Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවු මාරයාගේ එක උගුලක් තමයි උඹලා වගේ උන්ව සමාජයේ බිහි කරන එක.

උඹලා මෙතන තිරිපිටකයේ බුද්ධ දේශනාවල නැති ගස් බයිලා "අදහස් දක්වන්න" කියලා මෙතන හලනවා.

මෙතන ඉන්න පඬියෝ තමන්ගේ මතේ හරි කියන්න බල්ලෝ වගේ පොර කනවා.

කාටවත්

"විවාද පවත්තන්න ",

"අදහස් දක්වන්න",

"විග්රහ කරන්න",

"දැනට පවතින විද්යාවෙන් පැහැදිලි කරන්න",

"උපකල්පන ඉදිරිපත් කරන්න " .......... etc

දෙයක් බුදු රජාණන් වහන්සේ ඉතුරු කරලා ගියේ නෑ! එහෙම කරන්නත් බෑ කරන්න අවශ්යත් නෑ.

උඹලා ඔක්කොමලා එකතුවෙලා මෙතන ශාස්තෘන් වහන්සේලා වෙන්න පොර කනවා සත්තු වගේ.

කවුද බුදු දහම විනාශ කරන්නේ? කතෝලිකයෝද? හින්දුන් ද? මුස්ලිම් උන් ද?

නෑ! දුශ්ෂිල චීවර ධාරියෝයි උඹලා වගේ බුදු වෙන්න දඟලන උනුයි.

බුදු දහමේ තියනහැම දේම බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.

එළකිරියේ බුදු වෙන්න පොර කන උන්ට හොයා ගන්න දෙයක් උන් වහන්සේ ඉතුරු කරලා ගියේ නෑ.

මෙතන උඹලගේ බන අහන්න කවුරුත් එන්නේ නෑ.

ඒක මතක තියා ගන්න.

මෙතන තමන්ගේ මතයන් දාන එකක් වත් අනිත් මිනිස්සු පිළිගන්නේ නෑ.

නිකන් බොරුවට කුකුල් කා ගන්නවා විතරයි.

සිද්ද වෙන එක දෙයි වෙන්නේ, බුදු දහම ගැන යමක් හෝ දන ගන්න ඕන මිනිහෙකුටත් බුදු දහම එපා වෙලා යනවා.

උඹලගේ වාද විවාද වල තියන ගස් බයිලා ඔලුවට අරන් නැට්ට පාගා ගන්නවා.

අන්තිමට මිනිහෙක් හරි දෙයක් දැම්මත් බලන්න එකෙක් නැතිව යනවා.

බුදු දහම ගැන මිනිස්සුන්ගේ හිතේ තියන ශ්රද්ධාව අඩු වෙනවා.

අන්තිමට මාරයාට ඕන දේ 100% ක් හරියටට ම සිද්ද වෙනවා.

උඹ මාරයට නියම සපෝර්ට් එකක් දෙනවා.

ඇත්තටම මාරයා විසින් උඹව නටවනවා එහෙම වෙන්න...

[QUOTE="shenic_v2.0.0, post: 22420828, member: 559626"] [COLOR="Red"][SIZE="3"]ඔවු මාරයාගේ එක උගුලක් තමයි උඹලා වගේ උන්ව සමාජයේ බිහි කරන එක. උඹලා මෙතන තිරිපිටකයේ බුද්ධ දේශනාවල නැති ගස් බයිලා "අදහස් දක්වන්න" කියලා මෙතන හලනවා. මෙතන ඉන්න පඬියෝ තමන්ගේ මතේ හරි කියන්න බල්ලෝ වගේ පොර කනවා. කාටවත් "විවාද පවත්තන්න ", "අදහස් දක්වන්න", "විග්රහ කරන්න", "දැනට පවතින විද්යාවෙන් පැහැදිලි කරන්න", "උපකල්පන ඉදිරිපත් කරන්න " .......... etc දෙයක් බුදු රජාණන් වහන්සේ ඉතුරු කරලා ගියේ නෑ! එහෙම කරන්නත් බෑ කරන්න අවශ්යත් නෑ. උඹලා ඔක්කොමලා එකතුවෙලා මෙතන ශාස්තෘන් වහන්සේලා වෙන්න පොර කනවා සත්තු වගේ. කවුද බුදු දහම විනාශ කරන්නේ? කතෝලිකයෝද? හින්දුන් ද? මුස්ලිම් උන් ද? නෑ! දුශ්ෂිල චීවර ධාරියෝයි උඹලා වගේ බුදු වෙන්න දඟලන උනුයි. බුදු දහමේ තියනහැම දේම බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එළකිරියේ බුදු වෙන්න පොර කන උන්ට හොයා ගන්න දෙයක් උන් වහන්සේ ඉතුරු කරලා ගියේ නෑ. මෙතන උඹලගේ බන අහන්න කවුරුත් එන්නේ නෑ. ඒක මතක තියා ගන්න. මෙතන තමන්ගේ මතයන් දාන එකක් වත් අනිත් මිනිස්සු පිළිගන්නේ නෑ. නිකන් බොරුවට කුකුල් කා ගන්නවා විතරයි. සිද්ද වෙන එක දෙයි වෙන්නේ, බුදු දහම ගැන යමක් හෝ දන ගන්න ඕන මිනිහෙකුටත් බුදු දහම එපා වෙලා යනවා. උඹලගේ වාද විවාද වල තියන ගස් බයිලා ඔලුවට අරන් නැට්ට පාගා ගන්නවා. අන්තිමට මිනිහෙක් හරි දෙයක් දැම්මත් බලන්න එකෙක් නැතිව යනවා. බුදු දහම ගැන මිනිස්සුන්ගේ හිතේ තියන ශ්රද්ධාව අඩු වෙනවා. අන්තිමට මාරයාට ඕන දේ 100% ක් හරියටට ම සිද්ද වෙනවා. උඹ මාරයට නියම සපෝර්ට් එකක් දෙනවා. ඇත්තටම මාරයා විසින් උඹව නටවනවා එහෙම වෙන්න... :cool: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom