Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවන ලෝක යුද්ධය ගුවනින් - එදා සහ අද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන ලෝක යුද්ධය ගුවනින් - එදා සහ අද

දෙවන ලෝක යුද සමයේදී බහුලව ගුවන් යානා භාවිතා කල අතර ඒවාහි නියමුවන් ලබාගත් ඡායාරූප ඒ බිහිසුණු අතීතය සිහිපත් කරයි.එලෙස ලබාගත් ඡායාරූපවල සටහන් වූ භූමි ප්‍රදේශ වර්තාමනය වන විට කොතරම් වෙනස්ව තිබේදැයි පහත දැක්වෙන ඡායාරූප පෙළ ඔස්සේ ඔබට දැක ගත හැකිය.මෙහි නූතන ඡායාරූප පෙළ ලබාගෙන තිබෙන්නේ ගූගල් අර්ත් වැඩසටහන ඔස්සේය.

කොලොග්න් දෙව්මැදුර 1944/2016

දෙවන ලෝක යුද්ධයේදී මිත්‍ර පාර්ශ්වික හමුදාවන් ජර්මන් නගරයක් වූ කොලොග්න් වෙත ගුවන් වාර 262ක් යොදවා බෝම්බ හෙළන ලදි.සියලු ප්‍රහාර එල්ල කලේ බ්‍රිතාන්‍යයේ රාජකීය ගුවන් හමුදාවයි.නගරයට හෙලූ බෝම්බ වල බර දළ වශයෙන් ටොන් 34,711ක් පමණ වූ බවයි සඳහන් වන්නේ.පළමු ප්‍රහාරය එල්ල වන්නේ 1940 මැයි 12දාය.1942 මැයි 30-31 දිනවල බෝම්බ හෙළන යානා 1000කින් ප්‍රහාර එල්ල කර තිබේ.ඡායාරූපයේ පැහැදිලිවම දිස්වන ගොඩනැගිල්ල වන්නේ දේවස්ථානයයි.එය විනාශ නොවී ඉතිරි වූයේ මිත්‍ර පාර්ශ්විකයන් සිතා මතාම එය ඉලක්ක කිරීමෙන් වැළකී තිබූ නිසාවෙනි.

පර්ල් වරාය 1941/2015

මෙහි පළමු ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ පර්ල් වරායට පහරදීමට පැමිණි ජපන් ගුවන් යානයක සිටය.ජපනුන් පර්ල් වරායේ නවතා තිබූ ඇමෙරිකානු නෞකාවලට ටෝර්පිඩෝ ප්‍රහාරය දියත් කරන ආරම්භක අවස්ථාවේදී ෆෝර්ඩ් දූපත ගුවනට දිස්වූ අයුරු ඡායාරූපයෙන් පෙනේ.

ඉවෝ ජිමා 1945/2005

මෙහි පළමු ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉවෝ ජිමා හි වෙරළට ලඟාවන එක්සත් ජනපද මැරීන් හමුදාවේ පළමු සේනාංකයයි.දිනය 1945 පෙබරවාරි මස 19දාය.

රේමගෙන් පාලම 1945/2015

රේමගෙන් පාලම 1945 මාර්තු 15 දා ගුවනින් දිස්වූ අයුරු.මිත්‍ර පාර්ශ්විකයන් අල්ලාගත් ප්‍රදේශවලට යාමට රයින් ගංගාව හරහා වැටී තිබූ එකම පාලම වූයේ මෙය බවයි සඳහන් වන්නේ.

බර්ලින් නගරය 1945/2015

බ්රැන්ඩන්බර්ගර් පිවිසුම දෙවන ලෝක යුද සමයේ දිස්වූ අයුරු.මෙය පසුකාලීනව සෝවියට් දේශයේ පාලනයට යටත් වූ නැගෙනහිර බර්ලිනයට අයත් විය.

ලන්ඩන් නගරය 1945/2016

ලන්ඩන් නගරය ගුවනින් දිස්වූ අයුරු.මධ්‍යයේ පෙනෙන පැරණි ගොඩනැගිල්ල ශාන්ත පෝල් දේවස්ථානයයි.

පෙගසස් පාලම 1944/2016

පෙගසස් පාලමේ නැගෙනහිර කෙළවරට ඉහළින් ලබාගත් දර්ශනයක්.ගුවන් යානා 3ක්ද ගමන් කරන අයුරු පෙනෙන්නට තිබේ.

පොයින්ට් ඩියු හොක් 1944/2015

පළමු ඡායාරූපයේ දැක්වෙන්නේ පොයින්ට් ඩියු හොක් ප්‍රදේශයේ ස්ථානගත කර තිබූ ජර්මන් අවිවලට බෝම්බ හෙළන ඇමෙරිකානු 9වන ගුවන් හමුදා සේනාංකයේ Douglas A-20 Havoc ගුවන් යානා.

අර්නම් 1944/2016

1944 සැප්තැම්බර් මස 19දා බ්‍රිතාන්‍යයන් විසින් අල්ලාගත් අර්නම් පාලමේ ගුවන් ඡායාරූපයක්.විනාශවී ගිය ජර්මන් වාහන ඡායාරූපයේ උතුරු දෙසින් දිස්වේ.

අවුස්විට්ස් 1944/2012

මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ බෝම්බ හෙළීමට බුද්ධි තොරතුරු රැස් කිරීමේ අවශ්‍යතාවය මත දකුණු ඉතාලියේ සිට ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකානු ගුවන් හමුදාවේ ඡායාරූප පිරික්සුම් ගුවන්භට කණ්ඩායම විසිනි.ඒ 1944 මැයි 31දාය.

Source:warhistoryonline.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20327376, member: 547562"] [b]දෙවන ලෝක යුද්ධය ගුවනින් - එදා සහ අද[/b] [CENTER][IMG]http://i.imgur.com/4wCwBu0.jpg[/IMG][/CENTER] [SIZE="3"]දෙවන ලෝක යුද සමයේදී බහුලව ගුවන් යානා භාවිතා කල අතර ඒවාහි නියමුවන් ලබාගත් ඡායාරූප ඒ බිහිසුණු අතීතය සිහිපත් කරයි.එලෙස ලබාගත් ඡායාරූපවල සටහන් වූ භූමි ප්‍රදේශ වර්තාමනය වන විට කොතරම් වෙනස්ව තිබේදැයි පහත දැක්වෙන ඡායාරූප පෙළ ඔස්සේ ඔබට දැක ගත හැකිය.මෙහි නූතන ඡායාරූප පෙළ ලබාගෙන තිබෙන්නේ ගූගල් අර්ත් වැඩසටහන ඔස්සේය.[/SIZE] [CENTER][SIZE="4"][B]කොලොග්න් දෙව්මැදුර 1944/2016[/B][/SIZE][/CENTER] [SIZE="3"]දෙවන ලෝක යුද්ධයේදී මිත්‍ර පාර්ශ්වික හමුදාවන් ජර්මන් නගරයක් වූ කොලොග්න් වෙත ගුවන් වාර 262ක් යොදවා බෝම්බ හෙළන ලදි.සියලු ප්‍රහාර එල්ල කලේ බ්‍රිතාන්‍යයේ රාජකීය ගුවන් හමුදාවයි.නගරයට හෙලූ බෝම්බ වල බර දළ වශයෙන් ටොන් 34,711ක් පමණ වූ බවයි සඳහන් වන්නේ.පළමු ප්‍රහාරය එල්ල වන්නේ 1940 මැයි 12දාය.1942 මැයි 30-31 දිනවල බෝම්බ හෙළන යානා 1000කින් ප්‍රහාර එල්ල කර තිබේ.ඡායාරූපයේ පැහැදිලිවම දිස්වන ගොඩනැගිල්ල වන්නේ දේවස්ථානයයි.එය විනාශ නොවී ඉතිරි වූයේ මිත්‍ර පාර්ශ්විකයන් සිතා මතාම එය ඉලක්ක කිරීමෙන් වැළකී තිබූ නිසාවෙනි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/2k0RAFL.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]පර්ල් වරාය 1941/2015[/SIZE][/CENTER][/B] [SIZE="3"]මෙහි පළමු ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ පර්ල් වරායට පහරදීමට පැමිණි ජපන් ගුවන් යානයක සිටය.ජපනුන් පර්ල් වරායේ නවතා තිබූ ඇමෙරිකානු නෞකාවලට ටෝර්පිඩෝ ප්‍රහාරය දියත් කරන ආරම්භක අවස්ථාවේදී ෆෝර්ඩ් දූපත ගුවනට දිස්වූ අයුරු ඡායාරූපයෙන් පෙනේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/hGvFs14.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]ඉවෝ ජිමා 1945/2005[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]මෙහි පළමු ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉවෝ ජිමා හි වෙරළට ලඟාවන එක්සත් ජනපද මැරීන් හමුදාවේ පළමු සේනාංකයයි.දිනය 1945 පෙබරවාරි මස 19දාය.[/SIZE] [IMG]http://i.imgur.com/vObJo93.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]රේමගෙන් පාලම 1945/2015[/SIZE][/CENTER][/B] [SIZE="3"][CENTER]රේමගෙන් පාලම 1945 මාර්තු 15 දා ගුවනින් දිස්වූ අයුරු.මිත්‍ර පාර්ශ්විකයන් අල්ලාගත් ප්‍රදේශවලට යාමට රයින් ගංගාව හරහා වැටී තිබූ එකම පාලම වූයේ මෙය බවයි සඳහන් වන්නේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/lh2Muhs.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]බර්ලින් නගරය 1945/2015[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]බ්රැන්ඩන්බර්ගර් පිවිසුම දෙවන ලෝක යුද සමයේ දිස්වූ අයුරු.මෙය පසුකාලීනව සෝවියට් දේශයේ පාලනයට යටත් වූ නැගෙනහිර බර්ලිනයට අයත් විය. [/SIZE] [IMG]http://i.imgur.com/ne8tfxp.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]ලන්ඩන් නගරය 1945/2016[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]ලන්ඩන් නගරය ගුවනින් දිස්වූ අයුරු.මධ්‍යයේ පෙනෙන පැරණි ගොඩනැගිල්ල ශාන්ත පෝල් දේවස්ථානයයි.[/SIZE] [IMG]http://i.imgur.com/MqT6K8K.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]පෙගසස් පාලම 1944/2016[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]පෙගසස් පාලමේ නැගෙනහිර කෙළවරට ඉහළින් ලබාගත් දර්ශනයක්.ගුවන් යානා 3ක්ද ගමන් කරන අයුරු පෙනෙන්නට තිබේ.[/SIZE] [IMG]http://i.imgur.com/n4ooDKb.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]පොයින්ට් ඩියු හොක් 1944/2015[/SIZE][/CENTER][/B] [SIZE="3"][CENTER]පළමු ඡායාරූපයේ දැක්වෙන්නේ පොයින්ට් ඩියු හොක් ප්‍රදේශයේ ස්ථානගත කර තිබූ ජර්මන් අවිවලට බෝම්බ හෙළන ඇමෙරිකානු 9වන ගුවන් හමුදා සේනාංකයේ Douglas A-20 Havoc ගුවන් යානා.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kCi8A4x.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]අර්නම් 1944/2016[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]1944 සැප්තැම්බර් මස 19දා බ්‍රිතාන්‍යයන් විසින් අල්ලාගත් අර්නම් පාලමේ ගුවන් ඡායාරූපයක්.විනාශවී ගිය ජර්මන් වාහන ඡායාරූපයේ උතුරු දෙසින් දිස්වේ. [/SIZE] [IMG]http://i.imgur.com/PvGcL8L.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]අවුස්විට්ස් 1944/2012[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ බෝම්බ හෙළීමට බුද්ධි තොරතුරු රැස් කිරීමේ අවශ්‍යතාවය මත දකුණු ඉතාලියේ සිට ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකානු ගුවන් හමුදාවේ ඡායාරූප පිරික්සුම් ගුවන්භට කණ්ඩායම විසිනි.ඒ 1944 මැයි 31දාය.[/SIZE] [IMG]http://i.imgur.com/d9N2LKe.jpg[/IMG][/CENTER] Source:[URL="https://www.warhistoryonline.com"]warhistoryonline.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom