Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(දෙවන කොටස) බුදුරජාණන් වහන්සේ විශ්වය පිළිබඳව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එකේ පළවෙනි කොටස කියවපු නැති අයත්, ඒ කරුණු නැවත මතක් කරගන්න කැමති අයත් මෙතනින් ගිහින් ඒ ත්‍රෙඩ් එක කියවන්න...

බුදුරජාණන් වහන්සේ විශ්වය ගැන දේශනා කළ දේ (link)

ඉතිං අපට ඉතාම හොඳින් පැහැදිලියි බුදුරජාණන් වහන්සේ පෙනෙන, නොපෙනෙන සියලු දේ ඒ ආකාරයෙන්ම අවබෝධ කරගත්තා කියන කරුණ ඒකාන්තයෙන්ම සත්‍යයක් බව.

යං භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස, සස්සමණබ්රාහ්මණියා පජාය සදේවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා, යස්මා තං තථාගතේන අභිසම්බුද්ධං, තස්මා තථාගතෝ’ති වුච්චති.

පින්වත් මහණෙනි, දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ, දෙවි මිනිසුන් සහිත මේ සත්ව ප්‍රජාව යම් දෙයක් දැක්කා නම්, ඇහුවා නම්, නාසයෙන්, දිවෙන්, කයෙන් යමක් දැනගත්තා නම්, සිතින් දැනගත්ත දේවල් තියෙනවා නම්, ලැබිච්ච, සොයා ගිහිල්ලා දැනගත්තු, සිතින් විමසලා සෙයා ගත්තු ඒ සියලුම දේවල් තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කළා. ඒ නිසා ‘තථාගත’ යැයි කියනු ලබනවා.

(ලෝකාවබෝධ සූත්‍රය)

බුදුරජාණන් වහන්සේ සියල්ල දේශනා කළාද?

බුදුරජාණන් වහන්සේ ඇට්ටේරිය වනයකදී ඇට්ටේරිය කොළ මිටක් අතට ගෙන භික්ෂූන් වහන්සේලාට කියා සිටියා තමන් වහන්සේ අවබෝධ කරගත් ප්‍රමාණය ඇට්ටේරිය වනයේ ඇති කොළ තරම් නම්, එයින් දේශනා කරන ප්‍රමාණය අතෙහි ඇති කොළ මිට මෙන් ඉතා ස්වල්ප බව.

අර්ථයෙන් යුක්ත, නිවන් මගට මුල් වන, අවබෝධයෙන් කලකිරීම පිණිස පවතින, විරාගය පිණිස පවතින, නිරෝධය පිණිස පවතින, සංසිඳීම පිණිස පවතින, විශිෂ්ට ඥානය පිණිස පවතින, සත්‍යාවබෝධය පිණිස පවතින, නිවන පිණිස පවතින දේ පමණක් දේශනා කරන බව උන්වහන්සේ කියා සිටියා.

(සිංසපා සූත්‍රය)

වැදගත්ම කොටස...

බුදුරජාණන් වහන්සේ පඨම කෝසල සූත්‍රයේදී සහශ්‍රී ලෝකධාතුව ගැන දේශනා කරලා, මෙයද දේශනා කළා.

යාවතා භික්ඛවෙ සහස්සීලොකධාතු, මහාබ්රහ්මා තත්ථ අග්ගමක්ඛායති. මහාබ්රහ්මුනොපි ඛො භික්ඛවෙ අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං

(මිනිස් ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලින්ද යුතු) සහශ්‍රී ලෝක ධාතුව යම්තාක් ද එහි අග්‍ර යැයි කියනු ලබන්නේ මහා බ්‍රහ්මයායි. මහණෙනි, එබඳු වූ මහා බ්රහ්මරාජයාගේත් අනිත්‍ය බවට පත්වීමක්, වෙනස් වන ස්වභාවයක් තියෙනවා.

මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්රාවකයා ඔය විදිහට දකින කොට එබඳු වූ බ්‍රහ්මරාජ සැපය ගැනත් අවබෝධයෙන් යුතුවම කලකිරෙනවා. එනම් නොඇලී යන්නේ අග්‍ර වූ සැපයක් පිළිබඳවයි. ඉන් බැහැර ලාමක වූ කාම ලෝකය ගැන කවර කථා ද?

මෙන්න මේ කරුණ දේශනා කිරීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ සහශ්‍රී ලෝකධාතුව පිළිබඳව දේශනා කළේ.

වැදගත්ම කොටස #2 ...

ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

"ස්වාමීනී අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ කොපමණ දුරකට කටහඬ පතුරුවා හරින්නට සමර්ථ වන සේක්ද?”

එතකොට බුදුරජාණන් වහන්සේ කියා සිටියේ තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැකි බවයි.

නමුත් ආනන්ද තෙරුන් වහන්සේට එය දැනගැනීමට අවශ්‍ය නිසා ඔය ප්‍රශ්නයම නැවත නැවත තුන් වරක් ඇසුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුර ලබාදුන්නා.

ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො තිසහස්සීමහාසහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්යාති.

පින්වත් ආනන්දය, තථාගතයන් වහන්සේට අවශ්‍ය නම්, ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවටම කටහඬ අසන්නට සළස්වන්න පුළුවන්. ඉන් පිටත අවශ්‍ය නම් එහිද කටහඬ අසන්නට සලස්වන්න පුළුවන්.

එතකොට ආනන්ද තෙරුන් වහන්සේ ඇහුවා භාග්‍යවතුන් වහන්සේ එය සිදුකරන්නෙ කොහොමද කියලා. භාග්‍යවතුන් වහන්සේ විසින් එය සිදුකරන පිළිවෙල මෙසේ කියා සිටියා.

ඉධානන්ද තථාගතො තිසහස්සීමහාසහස්සීලොකධාතුං ඔභාසෙන ඵරෙය්ය. යදා තෙ සත්තා තං ආලොකං සඤ්ජානෙය්යුං, අථ තථාගතො ඝොසං කරෙය්ය සද්දමනුස්සාවෙය්ය. එවං ඛො ආනන්ද, තථාගතො තිසහස්සීමහාසහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්යාති.

පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවට ආලෝකයක් පතුරුවනවා. එහි සිටින සත්වයන් ඒ ආලෝකය හඳුනාගන්නවා නම්, එකල්හී තථාගතයන් වහන්සේ බ්‍රහ්මඝෝෂය කරනවා. ශබ්දය අසන්නට සළස්වනවා. පින්වත් ආනන්දය, ඔය ආකාරයටයි භාග්‍යවතුන් වහන්සේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවට ස්වරය අසන්නට සළස්වන්නේ. තවත් එහාට වුණත් අවශ්‍ය නම් ස්වරය අසන්නට සළස්වන්නේ.”

මෙය ඇසූ ආනන්ද තෙරුන් වහන්සේ මෙහෙම කිව්වා.

“මාගේ ශාස්තෘන් වහන්සේ මෙවැනි මහා ඉර්ධි ඇති සේක්ද, මෙවැනි මහා ආනුභාව ඇති සේක්ද, එය වනාහී ඒකාන්තයෙන්ම මට ලාභයක්මයි. ඒකාන්තයෙන්ම මට ඉතා යහපත් ලැබීමක්මයි”

එවිට එතැන සිටි උදායි තෙරුන් වහන්සේ විසින් "ආනන්ද, ශාස්තෘන් වහන්සේටනෙ මෙවැනි මහා ඉර්ධි, මහා ආනුභාව තියෙන්නෙ. ඉතිං ඔබ ඇයි ඔය තරම් සතුටු වෙන්නෙ?" කියලා ඇහුවා.

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළා.

“පින්වත් උදායි, එහෙම කියන්න එපා! ආනන්දයන් රාගය ප්රහාණය නොකොට මරණයට පත් වුණොත්, ඔය ඇති වූ චිත්තප්‍රසාදය හේතු කොට ගෙන සත්වරක් දිව්‍ය ලෝකයෙහි දිව්‍ය රාජ්‍යය කරන්නට පුළුවන්. මේ දඹදිව් තලයේම සත්වරක් මහා රාජ්‍යය කරන්ටත් පුළුවන්.

නමුත් උදායි, ආනන්දයන් මේ ජීවිතයේදීම පිරිනිවන් පානවා.”

ඉතිං ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන මේ කරුණු අහලා ඔබේ හිතේ යම් චිත්ත ප්‍රසාදයක් ඇති වුණා නම්, එය ඔබටත් ඒකාන්තයෙන්ම යහපත පිණිසම පවතිනවාමයි.

තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!

https://mahamevnawa.lk/sutta/kn1_4-4-1-13/

https://tipitaka.lk/kn-iti-4-13

https://mahamevnawa.lk/sutta/sn5_12-4-1/

https://tipitaka.lk/sn-5-12-4-1

https://mahamevnawa.lk/sutta/an1_3-2-3-10/

https://tipitaka.lk/an-3-2-3-10

https://mahamevnawa.lk/sutta/an6_10-1-3-9/

https://tipitaka.lk/an-3-2-3-10

[QUOTE="S_M_S, post: 28089705, member: 564607"] මේ ත්‍රෙඩ් එකේ පළවෙනි කොටස කියවපු නැති අයත්, ඒ කරුණු නැවත මතක් කරගන්න කැමති අයත් මෙතනින් ගිහින් ඒ ත්‍රෙඩ් එක කියවන්න... 👇 [URL='https://elakiri.com/threads/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B6%AF-%F0%9F%92%AB%E2%AD%90%F0%9F%8C%9F%F0%9F%8C%A4%EF%B8%8F%E2%9C%A8%F0%9F%8C%A0%F0%9F%8C%8C%F0%9F%8C%8D%F0%9F%8C%99.2067087/']බුදුරජාණන් වහන්සේ විශ්වය ගැන දේශනා කළ දේ[/URL] (link) ඉතිං අපට ඉතාම හොඳින් පැහැදිලියි බුදුරජාණන් වහන්සේ පෙනෙන, නොපෙනෙන සියලු දේ ඒ ආකාරයෙන්ම අවබෝධ කරගත්තා කියන කරුණ ඒකාන්තයෙන්ම සත්‍යයක් බව. [B][COLOR=rgb(41, 105, 176)]යං භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස, සස්සමණබ්රාහ්මණියා පජාය සදේවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා, යස්මා තං තථාගතේන අභිසම්බුද්ධං, තස්මා තථාගතෝ’ති වුච්චති.[/COLOR][/B] [COLOR=rgb(41, 105, 176)]පින්වත් මහණෙනි, දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ, දෙවි මිනිසුන් සහිත මේ සත්ව ප්‍රජාව යම් දෙයක් දැක්කා නම්, ඇහුවා නම්, නාසයෙන්, දිවෙන්, කයෙන් යමක් දැනගත්තා නම්, සිතින් දැනගත්ත දේවල් තියෙනවා නම්, ලැබිච්ච, සොයා ගිහිල්ලා දැනගත්තු, සිතින් විමසලා සෙයා ගත්තු ඒ සියලුම දේවල් තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කළා. ඒ නිසා ‘තථාගත’ යැයි කියනු ලබනවා. (ලෝකාවබෝධ සූත්‍රය)[/COLOR] [B][SIZE=5]බුදුරජාණන් වහන්සේ සියල්ල දේශනා කළාද?[/SIZE][/B] බුදුරජාණන් වහන්සේ ඇට්ටේරිය වනයකදී ඇට්ටේරිය කොළ මිටක් අතට ගෙන භික්ෂූන් වහන්සේලාට කියා සිටියා තමන් වහන්සේ අවබෝධ කරගත් ප්‍රමාණය ඇට්ටේරිය වනයේ ඇති කොළ තරම් නම්, එයින් දේශනා කරන ප්‍රමාණය අතෙහි ඇති කොළ මිට මෙන් ඉතා ස්වල්ප බව. අර්ථයෙන් යුක්ත, නිවන් මගට මුල් වන, අවබෝධයෙන් කලකිරීම පිණිස පවතින, විරාගය පිණිස පවතින, නිරෝධය පිණිස පවතින, සංසිඳීම පිණිස පවතින, විශිෂ්ට ඥානය පිණිස පවතින, සත්‍යාවබෝධය පිණිස පවතින, නිවන පිණිස පවතින දේ පමණක් දේශනා කරන බව උන්වහන්සේ කියා සිටියා. (සිංසපා සූත්‍රය) [B][SIZE=5]වැදගත්ම කොටස...[/SIZE][/B] බුදුරජාණන් වහන්සේ පඨම කෝසල සූත්‍රයේදී සහශ්‍රී ලෝකධාතුව ගැන දේශනා කරලා, මෙයද දේශනා කළා. [B][COLOR=rgb(41, 105, 176)]යාවතා භික්ඛවෙ සහස්සීලොකධාතු, මහාබ්රහ්මා තත්ථ අග්ගමක්ඛායති. මහාබ්රහ්මුනොපි ඛො භික්ඛවෙ අත්ථෙව අඤ්ඤථත්තං, අත්ථි විපරිණාමො එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං[/COLOR][/B] [COLOR=rgb(41, 105, 176)](මිනිස් ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලින්ද යුතු) සහශ්‍රී ලෝක ධාතුව යම්තාක් ද එහි අග්‍ර යැයි කියනු ලබන්නේ මහා බ්‍රහ්මයායි. මහණෙනි, එබඳු වූ මහා බ්රහ්මරාජයාගේත් අනිත්‍ය බවට පත්වීමක්, වෙනස් වන ස්වභාවයක් තියෙනවා. මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්රාවකයා ඔය විදිහට දකින කොට එබඳු වූ බ්‍රහ්මරාජ සැපය ගැනත් අවබෝධයෙන් යුතුවම කලකිරෙනවා. එනම් නොඇලී යන්නේ අග්‍ර වූ සැපයක් පිළිබඳවයි. ඉන් බැහැර ලාමක වූ කාම ලෝකය ගැන කවර කථා ද?[/COLOR] මෙන්න මේ කරුණ දේශනා කිරීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ සහශ්‍රී ලෝකධාතුව පිළිබඳව දේශනා කළේ. [B][SIZE=5]වැදගත්ම කොටස #2 ...[/SIZE][/B] ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. [COLOR=rgb(41, 105, 176)]"ස්වාමීනී අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ කොපමණ දුරකට කටහඬ පතුරුවා හරින්නට සමර්ථ වන සේක්ද?”[/COLOR] එතකොට බුදුරජාණන් වහන්සේ කියා සිටියේ තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැකි බවයි. නමුත් ආනන්ද තෙරුන් වහන්සේට එය දැනගැනීමට අවශ්‍ය නිසා ඔය ප්‍රශ්නයම නැවත නැවත තුන් වරක් ඇසුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුර ලබාදුන්නා. [B][COLOR=rgb(41, 105, 176)]ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො තිසහස්සීමහාසහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්යාති.[/COLOR][/B] [COLOR=rgb(41, 105, 176)]පින්වත් ආනන්දය, තථාගතයන් වහන්සේට අවශ්‍ය නම්, ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවටම කටහඬ අසන්නට සළස්වන්න පුළුවන්. ඉන් පිටත අවශ්‍ය නම් එහිද කටහඬ අසන්නට සලස්වන්න පුළුවන්.[/COLOR] එතකොට ආනන්ද තෙරුන් වහන්සේ ඇහුවා භාග්‍යවතුන් වහන්සේ එය සිදුකරන්නෙ කොහොමද කියලා. භාග්‍යවතුන් වහන්සේ විසින් එය සිදුකරන පිළිවෙල මෙසේ කියා සිටියා. [B][COLOR=rgb(41, 105, 176)]ඉධානන්ද තථාගතො තිසහස්සීමහාසහස්සීලොකධාතුං ඔභාසෙන ඵරෙය්ය. යදා තෙ සත්තා තං ආලොකං සඤ්ජානෙය්යුං, අථ තථාගතො ඝොසං කරෙය්ය සද්දමනුස්සාවෙය්ය. එවං ඛො ආනන්ද, තථාගතො තිසහස්සීමහාසහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්යාති.[/COLOR][/B] [COLOR=rgb(41, 105, 176)]පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවට ආලෝකයක් පතුරුවනවා. එහි සිටින සත්වයන් ඒ ආලෝකය හඳුනාගන්නවා නම්, එකල්හී තථාගතයන් වහන්සේ බ්‍රහ්මඝෝෂය කරනවා. ශබ්දය අසන්නට සළස්වනවා. පින්වත් ආනන්දය, ඔය ආකාරයටයි භාග්‍යවතුන් වහන්සේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවට ස්වරය අසන්නට සළස්වන්නේ. තවත් එහාට වුණත් අවශ්‍ය නම් ස්වරය අසන්නට සළස්වන්නේ.”[/COLOR] මෙය ඇසූ ආනන්ද තෙරුන් වහන්සේ මෙහෙම කිව්වා. [COLOR=rgb(41, 105, 176)]“මාගේ ශාස්තෘන් වහන්සේ මෙවැනි මහා ඉර්ධි ඇති සේක්ද, මෙවැනි මහා ආනුභාව ඇති සේක්ද, එය වනාහී ඒකාන්තයෙන්ම මට ලාභයක්මයි. ඒකාන්තයෙන්ම මට ඉතා යහපත් ලැබීමක්මයි”[/COLOR] එවිට එතැන සිටි උදායි තෙරුන් වහන්සේ විසින් "ආනන්ද, ශාස්තෘන් වහන්සේටනෙ මෙවැනි මහා ඉර්ධි, මහා ආනුභාව තියෙන්නෙ. ඉතිං ඔබ ඇයි ඔය තරම් සතුටු වෙන්නෙ?" කියලා ඇහුවා. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළා. [COLOR=rgb(41, 105, 176)]“පින්වත් උදායි, එහෙම කියන්න එපා! ආනන්දයන් රාගය ප්රහාණය නොකොට මරණයට පත් වුණොත්, [B]ඔය ඇති වූ චිත්තප්‍රසාදය හේතු කොට ගෙන[/B] සත්වරක් දිව්‍ය ලෝකයෙහි දිව්‍ය රාජ්‍යය කරන්නට පුළුවන්. මේ දඹදිව් තලයේම සත්වරක් මහා රාජ්‍යය කරන්ටත් පුළුවන්. නමුත් උදායි, ආනන්දයන් මේ ජීවිතයේදීම පිරිනිවන් පානවා.”[/COLOR] ඉතිං ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන මේ කරුණු අහලා ඔබේ හිතේ යම් චිත්ත ප්‍රසාදයක් ඇති වුණා නම්, එය ඔබටත් ඒකාන්තයෙන්ම යහපත පිණිසම පවතිනවාමයි. තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! [URL]https://mahamevnawa.lk/sutta/kn1_4-4-1-13/[/URL] [URL]https://tipitaka.lk/kn-iti-4-13[/URL] [URL]https://mahamevnawa.lk/sutta/sn5_12-4-1/[/URL] [URL]https://tipitaka.lk/sn-5-12-4-1[/URL] [URL]https://mahamevnawa.lk/sutta/an1_3-2-3-10/[/URL] [URL]https://tipitaka.lk/an-3-2-3-10[/URL] [URL]https://mahamevnawa.lk/sutta/an6_10-1-3-9/[/URL] [URL]https://tipitaka.lk/an-3-2-3-10[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom