Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවනගලටත් සතුරු ආක්‍රමණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවනගලටත් සතුරු ආක්‍රමණයක්

බලංගොඩ කූරගල පුදබිමේ තිබූ මුස්ලිම් භක්තිකයන්ගේ අනවසර ඉදිකිරීම් ඉවත්කර එහි පුරාවිද්‍යා කැණීම් ආරම්භ කර ඇත. කූරගල එලෙස බේරාගත්තේ දශක ගණනාවක ප්‍රයත්නයකින් පසුවය. තවත් එවන් ආක්‍රමණයක් සිදුවන ඓතිහාසික බොදු පුදබිමකි, මාවනැල්ලේ දෙවනගල. මාවනැල්ලේ සිට හෙම්මාතගම පාරේ කි.මී. 6ක් ගමන් කරන විට අප පිවිසින්නේ දෙවනගල ගම්මානයටයි. සබරගමුවේ සංචාරක ආකර්ෂණයක් ලෙස නම්කර ඒ පිළිබඳව දැන්වීම් පුවරුද සවිකර ඇතත්, මේ පුදබිමට සිදුවන අකටයුතුකම් වැළැක්වීමට නම් බලධාරීන් පියවර ගන්නා බවක් නොපෙනේ.

වසර 120කට පෙර මෙරට මුල්ම පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී. බෙල් 1892 පුරාවිද්‍යා වාර්තාවේ මෙසේ ලිව්වේය. ඈතින් මරාමිණි වර්ණයෙන්ද නුදුරින් ශාන්ත පීත වර්ණයෙන්ද තාම්ර වර්ණයෙන්ද පෙනෙන වනගහනයට හේන්, කුඹුරු, සැඳෑ හිරුගේ රැස් තුළින් දීප්තිමත්ව පෙනෙන විට මතුවන දසුන වර්ණනාවිෂයාතික්රාන්තය. පර්වතය මුදුනේ සමතලා පෙදෙසක අරලිය ගස් ගොම්මනක දා ගැබ සහ විහාරය පිහිටා ඇත. ඔහු එසේ සඳහන් කළේ දෙවනගල ගැනය.

විහාර මන්දිරය, දාගැබ, ධර්ම ශාලාව, පැරණි සංඝාවාසය සහ ෙශෙලමය විහාරයේ නටබුන් සහ පොකුණ ද පිහිටා ඇත්තේ පර්වතයේ උසම කොටසේය. පර්වතයේ විශාලත්වය අක්කර 72කි. මේ කොටස මඳක් තැනිතලා ස්වරූපයක් දරයි. මෙම පූජනීය ගොඩනැගිලිවලට මඳක් පහළින් අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් කැපවූ කුඩා දෙවොලකි.

පුරාණ බෙදීම් අනුව ග්ලබොඩ කෝරළේ මැදපත්තුවට අයත් දෙවනගල බෙලිගල්, කිණිගොඩ, ගල්බොඩ, පරණකුරු යන හතර කෝරළ-යම දැකබලාගත හැකි බැලුම්ගලකි. පර්වතය මතට පැමිණි විට එයට නැගීමට දැරූ වෙහෙස අමතකව යන්නේ නෙත් පී්රණනය කරනා දර්ශනය හේතුවෙනි. උඩුකුරු කළ බේසමක පතුලේ සිටින්නෙකුට මෙන් හාත්පසින් ඉහළ නැගී හතරකෝරළයේ කඳුවැටිත් මාඔය නිම්නයේ කෙත්වතුත් මනාව දිස්වේ. සබරගමු කඳු පරදවමින් මධ්‍ය කඳුකරය නැගෙනහිරින් ප්රාකාරයක් සේ ඉහළ නැගී සිටී. හතර කෝරළය ඉන් වෙන්කරනා බලන, දෙකිඳ, බෙල්ලාකඩ. අල්පිටිය, සැලව, ඌරාකන්ද ආදී කඳු ඒ අතර කැපී පෙනේ. එළඟපිටිය, අම්බලකන්ද, රාස්සවකන්ද ඇතුළු දොළොස්බාගේ කඳු වළා අතර සැඟව තිබේ.

දෙවනගලට වසර පහකට පමණ පෙර ගියවිට දැකගත හැකි වූයේ එහි පර්වතය මත පිහිටි ටැම්පිට විහාරයේ පිළිමගෙයි ප්‍රතිමා සියල්ලම නිදන් හොරු වනසා ඇති බවයි. දාගැබද නිදන් හොරුන්ගේ අතවරවලට ගොදුරුව තිබුණි. ඊට පසු මගේ ඊමේල් ගිණුමට ලිපි කිහිපයක් ලැබුණි. ඉන් එකක සඳහන් වූයේ මෙහි පව්වේ කොටා ඇති සෙල්ලිපියකට සහ සිරිපතුල් කැටයමට ඇසිඩ් වත්කර විනාශ කිරීමට අන්‍යාගමිකයන් උත්සාහ දරා ඇති බවයි.

මෑතකදී යළිත් දෙවනගලට ගියවිට දුටුවේ පිළිමගෙය සබරගමුව පුරාවිද්‍යා කාර්යාලය මගින් සංරක්ෂණය කර තිබුණද එයට එල්ලවී ඇති තර්ජන නම් නිමා වී නැති බවයි. විහාරයේ ආරක්ෂාවට සිවිල් ආරක්ෂක භටයන් කිහිපදෙනෙකු සිටියද ඔවුන්ට පවා මෙම අකටයුතුකම් වැළැක්වීමට හැකියාවක් නැත. පුරාවිද්‍යා රක්ෂිතයට අයත් විහාරයේ ඉඩම් පර්වතය ආසන්නයට එනතෙක්ම අල්ලාගෙන ඇත. සමහර ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකසාගෙන ඇති බවද පැවසේ. ඉඩම් වටා තාප්ප ඉදිකරගෙන වෙන්කර ගෙන තිබේ. ටික කලකට පෙර පුරාවිද්‍යා සීමාව වටා සීමා කණු සිටුවීමට උත්සාහ කළද මුස්ලිම් ජාතිකයන්ගේ විරෝධය නිසා එය නැවතී ඇත. සිටුවීමට ගෙනා සීමාකණු අද කැලෑ වැදෙමින් තිබේ. විහාර ඉඩමේ අනවසරයෙන් ගස් කැපීමද සිදුවේ. මෙම අකටයුතුකම් හා නීති විරෝධී ක්‍රියා ප්‍රසිද්ධියේ සිදුවුණද ඒ සඳහා නීතිය ගොලුවී ඇත. ඒ අපේ උරුමය පසෙකලා ඡන්දය බලාගෙන වැඩකරන දේශපාලනඥයන්ගේ අනුහසිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද එහිදී අසරණවී සිටී. ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍යවරයා ද නියෝජනය කරන්නේ කෑගල්ල දිස්ත්‍රික්කය වුවත් එම දිසාවේම මෙවැනි විනාශකාරි දෑ සිදුවීම ඇදහිය නොහැකිය.

පළමුවන විමලධර්මසූරිය රජුගේ දෙවනගල පර්වත ලිපියට අනුව දෙවනගල රතනාලංකාර හිමියන්ගේ ශාසන හිතකාමී වැඩපිළිවෙළ විස්තර කෙරේ. මෙහි උඩ තුන් බෝ පිහිටුවා ඒ හිමියන් විහාරයක් කරවා වැඩ සිට ඇත. එම ලිපියට අනුව පෘතුගීසි ආක්‍රමණ හමුවේ ලංකාව අරාජික නොවී උඩරට රජවීමට කොනප්පු බණ්ඩාරට (පසුව විමලධර්මසූරිය) උපකාර කළේ රතනාලංකාර හිමියෝ වෙති. එම සේවයට කළගුුණ සැලකීමට ඒ හිමියන්ට රුවන්දෙනිය ගම බිජුවට නව අමුණක වපසරියක් ඇතුළු දාන සන්නසක් මගින් පිරිනැමීම එහි විස්තර කෙරේ.

විහාරය අසල පිහිටා පර්වතයේ ඇති පොකුණ නෙළුම්මලින් ගැවසී ඇත. තැනෙක උණ පඳුරකි. තවත් තැනෙක සුදු මලින් බරවූ අරලිය ගස්ය. විවේක සුව විඳීමට උණබටවලින් තැනූ බංකු ඉදිකර ඇත්තේ මෙම විහාරයේ ආරක්ෂාවට සිටින සිවිල් ආරක්ෂක සෙබළුන් විසිනි. සිලිසිලියෙන් සෙලවෙන තුරුපත් අතීතයේ සිට නැගෙනා සංගීත රාවයක් වැන්න.

උඩරට මූර්ති ශිල්පයට නිදසුන් සපයන මෙහි බුදු පිළිම අසල පිහිටි දනකිරිගල තරම් විශිෂ්ටත්වයක් පළ නොකරයි. මෙහි සිත්තම් අතර දෙවනගල රතනාලංකාර හිමි, විමලධර්මසූරිය රජු, බුද්ධ ශ්‍රාවක රූප ද වේ. දෙවනගල බිතුසිතුවම් මේ අසල පිහිටි දනකිරිගල තරම් උසස් නොවේ. ගැබ ඉදිකර තිබෙන්නේ පව්ව මත තැනූ මළුවකය. මළුවේ වේදිකාව කළුගල් පුවරු ඇල්ලීමෙන් සකසා තිබේ.

හිරු ගිනියම් වී තිබුණද නිරන්තරයෙන් හමා එන සුළඟින් අපගේ දාහය නිවේ. අප ගමන් කළේ පැරණි කළුගල් විහාරය වෙතය. මෙම ෙශෙලමය ගොඩනැගිල්ල ගෙඩිගේ සම්ප්රදායේ ගොඩනැගිල්ලක් බව පෙනේ. දැනට එහි පියස්ස ගරාවැටී ඇත. කැටයමින් තොර මේ ගොඩනැගිල්ලේ පිටත චාම් බොරදම් කැටයමින් යුක්තය. එය දිගින් අඩි 32ක් ද පළලිල් අඩි 21ක් ද වේ. මෙහි ඇතුළුවීමට එක් දොරටුවක් තිබුණද කවුළු කිසිවක් නැත. නිදන් හොරුන්ගෙන් බේරීමට මෙම ගොඩනැගිල්ලටද හැකිවී නැත.

විහාරයට නුදුරින් පර්වත බෑවුම පටන් ගන්නා ස්ථානයේම සිරිපතුල් ගලක් කැටයම් කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එයට යකඩ වැටකින් ආරක්ෂාව ලබාදී ඇත. සිරිපතුලේ දිග අඩි 7කි. එහි මඟුල් ලකුණු කැටයම් කර තිබේ. සිරිපතුලට නුදුරින් පළමුවන විමලධර්මසූරිය රජුගේ සෙල්ලිපියයි. මෙම ස්ථානයේ කෘත්‍රිම සායම්වලින් මැතිවරණ ප්රචාරක පාඨ ඇඳ තිබිම කනගාටුදායකය.

පැරණි සංඝාවාස ගොඩනැගිල්ල අසල වැසිකිළි ගලක් සහ කැසිකිළි ගලක් ද වේ. ඒවා මහනුවර යුගයේ ලක්ෂණ පළ කරයි. කැටයමින් තොරය. අද මෙම සංඝාවාසය භාවිත කරන්නේ පව්වේ ආරක්ෂාවට සිටින සිවිල් ආරක්ෂක සෙබළුය. සංඝයා වහන්සේලා පව්ව හැර පාමුලට ගොස් සිටිති. දායකයන් බුද්ධ පූජාව රැගෙන පවා පර්වතය නැගීමට මැලිකමක් දක්වන නිසා පහළ සංඝාවාසය වෙත ගොස් බුද්ධ පූජාව රැගෙන ඒමට සිදුව ඇත්තේත් ආරක්ෂක සෙබළුන්ටය. ඔවුන් ඒ කාර්යය මහත් බැතියෙන් ඉටුකරන බව පෙනේ.

අප පර්වතය පහළට බැස්සේ මෙහි ඓතිහාසිකත්වය ඔප් නංවන පළමුවෙනි පරාක්‍රමබාහුගේ සෙල්ලිපිය සොයාය. එය පව්ව පාමුලට වන්නට පිහිටා ඇත. ඒ අසලින් ඇදී එන පියගැට මාවත උඩපමුණුව ගමේ සිට දෙවනගලට ගමන් කිරීමට තැනූ මගයි. හති හලමින් ගමන් කළ අපි ඒ වෙත ළඟා වූ පසු දුටුවේ සිත සංවේගයෙන් බරකරවන දැකුමකි. අපේ අතීතයට ද්වේෂ කරන්නවුන් සෙල්ලිපිය වටා ඉදිකර තිබූ යකඩ වැට ගලවා ඇද දමා තිබේ. එම යකඩ කම්බි ඇදගෙන යාමේදී සෙල්ලිපියද සීරීගොසිනි.

දෙවනගල පුරාවිද්‍යා රක්ෂිතයේ මායිම් යළිත් නිර්ණය කර මායිම් කණු සිටුවිය යුතුය. රක්ෂිත භූමිය විනාශ කරනා පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන බලපෑම් නැවැත්විය යුතුය.

http://www.facebook.com/photo.php?fbid=572551679431542&set=a.458182277535150.100532.458073670879344&type=1&ref=nf

[QUOTE="siripaala, post: 14977580, member: 408008"] [b]දෙවනගලටත් සතුරු ආක්‍රමණයක්[/b] [IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-ash3/934638_572551679431542_1306976422_n.jpg[/IMG] [SIZE="5"]බලංගොඩ කූරගල පුදබිමේ තිබූ මුස්ලිම් භක්තිකයන්ගේ අනවසර ඉදිකිරීම් ඉවත්කර එහි පුරාවිද්‍යා කැණීම් ආරම්භ කර ඇත. කූරගල එලෙස බේරාගත්තේ දශක ගණනාවක ප්‍රයත්නයකින් පසුවය. තවත් එවන් ආක්‍රමණයක් සිදුවන ඓතිහාසික බොදු පුදබිමකි, මාවනැල්ලේ දෙවනගල. මාවනැල්ලේ සිට හෙම්මාතගම පාරේ කි.මී. 6ක් ගමන් කරන විට අප පිවිසින්නේ දෙවනගල ගම්මානයටයි. සබරගමුවේ සංචාරක ආකර්ෂණයක් ලෙස නම්කර ඒ පිළිබඳව දැන්වීම් පුවරුද සවිකර ඇතත්, මේ පුදබිමට සිදුවන අකටයුතුකම් වැළැක්වීමට නම් බලධාරීන් පියවර ගන්නා බවක් නොපෙනේ. වසර 120කට පෙර මෙරට මුල්ම පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී. බෙල් 1892 පුරාවිද්‍යා වාර්තාවේ මෙසේ ලිව්වේය. ඈතින් මරාමිණි වර්ණයෙන්ද නුදුරින් ශාන්ත පීත වර්ණයෙන්ද තාම්ර වර්ණයෙන්ද පෙනෙන වනගහනයට හේන්, කුඹුරු, සැඳෑ හිරුගේ රැස් තුළින් දීප්තිමත්ව පෙනෙන විට මතුවන දසුන වර්ණනාවිෂයාතික්රාන්තය. පර්වතය මුදුනේ සමතලා පෙදෙසක අරලිය ගස් ගොම්මනක දා ගැබ සහ විහාරය පිහිටා ඇත. ඔහු එසේ සඳහන් කළේ දෙවනගල ගැනය. විහාර මන්දිරය, දාගැබ, ධර්ම ශාලාව, පැරණි සංඝාවාසය සහ ෙශෙලමය විහාරයේ නටබුන් සහ පොකුණ ද පිහිටා ඇත්තේ පර්වතයේ උසම කොටසේය. පර්වතයේ විශාලත්වය අක්කර 72කි. මේ කොටස මඳක් තැනිතලා ස්වරූපයක් දරයි. මෙම පූජනීය ගොඩනැගිලිවලට මඳක් පහළින් අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් කැපවූ කුඩා දෙවොලකි. පුරාණ බෙදීම් අනුව ග්ලබොඩ කෝරළේ මැදපත්තුවට අයත් දෙවනගල බෙලිගල්, කිණිගොඩ, ගල්බොඩ, පරණකුරු යන හතර කෝරළ-යම දැකබලාගත හැකි බැලුම්ගලකි. පර්වතය මතට පැමිණි විට එයට නැගීමට දැරූ වෙහෙස අමතකව යන්නේ නෙත් පී්රණනය කරනා දර්ශනය හේතුවෙනි. උඩුකුරු කළ බේසමක පතුලේ සිටින්නෙකුට මෙන් හාත්පසින් ඉහළ නැගී හතරකෝරළයේ කඳුවැටිත් මාඔය නිම්නයේ කෙත්වතුත් මනාව දිස්වේ. සබරගමු කඳු පරදවමින් මධ්‍ය කඳුකරය නැගෙනහිරින් ප්රාකාරයක් සේ ඉහළ නැගී සිටී. හතර කෝරළය ඉන් වෙන්කරනා බලන, දෙකිඳ, බෙල්ලාකඩ. අල්පිටිය, සැලව, ඌරාකන්ද ආදී කඳු ඒ අතර කැපී පෙනේ. එළඟපිටිය, අම්බලකන්ද, රාස්සවකන්ද ඇතුළු දොළොස්බාගේ කඳු වළා අතර සැඟව තිබේ. දෙවනගලට වසර පහකට පමණ පෙර ගියවිට දැකගත හැකි වූයේ එහි පර්වතය මත පිහිටි ටැම්පිට විහාරයේ පිළිමගෙයි ප්‍රතිමා සියල්ලම නිදන් හොරු වනසා ඇති බවයි. දාගැබද නිදන් හොරුන්ගේ අතවරවලට ගොදුරුව තිබුණි. ඊට පසු මගේ ඊමේල් ගිණුමට ලිපි කිහිපයක් ලැබුණි. ඉන් එකක සඳහන් වූයේ මෙහි පව්වේ කොටා ඇති සෙල්ලිපියකට සහ සිරිපතුල් කැටයමට ඇසිඩ් වත්කර විනාශ කිරීමට අන්‍යාගමිකයන් උත්සාහ දරා ඇති බවයි. මෑතකදී යළිත් දෙවනගලට ගියවිට දුටුවේ පිළිමගෙය සබරගමුව පුරාවිද්‍යා කාර්යාලය මගින් සංරක්ෂණය කර තිබුණද එයට එල්ලවී ඇති තර්ජන නම් නිමා වී නැති බවයි. විහාරයේ ආරක්ෂාවට සිවිල් ආරක්ෂක භටයන් කිහිපදෙනෙකු සිටියද ඔවුන්ට පවා මෙම අකටයුතුකම් වැළැක්වීමට හැකියාවක් නැත. පුරාවිද්‍යා රක්ෂිතයට අයත් විහාරයේ ඉඩම් පර්වතය ආසන්නයට එනතෙක්ම අල්ලාගෙන ඇත. සමහර ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකසාගෙන ඇති බවද පැවසේ. ඉඩම් වටා තාප්ප ඉදිකරගෙන වෙන්කර ගෙන තිබේ. ටික කලකට පෙර පුරාවිද්‍යා සීමාව වටා සීමා කණු සිටුවීමට උත්සාහ කළද මුස්ලිම් ජාතිකයන්ගේ විරෝධය නිසා එය නැවතී ඇත. සිටුවීමට ගෙනා සීමාකණු අද කැලෑ වැදෙමින් තිබේ. විහාර ඉඩමේ අනවසරයෙන් ගස් කැපීමද සිදුවේ. මෙම අකටයුතුකම් හා නීති විරෝධී ක්‍රියා ප්‍රසිද්ධියේ සිදුවුණද ඒ සඳහා නීතිය ගොලුවී ඇත. ඒ අපේ උරුමය පසෙකලා ඡන්දය බලාගෙන වැඩකරන දේශපාලනඥයන්ගේ අනුහසිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද එහිදී අසරණවී සිටී. ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍යවරයා ද නියෝජනය කරන්නේ කෑගල්ල දිස්ත්‍රික්කය වුවත් එම දිසාවේම මෙවැනි විනාශකාරි දෑ සිදුවීම ඇදහිය නොහැකිය. පළමුවන විමලධර්මසූරිය රජුගේ දෙවනගල පර්වත ලිපියට අනුව දෙවනගල රතනාලංකාර හිමියන්ගේ ශාසන හිතකාමී වැඩපිළිවෙළ විස්තර කෙරේ. මෙහි උඩ තුන් බෝ පිහිටුවා ඒ හිමියන් විහාරයක් කරවා වැඩ සිට ඇත. එම ලිපියට අනුව පෘතුගීසි ආක්‍රමණ හමුවේ ලංකාව අරාජික නොවී උඩරට රජවීමට කොනප්පු බණ්ඩාරට (පසුව විමලධර්මසූරිය) උපකාර කළේ රතනාලංකාර හිමියෝ වෙති. එම සේවයට කළගුුණ සැලකීමට ඒ හිමියන්ට රුවන්දෙනිය ගම බිජුවට නව අමුණක වපසරියක් ඇතුළු දාන සන්නසක් මගින් පිරිනැමීම එහි විස්තර කෙරේ. විහාරය අසල පිහිටා පර්වතයේ ඇති පොකුණ නෙළුම්මලින් ගැවසී ඇත. තැනෙක උණ පඳුරකි. තවත් තැනෙක සුදු මලින් බරවූ අරලිය ගස්ය. විවේක සුව විඳීමට උණබටවලින් තැනූ බංකු ඉදිකර ඇත්තේ මෙම විහාරයේ ආරක්ෂාවට සිටින සිවිල් ආරක්ෂක සෙබළුන් විසිනි. සිලිසිලියෙන් සෙලවෙන තුරුපත් අතීතයේ සිට නැගෙනා සංගීත රාවයක් වැන්න. උඩරට මූර්ති ශිල්පයට නිදසුන් සපයන මෙහි බුදු පිළිම අසල පිහිටි දනකිරිගල තරම් විශිෂ්ටත්වයක් පළ නොකරයි. මෙහි සිත්තම් අතර දෙවනගල රතනාලංකාර හිමි, විමලධර්මසූරිය රජු, බුද්ධ ශ්‍රාවක රූප ද වේ. දෙවනගල බිතුසිතුවම් මේ අසල පිහිටි දනකිරිගල තරම් උසස් නොවේ. ගැබ ඉදිකර තිබෙන්නේ පව්ව මත තැනූ මළුවකය. මළුවේ වේදිකාව කළුගල් පුවරු ඇල්ලීමෙන් සකසා තිබේ. හිරු ගිනියම් වී තිබුණද නිරන්තරයෙන් හමා එන සුළඟින් අපගේ දාහය නිවේ. අප ගමන් කළේ පැරණි කළුගල් විහාරය වෙතය. මෙම ෙශෙලමය ගොඩනැගිල්ල ගෙඩිගේ සම්ප්රදායේ ගොඩනැගිල්ලක් බව පෙනේ. දැනට එහි පියස්ස ගරාවැටී ඇත. කැටයමින් තොර මේ ගොඩනැගිල්ලේ පිටත චාම් බොරදම් කැටයමින් යුක්තය. එය දිගින් අඩි 32ක් ද පළලිල් අඩි 21ක් ද වේ. මෙහි ඇතුළුවීමට එක් දොරටුවක් තිබුණද කවුළු කිසිවක් නැත. නිදන් හොරුන්ගෙන් බේරීමට මෙම ගොඩනැගිල්ලටද හැකිවී නැත. විහාරයට නුදුරින් පර්වත බෑවුම පටන් ගන්නා ස්ථානයේම සිරිපතුල් ගලක් කැටයම් කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එයට යකඩ වැටකින් ආරක්ෂාව ලබාදී ඇත. සිරිපතුලේ දිග අඩි 7කි. එහි මඟුල් ලකුණු කැටයම් කර තිබේ. සිරිපතුලට නුදුරින් පළමුවන විමලධර්මසූරිය රජුගේ සෙල්ලිපියයි. මෙම ස්ථානයේ කෘත්‍රිම සායම්වලින් මැතිවරණ ප්රචාරක පාඨ ඇඳ තිබිම කනගාටුදායකය. පැරණි සංඝාවාස ගොඩනැගිල්ල අසල වැසිකිළි ගලක් සහ කැසිකිළි ගලක් ද වේ. ඒවා මහනුවර යුගයේ ලක්ෂණ පළ කරයි. කැටයමින් තොරය. අද මෙම සංඝාවාසය භාවිත කරන්නේ පව්වේ ආරක්ෂාවට සිටින සිවිල් ආරක්ෂක සෙබළුය. සංඝයා වහන්සේලා පව්ව හැර පාමුලට ගොස් සිටිති. දායකයන් බුද්ධ පූජාව රැගෙන පවා පර්වතය නැගීමට මැලිකමක් දක්වන නිසා පහළ සංඝාවාසය වෙත ගොස් බුද්ධ පූජාව රැගෙන ඒමට සිදුව ඇත්තේත් ආරක්ෂක සෙබළුන්ටය. ඔවුන් ඒ කාර්යය මහත් බැතියෙන් ඉටුකරන බව පෙනේ. අප පර්වතය පහළට බැස්සේ මෙහි ඓතිහාසිකත්වය ඔප් නංවන පළමුවෙනි පරාක්‍රමබාහුගේ සෙල්ලිපිය සොයාය. එය පව්ව පාමුලට වන්නට පිහිටා ඇත. ඒ අසලින් ඇදී එන පියගැට මාවත උඩපමුණුව ගමේ සිට දෙවනගලට ගමන් කිරීමට තැනූ මගයි. හති හලමින් ගමන් කළ අපි ඒ වෙත ළඟා වූ පසු දුටුවේ සිත සංවේගයෙන් බරකරවන දැකුමකි. අපේ අතීතයට ද්වේෂ කරන්නවුන් සෙල්ලිපිය වටා ඉදිකර තිබූ යකඩ වැට ගලවා ඇද දමා තිබේ. එම යකඩ කම්බි ඇදගෙන යාමේදී සෙල්ලිපියද සීරීගොසිනි. දෙවනගල පුරාවිද්‍යා රක්ෂිතයේ මායිම් යළිත් නිර්ණය කර මායිම් කණු සිටුවිය යුතුය. රක්ෂිත භූමිය විනාශ කරනා පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන බලපෑම් නැවැත්විය යුතුය.[/SIZE] [url]http://www.facebook.com/photo.php?fbid=572551679431542&set=a.458182277535150.100532.458073670879344&type=1&ref=nf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom