Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවන ලෝක යුද සමයේ ප්රචාරක පෝස්ටර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන ලෝක යුද සමයේ ප්රචාරක පෝස්ටර්

අද මෙන් විද්‍යුත් මාධ්‍ය නොතිබූ දෙවන ලෝක යුද සමයේ ජනතාව අතර ප්රචාරක කටයුතු සිදුකරන ලද්දේ මුද්‍රිත මාධ්‍ය ඔස්සේය.ඒ අතරින් ප්රචාරක පෝස්ටර් සහ පත්‍රිකා වැදගත් තැනක් ගනියි.පහත දැක්වෙන්නේ දෙවන ලෝක යුද සමයේ ප්‍රසිද්ධ කල එවැනි පෝස්ටර් කිහිපයකි.මෙහි නාසි විරෝධී පෝස්ටර්,සෝවියට් ප්රචාරක පෝස්ටර්ද අඩංගුය.

ඒකාධිපතියන් දෙදෙනෙක්ගේ ප්රතිරූප ඔසවා තබන්නට ගත් වෑයමක්

මෙහි දැක්වෙන්නේ මිත්‍ර පාශ්වික රටවල ප්‍රසිද්ධ කල පෝස්ටර් කිහිපයකි.ජර්මනිය ඇතුලු සතුරු රාජ්‍යයන්ගේ ඔත්තුකරුවන් සම්බන්ධව ජනතාව දැනුවත් කරන්නත් තැන නොතැන බලා නොකල යුතු කතා නොකරන්නත් කියා මෙම පෝස්ටර් නිර්මාණය කර තිබේ.

සමහර විට ඔබ නොදැන ඔබේ මේසය යට හිට්ලර් සිටිය හැක.එසේම ඔහු ඔබේ දුරකතන සංවාදවලට ඇහුම්කම් දෙනවාද විය හැකිය.

මිත්‍ර පාර්ශ්වික පැරෂූට්කරුවන්ට යුරෝපයේදී අත්වූ ඉරණම ගැන සඳහන් කරමින් පළකල පෝස්ටරයක්

යුද සමයේ සම්පත් අධි භාවිතා නොකර ඉතිරි කරන්න කියා ජනතාව දැනුවත් කල පෝස්ටර්

හිට්ලර් උපහාසයට ලක් කල පෝස්ටර්.දකුණු පස දැක්වෙන්නේ ජර්මනියට බ්‍රිතාන්‍ය-ඇමෙරිකා බෝම්බ හෙළීමේ සිදුකරන සමයේ පළකල පෝස්ටරයකි.

හිට්ලර් අමනුෂයෙක් ලෙස පෙන්වා දුන් සෝවියට් පෝස්ටර්

හිට්ලර් මිනීමස් කන්නෙක් යැයි පෙන්වූ බ්‍රිතාන්‍ය පෝස්ටරයක්(දකුණු පස). හිට්ලර්ගේ විකෘති කල රූපයක් දැක්වෙන සෝවියට් පෝස්ටරයක්(වම්පස)

බ්‍රිතාන්‍යයන් පළකල තම මාර්ගයේ තිබෙන සියලු දේ විනාශ කරමින් යන හිට්ලර්ගේ පෝස්ටරයක්(දකුණු පස). චෙකස්ලෝවැකියාව ජර්මනියට ලබා දීම සම්බන්ධව සෝවියට් දේශය නිර්මාණයක කල පෝස්ටරයක්(වම්පස)

සියලු දිශාවලින් ජර්මනියට පහර දෙන අයුරු පෙන්වන පෝස්ටර්

තම මවු බිමෙන් ධනවාදී ඒකාධිපති හමුදාවන් පලවා හරින වික්‍රමාන්විත රතු හමුදාව පෙන්වන පෝස්ටර්

සෝවියට් පෝස්ටර් කිහිපයක්

සෝවියට් රතු හමුදා සහ ස්ටාලින් නිරූපිත පෝස්ටර්

වැඩෙන්න ,පුංචි යෝධයෝ! සෝවියට් හමුදාව ඔබව ආරක්ෂා කරනවා!

සෝවියට් චිත්‍ර ශිල්පීන් නිර්මාණය කල නැපෝලියන්ට සහ හිට්ලර්ට විරුද්ධව රුසියානුවන් නැඟී සිටින අයුරු දැක්වෙන පෝස්ටර්

යුක්රේන දේශප්‍රේමීන් නාසීන් සමග එකට වැඩ කරන බව පෙන්වන සෝවියට් පෝස්ටරයක්(වම්පස). යුක්රේන දේශප්‍රේමීන් ඊට ප්‍රතිචාර ලෙස පළ කල පෝස්ටරයක්(දකුණුපස)

නාසි ජර්මනිය කොමියුනිස්ට් රුසියාවට එරෙහිව නිර්මාණය කල පෝස්ටර්.

දකුණුපස දැක්වෙන්නේ නොමැන්ඩි සටනෙන් පසුව යුරෝපයට ඇතුලුවූ ඇමෙරිකන්-බ්‍රිතාන්‍ය හමුදාවල චිත්ත ධෛර්යය හීන කරන්නට ජර්මන් ගුවන් හමුදා හෙළන ලද පත්‍රිකාවකි.වම්පස දැක්වෙන්නේ ජර්මන් නගරවලට අනුකම්පා විරහිතව මිත්‍ර පාර්ශ්වික හමුදා බෝම්බ හෙළද්දී ජර්මානුවන්ගේ චිත්ත ධෛර්යය නොබිඳී පවත්වා ගන්නට ජර්මනිය නිර්මාණය කල පෝස්ටරයකි.

ජර්මන් හමුදා වික්‍රමාන්විත කර්මාන්තශාලා සේවකයන් මත යැපෙන බව පෙන්වන ජර්මන් පෝස්ටරයක්(වම්පස). රුසියානු කම්කරුවන් වෙනුවෙන් නිර්මාණය කල පෝස්ටරයක්(දකුණුපස)

නෙදර්ලන්ත වැසියන් නැගෙනහිර පෙරමුණේ කොමියුනිස්ට්වාදීන්ට එරෙහිව සටන් කරන්නට පෙළඹවීමට ජර්මනිය නිර්මාණය කල පෝස්ටර්

ඉතාලි සංග්‍රාමය.රෝමයේ දකුණු වෙරළ තීරයට මිත්‍ර හමුදා ගොඩ බසින්නට සැරසෙන විට අනතුරු ඇඟවීමට නිර්මාණය කල ජර්මන් පෝස්ටරයක් වම්පස දැක්වේ.ජර්මන් නාවික හමුදාවට එක්වන ලෙස දැන්වූ පෝස්ටරයක් දකුණු පසඉන් දැක්වේ.

ජර්මන් විරෝධී ඇමෙරිකානු පෝස්ටර්

ඇමෙරිකානු යුධෝපකරණ නිෂ්පාදනය දිරිගැන්වීමට කල නිර්මාණයන්

ඇමෙරිකානුවන් නිදහස වෙනුවෙන් 1778 සහ 1943 දී සටන් කල අයුරු දැක්වෙන පෝස්ටරයක් වම්පසින් දැක්වේ.දකුණුපස දැක්වෙන්නේ 1917දී පළකල පෝස්ටරයකි.

දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සංග්‍රාමය ගැන සඳහන් පෝස්ටර්.දකුණුපස පෝස්ටරයේ පසෙකින් ජර්මන්,ඉතාලි සහ ජපන් ධඡයන් ලෙළදෙන අතර ජර්මන් සමුරායි සටන්කරුවෙක් ඇමෙරිකානු යුද නෞකා වනසන අයුරු දැක්වේ.දකුණුපස දැක්වෙන්නේ ජපානය ඕස්ට්‍රේලියාව ආක්‍රමණය කරාවි යැයි තිබූ බිය ප්‍රදර්ශනය කල පෝස්ටරයකි.

ඉතාලි නගර මිත්‍ර හමුදාවල ගුවන් ප්‍රහාරවලට ලක්වූ පසු නිර්මාණය කල ඇමෙරිකානු විරෝධී පෝස්ටරයක් වම්පස දැක්වේ.ජර්මනිය විසින් යුරෝපය කොමියුනිස්ට්වාදයෙන් බේරාගන්නා බව පෙන්වන පෝස්ටරයක්(දකුණුපස)

හිට්ලර් විමුක්තිදායකයෙක් බව පෙන්වන පෝස්ටරයක් වම්පස පෙන්වයි(යුක්රේනය ,1942) ස්ටාලින් රාක්ෂයෙක් යැයි කියන පෝස්ටරයක්(පෝලන්තය ,1940)

ජර්මන් පෝස්ටරයක්(1944)

ලිපිය අවසන් කරන්නට සීතල යුද සමයේ සෝවියට් පෝස්ටරයක් තෝරාගත්තා.ඇමෙරිකාවේ අධිරාජ්‍යවාදී ව්‍යාප්තිය ගැන කියවෙන 1980 දශකයේ සෝවියට් පෝස්ටරයක්.

Source:Darkroastedblend.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19384773, member: 547562"] [b]දෙවන ලෝක යුද සමයේ ප්රචාරක පෝස්ටර්[/b] [CENTER][IMG]http://i.imgur.com/QKHSEMF.jpg[/IMG][/CENTER] [SIZE="3"]අද මෙන් විද්‍යුත් මාධ්‍ය නොතිබූ දෙවන ලෝක යුද සමයේ ජනතාව අතර ප්රචාරක කටයුතු සිදුකරන ලද්දේ මුද්‍රිත මාධ්‍ය ඔස්සේය.ඒ අතරින් ප්රචාරක පෝස්ටර් සහ පත්‍රිකා වැදගත් තැනක් ගනියි.පහත දැක්වෙන්නේ දෙවන ලෝක යුද සමයේ ප්‍රසිද්ධ කල එවැනි පෝස්ටර් කිහිපයකි.මෙහි නාසි විරෝධී පෝස්ටර්,සෝවියට් ප්රචාරක පෝස්ටර්ද අඩංගුය.[/SIZE] [CENTER][SIZE="3"]ඒකාධිපතියන් දෙදෙනෙක්ගේ ප්රතිරූප ඔසවා තබන්නට ගත් වෑයමක්[/SIZE] [IMG]http://i.imgur.com/bWqsSJ6.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙහි දැක්වෙන්නේ මිත්‍ර පාශ්වික රටවල ප්‍රසිද්ධ කල පෝස්ටර් කිහිපයකි.ජර්මනිය ඇතුලු සතුරු රාජ්‍යයන්ගේ ඔත්තුකරුවන් සම්බන්ධව ජනතාව දැනුවත් කරන්නත් තැන නොතැන බලා නොකල යුතු කතා නොකරන්නත් කියා මෙම පෝස්ටර් නිර්මාණය කර තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/0Jcs0So.jpg[/IMG] [IMG]http://i.imgur.com/kuR1KTH.jpg[/IMG] [SIZE="3"]සමහර විට ඔබ නොදැන ඔබේ මේසය යට හිට්ලර් සිටිය හැක.එසේම ඔහු ඔබේ දුරකතන සංවාදවලට ඇහුම්කම් දෙනවාද විය හැකිය.[/SIZE] [IMG]http://i.imgur.com/B7JiF4r.jpg[/IMG] [IMG]http://i.imgur.com/sxovZ9f.jpg[/IMG] [CENTER][SIZE="3"]මිත්‍ර පාර්ශ්වික පැරෂූට්කරුවන්ට යුරෝපයේදී අත්වූ ඉරණම ගැන සඳහන් කරමින් පළකල පෝස්ටරයක්[/SIZE][/CENTER] [IMG]http://i.imgur.com/leK0HAh.jpg[/IMG] [IMG]http://i.imgur.com/3f8KvnW.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]යුද සමයේ සම්පත් අධි භාවිතා නොකර ඉතිරි කරන්න කියා ජනතාව දැනුවත් කල පෝස්ටර්[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/v1ateeM.jpg[/IMG] [IMG]http://i.imgur.com/uKO0k5P.jpg[/IMG] [IMG]http://i.imgur.com/i7x9p6q.jpg[/IMG] [SIZE="3"]හිට්ලර් උපහාසයට ලක් කල පෝස්ටර්.දකුණු පස දැක්වෙන්නේ ජර්මනියට බ්‍රිතාන්‍ය-ඇමෙරිකා බෝම්බ හෙළීමේ සිදුකරන සමයේ පළකල පෝස්ටරයකි.[/SIZE] [IMG]http://i.imgur.com/W62p6Sj.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]හිට්ලර් අමනුෂයෙක් ලෙස පෙන්වා දුන් සෝවියට් පෝස්ටර්[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Erglhff.jpg[/IMG] [SIZE="3"]හිට්ලර් මිනීමස් කන්නෙක් යැයි පෙන්වූ බ්‍රිතාන්‍ය පෝස්ටරයක්(දකුණු පස). හිට්ලර්ගේ විකෘති කල රූපයක් දැක්වෙන සෝවියට් පෝස්ටරයක්(වම්පස)[/SIZE] [IMG]http://i.imgur.com/3iWiY2x.jpg[/IMG] [SIZE="3"]බ්‍රිතාන්‍යයන් පළකල තම මාර්ගයේ තිබෙන සියලු දේ විනාශ කරමින් යන හිට්ලර්ගේ පෝස්ටරයක්(දකුණු පස). චෙකස්ලෝවැකියාව ජර්මනියට ලබා දීම සම්බන්ධව සෝවියට් දේශය නිර්මාණයක කල පෝස්ටරයක්(වම්පස)[/SIZE] [IMG]http://i.imgur.com/b1ADmNF.jpg[/IMG] [SIZE="3"]සියලු දිශාවලින් ජර්මනියට පහර දෙන අයුරු පෙන්වන පෝස්ටර්[/SIZE] [IMG]http://i.imgur.com/eVbhkXd.jpg[/IMG] [IMG]http://i.imgur.com/bWdKWcj.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]තම මවු බිමෙන් ධනවාදී ඒකාධිපති හමුදාවන් පලවා හරින වික්‍රමාන්විත රතු හමුදාව පෙන්වන පෝස්ටර්[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/h58EYbo.jpg[/IMG] [IMG]http://i.imgur.com/ks79GSn.jpg[/IMG] [SIZE="3"]සෝවියට් පෝස්ටර් කිහිපයක්[/SIZE] [IMG]http://i.imgur.com/y9Igxva.jpg[/IMG] [SIZE="3"]සෝවියට් රතු හමුදා සහ ස්ටාලින් නිරූපිත පෝස්ටර්[/SIZE] [IMG]http://i.imgur.com/bgQGy62.jpg[/IMG] [SIZE="3"]වැඩෙන්න ,පුංචි යෝධයෝ! සෝවියට් හමුදාව ඔබව ආරක්ෂා කරනවා![/SIZE] [IMG]http://i.imgur.com/T2qjLzW.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]සෝවියට් චිත්‍ර ශිල්පීන් නිර්මාණය කල නැපෝලියන්ට සහ හිට්ලර්ට විරුද්ධව රුසියානුවන් නැඟී සිටින අයුරු දැක්වෙන පෝස්ටර්[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/b7OxggV.jpg[/IMG] [SIZE="3"]යුක්රේන දේශප්‍රේමීන් නාසීන් සමග එකට වැඩ කරන බව පෙන්වන සෝවියට් පෝස්ටරයක්(වම්පස). යුක්රේන දේශප්‍රේමීන් ඊට ප්‍රතිචාර ලෙස පළ කල පෝස්ටරයක්(දකුණුපස)[/SIZE] [IMG]http://i.imgur.com/xDBShUv.jpg[/IMG] [SIZE="3"]නාසි ජර්මනිය කොමියුනිස්ට් රුසියාවට එරෙහිව නිර්මාණය කල පෝස්ටර්.[/SIZE] [IMG]http://i.imgur.com/K9AurWN.jpg[/IMG][/CENTER] [SIZE="3"]දකුණුපස දැක්වෙන්නේ නොමැන්ඩි සටනෙන් පසුව යුරෝපයට ඇතුලුවූ ඇමෙරිකන්-බ්‍රිතාන්‍ය හමුදාවල චිත්ත ධෛර්යය හීන කරන්නට ජර්මන් ගුවන් හමුදා හෙළන ලද පත්‍රිකාවකි.වම්පස දැක්වෙන්නේ ජර්මන් නගරවලට අනුකම්පා විරහිතව මිත්‍ර පාර්ශ්වික හමුදා බෝම්බ හෙළද්දී ජර්මානුවන්ගේ චිත්ත ධෛර්යය නොබිඳී පවත්වා ගන්නට ජර්මනිය නිර්මාණය කල පෝස්ටරයකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/JDm62jv.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ජර්මන් හමුදා වික්‍රමාන්විත කර්මාන්තශාලා සේවකයන් මත යැපෙන බව පෙන්වන ජර්මන් පෝස්ටරයක්(වම්පස). රුසියානු කම්කරුවන් වෙනුවෙන් නිර්මාණය කල පෝස්ටරයක්(දකුණුපස)[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/u0EZTcP.jpg[/IMG] [SIZE="3"]නෙදර්ලන්ත වැසියන් නැගෙනහිර පෙරමුණේ කොමියුනිස්ට්වාදීන්ට එරෙහිව සටන් කරන්නට පෙළඹවීමට ජර්මනිය නිර්මාණය කල පෝස්ටර්[/SIZE] [IMG]http://i.imgur.com/YtbWxjE.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ඉතාලි සංග්‍රාමය.රෝමයේ දකුණු වෙරළ තීරයට මිත්‍ර හමුදා ගොඩ බසින්නට සැරසෙන විට අනතුරු ඇඟවීමට නිර්මාණය කල ජර්මන් පෝස්ටරයක් වම්පස දැක්වේ.ජර්මන් නාවික හමුදාවට එක්වන ලෙස දැන්වූ පෝස්ටරයක් දකුණු පසඉන් දැක්වේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/XWq8Q4m.jpg[/IMG] [SIZE="3"]ජර්මන් විරෝධී ඇමෙරිකානු පෝස්ටර්[/SIZE] [IMG]http://i.imgur.com/ZmqFXfH.jpg[/IMG] [SIZE="3"]ඇමෙරිකානු යුධෝපකරණ නිෂ්පාදනය දිරිගැන්වීමට කල නිර්මාණයන්[/SIZE] [IMG]http://i.imgur.com/XDcUbzS.jpg[/IMG] [SIZE="3"]ඇමෙරිකානුවන් නිදහස වෙනුවෙන් 1778 සහ 1943 දී සටන් කල අයුරු දැක්වෙන පෝස්ටරයක් වම්පසින් දැක්වේ.දකුණුපස දැක්වෙන්නේ 1917දී පළකල පෝස්ටරයකි.[/SIZE] [IMG]http://i.imgur.com/cwKZ81V.jpg[/IMG][/CENTER] [SIZE="3"]දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සංග්‍රාමය ගැන සඳහන් පෝස්ටර්.දකුණුපස පෝස්ටරයේ පසෙකින් ජර්මන්,ඉතාලි සහ ජපන් ධඡයන් ලෙළදෙන අතර ජර්මන් සමුරායි සටන්කරුවෙක් ඇමෙරිකානු යුද නෞකා වනසන අයුරු දැක්වේ.දකුණුපස දැක්වෙන්නේ ජපානය ඕස්ට්‍රේලියාව ආක්‍රමණය කරාවි යැයි තිබූ බිය ප්‍රදර්ශනය කල පෝස්ටරයකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ObCDrq0.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඉතාලි නගර මිත්‍ර හමුදාවල ගුවන් ප්‍රහාරවලට ලක්වූ පසු නිර්මාණය කල ඇමෙරිකානු විරෝධී පෝස්ටරයක් වම්පස දැක්වේ.ජර්මනිය විසින් යුරෝපය කොමියුනිස්ට්වාදයෙන් බේරාගන්නා බව පෙන්වන පෝස්ටරයක්(දකුණුපස)[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/BT93iUU.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]හිට්ලර් විමුක්තිදායකයෙක් බව පෙන්වන පෝස්ටරයක් වම්පස පෙන්වයි(යුක්රේනය ,1942) ස්ටාලින් රාක්ෂයෙක් යැයි කියන පෝස්ටරයක්(පෝලන්තය ,1940)[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/p5mvHq1.jpg[/IMG] [SIZE="3"]ජර්මන් පෝස්ටරයක්(1944)[/SIZE] [IMG]http://i.imgur.com/lnzKM6a.jpg[/IMG] [SIZE="3"]ලිපිය අවසන් කරන්නට සීතල යුද සමයේ සෝවියට් පෝස්ටරයක් තෝරාගත්තා.ඇමෙරිකාවේ අධිරාජ්‍යවාදී ව්‍යාප්තිය ගැන කියවෙන 1980 දශකයේ සෝවියට් පෝස්ටරයක්.[/SIZE] [IMG]http://i.imgur.com/bp58O63.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.darkroastedblend.com/"]Darkroastedblend.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom