Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවන_බිල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවුල පිටියේ පොලිසියේ දෙවන බිල්ල..

නම: නයිවල අප්පුහාමිලාගේ ගාමිණි එඩ්වඩ්

වයස: 50 දෙදරු පියෙක්

රැකියාව: පොල් වත්තක මුරකරු

2017/10/02 වන දින අලුයම 2ට පමන දිවුලපිටිය පොලිසිය ගාමිණි එඩ්වට් සොයා යන්නේ හුනුමුල්ල පිහිටි ගාමිණිගේ නිවසට සීඩී යන්ත්‍රයක් සොරකම් කලායැයි යන චෝදනාවකට අත්අඩංගුවට ගැනීමට...

ගාමිනි වසර 39 ක්ම එක දිගටම විදෙස් කාන්තාවකට අයිති වත්තක මුරසේවයේ යෙදුන පුද්ගලයෙක්..

එම කාලය තුල එම බංගලාවේ නැතිවු විවිද දේවල් පොලිසියටත් කලින්ම සොරුන් අල්ලා නැතිවු බාන්ට නැවතත් බංගලාවට ලබාදුන් සේවකයෙක්....ගාමිණිගේ ගුනයහපත් චරිතය ගැන ගම් වාසින් සාක්ශි දරයි...

ඔක්ටතා්බර් 2 වන දින අළුයම ගාමිනිව ජීප් රථ දෙකකින් කුදලාගෙන දිවුල පිටිය පොලීසියට ගියේ මහා අපරාද කරුවෙක් කුදලාගෙන යන අයුරින්ය...

පසුදින උදැසන ගාමිනිගේ සහෝදරයන් සහ ගම් වාසින් ගාමිණි බැලීමට දිවුලපිටිය පොලිසියට ගිය අවස්තාවේදි ගාමිණි පොලිස් කුඩුවේ සිටි ඇති අතර ඔහුගේ සුවදුක් බැලීමට ගිය ගම්වාසින්ට ගාමිණි පවසා ඇත්තේ පැය භාගයකට ගාමිනිව එලියට ගන්න එවිට බඩුයි හොරුයි සොයාගනිමට හැකි බවයි...ගාමිණි එසේ පවසන්නේ ගාමිනි ඔහුගේ ගමේ හතර මායිම් දන්න නිසයි...

දෙවැනි විකල්පය හැටියට ගාමිණි යෝජනා කලේ ගාමිණිගේ ගෙදර ඔහුට අයත් සීඩි යන්ත්‍රය බංගලාවට දී හෝ ඔහුව නිදහස් කරගන්න ලෙසයි...ගාමිණි පොලිස්යට සහ පොලීසියේ වධහිංසාවන්වලට දරුනු ලෙස බිය පුද්ගලයෙක් ඒ බව තහවුරු වන ආකාරයේ කතාන්දර ගම්වාසින් මා හට පැහැදිලි කල අතර ඒ නිසාම ඔහු සමාජයේ සාධාරන ලෙස ජිවත් වුන පුද්ගලයෙකි..

එදින ගාමිණි බලන්න දිවුලපිටිය පොලිසියට ගිය ඥාතින්ට ඉතා නින්දිත ලෙස බැන වදින්නේ දිවුල පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්තානාධිපති වන සමන් ප්‍රියන්තයි....ඔහු පවසන්නේ අපි මේ යුනිෆෝම් ඇන්දෙ අන්නසි වතුවල වැඩ කරන්න නෙවෙයි හොරු අල්ලන්නයි....අද රැට බලා ගන්න පුලුවන් හොරු කවුද කියල කියමින් පිටව ගොස් ඇත...

එදින රාත්‍රියේ මත් පැනින් සප්පායම් වී එම තිරිසන් නිලධාරින් ගාමිනිහට ඉතා කෘාර ලෙස වධහිංසා කර ඇත....

ඒබව තහවුරු උනේ පසුදින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට යාමේදි කලින් දවසේ සමන් නිළධාරියා ගාමිණිට වධහිංසා කල බව සහෝදරයාට පැවසීමෙනි...

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් වරිය වන තිලිනි චතුරන්ති මහත්මියට ගාමිණිගේ නිතිඥවරයා ගාමිනිට පොලිසියෙන් පහරදී ඇති බවත් ඔහුට හොදටම අමාරු බවද අධිකරණයට පැවසුවද...ගාමිණිව අධිකරණ වෙවද්‍ය වරයාට ඉදිරිපත් නොකර බන්දණාගාර ගත කර ඇත...

බන්දනාගාරයටද පොලිසියෙන් පහර දුන් බව පැවසූවද බන්දනාගාරයද සාමාන්‍ය රෝගියෙකු ලෙස කටයුතු කර ඇත...

පසුදින ගාමිනි ජීවිතයෙන් සමුගෙන ඇත...අධිකරණ වෛද්‍ය වරයාගේ නිගමනයට අනුව තැලුම් තුවාල 29 සහ ඉල ඇට කිහිපක් ද දකුනතේ ඇඟිලි පහම කඩා ඇති බවත් වෘශන කෝශ දෙකටද බරපතල හානි කර ඇති බව පවසා ඇත...

ලංකාවේ කාලකන්නි පොලිසිය දිගින් දිගටම මෙලෙස සිදුකරන නීති විරෝධී ඝාතනයන්ට එරෙහිව කටයුතු නොකලොත් හෙට දවසේ ගාමිනිට සිදුවු දේ අපටද සිදුවිය හැක.

මෙහි තිබෙන්නේ ගාමානි මහතාගේ මෘත දේහයයි

පලමු බිල්ල වීඩිෙයා්ව නරබන්න https://www.youtube.com/watch?v=wNZ_fPKSVPc

-ප්‍රසංග ප්‍රනාන්දු-

12/10/2017

[QUOTE="jannuse, post: 22355913, member: 18835"] [SIZE="4"][IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/22365327_10214621307788291_8312030002054827888_n.jpg?oh=5f02c6e63d4119ffa055dd7d910f6290&oe=5A736644[/IMG] දිවුල පිටියේ පොලිසියේ දෙවන බිල්ල.. නම: නයිවල අප්පුහාමිලාගේ ගාමිණි එඩ්වඩ් වයස: 50 දෙදරු පියෙක් රැකියාව: පොල් වත්තක මුරකරු 2017/10/02 වන දින අලුයම 2ට පමන දිවුලපිටිය පොලිසිය ගාමිණි එඩ්වට් සොයා යන්නේ හුනුමුල්ල පිහිටි ගාමිණිගේ නිවසට සීඩී යන්ත්‍රයක් සොරකම් කලායැයි යන චෝදනාවකට අත්අඩංගුවට ගැනීමට... ගාමිනි වසර 39 ක්ම එක දිගටම විදෙස් කාන්තාවකට අයිති වත්තක මුරසේවයේ යෙදුන පුද්ගලයෙක්.. එම කාලය තුල එම බංගලාවේ නැතිවු විවිද දේවල් පොලිසියටත් කලින්ම සොරුන් අල්ලා නැතිවු බාන්ට නැවතත් බංගලාවට ලබාදුන් සේවකයෙක්....ගාමිණිගේ ගුනයහපත් චරිතය ගැන ගම් වාසින් සාක්ශි දරයි... ඔක්ටතා්බර් 2 වන දින අළුයම ගාමිනිව ජීප් රථ දෙකකින් කුදලාගෙන දිවුල පිටිය පොලීසියට ගියේ මහා අපරාද කරුවෙක් කුදලාගෙන යන අයුරින්ය... පසුදින උදැසන ගාමිනිගේ සහෝදරයන් සහ ගම් වාසින් ගාමිණි බැලීමට දිවුලපිටිය පොලිසියට ගිය අවස්තාවේදි ගාමිණි පොලිස් කුඩුවේ සිටි ඇති අතර ඔහුගේ සුවදුක් බැලීමට ගිය ගම්වාසින්ට ගාමිණි පවසා ඇත්තේ පැය භාගයකට ගාමිනිව එලියට ගන්න එවිට බඩුයි හොරුයි සොයාගනිමට හැකි බවයි...ගාමිණි එසේ පවසන්නේ ගාමිනි ඔහුගේ ගමේ හතර මායිම් දන්න නිසයි... දෙවැනි විකල්පය හැටියට ගාමිණි යෝජනා කලේ ගාමිණිගේ ගෙදර ඔහුට අයත් සීඩි යන්ත්‍රය බංගලාවට දී හෝ ඔහුව නිදහස් කරගන්න ලෙසයි...ගාමිණි පොලිස්යට සහ පොලීසියේ වධහිංසාවන්වලට දරුනු ලෙස බිය පුද්ගලයෙක් ඒ බව තහවුරු වන ආකාරයේ කතාන්දර ගම්වාසින් මා හට පැහැදිලි කල අතර ඒ නිසාම ඔහු සමාජයේ සාධාරන ලෙස ජිවත් වුන පුද්ගලයෙකි.. එදින ගාමිණි බලන්න දිවුලපිටිය පොලිසියට ගිය ඥාතින්ට ඉතා නින්දිත ලෙස බැන වදින්නේ දිවුල පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්තානාධිපති වන සමන් ප්‍රියන්තයි....ඔහු පවසන්නේ අපි මේ යුනිෆෝම් ඇන්දෙ අන්නසි වතුවල වැඩ කරන්න නෙවෙයි හොරු අල්ලන්නයි....අද රැට බලා ගන්න පුලුවන් හොරු කවුද කියල කියමින් පිටව ගොස් ඇත... එදින රාත්‍රියේ මත් පැනින් සප්පායම් වී එම තිරිසන් නිලධාරින් ගාමිනිහට ඉතා කෘාර ලෙස වධහිංසා කර ඇත.... ඒබව තහවුරු උනේ පසුදින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට යාමේදි කලින් දවසේ සමන් නිළධාරියා ගාමිණිට වධහිංසා කල බව සහෝදරයාට පැවසීමෙනි... මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් වරිය වන තිලිනි චතුරන්ති මහත්මියට ගාමිණිගේ නිතිඥවරයා ගාමිනිට පොලිසියෙන් පහරදී ඇති බවත් ඔහුට හොදටම අමාරු බවද අධිකරණයට පැවසුවද...ගාමිණිව අධිකරණ වෙවද්‍ය වරයාට ඉදිරිපත් නොකර බන්දණාගාර ගත කර ඇත... බන්දනාගාරයටද පොලිසියෙන් පහර දුන් බව පැවසූවද බන්දනාගාරයද සාමාන්‍ය රෝගියෙකු ලෙස කටයුතු කර ඇත... පසුදින ගාමිනි ජීවිතයෙන් සමුගෙන ඇත...අධිකරණ වෛද්‍ය වරයාගේ නිගමනයට අනුව තැලුම් තුවාල 29 සහ ඉල ඇට කිහිපක් ද දකුනතේ ඇඟිලි පහම කඩා ඇති බවත් වෘශන කෝශ දෙකටද බරපතල හානි කර ඇති බව පවසා ඇත... ලංකාවේ කාලකන්නි පොලිසිය දිගින් දිගටම මෙලෙස සිදුකරන නීති විරෝධී ඝාතනයන්ට එරෙහිව කටයුතු නොකලොත් හෙට දවසේ ගාමිනිට සිදුවු දේ අපටද සිදුවිය හැක. මෙහි තිබෙන්නේ ගාමානි මහතාගේ මෘත දේහයයි පලමු බිල්ල වීඩිෙයා්ව නරබන්න [url]https://www.youtube.com/watch?v=wNZ_fPKSVPc[/url] -ප්‍රසංග ප්‍රනාන්දු- 12/10/2017[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom