දෙවැනි ගැහැනිය - මංජුල සේනාරත්න

wawula

Well-known member
  • Aug 3, 2017
    3,672
    4,338
    113
    Diana ගෙ scene එක නේ? Man aran kiyewwa. Maru eka.
    12 12 12 එකයි, බියුරෝ එකයි පට්ට මට නං

    Uge poth set ekama patta. Dianage eka gattha mmath kiyawanna ona.

    12 12 12 eken thamai matath set une
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    මටනම් මේකේ කියන තරම් wow එකක් නෑ. අනික අස්වාභාවික ගතියක් තියෙන්නේ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,380
    113
    Bandarawela
    මේ පොර රහට ලියන්න දන්නවා. හැබැයි කතාව නම් එක පොතකවත් මට සෙට් වෙන්නේ නැ . ලොජික් නරියගෙයි හාවගෙයි කාටූන් එක වගේ.
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,672
    4,338
    113
    මේ පොර රහට ලියන්න දන්නවා. හැබැයි කතාව නම් එක පොතකවත් මට සෙට් වෙන්නේ නැ . ලොජික් නරියගෙයි හාවගෙයි කාටූන් එක වගේ.

    eka attha. E unata amuthu lul ekak thiyanawa bn.