Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවියන් යැදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණවිරු නාවික හමුදා නිලධාරී දසනායකගේ දියණියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලයෙන් රඳවා ගෙන සිටින අය ගැන සොයා බලන පිරිසක් හමු වී ලිපියක් භාරදීමට අවස්ථාව දීලා නැහැ. ඒ දැරිය තම පියා වෙනුවෙන් ලිපියක් ඉදිරිපත් කිරීමට යෑම ගැන මා ඇයට දොස් කියන්නේ නැහැ. දියණියක් ලෙස ඈ බලාපොරොත්තු වන්නේ තම පියා කෙසේ නමුත් නිදහස් කර ගැනීමටයි. එහෙත් මේ සිද්ධියෙන් අපට බොහෝ දේ නැවත මතක් කර ගැනීමට පුළුවන්. නැවත මතක් කරන්නේ මේ කරුණු බොහොමයක් අප කලින් කියා ඇති නමුත් බොහෝ සිංහලයන් ඒ සත පහකට ගණන් ගත්තේ නැති නිසයි. සිංහලයන් අතර මතවාද ආධිපත්‍යය දරන්නේ ඊනියා ලිබරල් හා මාක්ස්වාදී මත බැවින් මේ අදහස් තවත් බොහෝ කාලයක් නැවත මතක් කරන්න වේවි.

කොහොමටත් මේ සිද්ධිය ගැන ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව කියන්නේ කුමක් ද යන්නත් දැන ගැනීමට කැමතියි. ආණ්ඩුව දැන් ජාත්‍යන්තරය දිනා ඇතැයි කියන බැවින් ඒ සංදර්භයෙහි සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීමට අපට අවශ්‍යයයි. ජනාධිපති මේ සම්බන්ධයෙන් ඊනියා ජාත්‍යන්තරයේ ලොක්කෙකුට දුරකතනයෙන් කතා කරනවා ද? ඒකාබද්ධ විපක්ෂය, පොහොට්ටුව, සිවල් සාමාජිකයන්, මානව අයිතිවාසිකම් ආරක්ෂකයන්, රාජ්‍ය නොවන සිංහල විරෝධීන් මේ ගැන කියන්නේ කුමක් ද?

මාක්ස්වාදය කිසි දා වලංගු නොවූ පට්ටපල් බොරුවක් (මෙහි බොරු යන්නෙන් අදහස් වන්නේ වියුක්ත හිතළු හෙවත් ප්‍රවාද බව ඇතැමුන් තවමත් දන්නේ නැහැ.) වුවත්, මාක්ස්වාදය ප්රතික්ෂෙප වී ඇති නමුත්, මිනිසුන් තවමත් ඒ ව්‍යාජ සමාජවාදී අදහස්වල ගැලී ඉන්නවා. ඒ නිසා මාක්ස්වාදී මතවාද ආධිපත්‍යයක් මෙරට තවමත් තිබෙනවා. ජාතික චින්තකයන් යැයි කියන්නන් ද බුදුදහම හා සමාජවාදය අතර තවමත් සමානකමක් ඇතැයි සිතන්නේ ඔවුන්ගේ චින්තනයේ ඇති වරදක් නිසයි. නිරවුල් ව සිතන්න ඒ අයට බැහැ. බුදුදහම හා බටහිර විද්‍යාව අතර සමානකම් සොයන්නේත් මේ අවුල් චින්තනය නිසා. ඒ සියල්ල පිටුපස බටහිර නූතනත්ව ආධිපත්‍යය තියෙනවා. බටහිර නූතනත්වයේ එක් අංගයක් වනුයේ අනෙක් චින්තන නැති කර තම චින්තන ආධිපත්‍යය පැතිරවීමයි.

බටහිර නූතනත්ව සංකල්ප අනුකරණය කිරීම අද විලාසිතාවක් වෙලා. සෝම හාමුදුරුවන්ගෙ දේශනයක් ගැන නැවත කියවීමක් තියෙනවලු. මොන දේශනය ගැන ද දන්නෙ නැහැ නැවත කියවන්න යන්නෙ. අර දේව පිළිම ගඟට විසි කරන්න කියපූ එක ද? චම්පකගෙ කියවීමට වඩා වෙනස් කියවීමක් ද කරන්න යන්නෙ. මේ කියවිල්ල පැත්තකට දාන්න බැරි ද? බටහිර යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයට අද රට ම මෙන් යටවෙලා. කතෝලික/ක්‍රිස්තියානි ආගම්වලට, ක්‍රිස්තියානි අධ්‍යාපනයට පුළුවන් වුණේ රටේ ටික දෙනකු පමණක් නූතනත්ව ආධිපත්‍යයට යට කරන්න. ඔවුන් තවමත් සමාජයේ උඩ දකින්න පුළුවන්. එහෙත් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ඇරඹීමත් සමග ගම් දනව් ද නූතනත්ව ආධිපත්‍යයට ඉක්මණින් යට වුණා. සිරස පටන් ගත් දේ අද දෙරණ වඩා සියුම් ව කරගෙන යනවා. අපේ දේ රැක ගැනීම යනු තවත් ට්‍රයඩ් වෙළෙඳ දැන්වීමක් පමණයි.

පසුගිය දා පඬි පෝතකයකු මා දෙවෙනි ඉණිම නරඹන බව අපහාසාත්මක ව කියා තිබුණා. ඔහු නරඹන්නේ ඊනියා ප්රබුද්ධ වැඩ සටහන් පමණක් වන්න ඇති. මා අප්‍රබුද්ධයකු බව ඇත්ත. ඒත් දෙවෙනි ඉණිම නැරඹීමෙන් නූතනත්ව ආධිපත්‍යය තව තවත් තේරුම් ගැනීමට මට පුළුවන්. මා මේ ලියන දේ දෙසීයකට වඩා කියවන්නේ නැහැ. එබැවින් විද්‍යුත් මාධ්‍යයට හරි නූතනත්වයට හරි අබමල් රේණුවකවත් බලපෑමක් මෙයින් සිදු වන්නේ නැහැ. මට සමාජයට කරන්න පුළුවන් බලපෑමක් නැහැ. විද්‍යුත් මාධ්‍ය මා කියන දේ ගණන් ගන්නේ නැත්තේ එබැවිනුයි.

මෙරට ඊනියා උගතුන් දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ නිර්මාණයක් ය යන්න මගේ තවත් පිස්සු අදහසක් ලෙස සිතන බව මා දන්නවා. ඔවුන් සිතන්නේ බටහිරට කරුණු කීවොත් බටහිරයන් දැනට දරණ වැරදි මතයෙන් ගලවා ගන්න පුළුවන් වේවි කියා. හොරට නිදා ඉන්න එකා අවදි කරන්න පුළුවන් ද? ඊනියා උගතුන් බටහිරයන්ට බයයි. ඔවුන්ගෙ සම්පූර්ණ උගත්කම ම බටහිිරින් ලැබුණු එකක්. ජාතික චින්තනය, සභ්‍යත්ව රාජ්‍යය, සභ්‍යත්ව විඥානය ආදියත් බටහිරින් ලැබුණු සංකල්ප. පේරාදෙණි සාහිත්‍යය නමින් හැඳින්වෙන සිංහල බෞද්ධ විරෝධී කුණුහරුප සාහිත්‍යය පමණක් නොව පේරාදෙණි දර්ශන අංශයේ දර්ශනයත් බටහිර නූතනත්වයට, විශේෂයෙන් ම ඉන්ද්‍රියානුභූතවාදයට යටවීමක්. දෙවියන් නැතැයි කියමින් නොපෙනෙන ගුරුත්වාකර්ෂණයක් විශ්වාස කිරීම නූතනත්වයට යටවීමක් මෙන් ම අවිචාරය විචාරය ලෙස ගැනීමක්. තවමත් විශ්වවිද්‍යාලවල සැලකෙන්නේ සිරි ගුණසිංහලාට මිස පියදාස සිරිසේනලාට නො වෙයි. හෙවනැල්ල යනු අවසාන විග්රහයේ දී බටහිර හෙවනැල්ලක්.

මා බටහිර විද්‍යාව ප්රතික්ෂෙප කරන්නේ නැහැ. මා උසස් පෙළ සාපේක්ෂතාමූල ධර්මයේ සිට අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්ෂතාවාදය දක්වා සම්භාව්‍ය භෞතික විද්යාවවත් ක්වොන්ටම් භෞතික විද්යාවවත් ප්රතික්ෂෙප කරන්නේ නැහැ. මා එහි ආධිපත්‍යය නම් පිළිගන්නේ නැහැ. අද ලෝකයේ ඇත්තේ ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහ සංස්ථාපනයක්. අප බොහෝ දෙනා, අතිමහත් බහුතරය, මේ සංස්ථාපනය පළිගන්නවා. අද ඊනියා උගත් සමාජය දෙබිඩ්ඩන් වෙලා, දෙමුහුන් තත්වයකට පත් වෙලා. නූතනත්ව සංස්ථාපනයට බියෙන් දෙවියන් විශ්වාස කරන්නේ නැති බව කියනවා. ඒ අතර අලුත් වාහනයක් මිළ දී ගත් විට දෙහි ගෙඩි ගැට ගහගෙන කතරගම යනවා. ඔවුන්ට කතරගම හා වෙනත් දෙවියන්ට අමතර ව බටහිර සංස්ථාපන දෙවියන් ද ඉන්නවා. විෂ්ණු කතරගම ආදී දෙවියන් සංස්ථාපන දෙවියන්ට කන්නලව් කිරීම ගැම මොකුත් කියන්නේ නැහැ. ඒ නිසා උගතුන් විපතක් පැමිණි විට කතරගම ආදී දෙවියන්ට මෙන් ම සංස්ථාපන දෙවියන්ට ද කියනවා. කතරගම ආදී දෙවියන්ට කන්නලව් කරන්නේ හොරෙන්. බටහිර සංස්ථාපන දෙවියන්ට කන්නලව් කරන්නේ බොහොම ගර්වයෙන් ලොකු වැඩක් කරන බව පෙන්වමින්.

ඒකාබද්ධ විපක්ෂයත් ඇතැම් දේට සංස්ථාපන දෙවියන් යදිනවා. බටහිරයනි ඔබෙ ඔද තෙද දැන අද ඔබ යැදුමට ආවා, ජෙනීවාවට ම ආවා. ඒ ඔවුන්ගේ ගැයුම. මේ බටහිර සංස්ථාපන දෙවියන් අද තිස්තුන් කෝටියක් දෙවියන්ට වඩා බලවත්. එයට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අප නූතනත්වය යටතේ අධාර්මික වීම. මෙය චක්‍රයක් මෙන් ක්‍රියා කරනවා. මැතිවරණයෙන් පසු අපට ජෙනීවා ගොස් සංස්ථාපන දෙවියන් යැදීමට සිදුවේවි ද? එහෙත් සංස්ථාපන දේවාලයේ කපු මහතුන් දෙමළ ජාතිවාදීන්. අර දැරිය ජෙනීවා නොගොස් ම ඒ බව අත්දැක තියෙනවා.

http://www1.kalaya.org/2017/12/blog-post_20.html

සාරාංශය: නලීන් ද සිල්වා දෙවනි ඉනිම බලනව

[QUOTE="WhiteWalker, post: 22634941, member: 548558"] [SIZE="4"]රණවිරු නාවික හමුදා නිලධාරී දසනායකගේ දියණියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලයෙන් රඳවා ගෙන සිටින අය ගැන සොයා බලන පිරිසක් හමු වී ලිපියක් භාරදීමට අවස්ථාව දීලා නැහැ. ඒ දැරිය තම පියා වෙනුවෙන් ලිපියක් ඉදිරිපත් කිරීමට යෑම ගැන මා ඇයට දොස් කියන්නේ නැහැ. දියණියක් ලෙස ඈ බලාපොරොත්තු වන්නේ තම පියා කෙසේ නමුත් නිදහස් කර ගැනීමටයි. එහෙත් මේ සිද්ධියෙන් අපට බොහෝ දේ නැවත මතක් කර ගැනීමට පුළුවන්. නැවත මතක් කරන්නේ මේ කරුණු බොහොමයක් අප කලින් කියා ඇති නමුත් බොහෝ සිංහලයන් ඒ සත පහකට ගණන් ගත්තේ නැති නිසයි. සිංහලයන් අතර මතවාද ආධිපත්‍යය දරන්නේ ඊනියා ලිබරල් හා මාක්ස්වාදී මත බැවින් මේ අදහස් තවත් බොහෝ කාලයක් නැවත මතක් කරන්න වේවි. කොහොමටත් මේ සිද්ධිය ගැන ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව කියන්නේ කුමක් ද යන්නත් දැන ගැනීමට කැමතියි. ආණ්ඩුව දැන් ජාත්‍යන්තරය දිනා ඇතැයි කියන බැවින් ඒ සංදර්භයෙහි සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීමට අපට අවශ්‍යයයි. ජනාධිපති මේ සම්බන්ධයෙන් ඊනියා ජාත්‍යන්තරයේ ලොක්කෙකුට දුරකතනයෙන් කතා කරනවා ද? ඒකාබද්ධ විපක්ෂය, පොහොට්ටුව, සිවල් සාමාජිකයන්, මානව අයිතිවාසිකම් ආරක්ෂකයන්, රාජ්‍ය නොවන සිංහල විරෝධීන් මේ ගැන කියන්නේ කුමක් ද? මාක්ස්වාදය කිසි දා වලංගු නොවූ පට්ටපල් බොරුවක් (මෙහි බොරු යන්නෙන් අදහස් වන්නේ වියුක්ත හිතළු හෙවත් ප්‍රවාද බව ඇතැමුන් තවමත් දන්නේ නැහැ.) වුවත්, මාක්ස්වාදය ප්රතික්ෂෙප වී ඇති නමුත්, මිනිසුන් තවමත් ඒ ව්‍යාජ සමාජවාදී අදහස්වල ගැලී ඉන්නවා. ඒ නිසා මාක්ස්වාදී මතවාද ආධිපත්‍යයක් මෙරට තවමත් තිබෙනවා. [COLOR="DarkRed"][B][U]ජාතික චින්තකයන් යැයි කියන්නන් ද බුදුදහම හා සමාජවාදය අතර තවමත් සමානකමක් ඇතැයි සිතන්නේ ඔවුන්ගේ චින්තනයේ ඇති වරදක් නිසයි.[/U][/B][/COLOR] නිරවුල් ව සිතන්න ඒ අයට බැහැ. [COLOR="darkred"][B][U]බුදුදහම හා බටහිර විද්‍යාව අතර සමානකම් සොයන්නේත් මේ අවුල් චින්තනය නිසා[/U][/B][/COLOR]. ඒ සියල්ල පිටුපස බටහිර නූතනත්ව ආධිපත්‍යය තියෙනවා. [COLOR="darkred"][B][U]බටහිර නූතනත්වයේ එක් අංගයක් වනුයේ අනෙක් චින්තන නැති කර තම චින්තන ආධිපත්‍යය පැතිරවීමයි.[/U][/B][/COLOR] බටහිර නූතනත්ව සංකල්ප අනුකරණය කිරීම අද විලාසිතාවක් වෙලා. [COLOR="darkred"][B][U]සෝම හාමුදුරුවන්ගෙ දේශනයක් ගැන නැවත කියවීමක් තියෙනවලු. මොන දේශනය ගැන ද දන්නෙ නැහැ නැවත කියවන්න යන්නෙ. අර දේව පිළිම ගඟට විසි කරන්න කියපූ එක ද? චම්පකගෙ කියවීමට වඩා වෙනස් කියවීමක් ද කරන්න යන්නෙ.[/U][/B][/COLOR] මේ කියවිල්ල පැත්තකට දාන්න බැරි ද? බටහිර යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයට අද රට ම මෙන් යටවෙලා. කතෝලික/ක්‍රිස්තියානි ආගම්වලට, ක්‍රිස්තියානි අධ්‍යාපනයට පුළුවන් වුණේ රටේ ටික දෙනකු පමණක් නූතනත්ව ආධිපත්‍යයට යට කරන්න. ඔවුන් තවමත් සමාජයේ උඩ දකින්න පුළුවන්. එහෙත් [COLOR="darkred"][B][U]පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ඇරඹීමත් සමග ගම් දනව් ද නූතනත්ව ආධිපත්‍යයට ඉක්මණින් යට වුණා.[/U][/B][/COLOR] සිරස පටන් ගත් දේ අද දෙරණ වඩා සියුම් ව කරගෙන යනවා. අපේ දේ රැක ගැනීම යනු තවත් ට්‍රයඩ් වෙළෙඳ දැන්වීමක් පමණයි. පසුගිය දා [COLOR="darkred"][B][U]පඬි පෝතකයකු මා දෙවෙනි ඉණිම නරඹන බව අපහාසාත්මක ව කියා තිබුණා. ඔහු නරඹන්නේ ඊනියා ප්රබුද්ධ වැඩ සටහන් පමණක් වන්න ඇති. මා අප්‍රබුද්ධයකු බව ඇත්ත. ඒත් දෙවෙනි ඉණිම නැරඹීමෙන් නූතනත්ව ආධිපත්‍යය තව තවත් තේරුම් ගැනීමට මට පුළුවන්.[/U][/B][/COLOR] මා මේ ලියන දේ දෙසීයකට වඩා කියවන්නේ නැහැ. එබැවින් විද්‍යුත් මාධ්‍යයට හරි නූතනත්වයට හරි අබමල් රේණුවකවත් බලපෑමක් මෙයින් සිදු වන්නේ නැහැ. මට සමාජයට කරන්න පුළුවන් බලපෑමක් නැහැ. විද්‍යුත් මාධ්‍ය මා කියන දේ ගණන් ගන්නේ නැත්තේ එබැවිනුයි. මෙරට ඊනියා උගතුන් දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ නිර්මාණයක් ය යන්න මගේ තවත් පිස්සු අදහසක් ලෙස සිතන බව මා දන්නවා. ඔවුන් සිතන්නේ බටහිරට කරුණු කීවොත් බටහිරයන් දැනට දරණ වැරදි මතයෙන් ගලවා ගන්න පුළුවන් වේවි කියා. හොරට නිදා ඉන්න එකා අවදි කරන්න පුළුවන් ද? ඊනියා උගතුන් බටහිරයන්ට බයයි. ඔවුන්ගෙ සම්පූර්ණ උගත්කම ම බටහිිරින් ලැබුණු එකක්. ජාතික චින්තනය, සභ්‍යත්ව රාජ්‍යය, සභ්‍යත්ව විඥානය ආදියත් බටහිරින් ලැබුණු සංකල්ප. පේරාදෙණි සාහිත්‍යය නමින් හැඳින්වෙන සිංහල බෞද්ධ විරෝධී කුණුහරුප සාහිත්‍යය පමණක් නොව පේරාදෙණි දර්ශන අංශයේ දර්ශනයත් බටහිර නූතනත්වයට, විශේෂයෙන් ම ඉන්ද්‍රියානුභූතවාදයට යටවීමක්. [COLOR="darkred"][B][U]දෙවියන් නැතැයි කියමින් නොපෙනෙන ගුරුත්වාකර්ෂණයක් විශ්වාස කිරීම නූතනත්වයට යටවීමක් මෙන් ම අවිචාරය විචාරය ලෙස ගැනීමක්.[/U][/B][/COLOR] තවමත් විශ්වවිද්‍යාලවල සැලකෙන්නේ සිරි ගුණසිංහලාට මිස පියදාස සිරිසේනලාට නො වෙයි. හෙවනැල්ල යනු අවසාන විග්රහයේ දී බටහිර හෙවනැල්ලක්. [COLOR="darkred"][B][U]මා බටහිර විද්‍යාව ප්රතික්ෂෙප කරන්නේ නැහැ. මා උසස් පෙළ සාපේක්ෂතාමූල ධර්මයේ සිට අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්ෂතාවාදය දක්වා සම්භාව්‍ය භෞතික විද්යාවවත් ක්වොන්ටම් භෞතික විද්යාවවත් ප්රතික්ෂෙප කරන්නේ නැහැ. මා එහි ආධිපත්‍යය නම් පිළිගන්නේ නැහැ.[/U][/B][/COLOR] අද ලෝකයේ ඇත්තේ ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහ සංස්ථාපනයක්. අප බොහෝ දෙනා, අතිමහත් බහුතරය, මේ සංස්ථාපනය පළිගන්නවා. අද ඊනියා උගත් සමාජය දෙබිඩ්ඩන් වෙලා, දෙමුහුන් තත්වයකට පත් වෙලා. නූතනත්ව සංස්ථාපනයට බියෙන් දෙවියන් විශ්වාස කරන්නේ නැති බව කියනවා. ඒ අතර අලුත් වාහනයක් මිළ දී ගත් විට දෙහි ගෙඩි ගැට ගහගෙන කතරගම යනවා. ඔවුන්ට කතරගම හා වෙනත් දෙවියන්ට අමතර ව බටහිර සංස්ථාපන දෙවියන් ද ඉන්නවා. විෂ්ණු කතරගම ආදී දෙවියන් සංස්ථාපන දෙවියන්ට කන්නලව් කිරීම ගැම මොකුත් කියන්නේ නැහැ. ඒ නිසා උගතුන් විපතක් පැමිණි විට කතරගම ආදී දෙවියන්ට මෙන් ම සංස්ථාපන දෙවියන්ට ද කියනවා. කතරගම ආදී දෙවියන්ට කන්නලව් කරන්නේ හොරෙන්. බටහිර සංස්ථාපන දෙවියන්ට කන්නලව් කරන්නේ බොහොම ගර්වයෙන් ලොකු වැඩක් කරන බව පෙන්වමින්. ඒකාබද්ධ විපක්ෂයත් ඇතැම් දේට සංස්ථාපන දෙවියන් යදිනවා. බටහිරයනි ඔබෙ ඔද තෙද දැන අද ඔබ යැදුමට ආවා, ජෙනීවාවට ම ආවා. ඒ ඔවුන්ගේ ගැයුම. මේ බටහිර සංස්ථාපන දෙවියන් අද තිස්තුන් කෝටියක් දෙවියන්ට වඩා බලවත්. එයට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අප නූතනත්වය යටතේ අධාර්මික වීම. මෙය චක්‍රයක් මෙන් ක්‍රියා කරනවා. මැතිවරණයෙන් පසු අපට ජෙනීවා ගොස් සංස්ථාපන දෙවියන් යැදීමට සිදුවේවි ද? එහෙත් සංස්ථාපන දේවාලයේ කපු මහතුන් දෙමළ ජාතිවාදීන්. අර දැරිය ජෙනීවා නොගොස් ම ඒ බව අත්දැක තියෙනවා.[/SIZE] [url]http://www1.kalaya.org/2017/12/blog-post_20.html[/url] [SIZE="6"][CENTER]සාරාංශය: නලීන් ද සිල්වා දෙවනි ඉනිම බලනව :sorry:[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom