Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවියන්ට පින් කරන්න පුළුවන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියන්ට පින් කරන්න පුළුවන්ද?

මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්. මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි!

[ATTACH]68380[/ATTACH]

දෙවියන්ට පින් කරන්න පුළුවන්ද? බැරිද? කියා සැකයක් අප බොහෝ දෙනා තුළ පවතිනවා. බොහෝ දෙනෙකුගේ අදහස දෙවියන්ට පින් කරන්න බැහැ. නමුත් දෙවියන්ට පින් අනුමෝදන් වියහැකි බවයි.

ඔබට ඒ සම්බන්ධව උදාහරණයක් කියන්නම් 'කන්ථක' දිව්‍ය පුත්‍රයාගේ ජීවිතය පිළිබඳව. ගිය ජීවිතයේ කන්ථක ලෙස තිරිසන් ආත්මයක සිට මේ ජීවිතයේ කන්ථක දිව්‍ය පුත්‍රයා ලෙස දිව්‍ය ආත්මයක් ලබනවා. එසේ දිව්‍ය ආත්මයක් ලැබුණේ බෝසතාණන් වහන්සේගේ ගමනට කළ උපකාරයට ආනිශංස ලෙසයි.

දිනක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයේ සැරිසරද්දී මේ දිව්‍ය පුත්‍රයා මුණගැසී අසනවා 'ඔබට බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණේ නැද්ද 'කියා. එවිට දිව්‍ය පුත්‍රයා කියනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැසුන බවත්, එහිදී චතුරාර්ය සත්‍යය ධර්මය කියාදුන් බවත්. මේ කන්ථක දිව්‍ය පුත්‍රයා සෝතාපන්න ශ්‍රාවකයෙකු වූයේ දිව්‍ය ජීවිතයක සිටිද්දීයි. එසේනම් දෙවියන්ටත් සෝතාපන්න වෙන්න පුළුවන්. ශක්‍ර දෙවියා මාතෘ දිව්‍යරාජයා ආදී දෙවිවරු පිළිබඳව ඔබ අසා ඇති. අප කන්ථක දිව්‍ය පුත්‍රයා මෙතැනට උපමා කළේ මිනිස් ආත්මයක සම්බන්ධතාව-යක් නොමැති නිසායි.

තථාගතයන් වහන්සේ අපට වදාළා ‘සෝත’ කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට කියන නමක්. ‘ආපන්න’ කියන්නේ පැමිණුනා. එසේනම් සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනා කියන එකයි. කන්ථක දිව්‍ය පුත්‍රයා සෝතාපන්න වූවා කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනා කියන එකයි. දෙවියන්ට ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්න පුළුවන් බව මෙහෙම පැහැදිලියි. සීල, සමාධි, ප්‍රඥා ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ තිබෙනවා ස්කන්ධ තුනක්. සෝතාපන්න වූ දෙවිවරුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනා කියන්නේ ඒ දෙවියන් පැමිණුනේ සීල, සමාධි, ප්‍රඥා තුළටයි. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඇතැම් දේශනාවලදී වදාළා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩනවා නම් ඔහු තුළ පුණ්යාභිසංක, කුසලාභිසංක වශයෙන් පින් කුසල් රැස්වෙන බව. ඔහුගේ ජීවිතයට පින් ගඟක්, කුසල් ගඟක් ගලනවා.

සමාජයේ තිබෙන මතයට යට නොවී අප බුද්ධ දේශනා ඉස්මතු කිරීමෙන් පමණයි මේ දේවල් විමසිය යුත්තේ. දෙවිවරු නිතර රැස්වී සිල්පද පිළිබඳව සාකච්ඡා කරනවා, තෙරුවන් වන්දනා කරනවා. වචනයෙන් වන අකුසලයෙන් වළකින නිසා වචනයෙන් සිල් රකිනවා. බොහෝ දෙවිවරු ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරැදිකාම සේවනයෙන් වැළකී සිල් රකිනවා. සීලය රකිනවිට පින් ගඟක්, කුසල් ගඟක් ගලනවා. දෙවිවරු සතර සතිපට්ඨානය වඩනවා. එවිට සමාධියට පත්වෙනවා. මේ සඳහා ඔබට උදාහරණයක් කියන්නම්. එක් ස්වාමින් වහන්සේ නමක් භාවනා කරමින් සිටියා. භාවනාව තුළින් හොඳින් සිත සමාධිමත් වුණා. ටික වෙලාවකදී උන්වහන්සේ සමාධිමත් සිත තුළම අපවත් වුණා. ඕපපාතික උපතක් ලෙස දෙවිලොව උපත ලැබුවා. උන්වහන්සේ දිව්‍ය කය ලැබුවේ මනුෂ්‍ය ලොවදී වාඩිවෙලා සිටිය ඉරියව්වෙන්ම යි. අත්දෙකත්, කකුල් දෙකත් තබාගෙන සිටි භාවනා ඉරියව්වෙන්ම දිව්‍ය කය ලැබුණේ. මෙහිදී සිදුවූ විරල දේ නම් සිතත් එසේම යි. මිනිස් ලොව වඩමින් සිටි භාවනාවේ ඉතිරි කොටසයි දිව්‍ය ආත්මය ලැබූවිට මෙනෙහි කළේ. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා කියන මනසිකාරය කරමින් සිටියානම් ‘සියලු සත්ත්වයෝ සුවපත් වෙත්’ කියන විටම අපවත් වෙලා දිව්‍ය කය විසින් මෙනෙහි කළේ ‘වා’ කියන කොටස යි. ඒ ස්වාමින් වහන්සේට සිතුනේම නැහැ මම අපවත් වුණා, දැන් දිව්‍ය ලෝකයේ ඉන්නේ කියා. ඒ තරමටම එතැන ගලායාමක් සිදුවුණා. දිව්යාංගණාවෝ මේ දිව්‍ය පුත්‍රයා සතුටු කරන්න ඇවිත් මොකද මෙයා ආව ගමන් භාවනා කරන්නේ කියා බැලුවා. පස්සේ තේරුණා සිදුවී ඇති දෙය. දිව්‍ය කණ්නාඩියක් ගෙනවිත් ඒ දිව්‍යාංගනාවෝ මේ දෙවියට කථා කළා දැක්කම පුදුමසගහත වෙන ලෙස. මේ දෙවියන් එකපාරටම ඇස් ඇර බලා සිදුවූ දේ තේරුම් ගෙන දුක්වෙලා ගිහින් බුදුරජාණන් වහන්සේ හමුවේ කියනවා ස්වාමිනි, මේ දිව්‍යාංගනාවන්ගෙන් මට හරිම කරදරයි කියා. එහිදීත් උන්වහන්සේ වදාළේ පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ ධර්මය අවබෝධ කළහැකි ලෝකයකයි ඉපදිලා ඉන්නේ. ධර්මය අවබෝධ කරන්න කියා. එසේනම් අපට පැහැදිලියි මේ අවස්ථා සියල්ලෙන්ම කියවෙන්නේ දෙවියන්ට සීලය පමණක් නොවේ සමාධියත් වඩන්න පුළුවන් බව. සමාධිමත් සිතක් දෙවියන්ට ඇතිකර ගන්න බැරිනම් අර සිත එසේ ගලාගෙන යන්නේ නැහැ. කැඩෙනවා. ඒ වගේම දෙවියන් ප්‍රඥාව දියුණු -කරනවා. බිම්බිසාර රජතුමා මිය ගොස් ‘ජනවසභ’ දිව්‍ය පුත්‍රයා ලෙස දෙව්ලොව උපත ලැබුවා. ඒ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිත් කියනවා ස්වාමිනි කරයි සනංකුමාර බ්රහ්මරාජයාගෙන් අප සෑම පෝයකදීම සිල් සමාදන් වෙලා බණ අහනවා. සමහර රහතන් වහන්සේලාත් දිව්‍ය ලෝකයට වැඩම කර ධර්ම දේශනා කරනවා. එසේ නැත්නම් දිව්‍යලොව සිටින ධර්ම කථික දිව්‍ය පුත්‍රයෝ ධර්මය දේශනා කරනවා. එහෙමනම් දෙවියන්ට ධර්මය අහන්න, ධර්මය සාකච්ඡා කරන්න පුළුවන් බවත්, සීල, සමාධි, ප්‍රඥා වඩන්න පුළුවන් බවත් ඒ ඔස්සේ අපට හිතන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ දිනක් දිවසින් බලනවා මට ඉහළින් සිටින, ගෞරවයෙන් සලකන්න පුළුවන් කෙනෙක් සිටිනවාද කියා.මනුස්ස ලෝකයේ එහෙම කෙනෙක් සිටිනවාද? දෙව්ලොව දෙවියන් අතර, බ්‍රහ්ම ලොව බ්‍රහ්මයන් අතර කෙනෙක් සිටිනවාද? කියා බැලුවා. එසේ කිසිවකු සිටියේ නැහැ. ඒ වගේම තමන් වහන්සේට වඩා සමාධියෙන් උසස් කෙනෙක් මේ ලෝක තුනේ කොතැනක හෝ සිටිනවාද කියා විමසා බැලුවා. සිටියේ නැහැ. ප්‍රඥාව ඔස්සේත් මේ ලෝක තුනේම තමන්ට වඩා උසස් කෙනෙක් සිටිනවාද කියා විමසා බැලුවා. සිටියේ නැහැ.උන් වහන්සේ දිව්‍ය ලෝකයෙත් බ්‍රහ්ම ලෝකයෙත් සීල, සමාධි, ප්‍රඥා වශයෙන් උතුම් කෙනෙක් සිටිදැයි විමසා බැලුවා. ඒ ලෝකවලත් සිටියේ නැහැ.එතැනින් නො නැවති විමුක්තිය ගැනත්, විමුක්ති ඥාන දර්ශනය ගැනත් සෙව්වා. එහෙනම් මනුස්ස ලෝකයේ පමණක් නොවේ විමුක්තියට පත් වූ ශ්‍රාවකයන් දෙවිලොවත් බ්‍රහ්ම ලොවත් සිටිනබව මින් පැහැදිලියි.

බෝසතාණන් වහන්සේ දෙවිලොව සිට පස්මහ බැලුම් බලා මිනිස් ලොවට වැඩම කළ නිසා බොහෝ දෙනා සිතුවා මිනිස් ලොව පමණයි නිවන අවබෝධ කරන්න පුළුවන් කියා. නමුත් අප දන්නවා නිර්වාණබෝධයට මුල් වූ ලෝක තිබෙනවා. සුද්දාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්නේ දෙව්ලොව හෝ මිනිස් ලොව දී අනාගාමි වූ පිරිස පමණයි. ඒ සුද්දාවාස ලොව සිටින සියලුම දෙනා අනාගාමී හෝ එහිදී රහත් වූ අයයි. සුද්දාවාස බඹලොව අදත් රහතන් වහන්සේලා වැඩ සිටිනවා.මිනිස් ලෝකයෙන් එහා ලෝකවල සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල ලබන්න පුළුව-න්නම් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්න මිනිස් ලෝකයටම ආවේ ඇයි? කියා ඔබට සිතේවි.බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකත්වය පැතිරුනේ මනුස්ස, බ්‍රහ්ම, දිව්‍ය ලෝක තුළයි. ඒ ශ්‍රාවකයන් අතර මනුස්සයන්ට වඩා දෙවියන් උසස්. දෙවියන්ට වඩා බ්‍රහ්මයන් උසස්. බ්‍රහ්ම ලෝකයේ බුදුවීමට හැකිවුවත් බෝසතාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ ඉපදුණොත් බ්‍රහ්මයන්ට ධර්මය ඇසෙනවා. නමුත් දෙවියන්ටත් මිනිසුන්ටත් ධර්මය ඇසෙන්නේ නැහැ. එක ලෝකයකට පමණක් ධර්මය සීමා වෙනවා. ඒ වගේම දෙවිලොව බුදු වූවානම් දෙවියන්ටත්, බ්‍රහ්මයන්ටත් ධර්මය ඇසෙනවා. නමුත් මිනිසුන්ට ධර්මය ඇසෙන්නේ නැහැ. ඒනිසා උන්වහන්සේ දෙව්ලොව බුදු වුණෙත් නැහැ. මනුස්ස ලෝකයේ සම්බුද්ධත්වයට පත්වුණාම මිනිසුන්ටත්, දෙවියන්ටත්, බ්‍රහ්මයන්ටත් ධර්මය ඇසෙනවා. ඒ ලෝක තුනටම පහසුවක් සැලැසෙනවා. ඒ නිසා ශ්‍රාවකයන් සිටින ලෝක තුනටම ධර්මය දීම බුද්ධ කෘතය යි. ඒ බුද්ධ කෘතය සාර්ථක කර ගන්න පුළුවන්. පහළම තැන සිට ඉහළම තැනට ධර්මය බෙදාදීම සඳහාමයි උන්වහන්සේ මනුස්ස ලෝකයේ බුදු වෙන්නේ.

ඒ වගේම දෙවියන්ටත් මල් පහන් පූජා කරන්න, දන්පැන් පූජා කරන්න පුළුවන්. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා හත්වන දින නැඟී සිටිවිට ශක්‍ර දේවේ-න්ද්‍රයා මෙය දැක දුගී වෙස්ගෙන දුගියෙකු සේ දන් දුන් අයුරු ඔබ දන්නවා. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ එසේ නැවත කරන්න එපා යැයි ශක්‍රයාට අවවාද කළ විට ඔහු කියා සිටියේ “අනේ ස්වාමිනි, මගේ ආයුෂ අඩු වේගෙන යනවා. ඒකයි මම දන් පූජා කළේ” කියා. එසේනම් දෙවියන්ට පුළුවන් ආයුෂ අඩුවෙනවිට නැවත පින්කර ගන්න. ඒ වගේ බොහෝ රහතන් වහන්සේලාට දෙවියන් විසින් දන්දුන් අවස්ථාවන් ගැන සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේගේ දළදා වහන්සේ නමක් දෙව්ලොව සිළුමිණී සෑයේ වැඩ සිටිනවා. ඒ දළදා වහන්සේට ඉතාමත් ගෞරවයෙන් දෙවියන් විසින් මල්පහන් පුදමින් සත්කාර කරනවා. ඒ වගේම මහපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා දෙවියන් විසින් පිරිනිවන් පාන්න සූදානම් තථාගතයන් වහන්සේට මල් වරුසා වස්සවා ගෞරව කළ බව. එහෙමනම් දෙවියන්ට පින් කරන්න බැහැ කියන දේ වැරැදි මතයක්. දෙවියන්ට ධර්මාව-බෝධය සඳහා ඕනෑතරම් ඉඩකඩ තිබෙනවා. එදා බුද්ධ කාලයේ සිටි පින්වත් ශ්‍රාවකයෝ අද දෙව්ලොව ඉපදී තවත් ඉහළ මඟළුල ලබන්න ධර්මය පුරුදු කරනවා ඇති.

එනිසා තථාගතයන් වහන්සේගේ ‘සත්ථා දේවමනුස්සනාං’ සම් බුදුගුණයෙන් හොඳින් තේරුම් ගෙන ඒ ගුණයට සැමදා නමස්කාර කරමු.

source - budusarana (lakehouse)

නයනා නිල්මිණි

වල්පොල ගෝතම හිමි

[QUOTE="Glonass16, post: 21643239, member: 559002"] [b]දෙවියන්ට පින් කරන්න පුළුවන්ද?[/b] [CENTER][SIZE="2"]මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්.:yes: මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි!:)[/SIZE] [ATTACH]68380._xfImport[/ATTACH] [/CENTER] [SIZE="3"]දෙවියන්ට පින් කරන්න පුළුවන්ද? බැරිද? කියා සැකයක් අප බොහෝ දෙනා තුළ පවතිනවා. බොහෝ දෙනෙකුගේ අදහස දෙවියන්ට පින් කරන්න බැහැ. නමුත් දෙවියන්ට පින් අනුමෝදන් වියහැකි බවයි. ඔබට ඒ සම්බන්ධව උදාහරණයක් කියන්නම් 'කන්ථක' දිව්‍ය පුත්‍රයාගේ ජීවිතය පිළිබඳව. ගිය ජීවිතයේ කන්ථක ලෙස තිරිසන් ආත්මයක සිට මේ ජීවිතයේ කන්ථක දිව්‍ය පුත්‍රයා ලෙස දිව්‍ය ආත්මයක් ලබනවා. එසේ දිව්‍ය ආත්මයක් ලැබුණේ බෝසතාණන් වහන්සේගේ ගමනට කළ උපකාරයට ආනිශංස ලෙසයි. දිනක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයේ සැරිසරද්දී මේ දිව්‍ය පුත්‍රයා මුණගැසී අසනවා 'ඔබට බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණේ නැද්ද 'කියා. එවිට දිව්‍ය පුත්‍රයා කියනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැසුන බවත්, එහිදී චතුරාර්ය සත්‍යය ධර්මය කියාදුන් බවත්. මේ කන්ථක දිව්‍ය පුත්‍රයා සෝතාපන්න ශ්‍රාවකයෙකු වූයේ දිව්‍ය ජීවිතයක සිටිද්දීයි. එසේනම් දෙවියන්ටත් සෝතාපන්න වෙන්න පුළුවන්. ශක්‍ර දෙවියා මාතෘ දිව්‍යරාජයා ආදී දෙවිවරු පිළිබඳව ඔබ අසා ඇති. අප කන්ථක දිව්‍ය පුත්‍රයා මෙතැනට උපමා කළේ මිනිස් ආත්මයක සම්බන්ධතාව-යක් නොමැති නිසායි. තථාගතයන් වහන්සේ අපට වදාළා ‘සෝත’ කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට කියන නමක්. ‘ආපන්න’ කියන්නේ පැමිණුනා. එසේනම් සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනා කියන එකයි. කන්ථක දිව්‍ය පුත්‍රයා සෝතාපන්න වූවා කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනා කියන එකයි. දෙවියන්ට ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්න පුළුවන් බව මෙහෙම පැහැදිලියි. සීල, සමාධි, ප්‍රඥා ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ තිබෙනවා ස්කන්ධ තුනක්. සෝතාපන්න වූ දෙවිවරුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනා කියන්නේ ඒ දෙවියන් පැමිණුනේ සීල, සමාධි, ප්‍රඥා තුළටයි. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඇතැම් දේශනාවලදී වදාළා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩනවා නම් ඔහු තුළ පුණ්යාභිසංක, කුසලාභිසංක වශයෙන් පින් කුසල් රැස්වෙන බව. ඔහුගේ ජීවිතයට පින් ගඟක්, කුසල් ගඟක් ගලනවා. සමාජයේ තිබෙන මතයට යට නොවී අප බුද්ධ දේශනා ඉස්මතු කිරීමෙන් පමණයි මේ දේවල් විමසිය යුත්තේ. දෙවිවරු නිතර රැස්වී සිල්පද පිළිබඳව සාකච්ඡා කරනවා, තෙරුවන් වන්දනා කරනවා. වචනයෙන් වන අකුසලයෙන් වළකින නිසා වචනයෙන් සිල් රකිනවා. බොහෝ දෙවිවරු ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරැදිකාම සේවනයෙන් වැළකී සිල් රකිනවා. සීලය රකිනවිට පින් ගඟක්, කුසල් ගඟක් ගලනවා. දෙවිවරු සතර සතිපට්ඨානය වඩනවා. එවිට සමාධියට පත්වෙනවා. මේ සඳහා ඔබට උදාහරණයක් කියන්නම්. එක් ස්වාමින් වහන්සේ නමක් භාවනා කරමින් සිටියා. භාවනාව තුළින් හොඳින් සිත සමාධිමත් වුණා. ටික වෙලාවකදී උන්වහන්සේ සමාධිමත් සිත තුළම අපවත් වුණා. ඕපපාතික උපතක් ලෙස දෙවිලොව උපත ලැබුවා. උන්වහන්සේ දිව්‍ය කය ලැබුවේ මනුෂ්‍ය ලොවදී වාඩිවෙලා සිටිය ඉරියව්වෙන්ම යි. අත්දෙකත්, කකුල් දෙකත් තබාගෙන සිටි භාවනා ඉරියව්වෙන්ම දිව්‍ය කය ලැබුණේ. මෙහිදී සිදුවූ විරල දේ නම් සිතත් එසේම යි. මිනිස් ලොව වඩමින් සිටි භාවනාවේ ඉතිරි කොටසයි දිව්‍ය ආත්මය ලැබූවිට මෙනෙහි කළේ. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා කියන මනසිකාරය කරමින් සිටියානම් ‘සියලු සත්ත්වයෝ සුවපත් වෙත්’ කියන විටම අපවත් වෙලා දිව්‍ය කය විසින් මෙනෙහි කළේ ‘වා’ කියන කොටස යි. ඒ ස්වාමින් වහන්සේට සිතුනේම නැහැ මම අපවත් වුණා, දැන් දිව්‍ය ලෝකයේ ඉන්නේ කියා. ඒ තරමටම එතැන ගලායාමක් සිදුවුණා. දිව්යාංගණාවෝ මේ දිව්‍ය පුත්‍රයා සතුටු කරන්න ඇවිත් මොකද මෙයා ආව ගමන් භාවනා කරන්නේ කියා බැලුවා. පස්සේ තේරුණා සිදුවී ඇති දෙය. දිව්‍ය කණ්නාඩියක් ගෙනවිත් ඒ දිව්‍යාංගනාවෝ මේ දෙවියට කථා කළා දැක්කම පුදුමසගහත වෙන ලෙස. මේ දෙවියන් එකපාරටම ඇස් ඇර බලා සිදුවූ දේ තේරුම් ගෙන දුක්වෙලා ගිහින් බුදුරජාණන් වහන්සේ හමුවේ කියනවා ස්වාමිනි, මේ දිව්‍යාංගනාවන්ගෙන් මට හරිම කරදරයි කියා. එහිදීත් උන්වහන්සේ වදාළේ පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ ධර්මය අවබෝධ කළහැකි ලෝකයකයි ඉපදිලා ඉන්නේ. ධර්මය අවබෝධ කරන්න කියා. එසේනම් අපට පැහැදිලියි මේ අවස්ථා සියල්ලෙන්ම කියවෙන්නේ දෙවියන්ට සීලය පමණක් නොවේ සමාධියත් වඩන්න පුළුවන් බව. සමාධිමත් සිතක් දෙවියන්ට ඇතිකර ගන්න බැරිනම් අර සිත එසේ ගලාගෙන යන්නේ නැහැ. කැඩෙනවා. ඒ වගේම දෙවියන් ප්‍රඥාව දියුණු -කරනවා. බිම්බිසාර රජතුමා මිය ගොස් ‘ජනවසභ’ දිව්‍ය පුත්‍රයා ලෙස දෙව්ලොව උපත ලැබුවා. ඒ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිත් කියනවා ස්වාමිනි කරයි සනංකුමාර බ්රහ්මරාජයාගෙන් අප සෑම පෝයකදීම සිල් සමාදන් වෙලා බණ අහනවා. සමහර රහතන් වහන්සේලාත් දිව්‍ය ලෝකයට වැඩම කර ධර්ම දේශනා කරනවා. එසේ නැත්නම් දිව්‍යලොව සිටින ධර්ම කථික දිව්‍ය පුත්‍රයෝ ධර්මය දේශනා කරනවා. එහෙමනම් දෙවියන්ට ධර්මය අහන්න, ධර්මය සාකච්ඡා කරන්න පුළුවන් බවත්, සීල, සමාධි, ප්‍රඥා වඩන්න පුළුවන් බවත් ඒ ඔස්සේ අපට හිතන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දිනක් දිවසින් බලනවා මට ඉහළින් සිටින, ගෞරවයෙන් සලකන්න පුළුවන් කෙනෙක් සිටිනවාද කියා.මනුස්ස ලෝකයේ එහෙම කෙනෙක් සිටිනවාද? දෙව්ලොව දෙවියන් අතර, බ්‍රහ්ම ලොව බ්‍රහ්මයන් අතර කෙනෙක් සිටිනවාද? කියා බැලුවා. එසේ කිසිවකු සිටියේ නැහැ. ඒ වගේම තමන් වහන්සේට වඩා සමාධියෙන් උසස් කෙනෙක් මේ ලෝක තුනේ කොතැනක හෝ සිටිනවාද කියා විමසා බැලුවා. සිටියේ නැහැ. ප්‍රඥාව ඔස්සේත් මේ ලෝක තුනේම තමන්ට වඩා උසස් කෙනෙක් සිටිනවාද කියා විමසා බැලුවා. සිටියේ නැහැ.උන් වහන්සේ දිව්‍ය ලෝකයෙත් බ්‍රහ්ම ලෝකයෙත් සීල, සමාධි, ප්‍රඥා වශයෙන් උතුම් කෙනෙක් සිටිදැයි විමසා බැලුවා. ඒ ලෝකවලත් සිටියේ නැහැ.එතැනින් නො නැවති විමුක්තිය ගැනත්, විමුක්ති ඥාන දර්ශනය ගැනත් සෙව්වා. එහෙනම් මනුස්ස ලෝකයේ පමණක් නොවේ විමුක්තියට පත් වූ ශ්‍රාවකයන් දෙවිලොවත් බ්‍රහ්ම ලොවත් සිටිනබව මින් පැහැදිලියි. බෝසතාණන් වහන්සේ දෙවිලොව සිට පස්මහ බැලුම් බලා මිනිස් ලොවට වැඩම කළ නිසා බොහෝ දෙනා සිතුවා මිනිස් ලොව පමණයි නිවන අවබෝධ කරන්න පුළුවන් කියා. නමුත් අප දන්නවා නිර්වාණබෝධයට මුල් වූ ලෝක තිබෙනවා. සුද්දාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්නේ දෙව්ලොව හෝ මිනිස් ලොව දී අනාගාමි වූ පිරිස පමණයි. ඒ සුද්දාවාස ලොව සිටින සියලුම දෙනා අනාගාමී හෝ එහිදී රහත් වූ අයයි. සුද්දාවාස බඹලොව අදත් රහතන් වහන්සේලා වැඩ සිටිනවා.මිනිස් ලෝකයෙන් එහා ලෝකවල සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල ලබන්න පුළුව-න්නම් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්න මිනිස් ලෝකයටම ආවේ ඇයි? කියා ඔබට සිතේවි.බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකත්වය පැතිරුනේ මනුස්ස, බ්‍රහ්ම, දිව්‍ය ලෝක තුළයි. ඒ ශ්‍රාවකයන් අතර මනුස්සයන්ට වඩා දෙවියන් උසස්. දෙවියන්ට වඩා බ්‍රහ්මයන් උසස්. බ්‍රහ්ම ලෝකයේ බුදුවීමට හැකිවුවත් බෝසතාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ ඉපදුණොත් බ්‍රහ්මයන්ට ධර්මය ඇසෙනවා. නමුත් දෙවියන්ටත් මිනිසුන්ටත් ධර්මය ඇසෙන්නේ නැහැ. එක ලෝකයකට පමණක් ධර්මය සීමා වෙනවා. ඒ වගේම දෙවිලොව බුදු වූවානම් දෙවියන්ටත්, බ්‍රහ්මයන්ටත් ධර්මය ඇසෙනවා. නමුත් මිනිසුන්ට ධර්මය ඇසෙන්නේ නැහැ. ඒනිසා උන්වහන්සේ දෙව්ලොව බුදු වුණෙත් නැහැ. මනුස්ස ලෝකයේ සම්බුද්ධත්වයට පත්වුණාම මිනිසුන්ටත්, දෙවියන්ටත්, බ්‍රහ්මයන්ටත් ධර්මය ඇසෙනවා. ඒ ලෝක තුනටම පහසුවක් සැලැසෙනවා. ඒ නිසා ශ්‍රාවකයන් සිටින ලෝක තුනටම ධර්මය දීම බුද්ධ කෘතය යි. ඒ බුද්ධ කෘතය සාර්ථක කර ගන්න පුළුවන්. පහළම තැන සිට ඉහළම තැනට ධර්මය බෙදාදීම සඳහාමයි උන්වහන්සේ මනුස්ස ලෝකයේ බුදු වෙන්නේ. ඒ වගේම දෙවියන්ටත් මල් පහන් පූජා කරන්න, දන්පැන් පූජා කරන්න පුළුවන්. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා හත්වන දින නැඟී සිටිවිට ශක්‍ර දේවේ-න්ද්‍රයා මෙය දැක දුගී වෙස්ගෙන දුගියෙකු සේ දන් දුන් අයුරු ඔබ දන්නවා. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ එසේ නැවත කරන්න එපා යැයි ශක්‍රයාට අවවාද කළ විට ඔහු කියා සිටියේ “අනේ ස්වාමිනි, මගේ ආයුෂ අඩු වේගෙන යනවා. ඒකයි මම දන් පූජා කළේ” කියා. එසේනම් දෙවියන්ට පුළුවන් ආයුෂ අඩුවෙනවිට නැවත පින්කර ගන්න. ඒ වගේ බොහෝ රහතන් වහන්සේලාට දෙවියන් විසින් දන්දුන් අවස්ථාවන් ගැන සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේගේ දළදා වහන්සේ නමක් දෙව්ලොව සිළුමිණී සෑයේ වැඩ සිටිනවා. ඒ දළදා වහන්සේට ඉතාමත් ගෞරවයෙන් දෙවියන් විසින් මල්පහන් පුදමින් සත්කාර කරනවා. ඒ වගේම මහපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා දෙවියන් විසින් පිරිනිවන් පාන්න සූදානම් තථාගතයන් වහන්සේට මල් වරුසා වස්සවා ගෞරව කළ බව. එහෙමනම් දෙවියන්ට පින් කරන්න බැහැ කියන දේ වැරැදි මතයක්. දෙවියන්ට ධර්මාව-බෝධය සඳහා ඕනෑතරම් ඉඩකඩ තිබෙනවා. එදා බුද්ධ කාලයේ සිටි පින්වත් ශ්‍රාවකයෝ අද දෙව්ලොව ඉපදී තවත් ඉහළ මඟළුල ලබන්න ධර්මය පුරුදු කරනවා ඇති. එනිසා තථාගතයන් වහන්සේගේ ‘සත්ථා දේවමනුස්සනාං’ සම් බුදුගුණයෙන් හොඳින් තේරුම් ගෙන ඒ ගුණයට සැමදා නමස්කාර කරමු. [/SIZE] [SIZE="2"][SIZE="1"]source - budusarana (lakehouse) නයනා නිල්මිණි[/SIZE] වල්පොල ගෝතම හිමි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom