Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවන ලෝක යුද්ධයේ වැරදීම් - Part I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන ලෝක යුද්ධයේ වැරදීම් - Part I

දෙවන ලෝක යුද්ධය කියන්නේ ගොඩාක් අය කතා කරන්න කියවන්න ආස මාතෘකාවක්.එලකිරියෙත් මේ ගැන දාල තියෙන thread මම ගොඩක් අසාවෙන් කියෙවුවා. ඒක නිසාම තමා ඒ ගැන වැඩියෙන් කතා කරන්න මේ ලිපි පෙල ගේන්න කල්පනා කලේ. මේකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවන ලෝක යුද්ධයේ වෙච්ච වැරදීම් ගැන. දෙවන ලෝක යුද්ධයේත් වැරදීම් ගොඩක් වෙලා තියෙනවා.ඒ ගැන ඉස්සරහට කතා කරමු.අද කියන්න හදන්නේ ඒවගෙන් එක වැරදීමක් උන Operation sea lion ගැන. Operation sea lion කියන්නෙ නාසි ජර්මනිය එංගලන්තය මුහුදෙන් ආක්රමනය කරන්න ගහපු ප්ලෑන් එකේ code name එක. මේක කවදාවත් සිද්ද නොවුනු මෙහෙයුමක්. සැලසුම් පොත් වලට විතරක් සීමා උන මෙහෙයුමක්.ඒක එහෙම උනේ නැතුව ඇත්තටම උනා නම් දෙවන ලෝක යුද්ධයේ ඉතිහාසය ගොඩක් වෙනස් වෙන්න තිබුනා.

1940 කියන්නේ යුරෝපයේ යුද්ධය දරුනුවටම ගිය කාලේ. 1940 මැයි මාසෙ 10 පටන් ගත්ත ප්රංශ ආක්රමනය හිට්ලර් සති 6න් ඉවර කලා. ප්රංශය හා එංගලන්තය මේ ආක්රමනය ගැන කලින් දැනගෙන හිටියත් ඒකට මූන දෙන්නේ කොහොමද කියල හරිහමන් සැලසුමක් තිබුනේ නෑ. ජුනි වෙද්දි ප්රංශය, පෝලන්තය,බෙල්ජියම,ලක්සම්බර්ග් වගේ යුරෝපියන් රටවල් ජර්මනියට යටත් උනේ හිට්ලර් ගෙ යුද බලය වගේම උපායශීලිත්වයටත් මූන දෙන්න බැරුව. මේ වෙද්දි ප්රංශ වගේම එංගලන්ත හමුදාවත් යුද්දෙන් බැට කාල හිටියේ.ප්රංශය ආක්රමනය එරෙහිව එංගලන්තය තමන්ගේ හමුදාවන් ප්රංශයට එවුවත් අන්තිමට යන්තම් පන බේරගෙන එංගලන්තෙට පැන ගත්තේ ජර්මනියට උන තවත් වැරදීමකට පිං සිද්ද වෙන්න. Dunkirk වල සිද්ද උනු මේ පසු බැසීමෙන් තමන්ගේ හමුදාවෙන් බහුතරයක් ආයිත් එංගලන්තයට ආවත් 11000 කට වඩා එංගලන්ත හමුදාවෙ සෙබලු මරුමුවට පත් උනා. 50000 කට වඩා සෙබලු පිරිසක් අත්අඩංගුවට පත් උනා. මේ හේතු නිසා 1940 ජුලි වෙද්දි එංගලන්ත හමුදාවත්, ගුවන් හමුදාවත් යුද්දෙන් බැට කාල හිටියෙ. ඉතින් හිට්ලර් හිතනවා ප්රංශයත් යටත් වුන නිසා එංගලන්තයත් තමන් එක්ක සටන් කරන්න එන්නේ නැතුව ගෞරවාන්විත සාමයකට එයි කියලා.ඒත් චර්චිල් ගේ නායකත්වෙයෙන් නැගී හිටපු එංගලන්තය ජර්මනිය එක්ක ඒ වගේ ගනුදෙනුවකට සුදානම් වෙලා හිටියෙ නෑ. ඔවුන් තීරනය කරනව මුලු යුරෝපයම යටත් උනත් තමන් තනියෙන් හරි නාසි ජර්මනියට එරෙහිව සටන් කරනව කියලා.

ඉතින් මේ වැඩේ හරි ගියේ නැති නිසා හිට්ලර් තමන්ගේ හමුදා, දූපතක් වෙච්ච එංගලන්තට මුහුදු මාර්ගයෙන් පිටත් කරන්න ප්ලෑන් කරනව. තමන්ගේ දක්ශ ජෙනරාල් වරයෙක් උන "Franz Halder" ට මේ වැඩේ plan කරන්න බාර දෙනවා

මේ වැඩේ හිතන තරම් ලේසි නැති බව හොල්ඩර් තේරුම් ගත්තත් තමන්ට පැවරුන වැඩේ ඔහු පුලුවන් තරම් හොදින් ප්ලෑන් කරනවා. ඉංග්රිසි ඕඩය හරහා තමන්ගේ හමුදා පහත රූපයේ පරිදි එංගලන්තට එවන්න සැලසුම් කරනවා.

නමුත් මේ සැලසුමට නාසි නවුක හමුදාවේ ප්රධානී Grand Admiral Erich Raeder කැමති වෙන්නේ නැහැ.

ඒකට ප්ර්ධාන හේතු 2ක් තියෙනවා.එකක් තමයි තමන්ගේ නාවික හමුදාවට එංගලන්තයේ නාවික හමුදාව එක්ක හැරෙන්නවත් බැහැ කියල ඔහු තේරුම් ගන්නවා.අවුරුදු සිය ගානක් තිස්සේ ශක්තිමත් නාවික හමුදාවක් උන එංගලන්ත නාවික හමුදාව අත්දැකීම් අතිනුත් තමන්ට වඩා ඉස්සරහින් ඉන්න බව අකමැත්තෙන් නමුත් පිලිගන්න සිද්ද වෙනවා. අනිත් හේතුව තමයි ජර්මන් නාවික හමුදාවට මීට මාස කිහිපයකට කලින් ඇතිවුන සටන් වලින් දරුනු හානි සිදු වී තිබීම. මේ වුනු හානිත් එක්ක තමන්ගේ නාවික හමුදාවට එංගලන්තය වගේ ශක්තිමත් අත්දැකීම් බහුල නාවික හමුදාවක් එක්ක දරුනු මුහුදු සටනක් කරන්න හැකියාවක් නැති බව ඔහු තේරුම් ගන්නව. මේ විදිහට තමන්ගේ හමුදාව එංගලන්තයට නැව් නැග්ගොත් එකම නාසි හමුදා බටයෙක්වත් එංගලන්තයට ගොඩ බහින්න කලින් මුහුදෙදිම එංගලන්ත නාවික හමුදාව අතින් සෙත්ත පෝච්චි වේවි කියල ඔහු බය වෙනවා. ඒ වගේම ජර්මන් නාවික හමුදාවට මුහුදේ ඉදන් හමුදාව ගොඩබ්මට ගෙනියන්න ඕනෙ කරන Landing crafts ප්රමානවත් තරමක් තිබුනෙත් නැහැ.

ඒ කොහොම උනත් හිට්ලර් ලොක්කට ඒවගෙන් වැඩක් උනේ නෑ.1940 ජුලි 16 හිට්ලර් තමන්ගේ නාවික හමුදාවට නියෝගයක් දෙනව තව හරියටම මාසෙකින් ඒ කියන්නෙ අගොස්තු 16 වෙද්දි අඩුපාඩු සකස් කරගෙන operation sea lion ක්රියාත්මක වෙන්න ඕනෙ කියලා. මේ අතරේ හිට්ලර් තමන්ගේ ගුවන් හමුදාවට අණ දෙනවා ඉංග්රීසි ඕඩයේ තියෙන එංගලන්ත යුධ නෞකා වලට පහර දෙන්න. එමගින් තමන්ගේ නාවික හමුදාවට operation sea lion හිදි ඇති වන ප්රතිරෝදය අවම වේවි කියල ඔහු අනුමාන කරනවා. මේ මාසය ඇතුලත ජර්මන් නාවික හමුදාවට සම්පූර්ණ කරන්න පැවරෙන කාර්ය සුලුපටු එකක් නෙවේ.මුලු හමුදාවක්ම මුහුදෙන් එගොඩ කරන්න ඕනෙ කරන නාවික යාත්රා ලැහැස්ති කරගන්න වෙනවා. ඉතින් මේ තරම් ඉක්මනට ඒක කරන්න බෑ කියල ජර්මන් නාවික හමුදාව තේරුම් ගන්නවා. 1940 ජුලි මාසේ අග හරියෙදි operation sea lion 1941 මැයි මාසෙ වෙනකල් කල් දාන්න කියල නාවික හමුදා ප්රධානී "එරිච් රේඩර්" හිට්ලර් ගෙන් ඉල්ලනවා. ඒකට හිට්ලර් අකමැති උනත් තවත් මාසයක් තමන්ගේ නාවික හමුදාවට කල් දෙන්න හිට්ලර් තීරනය කරනවා.

මේ අතරේ හිට්ලර් ගේ ඊලග ඉලක්කය තමන්ගේ රට බව තේරුම් ගත්ත එංගලන්තය සටනට හොදට සුදානම් වෙනවා.නාසි හමුදාවෙන් ආක්රමනය ප්රමාද වෙන හැම පැයක්ම එංගලන්තයට සටනට සුදානම් වෙන්න දෙන බෝනස් එකක් වෙනවා. නාසි හමුදා මුහුදෙන් ගොඩබහී කියල හිතෙන දකුනු එංගලන්ත වෙරලේ හැම තැනකම ආරක්ශාව තර කරනවා. තමන්ගේ නාවික හමුදාව ශක්තිමත් කරන ගමන් නාසි හමුදාව එංගලන්තයට ගොඩ බැස්සොත් සටන් කරන්න තමන්ගේ යුද හමුදාවත් ශක්තිමත් කරනවා. තමන්ගේ රට ආරක්ශා කරන්න යුද හමුදාවට අමතරව තවත් අතිරේක හමුදා පිහිට වනවා. Home guard කියන්නේ එහෙම පිහිටුවපු අතිරේක හමුදාවක්.මේවගේ ගොඩක් හිටියෙ වැඩිහිටි සිවිල් පුරවැසියො.ලොකු යුද පුහුනුවක් නැතත් තමන්ගේ රට ආරක්ශා කරන්න මේ හැමෝම එකාවන්ව එක් රැස් උනා. අලුත් යුධ උපක්රම නිර්මානය කලා. මානව හිම්කම් ගැන හිතන්නේ නැතුව තමන්ගේ රට ආක්රමනය කරන්න එන සතුරාව මුහුදෙදි ගිනිතියල මරන්න burning oil යොදා ගන්නේ කොහොමද කියල පර්යේශන කරනවා.

මේ අතරේ එංගලන්ත නෞකා වලට පහර දෙන්න ගිය ජර්මන් ගුවන් හමුදාවටත් බරපතල පාඩු සිද්ද උනා.කොහොමෙන් කොහොම හරි තමන් ඉන්න තත්වය තේරුම් ගත්ත නාසි හමුදා නායකයො කලින් ප්ලෑන් එකේ වගේ තැන් 6කින් එංගලන්තයට ගොඩ බහින්න අමාරු වෙයි කියලා තීරනය කරලා ගොඩ බහින තැන් ගනන 4කට අඩු කරනවා. හොදින් සූදානම් උන රාජකීය ගුවන් හමුදාව ලුත්වාෆේ ගුවන් හමුදාව සමග කරට කර සටනක යෙදෙනව.මේ සටන් වලින් දෙපාර්ශවයටම බරපතල ලෙස හානි උනා. කොතරම් හානි උනත් රාජකීය ගුවන් හමුදාව එල්ල කරන ප්රහාර එන්න එන්නම වැඩ් උනා. ගුවනේ බලය සම්පූර්ණයෙන් තමන් අතට ගත්තේ නැත්නම් තමන්ගේ හමුදාවට ඉංග්රීසි ඕඩය සොහොන් පිට්ටනියක් වෙන බව තේරුම් ගත්ත හිට්ලර් operation sea lion තවත් ප්රමාද කරන්න තීරනය කරනවා. මේ අතරේ තමන්ගේ ගුවන් හමුදාවේ ප්රධානී හර්මන් ගෝරින් ට නියෝග කරනව රාජකීය ගුවන් හමුදාවේ බලය විනාස කරන්න කියලා.ඒ අනුව ගෝරින් සැප්තැම්බර් 15 දරුනු ගුවන් ප්රහාරයක් එංගලන්තයට එල්ල කරනවා.

එංගලන්තයේ තටු කපන්න එල්ල කල ප්රහාරයෙන් අන්තිමට තටු කැපෙන්නේ හිට්ලර් ගේ.එංගලන්ත ගුවන් හමුදාව ප්රහාරය මැඩපවත්වනව විතරක් නෙමේ තමන්ට උනා වගේ දෙගුනයක් හානි ලුත්වාෆේ ගුවන් හමුදාවට කරන්න වග බලා ගන්නවා. මේ තත්වය යටතේ තමන්ට එංගලන්තය යටත් කරගන්න වෙන්නේ නැති බව තෙරුම් ගත්ත හිට්ලර් තමන්ගේ operation sea lion මෙහෙයුම අත්හිටවනවා. අත්හිටවලා තමන්ගේ ඇස රුසියාවට යොමු කරනවා. රුසියාව යටත් කරගත්තට පස්සේ එංගලන්තය නිකම්ම යටත් වෙයි කියල ඔහු හිතනවා.

ඔන්න ඔය විදිහට එංගලන්තය යටත් කරගන්න ගහපු ප්ලෑන් එක පොතට විතරක් සීමා කරන්න එංගලන්ත හමුදා සමත් වෙනවා.බැරි වෙලාවත් හිට්ලර් ප්ලෑන් කරපු විදිහට වැඩේ උනානම් දෙවන ලෝක යුද්දයේ ඉතිහාසය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා

[QUOTE="wamkchathuranga, post: 21782672, member: 190594"] [b]දෙවන ලෝක යුද්ධයේ වැරදීම් - Part I[/b] [SIZE="4"]දෙවන ලෝක යුද්ධය කියන්නේ ගොඩාක් අය කතා කරන්න කියවන්න ආස මාතෘකාවක්.එලකිරියෙත් මේ ගැන දාල තියෙන thread මම ගොඩක් අසාවෙන් කියෙවුවා. ඒක නිසාම තමා ඒ ගැන වැඩියෙන් කතා කරන්න මේ ලිපි පෙල ගේන්න කල්පනා කලේ. මේකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවන ලෝක යුද්ධයේ වෙච්ච වැරදීම් ගැන. දෙවන ලෝක යුද්ධයේත් වැරදීම් ගොඩක් වෙලා තියෙනවා.ඒ ගැන ඉස්සරහට කතා කරමු.අද කියන්න හදන්නේ ඒවගෙන් එක වැරදීමක් උන Operation sea lion ගැන. Operation sea lion කියන්නෙ නාසි ජර්මනිය එංගලන්තය මුහුදෙන් ආක්රමනය කරන්න ගහපු ප්ලෑන් එකේ code name එක. මේක කවදාවත් සිද්ද නොවුනු මෙහෙයුමක්. සැලසුම් පොත් වලට විතරක් සීමා උන මෙහෙයුමක්.ඒක එහෙම උනේ නැතුව ඇත්තටම උනා නම් දෙවන ලෝක යුද්ධයේ ඉතිහාසය ගොඩක් වෙනස් වෙන්න තිබුනා. 1940 කියන්නේ යුරෝපයේ යුද්ධය දරුනුවටම ගිය කාලේ. 1940 මැයි මාසෙ 10 පටන් ගත්ත ප්රංශ ආක්රමනය හිට්ලර් සති 6න් ඉවර කලා. ප්රංශය හා එංගලන්තය මේ ආක්රමනය ගැන කලින් දැනගෙන හිටියත් ඒකට මූන දෙන්නේ කොහොමද කියල හරිහමන් සැලසුමක් තිබුනේ නෑ. ජුනි වෙද්දි ප්රංශය, පෝලන්තය,බෙල්ජියම,ලක්සම්බර්ග් වගේ යුරෝපියන් රටවල් ජර්මනියට යටත් උනේ හිට්ලර් ගෙ යුද බලය වගේම උපායශීලිත්වයටත් මූන දෙන්න බැරුව. මේ වෙද්දි ප්රංශ වගේම එංගලන්ත හමුදාවත් යුද්දෙන් බැට කාල හිටියේ.ප්රංශය ආක්රමනය එරෙහිව එංගලන්තය තමන්ගේ හමුදාවන් ප්රංශයට එවුවත් අන්තිමට යන්තම් පන බේරගෙන එංගලන්තෙට පැන ගත්තේ ජර්මනියට උන තවත් වැරදීමකට පිං සිද්ද වෙන්න. Dunkirk වල සිද්ද උනු මේ පසු බැසීමෙන් තමන්ගේ හමුදාවෙන් බහුතරයක් ආයිත් එංගලන්තයට ආවත් 11000 කට වඩා එංගලන්ත හමුදාවෙ සෙබලු මරුමුවට පත් උනා. 50000 කට වඩා සෙබලු පිරිසක් අත්අඩංගුවට පත් උනා. මේ හේතු නිසා 1940 ජුලි වෙද්දි එංගලන්ත හමුදාවත්, ගුවන් හමුදාවත් යුද්දෙන් බැට කාල හිටියෙ. ඉතින් හිට්ලර් හිතනවා ප්රංශයත් යටත් වුන නිසා එංගලන්තයත් තමන් එක්ක සටන් කරන්න එන්නේ නැතුව ගෞරවාන්විත සාමයකට එයි කියලා.ඒත් චර්චිල් ගේ නායකත්වෙයෙන් නැගී හිටපු එංගලන්තය ජර්මනිය එක්ක ඒ වගේ ගනුදෙනුවකට සුදානම් වෙලා හිටියෙ නෑ. ඔවුන් තීරනය කරනව මුලු යුරෝපයම යටත් උනත් තමන් තනියෙන් හරි නාසි ජර්මනියට එරෙහිව සටන් කරනව කියලා. ඉතින් මේ වැඩේ හරි ගියේ නැති නිසා හිට්ලර් තමන්ගේ හමුදා, දූපතක් වෙච්ච එංගලන්තට මුහුදු මාර්ගයෙන් පිටත් කරන්න ප්ලෑන් කරනව. තමන්ගේ දක්ශ ජෙනරාල් වරයෙක් උන "Franz Halder" ට මේ වැඩේ plan කරන්න බාර දෙනවා[/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c5/Bundesarchiv_Bild_146-1970-052-08%2C_Franz_Halder.jpg/220px-Bundesarchiv_Bild_146-1970-052-08%2C_Franz_Halder.jpg[/IMG] [SIZE="4"]මේ වැඩේ හිතන තරම් ලේසි නැති බව හොල්ඩර් තේරුම් ගත්තත් තමන්ට පැවරුන වැඩේ ඔහු පුලුවන් තරම් හොදින් ප්ලෑන් කරනවා. ඉංග්රිසි ඕඩය හරහා තමන්ගේ හමුදා පහත රූපයේ පරිදි එංගලන්තට එවන්න සැලසුම් කරනවා.[/SIZE] [IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/42/8e/ce/428ece8fa9f33125ebd2af364ffc0bcd.jpg[/IMG] [SIZE="4"]නමුත් මේ සැලසුමට නාසි නවුක හමුදාවේ ප්රධානී Grand Admiral Erich Raeder කැමති වෙන්නේ නැහැ.[/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b6/Bundesarchiv_Bild_146-1980-128-63%2C_Erich_Raeder.jpg/250px-Bundesarchiv_Bild_146-1980-128-63%2C_Erich_Raeder.jpg[/IMG] [SIZE="4"]ඒකට ප්ර්ධාන හේතු 2ක් තියෙනවා.එකක් තමයි තමන්ගේ නාවික හමුදාවට එංගලන්තයේ නාවික හමුදාව එක්ක හැරෙන්නවත් බැහැ කියල ඔහු තේරුම් ගන්නවා.අවුරුදු සිය ගානක් තිස්සේ ශක්තිමත් නාවික හමුදාවක් උන එංගලන්ත නාවික හමුදාව අත්දැකීම් අතිනුත් තමන්ට වඩා ඉස්සරහින් ඉන්න බව අකමැත්තෙන් නමුත් පිලිගන්න සිද්ද වෙනවා. අනිත් හේතුව තමයි ජර්මන් නාවික හමුදාවට මීට මාස කිහිපයකට කලින් ඇතිවුන සටන් වලින් දරුනු හානි සිදු වී තිබීම. මේ වුනු හානිත් එක්ක තමන්ගේ නාවික හමුදාවට එංගලන්තය වගේ ශක්තිමත් අත්දැකීම් බහුල නාවික හමුදාවක් එක්ක දරුනු මුහුදු සටනක් කරන්න හැකියාවක් නැති බව ඔහු තේරුම් ගන්නව. මේ විදිහට තමන්ගේ හමුදාව එංගලන්තයට නැව් නැග්ගොත් එකම නාසි හමුදා බටයෙක්වත් එංගලන්තයට ගොඩ බහින්න කලින් මුහුදෙදිම එංගලන්ත නාවික හමුදාව අතින් සෙත්ත පෝච්චි වේවි කියල ඔහු බය වෙනවා. ඒ වගේම ජර්මන් නාවික හමුදාවට මුහුදේ ඉදන් හමුදාව ගොඩබ්මට ගෙනියන්න ඕනෙ කරන Landing crafts ප්රමානවත් තරමක් තිබුනෙත් නැහැ.[/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/00/LCT202.jpg/400px-LCT202.jpg[/IMG] [SIZE="4"]ඒ කොහොම උනත් හිට්ලර් ලොක්කට ඒවගෙන් වැඩක් උනේ නෑ.1940 ජුලි 16 හිට්ලර් තමන්ගේ නාවික හමුදාවට නියෝගයක් දෙනව තව හරියටම මාසෙකින් ඒ කියන්නෙ අගොස්තු 16 වෙද්දි අඩුපාඩු සකස් කරගෙන operation sea lion ක්රියාත්මක වෙන්න ඕනෙ කියලා. මේ අතරේ හිට්ලර් තමන්ගේ ගුවන් හමුදාවට අණ දෙනවා ඉංග්රීසි ඕඩයේ තියෙන එංගලන්ත යුධ නෞකා වලට පහර දෙන්න. එමගින් තමන්ගේ නාවික හමුදාවට operation sea lion හිදි ඇති වන ප්රතිරෝදය අවම වේවි කියල ඔහු අනුමාන කරනවා. මේ මාසය ඇතුලත ජර්මන් නාවික හමුදාවට සම්පූර්ණ කරන්න පැවරෙන කාර්ය සුලුපටු එකක් නෙවේ.මුලු හමුදාවක්ම මුහුදෙන් එගොඩ කරන්න ඕනෙ කරන නාවික යාත්රා ලැහැස්ති කරගන්න වෙනවා. ඉතින් මේ තරම් ඉක්මනට ඒක කරන්න බෑ කියල ජර්මන් නාවික හමුදාව තේරුම් ගන්නවා. 1940 ජුලි මාසේ අග හරියෙදි operation sea lion 1941 මැයි මාසෙ වෙනකල් කල් දාන්න කියල නාවික හමුදා ප්රධානී "එරිච් රේඩර්" හිට්ලර් ගෙන් ඉල්ලනවා. ඒකට හිට්ලර් අකමැති උනත් තවත් මාසයක් තමන්ගේ නාවික හමුදාවට කල් දෙන්න හිට්ලර් තීරනය කරනවා. [/SIZE] [SIZE="4"]මේ අතරේ හිට්ලර් ගේ ඊලග ඉලක්කය තමන්ගේ රට බව තේරුම් ගත්ත එංගලන්තය සටනට හොදට සුදානම් වෙනවා.නාසි හමුදාවෙන් ආක්රමනය ප්රමාද වෙන හැම පැයක්ම එංගලන්තයට සටනට සුදානම් වෙන්න දෙන බෝනස් එකක් වෙනවා. නාසි හමුදා මුහුදෙන් ගොඩබහී කියල හිතෙන දකුනු එංගලන්ත වෙරලේ හැම තැනකම ආරක්ශාව තර කරනවා. තමන්ගේ නාවික හමුදාව ශක්තිමත් කරන ගමන් නාසි හමුදාව එංගලන්තයට ගොඩ බැස්සොත් සටන් කරන්න තමන්ගේ යුද හමුදාවත් ශක්තිමත් කරනවා. තමන්ගේ රට ආරක්ශා කරන්න යුද හමුදාවට අමතරව තවත් අතිරේක හමුදා පිහිට වනවා. Home guard කියන්නේ එහෙම පිහිටුවපු අතිරේක හමුදාවක්.මේවගේ ගොඩක් හිටියෙ වැඩිහිටි සිවිල් පුරවැසියො.ලොකු යුද පුහුනුවක් නැතත් තමන්ගේ රට ආරක්ශා කරන්න මේ හැමෝම එකාවන්ව එක් රැස් උනා. අලුත් යුධ උපක්රම නිර්මානය කලා. මානව හිම්කම් ගැන හිතන්නේ නැතුව තමන්ගේ රට ආක්රමනය කරන්න එන සතුරාව මුහුදෙදි ගිනිතියල මරන්න burning oil යොදා ගන්නේ කොහොමද කියල පර්යේශන කරනවා.:P:P [/SIZE] [SIZE="4"]මේ අතරේ එංගලන්ත නෞකා වලට පහර දෙන්න ගිය ජර්මන් ගුවන් හමුදාවටත් බරපතල පාඩු සිද්ද උනා.කොහොමෙන් කොහොම හරි තමන් ඉන්න තත්වය තේරුම් ගත්ත නාසි හමුදා නායකයො කලින් ප්ලෑන් එකේ වගේ තැන් 6කින් එංගලන්තයට ගොඩ බහින්න අමාරු වෙයි කියලා තීරනය කරලා ගොඩ බහින තැන් ගනන 4කට අඩු කරනවා. හොදින් සූදානම් උන රාජකීය ගුවන් හමුදාව ලුත්වාෆේ ගුවන් හමුදාව සමග කරට කර සටනක යෙදෙනව.මේ සටන් වලින් දෙපාර්ශවයටම බරපතල ලෙස හානි උනා. කොතරම් හානි උනත් රාජකීය ගුවන් හමුදාව එල්ල කරන ප්රහාර එන්න එන්නම වැඩ් උනා. ගුවනේ බලය සම්පූර්ණයෙන් තමන් අතට ගත්තේ නැත්නම් තමන්ගේ හමුදාවට ඉංග්රීසි ඕඩය සොහොන් පිට්ටනියක් වෙන බව තේරුම් ගත්ත හිට්ලර් operation sea lion තවත් ප්රමාද කරන්න තීරනය කරනවා. මේ අතරේ තමන්ගේ ගුවන් හමුදාවේ ප්රධානී හර්මන් ගෝරින් ට නියෝග කරනව රාජකීය ගුවන් හමුදාවේ බලය විනාස කරන්න කියලා.ඒ අනුව ගෝරින් සැප්තැම්බර් 15 දරුනු ගුවන් ප්රහාරයක් එංගලන්තයට එල්ල කරනවා.[/SIZE] [IMG]https://media1.britannica.com/eb-media/13/11413-004-D9FFDA51.jpg[/IMG] [SIZE="4"]එංගලන්තයේ තටු කපන්න එල්ල කල ප්රහාරයෙන් අන්තිමට තටු කැපෙන්නේ හිට්ලර් ගේ.එංගලන්ත ගුවන් හමුදාව ප්රහාරය මැඩපවත්වනව විතරක් නෙමේ තමන්ට උනා වගේ දෙගුනයක් හානි ලුත්වාෆේ ගුවන් හමුදාවට කරන්න වග බලා ගන්නවා. මේ තත්වය යටතේ තමන්ට එංගලන්තය යටත් කරගන්න වෙන්නේ නැති බව තෙරුම් ගත්ත හිට්ලර් තමන්ගේ operation sea lion මෙහෙයුම අත්හිටවනවා. අත්හිටවලා තමන්ගේ ඇස රුසියාවට යොමු කරනවා. රුසියාව යටත් කරගත්තට පස්සේ එංගලන්තය නිකම්ම යටත් වෙයි කියල ඔහු හිතනවා. ඔන්න ඔය විදිහට එංගලන්තය යටත් කරගන්න ගහපු ප්ලෑන් එක පොතට විතරක් සීමා කරන්න එංගලන්ත හමුදා සමත් වෙනවා.බැරි වෙලාවත් හිට්ලර් ප්ලෑන් කරපු විදිහට වැඩේ උනානම් දෙවන ලෝක යුද්දයේ ඉතිහාසය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom