Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවන ලෝක සංග්‍රාමයේ කාන්තා දායකත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන ලෝක සංග්‍රාමයේ කාන්තා දායකත්වය

මෙම ලිපියෙන් කතා කරන්නට සූදානම් වන්නේ දෙවන ලෝක සංග්‍රාමය කාලයේ ඊට විවිධ අයුරින් එනම් ගුවන් යානා නියමුවන්,සෙබලියන්,සැඟවුණු වෙඩිකරුවන්,හෙදියන් ආදී වශයෙන් දායකත්වය ලබාදුන් කාන්තාවන් ගැනයි.ලිපිය ඉදිරියට ඇදී යන්නේ එසමයේ ලබාගත් දුර්ලභ ඡායාරූප කිහිපයක් පදනම් කරගෙනය.

සෝවියට් දේශය:දෙවන ලෝක යුද්ධයේ කාන්තා ගුවන් නියමුවන් සහ සෙබලින්

කාන්තාවන් වැඩිම පිරිසක් දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වුනේ සෝවියට් දේශයෙන් බවට විවාදයක් නැත.පිරිමින් සමග කරට කර සිටිමින් ඔවුන් තම රට වෙනුවෙන් සටන් කලහ.දිවිපිදූහ.මෙසේ යුද්ධයට සම්බන්ධව වූ සමහර කාන්තාවන් වීරවරියන් ලෙසද ගෞරවයට පාත්රවිය.රුසියානු කාන්තාවන් වැඩිම පිරිසක් යුද්ධයට යොමු කලේ ස්ටාලින්ග්‍රාඩ් නම් දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂය බවට පත්වූ මහා සටනයි.ස්ටාලින්ග්‍රාඩ් සංග්රාම භූමිය සැඟවුණු වෙඩිකරුවන්ට පාරාදීසයක් බඳු විය.

යුගෝස්ලෝවියානු සෙබලියන් සහ දකුණුපස - රුසියානු සැඟවුණු වෙඩික්කාරියක් වූ රෝසා ෂානිනා(Source)

මරියානා රස්කොවා - රුසියාවේ එමෙලියා ඉයර්හාට්

රස්කෝවා යුද්ධයට පෙර සමයේ ප්‍රසිද්ධ ගුවන් නියමුවරියකි.සෝවියට් ගුවන් හමුදාවට එක්වූ පළමු ගුවන් නියමුවරිය වන්නේද ඇයයි.සුකොස්කි ගුවන් පාසලේ පළමු කාන්තා සාමාජිකාවද ඇයයි.ඇය දිගුදුර ගුවන් ගමන් සඳහා දක්ෂයෙකි.සෝවියට් දේශයේ විර පදක්කමෙන් පිදුම් ලද කාන්තාවන් තිදෙනාගෙන එක් අයෙක් වීමට ඇයට හැකිවිය.යුද්ධයට පෙර එම පදක්කමට උරුමකම් කී එකම පුද්ගලයාද ඇයයි.ඇය 125 වන බෝම්බ ප්‍රහාරක රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිනිය විය.ඇය මිය යන්නේ වෝල්ගා ගං ඉවුරේ තම ගුවන් යානය ගොඩ බැස්සවීමට දැරූ උත්සාහයක් නිසාය.ඒ 1945 ජනවාරි මස 4 දාය.

නටාලියා ක්රසෝවා මෙක්ලින්

සෝවියට් ගුවන් හමුදාවේ Night Witches නම් ගුවන් හමුදා රෙජිමේන්තුවට නටාලියා එක්වන්නේ 19 වන වියේදිය.ඊට පෙර ඇය කිව් හි ග්ලයිඩර් පාසලේ සාමාජිකාවකි.ඇය ලෝක යුද්ධය අවසානයේදී මෙහෙයුම් 980කට එක්ව තිබූ බව සඳහන් වේ.ඇය 46 වන ටමෑන් ආරක්ෂක රාත්‍රී බෝම්බ හෙළන රෙජිමේන්තුවේ මේජර්වරියක් විය.

නෙඩෙසාඩ් පොපෝවා

588 රාත්‍රී බෝම්බ ප්‍රහාරක රෙජිමේන්තුවට අනුව ඇය ගුවන් අණදෙන නිලිධාරිනියකි.ඇගේ ගුවන් යානය කිහිපවිටක්ම වෙඩි තබා බිම දමන ලද අතර 1945 වසරේදී ඇය එක් දිනක් තුල මෙහෙයුම් 19කට සහභාගීවී වාර්තාවක් තැබීය.

එව්ඩොකියා ඩෙව්ඩොන්යා බ්රෙශන්ස්කියා

වාණිජ ගුවන් යානා නියමුවරියක් ලෙස යුද්ධයට පෙර කටයුතු කල ඇය 46th Taman Guards Night Bomber Regiment හි අණදෙන නිලිධාරිනියක් ලෙස වැදගත් කාර්යභාර්යක් ඉටුකර තිබේ.

මරියා වැසිල්යෙනා ස්මිරනොවා

ගුවන් මෙහෙයුම් 950කට පමණ දායකත්වය ලබා දුන් ස්මිරනොවා සෝවියට් දේශයේ විර පදක්කමෙන්ද පිදුම් ලැබීය.

ඉරිනා ෆඩොරොනා

යුක්ක්‍රේනයේ උපන් ඉරිනා පසුව රුසියාවට පැමිණියේය.ක්රෙසාන් ගුවන් පාසලේ ගුවන් උපදේශිකාවක්ද වූ ඇය පසුව 588th Night Bomber Regiment එක් විය.

ලිඩියා ලිට්වියැක්

ප්‍රහාරක යානා නියමුවරියක් වූ ලිඩියා යුදෙව් ජාතික රුසියානුවෙකි.ඇගේ නම ඉදිරියෙන් කේවල ජයග්‍රහණ 12ක් ලියවී තිබේ.ඇය 1941-1943 කාලයේ සේවය කල අතර වැඩිම මරණ ගණනක් සිදුකල කාන්තා ප්‍රහාරක ගුවන් යානා නියමුවරිය ලෙසද සැලකේ.1943 අගෝස්තු මස ජර්මානුවන්ගේ ප්‍රහාරයකින් මිය යද්දී ඇගේ වයස අවුරුදු 21කි.ලිඩියාව the White Rose of Stalingrad/White Lily ආදී නම් වලින්ද හඳුන්වා තිබේ.

මරියා ඩොලිනා

සෝවියට් දේශයේ වීර පදක්කමෙන් පිදුම් ලද තවත් රුසියානු ගුවන් නියමුවරියකි.1941-1950 සමයේ සෝවියට් ගුවන් හමුදාවේ සේවය කර තිබේ.දෙවන ලෝක යුද සමයේ නැගෙනහිර පෙරමුණේ ජර්මානුවන්ට බෝම්බ හෙළීමේ මෙහෙයුම්වලට එක්වන්නට පෙර ස්ටාලින්ග්‍රාඩ් වෙත සෙබලුන් සහ සැපයුම් ප්‍රවාහනයට දායක වි තිබේ.ඇය මෙහෙයුම් 73කට දායකත්වය සපයා තිබේ.

කැට්යා බුඩනොවා

ප්‍රහාරක යානා නියමුවරියක් වූ කැට්යා සෝවියට් ගුවන් හමුදාවේ කපිතාන් කෙනෙක් විය.ඇය ලොව කාන්තා flying ace (ගුවන් සටන්වලදී සතුරු යානා 5කට වඩා බිම හෙළු යාත්‍රිකයන්)දෙදෙනාගෙන් එක් අයෙක් විය.586 වන රෙජිමේන්තුවේ සේවය කල ඇය ජයග්‍රහණ 7කට හිමිකම් කීවාය.

Meklin (L) with Irina Sebrova

සෝවියට් සැඟවුණු වෙඩික්කාරියන් සහ හෙදියන්

පහත දැක්වෙන ඡායාරූපයේ සිටින්නේ 1943-1945 සමයේ සෝවියට් හමුදාවේ සේවය කල සැඟවුණු වෙඩිකාරියක් වූ රෝසා ෂානිනාය.ඇගේ නම ඉදිරියෙන් තහවුරු කල මරණ 59ක් ලියවී තිබේ.මිත්‍ර පාර්ශ්වික පුවත්පත් ඇය හැඳින්වූයේ "නැගෙනහිර ප්රසියාවේ නොපෙනෙන භීතිය" යන නමින්ය.ඇය 1945 ජනවාරි 28 දා මිය යන්නේ නැගෙනහිර ප්රසියාව ආක්රමණයේදීය.

සුන්දර පෙනුමක් සහිත සෝවියට් හෙදියක් වූ Ekaterina Mikhailova-Demin, ස්ටාලින්ග්‍රාඩ් සටනේදී ඉදිරි පෙරමුණේ සෙබලුන්ට සාත්තු කරන්නටත් ජර්මානුවන්ගේ ඔත්තුබැලීමට ක්‍රියා කලාය.ඇය පසුකාලයේ සෝවියට් දේශයේ වීර පදක්කමින් පුද ලැබීය.

තම සැමියා යුද්ධයේදී මිය යෑමෙන් පසුව ස්වේච්ඡාවෙන් යුද පෙරමුණට ගිය නටාලි බෝඩ් යනු රුසියානු ඡායාරූප ශිල්පිනියකි.ඇය ස්ටාලින්ග්‍රාඩ් සටනේදී පුවත්පත් සඳහා ඡායාරූප රැසක් ගන්නා ලදි.ඒවා බොහෝමයක් පැසසුමට ලක්විය.

නමක් නොදන්නා තවත් රුසියානු සෙබලියක් ට්‍රක් රථයක ගමන් කරන අයුරු.1944

සෙබලියෝ කිව්වාම මේ කාලේ නම් මතක් වෙන්නේ ඊශ්‍රායලය නේද.කොහොම වුනත් මේ ලිපියෙන් කතා කරන්න ලැබුනේ දෙවන ලෝක යුද සමයේ සෝවියට් දේශයේ කාන්තාවන් ගැන පමණයි.

දෙවන ලෝක යුද සමයේ සුප්‍රසිද්ධ ඡායාරූප කිහිපයක්

Operation Overlord හෙවත් නොමැන්ඩි සටනේදී ඇමෙරිකා බ්‍රිතාන්‍ය ප්රමුඛ මිත්‍ර පාර්ශ්වික හමුදා ප්‍රංශයේ නොමැන්ඩි වෙරළට ගොඩ බසින අයුරු.

ජර්මන් නගරයක් වූ ඩෙස්ඩන් වෙත බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු ගුවන් යානා බෝම්බ හෙළීමෙන් පසු.ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ ඩ්රස්ඩන් නගර ශාලාවේ සිටය.

දෙවන ලෝක යුද්ධයට පෙර ජර්මන් නගරයක් වූ ඩ්රස්ඩන් දිස් වූ අයුරු

Source:darkroastedblend.com & thoughtsonmilitaryhistory9

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19296969, member: 547562"] [b]දෙවන ලෝක සංග්‍රාමයේ කාන්තා දායකත්වය[/b] [CENTER][IMG]http://i.imgur.com/FqCIgXp.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම ලිපියෙන් කතා කරන්නට සූදානම් වන්නේ දෙවන ලෝක සංග්‍රාමය කාලයේ ඊට විවිධ අයුරින් එනම් ගුවන් යානා නියමුවන්,සෙබලියන්,සැඟවුණු වෙඩිකරුවන්,හෙදියන් ආදී වශයෙන් දායකත්වය ලබාදුන් කාන්තාවන් ගැනයි.ලිපිය ඉදිරියට ඇදී යන්නේ එසමයේ ලබාගත් දුර්ලභ ඡායාරූප කිහිපයක් පදනම් කරගෙනය. [/SIZE] [SIZE="4"][B][CENTER]සෝවියට් දේශය:දෙවන ලෝක යුද්ධයේ කාන්තා ගුවන් නියමුවන් සහ සෙබලින්[/CENTER][/B][/SIZE] [SIZE="3"]කාන්තාවන් වැඩිම පිරිසක් දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වුනේ සෝවියට් දේශයෙන් බවට විවාදයක් නැත.පිරිමින් සමග කරට කර සිටිමින් ඔවුන් තම රට වෙනුවෙන් සටන් කලහ.දිවිපිදූහ.මෙසේ යුද්ධයට සම්බන්ධව වූ සමහර කාන්තාවන් වීරවරියන් ලෙසද ගෞරවයට පාත්රවිය.රුසියානු කාන්තාවන් වැඩිම පිරිසක් යුද්ධයට යොමු කලේ ස්ටාලින්ග්‍රාඩ් නම් දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂය බවට පත්වූ මහා සටනයි.ස්ටාලින්ග්‍රාඩ් සංග්රාම භූමිය සැඟවුණු වෙඩිකරුවන්ට පාරාදීසයක් බඳු විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/rAdvlNu.jpg[/IMG] [B]යුගෝස්ලෝවියානු සෙබලියන් සහ දකුණුපස - රුසියානු සැඟවුණු වෙඩික්කාරියක් වූ රෝසා ෂානිනා([URL="http://www.revleft.com/vb/album.php?albumid=995"]Source[/URL])[/B][/CENTER] [SIZE="4"][B][CENTER]මරියානා රස්කොවා - රුසියාවේ එමෙලියා ඉයර්හාට්[/CENTER][/B][/SIZE] [SIZE="3"]රස්කෝවා යුද්ධයට පෙර සමයේ ප්‍රසිද්ධ ගුවන් නියමුවරියකි.සෝවියට් ගුවන් හමුදාවට එක්වූ පළමු ගුවන් නියමුවරිය වන්නේද ඇයයි.සුකොස්කි ගුවන් පාසලේ පළමු කාන්තා සාමාජිකාවද ඇයයි.ඇය දිගුදුර ගුවන් ගමන් සඳහා දක්ෂයෙකි.සෝවියට් දේශයේ විර පදක්කමෙන් පිදුම් ලද කාන්තාවන් තිදෙනාගෙන එක් අයෙක් වීමට ඇයට හැකිවිය.යුද්ධයට පෙර එම පදක්කමට උරුමකම් කී එකම පුද්ගලයාද ඇයයි.ඇය 125 වන බෝම්බ ප්‍රහාරක රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිනිය විය.ඇය මිය යන්නේ වෝල්ගා ගං ඉවුරේ තම ගුවන් යානය ගොඩ බැස්සවීමට දැරූ උත්සාහයක් නිසාය.ඒ 1945 ජනවාරි මස 4 දාය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/701NrkX.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER]නටාලියා ක්රසෝවා මෙක්ලින්[/CENTER][/B][/SIZE] [SIZE="3"]සෝවියට් ගුවන් හමුදාවේ Night Witches නම් ගුවන් හමුදා රෙජිමේන්තුවට නටාලියා එක්වන්නේ 19 වන වියේදිය.ඊට පෙර ඇය කිව් හි ග්ලයිඩර් පාසලේ සාමාජිකාවකි.ඇය ලෝක යුද්ධය අවසානයේදී මෙහෙයුම් 980කට එක්ව තිබූ බව සඳහන් වේ.ඇය 46 වන ටමෑන් ආරක්ෂක රාත්‍රී බෝම්බ හෙළන රෙජිමේන්තුවේ මේජර්වරියක් විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/MZSHFCp.jpg[/IMG] [IMG]http://i.imgur.com/O7bg4rs.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER]නෙඩෙසාඩ් පොපෝවා[/CENTER][/B][/SIZE] [SIZE="3"]588 රාත්‍රී බෝම්බ ප්‍රහාරක රෙජිමේන්තුවට අනුව ඇය ගුවන් අණදෙන නිලිධාරිනියකි.ඇගේ ගුවන් යානය කිහිපවිටක්ම වෙඩි තබා බිම දමන ලද අතර 1945 වසරේදී ඇය එක් දිනක් තුල මෙහෙයුම් 19කට සහභාගීවී වාර්තාවක් තැබීය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/CKQiXET.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER][B]එව්ඩොකියා ඩෙව්ඩොන්යා බ්රෙශන්ස්කියා[/B][/CENTER][/SIZE] [CENTER][SIZE="3"]වාණිජ ගුවන් යානා නියමුවරියක් ලෙස යුද්ධයට පෙර කටයුතු කල ඇය 46th Taman Guards Night Bomber Regiment හි අණදෙන නිලිධාරිනියක් ලෙස වැදගත් කාර්යභාර්යක් ඉටුකර තිබේ.[/SIZE] [IMG]http://i.imgur.com/w6oPCtL.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER]මරියා වැසිල්යෙනා ස්මිරනොවා[/CENTER][/B][/SIZE] [CENTER][SIZE="3"]ගුවන් මෙහෙයුම් 950කට පමණ දායකත්වය ලබා දුන් ස්මිරනොවා සෝවියට් දේශයේ විර පදක්කමෙන්ද පිදුම් ලැබීය.[/SIZE] [IMG]http://i.imgur.com/MtLcOgs.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER]ඉරිනා ෆඩොරොනා[/CENTER][/B][/SIZE] [CENTER][SIZE="3"]යුක්ක්‍රේනයේ උපන් ඉරිනා පසුව රුසියාවට පැමිණියේය.ක්රෙසාන් ගුවන් පාසලේ ගුවන් උපදේශිකාවක්ද වූ ඇය පසුව 588th Night Bomber Regiment එක් විය.[/SIZE] [IMG]http://i.imgur.com/y6MVmi3.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER]ලිඩියා ලිට්වියැක්[/CENTER][/B][/SIZE] [SIZE="3"]ප්‍රහාරක යානා නියමුවරියක් වූ ලිඩියා යුදෙව් ජාතික රුසියානුවෙකි.ඇගේ නම ඉදිරියෙන් කේවල ජයග්‍රහණ 12ක් ලියවී තිබේ.ඇය 1941-1943 කාලයේ සේවය කල අතර වැඩිම මරණ ගණනක් සිදුකල කාන්තා ප්‍රහාරක ගුවන් යානා නියමුවරිය ලෙසද සැලකේ.1943 අගෝස්තු මස ජර්මානුවන්ගේ ප්‍රහාරයකින් මිය යද්දී ඇගේ වයස අවුරුදු 21කි.ලිඩියාව the White Rose of Stalingrad/White Lily ආදී නම් වලින්ද හඳුන්වා තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/M05iNaM.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER]මරියා ඩොලිනා[/CENTER][/B][/SIZE] [SIZE="3"]සෝවියට් දේශයේ වීර පදක්කමෙන් පිදුම් ලද තවත් රුසියානු ගුවන් නියමුවරියකි.1941-1950 සමයේ සෝවියට් ගුවන් හමුදාවේ සේවය කර තිබේ.දෙවන ලෝක යුද සමයේ නැගෙනහිර පෙරමුණේ ජර්මානුවන්ට බෝම්බ හෙළීමේ මෙහෙයුම්වලට එක්වන්නට පෙර ස්ටාලින්ග්‍රාඩ් වෙත සෙබලුන් සහ සැපයුම් ප්‍රවාහනයට දායක වි තිබේ.ඇය මෙහෙයුම් 73කට දායකත්වය සපයා තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/feui5TD.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER]කැට්යා බුඩනොවා[/CENTER][/B][/SIZE] [SIZE="3"]ප්‍රහාරක යානා නියමුවරියක් වූ කැට්යා සෝවියට් ගුවන් හමුදාවේ කපිතාන් කෙනෙක් විය.ඇය ලොව කාන්තා flying ace (ගුවන් සටන්වලදී සතුරු යානා 5කට වඩා බිම හෙළු යාත්‍රිකයන්)දෙදෙනාගෙන් එක් අයෙක් විය.586 වන රෙජිමේන්තුවේ සේවය කල ඇය ජයග්‍රහණ 7කට හිමිකම් කීවාය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/6AEpfES.jpg[/IMG] [IMG]http://i.imgur.com/oJByQ58.jpg[/IMG][/CENTER] [B][CENTER]Meklin (L) with Irina Sebrova[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/ilHS7ty.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER]සෝවියට් සැඟවුණු වෙඩික්කාරියන් සහ හෙදියන්[/CENTER][/B][/SIZE] [SIZE="3"]පහත දැක්වෙන ඡායාරූපයේ සිටින්නේ 1943-1945 සමයේ සෝවියට් හමුදාවේ සේවය කල සැඟවුණු වෙඩිකාරියක් වූ රෝසා ෂානිනාය.ඇගේ නම ඉදිරියෙන් තහවුරු කල මරණ 59ක් ලියවී තිබේ.මිත්‍ර පාර්ශ්වික පුවත්පත් ඇය හැඳින්වූයේ "නැගෙනහිර ප්රසියාවේ නොපෙනෙන භීතිය" යන නමින්ය.ඇය 1945 ජනවාරි 28 දා මිය යන්නේ නැගෙනහිර ප්රසියාව ආක්රමණයේදීය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/IauK8p9.jpg[/IMG] [IMG]http://i.imgur.com/olLzybA.jpg[/IMG] [IMG]http://i.imgur.com/Qkd6otb.jpg[/IMG] [IMG]http://i.imgur.com/Gsf8Nm6.jpg[/IMG] [IMG]http://i.imgur.com/W5J4hHz.jpg[/IMG][/CENTER] [SIZE="3"]සුන්දර පෙනුමක් සහිත සෝවියට් හෙදියක් වූ Ekaterina Mikhailova-Demin, ස්ටාලින්ග්‍රාඩ් සටනේදී ඉදිරි පෙරමුණේ සෙබලුන්ට සාත්තු කරන්නටත් ජර්මානුවන්ගේ ඔත්තුබැලීමට ක්‍රියා කලාය.ඇය පසුකාලයේ සෝවියට් දේශයේ වීර පදක්කමින් පුද ලැබීය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/HUZuEpc.jpg[/IMG][/CENTER] [SIZE="3"]තම සැමියා යුද්ධයේදී මිය යෑමෙන් පසුව ස්වේච්ඡාවෙන් යුද පෙරමුණට ගිය නටාලි බෝඩ් යනු රුසියානු ඡායාරූප ශිල්පිනියකි.ඇය ස්ටාලින්ග්‍රාඩ් සටනේදී පුවත්පත් සඳහා ඡායාරූප රැසක් ගන්නා ලදි.ඒවා බොහෝමයක් පැසසුමට ලක්විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/AdtPlQV.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]නමක් නොදන්නා තවත් රුසියානු සෙබලියක් ට්‍රක් රථයක ගමන් කරන අයුරු.1944[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/giRKZ8j.jpg[/IMG][/CENTER] [SIZE="3"]සෙබලියෝ කිව්වාම මේ කාලේ නම් මතක් වෙන්නේ ඊශ්‍රායලය නේද.කොහොම වුනත් මේ ලිපියෙන් කතා කරන්න ලැබුනේ දෙවන ලෝක යුද සමයේ සෝවියට් දේශයේ කාන්තාවන් ගැන පමණයි.[/SIZE] [CENTER][SIZE="4"][B]දෙවන ලෝක යුද සමයේ සුප්‍රසිද්ධ ඡායාරූප කිහිපයක්[/B][/SIZE][/CENTER] [SIZE="3"][CENTER]Operation Overlord හෙවත් නොමැන්ඩි සටනේදී ඇමෙරිකා බ්‍රිතාන්‍ය ප්රමුඛ මිත්‍ර පාර්ශ්වික හමුදා ප්‍රංශයේ නොමැන්ඩි වෙරළට ගොඩ බසින අයුරු.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/TrWu585.jpg[/IMG] [SIZE="3"]ජර්මන් නගරයක් වූ ඩෙස්ඩන් වෙත බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු ගුවන් යානා බෝම්බ හෙළීමෙන් පසු.ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ ඩ්රස්ඩන් නගර ශාලාවේ සිටය.[/SIZE] [IMG]http://i.imgur.com/OEiwsss.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]දෙවන ලෝක යුද්ධයට පෙර ජර්මන් නගරයක් වූ ඩ්රස්ඩන් දිස් වූ අයුරු[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/GE0g4dO.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.darkroastedblend.com/"]darkroastedblend.com[/URL] & thoughtsonmilitaryhistory9 -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom