Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවන ලෝක යුද්ධය පාදක කරගත් චිත්‍රපට 5 ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන ලෝක යුද්ධය පාදක කරගත් චිත්‍රපට 5 ක්

දෙවන ලෝක යුද්ධය පාදක කරගත් චිත්‍රපට ගණනාවක් බිහිවී තිබෙනවා. ඩන්කර්ක් චිත්‍රපටය නිකුත් වීමත් සමඟ මේ ගැන උනන්දුව යලිත් අලුත් වුණා.

අද අපි කතා කරන්නේ දෙවන ලෝක යුද්ධය පදනම් වූ තවත් ප්‍රකට චිත්‍රපට පහක් ගැනයි. මෙම ඇතැම් චිත්‍රපටිවල වෙනත් භාෂාවන් අවශ්‍ය පරිදි යොදාගෙන ඇතත් මේවා සාමාන්‍යයෙන් සැළකෙන්නේ ඉංග්‍රීසි චිත්‍රපට ලෙසයි.

වෙනත් භාෂාවලින් තැනුන දෙවන ලෝක යුද්ධය පිළිබඳ චිත්‍රපටි ගැන අපි ඉදිරියේදී විස්තර කරන්න බලාපොරොත්තු වනවා.

01. Saving Private Ryan

මෙය ඉතාම ප්‍රකට චිත්‍රපටයක් බවට විවාදයක් නැහැ. ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ මෙය 1998 දී නිකුත් වූ අතර 1944 ජූනි 6 වනදා නෝර්මැන්ඩි වෙරළට ගොඩ බැසීම ඉතාම තාත්වික ලෙස නිරූපණය කෙරෙන චිත්‍රපටයක් සේ සැළකෙනවා.

මෙහි කතා පුවතෙහි දැක්වෙන්නේ සාමාන්‍ය සෙබළ ජේම්ස් රයන් යුධ පෙරමුණෙන් ආපසු රැගෙන ඒම සඳහා කරන මෙහෙයුමක්.

රයන් පවුලේ සහෝදරයින් තිදෙනකු එකම සතියකදී යුද්ධයේදී මිය යන බව දැනගන්නා ඇමරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජෝර්ජ් සී. මාර්ෂල් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙනවා. ටොම් හෑන්ක්ස්, එඩ්වර්ඩ් බර්න්ස්, මැට් ඩේමන් යනාදීන් මෙහි රඟපානවා.

02. The Longest Day

1962 දී නිකුත් වූ කලු සුදු චිත්‍රපටයක් වන මෙය ඉංග්‍රීසි මෙන්ම ජර්මන් සහ ප්‍රංශ දෙබස් ද අඩංගු චිත්‍රපටයක්.

1959 දී පළ වූ, කොර්නේලියස් රයන් විසින් රචිත The Longest Day පොත මෙයට පාදක වනවා. මෙහි longest day හෙවත් දිගම දවස ලෙස හැඳින්වෙන්නේ 1944 ජූනි 6 වනදායි. මිත්‍ර පාක්ෂික හමුදා නෝර්මැන්ඩි වෙරළට ගොඩ බැසීමේ සූදානම මෙන්ම එම මෙහෙයුමේ පළමු දිනය පිළිබඳ ඉතා විචිත්‍රවත් ලෙස සැකසූ කතා පුවතක් මෙහි අඩංගුයි.

ජෝන් වේන්, හෙන්රි ෆොන්ඩා, රොබර්ට් මීචම්, ශෝන් කොනරි ආදීන් මෙහි රඟ පෑවා. එමෙන්ම මෙම නිර්මාණය සඳහා එදින යුධ පෙරමුණෙහි සත්‍ය වශයෙන්ම සිටි ජර්මන්, ඇමරිකන්, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ මෙන්ම ෆීල්ඩ් මාර්ෂල් අර්වින් රොමෙල්ගේ වැන්දඹුව ලුසී රොමෙල්ගේද උපදෙස් ලබාගනු ලැබුණා.

03. Bridge on the River Kwai (ක්වායි ගඟේ පාලම)

ලංකාවේ කිතුල්ගල තැනුණ පාලම (www.4.bp.blogspot.com[/CENTER])

මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පටිගත කෙරුණ චිත්‍රපටයක්. මෙහි අඩංගු වන්නේ ජපනුන් විසින් මිත්‍ර පාක්ෂික යුධ සිරකරුවන් යොදාගෙන පාලමක් ඉදි කරන කතා පුවතක්.

මෙම කතාවට පාදක වූ සත්‍ය පාලම තායිලන්තයේ කන්චනබුරි ආසන්නයේ පිහිටා තිබෙනවා. ප්‍රංශ නවකතාකරු පියෙර් බූල්ගේ නවකතාවක් ඇසුරින් ඩේවිඩ් ලීන් විසින් අධ්‍යක්ෂණය කොට තැනූ මෙම චිත්‍රපටය ඇකඩමි සම්මාන හතක් දිනා ගත්තා.

විලියම් හෝල්ඩන්, ජැක් හෝකින්ස්, සහ ඇලෙක් ගිනස් මෙන්ම සෙසුවෙ හසකාවා ද මෙහි අමතක නොවන රංගනයන් හි යෙදෙනවා.

04. A Bridge too Far

මෙයත් පාලමක් ගැන කතාවක්. එමෙන්ම කොර්නේලියස් රයන්ගේ පොතක් ඇසුරින් තනන ලද චිත්‍රපටයක්. 1974 දී පළ වූ A Bridge too Far ග්‍රන්ථය ඇසුරින් නිමවූ මෙම චිත්‍රපටය 1977 දී නිකුත් වුණා.

මෙහි කතා පුවත සඳහා පාදක වන්නේ Market Garden මෙහෙයුම යි (Operation Market Garden). නෝර්මැන්ඩි ගොඩ බැසීමෙන් මාස කිහිපයකට පසු, ජර්මන් හමුදාවලට එරෙහි මිත්‍ර හමුදා මෙහෙයුම් පහසු කිරීම සඳහා, ජර්මන් පාලන ප්‍රදේශය ඇතුලත වන පාලම් කිහිපයක් අල්ලා ගැනීම පිණිස පැරෂුට් භටයන් යොදවා මෙම මෙහෙයුම කරනු ලබනවා. මෙහිදී ආර්නෙම් නම් නෙදර්ලන්ත නගරයේ වන පාලම අල්ලා ගැනීමට අසමත් වීම මෙම චිත්‍රපටයට පාදක වනවා.

ඩර්ක් බොගාඩ්, ජේම්ස් කාන්, මයිකල් කේන්, ශෝන් කොනරි ආදීන් රඟ පෑ මෙහි අධ්‍යක්ෂණය සුප්‍රකට බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ රිචර්ඩ් ඇටෙන්බරෝ විසින් සිදු කෙරුණා

05. වැල්කයිරි

බ්‍රයන් සිංගර් අධ්‍යක්ෂණය කළ ටොම් කෲස් ප්‍රධාන චරිතය රඟපෑ වැල්කයිරි චිත්‍රපටය 2008 දී නිකුත් වුනා.

මීට පාදක වන්නේ 1944 ජූලි 20 වනදා ඇඩොල්ෆ් හිට්ලර් ඝාතනය කිරීමටත් ජර්මනියේ බලය අල්ලා ගැනීමටත් කළ සැලසුමයි.

හිට්ලර් මරා දැමීමට ක්ලවුස් ෆොන් ස්ටෝෆන්බර්ග් විසින් කළ උත්සාහය අසාර්ථක වූ අතර ජර්මනියේ බලය අල්ලා ගැනීමට කුමන්ත්රණකරුවන් කළ උත්සාහයත් අසාර්ථක වුණා.

තවත් දෙවන ලෝක යුද්ධය පිළිබඳ චිත්‍රපට කිහිපයක්

The Pianist (2002)

Schindler's List (1993)

The Book Thief (2013)

Empire of the Sun (1987)

The Thin Red Line (1998)

Inglourious Basterds (2009)

Downfall (2004)

Fury (2014)

Pearl Harbor (2001)

Darkest Hour (2017)

Dunkirk (2017)

Anthropoid (2016)

Hacksaw Ridge (2016)

ගත්තේ මෙතනින්

[QUOTE="s.a.s, post: 23737579, member: 215786"] [b]දෙවන ලෝක යුද්ධය පාදක කරගත් චිත්‍රපට 5 ක්[/b] [CENTER][SIZE="4"][B][COLOR="DarkSlateGray"]දෙවන ලෝක යුද්ධය පාදක කරගත් චිත්‍රපට ගණනාවක් බිහිවී තිබෙනවා. ඩන්කර්ක් චිත්‍රපටය නිකුත් වීමත් සමඟ මේ ගැන උනන්දුව යලිත් අලුත් වුණා. අද අපි කතා කරන්නේ දෙවන ලෝක යුද්ධය පදනම් වූ තවත් ප්‍රකට චිත්‍රපට පහක් ගැනයි. මෙම ඇතැම් චිත්‍රපටිවල වෙනත් භාෂාවන් අවශ්‍ය පරිදි යොදාගෙන ඇතත් මේවා සාමාන්‍යයෙන් සැළකෙන්නේ ඉංග්‍රීසි චිත්‍රපට ලෙසයි. වෙනත් භාෂාවලින් තැනුන දෙවන ලෝක යුද්ධය පිළිබඳ චිත්‍රපටි ගැන අපි ඉදිරියේදී විස්තර කරන්න බලාපොරොත්තු වනවා.[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][I][COLOR="Red"]01. Saving Private Ryan[/COLOR][/I][/B][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2017/11/130-701x701.jpg?fit=clip&w=679[/IMG] [SIZE="4"][B][COLOR="DarkSlateGray"]මෙය ඉතාම ප්‍රකට චිත්‍රපටයක් බවට විවාදයක් නැහැ. ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ මෙය 1998 දී නිකුත් වූ අතර 1944 ජූනි 6 වනදා නෝර්මැන්ඩි වෙරළට ගොඩ බැසීම ඉතාම තාත්වික ලෙස නිරූපණය කෙරෙන චිත්‍රපටයක් සේ සැළකෙනවා. මෙහි කතා පුවතෙහි දැක්වෙන්නේ සාමාන්‍ය සෙබළ ජේම්ස් රයන් යුධ පෙරමුණෙන් ආපසු රැගෙන ඒම සඳහා කරන මෙහෙයුමක්. රයන් පවුලේ සහෝදරයින් තිදෙනකු එකම සතියකදී යුද්ධයේදී මිය යන බව දැනගන්නා ඇමරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජෝර්ජ් සී. මාර්ෂල් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙනවා. ටොම් හෑන්ක්ස්, එඩ්වර්ඩ් බර්න්ස්, මැට් ඩේමන් යනාදීන් මෙහි රඟපානවා.[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][I][COLOR="Red"]02. The Longest Day[/COLOR][/I][/B][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2017/11/219-701x701.jpg?fit=clip&w=679[/IMG] [SIZE="4"][B][COLOR="DarkSlateGray"]1962 දී නිකුත් වූ කලු සුදු චිත්‍රපටයක් වන මෙය ඉංග්‍රීසි මෙන්ම ජර්මන් සහ ප්‍රංශ දෙබස් ද අඩංගු චිත්‍රපටයක්. 1959 දී පළ වූ, කොර්නේලියස් රයන් විසින් රචිත The Longest Day පොත මෙයට පාදක වනවා. මෙහි longest day හෙවත් දිගම දවස ලෙස හැඳින්වෙන්නේ 1944 ජූනි 6 වනදායි. මිත්‍ර පාක්ෂික හමුදා නෝර්මැන්ඩි වෙරළට ගොඩ බැසීමේ සූදානම මෙන්ම එම මෙහෙයුමේ පළමු දිනය පිළිබඳ ඉතා විචිත්‍රවත් ලෙස සැකසූ කතා පුවතක් මෙහි අඩංගුයි. ජෝන් වේන්, හෙන්රි ෆොන්ඩා, රොබර්ට් මීචම්, ශෝන් කොනරි ආදීන් මෙහි රඟ පෑවා. එමෙන්ම මෙම නිර්මාණය සඳහා එදින යුධ පෙරමුණෙහි සත්‍ය වශයෙන්ම සිටි ජර්මන්, ඇමරිකන්, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ මෙන්ම ෆීල්ඩ් මාර්ෂල් අර්වින් රොමෙල්ගේ වැන්දඹුව ලුසී රොමෙල්ගේද උපදෙස් ලබාගනු ලැබුණා.[/COLOR][/B][/SIZE] [SIZE="5"][COLOR="Red"][B][I]03. Bridge on the River Kwai (ක්වායි ගඟේ පාලම)[/I][/B][/COLOR][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2017/11/31-16-701x701.jpg?fit=clip&w=679[/IMG][/CENTER] [SIZE="3"][B][COLOR="DarkGreen"][CENTER]ලංකාවේ කිතුල්ගල තැනුණ පාලම ([url]www.4.bp.blogspot.com[/CENTER][/url])[/CENTER][/COLOR][CENTER][/center][/B][CENTER][/center][/SIZE][CENTER] [CENTER][SIZE="4"][COLOR="DarkSlateGray"][B]මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පටිගත කෙරුණ චිත්‍රපටයක්. මෙහි අඩංගු වන්නේ ජපනුන් විසින් මිත්‍ර පාක්ෂික යුධ සිරකරුවන් යොදාගෙන පාලමක් ඉදි කරන කතා පුවතක්. මෙම කතාවට පාදක වූ සත්‍ය පාලම තායිලන්තයේ කන්චනබුරි ආසන්නයේ පිහිටා තිබෙනවා. ප්‍රංශ නවකතාකරු පියෙර් බූල්ගේ නවකතාවක් ඇසුරින් ඩේවිඩ් ලීන් විසින් අධ්‍යක්ෂණය කොට තැනූ මෙම චිත්‍රපටය ඇකඩමි සම්මාන හතක් දිනා ගත්තා. විලියම් හෝල්ඩන්, ජැක් හෝකින්ස්, සහ ඇලෙක් ගිනස් මෙන්ම සෙසුවෙ හසකාවා ද මෙහි අමතක නොවන රංගනයන් හි යෙදෙනවා.[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][B][I][COLOR="Red"][CENTER]04. A Bridge too Far[/CENTER][/COLOR][/I][/B][/SIZE] [CENTER][IMG]https://assets.roar.media/Sinhala/2017/11/415-701x701.jpg?fit=clip&w=679[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkSlateGray"][B][CENTER]මෙයත් පාලමක් ගැන කතාවක්. එමෙන්ම කොර්නේලියස් රයන්ගේ පොතක් ඇසුරින් තනන ලද චිත්‍රපටයක්. 1974 දී පළ වූ A Bridge too Far ග්‍රන්ථය ඇසුරින් නිමවූ මෙම චිත්‍රපටය 1977 දී නිකුත් වුණා. මෙහි කතා පුවත සඳහා පාදක වන්නේ Market Garden මෙහෙයුම යි (Operation Market Garden). නෝර්මැන්ඩි ගොඩ බැසීමෙන් මාස කිහිපයකට පසු, ජර්මන් හමුදාවලට එරෙහි මිත්‍ර හමුදා මෙහෙයුම් පහසු කිරීම සඳහා, ජර්මන් පාලන ප්‍රදේශය ඇතුලත වන පාලම් කිහිපයක් අල්ලා ගැනීම පිණිස පැරෂුට් භටයන් යොදවා මෙම මෙහෙයුම කරනු ලබනවා. මෙහිදී ආර්නෙම් නම් නෙදර්ලන්ත නගරයේ වන පාලම අල්ලා ගැනීමට අසමත් වීම මෙම චිත්‍රපටයට පාදක වනවා. ඩර්ක් බොගාඩ්, ජේම්ස් කාන්, මයිකල් කේන්, ශෝන් කොනරි ආදීන් රඟ පෑ මෙහි අධ්‍යක්ෂණය සුප්‍රකට බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ රිචර්ඩ් ඇටෙන්බරෝ විසින් සිදු කෙරුණා[/CENTER][/B][/COLOR][/SIZE] [CENTER][SIZE="5"][I][B][COLOR="Red"]05. වැල්කයිරි[/COLOR][/B][/I][/SIZE] [IMG]https://assets.roar.media/Sinhala/2017/11/511-701x701.jpg?fit=clip&w=679[/IMG] [/CENTER] [SIZE="4"][CENTER][COLOR="red"][COLOR="DarkSlateGray"]බ්‍රයන් සිංගර් අධ්‍යක්ෂණය කළ ටොම් කෲස් ප්‍රධාන චරිතය රඟපෑ වැල්කයිරි චිත්‍රපටය 2008 දී නිකුත් වුනා. මීට පාදක වන්නේ 1944 ජූලි 20 වනදා ඇඩොල්ෆ් හිට්ලර් ඝාතනය කිරීමටත් ජර්මනියේ බලය අල්ලා ගැනීමටත් කළ සැලසුමයි. හිට්ලර් මරා දැමීමට ක්ලවුස් ෆොන් ස්ටෝෆන්බර්ග් විසින් කළ උත්සාහය අසාර්ථක වූ අතර ජර්මනියේ බලය අල්ලා ගැනීමට කුමන්ත්රණකරුවන් කළ උත්සාහයත් අසාර්ථක වුණා.[/COLOR][/COLOR][/CENTER][/SIZE] [CENTER][SIZE="4"][COLOR="DarkSlateGray"][B]තවත් දෙවන ලෝක යුද්ධය පිළිබඳ චිත්‍රපට කිහිපයක් [/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][B][I][COLOR="Red"][CENTER]The Pianist (2002)[/CENTER][/COLOR][/I][/B][/SIZE] [CENTER][IMG]https://m.media-amazon.com/images/M/MV5BOWRiZDIxZjktMTA1NC00MDQ2LWEzMjUtMTliZmY3NjQ3ODJiXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_SY1000_CR0,0,724,1000_AL_.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"][B][I]Schindler's List (1993)[/I][/B] [/COLOR][/SIZE] [IMG]https://m.media-amazon.com/images/M/MV5BNDE4OTMxMTctNmRhYy00NWE2LTg3YzItYTk3M2UwOTU5Njg4XkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_SY1000_CR0,0,666,1000_AL_.jpg[/IMG] [B][I][SIZE="5"][COLOR="Red"]The Book Thief (2013)[/COLOR] [/SIZE][/I][/B] [IMG]https://m.media-amazon.com/images/M/MV5BOTE3NzkyMjAyNF5BMl5BanBnXkFtZTgwMDc5MTE0MDE@._V1_SY1000_CR0,0,668,1000_AL_.jpg[/IMG] [SIZE="5"][B][I]Empire of the Sun (1987)[/I][/B][/SIZE] [IMG]https://m.media-amazon.com/images/M/MV5BMmQwNzczZDItNmI0OS00MjRmLTliYWItZWIyMjk1MTU4ZTQ4L2ltYWdlXkEyXkFqcGdeQXVyNTAyODkwOQ@@._V1_SY1000_SX670_AL_.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"][B][I]The Thin Red Line (1998)[/I][/B][/COLOR][/SIZE] [IMG]https://m.media-amazon.com/images/M/MV5BYjEzMTM2NjAtNWFmZC00MTVlLTgyMmQtMGQyNTFjZDk5N2NmXkEyXkFqcGdeQXVyNzQ1ODk3MTQ@._V1_SY1000_CR0,0,673,1000_AL_.jpg[/IMG] [SIZE="5"][B][I]Inglourious Basterds (2009) [/I][/B][/SIZE] [IMG]https://m.media-amazon.com/images/M/MV5BOTJiNDEzOWYtMTVjOC00ZjlmLWE0NGMtZmE1OWVmZDQ2OWJhXkEyXkFqcGdeQXVyNTIzOTk5ODM@._V1_SY1000_SX675_AL_.jpg[/IMG] [SIZE="5"][I][B]Downfall (2004)[/B][/I][/SIZE] [IMG]http://www.gstatic.com/tv/thumb/v22vodart/35549/p35549_v_v8_aa.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"][B][I]Fury (2014) [/I][/B][/COLOR][/SIZE] [IMG]https://m.media-amazon.com/images/M/MV5BMjA4MDU0NTUyN15BMl5BanBnXkFtZTgwMzQxMzY4MjE@._V1_SY1000_CR0,0,674,1000_AL_.jpg[/IMG] [SIZE="5"][B][I]Pearl Harbor (2001)[/I][/B][/SIZE] [IMG]https://m.media-amazon.com/images/M/MV5BMTQ3MDc0MDc1NF5BMl5BanBnXkFtZTYwODI1ODY2._V1_.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Red"][B][I][CENTER]Darkest Hour (2017)[/CENTER][/I][/B][/COLOR][/SIZE] [CENTER][IMG]https://m.media-amazon.com/images/M/MV5BNTU4MjMwOTgyMV5BMl5BanBnXkFtZTgwODQzNjY2NDM@._V1_SY1000_SX675_AL_.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"][B][I]Dunkirk (2017)[/I][/B][/COLOR][/SIZE] [IMG]https://m.media-amazon.com/images/M/MV5BN2YyZjQ0NTEtNzU5MS00NGZkLTg0MTEtYzJmMWY3MWRhZjM2XkEyXkFqcGdeQXVyMDA4NzMyOA@@._V1_SY1000_CR0,0,674,1000_AL_.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"][I][B]Anthropoid (2016)[/B][/I][/COLOR][/SIZE] [IMG]https://m.media-amazon.com/images/M/MV5BMjIxNzE0NjY1Nl5BMl5BanBnXkFtZTgwNjYzOTkxOTE@._V1_SY1000_CR0,0,674,1000_AL_.jpg[/IMG][/CENTER] [SIZE="5"][B][I][CENTER]Hacksaw Ridge (2016)[/CENTER][/I][/B][/SIZE] [CENTER][IMG]https://m.media-amazon.com/images/M/MV5BMjQ1NjM3MTUxNV5BMl5BanBnXkFtZTgwMDc5MTY5OTE@._V1_SY1000_CR0,0,647,1000_AL_.jpg[/IMG][/CENTER] [SIZE="3"][RIGHT]ගත්තේ[URL="https://roar.media/sinhala/main/list/5-wwii-films/"] මෙතනින් [/URL][/RIGHT][/SIZE][/center] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom