Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවන ලෝක යුද්ධයේ සැඟවුණු වීරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන ලෝක යුද්ධයේ සැඟවුණු වීරයා

දෙවන ලෝක යුද්ධයේ සැඟවුණු වීරයා

නාසීන්ගෙන් දරුවන් 669 ක් බේරාගත් උදාරතර මෙහෙයුම

1998 වර්ෂයේ දිනක ලන්ඩනයේ බීබීසී සේවයේ මැදිරියකට එක්තරා පිරිසක් කැඳවනු ලැබිණ. ඒ කිසියම් වැඩසටහනක් පටිගත කරනු පිණිසය. මැදිරියේ අසුන් ගෙන සිටි පිරිස අතර සුදුවන් කෙස් කළඹක් හා උපශාන්ත මුහුණක් හිමි 89 හැවිරිදි පුද්ගලයකු ද සිටියේය. තමන් කැඳවනු ලැබුවේ කුමක් අරබයා ද මේ පටිගත කරන වැඩසටහන කුමක්ද ආදී කිසිවක් මේ පිරිස දැනගෙන සිටියේ නැත. පටිගත කිරීම ඇරඹිණ. වියපත් කාන්තාවක් ප්‍රේක්ෂකාගාරය මැදින් ඇවිද විත්, ඉතා පැරණි දුර්වර්ණ වූ බී්රෆ් කේසයක් නිවේදිකාවට භාර දෙන ලද්දේය. නිවේදිකාව එය විවෘත කොට ඉන් එළියට ගත්තේ දිරාපත්ව ගිය ලිය කියවිලි තොගයකි. සමීප රූපයකට හසුවන එම ලියවිලිවල ඇත්තේ කිසියම් පිරිසකගේ නම් සහ විස්තර සමූහයක් බැව් ප්රේක්ෂකයනට හඳුනාගත හැකි විය. ඉන්පසු නිවේදිකාව මෙසේ වැඩසටහන ආරම්භ කළාය.

'මා අතේ දැන් තිබෙන්නේ නාමාවලියක් බව ඔබට පෙනෙනවා ඇති. එය කිසියම් දරුවන් පිරිසකගේ නම් සහ විස්තර සමූහයක්. මා දැන් ඉන් එක් නමක් ප්‍රකාශ කරනවා.'යි පවසන ඇය ඉන් එක් නමක් නිවේදනය කළාය.

'වේරා ඩියමන්ට්. දැන් වේරා ග්‍රිෆින් මහත්මිය. කරුණාකර නැගී සිටින්න'

අර කළින් කියූ වියපත් මහල්ලාගේ වම්පසින් සිටි කාන්තාවක් නැගී සිටියාය.

'ග්‍රිෆින් මහත්මිය, ඔබේ දකුණුපසින් සිටින්නේ ඔබේ ජීවිතය බේරා ගත් නිකොලස් වින්ටන් මහත්මයායි.'යි නිවේදිකාවගේ හඬ ඇසූ ග්‍රිෆින් මහත්මිය ඉන් මහත් කම්පනයකට පත් වූ බව සැඟවිය නොහැකි විය. තමන් මහා සංහාරයකින් ගැලවීමට තරම් වාසනාවන්ත වූ බව දැන සිටියත් තමන් ගළවා ගත් දෙවියන් වහන්සේ කවුදැයි මේ වනතුරු ඇය දැන සිටියේ නැත. ඉන්පසු එළඹියේ සැබැවින්ම ඉතා සංවේදී අවස්ථාවකි. ග්‍රිෆින් මහත්මිය මහල්ලා බදා වැළඳ හඬමින් ඔහුගේ දෑත් සිප ගත්තාය. නිකොලස් වින්ටන්ගේ දෑස් ද කඳුලෙන් බර වී තිබිණි. එම හැඟීම්බර අවස්ථාවේ නිවේදිකාව නැවත කටහඬ අවදි කළාය.

'කරුණාකර සියලු දෙනා නැගී සිටින්න. මේ ඔබ සමඟ සිටින්නේ ඔබලා සැවොම මරණයෙන් බේරාගත් පුද්ගලයායි.'

ඉන්පසු උදා වූයේ මනුෂ්‍යත්වය උතුරා ගිය අවස්ථාවක් විය. සියලු දෙනාම මේ උදාර මනුෂ්‍යයා හමුවේ තම ප්‍රණාමය පුද කළහ. තමන් මේ නිදහසේ ජීවත්ව සිටින්නේ මේ මනුෂ්‍යයා තම ජීවිතය පරදුවට තබා කළ මනුෂ්‍යත්වයේ ඉහළම පරිත්‍යාගය නිසා බව ඔවුන් කඳුලෙන් බරව කියා සිටියහ. වසර 50 කට අධික කාලයක් සැඟව තිබූ මේ රහස අනාවරණය වූ මොහොත එය විය. නිකොලස් වින්ටන් නම් මේ මනුෂ්‍යයාට ද එය ඉතා හැඟුම්බර අවස්ථාවක් විය. That’s the Life නම් බීබීසීය විසින් විකාශය කරන ලද එම වැඩසටහනෙන් මේ මනුෂ්‍යත්වයේ උදාර මෙහෙයුම වසර 50 කට පසු ප්‍රථම වරට ලෝකය හමුවේ අනාවරණය විය. වින්ටන් උපත ලබන්නේ 1909 මැයි 19 දින ලන්ඩනයේ හැම්ප්ස්ටෙඩ්හිදීය. බැංකු නිලධාරියකු ලෙස රැකියාව කරන ඔහු 1938 නත්තල් නිවාඩුවට සිය ප්‍රියතම විනෝදාංශය වූ හිම ක්‍රීඩාවේ යෙදෙනු පිණිස ස්විට්සර්ලන්තයට පැමිණෙන්නට සැළසුම් කර සිටියද එය අවලංගු කර ඒ වෙනුවට පැරගුවේ වෙත පැමිණෙන්නේ සිය මිතුරකු වූ චෙකොස්ලොවැකියාවේ සරණාගතයන් පිළිබඳ බ්‍රිතාන්‍ය කමිටුවේ සේවය කරන මාර්ටින් බ්ලේක්ගේ ඉල්ලීමක් නිසාය. ඒ වනවිට චෙකොස්ලොවැකියාව හිට්ලර් විසින් යටත් කර ගැනීමේ ආසන්න තත්ත්වයක් තිබූ අතර එහි ජනතාව විශේෂයෙන් යුදෙව් ජාතිකයන් ඉතා අවදානම් අවස්ථාවක සිටියහ. බ්ලේක්ගේ ඉල්ලීම වූයේ යුදෙව් ජනතාවගේ ආරක්ෂාව හා සුබසාධනය වෙනුවෙන් කරන ක්‍රියාකාරකම්වලට කමිටුවට සහාය වීමය. වින්ටන් ඒ සඳහා වහාම ඒක පුද්ගල සංවිධානයක් තමාම පිහිටුවා ගත් අතර නාසීන්ගේ තර්ජනයට ලක්ව සිටින යුදෙව් පවුල්වල දරුවන් බේරා ගැනීම පිණිස ඉක්මණින් ක්‍රියාත්මක විය. එහි කාර්යාලය වූයේ වෙන්ස්ලස් චතුරශ්‍රයේ ඔහු නැවතී සිටි හෝටලයේ කෑම මේසයයි. 1938 නොවැම්බරයේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සමුළුවේ සම්මත වූ යෝජනාවක් අනුව අවුරුදු 17 ට අඩු සරණාගතයන්ට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවසර දෙන ලද්දේය. ඒ වනවිට පැරගුවේ නාසි ආක්‍රමණය ආසන්නයේ තිබූ අතර සිය දරුවන් රටින් පිටුවහල් කිරීමේ ලැයිස්තුවට ඇතුළත් කර ගැනීමට දෙමව්පියන් වැල නොකැඩී වින්ටන්ගේ කාර්යාලය වෙත ඇදෙන්නට වූහ. (මේ දෙමවුපියන්ට සිය ආදරණීය දරුවන් නැවත කවදාවත් දැක ගැනීමට හැකි වූයේ නැත. පසුව නාසීන් විසින් ඔවුන් මරණයේ කඳවුර වූ අවුට්ස්විච් වෙත රැගෙන යන ලදහ. ඔවුන් එයින් යළි පිට වූයේ නැත.) -එය ඉතා අසීරු කාර්යයක් විය. සියලු දෙනාටම ප්‍රමුඛතාවය අවශ්‍ය වී තිබුණි.' වින්ටන් පසුව පැවසීය.

වින්ටන් වහාම ආපසු ලන්ඩනයට පැමිණ සරණාගතයන් බ්‍රිතාන්‍යයට භාර ගැනීමේ කටයුතු සැළසුම් කොට පෙරළා පැරගුවේ වෙත පැමිණියේය. ආපසු පැමිණි වින්ටන් වහාම දිවා රෑ නොතකා දරුවන් රටින් පිට කිරීම පිණිස බ්‍රිතාන්‍ය චෙකොස්ලොවැකියා සරණාගත කමිටුවේ හා චෙකොස්ලොවැකියා ට්‍රැවල් ඒජන්සියක් හා කතා කොට දරුවන් ප්‍රවාහනය කිරීම සැළසුම් කළේය. එක් එක් දරුවන් සඳහා බ්‍රිතාන්‍ය කැපකරු දෙමාපියන් සෙවීම අසීරු කටයුත්තක් විය. ප්‍රවාහන ගාස්තු සඳහා එක් දරුවකුට පවුම් 50 බැගින් සොයා ගත යුතු විය. ඒ සඳහා වත්කමක් නොමැති දෙමාපියන්ගේ දරුවන්ට වින්ටන් වියදම් දැරිය යුතු විය.

child1යුද්ධය චෙකොස්ලොවැකියාව දොරකඩට පැමිණ තිබිණි. ඒ වන විට වින්ටන් දරුවන් 669 දෙනකු දුම්රිය 08 කින් පැරගුවේ සිට ලන්ඩනයට ප්‍රවාහනය කිරීමට වින්ටන් සමත් වී සිටියේය. එකවර ප්‍රවාහනය කළ විශාලම සංඛ්‍යාව වූ දරුවන් 250 ක් රැගත් 9 වන දුම්රිය පැරගුවේ වෙතින් පිටත් වූයේ, බ්‍රිතාන්‍යය යුද්ධයට අවතීර්ණ වූ 1939 සැප්තැම්බර් 03 වැනි දිනය. එහෙත් එම දුම්රිය කිසිදා ලන්ඩනයට පැමිණියේ නැත. 'නිවේදනය නිකුත් වී පැය ගණනක් ඉක්ම ගියද එය පැමිණියේ නැත. පැරගුවේ දුම්රියපළෙන් පිටත් වූ සැණින් එය අතුරුදන් වී තිබිණි.' වින්ටන් පසුව පැවසීය. -කැපකරු දෙමාපියන් පවුල් 250 ක් ලිවර්පුල් වීදියේ දුම්රියපළට ඔවුන් භාර ගැනීම පිණිස පැමිණ සිටියහ. නමුත් දරුවන් 250 දෙනා පැමිණියේ නැත. දුම්රිය එක දවසක් කළින් පිටත් කිරීමට හැකි වූවා නම් ඔවුන් තවමත් අප අතර සිටිනු ඇත. එම පසුතැවිල්ල මරණය දක්වාම මා පෙළනු ඇත.' ඉන්පසු කිසිදු දරුවකුට චෙකොස්ලොවැකියාවෙන් පළා යැමට හැකි වූයේ නැත. චෙකොස්ලොවැකියානු දරුවන් 15000 කට අධික ප්‍රමාණයක් ඝාතනය කළ බව පසුව හෙළි විය. පැරගුවේ සිට දුම්රියෙන් ලිවර්පූල් වෙත පැමිණි දරුවන් 669 දෙනා තම සියලු විස්තර සහිත කාඩ්පත් ගෙල පැළඳ සිටියහ. තම කැපකාර දෙමාපියන්ගේ නම් හා ලිපිනයන් පවා වින්ටන් විසින් එහි සඳහන් කොට තිබුණි. දෙමාපියන් තම තමන්ට භාර වූ සරණාගත දරුවන් තම නිවෙස් කරා රැගෙන ගියහ. එතැන් පටන් ඔවුන්ගේ රට එංගලන්තය විය. එසේ නව ජීවිතයක් ඇරඹූ දරුවන් පසු කලෙක සමාජයේ කැපී පෙනෙන චරිත බවට පත් වූහ. නමුත් ඔවුනට තම සැබෑ දෙමව්පියන් යළි කිසිදාක දකින්නට ලැබුණේ නැත. ඔව්හු තම දරුවන්ගේ ජීවිත රකිනු පිණිස තම ජීවිත පුද කළහ. වින්ටන් ද දෙවැනි ලෝක යුද්ධයේ සැඟවුණු වීරයා එසේ මරණ කඳවුරුවලට නියම වූ දරුවන් 669 දෙනකුගේ ගැලවුම්කාර පියා බවට පත් වී සිටියේය.

2003 මාර්තු මාසයේදී නිකොලස් වින්ටන් වෙත මහ රැජන විසින් නයිට් නාමයක් පිරිනමන ලදී. එංගලන්ත පාර්ලිමේන්තුවේ හිටපු කම්කරු අමාත්‍ය ඩබ්ස් සාමිවරයා දුම්රියෙන් ලිවර්පූල් වෙත පැමිණි වින්ටන් විසින් ගලවා ගත් චෙකොස්ලොවැකියානු දරුවකු විය. එදා ඔහු සය හැවිරිදි වියේ පසු වූ දරුවෙකි. බීබීසී මැදිරියේදී ඔහු හැඟීම්බරව පැවසුවේ, -දෙවියන් යනු ඔහුයි.' යනුවෙනි. වින්ටන්ගේ භාර්යාව වූ ග්‍රේටාට අහම්බෙන් හමු වූ පැරණි හම් බෑගය නොවන්නට මේ උදාර පුරුෂයාගේ මනුෂ්‍යත්වය ලෝකයට අනාවරණය නොවන්නට ඉඩ තිබුණි. 'මට කිසි දිනෙක මෙය හෙළි කරන්නට අවශ්‍ය වූයේ නැහැ. මා බේරා ගත් දරුවන් අද කුමන සමාජ තත්ත්වවල සිටිනාවාද? අතීතය හෙළි කර ඔවුන්ට අගෞරව කරන්න මා සිතුවේ නැහැ. අවුරුදු 50 ක්ම මගේ බිරිඳටවත් මේ සිද්ධිය කීවේ නැහැ. ඇයට අහම්බෙන් මේ රහස හමු නොවන්නට මා කිසිදාක මෙය හෙළි කරන්නේ නැහැ.' යි මේ උදාර මිනිසා පැවසීය.

සර් නිකොලස් වින්ටන් 2015 ජූලි මස 01 දින මිය යන විට 106 වැනි වියේ පසුවිය. ඔහු එක්සත් රාජධානියේ ස්ලව්හි වෙක්ස්හෑම් රෝහලේදී සැනසිලිදායක ලෙස අවසන් නින්දට පිවිසෙන විට දියණිය බාබරා හා මුණුපුරන් දෙදෙනා ඔහු සමඟ සිටියහ. 'ඔබ දේවදූතයෙක්ව ඔහු වෙත පැමිණෙන තෙක් දෙවියන් වහන්සේ බලා සිටිනවා' වින්ටන්ගේ මුණුබුරු ස්ටෆොන් වොට්සන් පැවසූ දෙය සර් නිකොලස් වින්ටන් අවසන් වරට ශ්‍රවණය කළ වදන් විය.

[YOUTUBE]6_nFuJAF5F0[/YOUTUBE]

Source : Divaina

[QUOTE="Sam Rock, post: 23434981, member: 527616"] [b]දෙවන ලෝක යුද්ධයේ සැඟවුණු වීරයා[/b] [SIZE="5"][B]දෙවන ලෝක යුද්ධයේ සැඟවුණු වීරයා[/B][/SIZE] [SIZE="4"][B]නාසීන්ගෙන් දරුවන් 669 ක් බේරාගත් උදාරතර මෙහෙයුම [/B][/SIZE] [IMG]https://1.bp.blogspot.com/-yWXu-W5Ka3o/WysA8aHxKmI/AAAAAAAADkE/4DaQXovYOzAJyFb7-Fh5KvetvyAb4Y-XQCLcBGAs/w800-h800/sir-nicholas-winston-thumbnail.jpg[/IMG] [IMG]https://www.ntdtv.co.kr/assets/uploads/2018/06/5642b3d273242b6ad990c9065d4ee9fc-e1528883386766.jpg[/IMG] [SIZE="4"][B]1998 වර්ෂයේ දිනක ලන්ඩනයේ බීබීසී සේවයේ මැදිරියකට එක්තරා පිරිසක් කැඳවනු ලැබිණ. ඒ කිසියම් වැඩසටහනක් පටිගත කරනු පිණිසය. මැදිරියේ අසුන් ගෙන සිටි පිරිස අතර සුදුවන් කෙස් කළඹක් හා උපශාන්ත මුහුණක් හිමි 89 හැවිරිදි පුද්ගලයකු ද සිටියේය. තමන් කැඳවනු ලැබුවේ කුමක් අරබයා ද මේ පටිගත කරන වැඩසටහන කුමක්ද ආදී කිසිවක් මේ පිරිස දැනගෙන සිටියේ නැත. පටිගත කිරීම ඇරඹිණ. වියපත් කාන්තාවක් ප්‍රේක්ෂකාගාරය මැදින් ඇවිද විත්, ඉතා පැරණි දුර්වර්ණ වූ බී්රෆ් කේසයක් නිවේදිකාවට භාර දෙන ලද්දේය. නිවේදිකාව එය විවෘත කොට ඉන් එළියට ගත්තේ දිරාපත්ව ගිය ලිය කියවිලි තොගයකි. සමීප රූපයකට හසුවන එම ලියවිලිවල ඇත්තේ කිසියම් පිරිසකගේ නම් සහ විස්තර සමූහයක් බැව් ප්රේක්ෂකයනට හඳුනාගත හැකි විය. ඉන්පසු නිවේදිකාව මෙසේ වැඩසටහන ආරම්භ කළාය. 'මා අතේ දැන් තිබෙන්නේ නාමාවලියක් බව ඔබට පෙනෙනවා ඇති. එය කිසියම් දරුවන් පිරිසකගේ නම් සහ විස්තර සමූහයක්. මා දැන් ඉන් එක් නමක් ප්‍රකාශ කරනවා.'යි පවසන ඇය ඉන් එක් නමක් නිවේදනය කළාය. 'වේරා ඩියමන්ට්. දැන් වේරා ග්‍රිෆින් මහත්මිය. කරුණාකර නැගී සිටින්න' අර කළින් කියූ වියපත් මහල්ලාගේ වම්පසින් සිටි කාන්තාවක් නැගී සිටියාය. 'ග්‍රිෆින් මහත්මිය, ඔබේ දකුණුපසින් සිටින්නේ ඔබේ ජීවිතය බේරා ගත් නිකොලස් වින්ටන් මහත්මයායි.'යි නිවේදිකාවගේ හඬ ඇසූ ග්‍රිෆින් මහත්මිය ඉන් මහත් කම්පනයකට පත් වූ බව සැඟවිය නොහැකි විය. තමන් මහා සංහාරයකින් ගැලවීමට තරම් වාසනාවන්ත වූ බව දැන සිටියත් තමන් ගළවා ගත් දෙවියන් වහන්සේ කවුදැයි මේ වනතුරු ඇය දැන සිටියේ නැත. ඉන්පසු එළඹියේ සැබැවින්ම ඉතා සංවේදී අවස්ථාවකි. ග්‍රිෆින් මහත්මිය මහල්ලා බදා වැළඳ හඬමින් ඔහුගේ දෑත් සිප ගත්තාය. නිකොලස් වින්ටන්ගේ දෑස් ද කඳුලෙන් බර වී තිබිණි. එම හැඟීම්බර අවස්ථාවේ නිවේදිකාව නැවත කටහඬ අවදි කළාය. 'කරුණාකර සියලු දෙනා නැගී සිටින්න. මේ ඔබ සමඟ සිටින්නේ ඔබලා සැවොම මරණයෙන් බේරාගත් පුද්ගලයායි.' ඉන්පසු උදා වූයේ මනුෂ්‍යත්වය උතුරා ගිය අවස්ථාවක් විය. සියලු දෙනාම මේ උදාර මනුෂ්‍යයා හමුවේ තම ප්‍රණාමය පුද කළහ. තමන් මේ නිදහසේ ජීවත්ව සිටින්නේ මේ මනුෂ්‍යයා තම ජීවිතය පරදුවට තබා කළ මනුෂ්‍යත්වයේ ඉහළම පරිත්‍යාගය නිසා බව ඔවුන් කඳුලෙන් බරව කියා සිටියහ. වසර 50 කට අධික කාලයක් සැඟව තිබූ මේ රහස අනාවරණය වූ මොහොත එය විය. නිකොලස් වින්ටන් නම් මේ මනුෂ්‍යයාට ද එය ඉතා හැඟුම්බර අවස්ථාවක් විය. That’s the Life නම් බීබීසීය විසින් විකාශය කරන ලද එම වැඩසටහනෙන් මේ මනුෂ්‍යත්වයේ උදාර මෙහෙයුම වසර 50 කට පසු ප්‍රථම වරට ලෝකය හමුවේ අනාවරණය විය. වින්ටන් උපත ලබන්නේ 1909 මැයි 19 දින ලන්ඩනයේ හැම්ප්ස්ටෙඩ්හිදීය. බැංකු නිලධාරියකු ලෙස රැකියාව කරන ඔහු 1938 නත්තල් නිවාඩුවට සිය ප්‍රියතම විනෝදාංශය වූ හිම ක්‍රීඩාවේ යෙදෙනු පිණිස ස්විට්සර්ලන්තයට පැමිණෙන්නට සැළසුම් කර සිටියද එය අවලංගු කර ඒ වෙනුවට පැරගුවේ වෙත පැමිණෙන්නේ සිය මිතුරකු වූ චෙකොස්ලොවැකියාවේ සරණාගතයන් පිළිබඳ බ්‍රිතාන්‍ය කමිටුවේ සේවය කරන මාර්ටින් බ්ලේක්ගේ ඉල්ලීමක් නිසාය. ඒ වනවිට චෙකොස්ලොවැකියාව හිට්ලර් විසින් යටත් කර ගැනීමේ ආසන්න තත්ත්වයක් තිබූ අතර එහි ජනතාව විශේෂයෙන් යුදෙව් ජාතිකයන් ඉතා අවදානම් අවස්ථාවක සිටියහ. බ්ලේක්ගේ ඉල්ලීම වූයේ යුදෙව් ජනතාවගේ ආරක්ෂාව හා සුබසාධනය වෙනුවෙන් කරන ක්‍රියාකාරකම්වලට කමිටුවට සහාය වීමය. වින්ටන් ඒ සඳහා වහාම ඒක පුද්ගල සංවිධානයක් තමාම පිහිටුවා ගත් අතර නාසීන්ගේ තර්ජනයට ලක්ව සිටින යුදෙව් පවුල්වල දරුවන් බේරා ගැනීම පිණිස ඉක්මණින් ක්‍රියාත්මක විය. එහි කාර්යාලය වූයේ වෙන්ස්ලස් චතුරශ්‍රයේ ඔහු නැවතී සිටි හෝටලයේ කෑම මේසයයි. 1938 නොවැම්බරයේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සමුළුවේ සම්මත වූ යෝජනාවක් අනුව අවුරුදු 17 ට අඩු සරණාගතයන්ට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවසර දෙන ලද්දේය. ඒ වනවිට පැරගුවේ නාසි ආක්‍රමණය ආසන්නයේ තිබූ අතර සිය දරුවන් රටින් පිටුවහල් කිරීමේ ලැයිස්තුවට ඇතුළත් කර ගැනීමට දෙමව්පියන් වැල නොකැඩී වින්ටන්ගේ කාර්යාලය වෙත ඇදෙන්නට වූහ. (මේ දෙමවුපියන්ට සිය ආදරණීය දරුවන් නැවත කවදාවත් දැක ගැනීමට හැකි වූයේ නැත. පසුව නාසීන් විසින් ඔවුන් මරණයේ කඳවුර වූ අවුට්ස්විච් වෙත රැගෙන යන ලදහ. ඔවුන් එයින් යළි පිට වූයේ නැත.) -එය ඉතා අසීරු කාර්යයක් විය. සියලු දෙනාටම ප්‍රමුඛතාවය අවශ්‍ය වී තිබුණි.' වින්ටන් පසුව පැවසීය. වින්ටන් වහාම ආපසු ලන්ඩනයට පැමිණ සරණාගතයන් බ්‍රිතාන්‍යයට භාර ගැනීමේ කටයුතු සැළසුම් කොට පෙරළා පැරගුවේ වෙත පැමිණියේය. ආපසු පැමිණි වින්ටන් වහාම දිවා රෑ නොතකා දරුවන් රටින් පිට කිරීම පිණිස බ්‍රිතාන්‍ය චෙකොස්ලොවැකියා සරණාගත කමිටුවේ හා චෙකොස්ලොවැකියා ට්‍රැවල් ඒජන්සියක් හා කතා කොට දරුවන් ප්‍රවාහනය කිරීම සැළසුම් කළේය. එක් එක් දරුවන් සඳහා බ්‍රිතාන්‍ය කැපකරු දෙමාපියන් සෙවීම අසීරු කටයුත්තක් විය. ප්‍රවාහන ගාස්තු සඳහා එක් දරුවකුට පවුම් 50 බැගින් සොයා ගත යුතු විය. ඒ සඳහා වත්කමක් නොමැති දෙමාපියන්ගේ දරුවන්ට වින්ටන් වියදම් දැරිය යුතු විය. child1යුද්ධය චෙකොස්ලොවැකියාව දොරකඩට පැමිණ තිබිණි. ඒ වන විට වින්ටන් දරුවන් 669 දෙනකු දුම්රිය 08 කින් පැරගුවේ සිට ලන්ඩනයට ප්‍රවාහනය කිරීමට වින්ටන් සමත් වී සිටියේය. එකවර ප්‍රවාහනය කළ විශාලම සංඛ්‍යාව වූ දරුවන් 250 ක් රැගත් 9 වන දුම්රිය පැරගුවේ වෙතින් පිටත් වූයේ, බ්‍රිතාන්‍යය යුද්ධයට අවතීර්ණ වූ 1939 සැප්තැම්බර් 03 වැනි දිනය. එහෙත් එම දුම්රිය කිසිදා ලන්ඩනයට පැමිණියේ නැත. 'නිවේදනය නිකුත් වී පැය ගණනක් ඉක්ම ගියද එය පැමිණියේ නැත. පැරගුවේ දුම්රියපළෙන් පිටත් වූ සැණින් එය අතුරුදන් වී තිබිණි.' වින්ටන් පසුව පැවසීය. -කැපකරු දෙමාපියන් පවුල් 250 ක් ලිවර්පුල් වීදියේ දුම්රියපළට ඔවුන් භාර ගැනීම පිණිස පැමිණ සිටියහ. නමුත් දරුවන් 250 දෙනා පැමිණියේ නැත. දුම්රිය එක දවසක් කළින් පිටත් කිරීමට හැකි වූවා නම් ඔවුන් තවමත් අප අතර සිටිනු ඇත. එම පසුතැවිල්ල මරණය දක්වාම මා පෙළනු ඇත.' ඉන්පසු කිසිදු දරුවකුට චෙකොස්ලොවැකියාවෙන් පළා යැමට හැකි වූයේ නැත. චෙකොස්ලොවැකියානු දරුවන් 15000 කට අධික ප්‍රමාණයක් ඝාතනය කළ බව පසුව හෙළි විය. පැරගුවේ සිට දුම්රියෙන් ලිවර්පූල් වෙත පැමිණි දරුවන් 669 දෙනා තම සියලු විස්තර සහිත කාඩ්පත් ගෙල පැළඳ සිටියහ. තම කැපකාර දෙමාපියන්ගේ නම් හා ලිපිනයන් පවා වින්ටන් විසින් එහි සඳහන් කොට තිබුණි. දෙමාපියන් තම තමන්ට භාර වූ සරණාගත දරුවන් තම නිවෙස් කරා රැගෙන ගියහ. එතැන් පටන් ඔවුන්ගේ රට එංගලන්තය විය. එසේ නව ජීවිතයක් ඇරඹූ දරුවන් පසු කලෙක සමාජයේ කැපී පෙනෙන චරිත බවට පත් වූහ. නමුත් ඔවුනට තම සැබෑ දෙමව්පියන් යළි කිසිදාක දකින්නට ලැබුණේ නැත. ඔව්හු තම දරුවන්ගේ ජීවිත රකිනු පිණිස තම ජීවිත පුද කළහ. වින්ටන් ද දෙවැනි ලෝක යුද්ධයේ සැඟවුණු වීරයා එසේ මරණ කඳවුරුවලට නියම වූ දරුවන් 669 දෙනකුගේ ගැලවුම්කාර පියා බවට පත් වී සිටියේය. 2003 මාර්තු මාසයේදී නිකොලස් වින්ටන් වෙත මහ රැජන විසින් නයිට් නාමයක් පිරිනමන ලදී. එංගලන්ත පාර්ලිමේන්තුවේ හිටපු කම්කරු අමාත්‍ය ඩබ්ස් සාමිවරයා දුම්රියෙන් ලිවර්පූල් වෙත පැමිණි වින්ටන් විසින් ගලවා ගත් චෙකොස්ලොවැකියානු දරුවකු විය. එදා ඔහු සය හැවිරිදි වියේ පසු වූ දරුවෙකි. බීබීසී මැදිරියේදී ඔහු හැඟීම්බරව පැවසුවේ, -දෙවියන් යනු ඔහුයි.' යනුවෙනි. වින්ටන්ගේ භාර්යාව වූ ග්‍රේටාට අහම්බෙන් හමු වූ පැරණි හම් බෑගය නොවන්නට මේ උදාර පුරුෂයාගේ මනුෂ්‍යත්වය ලෝකයට අනාවරණය නොවන්නට ඉඩ තිබුණි. 'මට කිසි දිනෙක මෙය හෙළි කරන්නට අවශ්‍ය වූයේ නැහැ. මා බේරා ගත් දරුවන් අද කුමන සමාජ තත්ත්වවල සිටිනාවාද? අතීතය හෙළි කර ඔවුන්ට අගෞරව කරන්න මා සිතුවේ නැහැ. අවුරුදු 50 ක්ම මගේ බිරිඳටවත් මේ සිද්ධිය කීවේ නැහැ. ඇයට අහම්බෙන් මේ රහස හමු නොවන්නට මා කිසිදාක මෙය හෙළි කරන්නේ නැහැ.' යි මේ උදාර මිනිසා පැවසීය. සර් නිකොලස් වින්ටන් 2015 ජූලි මස 01 දින මිය යන විට 106 වැනි වියේ පසුවිය. ඔහු එක්සත් රාජධානියේ ස්ලව්හි වෙක්ස්හෑම් රෝහලේදී සැනසිලිදායක ලෙස අවසන් නින්දට පිවිසෙන විට දියණිය බාබරා හා මුණුපුරන් දෙදෙනා ඔහු සමඟ සිටියහ. 'ඔබ දේවදූතයෙක්ව ඔහු වෙත පැමිණෙන තෙක් දෙවියන් වහන්සේ බලා සිටිනවා' වින්ටන්ගේ මුණුබුරු ස්ටෆොන් වොට්සන් පැවසූ දෙය සර් නිකොලස් වින්ටන් අවසන් වරට ශ්‍රවණය කළ වදන් විය.[/B][/SIZE] [IMG]https://media-cdn.tripadvisor.com/media/photo-s/11/0c/a1/fb/nicholas-winton-monument.jpg[/IMG] [YOUTUBE]6_nFuJAF5F0[/YOUTUBE] Source : Divaina [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom