Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විලාසිතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විලාසිතා

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විලාසිතා

1929 නොවැම්බර් මස ජෝන් ලොගී බෙයාඩ් ඔහුගේ පළමු පර්යේෂණාත්මක රූපවාහිනී වැඩසටහන ලන්ඩන්හි සිට විකාශය කළ අවස්ථාව වනවිට ඇය වයස අවුරුදු දෙක හමාරක දැරියකි. ලොව පළමු නිල රූපවාහිනී නාලිකාව වූ බීබීසී නාලිකාව ඇයට වයස අවුරුදු 10 වනවිට ස්ථාපිත කර තිබූ අතර ඇගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජුගේ ඔටුනු පැළඳවීම 1937 මැයි මස බීබීසීය මගින් වීඩියෝගත කෙරිණි.

අනාගත රැජින වූ එළිසබෙත් එම යුගයේ පටන් ජීවත්වූයේ දිනෙන් දින වර්ධනය වුණු මාධ්‍ය ලෝකයේ කැමරා හා ඡායාරූපවලට හසුවෙමිනි. මෙම මාධ්‍ය ඔස්සේ ඇය මුළු මහත් ලෝකයේම ජනතා ඇසට, බැල්මට ලක්වූවාය. එනිසා ලාබාල වියේ පටන් රාජ්‍යත්වයේ අභිමානය, බලය හා උදාරත්වය ලෝකයක් හමුවේ පෙන්වන අයුරින් අඳින්නට පළඳින්නට ඇයට සිදුවිය. අදටත් ලෝකයේ වැඩියෙන්ම සේයා රූගත කරනු ලබන රාජකීයයා ඇයයි. ඇය ඔටුනු පැළැන්දේ බ්‍රිතාන්‍යයේ උසස් මෝස්තර නිර්මාණයේ ද හොඳම අවධියේදීය.

ඇගේ ඇඳුම් පැළඳුම් නිර්මාණය කෙරෙහි ලා සංස්කෘතිය, ආගමික සීමා, දේශගුණය හා තවත් නොයෙක් හේතු බලපායි. රාජකීයයෙකු වශයෙන් නොයෙක් රාජ්‍ය උත්සව, විදේශ සංචාර හා ප්‍රිය සම්භාෂණ රැසකට පෙනී සිටින්න ඇයට සිදුවේ. එම එක් එක් අවස්ථාවලට සුදුසු පරිදි නිර්මාණය කෙරුණු ඇඳුම් විලාසිතා එකතුවක් ඇය සතුව පවතී.

රැජිනගේ ඇඳුම

කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය හෝ ඩයනා කුමරිය තරම් චිත්තාකර්ෂණීය විලාසිතා නොකරතත්, දෙවැනි එළිසබෙත් රැජින ඇයටම ආවේණික වූ විලාසිතා ශෛලියක් නිර්මාණය කරවාගෙන තිබේ. ඇගේ සාමාන්‍ය ඇඳුම ගවුමකින්, එයට උඩින් අඳින දණහිසින් ද මඳක් පහළට යොමුවෙන දිගු කෝට් එකකින්, එම කෝට් විලාසිතාවටම ගැලපෙන හිස් පළඳනාවකින්, බොහෝ විට කළු අත්මේස්, කළු අත්බෑගයක් හා කළු පාවහන් යුවළකින් මෙන්ම මුතු මාලයක් හා කරාඹුවලින් ද විශේෂ හාරිච්චි කටුවකින් යුක්ත වේ. කළු අත්මේස් නැතිව සුදු අත්මේස් අඳින අවස්ථා ද නැත්තේ නොවේ. රාජකීය උත්සව අවස්ථාවලට අඳින්නට වෙන්වූ විශේෂිත ඇඳුම් ද ඇය සතුය.

ඇය සාමාන්‍යයෙන් අඳින්නේ දීප්තිමත් තනි වර්ණයෙන් යුතු කෝට් විලාසිතාවන්ය. නිල් පැහැය, කොළ පැහැය හා දීප්තිමත් දම් වර්ණ ඇය ඇඳීමට ප්‍රිය කරයි.

ඇගේ විලාසිතා රුචිකත්වය කෙරෙහි සැක සංකා පහළ කෙරුණු මුල් යුගයේ ඉතා දිගු කාලයක් පුරා ඇගේ ඇඳුම් පැළඳුම් මොනවාද යන්න තීරණය කළේ ඇය බොහෝ ආදරය කළ එහෙත් විලාසිතා ගැන වැඩි අවබෝධයක් නොතිබූ සේවිකාවක වූ මාග්‍රට් මැක්ඩොනල්ඩ්ය. ඇඳුම් විලාසිතා ඒකාකාරී වුවත් ඇය වඩාත්ම ප්‍රිය කරන හිස් පළඳනා නම් විවිධත්වයෙන් යුක්ත විය. ඇය සතුව හිස් පළඳනා 5000කට අධික සංඛ්‍යාවක් ඇතැයි කියවේ. එයින් සමහර ඒවා ඇය ඇඳ තිබෙන්නේ වරක් පමණි. ඇය මෙම විශේෂිත හිස් පළඳනා බහුල වශයෙන්ම අඳින්නේ විදේශ සංචාරවලදීය. කාන්තාවකගේ සුන්දරත්වයට වැදගත් කේශාලංකරණ නැතිව පෙනී සිටීම සඳහා කෙටි කොණ්ඩයක් හිමි ඇයට හිස් පළඳනා මහත් සේ උපකාර වී ඇති හැඩයි.

මුල් කාලයේදී රැජින වෙනුවෙන් හිස් පළඳනා නිර්මාණය කළේ සිමෝන් මිර්මාන් නමැති හිස් පළඳනා නිර්මාණ ශිල්පිනියයි. දෙවැනි එළිසබෙත් රැජින පමණක් නොවේ, ඇගේ මව වූ පළමු එළිසබෙත් රැජින උදෙසා ද හිස් පළඳනා නිර්මාණය කළේ සිමෝන් විසිනි. 1969 වසරේදී ඇගේ පුතු චාල්ස් කුමාරයාගේ පදවි ප්‍රාප්තියේදී ඇය පැළැඳි හිස් පළඳනාව ඇගේ හිස් පළඳනා අතර අමතක නොවන නිර්මාණයකි. සිමෝන්ට පෙර රැජින උදෙසා හිස් පළඳනා නිර්මාණය කළේ ලන්ඩන් කොලේජ් ඔෆ් ෆැෂන් හි මැඩම් මාරී ඕ රේගන් හා ඩැනිෂ් ආජ් තාරුප් විසිනි.

පෙනිසිල්වේනියානු ජාතික සම්මානලාභී හිස් පළඳනා නිර්මාණ ශිල්පිනියක වූ සැලී වික්ටර් 1960 ගණන්වල කාර්යබහුල මවක වූ දෙවැනි එළිසබෙත් රැජින උදෙසා හිස් පළඳනා නිර්මාණය කළාය. වාටි රහිත, මල් කළඹකින් හෙබි එම හිස් පළඳනා එකල රැජිනගේ ප්‍රියතම ඒවා විය. ඇය ඉඳහිට හිස් පළඳනාවක් වෙනුවට ස්කාෆ් එකක් ද ඇන්දාය.

ෆෙඩ්රික් ෆොක්ස් නමැති හිස් පළඳනා නිර්මාණ ශිල්පියා ද 60 දශකයේ අග භාගයේදී හිස් පළඳනා නිර්මාණය කළේය. ඉන්පසු 1990 ගණන් වනවිට එම තනතුර හිමි වූයේ පිලිප් සමර්විල්ටය. ඔහු සිය නිර්මාණ උදෙසා භාවිත කළේ හොඳම අමුද්‍රව්‍යයි. එමෙන්ම එම හිස් පළඳනා ලස්සන හා සරල ඒවා විය.

2003 වසරේදී යෙදී තිබුණු දෙවැනි එළිසබෙත් රැජිනගේ රාජාභිෂේකයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් ඇගේ හිස් පළඳනා සහ අත්බෑග් විලාසිතා කෙන්සින්ටන් මාලිගයේදී ප්‍රදර්ශනය කෙරිණි. රාජකීයයෙකු පරිහරණය කළ විලාසිතා ප්‍රදර්ශනය කෙරුණු පළමු අවස්ථාව එයයි. එම හිස් පළඳනා එහිදී ප්‍රදර්ශනය කෙරුණේ කලා කෘති වශයෙනි. ළමා වියේ හා තරුණ වියේ කිහිපයක් ඇතුළුව එහිදී හිස් පළඳනා 100කටත් අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරිණි. ඉතිහාසගත අවස්ථාවලදී ඇය පැළඳි ඇඳුම් ආදී ඇඳුම් 75ක් මෙහිදී දැකගන්නට ලැබිණි. ඇගේ ප්‍රියතම ඇඳුම් දෙකක් වූ රාජාභිෂේකයට ඇඳි ඇඳුම හා ඇගේ රාජකීය විවාහයට ඇඳි ගවුම පමණක් නොව, ඇගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජුගේ රාජාභිෂේකයට පැළඳි ඇඳුමත් මෙහි ප්‍රදර්ශනයට තබා තිබිණි.

ඇගේ 85 වැනි ඡන්ම දිනය 2011 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු අතර ඉන් දින කිහිපයකට පසුව, එනම් අපේ‍්‍රල් 29 වැනිදා ඇගේ මුණුපුරු විලියම්ගේ හා කේට් මිඩ්ල්ටන්ගේ විවාහ උත්සවය යෙදී තිබිණි. සුවිශේෂ වැදගත්කමකින් යුත් මෙම රාජකීය පවුලේ උත්සව අවස්ථා දෙකටම හිස් පළඳනා නිර්මාණය කරන ලද්දේ එළිසබෙත් රැජිනගේ ලේලිය වන කැමිලා පාකර්ගේ හිස් පළඳනා නිර්මාණ ශිල්පියා විසිනි.

දක්ෂ බ්‍රිතාන්‍ය මෝස්තර නිර්මාණ ශිල්පීන් කිහිපදෙනෙකුම වරින් වර ඇයට සේවය කර තිබේ. ඇය තරුණ කුමාරිකාවක්ව සිටි අවධියේ ඇය වෙනුවෙන් විශේෂිත සැඳෑ සාද උදෙසා ඇඳුම් නිර්මාණය කරන ලද්දේ නෝමන් හාට්නෙල්ය. ඔටුනු පැළඳීමෙන් පසුව මුල් යුගයේදී හාඩි ඇමීස් නමැති නිර්මාණ ශිල්පියා ලවා අඟල් 23ක් වූ ඇගේ සිහින් ඉඟ පෙදෙස කැපී පෙනෙන පරිදි සැඳෑ ගවුම් විලාසිතා නිර්මාණය කරවා ගත්තාය. එම මෝස්තර නිර්මාණ ශිල්පියා කියා ඇති පරිදි රැජිනගේ විලාසිතා තෝරාගන්නේ ඇය විසින්මය. මම රැජිනට ඇන්දුවේ නැහැ. ඇයව සරසා ගත්තේ ඇයමයි. අපි කළේ ඇඳුම් සැපයීම පමණයි....

එයින් දශක දෙකකට පමණ පසු ඇය තරුණ මොස්තර නිර්මාණ ශිල්පියෙකු වූ ඉයන් තෝමස් සේවයට බඳවා ගත්තාය. ඇයට මෘදු පෙනුමක් ලබාදීම උදෙසා කඩාහැලෙන ෂිෆෝන් රෙද්දෙන් ඇඳුම් විලාසිතා නිර්මාණය කරන ලදී. ඉහළ පෙළේ මෝස්තර සැලසුම් ශිල්පියෙකු වූ කාල් ලුඩ්විග් ද ඇය උදෙසා සේවය ආරම්භ කළේය. 1988 පටන් අද දක්වාම රැජිනගේ ඇඳුම් නිර්මාණය කරන්නේ ඔහුයි. ඔහු කියන අන්දමට රැජින භාවිත කරන්නේ එක්තරා හැඩ ඇඳුමකි. ඇය ඇඳුමකින් සොයන්නේ සුව පහසුවයි. ඇඳීමෙන් පසු එය ඇඳ සිටින බව පවා අමතක කළ හැකි තරමේ සුව පහසුවක් ඇය අපේක්ෂා කරන්නීය.

ඇගේ ඇඳුම් නිර්මාණය කෙරෙන්නේ ද කෙටි කාලයක් තුළ නොවේ. සමහර රාජකීය උත්සව සඳහා හෝ කිසියම් අවස්ථාවක් සඳහා යම් ඇඳුමක් අවශ්‍ය වේද එය මාස ගණනාවකට පෙර සැලසුම් කරනු ලැබෙන බව කාල් ලුඩ්විග් පවසයි. සමහර අවස්ථාවලදී මෙම පෙර සූදානම මාස 6 සිට වසරක් හෝ එයටත් වඩා වැඩි කාලයක සිට සිදු වේ.

රැජිනට ඇඳුම් නිර්මාණය කිරීම ආතතියෙන් යුතු වැඩකි. මන්ද ඒ හැම නිර්මාණයක් ගැනම රැජින සිය අවධානය යොමු කරන්නීය. සමහර අතිශය වැදගත් උත්සව අවස්ථා සඳහා එක සේ වැදගත් ඇඳුම් කිහිපයක් නිර්මාණය කර පෙන්විය යුතුය. සමහර ඇඳුම්වලට ඇය එක්වරම කැමැත්ත ප්‍රකාශ කරන අතර තවත් සමහර ඇඳුම්වලට සුළු වෙනසක් යෝජනා කරන්නීය. ඇයට අවශ්‍ය නිර්මාණය ලැබෙන තුරු මෝස්තර නිර්මාණ ශිල්පීන්ට වෙහෙස වීමට සිදු වේ.

ස්ටුවර්ට් පාවින් නමැති විවාහ මංගල්‍ය ඇඳුම් නිර්මාණය කිරීමෙහි ප්‍රසිද්ධ මෝස්තර නිර්මාණ ශිල්පියා ද වර්තමානයේදී රැජිනට සේවය කරයි. ඔහු මුලින්ම ඇය වෙනුවෙන් ඇඳුමක් නිර්මාණය කළේ 2000දීය. නමුත් ඇඳුම සඳහා සැලසුම අනුමත කළ මොහොත දක්වාම ඒ රැජින වෙනුවෙන් කළ නිර්මාණයක් බව ඔහුගෙන් වසන් කෙරිණි. ඔහු සිතුවේ එය කාන්තා දේශපාලකයෙකු හෝ ධනවතෙකුගේ බිරිඳකට නිමැවෙන බවය.

මෙම රාජකීය නිර්මාණ ශිල්පීන්ට අමතරව පුද්ගලික සහායිකාවක හා ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන ඇන්ජෙලා කෙලී ද රැජින හැඩ ගැන්වීමට වෙහෙස වන්නියකි. රජ පවුලේ වැදගත්ම උත්සවයක් වූ විලියම් හා කේට් විවාහ මංගල්‍යය උදෙසා ඇඳුම් නිර්මාණය කළේ ඇන්ජෙලාය. ඇගේ මවගේ හා සොයුරියගේ අඩුව පුරවමින් ඉතා සමීපව සිටිමින් වැඩ කරන ඇන්ජෙලා වසර ගණනාවකට පෙර තරුණ කුමරියකව සිටි අවධියේ ඇඳුම් සැකසීම උදෙසා ලබාගත් රෙදි හා අලුත් රෙදි මිශ්‍ර කරමින් ඇඳුම් මෝස්තර නිර්මාණය කරන්නීය.

මෙබඳු රාජකීය මෝස්තර නිර්මාණ ශිල්පීන් වසර පහක් හෝ එයට වැඩි කාලයක් රැජිනට සේවය කළ විට ඔවුනට රාජකීය බලපත්‍රයක් ලැබේ. රාජකීයයන් වෙනුවෙන් නිපැයුම් සපයන්නන්ට ද මෙම බලපත්‍රය ලැබේ. එය ලබාදීමේ අරමුණ නම්, එම පුද්ගලයා හෝ ආයතනය ගරු කටයුතු ආයතනයක් බව සහතික කිරීමයි. මෙම බලපත්‍රය ලබන්නෝ කවුරුන් ද යන්න තීරණය කරන්නේ රැජින, ඇගේ සැමියා හා එඩින්බර්ග්හි ආදිපාදවරයා වන පිලිප් මවුන්ට්බැටන් හා වේල්සයේ කුමාරයා වන චාල්ස් කුමරු විසිනි.

රාජකීය ඉතිහාසඥයෙකු වූ හියුගෝ විකර්ස් සඳහන් කරන අන්දමට, ඵලදායී ලෙස සන්නිවේදනය කිරීම සඳහා රැජින තරම් ඇඳුම් පැළඳුම් භාවිත කරන තවත් අයෙක් නැති තරම්ය. පිරිසක් මැද සිටියදී ඇය හඳුනාගැනීමට ඉඩ ලැබෙන්නේ කැපී පෙනෙන වර්ණයක් ඇඳ සිටියොත් නිසා ඇය තෝරාගන්නේ කොතැන සිටියත් කැපී පෙනෙන වර්ණය. ඇගේ හිස් පළඳනා විලාසිතාවන් ද ඇගේ මුළු මුහුණම පෙන්වන අතර මුහුණට හොඳ හැඩයක් ලබාදෙන පරිදි භාවිත කෙරේ. විදේශ සංචාරවලදී ඇගේ ඇඳුම් සැබෑ වශයෙන්ම කිසියම් පණිවිඩයක් ලබාදෙන දූත මෙහෙවරක් ඉටු කරයි. වරක් ඇය අයර්ලන්තයේ සංචාරය කළ අවස්ථාවකදී කොළ පැහැය ඇන්දේ අයර්ලන්තයේ ජාතික වර්ණයට ගරු කිරීම පිණිසය. ඇය සංචාරය කරන්නේ කුමන රටේද, එම රටේ ජාතික කොඩියේ වර්ණය හෝ එය සිහි ගන්වන වර්ණයක් අඳින්නීය. නැතහොත් එම රටේ ජාතික සංකේතයක් සිය ඇඳුමේ එම්ර්බ්රෝඩර් කරන්නීය. වරක් ඇය නවසීලන්තයේ සංචාරය කරන විට එහි ජාතික සංකේතය වූ කොළ අත්තක සංකේතය ඇගේ ඇඳුමේ එම්බ්රෝඩර් කළාය. නැතහොත් ඇය අඳින හාරිච්චිය එම රටේ ජාතික සංකේතයක හැඩයෙන් නිමවා ගන්නීය.

ඇගේ විලාසිතා ආභාෂය ලබන්නෝ ද ලොව බහුලය. රාජකීය පවුල්වල කාන්තා සාමාජිකාවන්, මාග්‍රට් තැචර්, ඇන්ජෙලා මර්කල්, නිකොලා ස්ටර්ජන් හා හිලරි ක්ලින්ටන් වැනි ඉහළ පෙළේ කාන්තා දේශපාලනඥයින් ද විලාසිතා සඳහා ආභාෂය ලබන්නේ දෙවැනි එළිසබෙත් රැජිනගෙනි.

කෙසේ වෙතත්, පොදු රාජකාරිවලදී උසස් විලාසිතා නිර්මාණ අඳින අවසන් රාජකීයයා දෙවැනි එළිසබෙත් රැජින බවට දැනටමත් අනාවැකි පළවී ඇත. එයට හේතුව වන්නේ ඇගෙන් පසු පරම්පරාවල රාජකීයයෝ පොදු සමාජය විසින් ද අඳින, මහා පරිමාණයෙන් නිෂ්පාදනය කෙරෙන ඇඳුම් අඳින බැවිනි.

රාජකීයයන්ට හා රාජ්‍ය නායිකාවන්ට, දේශපාලනයේ යෙදෙන ලොව සුප්‍රසිද්ධ කාන්තාවන්ට ඇඳුම් නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවේ. මන්ද ඔවුනට පෙනී සිටීමට අවශ්‍ය ආකාරයක් ඇත. නඩත්තු කිරීමට ප්‍රතිරූපයක් ඇත. එමෙන්ම ඒවා උපරිමයෙන් ප්‍රායෝගික ද විය යුතුය. මන්ද ඔවුන් නිතර සංචාරය කරන බැවින්, ගුවන් යානයකින් හෝ මෝටර් රථයකින් බසින විටක, කිසියම් ලේඛනයක් අත්සන් කරන්නට පහතට නැවෙන විට හදිසි අනාවරණය වීම් කිසිවක් නොවිය යුතුය. මන්ද දහසක් නෙත්වලින් ලෝකයක් ඔවුන් දෙස ඇස ගසාගෙන සිටියි. හැම කෝණයකින්ම ඔවුන් ඡායාරූපගත කෙරේ. ....මෙසේ පවසන්නේ රාජකීයයන් හා ඉහළ පෙළේ කාන්තා දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේම පුද්ගලික විලාසිතා නිර්මාණ ශිල්පිනියක වශයෙන් සේවය කරන එලිකා ගිබ්ස් ය.

ඇඳුම් හා හිස් පළඳනා ගැන රැජිනගේ උනන්දුව කොතරම් ප්‍රබල වුවත්, පාවහන් සම්බන්ධයෙන් නම් ඇය වැඩි තැකීමක් නොකරයි. ඇය දිගින් දිගටම භාවිත කළේ සුවපහසු අඩි සහිත එකම ආකාරයේ පය වැසෙන කෝට් ෂූ පන්නයේ විලාසිතාවකි. වසරකට පාවහන් යුගල දෙකක් වැනි සුළු සංඛ්‍යාවක් ඇය මිලදී ගන්නා අතර පෙර භාවිත කරන ලද පාවහන් ද අලුත්වැඩියා කර නැවත අඳින්නීය.

සුපුරුදු කෝට් විලාසිතාව හැරුණු විට අතිශය දුලබ අවස්ථා කිහිපයකදී ඇය කෝට් හා කලිසම් විලාසිතාවලින් සැරසී තිබේ.

නිසංසලා දිසානායක

[QUOTE="araki, post: 23104732, member: 360239"] [b]දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විලාසිතා[/b] [B][SIZE=4]දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විලාසිතා[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d97ad73368.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a5391f72a4.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1929 නොවැම්බර් මස ජෝන් ලොගී බෙයාඩ් ඔහුගේ පළමු පර්යේෂණාත්මක රූපවාහිනී වැඩසටහන ලන්ඩන්හි සිට විකාශය කළ අවස්ථාව වනවිට ඇය වයස අවුරුදු දෙක හමාරක දැරියකි. ලොව පළමු නිල රූපවාහිනී නාලිකාව වූ බීබීසී නාලිකාව ඇයට වයස අවුරුදු 10 වනවිට ස්ථාපිත කර තිබූ අතර ඇගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජුගේ ඔටුනු පැළඳවීම 1937 මැයි මස බීබීසීය මගින් වීඩියෝගත කෙරිණි. [/SIZE] [SIZE=4]අනාගත රැජින වූ එළිසබෙත් එම යුගයේ පටන් ජීවත්වූයේ දිනෙන් දින වර්ධනය වුණු මාධ්‍ය ලෝකයේ කැමරා හා ඡායාරූපවලට හසුවෙමිනි. මෙම මාධ්‍ය ඔස්සේ ඇය මුළු මහත් ලෝකයේම ජනතා ඇසට, බැල්මට ලක්වූවාය. එනිසා ලාබාල වියේ පටන් රාජ්‍යත්වයේ අභිමානය, බලය හා උදාරත්වය ලෝකයක් හමුවේ පෙන්වන අයුරින් අඳින්නට පළඳින්නට ඇයට සිදුවිය. අදටත් ලෝකයේ වැඩියෙන්ම සේයා රූගත කරනු ලබන රාජකීයයා ඇයයි. ඇය ඔටුනු පැළැන්දේ බ්‍රිතාන්‍යයේ උසස් මෝස්තර නිර්මාණයේ ද හොඳම අවධියේදීය. [/SIZE] [SIZE=4]ඇගේ ඇඳුම් පැළඳුම් නිර්මාණය කෙරෙහි ලා සංස්කෘතිය, ආගමික සීමා, දේශගුණය හා තවත් නොයෙක් හේතු බලපායි. රාජකීයයෙකු වශයෙන් නොයෙක් රාජ්‍ය උත්සව, විදේශ සංචාර හා ප්‍රිය සම්භාෂණ රැසකට පෙනී සිටින්න ඇයට සිදුවේ. එම එක් එක් අවස්ථාවලට සුදුසු පරිදි නිර්මාණය කෙරුණු ඇඳුම් විලාසිතා එකතුවක් ඇය සතුව පවතී. [/SIZE] [SIZE=4] [B]රැජිනගේ ඇඳුම [/B][/SIZE] [SIZE=4]කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය හෝ ඩයනා කුමරිය තරම් චිත්තාකර්ෂණීය විලාසිතා නොකරතත්, දෙවැනි එළිසබෙත් රැජින ඇයටම ආවේණික වූ විලාසිතා ශෛලියක් නිර්මාණය කරවාගෙන තිබේ. ඇගේ සාමාන්‍ය ඇඳුම ගවුමකින්, එයට උඩින් අඳින දණහිසින් ද මඳක් පහළට යොමුවෙන දිගු කෝට් එකකින්, එම කෝට් විලාසිතාවටම ගැලපෙන හිස් පළඳනාවකින්, බොහෝ විට කළු අත්මේස්, කළු අත්බෑගයක් හා කළු පාවහන් යුවළකින් මෙන්ම මුතු මාලයක් හා කරාඹුවලින් ද විශේෂ හාරිච්චි කටුවකින් යුක්ත වේ. කළු අත්මේස් නැතිව සුදු අත්මේස් අඳින අවස්ථා ද නැත්තේ නොවේ. රාජකීය උත්සව අවස්ථාවලට අඳින්නට වෙන්වූ විශේෂිත ඇඳුම් ද ඇය සතුය. [/SIZE] [SIZE=4]ඇය සාමාන්‍යයෙන් අඳින්නේ දීප්තිමත් තනි වර්ණයෙන් යුතු කෝට් විලාසිතාවන්ය. නිල් පැහැය, කොළ පැහැය හා දීප්තිමත් දම් වර්ණ ඇය ඇඳීමට ප්‍රිය කරයි. [/SIZE] [SIZE=4]ඇගේ විලාසිතා රුචිකත්වය කෙරෙහි සැක සංකා පහළ කෙරුණු මුල් යුගයේ ඉතා දිගු කාලයක් පුරා ඇගේ ඇඳුම් පැළඳුම් මොනවාද යන්න තීරණය කළේ ඇය බොහෝ ආදරය කළ එහෙත් විලාසිතා ගැන වැඩි අවබෝධයක් නොතිබූ සේවිකාවක වූ මාග්‍රට් මැක්ඩොනල්ඩ්ය. ඇඳුම් විලාසිතා ඒකාකාරී වුවත් ඇය වඩාත්ම ප්‍රිය කරන හිස් පළඳනා නම් විවිධත්වයෙන් යුක්ත විය. ඇය සතුව හිස් පළඳනා 5000කට අධික සංඛ්‍යාවක් ඇතැයි කියවේ. එයින් සමහර ඒවා ඇය ඇඳ තිබෙන්නේ වරක් පමණි. ඇය මෙම විශේෂිත හිස් පළඳනා බහුල වශයෙන්ම අඳින්නේ විදේශ සංචාරවලදීය. කාන්තාවකගේ සුන්දරත්වයට වැදගත් කේශාලංකරණ නැතිව පෙනී සිටීම සඳහා කෙටි කොණ්ඩයක් හිමි ඇයට හිස් පළඳනා මහත් සේ උපකාර වී ඇති හැඩයි. [/SIZE] [SIZE=4]මුල් කාලයේදී රැජින වෙනුවෙන් හිස් පළඳනා නිර්මාණය කළේ සිමෝන් මිර්මාන් නමැති හිස් පළඳනා නිර්මාණ ශිල්පිනියයි. දෙවැනි එළිසබෙත් රැජින පමණක් නොවේ, ඇගේ මව වූ පළමු එළිසබෙත් රැජින උදෙසා ද හිස් පළඳනා නිර්මාණය කළේ සිමෝන් විසිනි. 1969 වසරේදී ඇගේ පුතු චාල්ස් කුමාරයාගේ පදවි ප්‍රාප්තියේදී ඇය පැළැඳි හිස් පළඳනාව ඇගේ හිස් පළඳනා අතර අමතක නොවන නිර්මාණයකි. සිමෝන්ට පෙර රැජින උදෙසා හිස් පළඳනා නිර්මාණය කළේ ලන්ඩන් කොලේජ් ඔෆ් ෆැෂන් හි මැඩම් මාරී ඕ රේගන් හා ඩැනිෂ් ආජ් තාරුප් විසිනි. [/SIZE] [SIZE=4]පෙනිසිල්වේනියානු ජාතික සම්මානලාභී හිස් පළඳනා නිර්මාණ ශිල්පිනියක වූ සැලී වික්ටර් 1960 ගණන්වල කාර්යබහුල මවක වූ දෙවැනි එළිසබෙත් රැජින උදෙසා හිස් පළඳනා නිර්මාණය කළාය. වාටි රහිත, මල් කළඹකින් හෙබි එම හිස් පළඳනා එකල රැජිනගේ ප්‍රියතම ඒවා විය. ඇය ඉඳහිට හිස් පළඳනාවක් වෙනුවට ස්කාෆ් එකක් ද ඇන්දාය. [/SIZE] [SIZE=4]ෆෙඩ්රික් ෆොක්ස් නමැති හිස් පළඳනා නිර්මාණ ශිල්පියා ද 60 දශකයේ අග භාගයේදී හිස් පළඳනා නිර්මාණය කළේය. ඉන්පසු 1990 ගණන් වනවිට එම තනතුර හිමි වූයේ පිලිප් සමර්විල්ටය. ඔහු සිය නිර්මාණ උදෙසා භාවිත කළේ හොඳම අමුද්‍රව්‍යයි. එමෙන්ම එම හිස් පළඳනා ලස්සන හා සරල ඒවා විය. [/SIZE] [SIZE=4]2003 වසරේදී යෙදී තිබුණු දෙවැනි එළිසබෙත් රැජිනගේ රාජාභිෂේකයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් ඇගේ හිස් පළඳනා සහ අත්බෑග් විලාසිතා කෙන්සින්ටන් මාලිගයේදී ප්‍රදර්ශනය කෙරිණි. රාජකීයයෙකු පරිහරණය කළ විලාසිතා ප්‍රදර්ශනය කෙරුණු පළමු අවස්ථාව එයයි. එම හිස් පළඳනා එහිදී ප්‍රදර්ශනය කෙරුණේ කලා කෘති වශයෙනි. ළමා වියේ හා තරුණ වියේ කිහිපයක් ඇතුළුව එහිදී හිස් පළඳනා 100කටත් අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරිණි. ඉතිහාසගත අවස්ථාවලදී ඇය පැළඳි ඇඳුම් ආදී ඇඳුම් 75ක් මෙහිදී දැකගන්නට ලැබිණි. ඇගේ ප්‍රියතම ඇඳුම් දෙකක් වූ රාජාභිෂේකයට ඇඳි ඇඳුම හා ඇගේ රාජකීය විවාහයට ඇඳි ගවුම පමණක් නොව, ඇගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජුගේ රාජාභිෂේකයට පැළඳි ඇඳුමත් මෙහි ප්‍රදර්ශනයට තබා තිබිණි. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_74bccaca09.jpg[/IMG]ඇගේ 85 වැනි ඡන්ම දිනය 2011 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු අතර ඉන් දින කිහිපයකට පසුව, එනම් අපේ‍්‍රල් 29 වැනිදා ඇගේ මුණුපුරු විලියම්ගේ හා කේට් මිඩ්ල්ටන්ගේ විවාහ උත්සවය යෙදී තිබිණි. සුවිශේෂ වැදගත්කමකින් යුත් මෙම රාජකීය පවුලේ උත්සව අවස්ථා දෙකටම හිස් පළඳනා නිර්මාණය කරන ලද්දේ එළිසබෙත් රැජිනගේ ලේලිය වන කැමිලා පාකර්ගේ හිස් පළඳනා නිර්මාණ ශිල්පියා විසිනි. [/SIZE] [SIZE=4]දක්ෂ බ්‍රිතාන්‍ය මෝස්තර නිර්මාණ ශිල්පීන් කිහිපදෙනෙකුම වරින් වර ඇයට සේවය කර තිබේ. ඇය තරුණ කුමාරිකාවක්ව සිටි අවධියේ ඇය වෙනුවෙන් විශේෂිත සැඳෑ සාද උදෙසා ඇඳුම් නිර්මාණය කරන ලද්දේ නෝමන් හාට්නෙල්ය. ඔටුනු පැළඳීමෙන් පසුව මුල් යුගයේදී හාඩි ඇමීස් නමැති නිර්මාණ ශිල්පියා ලවා අඟල් 23ක් වූ ඇගේ සිහින් ඉඟ පෙදෙස කැපී පෙනෙන පරිදි සැඳෑ ගවුම් විලාසිතා නිර්මාණය කරවා ගත්තාය. එම මෝස්තර නිර්මාණ ශිල්පියා කියා ඇති පරිදි රැජිනගේ විලාසිතා තෝරාගන්නේ ඇය විසින්මය. මම රැජිනට ඇන්දුවේ නැහැ. ඇයව සරසා ගත්තේ ඇයමයි. අපි කළේ ඇඳුම් සැපයීම පමණයි.... [/SIZE] [SIZE=4]එයින් දශක දෙකකට පමණ පසු ඇය තරුණ මොස්තර නිර්මාණ ශිල්පියෙකු වූ ඉයන් තෝමස් සේවයට බඳවා ගත්තාය. ඇයට මෘදු පෙනුමක් ලබාදීම උදෙසා කඩාහැලෙන ෂිෆෝන් රෙද්දෙන් ඇඳුම් විලාසිතා නිර්මාණය කරන ලදී. ඉහළ පෙළේ මෝස්තර සැලසුම් ශිල්පියෙකු වූ කාල් ලුඩ්විග් ද ඇය උදෙසා සේවය ආරම්භ කළේය. 1988 පටන් අද දක්වාම රැජිනගේ ඇඳුම් නිර්මාණය කරන්නේ ඔහුයි. ඔහු කියන අන්දමට රැජින භාවිත කරන්නේ එක්තරා හැඩ ඇඳුමකි. ඇය ඇඳුමකින් සොයන්නේ සුව පහසුවයි. ඇඳීමෙන් පසු එය ඇඳ සිටින බව පවා අමතක කළ හැකි තරමේ සුව පහසුවක් ඇය අපේක්ෂා කරන්නීය. [/SIZE] [SIZE=4]ඇගේ ඇඳුම් නිර්මාණය කෙරෙන්නේ ද කෙටි කාලයක් තුළ නොවේ. සමහර රාජකීය උත්සව සඳහා හෝ කිසියම් අවස්ථාවක් සඳහා යම් ඇඳුමක් අවශ්‍ය වේද එය මාස ගණනාවකට පෙර සැලසුම් කරනු ලැබෙන බව කාල් ලුඩ්විග් පවසයි. සමහර අවස්ථාවලදී මෙම පෙර සූදානම මාස 6 සිට වසරක් හෝ එයටත් වඩා වැඩි කාලයක සිට සිදු වේ. [/SIZE] [SIZE=4]රැජිනට ඇඳුම් නිර්මාණය කිරීම ආතතියෙන් යුතු වැඩකි. මන්ද ඒ හැම නිර්මාණයක් ගැනම රැජින සිය අවධානය යොමු කරන්නීය. සමහර අතිශය වැදගත් උත්සව අවස්ථා සඳහා එක සේ වැදගත් ඇඳුම් කිහිපයක් නිර්මාණය කර පෙන්විය යුතුය. සමහර ඇඳුම්වලට ඇය එක්වරම කැමැත්ත ප්‍රකාශ කරන අතර තවත් සමහර ඇඳුම්වලට සුළු වෙනසක් යෝජනා කරන්නීය. ඇයට අවශ්‍ය නිර්මාණය ලැබෙන තුරු මෝස්තර නිර්මාණ ශිල්පීන්ට වෙහෙස වීමට සිදු වේ. [/SIZE] [SIZE=4]ස්ටුවර්ට් පාවින් නමැති විවාහ මංගල්‍ය ඇඳුම් නිර්මාණය කිරීමෙහි ප්‍රසිද්ධ මෝස්තර නිර්මාණ ශිල්පියා ද වර්තමානයේදී රැජිනට සේවය කරයි. ඔහු මුලින්ම ඇය වෙනුවෙන් ඇඳුමක් නිර්මාණය කළේ 2000දීය. නමුත් ඇඳුම සඳහා සැලසුම අනුමත කළ මොහොත දක්වාම ඒ රැජින වෙනුවෙන් කළ නිර්මාණයක් බව ඔහුගෙන් වසන් කෙරිණි. ඔහු සිතුවේ එය කාන්තා දේශපාලකයෙකු හෝ ධනවතෙකුගේ බිරිඳකට නිමැවෙන බවය. මෙම රාජකීය නිර්මාණ ශිල්පීන්ට අමතරව පුද්ගලික සහායිකාවක හා ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන ඇන්ජෙලා කෙලී ද රැජින හැඩ ගැන්වීමට වෙහෙස වන්නියකි. රජ පවුලේ වැදගත්ම උත්සවයක් වූ විලියම් හා කේට් විවාහ මංගල්‍යය උදෙසා ඇඳුම් නිර්මාණය කළේ ඇන්ජෙලාය. ඇගේ මවගේ හා සොයුරියගේ අඩුව පුරවමින් ඉතා සමීපව සිටිමින් වැඩ කරන ඇන්ජෙලා වසර ගණනාවකට පෙර තරුණ කුමරියකව සිටි අවධියේ ඇඳුම් සැකසීම උදෙසා ලබාගත් රෙදි හා අලුත් රෙදි මිශ්‍ර කරමින් ඇඳුම් මෝස්තර නිර්මාණය කරන්නීය. [/SIZE] [SIZE=4]මෙබඳු රාජකීය මෝස්තර නිර්මාණ ශිල්පීන් වසර පහක් හෝ එයට වැඩි කාලයක් රැජිනට සේවය කළ විට ඔවුනට රාජකීය බලපත්‍රයක් ලැබේ. රාජකීයයන් වෙනුවෙන් නිපැයුම් සපයන්නන්ට ද මෙම බලපත්‍රය ලැබේ. එය ලබාදීමේ අරමුණ නම්, එම පුද්ගලයා හෝ ආයතනය ගරු කටයුතු ආයතනයක් බව සහතික කිරීමයි. මෙම බලපත්‍රය ලබන්නෝ කවුරුන් ද යන්න තීරණය කරන්නේ රැජින, ඇගේ සැමියා හා එඩින්බර්ග්හි ආදිපාදවරයා වන පිලිප් මවුන්ට්බැටන් හා වේල්සයේ කුමාරයා වන චාල්ස් කුමරු විසිනි. [/SIZE] [SIZE=4]රාජකීය ඉතිහාසඥයෙකු වූ හියුගෝ විකර්ස් සඳහන් කරන අන්දමට, ඵලදායී ලෙස සන්නිවේදනය කිරීම සඳහා රැජින තරම් ඇඳුම් පැළඳුම් භාවිත කරන තවත් අයෙක් නැති තරම්ය. පිරිසක් මැද සිටියදී ඇය හඳුනාගැනීමට ඉඩ ලැබෙන්නේ කැපී පෙනෙන වර්ණයක් ඇඳ සිටියොත් නිසා ඇය තෝරාගන්නේ කොතැන සිටියත් කැපී පෙනෙන වර්ණය. ඇගේ හිස් පළඳනා විලාසිතාවන් ද ඇගේ මුළු මුහුණම පෙන්වන අතර මුහුණට හොඳ හැඩයක් ලබාදෙන පරිදි භාවිත කෙරේ. විදේශ සංචාරවලදී ඇගේ ඇඳුම් සැබෑ වශයෙන්ම කිසියම් පණිවිඩයක් ලබාදෙන දූත මෙහෙවරක් ඉටු කරයි. වරක් ඇය අයර්ලන්තයේ සංචාරය කළ අවස්ථාවකදී කොළ පැහැය ඇන්දේ අයර්ලන්තයේ ජාතික වර්ණයට ගරු කිරීම පිණිසය. ඇය සංචාරය කරන්නේ කුමන රටේද, එම රටේ ජාතික කොඩියේ වර්ණය හෝ එය සිහි ගන්වන වර්ණයක් අඳින්නීය. නැතහොත් එම රටේ ජාතික සංකේතයක් සිය ඇඳුමේ එම්ර්බ්රෝඩර් කරන්නීය. වරක් ඇය නවසීලන්තයේ සංචාරය කරන විට එහි ජාතික සංකේතය වූ කොළ අත්තක සංකේතය ඇගේ ඇඳුමේ එම්බ්රෝඩර් කළාය. නැතහොත් ඇය අඳින හාරිච්චිය එම රටේ ජාතික සංකේතයක හැඩයෙන් නිමවා ගන්නීය. [/SIZE] [SIZE=4]ඇගේ විලාසිතා ආභාෂය ලබන්නෝ ද ලොව බහුලය. රාජකීය පවුල්වල කාන්තා සාමාජිකාවන්, මාග්‍රට් තැචර්, ඇන්ජෙලා මර්කල්, නිකොලා ස්ටර්ජන් හා හිලරි ක්ලින්ටන් වැනි ඉහළ පෙළේ කාන්තා දේශපාලනඥයින් ද විලාසිතා සඳහා ආභාෂය ලබන්නේ දෙවැනි එළිසබෙත් රැජිනගෙනි. [/SIZE] [SIZE=4]කෙසේ වෙතත්, පොදු රාජකාරිවලදී උසස් විලාසිතා නිර්මාණ අඳින අවසන් රාජකීයයා දෙවැනි එළිසබෙත් රැජින බවට දැනටමත් අනාවැකි පළවී ඇත. එයට හේතුව වන්නේ ඇගෙන් පසු පරම්පරාවල රාජකීයයෝ පොදු සමාජය විසින් ද අඳින, මහා පරිමාණයෙන් නිෂ්පාදනය කෙරෙන ඇඳුම් අඳින බැවිනි. [/SIZE] [SIZE=4]රාජකීයයන්ට හා රාජ්‍ය නායිකාවන්ට, දේශපාලනයේ යෙදෙන ලොව සුප්‍රසිද්ධ කාන්තාවන්ට ඇඳුම් නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවේ. මන්ද ඔවුනට පෙනී සිටීමට අවශ්‍ය ආකාරයක් ඇත. නඩත්තු කිරීමට ප්‍රතිරූපයක් ඇත. එමෙන්ම ඒවා උපරිමයෙන් ප්‍රායෝගික ද විය යුතුය. මන්ද ඔවුන් නිතර සංචාරය කරන බැවින්, ගුවන් යානයකින් හෝ මෝටර් රථයකින් බසින විටක, කිසියම් ලේඛනයක් අත්සන් කරන්නට පහතට නැවෙන විට හදිසි අනාවරණය වීම් කිසිවක් නොවිය යුතුය. මන්ද දහසක් නෙත්වලින් ලෝකයක් ඔවුන් දෙස ඇස ගසාගෙන සිටියි. හැම කෝණයකින්ම ඔවුන් ඡායාරූපගත කෙරේ. ....මෙසේ පවසන්නේ රාජකීයයන් හා ඉහළ පෙළේ කාන්තා දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේම පුද්ගලික විලාසිතා නිර්මාණ ශිල්පිනියක වශයෙන් සේවය කරන එලිකා ගිබ්ස් ය. [/SIZE] [SIZE=4]ඇඳුම් හා හිස් පළඳනා ගැන රැජිනගේ උනන්දුව කොතරම් ප්‍රබල වුවත්, පාවහන් සම්බන්ධයෙන් නම් ඇය වැඩි තැකීමක් නොකරයි. ඇය දිගින් දිගටම භාවිත කළේ සුවපහසු අඩි සහිත එකම ආකාරයේ පය වැසෙන කෝට් ෂූ පන්නයේ විලාසිතාවකි. වසරකට පාවහන් යුගල දෙකක් වැනි සුළු සංඛ්‍යාවක් ඇය මිලදී ගන්නා අතර පෙර භාවිත කරන ලද පාවහන් ද අලුත්වැඩියා කර නැවත අඳින්නීය. [/SIZE] [SIZE=4]සුපුරුදු කෝට් විලාසිතාව හැරුණු විට අතිශය දුලබ අවස්ථා කිහිපයකදී ඇය කෝට් හා කලිසම් විලාසිතාවලින් සැරසී තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]නිසංසලා දිසානායක[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom