Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවැනි රාජසිංහ මහරජතුමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවැනි රාජසිංහ මහරජතුමා

ලංකා රාජාවලියේ ශ්‍රේෂ්ඨ රජකු වූ ද සේනාසම්මත වික්‍රමබාහු රජු විසින් ඇරැඹූ සෙංකඩගල රාජධානියේ දහතුන් වැනි රජු වූ ද දුම්බර ප්‍රදේශයට නොමැකෙන කීර්තියක් ලබාදුන් අපේ දෙවැනි රාජසිංහ මහරජතුමා වර්ෂ 1608 දී බින්තැන්න දේවමැද්ද ගමේදී උපනි. බින්තැන්නේ දෙවියන් යන ආදර නාමයෙන් වැසියන් අතර ජනප්‍රිය වූ මොහු 1635 දී අභිෂේක ලබා 1681 වන විට අවුරුදු පනස් දෙකක් රාජ්‍යතන්ත්‍රය හොබවා අවුරුදු හැත්තෑ නවයක් ආයු වළ¹ සිය පුත්‍ර දෙවැනි විමලධර්මසූරිය කුමරාට රාජ්‍යය පවරා අපෙන් සමු ගත්තේය. කුසුමාසන දේවියගේ දෙවැනි සැමියා වූ සෙනරත්ට දාව උපන් ශේ්රෂ්ඨ පුත්‍රරත්නය ඔහු විය.

දුටුගැමුණු මහරජතුමාට ජාතිය ගලවා ගැනීමට සිදුවූයේ එළාර දමිළ ආක්රමණයෙන්ය. මොනරාගල මුප්පනේ මහා විජයබාහු හෙවත් කීර්ති මුහුණ දුන්නේ සොළී ආක්රමණයකටය. දුම්බර බිමෙන් දැයට දායාද කළ ගලහිටියාවේ බෝධිරාජ හෙවත් තුන්වැනි විජයබාහුට රට බේරා ගැනීමට සිදුවූයේ කාලිංග ආක්රමණිකයකු වූ මාඝගෙන්ය. මේ රජවරුන් සියලු දෙනාම පරසතුරු උවදුරින් සිංහලේ බේරාගත් රජවරුන්ය. නමුත් අද අප සිහිපත් කරන දෙවැනි රාජසිංහ මහරජතුමා එක්වර සතුරු බළමුළු රැසකටම මුහුණදී ජයගත් අයෙකි. රන්දෙනිවෙල ගන්නෝරුව, බලන ආදී මර්මස්ථානවලදී ඔහු සාර්ථකව පෘතුගීසීන්ට මුහුණ දී ජය ලද්දේය. හතර කෝරළේ මැණික්කඩවර භාරව සිටි අසාවෙදෝ, කොන්ස්ටන්ටයින් ද සා, ඩියෝගෝ ද මැලෝ, කැස්ත්‍රොa ආදී පෘතුගීසි රණශූරයන් රාජසිංහයන් හමුවේ මැරුම් කෑවේ අසරණ මුවපොව්වන් මෙනි. නොරෙඤෙඤොa, අල්මේදා ආදී යුද්ධ නායකයන්ගේ බෙලි කපා රජතුමාට ඉදිරිපත් කළේ රිදී බන්දේසිවල තබාය. එම සිංහල රණ ශූරයන්ට ද රජතුමා අගනා ගම්බිම් මෙන්ම වෙනත් වස්තූන් ද ප්රදානය කරමින් ඔවුන්ගේ සේවයට කෘතගුණ දැක්වීය. පෘතුගීසීන් පලවා හැරීමට ලන්දේසීන් මෙහෙය වූ රජතුමා පසුව කීයේ එම උපක්‍රමය ඉඟුරු දී මිරිස් ගත්තා වගේ කියාය. මෙම කියමන අපේ ප්‍රස්ථාව පිරුළු අතරට එක්ව භාෂාවට ද පෝෂණයක් ලබාදී තිබේ. දහසය වැනි සියවසේ අග භාගය තරම වන විට උතුරේ බෙංගාල බොක්කේ සිට ලංකාවේ නැගෙනහිර වෙරළ දක්වා ඉන්දියානු, පෘතුගීසී, ලන්දේසී ආදී වෙළෙන්දෝ සිය වෙළෙඳ බඩු භාණ්ඩ හුවමාරු කරගැනීමේ මෙන්ම මුදලට විකුණා ගැනීමේ ක්‍රියාවලියක ද යෙදී සිටියෝය. අපේ කුළු බඩු, ඇත්දත්, කුරුඳු, පුවක් ආදී දේශීය වගා නිෂ්පාදනයන්ට වෙළෙඳපොළෙහි මහත් ඉල්ලුමක් පැවතියේය. එබැවින් රාජසිංහ රජු දවස වෙළෙ¹ම මෙන්ම දේශීය කෘෂි ආර්ථිකයෙන් ද රට සමෘද්ධිමත්ව පැවතිණි. මේ අතරය නැගෙනහිර කොට්ටියාර් වරායට "ද ඈන්" නෞකාවෙන් ඉංගී්රසීන් පිරිසක් පැමිණියේ. රජතුමා නැගෙනහිර භාරව සිය දිසාවේ ලවා එම පිරිස අත්අඩංගුවට ගත්තේය. එහි කපිතාන් වූ රොබට් නොක්ස් සෙංකඩගලට ගෙනවුත් ලැගුම්දෙනියේ නිවාස අඩස්සියේ තැබුවේය. රජතුමන්ගේ රණ ශූරත්වය උපතින්ම ලත් දායාදයකි.

රජතුමාගේ දුනු ඊතල භාවිතයේදී තිබූ ශූරත්වය දැක්වූ එක් අවස්ථාවක් මෙම කවියෙහි සඳහන්ය.

ලක මෙතුන් හිමි රාසිනරපති වඩිනු මඩකලපුවට සමයෙක

නෙක ගණන් දන නසා ගල්ඔය රඳන කිඹුලකු දිවනෙතින් දැක

සැක නොවී කගපතින් කොටමින් කොතවියෙන් ඇනලුවෙන් විගසක

රැක නොහී දිවි කොතවියන් සහ කිඹුලු ජලබාවිය ඇසිල්ලෙක

වයස දහසයේදී ඔහු සිය පියා සමග සටන් බිමට පිවිසියේ යාපනයේ තම ඥති සොයුරු කුමාරසිංහ හා විජයපාල දෙපළට තිබූ හිමිකමක් වෙනුවෙනි. කොන්ස්ටන්ටයින් ද සා සමග 1624 දී රන්දෙනිවෙල සටන ජයගන්නා විට ඔහු විසි දෙහැවිරිදි තරුණයෙකි. සා ගේ ඝාතනයෙන් පසු සුදුසු අනුප්‍රාප්තිකයකු ලංකාවට එවීමට ද පෘතුගාලේ රජුට කලක් ගත විය. ගන්නෝරුවේ සටනින් රජතුමා විජයග්රහණයක් අත්කර ගන්නා විට ඔහු තිස්වැනි වියෙහි විය. එම සිද්ධියට මුල් වූයේ ද මැලෝ නම් සාගේ අනුප්‍රාප්තිකයා රජුගේ හොරතලා නම් ඇත්පැටවා බලහත්කාරයෙන් පැහැරගෙන යැමය.

රජතුමාගේ පාලනය

රජතුමා සිය රාජධානියට ඇතුල්වීමට හැකි ස්ථාන තෝරා එහි කඩවත් නමින් මුරපළවල් ඇති කළේය. නාලන්ද, රත්තොට, කයිකාවල, හුලංගමුව, කඩවත්ගම, බලකඩුව, ගිරිහාගම, කඩවත, අවිස්සාවේල්ල, උලපනේ, කඩුගන්නාව ආදී ස්ථාන එවැනි කඩවත්ය. මෙම කඩවත්වලින් ඇතුල්වීමට මඩිගේ බද්ද නමින් බද්දක් අය කරන ලදී. කඩවත්වලින් ඇතුල් වූ පසු තොටමුණ ද ඊට පසු වාහල්කඩ ද විය. මේ නිසා රාජධානියට ඇතුල්වීම මෙන්ම පිටවීම ද දුෂ්කර විය. පල්ලේගම්පහේ අධිකාරම් මෙම ස්ථාන භාරයේ සිටි නිලධාරියා විය. මෙම හේතුවෙන් රාජ්‍ය රහස් මෙන්ම තොරතුරු සතුරාට ලබාගැනීමට නොහැකි විය. රජතුමා ද පෘතුගීසි හා ලන්දේසි බස ද දැන සිටි හෙයින් රහසේ ලිපි ගනුදෙනු කිරීම ද අසීරු විය. රජුගේ ඔත්තු සේවා කොතරම් ප්‍රබලයත් ද රජුට පුතකු සිටි බව ලන්දේසීන් දැන නොසිටියේය. එබැවින් එවකට සිටි ලන්දේසි ආණ්ඩුකාරවර රයිකෙලාµa µන් හුන්ස් සිය රජුට වාර්තා කළේ දැනට මුහුදුබඩ ප්‍රදේශ ද ලන්දේසීන් යටතේ පවතින බැවින් රජුගේ මරණයෙන් පසු උඩරට රාජධානිය ද ඉබේටම ඔවුන් සතුවන බවය. රජතුමා අද පවතින ලේඛනාරක්ෂක ක්‍රමය මුලින්ම ආරම්භ කළ අයෙකි. හී ලේකම් මිටිය, කඩයිම් පොත, තල්පත, තුඩපත, සන්නස් විත්ති පොත්, සීට්ටු දිවි සීට්ටු ආදී රාජ්‍ය ලේඛන ආරම්භ කළේය. දිවි සීට්ටුව දිවුරුම් දීමේදී නිතර භාවිතය වූ රාජ්‍ය ලේඛනයකි. රජතුමාගේ පියා විසින් ආරම්භ කරන ලද නෙදර්ලන්ත ලංකා නැව් සමාගම තවදුරටක් ශක්තිමත් කරමින් ජාත්‍යන්තර සයුරු තරණය කර ලංකා කොඩිය ලෙළදෙමින් නාවික ගමන් රතු මුහුද ඔස්සේ ඊජිප්තුව දක්වා ද දකුණු අත්ලන්තික් සයුරෙහි නෙදර්ලන්තය දක්වා ද ඉන්දියානු සාගරයෙහි නැව් යාත්‍රා කිරීම එකල සුලබ දර්ශනයක් විය.

රජතුමා සහ නෙදර්ලන්ත රජතුමා අතිනත් හුවමාරු කරගන්නා ලාංඡනය එම නැව් හඳුනා ගැනීමට යොදා ගන්නා ලදී. මේ වන විට ප්‍රංශය ද නැගෙනහිර වෙරළබඩ ඔස්සේ ඔවුන්ගේ වෙළෙඳ නෞකා එවීමට පියවර ගනිමින් ඒ සඳහා කොට්ටියාරම් බොක්ක මූලස්ථානය වශයෙන් තෝරා ගත්තේය. මේ සමගම ප්‍රංශය, මැඩගස්කරය ජනාවාස පිහිටුවීමට මුල්කොට ගෙන තිබිණි. ප්‍රංශයේ දහහතර වැනි ලුවී රජු රාජසිංහයන්ගේ සමකාලීනකයා වූ අතර මෙම කටයුතුවලට නායකත්වය ලාහේ අද්මිරාල්වරයා ලබා දුන්නේය. දහහතර වැනි ලුවී හෙවත් මහා ලුවී යන විරුදාවලිය ලත් ලුවී ඉතිහාසයෙහි දීර්ඝතම කාලයක් වූ අවුරුදු හැත්තෑ දෙකයි මාස තුනයි දින දහඅටක් රජ කළ යුරෝපා ජාතික රජකු විය. අපේ දෙවැනි රාජසිංහ රජතුමා ද අවුරුදු පනස් දෙකක් රජකම දරා පණ්ඩුකාභය හා මුටසීව රජුන්ට පමණක් දෙවැනිව, අවුරුදු හැත්තෑ නවයක් ආයු වළ¹ මියගිය රජතුමා ද වන්නේය. රජතුමා යුරෝපීය ජාතිකයන් සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා මෙන්ම වෙළෙඳ සබඳතා ගොඩනඟා ගැනීමට ද සමත් විය. ඔහු පෘතුගීසි, ලන්දේසි, ඉංගී්රසි ආදී භාෂා හැසිරවීමට අවශ්‍ය නිපුණත්වය ලබා තිබිණි. රජතුමා සිංහල භාෂාව හා සාහිත්‍යයේ උන්නතියට ද විශාල මෙහෙයක් ඉටු කළේය. බුදුගුණ වැයීමට මෙන්ම ප්රශස්ති ගායනාවලදී ද කවිය යොදා ගත්තේය. රජතුමාගේ කවි මඩුවෙහි එකල නම් දැරූ කවියන් සේවය කළේය. බින්තැන්නේ සාමි, ඌවේ කුඩා මොහොට්ටාල, වීරකෝන් මුදලි, තල්දෙන අදිකාරම් ආදීන් ඒ අතර විය. සුභාෂිතය, කුස ජාතකය, සැවුල් අස්න ආදී පොත් මෙසමෙහි විසූ අලගියවන්න මොහොට්ටාල අතින් රචනා විය.

වලපනේ දිසා වූ කිවුලේගෙදර මොහොට්ටාල උඩරට කැරැල්ලේදී අත්අඩංගුවට ගෙන 1818.09.20 දින හිස ගසා දමන ලදී. විරුදු සිංහල කාව්‍යයට එක්කළ කිරිමැටියේ මොහොට්ටාල මෙන්ම ඇලපාත මුදලි, අත්තරගම රාජගුරු යන අයවලුන් ද උඩරට රාජධානියේ සිටි උගතුන් විය. රජතුමා අපේ ගම් පළාත්වල වෙස් වලාගෙන ඇවිදගොස් සිය වැසියන්ගේ සුවදුක් සොයා බැලුවේය. එසේ යන විට කුළු හරකකුගෙන් අනතුරක් සිදුවන බව හරකාට බියෙන් ගසක් උඩට නැඟගත් මිනිසකු කෑගසා කීවේ මේ යන මඟියා රජතුමා බව නොදැනය. රජතුමා කුළු හරකා විද මරා දමා අං තට්ටුව රැගෙන මාළිගයට පැමිණෙන මෙන් දැන්වීය. මගියා රජතුමා මාලිගාවට ගොස් බැහැදුටු අවස්ථාවේ එම මිනිසාට දුන් නින්දගම අංගම්මන නම් විය. රජතුමා සිය දුම්බර ඥතීන්ට උදව් උපකාර කළේ ඔවුන්ගේ ගොවිතැනට අවශ්‍ය ජලය සැපයීමට බණ්ඩාර ඇළ කප්පවා දීමෙනි. දුම්බර රජකු වූ මහසෙන් රජතුමා ද සිය ඥති මිත්‍රාදීන්ට ගොවිතැනට ජලය සැපයීම සඳහා මිනිපේ සිට මින්නේරි වැව දක්වා ඇළක් කපා දී ඇත. රජතුමාට සෙංකඩගල, මැදමහනුවර, නිලඹේ, හඟුරන්කෙත ආදී ප්‍රදේශවල ද මාලිගා තිබී ඇති අතර පරසතුරු උවදුරු අවස්ථාවල ඒවාට පලා යැමට රහස් උමං මාර්ග ද තිබී ඇත. රාජසිංහ නාමය රජුගේ සතුරන්ට බිය සන්ත්රාසය දැනවූ අතර එම නාමය සිංහලේ වැසියන්ට කොතරම් ගෞරව භක්තියක් ජනිත කරවීමට සමත්වීද යත් පසුව රජ පැමිණි වඩුග රජවරු ඔවුන්ගේ පූර්වනාමයන් වූ විජයරාජ, කීර්තිශ්‍රී, රාජාධි හා ශ්‍රී වික්‍රම නාමයන්ට රාජසිංහ අපර නාමය ඈ¹ ගත්තෝය. ස්වභාව ධර්මයට ආශා කළ පරිසරවේදියකු වූ ඔහුට නොයෙක් විදේශ කුරුල්ලන්, සිවුපාවුන් ආදීන්ගෙන් පිරි සත්වෝද්‍යානයක් ද විය. නොයෙක් රටවලින් තෑගි වශයෙන් ලැබූ අශ්වයින් ඇතුළු වන සිවුපාවුන් එහි දැකගත හැකි විය. එමෙන්ම රජතුමාට නොයෙක් විදේශ රටවලින් ලැබූ ත්‍යාග වශයෙන් දර්ශනීය පිඟන් කෝප්ප ආදී භාණ්ඩ රැසක එකතුවක් ද තිබිණි. 1665 මාර්තු 05 දින අඹන්වල රාල මෙහෙය වූ රජතුමාට විරුද්ධ කැරැල්ල නිලඹේ කැරැල්ල යනුවෙන් ඉතිහාසගතව ඇත. මෙම කැරැල්ල සමයෙහි රජතුමා සෙංකඩගලින් පැනවිත් සැඟවුණේ සිය මවගේ ගම් ප්‍රදේශය බද ගලබඩවත්තෙහිය. එහි සිට සිය පුතුගේ හා දුවගේ ආධාර උපකාරයෙන් සේනාව සංවිධාන කොට නැවතත් සෙංකඩගලට පැමිණ කැරලිකරුවන් මරා දමා රජකම භාර ගැනීමට ඔහු සමත් විය.

ඇස්. බී. කරල්ලියද්

ඉස්සුවේ

පරණ දිවයින පත්තරේකින්

[QUOTE="chathurakalugal, post: 14563301, member: 75383"] [b]දෙවැනි රාජසිංහ මහරජතුමා[/b] [SIZE="12"][/SIZE] ලංකා රාජාවලියේ ශ්‍රේෂ්ඨ රජකු වූ ද සේනාසම්මත වික්‍රමබාහු රජු විසින් ඇරැඹූ සෙංකඩගල රාජධානියේ දහතුන් වැනි රජු වූ ද දුම්බර ප්‍රදේශයට නොමැකෙන කීර්තියක් ලබාදුන් අපේ දෙවැනි රාජසිංහ මහරජතුමා වර්ෂ 1608 දී බින්තැන්න දේවමැද්ද ගමේදී උපනි. බින්තැන්නේ දෙවියන් යන ආදර නාමයෙන් වැසියන් අතර ජනප්‍රිය වූ මොහු 1635 දී අභිෂේක ලබා 1681 වන විට අවුරුදු පනස් දෙකක් රාජ්‍යතන්ත්‍රය හොබවා අවුරුදු හැත්තෑ නවයක් ආයු වළ¹ සිය පුත්‍ර දෙවැනි විමලධර්මසූරිය කුමරාට රාජ්‍යය පවරා අපෙන් සමු ගත්තේය. කුසුමාසන දේවියගේ දෙවැනි සැමියා වූ සෙනරත්ට දාව උපන් ශේ්රෂ්ඨ පුත්‍රරත්නය ඔහු විය. දුටුගැමුණු මහරජතුමාට ජාතිය ගලවා ගැනීමට සිදුවූයේ එළාර දමිළ ආක්රමණයෙන්ය. මොනරාගල මුප්පනේ මහා විජයබාහු හෙවත් කීර්ති මුහුණ දුන්නේ සොළී ආක්රමණයකටය. දුම්බර බිමෙන් දැයට දායාද කළ ගලහිටියාවේ බෝධිරාජ හෙවත් තුන්වැනි විජයබාහුට රට බේරා ගැනීමට සිදුවූයේ කාලිංග ආක්රමණිකයකු වූ මාඝගෙන්ය. මේ රජවරුන් සියලු දෙනාම පරසතුරු උවදුරින් සිංහලේ බේරාගත් රජවරුන්ය. නමුත් අද අප සිහිපත් කරන දෙවැනි රාජසිංහ මහරජතුමා එක්වර සතුරු බළමුළු රැසකටම මුහුණදී ජයගත් අයෙකි. රන්දෙනිවෙල ගන්නෝරුව, බලන ආදී මර්මස්ථානවලදී ඔහු සාර්ථකව පෘතුගීසීන්ට මුහුණ දී ජය ලද්දේය. හතර කෝරළේ මැණික්කඩවර භාරව සිටි අසාවෙදෝ, කොන්ස්ටන්ටයින් ද සා, ඩියෝගෝ ද මැලෝ, කැස්ත්‍රොa ආදී පෘතුගීසි රණශූරයන් රාජසිංහයන් හමුවේ මැරුම් කෑවේ අසරණ මුවපොව්වන් මෙනි. නොරෙඤෙඤොa, අල්මේදා ආදී යුද්ධ නායකයන්ගේ බෙලි කපා රජතුමාට ඉදිරිපත් කළේ රිදී බන්දේසිවල තබාය. එම සිංහල රණ ශූරයන්ට ද රජතුමා අගනා ගම්බිම් මෙන්ම වෙනත් වස්තූන් ද ප්රදානය කරමින් ඔවුන්ගේ සේවයට කෘතගුණ දැක්වීය. පෘතුගීසීන් පලවා හැරීමට ලන්දේසීන් මෙහෙය වූ රජතුමා පසුව කීයේ එම උපක්‍රමය ඉඟුරු දී මිරිස් ගත්තා වගේ කියාය. මෙම කියමන අපේ ප්‍රස්ථාව පිරුළු අතරට එක්ව භාෂාවට ද පෝෂණයක් ලබාදී තිබේ. දහසය වැනි සියවසේ අග භාගය තරම වන විට උතුරේ බෙංගාල බොක්කේ සිට ලංකාවේ නැගෙනහිර වෙරළ දක්වා ඉන්දියානු, පෘතුගීසී, ලන්දේසී ආදී වෙළෙන්දෝ සිය වෙළෙඳ බඩු භාණ්ඩ හුවමාරු කරගැනීමේ මෙන්ම මුදලට විකුණා ගැනීමේ ක්‍රියාවලියක ද යෙදී සිටියෝය. අපේ කුළු බඩු, ඇත්දත්, කුරුඳු, පුවක් ආදී දේශීය වගා නිෂ්පාදනයන්ට වෙළෙඳපොළෙහි මහත් ඉල්ලුමක් පැවතියේය. එබැවින් රාජසිංහ රජු දවස වෙළෙ¹ම මෙන්ම දේශීය කෘෂි ආර්ථිකයෙන් ද රට සමෘද්ධිමත්ව පැවතිණි. මේ අතරය නැගෙනහිර කොට්ටියාර් වරායට "ද ඈන්" නෞකාවෙන් ඉංගී්රසීන් පිරිසක් පැමිණියේ. රජතුමා නැගෙනහිර භාරව සිය දිසාවේ ලවා එම පිරිස අත්අඩංගුවට ගත්තේය. එහි කපිතාන් වූ රොබට් නොක්ස් සෙංකඩගලට ගෙනවුත් ලැගුම්දෙනියේ නිවාස අඩස්සියේ තැබුවේය. රජතුමන්ගේ රණ ශූරත්වය උපතින්ම ලත් දායාදයකි. රජතුමාගේ දුනු ඊතල භාවිතයේදී තිබූ ශූරත්වය දැක්වූ එක් අවස්ථාවක් මෙම කවියෙහි සඳහන්ය. ලක මෙතුන් හිමි රාසිනරපති වඩිනු මඩකලපුවට සමයෙක නෙක ගණන් දන නසා ගල්ඔය රඳන කිඹුලකු දිවනෙතින් දැක සැක නොවී කගපතින් කොටමින් කොතවියෙන් ඇනලුවෙන් විගසක රැක නොහී දිවි කොතවියන් සහ කිඹුලු ජලබාවිය ඇසිල්ලෙක වයස දහසයේදී ඔහු සිය පියා සමග සටන් බිමට පිවිසියේ යාපනයේ තම ඥති සොයුරු කුමාරසිංහ හා විජයපාල දෙපළට තිබූ හිමිකමක් වෙනුවෙනි. කොන්ස්ටන්ටයින් ද සා සමග 1624 දී රන්දෙනිවෙල සටන ජයගන්නා විට ඔහු විසි දෙහැවිරිදි තරුණයෙකි. සා ගේ ඝාතනයෙන් පසු සුදුසු අනුප්‍රාප්තිකයකු ලංකාවට එවීමට ද පෘතුගාලේ රජුට කලක් ගත විය. ගන්නෝරුවේ සටනින් රජතුමා විජයග්රහණයක් අත්කර ගන්නා විට ඔහු තිස්වැනි වියෙහි විය. එම සිද්ධියට මුල් වූයේ ද මැලෝ නම් සාගේ අනුප්‍රාප්තිකයා රජුගේ හොරතලා නම් ඇත්පැටවා බලහත්කාරයෙන් පැහැරගෙන යැමය. රජතුමාගේ පාලනය රජතුමා සිය රාජධානියට ඇතුල්වීමට හැකි ස්ථාන තෝරා එහි කඩවත් නමින් මුරපළවල් ඇති කළේය. නාලන්ද, රත්තොට, කයිකාවල, හුලංගමුව, කඩවත්ගම, බලකඩුව, ගිරිහාගම, කඩවත, අවිස්සාවේල්ල, උලපනේ, කඩුගන්නාව ආදී ස්ථාන එවැනි කඩවත්ය. මෙම කඩවත්වලින් ඇතුල්වීමට මඩිගේ බද්ද නමින් බද්දක් අය කරන ලදී. කඩවත්වලින් ඇතුල් වූ පසු තොටමුණ ද ඊට පසු වාහල්කඩ ද විය. මේ නිසා රාජධානියට ඇතුල්වීම මෙන්ම පිටවීම ද දුෂ්කර විය. පල්ලේගම්පහේ අධිකාරම් මෙම ස්ථාන භාරයේ සිටි නිලධාරියා විය. මෙම හේතුවෙන් රාජ්‍ය රහස් මෙන්ම තොරතුරු සතුරාට ලබාගැනීමට නොහැකි විය. රජතුමා ද පෘතුගීසි හා ලන්දේසි බස ද දැන සිටි හෙයින් රහසේ ලිපි ගනුදෙනු කිරීම ද අසීරු විය. රජුගේ ඔත්තු සේවා කොතරම් ප්‍රබලයත් ද රජුට පුතකු සිටි බව ලන්දේසීන් දැන නොසිටියේය. එබැවින් එවකට සිටි ලන්දේසි ආණ්ඩුකාරවර රයිකෙලාµa µන් හුන්ස් සිය රජුට වාර්තා කළේ දැනට මුහුදුබඩ ප්‍රදේශ ද ලන්දේසීන් යටතේ පවතින බැවින් රජුගේ මරණයෙන් පසු උඩරට රාජධානිය ද ඉබේටම ඔවුන් සතුවන බවය. රජතුමා අද පවතින ලේඛනාරක්ෂක ක්‍රමය මුලින්ම ආරම්භ කළ අයෙකි. හී ලේකම් මිටිය, කඩයිම් පොත, තල්පත, තුඩපත, සන්නස් විත්ති පොත්, සීට්ටු දිවි සීට්ටු ආදී රාජ්‍ය ලේඛන ආරම්භ කළේය. දිවි සීට්ටුව දිවුරුම් දීමේදී නිතර භාවිතය වූ රාජ්‍ය ලේඛනයකි. රජතුමාගේ පියා විසින් ආරම්භ කරන ලද නෙදර්ලන්ත ලංකා නැව් සමාගම තවදුරටක් ශක්තිමත් කරමින් ජාත්‍යන්තර සයුරු තරණය කර ලංකා කොඩිය ලෙළදෙමින් නාවික ගමන් රතු මුහුද ඔස්සේ ඊජිප්තුව දක්වා ද දකුණු අත්ලන්තික් සයුරෙහි නෙදර්ලන්තය දක්වා ද ඉන්දියානු සාගරයෙහි නැව් යාත්‍රා කිරීම එකල සුලබ දර්ශනයක් විය. රජතුමා සහ නෙදර්ලන්ත රජතුමා අතිනත් හුවමාරු කරගන්නා ලාංඡනය එම නැව් හඳුනා ගැනීමට යොදා ගන්නා ලදී. මේ වන විට ප්‍රංශය ද නැගෙනහිර වෙරළබඩ ඔස්සේ ඔවුන්ගේ වෙළෙඳ නෞකා එවීමට පියවර ගනිමින් ඒ සඳහා කොට්ටියාරම් බොක්ක මූලස්ථානය වශයෙන් තෝරා ගත්තේය. මේ සමගම ප්‍රංශය, මැඩගස්කරය ජනාවාස පිහිටුවීමට මුල්කොට ගෙන තිබිණි. ප්‍රංශයේ දහහතර වැනි ලුවී රජු රාජසිංහයන්ගේ සමකාලීනකයා වූ අතර මෙම කටයුතුවලට නායකත්වය ලාහේ අද්මිරාල්වරයා ලබා දුන්නේය. දහහතර වැනි ලුවී හෙවත් මහා ලුවී යන විරුදාවලිය ලත් ලුවී ඉතිහාසයෙහි දීර්ඝතම කාලයක් වූ අවුරුදු හැත්තෑ දෙකයි මාස තුනයි දින දහඅටක් රජ කළ යුරෝපා ජාතික රජකු විය. අපේ දෙවැනි රාජසිංහ රජතුමා ද අවුරුදු පනස් දෙකක් රජකම දරා පණ්ඩුකාභය හා මුටසීව රජුන්ට පමණක් දෙවැනිව, අවුරුදු හැත්තෑ නවයක් ආයු වළ¹ මියගිය රජතුමා ද වන්නේය. රජතුමා යුරෝපීය ජාතිකයන් සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා මෙන්ම වෙළෙඳ සබඳතා ගොඩනඟා ගැනීමට ද සමත් විය. ඔහු පෘතුගීසි, ලන්දේසි, ඉංගී්රසි ආදී භාෂා හැසිරවීමට අවශ්‍ය නිපුණත්වය ලබා තිබිණි. රජතුමා සිංහල භාෂාව හා සාහිත්‍යයේ උන්නතියට ද විශාල මෙහෙයක් ඉටු කළේය. බුදුගුණ වැයීමට මෙන්ම ප්රශස්ති ගායනාවලදී ද කවිය යොදා ගත්තේය. රජතුමාගේ කවි මඩුවෙහි එකල නම් දැරූ කවියන් සේවය කළේය. බින්තැන්නේ සාමි, ඌවේ කුඩා මොහොට්ටාල, වීරකෝන් මුදලි, තල්දෙන අදිකාරම් ආදීන් ඒ අතර විය. සුභාෂිතය, කුස ජාතකය, සැවුල් අස්න ආදී පොත් මෙසමෙහි විසූ අලගියවන්න මොහොට්ටාල අතින් රචනා විය. වලපනේ දිසා වූ කිවුලේගෙදර මොහොට්ටාල උඩරට කැරැල්ලේදී අත්අඩංගුවට ගෙන 1818.09.20 දින හිස ගසා දමන ලදී. විරුදු සිංහල කාව්‍යයට එක්කළ කිරිමැටියේ මොහොට්ටාල මෙන්ම ඇලපාත මුදලි, අත්තරගම රාජගුරු යන අයවලුන් ද උඩරට රාජධානියේ සිටි උගතුන් විය. රජතුමා අපේ ගම් පළාත්වල වෙස් වලාගෙන ඇවිදගොස් සිය වැසියන්ගේ සුවදුක් සොයා බැලුවේය. එසේ යන විට කුළු හරකකුගෙන් අනතුරක් සිදුවන බව හරකාට බියෙන් ගසක් උඩට නැඟගත් මිනිසකු කෑගසා කීවේ මේ යන මඟියා රජතුමා බව නොදැනය. රජතුමා කුළු හරකා විද මරා දමා අං තට්ටුව රැගෙන මාළිගයට පැමිණෙන මෙන් දැන්වීය. මගියා රජතුමා මාලිගාවට ගොස් බැහැදුටු අවස්ථාවේ එම මිනිසාට දුන් නින්දගම අංගම්මන නම් විය. රජතුමා සිය දුම්බර ඥතීන්ට උදව් උපකාර කළේ ඔවුන්ගේ ගොවිතැනට අවශ්‍ය ජලය සැපයීමට බණ්ඩාර ඇළ කප්පවා දීමෙනි. දුම්බර රජකු වූ මහසෙන් රජතුමා ද සිය ඥති මිත්‍රාදීන්ට ගොවිතැනට ජලය සැපයීම සඳහා මිනිපේ සිට මින්නේරි වැව දක්වා ඇළක් කපා දී ඇත. රජතුමාට සෙංකඩගල, මැදමහනුවර, නිලඹේ, හඟුරන්කෙත ආදී ප්‍රදේශවල ද මාලිගා තිබී ඇති අතර පරසතුරු උවදුරු අවස්ථාවල ඒවාට පලා යැමට රහස් උමං මාර්ග ද තිබී ඇත. රාජසිංහ නාමය රජුගේ සතුරන්ට බිය සන්ත්රාසය දැනවූ අතර එම නාමය සිංහලේ වැසියන්ට කොතරම් ගෞරව භක්තියක් ජනිත කරවීමට සමත්වීද යත් පසුව රජ පැමිණි වඩුග රජවරු ඔවුන්ගේ පූර්වනාමයන් වූ විජයරාජ, කීර්තිශ්‍රී, රාජාධි හා ශ්‍රී වික්‍රම නාමයන්ට රාජසිංහ අපර නාමය ඈ¹ ගත්තෝය. ස්වභාව ධර්මයට ආශා කළ පරිසරවේදියකු වූ ඔහුට නොයෙක් විදේශ කුරුල්ලන්, සිවුපාවුන් ආදීන්ගෙන් පිරි සත්වෝද්‍යානයක් ද විය. නොයෙක් රටවලින් තෑගි වශයෙන් ලැබූ අශ්වයින් ඇතුළු වන සිවුපාවුන් එහි දැකගත හැකි විය. එමෙන්ම රජතුමාට නොයෙක් විදේශ රටවලින් ලැබූ ත්‍යාග වශයෙන් දර්ශනීය පිඟන් කෝප්ප ආදී භාණ්ඩ රැසක එකතුවක් ද තිබිණි. 1665 මාර්තු 05 දින අඹන්වල රාල මෙහෙය වූ රජතුමාට විරුද්ධ කැරැල්ල නිලඹේ කැරැල්ල යනුවෙන් ඉතිහාසගතව ඇත. මෙම කැරැල්ල සමයෙහි රජතුමා සෙංකඩගලින් පැනවිත් සැඟවුණේ සිය මවගේ ගම් ප්‍රදේශය බද ගලබඩවත්තෙහිය. එහි සිට සිය පුතුගේ හා දුවගේ ආධාර උපකාරයෙන් සේනාව සංවිධාන කොට නැවතත් සෙංකඩගලට පැමිණ කැරලිකරුවන් මරා දමා රජකම භාර ගැනීමට ඔහු සමත් විය. ඇස්. බී. කරල්ලියද් ඉස්සුවේ පරණ දිවයින පත්තරේකින් [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom