Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවනි ඉනිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතර පාසල් ලමයෙක් තවත් පාසල් ලමයෙක් පිහියෙන් ඇනලා මරපු එකට දෙවනි ඉනිම සම්බන්ද නෑ කියන අයට,

ප්රිසන් බ්රේක්, එස්කේප් ප්ලෑන්, ශෝශෑන්ක් රිඩෙම්ප්ශන් වගේ ඒවා බලලා තියෙන මම කවදහරි හිරේ ගියොත් ජීවිතාන්තය දක්වා කූඩුවේ කූරු ගැන ගැන ඉදී කියලා හිතෙනවද?

නිව්ස් වල මොකෙක් හරි කඩයකින් හොරකන් කරන්න ගිහින් මාට්ටු උනාම අපෝ මුනම් ගොනෙක්, මම කරානම් මෙහෙමයි කරන්නෙ කියලා ලොවෙත් අහුවෙන්නැතුව කරන්න ප්ලෑනක් ඔලුවේ මැවෙන්නෙ නැද්ද?

රෙස්ලින්ග් බලලා ඇඳ එහා පැත්තෙ තියන අල්මාරියට නැගලා ඒක උඩ ඉදන් ඇඳට පැනලා නැද්ද?

කොටන් පටවපු ට්රක් එකක් ඕවර් ටේක් කරද්දි ෆයිනල් ඩෙස්ටිනේශන් බලපු මට එන ෆීලින් එක ඒක නොබලපු කෙනෙක්ට කවදාවත් එනවද?

හැරී පොටර් බලලා කෝටු කෑල්ලක් අරන් බල යවන්න, කොස්සේ නැගලා උඩ යන්න හදලා තියෙනවද?

ස්පයිඩමෑන් බලල අත් වලින් මකුලු දැල් විදින්න, උලුවස්ස දෙපැත්තෙ කකුල් තියලා උඩට යන්න හදලම නැද්ද?

කාර් රේස් ගහලා ගහලා අර වාහන පටවගෙන යන ට්රක්, පාර දෙපැත්තෙ කන්ඩි වලින් වාහනේ අරන් උඩින් යන්න හිතිලා නැද්ද ?

ඔය උඩ තියෙන ඔක්කොම වගේ මගේ වයසත් එක්ක මම කරලා තියෙනවා, ඒත් වෙනත් වයසක හෝ මානසික මට්ටමක ඉන්න කෙනෙක්ට එහෙම හිතෙන්නේ නෑ..

අපි බලන දකින හැම දේකින්ම අපිට ප්රචණ්ඩත්වය පෙන්නනවා..

ඒ වගේ තමයි, කූඹියෝ බලලා ලංකාවේ ආණ්ඩුව පෙරලන්න අපිට බැරි උනත් කූඹියෝ එකේ වගේ ගේම් ඕනෙ තරම් ලංකාවේ වෙනවා, ඒවා කරන්නෙ පාසල් ලමයි නෙවෙයි.

තුවක්කු අරන් වෙඩිතියන්න ලංකාවේ බැරි උනාට ඇමෙරිකාවේ පාසල් ලමයි ඕනෙ තරම් තුවක්කු අරන් ගිහින් මුලු ඉස්කෝලෙටම වෙඩි තියලා ඌත් වෙඩි තියාගත්ත අවස්තා තියෙනවා..

ඒ උනාට අවුරුදු 16ක ලංකාවේ පාසල් ලමයෙක්ට දෙවනි ඉනිම කියන්නෙ පට්ටම රියැලිටියක්. ඒකේ ඉන්නෙත් ඉස්කෝලෙ යන උන්. උන් කරන්නෙත් අපි ඉස්කෝලේ ගිහින් කරන මරි වැඩමයි..

ඉතින් ඕක බලන පොඩි උන් මටත් ඕනේ අනුහස්ගෙ වගේ ලව් එකක්, අපෙ ඉස්කෝලේ නෑනේ අවන්ත වගේ ලස්සන කොල්ලො කිය කිය පෝස්ට් ශෙයා කරනවා.. ඒ අස්සේ ඔන්න ඒකෙත් පෙන්නනවා ගහගන්නවා මරාගන්නවා.. ඉතින් එතකොට උන් ආපහු ශෙයා කරනවා "ඊයේ දෙවනි ඉනිමෙ ගියපු වලිය පට්ට නේ, මටත් ආසයි ක්ලාස් ඇරිලා යද්දි මොකෙක්ට හරි එහෙම ගහන්න" කියලා..

මන් කියන්නෙ නෑ දෙවනි ඉනිම විතරයි ප්රචන්ඩත්වය පෙන්නන්නෙ කියලා, ඒත් තමන්ගෙ රියැලිටියට ගොඩක් සමීප දේකින් අපිට කරන ඉම්පැක්ට් එක ගොඩක් වැඩියි ඒ නිසා ගේම් ඔෆ් ත්රෝන්ස් බලපු අපි මොනවා නොකරයිද වගේ තර්ක ගේන්න එපා.. අවුරුදු 16ක එකෙක්ගෙ මානසිකත්වයෙන් මේ ගැන බලන්න!

ඉස්සුවෙ fb එකෙන්

[QUOTE="නෝටි බබා, post: 23946706, member: 511910"] [SIZE="3"][COLOR="Blue"]මාතර පාසල් ලමයෙක් තවත් පාසල් ලමයෙක් පිහියෙන් ඇනලා මරපු එකට දෙවනි ඉනිම සම්බන්ද නෑ කියන අයට, ප්රිසන් බ්රේක්, එස්කේප් ප්ලෑන්, ශෝශෑන්ක් රිඩෙම්ප්ශන් වගේ ඒවා බලලා තියෙන මම කවදහරි හිරේ ගියොත් ජීවිතාන්තය දක්වා කූඩුවේ කූරු ගැන ගැන ඉදී කියලා හිතෙනවද? නිව්ස් වල මොකෙක් හරි කඩයකින් හොරකන් කරන්න ගිහින් මාට්ටු උනාම අපෝ මුනම් ගොනෙක්, මම කරානම් මෙහෙමයි කරන්නෙ කියලා ලොවෙත් අහුවෙන්නැතුව කරන්න ප්ලෑනක් ඔලුවේ මැවෙන්නෙ නැද්ද? රෙස්ලින්ග් බලලා ඇඳ එහා පැත්තෙ තියන අල්මාරියට නැගලා ඒක උඩ ඉදන් ඇඳට පැනලා නැද්ද? කොටන් පටවපු ට්රක් එකක් ඕවර් ටේක් කරද්දි ෆයිනල් ඩෙස්ටිනේශන් බලපු මට එන ෆීලින් එක ඒක නොබලපු කෙනෙක්ට කවදාවත් එනවද? හැරී පොටර් බලලා කෝටු කෑල්ලක් අරන් බල යවන්න, කොස්සේ නැගලා උඩ යන්න හදලා තියෙනවද? ස්පයිඩමෑන් බලල අත් වලින් මකුලු දැල් විදින්න, උලුවස්ස දෙපැත්තෙ කකුල් තියලා උඩට යන්න හදලම නැද්ද? කාර් රේස් ගහලා ගහලා අර වාහන පටවගෙන යන ට්රක්, පාර දෙපැත්තෙ කන්ඩි වලින් වාහනේ අරන් උඩින් යන්න හිතිලා නැද්ද ? ඔය උඩ තියෙන ඔක්කොම වගේ මගේ වයසත් එක්ක මම කරලා තියෙනවා, ඒත් වෙනත් වයසක හෝ මානසික මට්ටමක ඉන්න කෙනෙක්ට එහෙම හිතෙන්නේ නෑ.. අපි බලන දකින හැම දේකින්ම අපිට ප්රචණ්ඩත්වය පෙන්නනවා.. ඒ වගේ තමයි, කූඹියෝ බලලා ලංකාවේ ආණ්ඩුව පෙරලන්න අපිට බැරි උනත් කූඹියෝ එකේ වගේ ගේම් ඕනෙ තරම් ලංකාවේ වෙනවා, ඒවා කරන්නෙ පාසල් ලමයි නෙවෙයි. තුවක්කු අරන් වෙඩිතියන්න ලංකාවේ බැරි උනාට ඇමෙරිකාවේ පාසල් ලමයි ඕනෙ තරම් තුවක්කු අරන් ගිහින් මුලු ඉස්කෝලෙටම වෙඩි තියලා ඌත් වෙඩි තියාගත්ත අවස්තා තියෙනවා.. ඒ උනාට අවුරුදු 16ක ලංකාවේ පාසල් ලමයෙක්ට දෙවනි ඉනිම කියන්නෙ පට්ටම රියැලිටියක්. ඒකේ ඉන්නෙත් ඉස්කෝලෙ යන උන්. උන් කරන්නෙත් අපි ඉස්කෝලේ ගිහින් කරන මරි වැඩමයි.. ඉතින් ඕක බලන පොඩි උන් මටත් ඕනේ අනුහස්ගෙ වගේ ලව් එකක්, අපෙ ඉස්කෝලේ නෑනේ අවන්ත වගේ ලස්සන කොල්ලො කිය කිය පෝස්ට් ශෙයා කරනවා.. ඒ අස්සේ ඔන්න ඒකෙත් පෙන්නනවා ගහගන්නවා මරාගන්නවා.. ඉතින් එතකොට උන් ආපහු ශෙයා කරනවා "ඊයේ දෙවනි ඉනිමෙ ගියපු වලිය පට්ට නේ, මටත් ආසයි ක්ලාස් ඇරිලා යද්දි මොකෙක්ට හරි එහෙම ගහන්න" කියලා.. මන් කියන්නෙ නෑ දෙවනි ඉනිම විතරයි ප්රචන්ඩත්වය පෙන්නන්නෙ කියලා, ඒත් තමන්ගෙ රියැලිටියට ගොඩක් සමීප දේකින් අපිට කරන ඉම්පැක්ට් එක ගොඩක් වැඩියි ඒ නිසා ගේම් ඔෆ් ත්රෝන්ස් බලපු අපි මොනවා නොකරයිද වගේ තර්ක ගේන්න එපා.. අවුරුදු 16ක එකෙක්ගෙ මානසිකත්වයෙන් මේ ගැන බලන්න! ඉස්සුවෙ fb එකෙන්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom