පිළිබඳව විනය පරීක්ෂණ කළාදැයි මම ඔවුන්ගෙන් විමසනවා. එමෙන්ම මේ ප්‍රකාශයට සමාව ගන්නවාද නැද්ද යන්න විමසා ඊට පසුව අප තීරණයක් ගන්නවා. රාජපක්ෂ යුගයේදී මෙන් මිනිසුන්ට බැන්න කාලය දැන් ඉවරයි. දැන් ටිකක් හැදෙන්න. වගකීමක් ඇතිව වැඩ කරන්න. ජාති වාදය අදින්න යන්න එපා. මෙවැනි දේට අප ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා. [/SIZE] [url]http://www.divaina.com/2016/02/15/news04.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom