Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
දෙවන ලෝක සංග්‍රාමයේ සෝවියට් රුසියානු භූම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන ලෝක සංග්‍රාමයේ සෝවියට් රුසියානු භූම

දෙවන ලෝක සංග්‍රාමයේ සෝවියට් රුසියානු භූමිකාව - ලෙනින්ග්‍රාද් සටන

මෙයින් හැත්තෑ වසරකට පෙර යෙදුණු දවසක්, එනම් 1945 මැයි 9 නම් වන දවස ලෝක ඉතිහාසයේ ඓතිහාසික දවසක් මතුනොව උදාරතම දවස වන්නේය යනු අවිවාදිතය. ඒ වෙනෙකක් නිසා නොව, හිට්ලර්ගේ ජර්මන් නට්සි හමුදා ප්රමුඛ සතුරු පාර්ශ්වික බළසේනා පරාජයකොට මුළු මහත් ලෝකයම ෆැසිස්ට්වාදයෙන් මුදාගනිමින් සෝවියට් රතු හමුදාව ප්රමුඛ මිත්‍ර පාර්ශ්වික බළසේනා දෙවන ලෝක සංග්‍රාමය විජයග්‍රහණය කළ දිනය වීම. වගසත්ය වුවද 1945 මැයි 9දා ලැබූ මතු කී ජයග්‍රහණය ඒ සියලු ජයග්‍රහණ අතර අග්‍රගණ්‍ය බැව් නිරනුමනාය.

1939 සැප්තැම්බර් 1දා ජර්මන් නාසි හමුදා පෝලන්තයට පහර දීමට යොදවමින් බටහිර අධිරාජ්‍යවාදී රටවලට එරෙහිව දෙවන ලෝක සංග්‍රාමයට මුලපිරුයේ එවක ජර්මනියේ චාන්සල්වරයා (රාජ්‍ය නායක) වූ ඇඩොල්ෆ් හිට්ලර්ය. එනයින් අධිරාජ්‍යවාදී පාර්ශ්ව අතර ප්රතිවිරෝධතා මතුවන්නට වූයෙන් එය ආරම්භ වූයේ අධිරාජ්‍යවාදී යුද්ධයක ස්වරූපයෙනි. කෙසේ හෝ ඉන් දෙවිසි මසකට පසු, එනම් 1941 ජුනි 22දා හිට්ලර්ගේ ජර්මන් හමුදා සෝවියට් දේශය ආක්‍රමණය කළේය. ඒ හා සමගින් එම යුද්ධයේ සමාජ හා දේශපාලන ස්වරූපය වෙනස් වෙමින් එහි අධිරාජ්‍යවාදී ස්වරූපය යටපත්වී නිදහස හා ස්වාධීනත්වය පිළිබඳ ලක්ෂණ ඉස්මතු විය. එපරිදි සෝවියට් සංගමයට හා එහි ජනතාවට මෙම යුද්ධය, සිය මාතෘභූමිය රැකගැනීම සඳහා වූ දේශප්‍රේමී යුද්ධයක් විය. මෙම සංග්‍රාමයේදී සෝවියට් භූමියේ සිදුවූ වික්‍රමාන්විත මහා සටන් අතරින් ලෙනින්ග්‍රාද් සටන හා ස්ටාලින්ග්‍රාද් නොහොත් වොල්ගොග්රාද් සටන හා මහා විස්සෝපයන් අතරින් ඛතීන් ගම්මානයේ සමූල ඝාතනය ද මෙහිදී උදාහරණකොට ගනිමු.

ලෙනින්ග්‍රාද් සටන

ජුනි මාසයේ එක් රාත්‍රියක ලෙනින්ග්‍රාද් තරුණ පිරිස් වීදි බැස විනෝද වෙමින් සිටියදී අනපේක්ෂිත හදිසි නිවේදනයක් ඔවුනගේ කන වැකිණි. එයින් කියැවුණේ එදා, එනම් ජුනි 22දා හිමිදිරි යාමයේ ජර්මන් නාසි හමුදා බටහිර දේශසීමා කඩා බිඳගෙන සිය දේශය ආක්‍රමණය කළ වගයි. නාසි ගුවන්යානා සෝවියට් නගර මත බෝම්බ හෙළමින්ද පාබල හමුදා ෂෙල් ප්‍රහාර එල්ල කරමින්ද ඉදිරියට එමින් සිටින වගයි. මොහොතකින් නැටුම් ගැයුම් නතර විය. සංගීතය නිහඬ විය. එවෙලේ ඔවුන්ගේ සිත්සතන් තුළ පහළවූ එකම හැඟීම අන් කිසිවක් නොව ලෙනින්ග්‍රාදය රැකගැනීමේ දෘඪතර අධිෂ්ඨානය පමණි.

ජුනි 26දා පින්ලන්තයද සෝවියට් දේශයට එරෙහිව යුදවැදුණු අතර ලෙනින්ග්‍රාදයේ උතුරු පෙදෙසේ සටන් ඇවිල ගියේය. දකුණේ තත්ත්වයද එන්න එන්නම උණුසුම් විය. ජර්මන් ගුවන් හා පාබල හමුදා ශක්තිය දෙගුණ තෙගුණ විය. ඒ අතර ජුලි, අගෝස්තු වන විට එහි ආහාර හිඟයක්ද ඇති වන්නට වූයෙන් ආහාර සලාක ක්‍රමයක් ඇති කරන්නට එහි බලධාරීන්ට සිදුවිය. අනෙක් අතින්, ගෙවී යන මොහොතක් මොහොතක් පාසා ප්‍රාදේශීය ආරක්ෂක

සීමා වළල්ල නගර අභ්‍යන්තරයට ළංවන්නට විය. එහෙයින් එහි පිහිටි කම්හල්, කාර්යාල, පර්යේෂණායතන, කෞතුක වස්තු මෙන්ම නේවාසික සිවිල් ජනයාද ලහිලහියේ ඉවත් කරගැනීමට සිදුවිණි. ජූලි හා අගෝස්තු දෙමාසය තුළදී විශාල කම්හල් සියයකට ආසන්න සංඛ්‍යාවක්ද කාර්යාල, පර්යේෂණායතන ආදියද ගලවා දුම්රිය මගින් රටේ නැගෙනහිර පෙදෙසට යවනු ලැබිය. හර්මිටේජ් හා අනෙකුත් කෞතුකාගාරවල මාහැඟි කෞතුක වස්තූන්ද සුරක්ෂිතව එකී ප්‍රදේශයටම යැවුණි. අගෝස්තු අවසානය වනවිට ලක්ෂ හයකට වැඩි සිවිල් වැසියන් හා සරණාගතයින්ද එලෙසින්ම පිටකරනු ලැබිණ. සැප්තැම්බර් මුල වනවිට, ගොඩබිමින් ලෙනින්ග්රාදයට ඇතුළු විය හැකි සියලු මාර්ග අහුරාලමින් නාසි හමුදා නගරය වැටලූ අතර යාබද පෙදෙස්වල සටන් ඇවිලී ගියේය. ලෙනින්ග්රාද්වාසීන් නගරයේ මාර්ගබාධක ඉදිකරමින්, නිවෙස්වල, සාප්පු කවුළුවල, ගෙයිබිම් මහල්වල තුවක්කු රැඳවුම් අටවමින් වීදි සටන්වලට සූදානම් වූහ. එහෙත් ඒ වනවිට නගරය සැබැවින් වැටලී තිබූ වගද ඉදිරියේදී තමන්ට එසේ වැටලුණ නගරයේ දිගු කාලයක් විසීමට සිදුවන වගද ඔවුහූ නොදැන සිටියාහ. සැප්තැම්බර් 4දා නගරය මත පළමු ෂෙල් වෙඩි ප්‍රහාරය පතිත විය. ඒ මාසය තුළ පමණක් ගුවන් ප්‍රහාර විසි ගණනක් එල්ල විය. 1941 සැප්තැම්බරයේදී ජර්මන් නාසි හමුදාව විසින් ලෙනින්ග්‍රාදය වැටලීම මුළුමනින් සම්පූර්ණ කරනු ලැබිණ,

මේ අතර එක් අතකින් ආරක්ෂක සටන්වලට අවශ්‍ය අවි ආයුධ, විදුලිය හා පිරිස් බලය හීනවන්නට විය. අනෙක් අතින් බඩගින්න නම් රුදුරු වසංගතයද දසත පැතිරෙන්නට විය. එපරිදි ලෙනින්ග්රාදයට ආහාර, රෙදිපිළි හා අවශේෂ ද්‍රව්‍ය යැවීමේ හදිසි අවශ්‍යතාව කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය. එහෙත් ප්රශ්නය වූයේ ඒවා එහි යවන්නේ කෙසේද යන්නයි. ලෙනින්ග්‍රාදය සතුරු සේනාවේ වැටලීමට නතුව තිබිම නිසා අහසින් හෝ පොළොවෙන් එහි ළඟා විය නොහැකිය. ගුවනින්, දුම්රියෙන්, මහමගින් එහි යා නොහැකිය. දිවා රාත්‍රී නිදිවරා කෙරුණු බරපතළ අධ්‍යයනයකින් අනතුරුව ඒ සඳහා විසඳුම් යෝජනාවක් ඉස්මතු විය. ඒ නම් අරුම පුදුම විසඳුමකි. සෝවියට් දේශයේ වයඹ දිගට වන්නට ‘ලැඩෝගා’ නම් සුවිසල් විලක් වේ. යුරෝපයේ විශාලතම විල යැයි සැලකෙන එහි දිග කිලෝමීටර 200කට වැඩිය. පළල කිලෝමීටර් 140ක් තරම් වේ. එහි බටහිර පස ඉවුර ලෙනින්ග්රාදයට මායිම්ව ඇති අතර අනෙක් පස ඉවුර රටේ නැගෙනහිර පෙදෙසට මායිම් වේ. බිහිසුණු සැඩ පහරින් හා ප්රචණ්ඩ කුණාටුවලින් සදිසි මේ විලෙහි රළපතර මිටර හයහතක් තරම් ඉහළට නැගී ඉවුරු කණ්ඩියේ හැපෙයි. නිරතුරු හිමෙන් වැසී ගත් මෙම විලෙහි ශීත තුවේදී හිම මිදී ඝන අයිස් තට්ටු බවට පත්වෙයි. පෙර කී විසඳුම් යෝජනාව වූයේ විලෙහි හිම මිදී ඒවා ඝන අයිස් තට්ටු බවට පත්වූ පසු ඒ මත, එහි බටහිර පස හා නැගෙනහිර පස යාකෙරෙන පාරක් ඉදිකිරීමයි. එනම් එහි බටහිර ඉවුරේ ඔසිනොවෙට්ස් හා නැගෙනහිර ඉවුරේ නව ලැඩෝගායන දෙකොණ යාකිරීමෙන් ලෙනින්ග්‍රාදය, රටේ නැගෙනහිර ප්‍රදේශය හා සම්බන්ධ කිරීමයි.

Two Soviet soldiers, one armed with a DP machine gun, in the trenches of the Leningrad Front on 1 September 1941

බැලූ බැල්මට මෙය සිහිනයක් බඳු විය. මෙම විලෙහි හිම මිදෙන්නේ එහි සමහර කොටස්වල පමණි. එයද වසරේ මාස කිහිපයකදී පමණි. ඝන අයිස් තට්ටුවලින් වැසී ඇති සේ ඇසට පෙනෙන එවන් හැඩතලද රාත්‍රියේ ඇතිවන චණ්ඩ මාරුතය විසින් පසුදා වනවිට කඩා විසුරුවා කැලි කැලී වශයෙන් විලේ තැන තැන පාවෙන අයුරු දැකිය හැකිය. කෙසේ වෙතත් එවන් චණ්ඩ මාරුතයන්ට හෝ දියසුළිවලට ඔරොත්තු දෙන්නේ කොයිතරම් ඝනකමට සැදි අයිස් තට්ටුද එවන් අයිස් තට්ටුවලට කෙතරම් බරක් දරා සිටිය හැකිද යන්න කිසිවෙක් දැන නොසිටියහ. ඒ කුමක් වුවද කෙසේ හෝ ඒ මතින් පාර තැනිය යුතුව තිබුණි. ලෙනින්ග්‍රාදය බේරාගැනීම සඳහා අන්මගක් නොවීය. පාර ඉදිකිරීමේ වැඩ ඔක්තෝබරයේදී අරඹන ලදී. ඒ සඳහා වූ පටුම ස්ථානය මෙන්ම ඉක්මනින් හිම ඝනව තට්ටු බවට පත්වී කලක් පවතින ස්ථානයක් වන විලේ දකුණු කෙළවර පෙදෙස තෝරාගනු ලැබිය. ඒ අතර මෙවන් පාරක් තැනීමට අරඅඳින බව නාසීන්ට දැනගන්නට ලැබුණද එය කිසි ලෙසකින් ඉටුකරගත නොහෙන සිහිනයක් යැයි සිතූ ඔවුහු ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූහ. ඒ අතරතුර, දිවා රෑ නොබලා එහි වැඩ කෙරීගෙන ගියේය.

US propaganda film showing the Leningrad Road of Life during the siege of the city

[YOUTUBE]SdlDvH9u1L8[/YOUTUBE]

එහි මුල්ම අත්හදා බැලීමේ ගමන නොවැම්බර් මැදදී සිදුකෙරිණි. ඉන් දින කිහිපයකට පසු පළමු වාහනය ඒ මත පදවාගෙන යනු ලැබිය. ඉන්පසු ලොරි හැටකින් සැදි වාහන නඩයක් එහි ගමනේ යොදනු ලැබිය. ඒ වනවිට අයිස් තට්ටු එතරම් ඝනවී නොතිබූ හෙයින් ලොරිවල බරට පාර තැන තැන කැඩී, ඉරි තැලී ගියේය. එසේ වුවද එමගින් ලෙනින්ග්‍රාදය වෙත පළමු ආහාර තොගය ගෙන එනු ලැබිය. දෙසැම්බර් අවසානය වනවිට ලෙනින්ග්රාදයට ආහාර හා ආධාර සැපයීම සතුටුදායක වන්නට විය. ජනවාරි මැදදී විශ්මිත අයිස් පාර මතින් ආහාර, වස්ත්‍ර හා ආම්පන්න ආදී දෑ ටොන් 2500ක් එහි ගෙන ඒමට හැකි විය. එමෙන්ම පාරේ ගමනාගමනය විධිමත් වූ සැනින් සිවිල් වැසියන් සමූහ වශයෙන් ඉවත් කරගැනීමද ආරම්භ විය.

1941 මූසල ශීත තුව ගෙවී ගොස් 1942 පුනර්ජීවයේ වසන්තය උදාවිය. නගරයේ විදුලිය, ජල සැපයුම, අපද්‍රව්‍ය නළ මාර්ග යථාවත් කිරීමට පියවර ගැනුණි. නිවාස, රෝහල්, පාසල් ආදිය අලුත්වැඩියා කිරීම ආරම්භ විය. ඒ අතර ‘ලෙනින්ග්‍රාද් වැටලීම’ කඩාබිඳ හෙළීම ඉලක්කකොට ගත් යුද ක්‍රියාන්විතයක් 1943 ජනවාරියේදී දියත් කරනු ලැබිය. ‘ස්පාක්’හෙවත් ‘ගිනිපුළිගුව‘ නම්වූ ඒ ක්‍රියාන්විතයේදී ලැඩෝගාවිලේ දකුණු පස රැඳි නාසි හමුදාවන්ට එරෙහිව කෙරුණු බිහිසුණු සටන් තුළින් උන් විනාශකොට, ලෙනින්ග්‍රාදය හා රටේ සෙසු ප්‍රදේශය අතර නොබිඳි සබඳතාව පවත්වාගත හැකි මංකඩක් විවර කරගැනීමට හැකි විය.

Battlefield S4/E6 - The Siege of Leningrad

[YOUTUBE]5OCoxf64Xyg[/YOUTUBE]

http://en.wikipedia.org/wiki/Siege_of_Leningrad

Uputa ganima lakbima.

[QUOTE="tharakanilupul, post: 18422746, member: 504068"] [b]දෙවන ලෝක සංග්‍රාමයේ සෝවියට් රුසියානු භූම[/b] [COLOR="DarkRed"][SIZE="5"] දෙවන ලෝක සංග්‍රාමයේ සෝවියට් රුසියානු භූමිකාව - ලෙනින්ග්‍රාද් සටන මෙයින් හැත්තෑ වසරකට පෙර යෙදුණු දවසක්, එනම් 1945 මැයි 9 නම් වන දවස ලෝක ඉතිහාසයේ ඓතිහාසික දවසක් මතුනොව උදාරතම දවස වන්නේය යනු අවිවාදිතය. ඒ වෙනෙකක් නිසා නොව, හිට්ලර්ගේ ජර්මන් නට්සි හමුදා ප්රමුඛ සතුරු පාර්ශ්වික බළසේනා පරාජයකොට මුළු මහත් ලෝකයම ෆැසිස්ට්වාදයෙන් මුදාගනිමින් සෝවියට් රතු හමුදාව ප්රමුඛ මිත්‍ර පාර්ශ්වික බළසේනා දෙවන ලෝක සංග්‍රාමය විජයග්‍රහණය කළ දිනය වීම. වගසත්ය වුවද 1945 මැයි 9දා ලැබූ මතු කී ජයග්‍රහණය ඒ සියලු ජයග්‍රහණ අතර අග්‍රගණ්‍ය බැව් නිරනුමනාය. 1939 සැප්තැම්බර් 1දා ජර්මන් නාසි හමුදා පෝලන්තයට පහර දීමට යොදවමින් බටහිර අධිරාජ්‍යවාදී රටවලට එරෙහිව දෙවන ලෝක සංග්‍රාමයට මුලපිරුයේ එවක ජර්මනියේ චාන්සල්වරයා (රාජ්‍ය නායක) වූ ඇඩොල්ෆ් හිට්ලර්ය. එනයින් අධිරාජ්‍යවාදී පාර්ශ්ව අතර ප්රතිවිරෝධතා මතුවන්නට වූයෙන් එය ආරම්භ වූයේ අධිරාජ්‍යවාදී යුද්ධයක ස්වරූපයෙනි. කෙසේ හෝ ඉන් දෙවිසි මසකට පසු, එනම් 1941 ජුනි 22දා හිට්ලර්ගේ ජර්මන් හමුදා සෝවියට් දේශය ආක්‍රමණය කළේය. ඒ හා සමගින් එම යුද්ධයේ සමාජ හා දේශපාලන ස්වරූපය වෙනස් වෙමින් එහි අධිරාජ්‍යවාදී ස්වරූපය යටපත්වී නිදහස හා ස්වාධීනත්වය පිළිබඳ ලක්ෂණ ඉස්මතු විය. එපරිදි සෝවියට් සංගමයට හා එහි ජනතාවට මෙම යුද්ධය, සිය මාතෘභූමිය රැකගැනීම සඳහා වූ දේශප්‍රේමී යුද්ධයක් විය. මෙම සංග්‍රාමයේදී සෝවියට් භූමියේ සිදුවූ වික්‍රමාන්විත මහා සටන් අතරින් ලෙනින්ග්‍රාද් සටන හා ස්ටාලින්ග්‍රාද් නොහොත් වොල්ගොග්රාද් සටන හා මහා විස්සෝපයන් අතරින් ඛතීන් ගම්මානයේ සමූල ඝාතනය ද මෙහිදී උදාහරණකොට ගනිමු. ලෙනින්ග්‍රාද් සටන ජුනි මාසයේ එක් රාත්‍රියක ලෙනින්ග්‍රාද් තරුණ පිරිස් වීදි බැස විනෝද වෙමින් සිටියදී අනපේක්ෂිත හදිසි නිවේදනයක් ඔවුනගේ කන වැකිණි. එයින් කියැවුණේ එදා, එනම් ජුනි 22දා හිමිදිරි යාමයේ ජර්මන් නාසි හමුදා බටහිර දේශසීමා කඩා බිඳගෙන සිය දේශය ආක්‍රමණය කළ වගයි. නාසි ගුවන්යානා සෝවියට් නගර මත බෝම්බ හෙළමින්ද පාබල හමුදා ෂෙල් ප්‍රහාර එල්ල කරමින්ද ඉදිරියට එමින් සිටින වගයි. මොහොතකින් නැටුම් ගැයුම් නතර විය. සංගීතය නිහඬ විය. එවෙලේ ඔවුන්ගේ සිත්සතන් තුළ පහළවූ එකම හැඟීම අන් කිසිවක් නොව ලෙනින්ග්‍රාදය රැකගැනීමේ දෘඪතර අධිෂ්ඨානය පමණි. ජුනි 26දා පින්ලන්තයද සෝවියට් දේශයට එරෙහිව යුදවැදුණු අතර ලෙනින්ග්‍රාදයේ උතුරු පෙදෙසේ සටන් ඇවිල ගියේය. දකුණේ තත්ත්වයද එන්න එන්නම උණුසුම් විය. ජර්මන් ගුවන් හා පාබල හමුදා ශක්තිය දෙගුණ තෙගුණ විය. ඒ අතර ජුලි, අගෝස්තු වන විට එහි ආහාර හිඟයක්ද ඇති වන්නට වූයෙන් ආහාර සලාක ක්‍රමයක් ඇති කරන්නට එහි බලධාරීන්ට සිදුවිය. අනෙක් අතින්, ගෙවී යන මොහොතක් මොහොතක් පාසා ප්‍රාදේශීය ආරක්ෂක සීමා වළල්ල නගර අභ්‍යන්තරයට ළංවන්නට විය. එහෙයින් එහි පිහිටි කම්හල්, කාර්යාල, පර්යේෂණායතන, කෞතුක වස්තු මෙන්ම නේවාසික සිවිල් ජනයාද ලහිලහියේ ඉවත් කරගැනීමට සිදුවිණි. ජූලි හා අගෝස්තු දෙමාසය තුළදී විශාල කම්හල් සියයකට ආසන්න සංඛ්‍යාවක්ද කාර්යාල, පර්යේෂණායතන ආදියද ගලවා දුම්රිය මගින් රටේ නැගෙනහිර පෙදෙසට යවනු ලැබිය. හර්මිටේජ් හා අනෙකුත් කෞතුකාගාරවල මාහැඟි කෞතුක වස්තූන්ද සුරක්ෂිතව එකී ප්‍රදේශයටම යැවුණි. අගෝස්තු අවසානය වනවිට ලක්ෂ හයකට වැඩි සිවිල් වැසියන් හා සරණාගතයින්ද එලෙසින්ම පිටකරනු ලැබිණ. සැප්තැම්බර් මුල වනවිට, ගොඩබිමින් ලෙනින්ග්රාදයට ඇතුළු විය හැකි සියලු මාර්ග අහුරාලමින් නාසි හමුදා නගරය වැටලූ අතර යාබද පෙදෙස්වල සටන් ඇවිලී ගියේය. ලෙනින්ග්රාද්වාසීන් නගරයේ මාර්ගබාධක ඉදිකරමින්, නිවෙස්වල, සාප්පු කවුළුවල, ගෙයිබිම් මහල්වල තුවක්කු රැඳවුම් අටවමින් වීදි සටන්වලට සූදානම් වූහ. එහෙත් ඒ වනවිට නගරය සැබැවින් වැටලී තිබූ වගද ඉදිරියේදී තමන්ට එසේ වැටලුණ නගරයේ දිගු කාලයක් විසීමට සිදුවන වගද ඔවුහූ නොදැන සිටියාහ. සැප්තැම්බර් 4දා නගරය මත පළමු ෂෙල් වෙඩි ප්‍රහාරය පතිත විය. ඒ මාසය තුළ පමණක් ගුවන් ප්‍රහාර විසි ගණනක් එල්ල විය. 1941 සැප්තැම්බරයේදී ජර්මන් නාසි හමුදාව විසින් ලෙනින්ග්‍රාදය වැටලීම මුළුමනින් සම්පූර්ණ කරනු ලැබිණ, [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/9/90/Leningrad_Siege_May_1942_-_January_1943.png[/IMG] මේ අතර එක් අතකින් ආරක්ෂක සටන්වලට අවශ්‍ය අවි ආයුධ, විදුලිය හා පිරිස් බලය හීනවන්නට විය. අනෙක් අතින් බඩගින්න නම් රුදුරු වසංගතයද දසත පැතිරෙන්නට විය. එපරිදි ලෙනින්ග්රාදයට ආහාර, රෙදිපිළි හා අවශේෂ ද්‍රව්‍ය යැවීමේ හදිසි අවශ්‍යතාව කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය. එහෙත් ප්රශ්නය වූයේ ඒවා එහි යවන්නේ කෙසේද යන්නයි. ලෙනින්ග්‍රාදය සතුරු සේනාවේ වැටලීමට නතුව තිබිම නිසා අහසින් හෝ පොළොවෙන් එහි ළඟා විය නොහැකිය. ගුවනින්, දුම්රියෙන්, මහමගින් එහි යා නොහැකිය. දිවා රාත්‍රී නිදිවරා කෙරුණු බරපතළ අධ්‍යයනයකින් අනතුරුව ඒ සඳහා විසඳුම් යෝජනාවක් ඉස්මතු විය. ඒ නම් අරුම පුදුම විසඳුමකි. සෝවියට් දේශයේ වයඹ දිගට වන්නට ‘ලැඩෝගා’ නම් සුවිසල් විලක් වේ. යුරෝපයේ විශාලතම විල යැයි සැලකෙන එහි දිග කිලෝමීටර 200කට වැඩිය. පළල කිලෝමීටර් 140ක් තරම් වේ. එහි බටහිර පස ඉවුර ලෙනින්ග්රාදයට මායිම්ව ඇති අතර අනෙක් පස ඉවුර රටේ නැගෙනහිර පෙදෙසට මායිම් වේ. බිහිසුණු සැඩ පහරින් හා ප්රචණ්ඩ කුණාටුවලින් සදිසි මේ විලෙහි රළපතර මිටර හයහතක් තරම් ඉහළට නැගී ඉවුරු කණ්ඩියේ හැපෙයි. නිරතුරු හිමෙන් වැසී ගත් මෙම විලෙහි ශීත තුවේදී හිම මිදී ඝන අයිස් තට්ටු බවට පත්වෙයි. පෙර කී විසඳුම් යෝජනාව වූයේ විලෙහි හිම මිදී ඒවා ඝන අයිස් තට්ටු බවට පත්වූ පසු ඒ මත, එහි බටහිර පස හා නැගෙනහිර පස යාකෙරෙන පාරක් ඉදිකිරීමයි. එනම් එහි බටහිර ඉවුරේ ඔසිනොවෙට්ස් හා නැගෙනහිර ඉවුරේ නව ලැඩෝගායන දෙකොණ යාකිරීමෙන් ලෙනින්ග්‍රාදය, රටේ නැගෙනහිර ප්‍රදේශය හා සම්බන්ධ කිරීමයි. [SIZE="3"][COLOR="Black"]Two Soviet soldiers, one armed with a DP machine gun, in the trenches of the Leningrad Front on 1 September 1941[/COLOR][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/6/69/RIAN_archive_58228_Leningrad_Front_Soldiers_Before_Offensive.jpg[/IMG] බැලූ බැල්මට මෙය සිහිනයක් බඳු විය. මෙම විලෙහි හිම මිදෙන්නේ එහි සමහර කොටස්වල පමණි. එයද වසරේ මාස කිහිපයකදී පමණි. ඝන අයිස් තට්ටුවලින් වැසී ඇති සේ ඇසට පෙනෙන එවන් හැඩතලද රාත්‍රියේ ඇතිවන චණ්ඩ මාරුතය විසින් පසුදා වනවිට කඩා විසුරුවා කැලි කැලී වශයෙන් විලේ තැන තැන පාවෙන අයුරු දැකිය හැකිය. කෙසේ වෙතත් එවන් චණ්ඩ මාරුතයන්ට හෝ දියසුළිවලට ඔරොත්තු දෙන්නේ කොයිතරම් ඝනකමට සැදි අයිස් තට්ටුද එවන් අයිස් තට්ටුවලට කෙතරම් බරක් දරා සිටිය හැකිද යන්න කිසිවෙක් දැන නොසිටියහ. ඒ කුමක් වුවද කෙසේ හෝ ඒ මතින් පාර තැනිය යුතුව තිබුණි. ලෙනින්ග්‍රාදය බේරාගැනීම සඳහා අන්මගක් නොවීය. පාර ඉදිකිරීමේ වැඩ ඔක්තෝබරයේදී අරඹන ලදී. ඒ සඳහා වූ පටුම ස්ථානය මෙන්ම ඉක්මනින් හිම ඝනව තට්ටු බවට පත්වී කලක් පවතින ස්ථානයක් වන විලේ දකුණු කෙළවර පෙදෙස තෝරාගනු ලැබිය. ඒ අතර මෙවන් පාරක් තැනීමට අරඅඳින බව නාසීන්ට දැනගන්නට ලැබුණද එය කිසි ලෙසකින් ඉටුකරගත නොහෙන සිහිනයක් යැයි සිතූ ඔවුහු ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූහ. ඒ අතරතුර, දිවා රෑ නොබලා එහි වැඩ කෙරීගෙන ගියේය. US propaganda film showing the Leningrad Road of Life during the siege of the city [YOUTUBE]SdlDvH9u1L8[/YOUTUBE] එහි මුල්ම අත්හදා බැලීමේ ගමන නොවැම්බර් මැදදී සිදුකෙරිණි. ඉන් දින කිහිපයකට පසු පළමු වාහනය ඒ මත පදවාගෙන යනු ලැබිය. ඉන්පසු ලොරි හැටකින් සැදි වාහන නඩයක් එහි ගමනේ යොදනු ලැබිය. ඒ වනවිට අයිස් තට්ටු එතරම් ඝනවී නොතිබූ හෙයින් ලොරිවල බරට පාර තැන තැන කැඩී, ඉරි තැලී ගියේය. එසේ වුවද එමගින් ලෙනින්ග්‍රාදය වෙත පළමු ආහාර තොගය ගෙන එනු ලැබිය. දෙසැම්බර් අවසානය වනවිට ලෙනින්ග්රාදයට ආහාර හා ආධාර සැපයීම සතුටුදායක වන්නට විය. ජනවාරි මැදදී විශ්මිත අයිස් පාර මතින් ආහාර, වස්ත්‍ර හා ආම්පන්න ආදී දෑ ටොන් 2500ක් එහි ගෙන ඒමට හැකි විය. එමෙන්ම පාරේ ගමනාගමනය විධිමත් වූ සැනින් සිවිල් වැසියන් සමූහ වශයෙන් ඉවත් කරගැනීමද ආරම්භ විය. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/c/c8/RIAN_archive_310_Foodstuffs_for_Leningrad.jpg[/IMG] 1941 මූසල ශීත තුව ගෙවී ගොස් 1942 පුනර්ජීවයේ වසන්තය උදාවිය. නගරයේ විදුලිය, ජල සැපයුම, අපද්‍රව්‍ය නළ මාර්ග යථාවත් කිරීමට පියවර ගැනුණි. නිවාස, රෝහල්, පාසල් ආදිය අලුත්වැඩියා කිරීම ආරම්භ විය. ඒ අතර ‘ලෙනින්ග්‍රාද් වැටලීම’ කඩාබිඳ හෙළීම ඉලක්කකොට ගත් යුද ක්‍රියාන්විතයක් 1943 ජනවාරියේදී දියත් කරනු ලැබිය. ‘ස්පාක්’හෙවත් ‘ගිනිපුළිගුව‘ නම්වූ ඒ ක්‍රියාන්විතයේදී ලැඩෝගාවිලේ දකුණු පස රැඳි නාසි හමුදාවන්ට එරෙහිව කෙරුණු බිහිසුණු සටන් තුළින් උන් විනාශකොට, ලෙනින්ග්‍රාදය හා රටේ සෙසු ප්‍රදේශය අතර නොබිඳි සබඳතාව පවත්වාගත හැකි මංකඩක් විවර කරගැනීමට හැකි විය.[/SIZE][/COLOR] [SIZE="3"]Battlefield S4/E6 - The Siege of Leningrad[/SIZE] [YOUTUBE]5OCoxf64Xyg[/YOUTUBE] [url]http://en.wikipedia.org/wiki/Siege_of_Leningrad[/url] Uputa ganima lakbima. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom