Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවන ලෝක යුද සමයේ ජපන් සෙබලුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන ලෝක යුද සමයේ ජපන් සෙබලුන්

දෙවන ලෝක යුද්ධය යුරෝපය තුල පමණක් නොව මැදපෙරදිග,අප්‍රිකාව(උතුරු අප්‍රිකාව ) සහ ආසියා-පැසිෆික් කලාපවලත් පැතිර ගිය මහා සංග්රාමයකි.ආසියා-පැසිෆික් සංග්‍රාමය ඇරඹීමට වගකිව යුත්තේ ජපානයයි.යටත්විජිත දිනාගැනීමේ පිපාසයෙන් පෙළුණු ජපන් අධිරාජ්‍යයා තම හමුදා චීනය,කොරියානු අර්ධද්විපය,ඉන්දු චීනය(වර්තමානයේ වියට්නාමය,ලාඕසය,කාම්බෝජය ආදි රටවල් ),පැසිෆික් දූපත්,පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රාජ්‍යයන් යටත් කරගන්නට මෙහෙයවීය.ඔවුන් පහසුවෙන්ම බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ යටත් විජිත සියතට ගත්හ.ජපනුන්ගේ චීන ආක්‍රමණය සිදුවන්නේ දෙවන ලෝක යුද්ධයට වසර ගණනාවකට පෙරය.ඒ 1931 වසරේදීය.ජපන් යටත් විජිතයක් බවට පත් චීනයේ මැන්චූරියා ප්‍රදේශය තුල දරුණු මානව හිමිකම් කඩවීම් සිදුවිය.ජපනුන්ගේ Unit 731 නම් විශේෂ ඒකකය මැන්චූරියාවේ පිහිටුවන ලදි.එය ජීවවිද්‍යාත්මක සහ රසායනික අවි සම්බන්ධව පර්යේෂණ වෙනුවෙන් නිර්මාණය කල එකකි.මෙහි අත්හදා බැලීම්වලට යොදා ගත්තේ මීයන් වැනි සතුන් නොව චීන වැසියන්ය.මෙම Unit 731 ඒකකය විසින් සිදුකල බරපතල ගනයේ අපරාධ යුද්ධයෙන් පසුව යට ගැසුවේ එක්සත් ජනපදය සමග එම පර්යේෂණවල ප්‍රතිඵල ,වාර්තා හුවමාරු කරගැනීමේ එකඟතාවය මතයි.ඒ නිසාම එම ඒකකය පවත්වාගෙන ගිය ජපන් හමුදා නිලධාරීන් දඬුවම් නොලබාම නිදහස් විය.ඔස්සේ ජපනුන් චීනයේ කල අපරාධ වෙනමම සාකච්ඡා කල යුතු තරම් වැදගත්ය.

මෙම ලිපියෙන් ගෙන එන්නේ දෙවන ලෝකය යුද සමයේ ජපන් සෙබලුන්ගේ ඡායාරූප කිහිපයකි.

DOOLITTLE RAID - ටෝකියෝ ප්‍රහාරය

DOOLITTLE RAID යනු 1942 අප්‍රේල් මස 18 දා එක්සත් ජනපද ගුවන් හමුදාව ජපානයේ ප්‍රධාන භූමිය වූ හොන්ෂු දූපතට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමයි.මෙහි අරමුණ 1941 දෙසැම්බර් මස 7 වන දා හවායි හි පර්ල් වරායට ජපනුන් එල්ල කල ගුවන් ප්‍රහාරය නිසා කඩා වැටුණු ඇමෙරිකානුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමයි.ඇමෙරිකානු ගුවන් ප්‍රහාරය මෙහෙයවීම පැවරුණේ ලුතිනන් කර්නල් ජේම්ස් එච් ඩූලිට්ල් හටය.පසුකාලයේදී ඔහු තම චරිතාපදානයේ විස්තර කර තිබුණේ ඔවුන්ගේ ප්‍රහාරයේ අරමුණ පර්ල් වරාය ප්‍රහාරය ඔස්සේ ජපනුන් සැකයට බඳුන් කල එක්සත් ජනපදයේ නායකත්වය යළි ඔසවා තැබීම සහ චිත්ත ධෛර්යය ගොඩ නැංවීමයි.

ජපානයේ ප්‍රධාන දූපත-හොන්ෂු

ප්‍රහාරය සැලසුම් කර තිබූ අයුරු

තමන්ට හානි කල නොහැකි යැයි ජපන් ජනතාව කියන්නට පටන්ගත්හ.ජපානයට(ප්‍රධාන භූමියට) එල්ල කරන ප්‍රහාරයක් ඔස්සේ ජපන් ජනතාව තුල ඔවුන්ගේ නායකයන් කෙරෙහි විශ්වාසය බිඳ වැට්ට වීමට හැකිය.මෙම ප්‍රහාරය තුල මනෝවිද්‍යාත්මක වැදගත්කමක් තිබිණි.එනම් එක් පසක චිත්ත ධෛර්යය බිඳ දැමීම සහ ඇමෙරිකානුවන්ගේ චිත්ත ධෛර්යය වැඩිකිරීමය.

B-25B Mitchell වර්ගයේ ප්‍රහාරක යානා USS Hornet නෞකාවේ නවතා තිබෙන අයුරු

B-25B Mitchell වර්ගයේ ප්‍රහාරක යානා USS Hornet නෞකාවන් ගුවන් ගතවන අයුරු

B-25B Mitchell වර්ගයේ ප්‍රහාරක යානයක්

ප්‍රහාරය සඳහා B-25B Mitchell වර්ගයේ මධ්‍යම ප්‍රමාණයේ බෝම්බ හෙළන යානා 16ක් යොදාගන්නා ලදි.මේවා දියත් කරන ලද්දේ බටහිර පැසිෆික් සාගරයේ තිබූ එක්සත් ජනපද නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වූ USS Hornet හි සිටයි.ඔවුන්ගේ අරමුණ වූයේ ජපානයේ හමුදා ඉලක්ක වෙත බෝම්බ හෙළා චීනයේ බටහිර දිග ප්‍රදේශයකට ගොඩබෑමයි.නමුත් B-25B Mitchell වර්ගයේ යානා ගොඩ බැස්ස වීම පහසු නොවීය.

ජපනුන්ගේ අත්අඩංගුවට පත් B-25B Mitchell යානයක නියමුවෙක්

මෙම බෝම්බ හෙළිමට සහභාගී වූ B-25B Mitchell යානා සියල්ලම අහිමිවිය.B-25B Mitchell යානා 15ක් චීනයට ගොඩබාන ලදි.ඒවා හි සිටි සෙබලුන් එකොළොස් දෙනෙක් ජපන් හමුදාවේ අත් අඩංගුවට පත්වන අතර ඉන් තිදෙනෙක් හිස ගසා මරා දමන ලදි.අනෙක් 8 දෙනා යුද සිරකරුවන් ලෙස තබාගන්නා ලදි.එක් B-25B Mitchell යානයක් සෝවියට් දේශයේ විලැඩ්වොස්ටොක් වෙත ගොඩ බැස්සද එය සෝවියට් දේශය විසින් රඳවා ගත්තේය.එහි සිටි කාර්යය මණ්ඩලය වසරක තරම් කාලයක් සෝවියට් දේශය තුල රඳවා ගැනුනි.

ජපනුන්ගේ අත්අඩංගුවට ඇමෙරිකානු ගුවන් භටයෙක් හිස ගසා මරාදමන අයුරු

නමුත් මෙම ප්‍රහාරය ඔස්සේ ජපානයට නොසැලකිය හැකි තරම් සුලු හානියක් සිදුවිය.නමුත් ඇමෙරිකානුවන්ගේ චිත්ත ධෛර්යය වැඩිකිරීමේ අරමුණ ඉටුවිය.තම මවු භූමිය ආරක්ෂා කරන්නට ඉන්දියානු සාගරයේ තිබූ ගුවන් යානා ප්‍රවාහන බලකාය ජපානයට කැඳවන්නට මෙම ප්‍රහාරය හේතුවිය.එසේම මිඩ්වේ දූපත් ප්‍රහාරය සඳහා ජපානය යොමුකිරීමේ අද්මිරාල් ඉසොරොකු යමමොටෝගේ තීරණයටද එය බලපෑවේය.නමුත් එම ප්‍රහාරය ජපාන අධිරාජ්‍යයේ නාවික හමුදාවට තීරණාත්මක පරාජයක් අත්කර දෙන්නට හේතුවිය.

ප්‍රහාරයට පැමිණි ඇමෙරිකානුවන්ට චීන ජනතාවගේ සහාය හිමිවීම නිසා කෝපයට පත් ජපන් හමුදාව චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ මහා ජන සංහාරයක් සිදුකල බව ඉතිහාසයේ සඳහන්වේ.මරා දැමුණු චීන වැසියන්ගේ ගණන 250,000ක් වත් විනැයි ඇස්තමේන්තු කර තිබේ.

ජපන් අධිරාජ්‍යයා වු හිරෝහිතෝට ආචාර කරන ජපන් සෙබලුන්

ජෙනරල් සාකි හොංකොං හි සංචාරයක .1941 දෙසැම්බර් 25

ජයග්‍රාහී ජෙනරාල් සාකි හොංකොං නගරයට පැමිණීම.හොංකොං සටන දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සංග්‍රාමයේ වැදගත් අවස්ථාවකි.එය 1941 දෙසැම්බර් මස 8 දා ඇරඹුණු අතර 1941 දෙසැම්බර් මස 25 දා හොංකොං භූමිය ජපාන අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත්විය.

ජෙනරල් ටොමොයුකි යමෂිතා(දකුණුපස) ප්‍රසිද්ධියට පත්වූයේ සිංගප්පුරුව සහ මලයා අර්ධද්විපය යන බ්‍රිතාන්‍යය යටත් විජිත අල්ලාගැනීම නිසාය.එහිදී ඔහුට "මලයාවේ ව්‍යාඝ්‍රයා " යන නාමය පටබැඳිණි.

චිෂිමා(කියුරිල් දූපත්) දූපතේ හිම මත ගමන් කරන ජපන් සෙබලුන්.දෙවන ලෝක යුද්ධය අවසානයේදී මෙම දූපත් පෙළ සෝවියට් දේශයට ඈදාගත් අතර ජපානයට මෙම දූපත්වලට අයිතිවාසිකම් කියයි.

කියුරිල් දූපත් කලින් කලට ජපානයට සහ රුසියාවට අයිති වූ අයුරු(1945 පසු රුසියාව සතුවිය)

ජපාන මරාගෙන මැරෙන ගුවන් නියමුවන් එක්සත් ජනපද නෞකාවලට ප්‍රහාර එල්ල කරන අයුරු

[YOUTUBE]jUHD7oGrH2M[/YOUTUBE]

Source:Historyimages.blogspot.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19412274, member: 547562"] [b]දෙවන ලෝක යුද සමයේ ජපන් සෙබලුන්[/b] [CENTER][IMG]http://i.imgur.com/SqM90RQ.jpg[/IMG][/CENTER] [SIZE="3"]දෙවන ලෝක යුද්ධය යුරෝපය තුල පමණක් නොව මැදපෙරදිග,අප්‍රිකාව(උතුරු අප්‍රිකාව ) සහ ආසියා-පැසිෆික් කලාපවලත් පැතිර ගිය මහා සංග්රාමයකි.ආසියා-පැසිෆික් සංග්‍රාමය ඇරඹීමට වගකිව යුත්තේ ජපානයයි.යටත්විජිත දිනාගැනීමේ පිපාසයෙන් පෙළුණු ජපන් අධිරාජ්‍යයා තම හමුදා චීනය,කොරියානු අර්ධද්විපය,ඉන්දු චීනය(වර්තමානයේ වියට්නාමය,ලාඕසය,කාම්බෝජය ආදි රටවල් ),පැසිෆික් දූපත්,පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රාජ්‍යයන් යටත් කරගන්නට මෙහෙයවීය.ඔවුන් පහසුවෙන්ම බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ යටත් විජිත සියතට ගත්හ.ජපනුන්ගේ චීන ආක්‍රමණය සිදුවන්නේ දෙවන ලෝක යුද්ධයට වසර ගණනාවකට පෙරය.ඒ 1931 වසරේදීය.ජපන් යටත් විජිතයක් බවට පත් චීනයේ මැන්චූරියා ප්‍රදේශය තුල දරුණු මානව හිමිකම් කඩවීම් සිදුවිය.ජපනුන්ගේ Unit 731 නම් විශේෂ ඒකකය මැන්චූරියාවේ පිහිටුවන ලදි.එය ජීවවිද්‍යාත්මක සහ රසායනික අවි සම්බන්ධව පර්යේෂණ වෙනුවෙන් නිර්මාණය කල එකකි.මෙහි අත්හදා බැලීම්වලට යොදා ගත්තේ මීයන් වැනි සතුන් නොව චීන වැසියන්ය.මෙම Unit 731 ඒකකය විසින් සිදුකල බරපතල ගනයේ අපරාධ යුද්ධයෙන් පසුව යට ගැසුවේ එක්සත් ජනපදය සමග එම පර්යේෂණවල ප්‍රතිඵල ,වාර්තා හුවමාරු කරගැනීමේ එකඟතාවය මතයි.ඒ නිසාම එම ඒකකය පවත්වාගෙන ගිය ජපන් හමුදා නිලධාරීන් දඬුවම් නොලබාම නිදහස් විය.ඔස්සේ ජපනුන් චීනයේ කල අපරාධ වෙනමම සාකච්ඡා කල යුතු තරම් වැදගත්ය.[/SIZE] [SIZE="3"][CENTER]මෙම ලිපියෙන් ගෙන එන්නේ දෙවන ලෝකය යුද සමයේ ජපන් සෙබලුන්ගේ ඡායාරූප කිහිපයකි.[/CENTER][/SIZE] [B][CENTER][SIZE="4"]DOOLITTLE RAID - ටෝකියෝ ප්‍රහාරය[/SIZE][/CENTER][/B] [SIZE="3"]DOOLITTLE RAID යනු 1942 අප්‍රේල් මස 18 දා එක්සත් ජනපද ගුවන් හමුදාව ජපානයේ ප්‍රධාන භූමිය වූ හොන්ෂු දූපතට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමයි.මෙහි අරමුණ 1941 දෙසැම්බර් මස 7 වන දා හවායි හි පර්ල් වරායට ජපනුන් එල්ල කල ගුවන් ප්‍රහාරය නිසා කඩා වැටුණු ඇමෙරිකානුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමයි.ඇමෙරිකානු ගුවන් ප්‍රහාරය මෙහෙයවීම පැවරුණේ ලුතිනන් කර්නල් ජේම්ස් එච් ඩූලිට්ල් හටය.පසුකාලයේදී ඔහු තම චරිතාපදානයේ විස්තර කර තිබුණේ ඔවුන්ගේ ප්‍රහාරයේ අරමුණ පර්ල් වරාය ප්‍රහාරය ඔස්සේ ජපනුන් සැකයට බඳුන් කල එක්සත් ජනපදයේ නායකත්වය යළි ඔසවා තැබීම සහ චිත්ත ධෛර්යය ගොඩ නැංවීමයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/v9IRIUx.jpg[/IMG][/CENTER] [B][CENTER]ජපානයේ ප්‍රධාන දූපත-හොන්ෂු[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/LE8QrP8.jpg[/IMG][/CENTER] [B][CENTER]ප්‍රහාරය සැලසුම් කර තිබූ අයුරු[/CENTER][/B] [SIZE="3"]තමන්ට හානි කල නොහැකි යැයි ජපන් ජනතාව කියන්නට පටන්ගත්හ.ජපානයට(ප්‍රධාන භූමියට) එල්ල කරන ප්‍රහාරයක් ඔස්සේ ජපන් ජනතාව තුල ඔවුන්ගේ නායකයන් කෙරෙහි විශ්වාසය බිඳ වැට්ට වීමට හැකිය.මෙම ප්‍රහාරය තුල මනෝවිද්‍යාත්මක වැදගත්කමක් තිබිණි.එනම් එක් පසක චිත්ත ධෛර්යය බිඳ දැමීම සහ ඇමෙරිකානුවන්ගේ චිත්ත ධෛර්යය වැඩිකිරීමය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/lTDafA4.jpg[/IMG][/CENTER] [B][CENTER]B-25B Mitchell වර්ගයේ ප්‍රහාරක යානා USS Hornet නෞකාවේ නවතා තිබෙන අයුරු[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/noBZFNr.jpg[/IMG][/CENTER] [B][CENTER]B-25B Mitchell වර්ගයේ ප්‍රහාරක යානා USS Hornet නෞකාවන් ගුවන් ගතවන අයුරු[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/ZpMN443.jpg[/IMG][/CENTER] [B][CENTER]B-25B Mitchell වර්ගයේ ප්‍රහාරක යානයක්[/CENTER][/B] [SIZE="3"]ප්‍රහාරය සඳහා B-25B Mitchell වර්ගයේ මධ්‍යම ප්‍රමාණයේ බෝම්බ හෙළන යානා 16ක් යොදාගන්නා ලදි.මේවා දියත් කරන ලද්දේ බටහිර පැසිෆික් සාගරයේ තිබූ එක්සත් ජනපද නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වූ USS Hornet හි සිටයි.ඔවුන්ගේ අරමුණ වූයේ ජපානයේ හමුදා ඉලක්ක වෙත බෝම්බ හෙළා චීනයේ බටහිර දිග ප්‍රදේශයකට ගොඩබෑමයි.නමුත් B-25B Mitchell වර්ගයේ යානා ගොඩ බැස්ස වීම පහසු නොවීය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/bLroxg9.jpg[/IMG][/CENTER] [B][CENTER]ජපනුන්ගේ අත්අඩංගුවට පත් B-25B Mitchell යානයක නියමුවෙක්[/CENTER][/B] [SIZE="3"]මෙම බෝම්බ හෙළිමට සහභාගී වූ B-25B Mitchell යානා සියල්ලම අහිමිවිය.B-25B Mitchell යානා 15ක් චීනයට ගොඩබාන ලදි.ඒවා හි සිටි සෙබලුන් එකොළොස් දෙනෙක් ජපන් හමුදාවේ අත් අඩංගුවට පත්වන අතර ඉන් තිදෙනෙක් හිස ගසා මරා දමන ලදි.අනෙක් 8 දෙනා යුද සිරකරුවන් ලෙස තබාගන්නා ලදි.එක් B-25B Mitchell යානයක් සෝවියට් දේශයේ විලැඩ්වොස්ටොක් වෙත ගොඩ බැස්සද එය සෝවියට් දේශය විසින් රඳවා ගත්තේය.එහි සිටි කාර්යය මණ්ඩලය වසරක තරම් කාලයක් සෝවියට් දේශය තුල රඳවා ගැනුනි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/DlSkaIP.jpg[/IMG][/CENTER] [B][CENTER]ජපනුන්ගේ අත්අඩංගුවට ඇමෙරිකානු ගුවන් භටයෙක් හිස ගසා මරාදමන අයුරු[/CENTER][/B] [SIZE="3"]නමුත් මෙම ප්‍රහාරය ඔස්සේ ජපානයට නොසැලකිය හැකි තරම් සුලු හානියක් සිදුවිය.නමුත් ඇමෙරිකානුවන්ගේ චිත්ත ධෛර්යය වැඩිකිරීමේ අරමුණ ඉටුවිය.තම මවු භූමිය ආරක්ෂා කරන්නට ඉන්දියානු සාගරයේ තිබූ ගුවන් යානා ප්‍රවාහන බලකාය ජපානයට කැඳවන්නට මෙම ප්‍රහාරය හේතුවිය.එසේම මිඩ්වේ දූපත් ප්‍රහාරය සඳහා ජපානය යොමුකිරීමේ අද්මිරාල් ඉසොරොකු යමමොටෝගේ තීරණයටද එය බලපෑවේය.නමුත් එම ප්‍රහාරය ජපාන අධිරාජ්‍යයේ නාවික හමුදාවට තීරණාත්මක පරාජයක් අත්කර දෙන්නට හේතුවිය.[/SIZE] [SIZE="3"]ප්‍රහාරයට පැමිණි ඇමෙරිකානුවන්ට චීන ජනතාවගේ සහාය හිමිවීම නිසා කෝපයට පත් ජපන් හමුදාව චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ මහා ජන සංහාරයක් සිදුකල බව ඉතිහාසයේ සඳහන්වේ.මරා දැමුණු චීන වැසියන්ගේ ගණන 250,000ක් වත් විනැයි ඇස්තමේන්තු කර තිබේ.[/SIZE] [CENTER][SIZE="3"]ජපන් අධිරාජ්‍යයා වු හිරෝහිතෝට ආචාර කරන ජපන් සෙබලුන්[/SIZE] [IMG]http://i.imgur.com/YrxWz8U.jpg[/IMG] [SIZE="3"]ජෙනරල් සාකි හොංකොං හි සංචාරයක .1941 දෙසැම්බර් 25[/SIZE] [IMG]http://i.imgur.com/drrHJYC.jpg[/IMG][/CENTER] [SIZE="3"]ජයග්‍රාහී ජෙනරාල් සාකි හොංකොං නගරයට පැමිණීම.හොංකොං සටන දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සංග්‍රාමයේ වැදගත් අවස්ථාවකි.එය 1941 දෙසැම්බර් මස 8 දා ඇරඹුණු අතර 1941 දෙසැම්බර් මස 25 දා හොංකොං භූමිය ජපාන අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත්විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/4itWvve.jpg[/IMG][/CENTER] [SIZE="3"]ජෙනරල් ටොමොයුකි යමෂිතා(දකුණුපස) ප්‍රසිද්ධියට පත්වූයේ සිංගප්පුරුව සහ මලයා අර්ධද්විපය යන බ්‍රිතාන්‍යය යටත් විජිත අල්ලාගැනීම නිසාය.එහිදී ඔහුට "මලයාවේ ව්‍යාඝ්‍රයා " යන නාමය පටබැඳිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/IIMY2Uv.jpg[/IMG][/CENTER] [SIZE="3"]චිෂිමා(කියුරිල් දූපත්) දූපතේ හිම මත ගමන් කරන ජපන් සෙබලුන්.දෙවන ලෝක යුද්ධය අවසානයේදී මෙම දූපත් පෙළ සෝවියට් දේශයට ඈදාගත් අතර ජපානයට මෙම දූපත්වලට අයිතිවාසිකම් කියයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/o8pad7u.jpg[/IMG] [IMG]http://i.imgur.com/eM4VwNK.png[/IMG][/CENTER] [B][CENTER]කියුරිල් දූපත් කලින් කලට ජපානයට සහ රුසියාවට අයිති වූ අයුරු(1945 පසු රුසියාව සතුවිය)[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/rEDKZif.jpg[/IMG] [IMG]http://i.imgur.com/npSZ8JZ.jpg[/IMG] [IMG]http://i.imgur.com/t5eVm0R.jpg[/IMG] [IMG]http://i.imgur.com/pB2u4na.jpg[/IMG] [IMG]http://i.imgur.com/K9pmzEg.jpg[/IMG] [IMG]http://i.imgur.com/BwMlSPr.jpg[/IMG] [IMG]http://i.imgur.com/6UNGwhq.jpg[/IMG] [IMG]http://i.imgur.com/n8hKX0a.jpg[/IMG] [IMG]http://i.imgur.com/JYXEoCs.jpg[/IMG] [IMG]http://i.imgur.com/CCdhgt4.jpg[/IMG] [IMG]http://i.imgur.com/Z2oOzwn.jpg[/IMG] [IMG]http://i.imgur.com/2M68m1V.jpg[/IMG] [B][SIZE="3"] ජපාන මරාගෙන මැරෙන ගුවන් නියමුවන් එක්සත් ජනපද නෞකාවලට ප්‍රහාර එල්ල කරන අයුරු[/SIZE][/B] [YOUTUBE]jUHD7oGrH2M[/YOUTUBE][/CENTER] Source:[URL="http://historyimages.blogspot.com/"]Historyimages.blogspot.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom