Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
දෙවියන්ගේ බාරේ 2022 - දෙවන කොටස (කතරගම පාද යාත්‍රා 2 )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියන්ගේ බාරේ 2022 - දෙවන කොටස

කලින් පලවුන කොටස බැලුවේ නැත්නම් මේකෙන් ගිහින් ඒ කොටස බලලා එන්න

පලමු කොටස

කුඩා කැබිලිත්ත දේවාල භූමියේ ගතකරපු සුන්දර වගේම තරමක් බය හිතෙන රැයකින් පස්සේ අපි ඊලග දවසේ උදේ පාන්දර 4.50 වගේ වෙනකොට නැගිට්ටා. පුරුදු පරිදිම අපි කලින් කතා වුන විදියට එදා උදේට කිසිම කැමක් හෝ කිසිම බීමක් මේ කදවුරු භූමියේ හදාගන්න වෙලාව නාස්ති කරේ නැ.

අද දවසේ වැඩි වෙලාවක් අපිට වතුරත් එක්ක ගැටෙන්න තියෙන නිසා පලවෙනි දවසේ අපි පාවිච්චි කරපු සපත්තු බැග් එකට දාගෙන අපි ගෙනාපු සෙරෙප්පු කුට්ටම තමා පාවිච්චි කරේ.මූලික වැඩ ටික කරගෙන බෑග් ටික ආයෙම පැක් කරගන්නකොට උදේ 5.40 වගේ වුනා. කුඩා කැබිලිත්ත දේවාලයට ගිහින් ආශිර්වාද ලබාගෙන කුමනින් අපිට දීපු කොලෙත් මෙතනට බාරදීලා අපි දේවාල භූමියෙන් ගමන පටන් ගන්නකොට හරියටම උදේ 6යි.

ගමනේ මාර්ගය වැටිලා තියෙන්නෙ කුඩා කැබිලිත්ත දේවාල භූමියෙන් හරියටම කුඹුක්කන් ඔයෙන් අනිත්පැත්තෙ උනත් ඔයේ වතුර වැඩි නිසා අවුරුදු ගානකින් එතනින් එගොඩ වෙන්න ලැබිලා නැලු. ඒ නිසා ගිය පාර වගේ මේ පාරත් ඔයේ වතුර අඩු තැනක් හොයාගෙන වන්දනා නඩ ගගට සමාන්තරව කිලෝමීටර් 1.5ක් වගේ ඉහලට ගිහින් එතනින් ඔය හරහා එගොඩ වෙලා ආයෙම පාර දිගේ පහලට ඒම තමයි කරන්නේ.

[ATTACH=full]181197[/ATTACH]

ගිය පාර ඔය හරහා එගොඩ වෙනකොට අපේ වළළුකර ගාවට වගේ තමයි වතුර තිබුනේ. ඒත් මේ පාර තරමක් වතුර වැඩී. මගේ දනිස්සට පොඩ්ඩක් පහලට වෙන්න මේ පාර වතුර තිබ්බා.

වතුරෙන් එගොඩ වෙලා ආයෙම කුඩාකැබිලිත්ත දේවාල භූමියට සමාන්තර මට්ටමට එනකම් අපි පොඩ්ඩක්වත් නොනැවති ඇවිදන් ආවා. දවසේ මුල් පැය තුන ගොඩක් වැදගත් වෙනවා අපිට මේ ගමනෙදි. ඒ පැය තුනේදි අව්වෙන් බාධාවක් නැති නිසා ඒ පැය තුනේදි අවම කිලෝමීටර් 12ක් වගේ යන්න උපරිම උත්සහ කරන්න ඕනේ.

දෙවනි දවසේ මුලින්ම තියෙන්නේ එළිමහන් ප්‍රදේශ කීපයක් මැදින් ගමන් කරන්න. ඒ ප්‍රදේශවල අපි සැහෙන වේගයෙන් ගමන් කරන්න අමතක කරේ නැ. වතුර ටැංකි තිබුනත් ඒවගේ වතුර තියෙනවා දකින්න ලැබුනේ නැ. අපිව පහුකරගෙන ට්‍රැක්ටර් පහක් විතර වතුර පුරවන් එන්න යනව දකින්න පුලුවන් වුනා.

දෙවනි දවසේ ජල ධුර්ග පටන් ගත්තේ ඊටපස්සේ. කුඩා වැව් පිට්ටනි, කුඩා කලපු වගේ තැන් වල පොඩි ප්‍රමාණ වලින් වතුර එකතු වෙලා තියෙනවා බලාගන්න පුලුවන්. අපිට කීපවරක්ම වතුරේ බහිනගමන් ගමන් කරන්න සිද්ධ වෙනවා මේ තැන් වලදි.ගමනේ මුල් කොටස වගේම මේ කොටසෙත් තියෙන්නේ එළිමහන් භූමියක් නිසා අව්ව වැටෙන්න කලින් මේ ප්‍රදේශය පාස් කරන එක ඇගට ගුණයි.

[ATTACH=full]181198[/ATTACH]

එතනින් පස්සේ අපි ආයෙමත් ඇතුල් වෙන්නේ ලදු කැලැවකට. දෙපැත්තේ කටුපදුරු සහිත ලදු කැලැවක් තියෙද්දි පොලවේ සංයුතිය විටින් විට පොඩ්ඩක් වෙනස් වෙනවා. මේ හරියෙදි වැඩිහරියක් වැලි සහිත එරෙන පසක් බලාගන්න පුලුවන්. අවධානයෙන් ඇවිද්දේ නැත්නම් වළළු කර හරියෙන් කකුලට ලොකු වේදනාවක් එක්ක ඇවිදීමේ අපහසුතා ඇතිවෙන්න පුලුවන්.

මේ ලදු කැලැවෙදි අපි අපේ පලවෙනි විරාමය ගන්නවා. ඒ වෙනකොටත් අපි පැය දෙකයි විනාඩි 45ක් විතර ගමන් කරලා කිලෝමීටර් 11.5 ක් වගේ දුරක් ආවරණය කරලයි තිබුනේ. ඒ නිසාම කණ්ඩායම විවේකයක් ගන්න අවශ්‍ය මට්ටමක හිටියා.

ඉගුරු දාපු ප්ලේන්ටිය එක්ක ෆ්ලැට් බ්‍රෙඩ් තමයි අපේ කෑම උනේ. ෆැලැට් බ්‍රෙඩ් කන්න ජෑම් සහ කැලුම් අයියගේ ආදරණීය බිරිද හදලා දීපු සීනි සම්බෝලය තිබ්බා.

[ATTACH=full]181199[/ATTACH]

කෑම කාලා තේ බීලා විනාඩි 40 ක විතර විවේකයක් ගත්ත අපි අපිව පහුකරන් යන බැතිමතුන්ට බිස්කට් දන්සලක් දෙන්නත් අමතක කරේ නැ. අවුරුදු 30ක් පුරාවට පාදයාත්රාවේ යන ආච්චි කෙනෙක් ඒ වෙලාවේ හමුවුන එකත් තරමක් සුවිශේෂයි.

විරාමයෙන් පස්සේ ආයෙමත් ගමන පටන් ගත්ත අපි ලිං තුනට කලින් හම්බෙන විශාල වැව් පිටියට ඇතුල් වුනා. මේ වැව් පිටියේ විශේෂත්වය මේ වැව් පිටියේ කෙලවරට සිග්නල් තියෙනවා.ඒ නිසා අවශ්‍ය කෙනෙක්ට කෝල් ගන්න පුලුවන්. මේ වගේ තව තැන් දෙකක් තියෙනව . ඒ දෙකම හැබැයි අපිට හමුවෙන්නේ තුන් වෙනි දවසේ.

[ATTACH=full]181205[/ATTACH]

වැව් පිටියෙ ඉදන් ලිං තුනට තියෙන්නේ කිලෝමීටර් 2ක වගේ පොඩි දුරක්. ලිං තුනට කලින් අපිට තරමක් විශාල වතුර පාරකින් එගොඩ වෙන්න තියෙනවා. දමිල බැතිමතුන් විශ්වාස කරනවා මේ වතුරෙන් නැවම මහන්සිය අඩු වෙනවා කියලා. ඒ නිසා ගොඩක් අය ලිං තුනට යන්න කලින් මෙතනින් නානවා.

අපිට නාන්න අදහසක් තිබුනේ නැති නිසා සහ දවසේ තව වෙලාව තිබ්බ නිසා හවස නාන්න කතා වෙලා අපි කෙලින්ම ලින් තුනට ගියා. අපි ලිං තුනට ලගාවෙනකොට උදේ 11.45. මම හිතුව වෙලාවට වඩා පොඩ්ඩක් පරක්කු වෙලා තිබ්බත් සැහෙන හොද වේගෙකින් අපි ඇවිල්ලා තියෙනවා.

ලිං තුන එහෙමත් නැත්නම් නාවල් අඩි කියන්නේ එක ලග තියෙන බැදපු ලිං තුනකින් සමන්විත තරමක් එලිමහන් භූමියකට. පාදයාත්රාවේ දෙවනි දවසේ සම්මත නැවතුම්පොළ තමයි මේ ලිං තුන කියන්නේ.

[ATTACH=full]181200[/ATTACH]

ඉස්සෙල්ලාම කරේ ලිං තුනේ කෙලවරකින් අපේ ඉටි රෙදි එලාගෙන තිබ්බ තේ දන්සලෙන් ඇති වෙන්න තේ බීපු එක. ඒ තේ එක කියන්න බැරි තරම් රසයි. ඒ නිසා හැම කෙනාම තේ තුනකට හතරකට වඩා බොන්න අමතක කරේ නැ.

ලිං තුන කදවුරේ Medical Camp එකකුත් තියෙන නිසා කැලුම් අයියා කකුලේ ආව දියපට්ටා වලට විසදුමක් හොයාගෙන කදවුරට ගියා.ඒ වැඩෙත් කරගෙන වතුරත් පුරවගෙන අපි ආයෙම ගස් හෙවනකට වෙලා සැහැල්ලුවෙන් කාලය ගත කරා. මේ වෙනකොට කතරගම මල්ලිලත් ලිං තුනට ඇවිල්ලා හිටියේ නැ. තවත් පැය බාගයක් වගේ වෙනකොට එයාලත් ආවා.

මේ පාර ලින්තුන කදවුරේ දවල් කැම දන්සලක් තිබුන නිසා අපිට දවල්ට උයන්න ඕනේ උනේ නැ. අපි දන්සලෙන් කාලා පූර්ණ සුව විදිමින් ගස් හෙවනේ ඇලවෙලා හිටියා. හවස තුනට වගේ අපි නැගිටලා පොඩි දුරක් ආපහු ගිහින් නාන්න තීරණය කරා.

[ATTACH=full]181201[/ATTACH]

අපි පැයකට වඩා වැඩි වෙලාවක් මඩ වතුරේ බැහැගෙන ආගිය තොරතුරු කතා කරමින් හිටියා. ඒ අතරේ තමයි සුරංග අයියගේ නඩය ලිං තුනට සැපත් වුනේ.

එදා ලිං තුනේ කදවුරු රැ ගත කරන්න අඳුරන කණ්ඩායම් ගොඩයි. අපි හැමෝම එකතු වෙලා උයලා කන්න එකතු වුනේ එකටමයි.සුරංග අයියලා පාද යාත්‍රාවේ යන ගමන් කැම යාත්‍රාවකුත් සූදානම් කරන් ඇවිල්ල තිබුන නිසා අපේ රැ කෑම වේල ගොඩක් දේවල් වලින් පිරිලා ගියා. කහ බත් සුදු බත් ඉදි ආප්ප පරිප්පු ලුණු සම්බෝල බටු මෝජු මැලේ අච්චාරු නිකන් අච්චාරු වගේ ඒකි මෙකි නොකී ජාති ගොඩකින් අපේ කෑම වර්ණවත් වුනා.

[ATTACH=full]181202[/ATTACH]

[ATTACH=full]181203[/ATTACH][ATTACH=full]181204[/ATTACH]

පලවෙනි රැ අලියා සහ කොටියගෙන් හැඩවුන කදවුරු රාත්‍රිය දෙවනි රැ ආලෝකමත් කරෙ වල් ඌරු රන්චුවක්. 20ක ආසන්න වල් ඌරු රණ්චුවක් කදවුරු භූමිය ලගින් එහාට මෙහාට ගියපු නිසා කැළුම් අයියනම් හිටියේ අවධියෙන්.

ලෝකේ පෙරළුනත් සැපට නිදාගන්න මට නම් ඌරු රන්චුව පොඩ්ඩක් මිස් වුනා. ඒ කොහොම වෙතත් සෙට් එකේ සේරම අරුන මල්ලිගේ ගිගිරි ගීත රාවේ එක්ක සුව නින්දක් ලැබුවා කියන්න පුලුවන්.

පෙරලිකාර දේවල් ගොඩක් වුන තුන්වෙනි දවසේ කතාවත් එක්ක ඊලග කොටසින් හමුවෙමු.

හරෝ හරා !!

[ATTACH=full]181206[/ATTACH]

නූල හොද නම් පහල ලින්කුවත් ඔබාගෙනම යන්න. මේ මගේ චැනල් එක. ඇත්තටම මේකේ වෙන්නේ ගියපු තැන් කාපු බීපුවා පෙන්නන එක නෙවේ. කෙනෙක්ට ගමනක් සැලසුම් කරන්න කියලා දෙන එක. ඒ නිසා දැන්ම පහල ලින්කුව ඔබලා වැඩේට සෙට් වෙන්න. ජයවේවා. පාදයාත්‍රා වීඩියෝ එක හැදෙමින් පවතිනවා

මේකත් ඔබාගෙනම යන්න

ෆොටෝස් ගොඩක් තිබ්බත් කිරියේ දාන්න පුලුවන් ප්‍රමාණය සීමිත නිසා ගොඩක් ෆොටොස් දාන්න වෙන්නේ නැ. වැඩිපුර ෆොටොස් බලන්න කැමති අය මේ ලින්කුවෙන් ගිහින් බලන්න. මේ මගේ බුකී පොස්ට් එක. කතාව කියවන ගමන් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා

බුකී පොස්ටුව

[QUOTE="SasiSpenzer, post: 28054497, member: 558116"] [HEADING=1][CENTER][COLOR=rgb(226, 80, 65)]දෙවියන්ගේ බාරේ 2022 - දෙවන කොටස[/COLOR][/CENTER][/HEADING] [COLOR=rgb(226, 80, 65)]කලින් පලවුන කොටස බැලුවේ නැත්නම් මේකෙන් ගිහින් ඒ කොටස බලලා එන්න [URL='https://elakiri.com/threads/%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B6%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A-2022-%E0%B6%B4%E0%B6%BD%E0%B6%B8%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83-%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF-%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.2066089/']පලමු කොටස 👈👈👈[/URL][/COLOR] කුඩා කැබිලිත්ත දේවාල භූමියේ ගතකරපු සුන්දර වගේම තරමක් බය හිතෙන රැයකින් පස්සේ අපි ඊලග දවසේ උදේ පාන්දර 4.50 වගේ වෙනකොට නැගිට්ටා. පුරුදු පරිදිම අපි කලින් කතා වුන විදියට එදා උදේට කිසිම කැමක් හෝ කිසිම බීමක් මේ කදවුරු භූමියේ හදාගන්න වෙලාව නාස්ති කරේ නැ. අද දවසේ වැඩි වෙලාවක් අපිට වතුරත් එක්ක ගැටෙන්න තියෙන නිසා පලවෙනි දවසේ අපි පාවිච්චි කරපු සපත්තු බැග් එකට දාගෙන අපි ගෙනාපු සෙරෙප්පු කුට්ටම තමා පාවිච්චි කරේ.මූලික වැඩ ටික කරගෙන බෑග් ටික ආයෙම පැක් කරගන්නකොට උදේ 5.40 වගේ වුනා. කුඩා කැබිලිත්ත දේවාලයට ගිහින් ආශිර්වාද ලබාගෙන කුමනින් අපිට දීපු කොලෙත් මෙතනට බාරදීලා අපි දේවාල භූමියෙන් ගමන පටන් ගන්නකොට හරියටම උදේ 6යි. ගමනේ මාර්ගය වැටිලා තියෙන්නෙ කුඩා කැබිලිත්ත දේවාල භූමියෙන් හරියටම කුඹුක්කන් ඔයෙන් අනිත්පැත්තෙ උනත් ඔයේ වතුර වැඩි නිසා අවුරුදු ගානකින් එතනින් එගොඩ වෙන්න ලැබිලා නැලු. ඒ නිසා ගිය පාර වගේ මේ පාරත් ඔයේ වතුර අඩු තැනක් හොයාගෙන වන්දනා නඩ ගගට සමාන්තරව කිලෝමීටර් 1.5ක් වගේ ඉහලට ගිහින් එතනින් ඔය හරහා එගොඩ වෙලා ආයෙම පාර දිගේ පහලට ඒම තමයි කරන්නේ. [ATTACH type="full" alt="297313451_384596730462792_5183964423553487192_n.jpg"]181197[/ATTACH] ගිය පාර ඔය හරහා එගොඩ වෙනකොට අපේ වළළුකර ගාවට වගේ තමයි වතුර තිබුනේ. ඒත් මේ පාර තරමක් වතුර වැඩී. මගේ දනිස්සට පොඩ්ඩක් පහලට වෙන්න මේ පාර වතුර තිබ්බා. වතුරෙන් එගොඩ වෙලා ආයෙම කුඩාකැබිලිත්ත දේවාල භූමියට සමාන්තර මට්ටමට එනකම් අපි පොඩ්ඩක්වත් නොනැවති ඇවිදන් ආවා. දවසේ මුල් පැය තුන ගොඩක් වැදගත් වෙනවා අපිට මේ ගමනෙදි. ඒ පැය තුනේදි අව්වෙන් බාධාවක් නැති නිසා ඒ පැය තුනේදි අවම කිලෝමීටර් 12ක් වගේ යන්න උපරිම උත්සහ කරන්න ඕනේ. දෙවනි දවසේ මුලින්ම තියෙන්නේ එළිමහන් ප්‍රදේශ කීපයක් මැදින් ගමන් කරන්න. ඒ ප්‍රදේශවල අපි සැහෙන වේගයෙන් ගමන් කරන්න අමතක කරේ නැ. වතුර ටැංකි තිබුනත් ඒවගේ වතුර තියෙනවා දකින්න ලැබුනේ නැ. අපිව පහුකරගෙන ට්‍රැක්ටර් පහක් විතර වතුර පුරවන් එන්න යනව දකින්න පුලුවන් වුනා. දෙවනි දවසේ ජල ධුර්ග පටන් ගත්තේ ඊටපස්සේ. කුඩා වැව් පිට්ටනි, කුඩා කලපු වගේ තැන් වල පොඩි ප්‍රමාණ වලින් වතුර එකතු වෙලා තියෙනවා බලාගන්න පුලුවන්. අපිට කීපවරක්ම වතුරේ බහිනගමන් ගමන් කරන්න සිද්ධ වෙනවා මේ තැන් වලදි.ගමනේ මුල් කොටස වගේම මේ කොටසෙත් තියෙන්නේ එළිමහන් භූමියක් නිසා අව්ව වැටෙන්න කලින් මේ ප්‍රදේශය පාස් කරන එක ඇගට ගුණයි. [ATTACH type="full" alt="297433003_384597867129345_5277250525936127567_n.jpg"]181198[/ATTACH] එතනින් පස්සේ අපි ආයෙමත් ඇතුල් වෙන්නේ ලදු කැලැවකට. දෙපැත්තේ කටුපදුරු සහිත ලදු කැලැවක් තියෙද්දි පොලවේ සංයුතිය විටින් විට පොඩ්ඩක් වෙනස් වෙනවා. මේ හරියෙදි වැඩිහරියක් වැලි සහිත එරෙන පසක් බලාගන්න පුලුවන්. අවධානයෙන් ඇවිද්දේ නැත්නම් වළළු කර හරියෙන් කකුලට ලොකු වේදනාවක් එක්ක ඇවිදීමේ අපහසුතා ඇතිවෙන්න පුලුවන්. මේ ලදු කැලැවෙදි අපි අපේ පලවෙනි විරාමය ගන්නවා. ඒ වෙනකොටත් අපි පැය දෙකයි විනාඩි 45ක් විතර ගමන් කරලා කිලෝමීටර් 11.5 ක් වගේ දුරක් ආවරණය කරලයි තිබුනේ. ඒ නිසාම කණ්ඩායම විවේකයක් ගන්න අවශ්‍ය මට්ටමක හිටියා. ඉගුරු දාපු ප්ලේන්ටිය එක්ක ෆ්ලැට් බ්‍රෙඩ් තමයි අපේ කෑම උනේ. ෆැලැට් බ්‍රෙඩ් කන්න ජෑම් සහ කැලුම් අයියගේ ආදරණීය බිරිද හදලා දීපු සීනි සම්බෝලය තිබ්බා. [ATTACH type="full" alt="297254974_384597747129357_2181970782986785620_n.jpg"]181199[/ATTACH] කෑම කාලා තේ බීලා විනාඩි 40 ක විතර විවේකයක් ගත්ත අපි අපිව පහුකරන් යන බැතිමතුන්ට බිස්කට් දන්සලක් දෙන්නත් අමතක කරේ නැ. අවුරුදු 30ක් පුරාවට පාදයාත්රාවේ යන ආච්චි කෙනෙක් ඒ වෙලාවේ හමුවුන එකත් තරමක් සුවිශේෂයි. විරාමයෙන් පස්සේ ආයෙමත් ගමන පටන් ගත්ත අපි ලිං තුනට කලින් හම්බෙන විශාල වැව් පිටියට ඇතුල් වුනා. මේ වැව් පිටියේ විශේෂත්වය මේ වැව් පිටියේ කෙලවරට සිග්නල් තියෙනවා.ඒ නිසා අවශ්‍ය කෙනෙක්ට කෝල් ගන්න පුලුවන්. මේ වගේ තව තැන් දෙකක් තියෙනව . ඒ දෙකම හැබැයි අපිට හමුවෙන්නේ තුන් වෙනි දවසේ. [ATTACH type="full" alt="297265660_384598137129318_8748746301475453395_n.jpg"]181205[/ATTACH] වැව් පිටියෙ ඉදන් ලිං තුනට තියෙන්නේ කිලෝමීටර් 2ක වගේ පොඩි දුරක්. ලිං තුනට කලින් අපිට තරමක් විශාල වතුර පාරකින් එගොඩ වෙන්න තියෙනවා. දමිල බැතිමතුන් විශ්වාස කරනවා මේ වතුරෙන් නැවම මහන්සිය අඩු වෙනවා කියලා. ඒ නිසා ගොඩක් අය ලිං තුනට යන්න කලින් මෙතනින් නානවා. අපිට නාන්න අදහසක් තිබුනේ නැති නිසා සහ දවසේ තව වෙලාව තිබ්බ නිසා හවස නාන්න කතා වෙලා අපි කෙලින්ම ලින් තුනට ගියා. අපි ලිං තුනට ලගාවෙනකොට උදේ 11.45. මම හිතුව වෙලාවට වඩා පොඩ්ඩක් පරක්කු වෙලා තිබ්බත් සැහෙන හොද වේගෙකින් අපි ඇවිල්ලා තියෙනවා. ලිං තුන එහෙමත් නැත්නම් නාවල් අඩි කියන්නේ එක ලග තියෙන බැදපු ලිං තුනකින් සමන්විත තරමක් එලිමහන් භූමියකට. පාදයාත්රාවේ දෙවනි දවසේ සම්මත නැවතුම්පොළ තමයි මේ ලිං තුන කියන්නේ. [ATTACH type="full" alt="297550812_384597453796053_4557293225284397419_n.jpg"]181200[/ATTACH] ඉස්සෙල්ලාම කරේ ලිං තුනේ කෙලවරකින් අපේ ඉටි රෙදි එලාගෙන තිබ්බ තේ දන්සලෙන් ඇති වෙන්න තේ බීපු එක. ඒ තේ එක කියන්න බැරි තරම් රසයි. ඒ නිසා හැම කෙනාම තේ තුනකට හතරකට වඩා බොන්න අමතක කරේ නැ. ලිං තුන කදවුරේ Medical Camp එකකුත් තියෙන නිසා කැලුම් අයියා කකුලේ ආව දියපට්ටා වලට විසදුමක් හොයාගෙන කදවුරට ගියා.ඒ වැඩෙත් කරගෙන වතුරත් පුරවගෙන අපි ආයෙම ගස් හෙවනකට වෙලා සැහැල්ලුවෙන් කාලය ගත කරා. මේ වෙනකොට කතරගම මල්ලිලත් ලිං තුනට ඇවිල්ලා හිටියේ නැ. තවත් පැය බාගයක් වගේ වෙනකොට එයාලත් ආවා. මේ පාර ලින්තුන කදවුරේ දවල් කැම දන්සලක් තිබුන නිසා අපිට දවල්ට උයන්න ඕනේ උනේ නැ. අපි දන්සලෙන් කාලා පූර්ණ සුව විදිමින් ගස් හෙවනේ ඇලවෙලා හිටියා. හවස තුනට වගේ අපි නැගිටලා පොඩි දුරක් ආපහු ගිහින් නාන්න තීරණය කරා. [ATTACH type="full" alt="297364094_384598180462647_877908437566036632_n.jpg"]181201[/ATTACH] අපි පැයකට වඩා වැඩි වෙලාවක් මඩ වතුරේ බැහැගෙන ආගිය තොරතුරු කතා කරමින් හිටියා. ඒ අතරේ තමයි සුරංග අයියගේ නඩය ලිං තුනට සැපත් වුනේ. එදා ලිං තුනේ කදවුරු රැ ගත කරන්න අඳුරන කණ්ඩායම් ගොඩයි. අපි හැමෝම එකතු වෙලා උයලා කන්න එකතු වුනේ එකටමයි.සුරංග අයියලා පාද යාත්‍රාවේ යන ගමන් කැම යාත්‍රාවකුත් සූදානම් කරන් ඇවිල්ල තිබුන නිසා අපේ රැ කෑම වේල ගොඩක් දේවල් වලින් පිරිලා ගියා. කහ බත් සුදු බත් ඉදි ආප්ප පරිප්පු ලුණු සම්බෝල බටු මෝජු මැලේ අච්චාරු නිකන් අච්චාරු වගේ ඒකි මෙකි නොකී ජාති ගොඩකින් අපේ කෑම වර්ණවත් වුනා. [ATTACH type="full" alt="297268960_384598707129261_1056941897209340475_n.jpg"]181202[/ATTACH] [ATTACH type="full" alt="297283527_384598837129248_1460496641144519249_n.jpg"]181203[/ATTACH][ATTACH type="full" alt="297307536_384597110462754_5760945927140591536_n.jpg"]181204[/ATTACH] පලවෙනි රැ අලියා සහ කොටියගෙන් හැඩවුන කදවුරු රාත්‍රිය දෙවනි රැ ආලෝකමත් කරෙ වල් ඌරු රන්චුවක්. 20ක ආසන්න වල් ඌරු රණ්චුවක් කදවුරු භූමිය ලගින් එහාට මෙහාට ගියපු නිසා කැළුම් අයියනම් හිටියේ අවධියෙන්. ලෝකේ පෙරළුනත් සැපට නිදාගන්න මට නම් ඌරු රන්චුව පොඩ්ඩක් මිස් වුනා. ඒ කොහොම වෙතත් සෙට් එකේ සේරම අරුන මල්ලිගේ ගිගිරි ගීත රාවේ එක්ක සුව නින්දක් ලැබුවා කියන්න පුලුවන්. පෙරලිකාර දේවල් ගොඩක් වුන තුන්වෙනි දවසේ කතාවත් එක්ක ඊලග කොටසින් හමුවෙමු. හරෝ හරා !! [ATTACH type="full" alt="297410339_384596780462787_1576317534823310512_n.jpg"]181206[/ATTACH] [B]නූල හොද නම් පහල ලින්කුවත් ඔබාගෙනම යන්න. මේ මගේ චැනල් එක. ඇත්තටම මේකේ වෙන්නේ ගියපු තැන් කාපු බීපුවා පෙන්නන එක නෙවේ. කෙනෙක්ට ගමනක් සැලසුම් කරන්න කියලා දෙන එක. ඒ නිසා දැන්ම පහල ලින්කුව ඔබලා වැඩේට සෙට් වෙන්න. ජයවේවා. පාදයාත්‍රා වීඩියෝ එක හැදෙමින් පවතිනවා[/B] [HEADING=1][B][URL='https://www.youtube.com/channel/UC4bK4S4lTum10ierM1kqGlQ?sub_confirmation=1']මේකත් ඔබාගෙනම යන්න[/URL] 👈👈👈 😈:yes:[/B][/HEADING] [HEADING=3][B]ෆොටෝස් ගොඩක් තිබ්බත් කිරියේ දාන්න පුලුවන් ප්‍රමාණය සීමිත නිසා ගොඩක් ෆොටොස් දාන්න වෙන්නේ නැ. වැඩිපුර ෆොටොස් බලන්න කැමති අය මේ ලින්කුවෙන් ගිහින් බලන්න. මේ මගේ බුකී පොස්ට් එක. කතාව කියවන ගමන් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා [/B][/HEADING] [HEADING=1][COLOR=rgb(251, 160, 38)][URL='https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fsasitha.perera.12%2Fposts%2Fpfbid02uAzBsQDaCnmNfhFi2zwUL4mCMNLw7A5YSyVru7DakPPS1aAHNyoUBxJQfjK9CE74l&show_text=true&width=500']බුකී පොස්ටුව[/URL][/COLOR][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom