Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවන ලෝක යුද්ධයේ විශ්මිත අවි - German Side
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන ලෝක යුද්ධයේ විශ්මිත අවි - German Side

එළකිරියේ කට්ටිය ඉතිහාසය ගැන විශේෂයෙන්ම Military technology & history සහ රහස් අවි ව්‍යාපෘති ගැන එහෙම දැනගන්න ගොඩක් උනන්දුයි කියලා පසුගිය කාලයේ පලකරපු ලිපිවලට ලැබුණු ප්‍රචාරවලින් පෙනී ගිය දෙයක්.ඒ හින්දම දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මනිය විසින් නිර්මාණය කල සහ සැලසුම් කල විශ්මය දනවන අවි සහ රහස් හමුදා ව්‍යාපෘති කිහිපයක් ගැන සම්බන්ධව ලිපියක් පළ කරන්නට සිතුණි.

දෙවන ලෝක යුද්ධය යනු විශිෂ්ඨතම සහ දියුණුතම තාක්ෂණයන් සහ අලුත් අවි රැසක්ම හඳුන්වා දුන් කාල සමයකි.ඉන් සමහර නිෂ්පාදනය කල යුද්ධ සමයේදී භාවිතා කල අතර සමහරක් සැලසුම්වලට පමණක් සීමාවූයේ යුද්ධය කෙටි කාලයකින් අවසන් වීම නිසාය.(විශේෂයෙන්ම ජර්මනිය පරාජය වීම)

නාසීන් වඩාත් කාර්යක්ෂක මාරාන්තික අවි සැලසුම් කලේ සහ නිපදවූයේ ලෝකය යුද්ධයේ අවසන් කාලයේය.නමුත් ඉන් සමහරක් අවි ප්‍රමාණවත් තරම් සංඛ්‍යාවලින් නිපදවීමට නොහැකිවීමත් ඔවුන්ගේ පරාජයට හේතුවිය.ජර්මනිය යනු දෙවන ලෝක යුද්ධයට පෙර පටන් විද්‍යා තාක්ෂණික ක්ෂේත්රයෙන් වෙනත් රටවලට නොදෙවෙනි ජාතියකි.හමුදා තාක්ෂණය සම්බන්ධ ඔවුන්ගේ ඥාණය ඉතා විශිෂ්ඨ විය.

නාවික සටන්වලදී,පහත හැකියාවන් සහිත සබ්මැරීන නිපදවන්නට ජර්මනිය ක්‍රියා කලේය.

-මුර සංචාරවලදී සම්පුර්ණයෙන්ම ජලයේ ගිලී යාමේ හැකියාව

-පරික්ෂකය(periscope) වෙනුවට දියුණු කරන ලද සෝනාර් තාක්ෂණයක් යොදාගෙන සතුරන් ඉලක්ක කිරීමේ හැකියාව

-පළමුවරට විදුලියෙන් ක්‍රියාත්මක ටෝර්ෆිඩෝ භාවිතා කිරීම.එහිදී වෙනත් ටෝර්පිඩෝ වල මෙන් පිටුපසින් බුබුළු පිටවීමක් සිදු නොවන අතර සබ්මැරීනයේ දිශාව ටෝර්පිඩෝව ගමන් කරද්දී පසුපසින් නැගෙන දියබුබුලුවලින් සොයාගත නොහැකිවිය.

-මිත්‍ර පාර්ශ්වික හමුදාවන්හි ගුවන් යානා අධෝරක්ත සෙවුම් පහන් යොදාගැනීමේදී නොපෙනී සිටින්නට ඔවුන් සබ්මැරීනවල බඳේ විශේෂ ආලේපයක් ගැල්වූහ.

මෙය ජර්මානුවන් ජීවත්වූ කාලයට වඩා ඉදිරියෙන් සිතූ ජාතියක් බවට හෙළිකරන්නේ රේඩාර් අවශෝෂණය කරගන්නා ආලේප සහිත නූතන ගුවන් යානා කරළියට පැමිණියේද ඊට බොහෝ කාලයකට පසුව වීම නිසාය.තම පෙට්ට්‍රෝලියම් අවශ්‍යතාවයන් සඳහා ආනයනික බොරතෙල් මත යැපීම අවම කිරීමට ජර්මානුවන් ගල් අඟුරු යොදාගෙන කෘත්‍රීම ඉන්ධන පවා නිපදවා තිබේ.එසේම යුද්ධයේ මුල් සමයේ ජර්මන් බෝම්බ හෙලන ගුවන් යානා රාත්‍රී කාලයේ මෙහෙයුම් වල යෙදුනේ ඒවාහි සවිකල රේඩියෝ සම්ප්‍රේෂක සහ ප්‍රතිග්‍රාහක සහිතව වන අතර එම තාක්ෂණය ඔවුන්ගේ සතුරු ප්‍රදේශවල පහසුවෙන් යාත්‍රා කිරීමට මාර්ගය සොයා දුන්නේය.මෙය වර්තමානයේ පාවිච්චි කරන ගෝලීය පිහිටුම් පද්ධතිය හෙවත් GPS තාක්ෂණයේ පුර්වගාමියාද වේ.දෙවන ලෝක යුද සමයේ පළමු වසර කිහිපය තුල ජර්මනියේ මෙම තාක්ෂණය හා සමකල හැකි කිසිවක් මිත්‍ර පාර්ශ්වික රටවලට නොතිබිණි.

යුද්ධය දැනටමත් තමන් දිනා ඇතැයි සිතූ හිට්ලර් අවි සංවර්ධනය සම්බන්ධව අඩු බරක් තැබීය.නමුත් පසුකාලයේ යුද්ධය ඔවුන්ට එරෙහිව එද්දී ජර්මනිය ඉතා දියුණු අවි නිෂ්පාදනයට යොමුවිය.මෙම විශ්මිත අවි සංග්රාම භූමියට එන්නට ප්‍රමාද වීම නිසා ජර්මනියට පරාජය වන්නට සිදුවිය.එහිදී ඔවුන් නිපදවූ වී-2(V-2) රොකට්ටුව තරම් සුපිරි ,බලගතු අවියක් මිත්‍ර පාර්ශ්විකයන් සතු නොවීය.ඔවුන් නිපදවූ බොහොමයක් අවි එම කාල සමයේ ඉතාම නවීන ඒවා වූ අතර දශක ගණනක් තිස්සේ වෙනත් රටවල් නිපදවූ අවි පරයා ගියෝය.මෙම ලිපියෙන් විමසා බැලෙන්නේ ඔවුන්ගේ එම විශ්මිත අවි එකතුවෙන් වඩාත් අවදානය දිනාගත් අවි කිහිපයක් පමණි.

විශ්මිත අවි අංක 01 - Vampire Vision

Sturmgewehr 44 යනු නූතන M-16 සහ AK-47 යන අවිවලට සමාන ප්‍රථම assault තුවක්කුවයි(ස්වයංක්‍රීයව හෝ අර්ධ ස්වයංක්‍රීයව වෙඩි තැබිය හැකි Sub-machine gun එකක් ඇසුරින් නිපද වූ සැහැල්ලු අවියකි).ZG 1229 නමින් හඳුන්වන මෙහි කේත නාමය Vampir නම් විය.අධෝරක්ත දර්ශන නැරඹීමට හැකි ලෙස නිපදවු මෙම රයිෆලය සැඟවුණු වෙඩික්කරුවෙකුවන්ට(snipers) රාත්‍රී කාලයේ භාවිතා කල හැකිවිය.මෙම අවිය දෙවන ලෝක යුද්ධයේ අවසන් මාස කිහිපයේදී භාවිතා කල අතර රාත්තල් 5ක් බරින් යුක්ත විය.සෙබලාගේ පිටුපස එල්ලාගෙන යාමට සකස් කර තිබූ බැටරිය සහිත ඇසුරුම රාත්තල් 30ක බරින් යුක්ත වූ අතර එය රයිෆලය සමග සම්බන්ධ වී තිබිණි.

විශ්මිත අවි අංක 02 - Shooting Around Corners

සතුරාට මුහුණ නොදී කොනක සිට වෙඩි තැබීමට හැකි ලෙස නිර්මාණය කල අවියකි.මෙවැනි ආකාරයේ තුවක්කුවක් වන්නේ "Der Gebone Lauf" (The Curved Barrel) නම් අවියයි.එය දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ නිපදවා තිබේ.පහත දක්වා තිබෙන්නේ ජර්මනියේ MP44 7.92 x 33 mm (7.92 Kurz)අවියකි.

විශ්මිත අවි අංක 03 - Super-Heavy Tanks

ජර්මන් ඉංජිනේරුවන් අධි බරැති යුද ටැංකි මාදිලි ගණනාවක් සම්බන්ධව සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම සදහා තම අවදානය යෙදවීය.ක්‍රියාත්මක තත්ත්වයේ පැවති බරින් වැඩිම ජර්මන් යුද ටැංකිය වූයේ Panzerkampfwagen VIII Maus ("Mouse") යන්නයි.මෙහි බර ටොන් 180 පමණ විය.නමුත් එතරම් දැවැන්තයෙක් ගෙන යාමට එහි එන්ජිම ප්‍රබල නොවූ අතර අපේක්ෂා කල වේගය වූ පැයට කි.ලෝ. 20 වෙනුවට ඊට ලගාවීමට ලැබුණේ පැයට කි.ලෝ. 13කට පමණි.එසේම මෙම ටැංකියට පාලම් හරහා ගමන් කිරීම පවා අපහසුවිය.නමුත් මෙම දැවැන්තයාට ගැඹුරු ජලයේ විශේෂයෙන් ගංගාවල පතුල ඔස්සේ ගමන් කල හැකි විය.ඒ සඳහා වෙනත් යුද ටැංකියකද සහාය අවශ්‍ය වූ අතර එය මගින් මෙම දැවැන්තයාට වයරයක් ඔස්සේ විදුලි බලය සැපයීය.ඒ තුල තිබූ උපකරණයකින් කාර්ය මණ්ඩලයට වාතය සැපයුණු අතර යුද ටැංකියට අඩි 45ක් පමණ ගැඹුරේ කිමිදී ගමන් කිරීමේ හැකියාව තිබිණි.

තවත් ජර්මන් අධි බරැති අතිවිශාල යුද ටැංකියක් වුයේ Landkreuzer P. 1000 "Ratte"ය. Krupp සමාගමේ අධ්‍යක්ෂක Edward Grotte ගේ යෝජනාවක්(1942 වසරේදී) වු මෙම දැවැන්තයා සැලසුම් කර තිබුණේ මෙට්‍රික් ටොන් 1000ක බරකින් යුක්ත වන පරිදිය.එය Panzer VIII "Maus" යුද ටැංකියකට වඩා බෙහෙවින් විශාල විය.මීට ඇඩොල්ෆ් හිට්ලර්ගේ අනුමැතිය ලැබුණද 1943 වසරේ මුල් කාලයේදී ඇල්බර්ට් ස්පීර් විසින් මෙම ව්‍යාපෘතිය අවලංගු කරන ලදි.මීටර් 35ක් දිගකින් ,මීටර් 14ක පළලින් සහ මීටර් 11ක උසකින් යුක්ත වන සේ සැලසුම් කර තිබූ මෙම දැවැන්තයා තුල 20 වැඩි පිරිසකට ගමන් කල හැකිවිය.ප්‍රධාන කාලතුවක්කු 2ක් සහ තවත් ද්වීතියික අවි 4ක් පමණ එහි අඩංගු කර තිබිණි.මෙම ටැංකිය බලගැන්වූයේ යූ බෝට් නම් ජර්මන් සබ්මැරීනවල තිබූ එන්ජින් 4කිනි.

ජර්මනියේ ටයිගර් යුධ ටැංකිය දෙවන ලෝක යුද සමයේ විකසනය වූ අයුරු

විශ්මිත අවි අංක 04 - The Walking Tank - ඇවිදින ටැංකිය හෙවත් බිම්බෝම්බ නසන්නා

බිම්බෝම්බ ඉවත් කරන වාහනයක්(MinenRaumers) වූ මෙය 1944 වසරේදී Krupp සමාගම විසින් නිපදවු මූලාකෘතියකි.ටොන් 130ක් බරින් යුක්ත මෙය මධ්‍යයෙන් සම්බන්ධ කල කොටස් 2කින් යුක්ත විය.මෙහි රෝදවල විෂ්කම්භය මීටර් 2.7ක් විය.මෙහි ඉදිරිපස සහ පිටුපස කොටස් වෙනස් පථවල ගමන් කලහ.බෝම්බ ඉවත් කිරීම පළල පැත්තෙන් සිදුවිය.එහි දෙපසම Maybach HL90 මෝටර්වලින් බල ගැන්විණි.දෙවන ලෝක යුද්ධය අවසානයේදී මෙම විශ්මිත යන්ත්‍රය එ.ජනපද හමුදා අතට පත්විය.

තවත් බිම්බෝම්බ නාශක යන්ත්‍රයක්.මෙය 1942 සමයේ දියුණු කරන ලද්දේ Alkett, Krupp සහ Mercedes-Benz

මෙම අපුර්වතම යන්ත්‍රය බර අවියක් සහිත වු අතර එහි කුටිය එන්ජින් මැදිරියක්,සෙබලුන්ට වෙනම මැදිරියක්ද සහිතවිය.අවිය පැන්සර් 1 යුද ටැංකියේ(ප්‍රධාන අවිය )භාවිතා කල MG34 එකකි.යන්ත්‍රයේ සන්නාහය මි.මී. 20-40 අතර විය.පහල කොටසට බිම්බෝම්බ වලට ඔරොත්තු දිය හැකි මි.මී.80 ඝණකම සන්නාහයක් තිබිණි.පිටුපස තිබෙන කුඩා රෝදය මගින් යා යුතු දිශාව තීරණය කෙරිණි.මෙම රෝදවලට ලෝහමය ලාඩම් සවිකර තිබෙන්නේ බිම්බෝම්බවලට ප්‍රතිරෝධය දැක්වීමටයි.

විශ්මිත අවි අංක 05 - ලොව ප්‍රථම කෲස් මිසයිලය

Fieseler Fi 103 එසේත් නැතිනම් V-1 යන හුරුපුරුදු නමින් හඳුන්වන්නේ ජර්මනියේ නිපදවූ දිගු දුර මිසයිලයකි(vergeltungswaffe/vengeance weapon).එය ලොව පළමු කෲස් මිසයිලයයි.ජෙට් එන්ජිමකින් බලය ලබා ගන්නා V-1 අවිය රාත්තල් 1875ක පුපුරණ ද්‍රව්‍ය අඩංගු ශීර්ෂයක්ද සහිත අතර ගමන් කල හැකි දුර ප්‍රමාණය සැතපුම් 125කි.මෙහි පළමු වැන්න නෝමැන්ඩි ආක්‍රමණය සිදුවූ 1944 ජූනි මස 13 දා බ්‍රිතාන්‍යය ඉලක්ක කරගෙන දියත් කරන ලදි.මෙම මිසයිල දියත් කලේ වන වැස්මක් සහිත භූමිවල සිටය.නමුත් මිසයිල දියත් කරන අට්ටාල අහසේ සිට හොඳින් දර්ශනය වන නිසා මිත්‍ර පාර්ශ්වික හමුදාවලට ඒවා බෝම්බ දමා විනාශ කිරීමට තිබෙන හැකියාව වැඩි නිසා ජර්මන් හමුදාව මෙම මිසයිල තැනින් තැනට ඉක්මණින් ප්‍රවාහනය කල හැකිසේ නිර්මාණය කල අතර ඒවා ප්‍රංශයේ Pas-de-Calais ප්‍රදේශයේ තැනින් තැනට ගෙන යමින් ප්‍රහාර එල්ල කරන ලදි.

V-1 මිසයිල දියත් කරන රැම්පය බ්‍රිතාන්‍යයේ ඩක්ස්ෆෝඩ් හි කෞතුකාගාරය භූමියේ නැවත නිර්මාණය කර ඇති අයුරු.

ජර්මනිය විසින් V-1 මිසයිල 9250ක් ලන්ඩනය ඇතුලු බ්‍රිතාන්‍යයේ නගර කිහිපයක් ඉලක්ක කරගෙන දියත් කරන ලදි.නමුත් ඒවායින් 2500 අඩු ප්‍රමාණයක් ඉලක්කවලට පතිත විය.අනෙක් මිසයිල ගුවන් යානා නාශක තුවක්කු,ප්‍රහාරක ගුවන් යානා සහ ගුවන් බැලුන්වල සිට වෙඩි තැබීමෙන් විනාශ කරන ලදි.නමුත් 1945 මාර්තු මාසයේ මිසයිල දියත් කරන ස්ථාන මිත්‍ර පාර්ශ්වික හමුදා අල්ලා ගන්නා තෙක් ජර්මානුවන් බ්‍රිතාන්‍යය සහ යුරෝපා මහද්වීපයේ Antwerp ආදී අනෙකුත් නගර වෙත මිසයිල ප්‍රහාර දියත් කරන ලදි.

මෙම V-1 මිසයිලයට සමාන අවියක් ජපානයේද නිෂ්පාදනය කෙරිණි.එය ජෙට් බලයෙන් ගුවන් ගතවන මරාගෙන මැරන යානයක් වූ Yokosuka MXY-7 Ohka(Kamikaze) හෙවත් Baka ය.

Kamikaze යානාවක් වරක් U.S.S. "Essex"නෞකාවේ ගැටිණි.

ත්‍රෙඩ් එකක පළ කල හැකි උපරිම characters සංඛ්‍යාව වන 20000 ඉක්මවා යෑම නිසා සම්පුර්ණ ලිපියම මෙම ත්‍රෙඩ් එකේ පළ කරන්නට අපහසුය .ඒ නිසා ලිපිය කොටස් දෙකක් ලෙස පළකරමි  .

දෙවන කොටස

Source:Darkroastedblend.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19288108, member: 547562"] [b]දෙවන ලෝක යුද්ධයේ විශ්මිත අවි - German Side[/b] [CENTER][IMG]http://i.imgur.com/Wpdcj9K.jpg[/IMG][/CENTER] [SIZE="3"]එළකිරියේ කට්ටිය ඉතිහාසය ගැන විශේෂයෙන්ම Military technology & history සහ රහස් අවි ව්‍යාපෘති ගැන එහෙම දැනගන්න ගොඩක් උනන්දුයි කියලා පසුගිය කාලයේ පලකරපු ලිපිවලට ලැබුණු ප්‍රචාරවලින් පෙනී ගිය දෙයක්.ඒ හින්දම දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මනිය විසින් නිර්මාණය කල සහ සැලසුම් කල විශ්මය දනවන අවි සහ රහස් හමුදා ව්‍යාපෘති කිහිපයක් ගැන සම්බන්ධව ලිපියක් පළ කරන්නට සිතුණි.[/SIZE] [SIZE="3"]දෙවන ලෝක යුද්ධය යනු විශිෂ්ඨතම සහ දියුණුතම තාක්ෂණයන් සහ අලුත් අවි රැසක්ම හඳුන්වා දුන් කාල සමයකි.ඉන් සමහර නිෂ්පාදනය කල යුද්ධ සමයේදී භාවිතා කල අතර සමහරක් සැලසුම්වලට පමණක් සීමාවූයේ යුද්ධය කෙටි කාලයකින් අවසන් වීම නිසාය.(විශේෂයෙන්ම ජර්මනිය පරාජය වීම)[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/sPHN2SX.jpg[/IMG][/CENTER] [SIZE="3"]නාසීන් වඩාත් කාර්යක්ෂක මාරාන්තික අවි සැලසුම් කලේ සහ නිපදවූයේ ලෝකය යුද්ධයේ අවසන් කාලයේය.නමුත් ඉන් සමහරක් අවි ප්‍රමාණවත් තරම් සංඛ්‍යාවලින් නිපදවීමට නොහැකිවීමත් ඔවුන්ගේ පරාජයට හේතුවිය.ජර්මනිය යනු දෙවන ලෝක යුද්ධයට පෙර පටන් විද්‍යා තාක්ෂණික ක්ෂේත්රයෙන් වෙනත් රටවලට නොදෙවෙනි ජාතියකි.හමුදා තාක්ෂණය සම්බන්ධ ඔවුන්ගේ ඥාණය ඉතා විශිෂ්ඨ විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/QjsPB9j.jpg[/IMG][/CENTER] [SIZE="3"]නාවික සටන්වලදී,පහත හැකියාවන් සහිත සබ්මැරීන නිපදවන්නට ජර්මනිය ක්‍රියා කලේය. -මුර සංචාරවලදී සම්පුර්ණයෙන්ම ජලයේ ගිලී යාමේ හැකියාව -පරික්ෂකය(periscope) වෙනුවට දියුණු කරන ලද සෝනාර් තාක්ෂණයක් යොදාගෙන සතුරන් ඉලක්ක කිරීමේ හැකියාව -පළමුවරට විදුලියෙන් ක්‍රියාත්මක ටෝර්ෆිඩෝ භාවිතා කිරීම.එහිදී වෙනත් ටෝර්පිඩෝ වල මෙන් පිටුපසින් බුබුළු පිටවීමක් සිදු නොවන අතර සබ්මැරීනයේ දිශාව ටෝර්පිඩෝව ගමන් කරද්දී පසුපසින් නැගෙන දියබුබුලුවලින් සොයාගත නොහැකිවිය. -මිත්‍ර පාර්ශ්වික හමුදාවන්හි ගුවන් යානා අධෝරක්ත සෙවුම් පහන් යොදාගැනීමේදී නොපෙනී සිටින්නට ඔවුන් සබ්මැරීනවල බඳේ විශේෂ ආලේපයක් ගැල්වූහ.[/SIZE] [SIZE="3"]මෙය ජර්මානුවන් ජීවත්වූ කාලයට වඩා ඉදිරියෙන් සිතූ ජාතියක් බවට හෙළිකරන්නේ රේඩාර් අවශෝෂණය කරගන්නා ආලේප සහිත නූතන ගුවන් යානා කරළියට පැමිණියේද ඊට බොහෝ කාලයකට පසුව වීම නිසාය.තම පෙට්ට්‍රෝලියම් අවශ්‍යතාවයන් සඳහා ආනයනික බොරතෙල් මත යැපීම අවම කිරීමට ජර්මානුවන් ගල් අඟුරු යොදාගෙන කෘත්‍රීම ඉන්ධන පවා නිපදවා තිබේ.එසේම යුද්ධයේ මුල් සමයේ ජර්මන් බෝම්බ හෙලන ගුවන් යානා රාත්‍රී කාලයේ මෙහෙයුම් වල යෙදුනේ ඒවාහි සවිකල රේඩියෝ සම්ප්‍රේෂක සහ ප්‍රතිග්‍රාහක සහිතව වන අතර එම තාක්ෂණය ඔවුන්ගේ සතුරු ප්‍රදේශවල පහසුවෙන් යාත්‍රා කිරීමට මාර්ගය සොයා දුන්නේය.මෙය වර්තමානයේ පාවිච්චි කරන ගෝලීය පිහිටුම් පද්ධතිය හෙවත් GPS තාක්ෂණයේ පුර්වගාමියාද වේ.දෙවන ලෝක යුද සමයේ පළමු වසර කිහිපය තුල ජර්මනියේ මෙම තාක්ෂණය හා සමකල හැකි කිසිවක් මිත්‍ර පාර්ශ්වික රටවලට නොතිබිණි.[/SIZE] [SIZE="3"]යුද්ධය දැනටමත් තමන් දිනා ඇතැයි සිතූ හිට්ලර් අවි සංවර්ධනය සම්බන්ධව අඩු බරක් තැබීය.නමුත් පසුකාලයේ යුද්ධය ඔවුන්ට එරෙහිව එද්දී ජර්මනිය ඉතා දියුණු අවි නිෂ්පාදනයට යොමුවිය.මෙම විශ්මිත අවි සංග්රාම භූමියට එන්නට ප්‍රමාද වීම නිසා ජර්මනියට පරාජය වන්නට සිදුවිය.එහිදී ඔවුන් නිපදවූ වී-2(V-2) රොකට්ටුව තරම් සුපිරි ,බලගතු අවියක් මිත්‍ර පාර්ශ්විකයන් සතු නොවීය.ඔවුන් නිපදවූ බොහොමයක් අවි එම කාල සමයේ ඉතාම නවීන ඒවා වූ අතර දශක ගණනක් තිස්සේ වෙනත් රටවල් නිපදවූ අවි පරයා ගියෝය.මෙම ලිපියෙන් විමසා බැලෙන්නේ ඔවුන්ගේ එම විශ්මිත අවි එකතුවෙන් වඩාත් අවදානය දිනාගත් අවි කිහිපයක් පමණි.[/SIZE] [CENTER][SIZE="4"][B]විශ්මිත අවි අංක 01 - Vampire Vision [/B][/SIZE][/CENTER] [SIZE="3"]Sturmgewehr 44 යනු නූතන M-16 සහ AK-47 යන අවිවලට සමාන ප්‍රථම assault තුවක්කුවයි(ස්වයංක්‍රීයව හෝ අර්ධ ස්වයංක්‍රීයව වෙඩි තැබිය හැකි Sub-machine gun එකක් ඇසුරින් නිපද වූ සැහැල්ලු අවියකි).ZG 1229 නමින් හඳුන්වන මෙහි කේත නාමය Vampir නම් විය.අධෝරක්ත දර්ශන නැරඹීමට හැකි ලෙස නිපදවු මෙම රයිෆලය සැඟවුණු වෙඩික්කරුවෙකුවන්ට(snipers) රාත්‍රී කාලයේ භාවිතා කල හැකිවිය.මෙම අවිය දෙවන ලෝක යුද්ධයේ අවසන් මාස කිහිපයේදී භාවිතා කල අතර රාත්තල් 5ක් බරින් යුක්ත විය.සෙබලාගේ පිටුපස එල්ලාගෙන යාමට සකස් කර තිබූ බැටරිය සහිත ඇසුරුම රාත්තල් 30ක බරින් යුක්ත වූ අතර එය රයිෆලය සමග සම්බන්ධ වී තිබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/flnEQSj.jpg[/IMG] [IMG]http://i.imgur.com/cC7ltEA.jpg[/IMG] [B][SIZE="4"]විශ්මිත අවි අංක 02 - Shooting Around Corners[/SIZE][/B][/CENTER] [SIZE="3"]සතුරාට මුහුණ නොදී කොනක සිට වෙඩි තැබීමට හැකි ලෙස නිර්මාණය කල අවියකි.මෙවැනි ආකාරයේ තුවක්කුවක් වන්නේ "Der Gebone Lauf" (The Curved Barrel) නම් අවියයි.එය දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ නිපදවා තිබේ.පහත දක්වා තිබෙන්නේ ජර්මනියේ MP44 7.92 x 33 mm (7.92 Kurz)අවියකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/QxRaSQ3.jpg[/IMG] [IMG]http://i.imgur.com/bRZI2Sn.jpg[/IMG] [IMG]http://i.imgur.com/YInxyyJ.jpg[/IMG] [B][SIZE="4"]විශ්මිත අවි අංක 03 - Super-Heavy Tanks[/SIZE][/B][/CENTER] [SIZE="3"]ජර්මන් ඉංජිනේරුවන් අධි බරැති යුද ටැංකි මාදිලි ගණනාවක් සම්බන්ධව සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම සදහා තම අවදානය යෙදවීය.ක්‍රියාත්මක තත්ත්වයේ පැවති බරින් වැඩිම ජර්මන් යුද ටැංකිය වූයේ Panzerkampfwagen VIII Maus ("Mouse") යන්නයි.මෙහි බර ටොන් 180 පමණ විය.නමුත් එතරම් දැවැන්තයෙක් ගෙන යාමට එහි එන්ජිම ප්‍රබල නොවූ අතර අපේක්ෂා කල වේගය වූ පැයට කි.ලෝ. 20 වෙනුවට ඊට ලගාවීමට ලැබුණේ පැයට කි.ලෝ. 13කට පමණි.එසේම මෙම ටැංකියට පාලම් හරහා ගමන් කිරීම පවා අපහසුවිය.නමුත් මෙම දැවැන්තයාට ගැඹුරු ජලයේ විශේෂයෙන් ගංගාවල පතුල ඔස්සේ ගමන් කල හැකි විය.ඒ සඳහා වෙනත් යුද ටැංකියකද සහාය අවශ්‍ය වූ අතර එය මගින් මෙම දැවැන්තයාට වයරයක් ඔස්සේ විදුලි බලය සැපයීය.ඒ තුල තිබූ උපකරණයකින් කාර්ය මණ්ඩලයට වාතය සැපයුණු අතර යුද ටැංකියට අඩි 45ක් පමණ ගැඹුරේ කිමිදී ගමන් කිරීමේ හැකියාව තිබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Hcam3Zf.jpg[/IMG] [IMG]http://i.imgur.com/EQ6SFnI.jpg[/IMG] [IMG]http://i.imgur.com/TE8Gnsr.jpg[/IMG] [IMG]http://i.imgur.com/tRfYSIx.jpg[/IMG] [IMG]http://i.imgur.com/tr1SHMs.jpg[/IMG] [IMG]http://i.imgur.com/xw9U4yZ.jpg[/IMG] [IMG]http://i.imgur.com/uvuqyQD.jpg[/IMG] [IMG]http://i.imgur.com/DUA83Fo.jpg[/IMG][/CENTER] [SIZE="3"]තවත් ජර්මන් අධි බරැති අතිවිශාල යුද ටැංකියක් වුයේ Landkreuzer P. 1000 "Ratte"ය. Krupp සමාගමේ අධ්‍යක්ෂක Edward Grotte ගේ යෝජනාවක්(1942 වසරේදී) වු මෙම දැවැන්තයා සැලසුම් කර තිබුණේ මෙට්‍රික් ටොන් 1000ක බරකින් යුක්ත වන පරිදිය.එය Panzer VIII "Maus" යුද ටැංකියකට වඩා බෙහෙවින් විශාල විය.මීට ඇඩොල්ෆ් හිට්ලර්ගේ අනුමැතිය ලැබුණද 1943 වසරේ මුල් කාලයේදී ඇල්බර්ට් ස්පීර් විසින් මෙම ව්‍යාපෘතිය අවලංගු කරන ලදි.මීටර් 35ක් දිගකින් ,මීටර් 14ක පළලින් සහ මීටර් 11ක උසකින් යුක්ත වන සේ සැලසුම් කර තිබූ මෙම දැවැන්තයා තුල 20 වැඩි පිරිසකට ගමන් කල හැකිවිය.ප්‍රධාන කාලතුවක්කු 2ක් සහ තවත් ද්වීතියික අවි 4ක් පමණ එහි අඩංගු කර තිබිණි.මෙම ටැංකිය බලගැන්වූයේ යූ බෝට් නම් ජර්මන් සබ්මැරීනවල තිබූ එන්ජින් 4කිනි. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/IteF31N.jpg[/IMG] [IMG]http://i.imgur.com/wIbqgnf.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ජර්මනියේ ටයිගර් යුධ ටැංකිය දෙවන ලෝක යුද සමයේ විකසනය වූ අයුරු[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/4LlXjv2.jpg[/IMG] [B][SIZE="4"]විශ්මිත අවි අංක 04 - The Walking Tank - ඇවිදින ටැංකිය හෙවත් බිම්බෝම්බ නසන්නා[/SIZE][/B][/CENTER] [SIZE="3"]බිම්බෝම්බ ඉවත් කරන වාහනයක්(MinenRaumers) වූ මෙය 1944 වසරේදී Krupp සමාගම විසින් නිපදවු මූලාකෘතියකි.ටොන් 130ක් බරින් යුක්ත මෙය මධ්‍යයෙන් සම්බන්ධ කල කොටස් 2කින් යුක්ත විය.මෙහි රෝදවල විෂ්කම්භය මීටර් 2.7ක් විය.මෙහි ඉදිරිපස සහ පිටුපස කොටස් වෙනස් පථවල ගමන් කලහ.බෝම්බ ඉවත් කිරීම පළල පැත්තෙන් සිදුවිය.එහි දෙපසම Maybach HL90 මෝටර්වලින් බල ගැන්විණි.දෙවන ලෝක යුද්ධය අවසානයේදී මෙම විශ්මිත යන්ත්‍රය එ.ජනපද හමුදා අතට පත්විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/EPvgvrW.jpg[/IMG] [IMG]http://i.imgur.com/gFjGl9z.jpg[/IMG] [IMG]http://i.imgur.com/mJlm4GM.jpg[/IMG] [SIZE="3"]තවත් බිම්බෝම්බ නාශක යන්ත්‍රයක්.මෙය 1942 සමයේ දියුණු කරන ලද්දේ Alkett, Krupp සහ Mercedes-Benz[/SIZE] [IMG]http://i.imgur.com/lM3WO8H.jpg[/IMG] [IMG]http://i.imgur.com/V68LE5r.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම අපුර්වතම යන්ත්‍රය බර අවියක් සහිත වු අතර එහි කුටිය එන්ජින් මැදිරියක්,සෙබලුන්ට වෙනම මැදිරියක්ද සහිතවිය.අවිය පැන්සර් 1 යුද ටැංකියේ(ප්‍රධාන අවිය )භාවිතා කල MG34 එකකි.යන්ත්‍රයේ සන්නාහය මි.මී. 20-40 අතර විය.පහල කොටසට බිම්බෝම්බ වලට ඔරොත්තු දිය හැකි මි.මී.80 ඝණකම සන්නාහයක් තිබිණි.පිටුපස තිබෙන කුඩා රෝදය මගින් යා යුතු දිශාව තීරණය කෙරිණි.මෙම රෝදවලට ලෝහමය ලාඩම් සවිකර තිබෙන්නේ බිම්බෝම්බවලට ප්‍රතිරෝධය දැක්වීමටයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/peMRAID.jpg[/IMG] [IMG]http://i.imgur.com/KSbUrKY.jpg[/IMG] [B][SIZE="4"]විශ්මිත අවි අංක 05 - ලොව ප්‍රථම කෲස් මිසයිලය[/SIZE][/B][/CENTER] [SIZE="3"]Fieseler Fi 103 එසේත් නැතිනම් V-1 යන හුරුපුරුදු නමින් හඳුන්වන්නේ ජර්මනියේ නිපදවූ දිගු දුර මිසයිලයකි(vergeltungswaffe/vengeance weapon).එය ලොව පළමු කෲස් මිසයිලයයි.ජෙට් එන්ජිමකින් බලය ලබා ගන්නා V-1 අවිය රාත්තල් 1875ක පුපුරණ ද්‍රව්‍ය අඩංගු ශීර්ෂයක්ද සහිත අතර ගමන් කල හැකි දුර ප්‍රමාණය සැතපුම් 125කි.මෙහි පළමු වැන්න නෝමැන්ඩි ආක්‍රමණය සිදුවූ 1944 ජූනි මස 13 දා බ්‍රිතාන්‍යය ඉලක්ක කරගෙන දියත් කරන ලදි.මෙම මිසයිල දියත් කලේ වන වැස්මක් සහිත භූමිවල සිටය.නමුත් මිසයිල දියත් කරන අට්ටාල අහසේ සිට හොඳින් දර්ශනය වන නිසා මිත්‍ර පාර්ශ්වික හමුදාවලට ඒවා බෝම්බ දමා විනාශ කිරීමට තිබෙන හැකියාව වැඩි නිසා ජර්මන් හමුදාව මෙම මිසයිල තැනින් තැනට ඉක්මණින් ප්‍රවාහනය කල හැකිසේ නිර්මාණය කල අතර ඒවා ප්‍රංශයේ Pas-de-Calais ප්‍රදේශයේ තැනින් තැනට ගෙන යමින් ප්‍රහාර එල්ල කරන ලදි. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/SDpvvKv.jpg[/IMG] [IMG]http://i.imgur.com/P3MSgIT.jpg[/IMG] [SIZE="3"]V-1 මිසයිල දියත් කරන රැම්පය බ්‍රිතාන්‍යයේ ඩක්ස්ෆෝඩ් හි කෞතුකාගාරය භූමියේ නැවත නිර්මාණය කර ඇති අයුරු.[/SIZE] [IMG]http://i.imgur.com/MQHOBbh.jpg[/IMG][/CENTER] [SIZE="3"]ජර්මනිය විසින් V-1 මිසයිල 9250ක් ලන්ඩනය ඇතුලු බ්‍රිතාන්‍යයේ නගර කිහිපයක් ඉලක්ක කරගෙන දියත් කරන ලදි.නමුත් ඒවායින් 2500 අඩු ප්‍රමාණයක් ඉලක්කවලට පතිත විය.අනෙක් මිසයිල ගුවන් යානා නාශක තුවක්කු,ප්‍රහාරක ගුවන් යානා සහ ගුවන් බැලුන්වල සිට වෙඩි තැබීමෙන් විනාශ කරන ලදි.නමුත් 1945 මාර්තු මාසයේ මිසයිල දියත් කරන ස්ථාන මිත්‍ර පාර්ශ්වික හමුදා අල්ලා ගන්නා තෙක් ජර්මානුවන් බ්‍රිතාන්‍යය සහ යුරෝපා මහද්වීපයේ Antwerp ආදී අනෙකුත් නගර වෙත මිසයිල ප්‍රහාර දියත් කරන ලදි.[/SIZE] [SIZE="3"]මෙම V-1 මිසයිලයට සමාන අවියක් ජපානයේද නිෂ්පාදනය කෙරිණි.එය ජෙට් බලයෙන් ගුවන් ගතවන මරාගෙන මැරන යානයක් වූ Yokosuka MXY-7 Ohka(Kamikaze) හෙවත් Baka ය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/1ktl2Pm.jpg[/IMG] [IMG]http://i.imgur.com/ilos5LI.jpg[/IMG] [IMG]http://i.imgur.com/1UcJ2on.jpg[/IMG] [/CENTER] [SIZE="3"][CENTER]Kamikaze යානාවක් වරක් U.S.S. "Essex"නෞකාවේ ගැටිණි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/9QPEcea.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkRed"][B]ත්‍රෙඩ් එකක පළ කල හැකි උපරිම characters සංඛ්‍යාව වන 20000 ඉක්මවා යෑම නිසා සම්පුර්ණ ලිපියම මෙම ත්‍රෙඩ් එකේ පළ කරන්නට අපහසුය:( .ඒ නිසා ලිපිය කොටස් දෙකක් ලෙස පළකරමි :) .[/B][/COLOR][/SIZE] [CENTER][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1710871"]දෙවන කොටස[/URL][/CENTER] Source:[URL="http://www.darkroastedblend.com/"]Darkroastedblend.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom