Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
දෙවනි රට ගමන - පැපුවා නිව්ගිනියාව (Papua New Guinea 🇵🇬 )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ දෙවැනි කොටස ~

Singapore වේ ඉදන් PNG (Papua New Guinea) වලට ගමන පැය 6.45ක ගමනක්. නින්දක් දාන්න හැදුවට නිදාගන්නනම් ලැබුනේ නෑ. ලංකාවේ ගොඩක් අය හම්බුනා Flight එකේදී. ගොඩක් අය එහෙ Work කරන අය කියලා තමයි දැනගන්න ලැබුනේ.

Singapore වේ ඉදන් යන පාර තමයි මේ.

Boeing 737-300 ඇතුල Economy Side එකේ ඉදන්.

කන්න දුන්න එක ගැනනම් කතාකරල වැඩක් නෑ, කිසිම රසක් දැනුනේ නෑ. Flight Attendant ලත් දැක්කම එපා උනා  (ලංකාවේ කලු හොදයි ). ජීවිතේම එපා වෙලා වගේ හිටියේ.

ගොඩ බහින්න පොඩි වෙලාවකට කලින්.

Airport එක ලංකාවේ එකටත් වඩා පොඩි එකක්. AC එකක්වත් තිබුනේ නෑ. සමහර තැන් වල

Passport එකේ වැඩ ඔක්කොම කරලා එලියට අවම දැක්කේ මෙහෙම මනුස්සෙක්

එලියට යනකොටම Airport එකේ දොර ලග වෙනම මිනිස්සු ටිකක් ඇවිත් ඔලුවට තොප්පියක් දාල, බෙල්ලේ බෑග් එකක් එල්ලලා පොඩි නැටුමක් දැම්ම සින්දුවක් කියන ගමන්  . අපිව පිළිගත්තේ ඒ විදිහට. මුලින්ම දැකපු දෙයක් තමයි ඒ රටේ මිනිස්සු මාර විදිහට විට කනවා. හැම කෙනාගෙම කට රතු පාටයි. පාරවල් වල දෙපැත්ත තනිකරම විට කෙල

මේ පින්තුරේ මුලින් ඉන්නේ මම, ඊට පස්සේ ඉන්නේ අපිව අරගෙන ගිය Coordinator. දුන්න බෑග් එකයි තොප්පියයි තමයි දාගෙන ඉන්නේ

එලියට ගියාම හෝටලෙන් අපිව ගන්න වෑන් එකක් එවල තිබුනා.  KDH High Roof එකක් හැබැයි ඔක්කොම seat වල cushions ගලවල. උඩින් රෙද්දක් දාල තිබුනේ යන්නනම් එපා උනා

මම පොඩ්ඩක් නින්දක් දැම්මා යනගමන්, මහන්සියත් එක්ක එහෙමම නින්ද ගියා Hotel එකට යනකන්ම, යන පාරේ පින්තුර ගන්න බැරි උනා  . Van එක දැක්කම මට හිතුනේ Hotel එකත් ඒවගේම ඇති කියල

හැබැයි ගියාම ඔලුව ටිකක් නිදහස් උනා, මෙතන තමයි ගමන ඉවර වෙනකන්ම නැවතිලා හිටියේ. Grand Papua Hotel

ආව දවසේ හොදට කාල බීල නින්දක් දැම්මා පස්සේ දවස වෙනකන්ම. එට පස්සේ තමයි ඇවිදින, කන බොන ඒවා කරේ. ඒවා ගැන ඊලග කොටසට.

~ තුන්වැනි කොටස මතු සම්බන්දයි ~

[QUOTE="Lizard Squad, post: 30705158, member: 542228"] ~ දෙවැනි කොටස ~ Singapore වේ ඉදන් PNG (Papua New Guinea) වලට ගමන පැය 6.45ක ගමනක්. නින්දක් දාන්න හැදුවට නිදාගන්නනම් ලැබුනේ නෑ. ලංකාවේ ගොඩක් අය හම්බුනා Flight එකේදී. ගොඩක් අය එහෙ Work කරන අය කියලා තමයි දැනගන්න ලැබුනේ. Singapore වේ ඉදන් යන පාර තමයි මේ. [IMG width="351px"]https://i.ibb.co/yFHyw78C/IMG-9305.jpg[/IMG] Boeing 737-300 ඇතුල Economy Side එකේ ඉදන්. [IMG width="356px"]https://i.ibb.co/B5rTYskp/IMG-9309.jpg[/IMG] කන්න දුන්න එක ගැනනම් කතාකරල වැඩක් නෑ, කිසිම රසක් දැනුනේ නෑ. Flight Attendant ලත් දැක්කම එපා උනා :no: (ලංකාවේ කලු හොදයි :lol:). ජීවිතේම එපා වෙලා වගේ හිටියේ. ගොඩ බහින්න පොඩි වෙලාවකට කලින්. [IMG width="357px"]https://i.ibb.co/qMjj82MD/IMG-9313.jpg[/IMG] Airport එක ලංකාවේ එකටත් වඩා පොඩි එකක්. AC එකක්වත් තිබුනේ නෑ. සමහර තැන් වල :confused: [IMG width="350px"]https://i.ibb.co/NwGHN84/IMG-9315.jpg[/IMG] Passport එකේ වැඩ ඔක්කොම කරලා එලියට අවම දැක්කේ මෙහෙම මනුස්සෙක් :baffled: [IMG width="346px"]https://i.ibb.co/mCqT4Y8P/IMG-9483.jpg[/IMG] එලියට යනකොටම Airport එකේ දොර ලග වෙනම මිනිස්සු ටිකක් ඇවිත් ඔලුවට තොප්පියක් දාල, බෙල්ලේ බෑග් එකක් එල්ලලා පොඩි නැටුමක් දැම්ම සින්දුවක් කියන ගමන් :lol: . අපිව පිළිගත්තේ ඒ විදිහට. මුලින්ම දැකපු දෙයක් තමයි ඒ රටේ මිනිස්සු මාර විදිහට විට කනවා. හැම කෙනාගෙම කට රතු පාටයි. පාරවල් වල දෙපැත්ත තනිකරම විට කෙල :no: මේ පින්තුරේ මුලින් ඉන්නේ මම, ඊට පස්සේ ඉන්නේ අපිව අරගෙන ගිය Coordinator. දුන්න බෑග් එකයි තොප්පියයි තමයි දාගෙන ඉන්නේ :D [IMG width="452px"]https://i.ibb.co/HfHTSYXS/IMG-9317.jpg[/IMG] එලියට ගියාම හෝටලෙන් අපිව ගන්න වෑන් එකක් එවල තිබුනා. [I] KDH High Roof [/I]එකක් හැබැයි ඔක්කොම seat වල cushions ගලවල. උඩින් රෙද්දක් දාල තිබුනේ යන්නනම් එපා උනා :no: මම පොඩ්ඩක් නින්දක් දැම්මා යනගමන්, මහන්සියත් එක්ක එහෙමම නින්ද ගියා Hotel එකට යනකන්ම, යන පාරේ පින්තුර ගන්න බැරි උනා :sorry: . Van එක දැක්කම මට හිතුනේ Hotel එකත් ඒවගේම ඇති කියල :angry: හැබැයි ගියාම ඔලුව ටිකක් නිදහස් උනා, මෙතන තමයි ගමන ඉවර වෙනකන්ම නැවතිලා හිටියේ. [URL='https://www.google.com/maps/place/Grand+Papua+Hotel,+a+member+of+Radisson+Individuals/@-9.4794706,147.1490401,4588m/data=!3m1!1e3!4m9!3m8!1s0x690231775fdec173:0x6951eb590f0f7d1b!5m2!4m1!1i2!8m2!3d-9.4789593!4d147.1505451!16s%2Fg%2F1hhw2ypp6?entry=ttu&g_ep=EgoyMDI1MDUwMy4wIKXMDSoJLDEwMjExNDUzSAFQAw%3D%3D']Grand Papua Hotel[/URL] [IMG width="457px"]https://i.ibb.co/C5kZLgWV/IMG-9482.jpg[/IMG] ආව දවසේ හොදට කාල බීල නින්දක් දැම්මා පස්සේ දවස වෙනකන්ම. එට පස්සේ තමයි ඇවිදින, කන බොන ඒවා කරේ. ඒවා ගැන ඊලග කොටසට. ~ තුන්වැනි කොටස මතු සම්බන්දයි ~ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom