Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවැනි_පෘථිවිය හමුවේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් එක ඇත්ත මම ඒක කිව්වේ ඕකට නෙමේ එක්කෙනෙක් කියල තිබ්බ earth එකේම photo ටිකක් ගහල දැම්මද කියපු එකට උත්තරයක් විදිහට

ඔය කියන එක සාමාන්‍ය තර්කයෙන් හරි , එත් ප්‍රයෝගික විදිහට ගත්තම සම්පූර්ණ ග්‍රහලෝක පද්දතියක්ම අවරුදු 1400 කින් නැති වෙලා යන්න තියන සම්භාවිතාව අඩුයි මොකද ග්‍රහලෝක වල තරු වල වයස තියෙනේ අවරුදු බිලියන ට්‍රිලියන ගණන් වලිනේ ඒවාට සාපේක්ෂව 1400 කියන එක පොඩි ගණනක් .

අර film වල වගේ එක පාරම ග්‍රහලෝකේ පිපිරිලා යන්න තියන්න පුළුවන් විදිහේ weapons තියන aliance වගයක් එතන ඉදල යුද්දයක් කරේ නැත්තන්

ග්‍රහලෝකයක් විනාස වෙලා යන්න පුළුවන් විදි තියෙන්නේ මම දන්නා විදිහට එක්කෝ වෙනත් එකට තරමින් සමාන ග්‍රහවස්තුවක් එක්ක ගැටිලා හරි එක අයත් තාරකාවේ ජීව කාලය ඉවර වෙලා red gieant එකක් වෙලා ඒ ග්‍රහ වස්තුව ඇදගතොත් විතරයි .

ඒ ග්‍රහ පද්දතියේ එහෙම එකට ගැටෙන්න වෙන ග්‍රහලෝකයක් එක ලගින් තිබනම් එකත් අපිට දැනගන්න තිබ්බ ඊලග එක එම තාරකවත් සුර්යයට සමාන නිසා එකේ ආයු කාලයත් ඉතිරි වෙලා තියනව

සාමාන්යෙන් ග්‍රහලෝක නිකන් space එකේ පාවෙලා යන නැති නිසා , ඔය ග්‍රහ පද්දතිය ඇතුලේ තිබිච්ච නැති ග්‍රහලෝකයක් වෙනම දිහාවකින් ඇවිල ඕකෙම ගැටිලා ග්‍රහලෝකය විනාස වෙලා යන්න විදහක් නෑ

එකේ ජීවයක් තිබිල astroid එකක් වගේ ගැටිලා එක නැති වෙන්න පුළුවන් , මෙහෙත් dinosaurs ල නැති උනේ එහමයි කියලනේ හිතන්නේ නමුත් ජිවය දිහටම තිබ්බනේ ඒ කියනේ එකෙත් ජිවය ඇතිවෙන පුළුවන් අවස්ථාව තියනව කියන එකයි මේ සොයා ගැනීමේ වැදගත්කම

මේකෙන් දැන් ජීවත් වෙන අපිට වැඩක් නැති වෙන්න පුළුවන් නමුත් දැන් ඉස්සරහට් ඉන්න අයට එකට යන්න විදිහක් හොයාගන හරි වෙන දේවල් අධ්‍යනය කරන හරි එහෙම ග්‍රහලෝකයක් තියනවනේ , එකත් නිකන් මුලින්ම computer හොයාගත අයට අපි අද පාවිච්චි කරන super computers ,ස්මාර්ට් 4n පාවිච්චි කරන හම්බුන් නැනේ .. මේකත් ඒ වගේ දෙයක් වෙනස අරට වඩා ගොඩක් කාලයක් යන දෙයක් ..

[QUOTE="Ace Viper, post: 18716183, member: 541391"] [SIZE="4"]ඔව් එක ඇත්ත මම ඒක කිව්වේ ඕකට නෙමේ එක්කෙනෙක් කියල තිබ්බ earth එකේම photo ටිකක් ගහල දැම්මද කියපු එකට උත්තරයක් විදිහට ඔය කියන එක සාමාන්‍ය තර්කයෙන් හරි , එත් ප්‍රයෝගික විදිහට ගත්තම සම්පූර්ණ ග්‍රහලෝක පද්දතියක්ම අවරුදු 1400 කින් නැති වෙලා යන්න තියන සම්භාවිතාව අඩුයි මොකද ග්‍රහලෝක වල තරු වල වයස තියෙනේ අවරුදු බිලියන ට්‍රිලියන ගණන් වලිනේ ඒවාට සාපේක්ෂව 1400 කියන එක පොඩි ගණනක් . අර film වල වගේ එක පාරම ග්‍රහලෝකේ පිපිරිලා යන්න තියන්න පුළුවන් විදිහේ weapons තියන aliance වගයක් එතන ඉදල යුද්දයක් කරේ නැත්තන් ග්‍රහලෝකයක් විනාස වෙලා යන්න පුළුවන් විදි තියෙන්නේ මම දන්නා විදිහට එක්කෝ වෙනත් එකට තරමින් සමාන ග්‍රහවස්තුවක් එක්ක ගැටිලා හරි එක අයත් තාරකාවේ ජීව කාලය ඉවර වෙලා red gieant එකක් වෙලා ඒ ග්‍රහ වස්තුව ඇදගතොත් විතරයි . ඒ ග්‍රහ පද්දතියේ එහෙම එකට ගැටෙන්න වෙන ග්‍රහලෝකයක් එක ලගින් තිබනම් එකත් අපිට දැනගන්න තිබ්බ ඊලග එක එම තාරකවත් සුර්යයට සමාන නිසා එකේ ආයු කාලයත් ඉතිරි වෙලා තියනව සාමාන්යෙන් ග්‍රහලෝක නිකන් space එකේ පාවෙලා යන නැති නිසා , ඔය ග්‍රහ පද්දතිය ඇතුලේ තිබිච්ච නැති ග්‍රහලෝකයක් වෙනම දිහාවකින් ඇවිල ඕකෙම ගැටිලා ග්‍රහලෝකය විනාස වෙලා යන්න විදහක් නෑ එකේ ජීවයක් තිබිල astroid එකක් වගේ ගැටිලා එක නැති වෙන්න පුළුවන් , මෙහෙත් dinosaurs ල නැති උනේ එහමයි කියලනේ හිතන්නේ නමුත් ජිවය දිහටම තිබ්බනේ ඒ කියනේ එකෙත් ජිවය ඇතිවෙන පුළුවන් අවස්ථාව තියනව කියන එකයි මේ සොයා ගැනීමේ වැදගත්කම මේකෙන් දැන් ජීවත් වෙන අපිට වැඩක් නැති වෙන්න පුළුවන් නමුත් දැන් ඉස්සරහට් ඉන්න අයට එකට යන්න විදිහක් හොයාගන හරි වෙන දේවල් අධ්‍යනය කරන හරි එහෙම ග්‍රහලෝකයක් තියනවනේ , එකත් නිකන් මුලින්ම computer හොයාගත අයට අපි අද පාවිච්චි කරන super computers ,ස්මාර්ට් 4n පාවිච්චි කරන හම්බුන් නැනේ .. මේකත් ඒ වගේ දෙයක් වෙනස අරට වඩා ගොඩක් කාලයක් යන දෙයක් ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom