Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවියන්වහන්සේ / ආදම් සහ ඒව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිපිටක ලෙසින් පිටක බෙදීම බුද්ධකාලයේ සිට පැවතෙන්නක් බව සහ එය පසුකාලීනව ලංකාවේදී ග්රන්ථාරූඩ වූ බවයි කියැවෙන්නේ.

ජාතක කථාත් ත්රිපිටකයේම අඩංගුව තිබෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ ජාතක පාළි යන නමින් ජාතක කථා පවතිනවා. මුද්‍රණයේදී ජාතක පාළි 1, ජාතක පාළි 2 සහ ජාතක පාළි 3 ලෙස පොත් තුනක් වන ආකාරයට මෑත කාලයේදී එය මුද්‍රණය වී තිබෙනවා. ග්රන්ථ බෙදී ඇති අයුරු මෙතැනින් බලන්න: http://thripitaka.org/ . කැමති නම් කියවා බලන්න.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ ජාතක පාළියේ ජාතක කථා සවිස්තරාත්මකව නැහැ. ඇත්තේ සැකෙවින්. එනමුත් වැඩි විස්තර අටුවාවේ පවතිනවා. අටුවාවම තමයි අට්ඨකථා ලෙස හඳුන්වන්නේ. ජාතක පාළියේ අට්ඨකාථා ජාතකට්ඨකාථා ලෙස හඳුන්වනවා. සයිමන් හේවාවිතාරණ අට්ඨකාථා පෙළ මුද්‍රණයේදී පොත් හතක් ලෙස ජාතකට්ඨකාථා මුද්‍රණය වී තිබෙනවා. ග්රන්ථ බෙදී ඇති අයුරු මෙතැනින් බලන්න: http://thripitaka.org/atuwa . පාලියෙන් ඇති නිසා කියවීම අපහසු වෙන්න පුළුවන්. එනමුත් මෑත කාලයේදී අට්ඨකථාද සිංහලට පරිවර්ථනය කර තිබෙනවා.

මම පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේගේ ආරම්භය ගැන වැඩි විස්තරයක් තවම දන්නේ නැහැ. ත්‍රිපිටකයේ සහ අට්ඨකාථා වල අඩංගු කරුණු එක් කොට පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ පසුකලෙක ලියැවෙන්න ඇති. කුරුණෑගල යුගයේ ලියැවුනා යැයි කියැවෙන්නේ එය වෙන්න ඇති.

ජාතක කථා වලට සුරංගනා කථා යැයි කියන්න එපා. ජාතක කථා කියන්නේත් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘශාසනයේම කොටසක්. සුරංගනා කථා කියලා බුදු සසුනේ කොටසක් විසි කොට දමන්න එපා.

සුරංගනා කථා යැයි කියන්න එපා යැයි කියුවට ජාතක කථා පමණක් නොවෙයි, බොහෝ අයට බුදුරජානන් වහන්සේ, ධර්මය සහ සංඝයා ගැන නොයෙක් ආකාරයේ සැක තියෙන්න පුළුවන්. එසේ සැක පවතින්නේ විචිකිච්ඡා සංයොජනය ප්‍රහීණ නොවී ඇති නිසයි. සෝතාපන්න පුද්ගලයා තුළ සක්කායදිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බතපරාමාස යන සංයොජන තුන ප්‍රහීණ වී ඇත්තේ. හොඳින් විමසන නුවනැති පුද්ගලයින් මේ වාගේ කාරණා වලදී තමන්ට එම කාරණාවන් එකවර නොතේරුණාට එම කරුණු බොරු යැයි කීම කරන්නේ නැහැ. තේරුම් ගන්න බැරි නම් තේරුම් ගන්න බැරි යැයි පිළිගැනීමයි සුදුසු. සැක නම් සැකයි කීමයි සුදුසු. සැක කළ යුතු තැන සැක කරන්නේ නැතිව නිශ්චිතවම එය සත්‍යයක් හෝ අසත්‍යයක් යැයි ගැනීම බාලයින්ගේ ක්‍රියාවක්. සැක කළ යුතු තැන සැක කිරීම නුවනැත්තන්ගේ ක්‍රියාවක්.

විචිකිච්ඡා ඇතුළු සංයොජන තුන ගැන මදක් කියවා බැලීමට කැමති නම් ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ඛුද්දකවත්ථු විභංගයේ අංක 919 යටතේ ඇති කොටස කියවා බලන්න. මේ තියෙන්නේ අදාළ පිටුවට සබැඳියක්: http://thripitaka.org/view/ap/ap3/240

Skylark

[QUOTE="Skylark, post: 22163478, member: 266027"] [SIZE=3]ත්‍රිපිටක ලෙසින් පිටක බෙදීම බුද්ධකාලයේ සිට පැවතෙන්නක් බව සහ එය පසුකාලීනව ලංකාවේදී ග්රන්ථාරූඩ වූ බවයි කියැවෙන්නේ. ජාතක කථාත් ත්රිපිටකයේම අඩංගුව තිබෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ ජාතක පාළි යන නමින් ජාතක කථා පවතිනවා. මුද්‍රණයේදී ජාතක පාළි 1, ජාතක පාළි 2 සහ ජාතක පාළි 3 ලෙස පොත් තුනක් වන ආකාරයට මෑත කාලයේදී එය මුද්‍රණය වී තිබෙනවා. ග්රන්ථ බෙදී ඇති අයුරු මෙතැනින් බලන්න: [URL]http://thripitaka.org/[/URL] . කැමති නම් කියවා බලන්න. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ ජාතක පාළියේ ජාතක කථා සවිස්තරාත්මකව නැහැ. ඇත්තේ සැකෙවින්. එනමුත් වැඩි විස්තර අටුවාවේ පවතිනවා. අටුවාවම තමයි අට්ඨකථා ලෙස හඳුන්වන්නේ. ජාතක පාළියේ අට්ඨකාථා ජාතකට්ඨකාථා ලෙස හඳුන්වනවා. සයිමන් හේවාවිතාරණ අට්ඨකාථා පෙළ මුද්‍රණයේදී පොත් හතක් ලෙස ජාතකට්ඨකාථා මුද්‍රණය වී තිබෙනවා. ග්රන්ථ බෙදී ඇති අයුරු මෙතැනින් බලන්න: [URL]http://thripitaka.org/atuwa[/URL] . පාලියෙන් ඇති නිසා කියවීම අපහසු වෙන්න පුළුවන්. එනමුත් මෑත කාලයේදී අට්ඨකථාද සිංහලට පරිවර්ථනය කර තිබෙනවා. මම පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේගේ ආරම්භය ගැන වැඩි විස්තරයක් තවම දන්නේ නැහැ. ත්‍රිපිටකයේ සහ අට්ඨකාථා වල අඩංගු කරුණු එක් කොට පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ පසුකලෙක ලියැවෙන්න ඇති. කුරුණෑගල යුගයේ ලියැවුනා යැයි කියැවෙන්නේ එය වෙන්න ඇති. ජාතක කථා වලට සුරංගනා කථා යැයි කියන්න එපා. ජාතක කථා කියන්නේත් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘශාසනයේම කොටසක්. සුරංගනා කථා කියලා බුදු සසුනේ කොටසක් විසි කොට දමන්න එපා. සුරංගනා කථා යැයි කියන්න එපා යැයි කියුවට ජාතක කථා පමණක් නොවෙයි, බොහෝ අයට බුදුරජානන් වහන්සේ, ධර්මය සහ සංඝයා ගැන නොයෙක් ආකාරයේ සැක තියෙන්න පුළුවන්. එසේ සැක පවතින්නේ විචිකිච්ඡා සංයොජනය ප්‍රහීණ නොවී ඇති නිසයි. සෝතාපන්න පුද්ගලයා තුළ සක්කායදිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බතපරාමාස යන සංයොජන තුන ප්‍රහීණ වී ඇත්තේ. හොඳින් විමසන නුවනැති පුද්ගලයින් මේ වාගේ කාරණා වලදී තමන්ට එම කාරණාවන් එකවර නොතේරුණාට එම කරුණු බොරු යැයි කීම කරන්නේ නැහැ. තේරුම් ගන්න බැරි නම් තේරුම් ගන්න බැරි යැයි පිළිගැනීමයි සුදුසු. සැක නම් සැකයි කීමයි සුදුසු. සැක කළ යුතු තැන සැක කරන්නේ නැතිව නිශ්චිතවම එය සත්‍යයක් හෝ අසත්‍යයක් යැයි ගැනීම බාලයින්ගේ ක්‍රියාවක්. සැක කළ යුතු තැන සැක කිරීම නුවනැත්තන්ගේ ක්‍රියාවක්. විචිකිච්ඡා ඇතුළු සංයොජන තුන ගැන මදක් කියවා බැලීමට කැමති නම් ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ඛුද්දකවත්ථු විභංගයේ අංක 919 යටතේ ඇති කොටස කියවා බලන්න. මේ තියෙන්නේ අදාළ පිටුවට සබැඳියක්: [URL]http://thripitaka.org/view/ap/ap3/240[/URL] Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom