Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම

දැනුම පිළිබඳ අපේ ප්‍රධාන ප්‍රවාදය වන්නේ එය අපේ නිර්මාණයක් (සංස්කරණයක්) බවත් අප ඒ නිර්මාණය කරන්නේ අපේ ඉන්ද්රිය පද්ධතියට (එනම් පංචෙන්ද්‍රියන්ට) සංස්කෘතියට හා මනසට සාපේක්ෂ බවත් ය. ඒ සැම දැනුමක් ම අවසානයේ දී නිර්මාණය වන්නේ මනසෙහි බව ද අමතක නො කළ යුතු ය. මෙහි දී මනස යනුවෙන් ගනු ලැබෙන්නේ ද මනසට සාපේක්ෂ වූ මනසක් බව ද අවධාරණය කළ යුතු ය.

එහෙත් මෙයින් කියෑවෙන්නේ යම්කිසි පුද්ගලයකු ගේ සියලු දැනුම් ඒ පුද්ගලයා ස්වාධීනව වෙනත් කිසිවකු ගේ සහායක් නොමැති ව නිර්මාණය කළ බව නො වේ. අප කිසිවකු එසේ කිසි ම කෙනකු ගේ සහායක් නො ලැබ දැනුම් ලබාගෙන නැත. අපේ බොහෝ දැනුම් අපි මවුපියන් ගෙන්, වැඩිහිටියන් ගෙන්, ගුරුවරුන් ගෙන්, මිතුරන් ගෙන් ඇතැම් විට සතුරන් ගෙන් ආදී වශයෙන් ලබාගෙන ඇත්තෙමු. එහෙත් ඒ සැම දැනුමක් ම අවසානයේ දී අවබෝධ කරගනු ලබන්නේ අප විසින් ය. අප අවබෝධ කරගන්නේ අපට වැඩිහිටියන් කියා දුන් දෙය ම යෑයි අපට කිව හැකි නො වේ. අප නො දැනුවත් ව ම අපෙන් ද යම් කිසිවක් එහි දී එකතු වෙයි. එසේත් නැත හොත් අඩු වෙයි.

අපේ ගුරුවරුන් අපට උගන්වන සියල්ල ඒ අයුරින් ම අවබෝධ කරගැනීමට බොහෝ දෙනා අසමත් වෙති. ගණිත සංකල්ප පිළිබඳ අපට ඇති අවබෝධය අඩුපාඩුකම් සහිත ය. එසේත් නැත හොත් රසායන විද්‍යාවෙහි නොයෙකුත් පරීක්ෂණවල දී අපි අපේ යමක් ද එයට එකතු කර ගන්නෙමු. අප අණ්වීක්ෂයෙන් බලන්නේ ගුරුතුමා හෝ ගුරුතුමිය හෝ අපට කියා දී ඇති ආකාරයෙන් ම නො වේ. ආසියාතිකයෝ විශේෂයෙන් ම සිංහල බෞද්ධයෝ සංගීතයෙහි ද තම තමන් ගේ යමක් එකතු කිරීමට කැමැත්තක් දක්වති.

අප අසන කතාන්දර ද වෙනත් පුද්ගලයකුට කියන්නේ අපට කතාව කියා දුන් ආකාරයෙන් ම නො වේ. ඉතිහාස කතාන්දර ද සන්නිවේදනය වනුයේ යම් යම් එකතු කිරීම් අඩු කිරිම් සහිත ව ය. එපමණක් නො ව වත්මන් දේශපාලන කතා වුව ද එක ම ස්වරූපයක් නො ගනියි. අපේ දැනුම වෙනත් අය ගෙන් ලබාගත්ත ද එහි යම්කිසි නිර්මාණයක් වෙයි. මේ නිර්මාණය (සංස්කරණය) ඉතා ම සුළු එකක් විය හැකි ය. ඒ නිර්මාණය කෙරෙන්නේ ඒ ගැන සතියෙන් (සිහියකින්) නො විය හැකි ය. එහෙත් අපි සතියෙන් තොර ව වුව ද නිර්මාණය කරන්නෙමු.

මේ අතර යම් යම් දේ දහසක් නයින් දැනගන්නෝ ද වෙති. නයින් යන්නෙන් මෙහි දී කියෑවෙන්නේ න්‍යායයන් ගෙන් යන්න ය. අපට කියා දෙන යමක් දහසක් ආකාරයෙන්a දැනගැනීමට එවැනි පුද්ගලයෝ සමත් වෙති. තමන්ට දැනුම ලබා දුන් තැනැත්තා වුව ද නො සිතූ ආකාරයකින් ඒ විවරණය කිරීමට ඔවුන්ට හැකි වෙයි. එසේත් නැත හොත් ඒ කියා දුන් දෙය වෙනස් කර වෙනත් ම දෙයක් කීමට ද ඇතැමුන්ට හැකි වෙයි. ඒ කුමක් වුවත් ඔවුහු ද නිර්මාණ කරති.

සතිය ඇති ව හෝ නැති ව හෝ කරන මේ නිර්මාණ කලින් කී පරිද්දෙන් අවසාන විග්රහයෙහි දී මනසින් සිදු කෙරෙන්නේ මනසට හා සංස්කෘතියට ද සාපේක්ෂව ය. අපට මෙහි දී වැදගත් වන්නේ මනසට සාපේක්ෂව හා සංස්කෘතියට සාපේක්ෂව කෙරෙන නිර්මාණ ය. මනස අපේ සංස්කාරික කුසල් අකුසල් ශක්තිවලින් යුක්ත වෙයි. අප මනසින් කරන නිර්මාණවල දී මේ කුසල්a අකුසල් ශක්තීන් බලපාන්නේ යෑයි සිතිය හැකි ය. සංස්කෘතියට සාපේක්ෂව දැනුම් නිර්මාණය කිරීම වඩා පැහැදිලි යෑයි සිතමි.

අපේ සංස්කෘතියෙහි අනාදිමත් කාලයක සිට දෙවියන් ගෙන් ද දැනුම ලබාගෙන ඇති බව පැහැදිලි ය. අපේ පමණක් නො වේ. ලොවේ වෙනත් සංස්කෘතීන්වල ද එසේ ලබාගත් දැනුම ගැන සඳහන් වෙයි. එහෙත් අද බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි එසේ දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කෙරෙයි. එබැවින් ඒ සංස්කෘතික ආධිපත්‍යය පිළිගන්නා ඇතැම් සිංහල බෞද්ධයෝ ද දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම ප්‍රතික්ෂේප කරති. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හා ගී්රක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අපට කියන්නේ පංෙච්න්ද්‍රිය මත පමණක් පදනම් වූ දැනුමක් ගැන විශ්වාස කිරීමට ය.

දෙවියන් ගෙන් ලැබෙන දැනුම අපි පිළිගනිමු ද? එසේත් නැති නම් ප්‍රතික්ෂේප කරමු ද? අපේ ජනතාව පේන අසති. අංජනම් එළි බලති. ආරූඪයෙන් හෝ නැති ව හෝ දෙවියන් සම්බන්ධ වන තැන්වලට ගොස් විවිධ තොරතුරු ලබාගනිති. ලෙඩට බෙහෙත් කරවා ගනිති. යන්ත්‍ර මන්ත්‍ර ආදිය ගැන විශ්වාස කරති. මෙරට දේවාල ඉදි වී තිබෙන්නේ බුදුදහම නිල වශයෙන් හඳුන්වා දීමට ද පෙර ය. බුදු දහම හඳුන්වා දෙනු ලැබීමෙන් තත්ත්වය වෙනස් නො වී ය. දේවාල කඩා බිඳ දැමීමට ඉදිරිපත් වූවෙක් නැත. දෙවියන්ට විරුද්ධ ව ඇතැම් අය ඇතැම් කාලවල නොයෙකුත් දේ කියා තිබුණ ද ජනතාව දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම හා එයටත් වඩා ආරක්ෂාව පැතීම අත් නො හැරිය හ.

එහෙත් ඇතැම් අවස්ථාවක දෙවියන් විසින් මිනිසුන් රවටනු ලැබූ අවස්ථා ද නැත්තේ නො වේ. ඒ ඒ දේව මණ්ඩලවල නායක පදවියට විවිධ දෙවිවරුන් කලින් කල පත් විය හැකි නමුදු ඒ සියලු නායක දෙවියන් පදවියෙන් ම හඳුන්වනු ලැබීම සම්ප්ර්රදාය වී ඇත. අප ඉහත සඳහන් කර ඇති පරිදි නාථ දෙවියන් ලෙස හැඳින්වෙන නාථ දේව මණ්ඩලයෙහි නායක පදවියට මෑතක දී මෛත්‍රී බෝසතාණන් වහන්සේ පත් වී ඇතැයි කියෑවෙයි. එයට කලින් නාථ දෙවියන් ලෙස කටයුතු කර ඇත්තේ වෙනත් දෙවි කෙනෙකි.

එමෙන් ම අද විෂ්ණු දේව මණ්ඩලයෙහි අධිපති ලෙස කටයුතු කරන විෂ්ණු දෙවියන් බුදුන් වහන්සේ වැඩ සිටි සමයෙහි සිටි විෂ්ණු දෙවියන් නො ව වෙනත් දෙවි කෙනකු යෑයි කියෑවෙයි. එකල විෂ්ණු දෙවියන් ලෙස කටයුතු කළ දෙවියන් යම් සුළු වරදක් කිරීමේ හේතුවෙන් තනතුරින් ඉවත් කෙරී ඇත. එසේ වුවත් එකල සිටි විෂ්ණු දෙවියන් අද නැවතත් තම බලය ගැනීම සඳහා කටයුතු කරන බවට විශ්වාසයක් වෙයි. එය එසේ වීමට එතරම් කාලයක් ගත නො වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. අද විෂ්ණු දෙවියන් ලෙස පෙනී සිටිමින් අප රවටන්නේ ලංකාව

රැකීම තම කාර්යයක් කරගත් දෙවි කෙනකුන් නො වන බැවින් එකල විෂ්ණු දෙවියන් ලෙස කටයුතු කළ දෙවියන් නැවතත් විෂ්ණු දෙවියන් බවට පත් කරගැනීම උදෙසා අපට ද භාවනාවෙන් ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත හැකි ය. මේ කටයුත්ත ඉක්මනින් කරගැනීම බුදු සසුනේ යහපත සඳහා ම වෙයි.

අප මේ දෑ මෙලෙස කියන්නේ කෙසේ දැයි කිසිවකුට ප්‍රශ්නයක් විය හැකි ය. මා කලින් කියා ඇති ආකාරයට මට දෙවිවරුන් සමඟ සෘජු සම්බන්ධයක් නැත. මට මේ කරුණු ලැබෙන්නේ වක්‍ර ව ය. ඒ කරුණු එක් කතාවකට ගොනු කරගැනීමට මම උනන්දු වෙමි. මෙහි වෙනත් කිසිවක් නැත. මා වැඩිහිටියන් ගෙන් ගුරුවරුන් ගෙන් කරුණු දැනගන්නා ආකාරයට මෙන් සෘජු ව නො වුණ ද, වක්‍ර ව දෙවියන් ගෙන් කරුණු දැනගන්නා ක්‍රමයක් වෙයි. අප බොහෝ දෙනකුට අයින්ස්ටයින්, බෝර්, ෂ්වාර්ස්වයිල්ඩ්, වොට්සන්, ක්‍රික් ආදී විද්වතුන් ගෙන් සෘජු ව දැනුම ලබාගැනීමේ අවස්ථාවක් නො තිබිණි. අප ඒ දැනුම ලබාගත්තේ පොත්වලින්, වෙනත් ගුරුවරුන් ගෙන් ආදී වශයෙන් වක්‍ර ව ය. දෙවියන් ගෙන් දැනුම ලබාගැනීමේ දී ද එවැනි ක්‍රියාවලියක් සිදු වෙයි. ඇතැමුන්ට දෙවිවරුන් ගෙන් සෘජු ව දැනුම ලබාගැනීමට හැකි අතර බොහෝ දෙනකුට ඒ ලබාගත හැක්කේ වක්‍ර ව ය. ඉතා වැඩි පිරිසකට දෙවිවරුන් ගෙන් මෙන් ම ඉහත සඳහන් ගණයේ විද්වතුන් ගෙන් ද සෘජු ව හෝ වක්‍ර ව හෝ දැනුම ලබාගැනීමේ ක්‍රමයක් නැත.

අපේ සංස්කෘතියෙහි දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම පිළිබඳ පූර්වාදර්ශ මෙන් ම අත්දැකීම් ද වෙයි. අපේ සංස්කෘතියෙහි ඇති ඒ දැනුම අපට අද ද දෙවියන් ගෙන් දැනුම ලබාගැනීමේ දී ද උපකාර වෙයි. අද ඇතැම් උගතුන් යෑයි කියා ගන්නා අයට දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම ප්‍රශ්නයක් වී ඇත්තේ ඔවුන් ඇතැම් කරුණුවලින් අපේ සංස්කෘතියෙහි සිටියත් දැනුම සම්බන්ධ කරුණෙහි දී අපේ සංස්කෘතියෙහි ම නො වීම ය. ඔවුන් එහි දී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය අපට ප්‍රසිද්ධියේ උගන්වන ස්ථාවරයෙහි ය.

අදෘශ්‍යමාන දෙවියන් නැතැයි සලකන, අඩු ම තරමින් අපට කියන, යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය කිසි දිනෙක අපට අපේ දෙවිවරුන් ගෙන්, සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් ගෙන් දැනුම ලබාගැනීමට අනුබල දේවි යෑයි සිතිය නො හැකි ය. එසේ ඉඩ දීම මගින් සිදු වන්නේ බටහිරයන් ගේ ලෝක ආධිපත්‍යය බිඳීමට කටයුතු සම්පාදනය වීම ය. අප සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් ගෙන් ලබාගන්නා දැනුම (දෙවියන් ගැන දැනුම ද ඇතුළු විවිධ දැනුම) අවසානයේ දී යොදා ගැනෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට, එහි ආධිපත්‍යයට අභියෝග කර එකී ආධිපත්‍යයෙන් මිදීමට ය. ඒ බව බටහිරයන් දන්නේ දැයි නො දනිමි. කෙසේ වෙතත් බටහිර ක්‍රිස්තියානි නුතනත්ව දැනුමෙහි දෙවිවරුන් ගෙන් ලබාගන්නා දැනුම මිථ්‍යාවක් යෑයි ප්‍රකාශ කිරිමට පෙලඹී ඇත්තේ ඇයි ද යන්න ප්රශ්නය වෙයි. අප මේ ප්රශ්නය නඟන්නේ බටහිර විද්‍යාවෙහි හා බටහිර අනෙක් දැනුම්වල ආධිපත්‍යය ඒ සමඟ බැඳී ඇති බැවිනි.

බටහිරයන්ට කිසි දිනෙක දෙවියන් ගෙන් ලැබුණු දැනුමක් වී දැයි කීමට නො හැකි ය. එහෙත් යුදෙව්වන් නම් ඔවුන් ගේ ඉතිහාසයේ මුල සිට ම (පරණ තෙස්තමේන්තුව යනු එක් අතකින් ඔවුන් ගේ ඉතිහාසය ලෙස සැලකිය හැකි ය) දෙවියන් ගෙන් දැනුම ලබාගෙන ඇත. යුදෙව් ජනවර්ගය ආසියාතික ජනවර්ගයක් බවත් ඔවුන් ගේ ඉතිහාසය බටහිර ආසියාවේ පලස්තීනය වටා බැඳී ඇති බවත් අමතක නො කළ යුතු ය. ඔවුන් ගේ ඉතිහාසය ඇරඹෙන්නේ ඔවුන් පලස්තීනයෙන් පිට මං කෙරී ඊජිප්තුවේ වහල් සේවයේ යෙදී සිටි කාලයේ සිට ය.

පසු කලෙක යුදෙව් ජනවර්ගය යුරෝපයට සංක්‍රමණය වී ඇත. බටහිරට සංක්‍රමණය වූ යුදෙව්වන් එහි ජන ජීවිතය සමඟ බැඳුණු ආකාරය කෙසේ ද යන්න යුරෝපයේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය නිර්මාණය වීමේ දී බලපා ඇති බවට සැකයක් තිබිය නො හැකි ය. බටහිර චින්තනය ගී්රක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වී ඇතැයි අපි කියමු. ඉතා පැහැදිලි ව වත්මන් බටහිරයන්ට ගී්රකයන් ගේ ද යුදෙව්වන් ගේ ද ක්‍රිස්තුස් වහන්සේ ගෙන් පසුව ඇති වූ යුදෙව් දහම පුළුල් කිරීමේ ව්‍යාපාරයේ ද බලපෑම ඇත. එහෙත් අපට ප්‍රශ්නයක් වන්නේ පැරැණි ගී්රකයන් ද යුදෙව්වන් ද දෙවියන් සමග සම්බන්ධකම් පවත්වා තිබිය දී වත්මන් බටහිරයන් එය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ද යන්න ය.

මහාචාර්ය නලින් ද සිල්වා – kalaya.org

[QUOTE="sebastian show, post: 12059019, member: 388298"] [b]දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම[/b] [B][SIZE=5][IMG]http://1.bp.blogspot.com/_Y_nrhAookDQ/ScICIb6z1GI/AAAAAAAABN4/p6FXB8k8Wcw/s400/buddha-and-god.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5]දැනුම පිළිබඳ අපේ ප්‍රධාන ප්‍රවාදය වන්නේ එය අපේ නිර්මාණයක් (සංස්කරණයක්) බවත් අප ඒ නිර්මාණය කරන්නේ අපේ ඉන්ද්රිය පද්ධතියට (එනම් පංචෙන්ද්‍රියන්ට) සංස්කෘතියට හා මනසට සාපේක්ෂ බවත් ය. ඒ සැම දැනුමක් ම අවසානයේ දී නිර්මාණය වන්නේ මනසෙහි බව ද අමතක නො කළ යුතු ය. මෙහි දී මනස යනුවෙන් ගනු ලැබෙන්නේ ද මනසට සාපේක්ෂ වූ මනසක් බව ද අවධාරණය කළ යුතු ය.[/SIZE][/B] [B][SIZE=5]එහෙත් මෙයින් කියෑවෙන්නේ යම්කිසි පුද්ගලයකු ගේ සියලු දැනුම් ඒ පුද්ගලයා ස්වාධීනව වෙනත් කිසිවකු ගේ සහායක් නොමැති ව නිර්මාණය කළ බව නො වේ. අප කිසිවකු එසේ කිසි ම කෙනකු ගේ සහායක් නො ලැබ දැනුම් ලබාගෙන නැත. අපේ බොහෝ දැනුම් අපි මවුපියන් ගෙන්, වැඩිහිටියන් ගෙන්, ගුරුවරුන් ගෙන්, මිතුරන් ගෙන් ඇතැම් විට සතුරන් ගෙන් ආදී වශයෙන් ලබාගෙන ඇත්තෙමු. එහෙත් ඒ සැම දැනුමක් ම අවසානයේ දී අවබෝධ කරගනු ලබන්නේ අප විසින් ය. අප අවබෝධ කරගන්නේ අපට වැඩිහිටියන් කියා දුන් දෙය ම යෑයි අපට කිව හැකි නො වේ. අප නො දැනුවත් ව ම අපෙන් ද යම් කිසිවක් එහි දී එකතු වෙයි. එසේත් නැත හොත් අඩු වෙයි.[/SIZE][/B] [B][SIZE=5]අපේ ගුරුවරුන් අපට උගන්වන සියල්ල ඒ අයුරින් ම අවබෝධ කරගැනීමට බොහෝ දෙනා අසමත් වෙති. ගණිත සංකල්ප පිළිබඳ අපට ඇති අවබෝධය අඩුපාඩුකම් සහිත ය. එසේත් නැත හොත් රසායන විද්‍යාවෙහි නොයෙකුත් පරීක්ෂණවල දී අපි අපේ යමක් ද එයට එකතු කර ගන්නෙමු. අප අණ්වීක්ෂයෙන් බලන්නේ ගුරුතුමා හෝ ගුරුතුමිය හෝ අපට කියා දී ඇති ආකාරයෙන් ම නො වේ. ආසියාතිකයෝ විශේෂයෙන් ම සිංහල බෞද්ධයෝ සංගීතයෙහි ද තම තමන් ගේ යමක් එකතු කිරීමට කැමැත්තක් දක්වති.[/SIZE][/B] [B][SIZE=5]අප අසන කතාන්දර ද වෙනත් පුද්ගලයකුට කියන්නේ අපට කතාව කියා දුන් ආකාරයෙන් ම නො වේ. ඉතිහාස කතාන්දර ද සන්නිවේදනය වනුයේ යම් යම් එකතු කිරීම් අඩු කිරිම් සහිත ව ය. එපමණක් නො ව වත්මන් දේශපාලන කතා වුව ද එක ම ස්වරූපයක් නො ගනියි. අපේ දැනුම වෙනත් අය ගෙන් ලබාගත්ත ද එහි යම්කිසි නිර්මාණයක් වෙයි. මේ නිර්මාණය (සංස්කරණය) ඉතා ම සුළු එකක් විය හැකි ය. ඒ නිර්මාණය කෙරෙන්නේ ඒ ගැන සතියෙන් (සිහියකින්) නො විය හැකි ය. එහෙත් අපි සතියෙන් තොර ව වුව ද නිර්මාණය කරන්නෙමු.[/SIZE][/B] [B][SIZE=5]මේ අතර යම් යම් දේ දහසක් නයින් දැනගන්නෝ ද වෙති. නයින් යන්නෙන් මෙහි දී කියෑවෙන්නේ න්‍යායයන් ගෙන් යන්න ය. අපට කියා දෙන යමක් දහසක් ආකාරයෙන්a දැනගැනීමට එවැනි පුද්ගලයෝ සමත් වෙති. තමන්ට දැනුම ලබා දුන් තැනැත්තා වුව ද නො සිතූ ආකාරයකින් ඒ විවරණය කිරීමට ඔවුන්ට හැකි වෙයි. එසේත් නැත හොත් ඒ කියා දුන් දෙය වෙනස් කර වෙනත් ම දෙයක් කීමට ද ඇතැමුන්ට හැකි වෙයි. ඒ කුමක් වුවත් ඔවුහු ද නිර්මාණ කරති.[/SIZE][/B] [B][SIZE=5]සතිය ඇති ව හෝ නැති ව හෝ කරන මේ නිර්මාණ කලින් කී පරිද්දෙන් අවසාන විග්රහයෙහි දී මනසින් සිදු කෙරෙන්නේ මනසට හා සංස්කෘතියට ද සාපේක්ෂව ය. අපට මෙහි දී වැදගත් වන්නේ මනසට සාපේක්ෂව හා සංස්කෘතියට සාපේක්ෂව කෙරෙන නිර්මාණ ය. මනස අපේ සංස්කාරික කුසල් අකුසල් ශක්තිවලින් යුක්ත වෙයි. අප මනසින් කරන නිර්මාණවල දී මේ කුසල්a අකුසල් ශක්තීන් බලපාන්නේ යෑයි සිතිය හැකි ය. සංස්කෘතියට සාපේක්ෂව දැනුම් නිර්මාණය කිරීම වඩා පැහැදිලි යෑයි සිතමි.[/SIZE][/B] [B][SIZE=5]අපේ සංස්කෘතියෙහි අනාදිමත් කාලයක සිට දෙවියන් ගෙන් ද දැනුම ලබාගෙන ඇති බව පැහැදිලි ය. අපේ පමණක් නො වේ. ලොවේ වෙනත් සංස්කෘතීන්වල ද එසේ ලබාගත් දැනුම ගැන සඳහන් වෙයි. එහෙත් අද බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි එසේ දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කෙරෙයි. එබැවින් ඒ සංස්කෘතික ආධිපත්‍යය පිළිගන්නා ඇතැම් සිංහල බෞද්ධයෝ ද දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම ප්‍රතික්ෂේප කරති. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හා ගී්රක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අපට කියන්නේ පංෙච්න්ද්‍රිය මත පමණක් පදනම් වූ දැනුමක් ගැන විශ්වාස කිරීමට ය.[/SIZE][/B] [B][SIZE=5]දෙවියන් ගෙන් ලැබෙන දැනුම අපි පිළිගනිමු ද? එසේත් නැති නම් ප්‍රතික්ෂේප කරමු ද? අපේ ජනතාව පේන අසති. අංජනම් එළි බලති. ආරූඪයෙන් හෝ නැති ව හෝ දෙවියන් සම්බන්ධ වන තැන්වලට ගොස් විවිධ තොරතුරු ලබාගනිති. ලෙඩට බෙහෙත් කරවා ගනිති. යන්ත්‍ර මන්ත්‍ර ආදිය ගැන විශ්වාස කරති. මෙරට දේවාල ඉදි වී තිබෙන්නේ බුදුදහම නිල වශයෙන් හඳුන්වා දීමට ද පෙර ය. බුදු දහම හඳුන්වා දෙනු ලැබීමෙන් තත්ත්වය වෙනස් නො වී ය. දේවාල කඩා බිඳ දැමීමට ඉදිරිපත් වූවෙක් නැත. දෙවියන්ට විරුද්ධ ව ඇතැම් අය ඇතැම් කාලවල නොයෙකුත් දේ කියා තිබුණ ද ජනතාව දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම හා එයටත් වඩා ආරක්ෂාව පැතීම අත් නො හැරිය හ.[/SIZE][/B] [B][SIZE=5]එහෙත් ඇතැම් අවස්ථාවක දෙවියන් විසින් මිනිසුන් රවටනු ලැබූ අවස්ථා ද නැත්තේ නො වේ. ඒ ඒ දේව මණ්ඩලවල නායක පදවියට විවිධ දෙවිවරුන් කලින් කල පත් විය හැකි නමුදු ඒ සියලු නායක දෙවියන් පදවියෙන් ම හඳුන්වනු ලැබීම සම්ප්ර්රදාය වී ඇත. අප ඉහත සඳහන් කර ඇති පරිදි නාථ දෙවියන් ලෙස හැඳින්වෙන නාථ දේව මණ්ඩලයෙහි නායක පදවියට මෑතක දී මෛත්‍රී බෝසතාණන් වහන්සේ පත් වී ඇතැයි කියෑවෙයි. එයට කලින් නාථ දෙවියන් ලෙස කටයුතු කර ඇත්තේ වෙනත් දෙවි කෙනෙකි.[/SIZE][/B] [B][SIZE=5]එමෙන් ම අද විෂ්ණු දේව මණ්ඩලයෙහි අධිපති ලෙස කටයුතු කරන විෂ්ණු දෙවියන් බුදුන් වහන්සේ වැඩ සිටි සමයෙහි සිටි විෂ්ණු දෙවියන් නො ව වෙනත් දෙවි කෙනකු යෑයි කියෑවෙයි. එකල විෂ්ණු දෙවියන් ලෙස කටයුතු කළ දෙවියන් යම් සුළු වරදක් කිරීමේ හේතුවෙන් තනතුරින් ඉවත් කෙරී ඇත. එසේ වුවත් එකල සිටි විෂ්ණු දෙවියන් අද නැවතත් තම බලය ගැනීම සඳහා කටයුතු කරන බවට විශ්වාසයක් වෙයි. එය එසේ වීමට එතරම් කාලයක් ගත නො වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. අද විෂ්ණු දෙවියන් ලෙස පෙනී සිටිමින් අප රවටන්නේ ලංකාව[/SIZE][/B] [B][SIZE=5]රැකීම තම කාර්යයක් කරගත් දෙවි කෙනකුන් නො වන බැවින් එකල විෂ්ණු දෙවියන් ලෙස කටයුතු කළ දෙවියන් නැවතත් විෂ්ණු දෙවියන් බවට පත් කරගැනීම උදෙසා අපට ද භාවනාවෙන් ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත හැකි ය. මේ කටයුත්ත ඉක්මනින් කරගැනීම බුදු සසුනේ යහපත සඳහා ම වෙයි.[/SIZE][/B] [B][SIZE=5]අප මේ දෑ මෙලෙස කියන්නේ කෙසේ දැයි කිසිවකුට ප්‍රශ්නයක් විය හැකි ය. මා කලින් කියා ඇති ආකාරයට මට දෙවිවරුන් සමඟ සෘජු සම්බන්ධයක් නැත. මට මේ කරුණු ලැබෙන්නේ වක්‍ර ව ය. ඒ කරුණු එක් කතාවකට ගොනු කරගැනීමට මම උනන්දු වෙමි. මෙහි වෙනත් කිසිවක් නැත. මා වැඩිහිටියන් ගෙන් ගුරුවරුන් ගෙන් කරුණු දැනගන්නා ආකාරයට මෙන් සෘජු ව නො වුණ ද, වක්‍ර ව දෙවියන් ගෙන් කරුණු දැනගන්නා ක්‍රමයක් වෙයි. අප බොහෝ දෙනකුට අයින්ස්ටයින්, බෝර්, ෂ්වාර්ස්වයිල්ඩ්, වොට්සන්, ක්‍රික් ආදී විද්වතුන් ගෙන් සෘජු ව දැනුම ලබාගැනීමේ අවස්ථාවක් නො තිබිණි. අප ඒ දැනුම ලබාගත්තේ පොත්වලින්, වෙනත් ගුරුවරුන් ගෙන් ආදී වශයෙන් වක්‍ර ව ය. දෙවියන් ගෙන් දැනුම ලබාගැනීමේ දී ද එවැනි ක්‍රියාවලියක් සිදු වෙයි. ඇතැමුන්ට දෙවිවරුන් ගෙන් සෘජු ව දැනුම ලබාගැනීමට හැකි අතර බොහෝ දෙනකුට ඒ ලබාගත හැක්කේ වක්‍ර ව ය. ඉතා වැඩි පිරිසකට දෙවිවරුන් ගෙන් මෙන් ම ඉහත සඳහන් ගණයේ විද්වතුන් ගෙන් ද සෘජු ව හෝ වක්‍ර ව හෝ දැනුම ලබාගැනීමේ ක්‍රමයක් නැත.[/SIZE][/B] [B][SIZE=5]අපේ සංස්කෘතියෙහි දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම පිළිබඳ පූර්වාදර්ශ මෙන් ම අත්දැකීම් ද වෙයි. අපේ සංස්කෘතියෙහි ඇති ඒ දැනුම අපට අද ද දෙවියන් ගෙන් දැනුම ලබාගැනීමේ දී ද උපකාර වෙයි. අද ඇතැම් උගතුන් යෑයි කියා ගන්නා අයට දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම ප්‍රශ්නයක් වී ඇත්තේ ඔවුන් ඇතැම් කරුණුවලින් අපේ සංස්කෘතියෙහි සිටියත් දැනුම සම්බන්ධ කරුණෙහි දී අපේ සංස්කෘතියෙහි ම නො වීම ය. ඔවුන් එහි දී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය අපට ප්‍රසිද්ධියේ උගන්වන ස්ථාවරයෙහි ය.[/SIZE][/B] [B][SIZE=5]අදෘශ්‍යමාන දෙවියන් නැතැයි සලකන, අඩු ම තරමින් අපට කියන, යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය කිසි දිනෙක අපට අපේ දෙවිවරුන් ගෙන්, සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් ගෙන් දැනුම ලබාගැනීමට අනුබල දේවි යෑයි සිතිය නො හැකි ය. එසේ ඉඩ දීම මගින් සිදු වන්නේ බටහිරයන් ගේ ලෝක ආධිපත්‍යය බිඳීමට කටයුතු සම්පාදනය වීම ය. අප සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් ගෙන් ලබාගන්නා දැනුම (දෙවියන් ගැන දැනුම ද ඇතුළු විවිධ දැනුම) අවසානයේ දී යොදා ගැනෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට, එහි ආධිපත්‍යයට අභියෝග කර එකී ආධිපත්‍යයෙන් මිදීමට ය. ඒ බව බටහිරයන් දන්නේ දැයි නො දනිමි. කෙසේ වෙතත් බටහිර ක්‍රිස්තියානි නුතනත්ව දැනුමෙහි දෙවිවරුන් ගෙන් ලබාගන්නා දැනුම මිථ්‍යාවක් යෑයි ප්‍රකාශ කිරිමට පෙලඹී ඇත්තේ ඇයි ද යන්න ප්රශ්නය වෙයි. අප මේ ප්රශ්නය නඟන්නේ බටහිර විද්‍යාවෙහි හා බටහිර අනෙක් දැනුම්වල ආධිපත්‍යය ඒ සමඟ බැඳී ඇති බැවිනි.[/SIZE][/B] [B][SIZE=5]බටහිරයන්ට කිසි දිනෙක දෙවියන් ගෙන් ලැබුණු දැනුමක් වී දැයි කීමට නො හැකි ය. එහෙත් යුදෙව්වන් නම් ඔවුන් ගේ ඉතිහාසයේ මුල සිට ම (පරණ තෙස්තමේන්තුව යනු එක් අතකින් ඔවුන් ගේ ඉතිහාසය ලෙස සැලකිය හැකි ය) දෙවියන් ගෙන් දැනුම ලබාගෙන ඇත. යුදෙව් ජනවර්ගය ආසියාතික ජනවර්ගයක් බවත් ඔවුන් ගේ ඉතිහාසය බටහිර ආසියාවේ පලස්තීනය වටා බැඳී ඇති බවත් අමතක නො කළ යුතු ය. ඔවුන් ගේ ඉතිහාසය ඇරඹෙන්නේ ඔවුන් පලස්තීනයෙන් පිට මං කෙරී ඊජිප්තුවේ වහල් සේවයේ යෙදී සිටි කාලයේ සිට ය.[/SIZE][/B] [B][SIZE=5]පසු කලෙක යුදෙව් ජනවර්ගය යුරෝපයට සංක්‍රමණය වී ඇත. බටහිරට සංක්‍රමණය වූ යුදෙව්වන් එහි ජන ජීවිතය සමඟ බැඳුණු ආකාරය කෙසේ ද යන්න යුරෝපයේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය නිර්මාණය වීමේ දී බලපා ඇති බවට සැකයක් තිබිය නො හැකි ය. බටහිර චින්තනය ගී්රක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වී ඇතැයි අපි කියමු. ඉතා පැහැදිලි ව වත්මන් බටහිරයන්ට ගී්රකයන් ගේ ද යුදෙව්වන් ගේ ද ක්‍රිස්තුස් වහන්සේ ගෙන් පසුව ඇති වූ යුදෙව් දහම පුළුල් කිරීමේ ව්‍යාපාරයේ ද බලපෑම ඇත. එහෙත් අපට ප්‍රශ්නයක් වන්නේ පැරැණි ගී්රකයන් ද යුදෙව්වන් ද දෙවියන් සමග සම්බන්ධකම් පවත්වා තිබිය දී වත්මන් බටහිරයන් එය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ද යන්න ය.[/SIZE][/B] [B][SIZE=6][B]මහාචාර්ය නලින් ද සිල්වා – kalaya.org[/B][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom