Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවියන් වහන්සේ විද්යාමානද? දෙවියන් වහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියන් වහන්සේ විද්යාමානද? දෙවියන් වහන්

රශ්නය: දෙවියන් වහන්සේ විද්යාමානද? දෙවියන් වහන්සේ විද්‍යාමාන බවට සාක්ෂි තිබේද?

පිළිතුර:  දෙවියන් වහන්සේ විද්යාමානද? මෙම තර්කයට බොහෝ සේ අවධානය යොමු කර ඇති බැවින් එය සිත් ගන්නා සුළු තර්කයක් යයි මට සිතේ.නූතන සමීක්ෂණයන්ට අනුව ලෝකයේ ජනගහනයෙන් 90% ට වඩා වැඩි කොටසක් අද දෙවියන් වහන්සේ හෝ යම් උසස්වූ බලවේගයක් පවතින (විද්‍යාමාන බව) බව විශ්වාස කරති. එහෙත් කොහොම නමුත් දෙවියන් වහන්සේ වැඩ සිටින බව ඔප්පු කරන අයට වඩා දෙවියන් වහන්සේ වැඩ සිටින බව විශ්වාස කරන අය මත වගකීම පැවරී තිබේ. මට සිතෙන්නේ සිදුවිය යුත්තේ එහි අනිත් පැත්ත බවයි.

කෙසේ වෙතත් දෙවියන් වහන්සේ වැඩ සිටින්නේය යන්න ඔප්පු කළ හැකි හෝ ඔප්පු කළ නොහැකි දෙයකි. ශුද්ධ බයිබලය පවා පවසන්නේ දෙවියන් වහන්සේ වැඩ සිටින බව අප ඇදහිල්ලෙන් පිළිගත යුතු බවය. හෙබ්‍රෙව් රචකයා මෙසේ කියයි. “නමුත් ඇදහිල්ල නැතුව උන් වහන්සේව ප්‍රසන්න කරන්නට නුපුළුවන. මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන් වහන්සේ විද්‍යාමාන බවත්, උන් වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාස කරන්නට ඕනෑය” (හෙබ්‍රෙව් 11 : 6). දෙවියන් වහන්සේට එතරම් අභිලාශයක් (උවමනාවක්) තිබුණේ නම්ප්‍රකාශ වී තමන් විද්‍යාමාන බව ලෝකයටම ඔප්පු කිරීමේ හැකියාව තිබුණි. එහෙත් උන් වහන්සේ එසේ කළේ නම්ඇදැහිල්ල අවශ්‍ය නොවේ. “නුඹ මා දුටු බැවින් විශ්වාස කෙළෙහිය. නුදුටු නුමුත් විශ්වාස කළාවූ අය ආශීර්වාද ලද්දෝයයි යේසුස් වහන්සේ කීසේක (යොහන් 20 : 29).

දෙවියන් වහන්සේගේ විද්‍යාමාන බවට සාක්ෂි නැතැයි මෙයින් අදහස් කරන්නේ නැත. ශුද්ධ බයිබලය මෙසේ සඳහන් කරයි. “අහස දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි ගුවන්තලය උන් වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි. දවාල දවාලට කථාකරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි. කථාවක්වත් වචනයක්වත් නැතු ඒවායේ ශබ්දය නොඇසෙයි. ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිර ගියේය. එහි උන් වහන්සේ සූර්යයාට මණ්ඩපයක් පිහිටෙවු සේක” (ගීතාවලිය 19 : 1-4). තාරකා දෙස බැලීමෙන්, විශ්වයේ අති විශාල බව වටහා ගැනීමෙන්, ස්වභාව ධර්මයේ අපූර්වත්වය ගැන සිතා බැලීමෙන්, හිරු බැස යන විට මතුවන චමත්කාරය දැකීමෙන් වැනි සියලු කාරණා යොමු කරන්නේ මැවුම්කාර දෙවියන් වහන්සේ වෙතටය. මේ කාරණා නොසෑහෙන්නේ නම්, අපගේ හදවත් තුළද දෙවියන් වහන්සේ පිළිබඳ සාක්ෂි තිබේ. “උන් වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත් වල තබා තිබේ.” යයි දේශනාකාරයා 3 : 11 හි සඳහන් වේ. මෙම ජීවිතයෙන් ඔබ්බෙහි යමක් ඇති බවත් මේ ලෝකයෙන් ඔබ්බෙහි යම්කිසිවකු සිටින බවත් හඳුනාගන්නා යම්කිසිවක් අපගේ සත්තාව ගැඹුරේ ඇත. මෙම දැනගැන්ම බුද්ධිමත් ලෙස ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව අපට ඇත. එහෙත් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය අප තුළ හා අප තුළින් තවමත් තිබේ. මේ සියල්ල තිබියදීත් දෙවියන් වහන්සේ විද්‍යාමාන බව ප්‍රතික්ෂේප කරන්නේ යයි ශුද්ධ බයිබලය අපට අනතුරු අඟවයි. “අඥානයා දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය” (ගීතාවලිය 14 : 1). ඉතිහාසය පුරා සෑම සංස්කෘතියකම සෑම සභ්‍යත්වයක් තුළම, සෑම මහා ද්වීපයකම 98% කට වඩා වැඩි සෙනඟක් කිසියම් දෙවි කෙනෙකු විද්‍යාමාන වන බව විශ්වාස කරන බැවින් මෙම විශ්වාසය ඇති කරවන කිසිවක් (හෝ කිසිවෙකු) තිබිය යුතුය.

දෙවියන් වහන්සේ විද්‍යාමාන බව කෙරෙහි ඇති ශුද්ධ බයිබලීය තර්කයන්ට අමතරව තර්කානූකුල විවාදයන්ද ඇත. ප්‍රථමයෙන් ඇත්තේ සත්භාව තර්කයයි. සත්භාව තර්කයේ වඩාත් ජනප්‍රිය ස්වරූපය මූළිකවම භාවිතා කරන්නේ දෙවියන් වහන්සේ විද්‍යාමාන බව දෙවියන් වහන්සේම ඔප්පු කිරීමේ සංකල්පයයි. එය ආරම්භ වන්නේ “සිතාගත හැකි වෙනත් ශ්‍රේෂ්ඨ යමකට වඩා” යයි දෙවියන් වහන්සේ පිළිබඳව අර්ථ දැක්වීමෙනි. එවිට තර්ක කරනු ලැබුවේ විද්‍යාමාන නොවීමට වඩා විද්‍යාමාන වීම මහත් බවය. ඒ අනුව වඩා ශ්‍රේෂ්ඨ සිතාගත හැකි සත්තාව විද්‍යාමාන විය යුතුය. දෙවියන් වහන්සේ විද්‍යාමාන නොවූයේ නම් දෙවියන් වහන්සේ සිතාගත හැකි ශ්‍රේෂ්ඨතම සත්තාව නොවන්නේය. එහෙත් එය දෙවියන් වහන්සේගේ අර්ථ දැක්වීම සමග පරස්පර විරෝධි වෙයි. දෙවනුව සාධ්‍යතා තර්කයයි. මෙම තර්කය වන්නේ විශ්වය මෙතරම් අපූරු මෝස්තරයක් විදහා පෙන්වන බැවින් දිව්‍යමය මෝස්තර නිර්මාණ කරුවකු සිටින්නට ඇති බවයි. උදාහරණයක් ලෙස පොළොව සැතපුම්කිහිපයක් හිරුට ළංව හෝ තව දුරටත් ඈත්ව පිහිටියේ නම්,වර්තමානයේ කරන්නා සේ ජීවිත වලට උපකාර කිරීමට එයට හැකියාව නොලැබෙන්නේය. අපගේ වායු ගෝලයේ මූළ ද්‍රව්‍යයන්ගෙන් සියයට සුළු ප්‍රමාණයක් පවා වෙනස් වූයේ නම්, පොළොවේ සෑම ජීවයෙකුම මිය යනු ඇත. සෑම තනි ප්‍රෝටීන අනුවකම වාසි සහ අවාසි ඉබේ සිදුවීමේ අවස්ථාව ඇත්තේ 10 න් 1 කටය. තනි සෛලයක ප්‍රෝටීන අනු මිලියන ගණනක් අඩංගුය.

තුන්වන තර්කය වන්නේ විශ්වවේදී තර්කයයි. සෑම බලපෑමකටම හේතුවක් තිබිය යුතුය. මෙම විශ්වය හා ඒ තුළ ඇති සියල්ල බලපෑමකි. සියල්ල විද්‍යාමාන වීමට හේතුවූ යමක් ඇත. අවසානයේ අනිත් සියල්ල විද්‍යාමාන වීමට හේතුවන පිණිස “හේතු නොවූ” කිසිවක්ද තිබිය යුතුය. එම “හේතු නොවූ” යම් දෙය දෙවියන් වහන්සේය. සිව්වන තර්කය සදාචාර තර්කය ලෙස හැඳින් වේ. ඉතිහාසය පුරා සෑම සංස්කෘතියකටම යම් ආකාරයක ව්‍යවස්ථාවක් තිබුණේය. සෑම දෙනා හටම හරි වැරුද්ද හැඟුණේය. මිනි මැරීම, බොරු කීම, සොරකම් කිරීම හා දුරාචාරය සමස්ථයක් ලෙස ප්‍රතික්ෂේප කෙරුණි.ශුද්ධ දෙවියන් වහන්සේගෙන් නොවේ නම් මෙම හරි වැරුද්ද තේරුම්ගැනීම පැමිණියේ කොතැනින්ද?

මේ සියල්ල මෙසේ තිබියදීත් සෙනඟ දෙවියන් වහන්සේ පිළිබඳ පැහැදිලි හා දෙවියන් වහන්සේ පිළිබඳ ප්‍රතික්ෂේප කළ නොහැකි දැනගැන්ම ප්‍රතික්ෂේප කර,ඒ වෙනුවට බොරුව විශ්වාස කරන බව අපට බයිබලය පෙන්වා දෙන්නේය. රෝම 1 : 25 මෙසේ සඳහන් කරයි, “ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍යය බොරුවකට මාරුකර, මැවුම්කාරයාණන් වහන්සේය නොව මැවිල්ලට නමස්කාර කරමින් මෙහෙකළ නිසාය. උන් වහන්සේ සදාකල්හිම ප්‍රශංසනීයව සිටන සේක. ආමෙන්.” එමෙන්ම දෙවියන් වහන්සේ විශ්වාස නොකිරීම ගැන මනුෂ්‍යයින් සතුව සමාවට කරුණක් නොමැති බවද ශුද්ධ බයිබලය ප්‍රකාශ කරයි. “මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන් වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේයු එබැවින් ඔවිහු නිරුත්තරව සිටිති” (රෝම 1: 20).

මිනිසුන් දෙවියන් වහන්සේ විශ්වාස නොකරන්නේ එය “විද්‍යාත්මක නොවන නිසා” හෝ “සාක්ෂි නොමැති නිසා බව” කියති. සැබෑ කාරණය වන්නේ දෙවි කෙනෙකු ඇති බව පිළිගන්නා විට ඔවුන් දෙවියන් වහන්සේට වකිව යුතු බව හා දෙවියන් වහන්සේගෙන් සමාව ලබාගත යුතු බවද (රෝම 3 : 23, 6 : 23) ඔවුන් තේරුම්ගත යුතු වීමය. දෙවියන් වහන්සේ විද්‍යාමාන නම්, අපගේ ක්‍රියා සම්බන්ධව උන් වහන්සේට ගණන් දිය යුතුය. දෙවියන් වහන්සේ විද්‍යාමාන නොවන සේක් නම්, දෙවියන් වහන්සේ අපව විනිශ්චය කිරීම සම්බන්ධව කරදර නොවී අපට අවශ්‍ය දෙයක් කළ හැක. අප සමාජයේ බොහෝ දෙනා පරිණාමය තදින් ග්‍රහණය කොටගෙන ඇත්තේ එබැවින් යයි මම විශ්වාස කරම්. ඒ සෙනඟට විකල්ප මැවුම්කාර දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාසය ඇති කිරීමටය. දෙවියන් වහන්සේ විද්‍යමාන වන සේක. මූළිකවම උන් වහන්සේ විද්‍යාමාන බව සියලු දෙනාම දනිති. ඇතැම් අය උන් වහන්සේ විද්‍යාමාන බව අසත්‍ය යයි ආක්‍රමණශීලීව ප්‍රකාශ කිරීමට වෑයම් කිරීම උන් වහන්සේ විද්‍යමාන බව පිළිබඳ තර්කයට හේතු වී තිබේ.

දෙවියන් වහන්සේ විද්‍යාමාන බවට එක් අවසාන තර්කයක් ඉදිරිපත් කිරීමට මට අවසර දෙන්න.දෙවියන් වහන්සේ විද්‍යාමාන බව මා දන්නේ කෙසේද? මම දිනපතා උන් වහන්සේට කථා කරමි. උන් වහන්සේ පෙරළා කථා කරන හඬ මට නොඇසෙන නමුත් උන් වහන්සේගේ අභිමුඛත්වය මට හැඟෙන්නේය. උන් වහන්සේගේ මඟ පෙන්වීම මට දැනෙන්නේය. උන් වහන්සේගේ ප්‍රේමය මම දනිමි. උන් වහන්සේගේ කරුණාව මම බලාපොරොත්තු වෙමි. දෙවියන් වහන්සේ හැර වෙනත් පැහැදිලි කිරීමකින් කළ නොහැකි දේ මගේ ජීවිතයේ සිදුවී ඇත. දෙවියන් වහන්සේ ඉතා මවිතකර ලෙස මගේ ජීවිතය ගලවා වෙනස් කර තිබේ.මට උන් වහන්සේ විද්‍යාමාන බව පිළිගෙන ඒ ගැන ප්‍රශංසා කරනවා හැර කළහැකි අන් කිසිවක් නැත.මෙතරම්පැහැදිලි මේ දෙය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන කිසිවකුට මේ කිසි තර්කයකින් ඒත්තු ගැන්විය නොහැකිය. අවසානයේදී දෙවියන් වහන්සේ විද්‍යාමාන බව ඇදහිල්ල තුළින් පිළිගත යුතුය (හෙබ්‍රෙව් 11 : 6). දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහීම කළුවරේ පා තබා ගමන් කිරීමක් නොවේ,එය 90% දෙනා දැනටමත් සිටින හොඳින් ආලෝකමත් කර ඇති කාමරයකට ආරක්ෂාකාරි පියවරකි.

[QUOTE="dhewruwan, post: 12793656, member: 403929"] [b]දෙවියන් වහන්සේ විද්යාමානද? දෙවියන් වහන්[/b] [SIZE=4][B]රශ්නය: දෙවියන් වහන්සේ විද්යාමානද? දෙවියන් වහන්සේ විද්‍යාමාන බවට සාක්ෂි තිබේද? පිළිතුර: [/B] දෙවියන් වහන්සේ විද්යාමානද? මෙම තර්කයට බොහෝ සේ අවධානය යොමු කර ඇති බැවින් එය සිත් ගන්නා සුළු තර්කයක් යයි මට සිතේ.නූතන සමීක්ෂණයන්ට අනුව ලෝකයේ ජනගහනයෙන් 90% ට වඩා වැඩි කොටසක් අද දෙවියන් වහන්සේ හෝ යම් උසස්වූ බලවේගයක් පවතින (විද්‍යාමාන බව) බව විශ්වාස කරති. එහෙත් කොහොම නමුත් දෙවියන් වහන්සේ වැඩ සිටින බව ඔප්පු කරන අයට වඩා දෙවියන් වහන්සේ වැඩ සිටින බව විශ්වාස කරන අය මත වගකීම පැවරී තිබේ. මට සිතෙන්නේ සිදුවිය යුත්තේ එහි අනිත් පැත්ත බවයි. කෙසේ වෙතත් දෙවියන් වහන්සේ වැඩ සිටින්නේය යන්න ඔප්පු කළ හැකි හෝ ඔප්පු කළ නොහැකි දෙයකි. ශුද්ධ බයිබලය පවා පවසන්නේ දෙවියන් වහන්සේ වැඩ සිටින බව අප ඇදහිල්ලෙන් පිළිගත යුතු බවය. හෙබ්‍රෙව් රචකයා මෙසේ කියයි. “නමුත් ඇදහිල්ල නැතුව උන් වහන්සේව ප්‍රසන්න කරන්නට නුපුළුවන. මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන් වහන්සේ විද්‍යාමාන බවත්, උන් වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාස කරන්නට ඕනෑය” (හෙබ්‍රෙව් 11 : 6). දෙවියන් වහන්සේට එතරම් අභිලාශයක් (උවමනාවක්) තිබුණේ නම්ප්‍රකාශ වී තමන් විද්‍යාමාන බව ලෝකයටම ඔප්පු කිරීමේ හැකියාව තිබුණි. එහෙත් උන් වහන්සේ එසේ කළේ නම්ඇදැහිල්ල අවශ්‍ය නොවේ. “නුඹ මා දුටු බැවින් විශ්වාස කෙළෙහිය. නුදුටු නුමුත් විශ්වාස කළාවූ අය ආශීර්වාද ලද්දෝයයි යේසුස් වහන්සේ කීසේක (යොහන් 20 : 29). දෙවියන් වහන්සේගේ විද්‍යාමාන බවට සාක්ෂි නැතැයි මෙයින් අදහස් කරන්නේ නැත. ශුද්ධ බයිබලය මෙසේ සඳහන් කරයි. “අහස දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි ගුවන්තලය උන් වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි. දවාල දවාලට කථාකරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි. කථාවක්වත් වචනයක්වත් නැතු ඒවායේ ශබ්දය නොඇසෙයි. ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිර ගියේය. එහි උන් වහන්සේ සූර්යයාට මණ්ඩපයක් පිහිටෙවු සේක” (ගීතාවලිය 19 : 1-4). තාරකා දෙස බැලීමෙන්, විශ්වයේ අති විශාල බව වටහා ගැනීමෙන්, ස්වභාව ධර්මයේ අපූර්වත්වය ගැන සිතා බැලීමෙන්, හිරු බැස යන විට මතුවන චමත්කාරය දැකීමෙන් වැනි සියලු කාරණා යොමු කරන්නේ මැවුම්කාර දෙවියන් වහන්සේ වෙතටය. මේ කාරණා නොසෑහෙන්නේ නම්, අපගේ හදවත් තුළද දෙවියන් වහන්සේ පිළිබඳ සාක්ෂි තිබේ. “උන් වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත් වල තබා තිබේ.” යයි දේශනාකාරයා 3 : 11 හි සඳහන් වේ. මෙම ජීවිතයෙන් ඔබ්බෙහි යමක් ඇති බවත් මේ ලෝකයෙන් ඔබ්බෙහි යම්කිසිවකු සිටින බවත් හඳුනාගන්නා යම්කිසිවක් අපගේ සත්තාව ගැඹුරේ ඇත. මෙම දැනගැන්ම බුද්ධිමත් ලෙස ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව අපට ඇත. එහෙත් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය අප තුළ හා අප තුළින් තවමත් තිබේ. මේ සියල්ල තිබියදීත් දෙවියන් වහන්සේ විද්‍යාමාන බව ප්‍රතික්ෂේප කරන්නේ යයි ශුද්ධ බයිබලය අපට අනතුරු අඟවයි. “අඥානයා දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය” (ගීතාවලිය 14 : 1). ඉතිහාසය පුරා සෑම සංස්කෘතියකම සෑම සභ්‍යත්වයක් තුළම, සෑම මහා ද්වීපයකම 98% කට වඩා වැඩි සෙනඟක් කිසියම් දෙවි කෙනෙකු විද්‍යාමාන වන බව විශ්වාස කරන බැවින් මෙම විශ්වාසය ඇති කරවන කිසිවක් (හෝ කිසිවෙකු) තිබිය යුතුය. දෙවියන් වහන්සේ විද්‍යාමාන බව කෙරෙහි ඇති ශුද්ධ බයිබලීය තර්කයන්ට අමතරව තර්කානූකුල විවාදයන්ද ඇත. ප්‍රථමයෙන් ඇත්තේ සත්භාව තර්කයයි. සත්භාව තර්කයේ වඩාත් ජනප්‍රිය ස්වරූපය මූළිකවම භාවිතා කරන්නේ දෙවියන් වහන්සේ විද්‍යාමාන බව දෙවියන් වහන්සේම ඔප්පු කිරීමේ සංකල්පයයි. එය ආරම්භ වන්නේ “සිතාගත හැකි වෙනත් ශ්‍රේෂ්ඨ යමකට වඩා” යයි දෙවියන් වහන්සේ පිළිබඳව අර්ථ දැක්වීමෙනි. එවිට තර්ක කරනු ලැබුවේ විද්‍යාමාන නොවීමට වඩා විද්‍යාමාන වීම මහත් බවය. ඒ අනුව වඩා ශ්‍රේෂ්ඨ සිතාගත හැකි සත්තාව විද්‍යාමාන විය යුතුය. දෙවියන් වහන්සේ විද්‍යාමාන නොවූයේ නම් දෙවියන් වහන්සේ සිතාගත හැකි ශ්‍රේෂ්ඨතම සත්තාව නොවන්නේය. එහෙත් එය දෙවියන් වහන්සේගේ අර්ථ දැක්වීම සමග පරස්පර විරෝධි වෙයි. දෙවනුව සාධ්‍යතා තර්කයයි. මෙම තර්කය වන්නේ විශ්වය මෙතරම් අපූරු මෝස්තරයක් විදහා පෙන්වන බැවින් දිව්‍යමය මෝස්තර නිර්මාණ කරුවකු සිටින්නට ඇති බවයි. උදාහරණයක් ලෙස පොළොව සැතපුම්කිහිපයක් හිරුට ළංව හෝ තව දුරටත් ඈත්ව පිහිටියේ නම්,වර්තමානයේ කරන්නා සේ ජීවිත වලට උපකාර කිරීමට එයට හැකියාව නොලැබෙන්නේය. අපගේ වායු ගෝලයේ මූළ ද්‍රව්‍යයන්ගෙන් සියයට සුළු ප්‍රමාණයක් පවා වෙනස් වූයේ නම්, පොළොවේ සෑම ජීවයෙකුම මිය යනු ඇත. සෑම තනි ප්‍රෝටීන අනුවකම වාසි සහ අවාසි ඉබේ සිදුවීමේ අවස්ථාව ඇත්තේ 10 න් 1 කටය. තනි සෛලයක ප්‍රෝටීන අනු මිලියන ගණනක් අඩංගුය. තුන්වන තර්කය වන්නේ විශ්වවේදී තර්කයයි. සෑම බලපෑමකටම හේතුවක් තිබිය යුතුය. මෙම විශ්වය හා ඒ තුළ ඇති සියල්ල බලපෑමකි. සියල්ල විද්‍යාමාන වීමට හේතුවූ යමක් ඇත. අවසානයේ අනිත් සියල්ල විද්‍යාමාන වීමට හේතුවන පිණිස “හේතු නොවූ” කිසිවක්ද තිබිය යුතුය. එම “හේතු නොවූ” යම් දෙය දෙවියන් වහන්සේය. සිව්වන තර්කය සදාචාර තර්කය ලෙස හැඳින් වේ. ඉතිහාසය පුරා සෑම සංස්කෘතියකටම යම් ආකාරයක ව්‍යවස්ථාවක් තිබුණේය. සෑම දෙනා හටම හරි වැරුද්ද හැඟුණේය. මිනි මැරීම, බොරු කීම, සොරකම් කිරීම හා දුරාචාරය සමස්ථයක් ලෙස ප්‍රතික්ෂේප කෙරුණි.ශුද්ධ දෙවියන් වහන්සේගෙන් නොවේ නම් මෙම හරි වැරුද්ද තේරුම්ගැනීම පැමිණියේ කොතැනින්ද? මේ සියල්ල මෙසේ තිබියදීත් සෙනඟ දෙවියන් වහන්සේ පිළිබඳ පැහැදිලි හා දෙවියන් වහන්සේ පිළිබඳ ප්‍රතික්ෂේප කළ නොහැකි දැනගැන්ම ප්‍රතික්ෂේප කර,ඒ වෙනුවට බොරුව විශ්වාස කරන බව අපට බයිබලය පෙන්වා දෙන්නේය. රෝම 1 : 25 මෙසේ සඳහන් කරයි, “ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍යය බොරුවකට මාරුකර, මැවුම්කාරයාණන් වහන්සේය නොව මැවිල්ලට නමස්කාර කරමින් මෙහෙකළ නිසාය. උන් වහන්සේ සදාකල්හිම ප්‍රශංසනීයව සිටන සේක. ආමෙන්.” එමෙන්ම දෙවියන් වහන්සේ විශ්වාස නොකිරීම ගැන මනුෂ්‍යයින් සතුව සමාවට කරුණක් නොමැති බවද ශුද්ධ බයිබලය ප්‍රකාශ කරයි. “මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන් වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේයු එබැවින් ඔවිහු නිරුත්තරව සිටිති” (රෝම 1: 20). මිනිසුන් දෙවියන් වහන්සේ විශ්වාස නොකරන්නේ එය “විද්‍යාත්මක නොවන නිසා” හෝ “සාක්ෂි නොමැති නිසා බව” කියති. සැබෑ කාරණය වන්නේ දෙවි කෙනෙකු ඇති බව පිළිගන්නා විට ඔවුන් දෙවියන් වහන්සේට වකිව යුතු බව හා දෙවියන් වහන්සේගෙන් සමාව ලබාගත යුතු බවද (රෝම 3 : 23, 6 : 23) ඔවුන් තේරුම්ගත යුතු වීමය. දෙවියන් වහන්සේ විද්‍යාමාන නම්, අපගේ ක්‍රියා සම්බන්ධව උන් වහන්සේට ගණන් දිය යුතුය. දෙවියන් වහන්සේ විද්‍යාමාන නොවන සේක් නම්, දෙවියන් වහන්සේ අපව විනිශ්චය කිරීම සම්බන්ධව කරදර නොවී අපට අවශ්‍ය දෙයක් කළ හැක. අප සමාජයේ බොහෝ දෙනා පරිණාමය තදින් ග්‍රහණය කොටගෙන ඇත්තේ එබැවින් යයි මම විශ්වාස කරම්. ඒ සෙනඟට විකල්ප මැවුම්කාර දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාසය ඇති කිරීමටය. දෙවියන් වහන්සේ විද්‍යමාන වන සේක. මූළිකවම උන් වහන්සේ විද්‍යාමාන බව සියලු දෙනාම දනිති. ඇතැම් අය උන් වහන්සේ විද්‍යාමාන බව අසත්‍ය යයි ආක්‍රමණශීලීව ප්‍රකාශ කිරීමට වෑයම් කිරීම උන් වහන්සේ විද්‍යමාන බව පිළිබඳ තර්කයට හේතු වී තිබේ. දෙවියන් වහන්සේ විද්‍යාමාන බවට එක් අවසාන තර්කයක් ඉදිරිපත් කිරීමට මට අවසර දෙන්න.දෙවියන් වහන්සේ විද්‍යාමාන බව මා දන්නේ කෙසේද? මම දිනපතා උන් වහන්සේට කථා කරමි. උන් වහන්සේ පෙරළා කථා කරන හඬ මට නොඇසෙන නමුත් උන් වහන්සේගේ අභිමුඛත්වය මට හැඟෙන්නේය. උන් වහන්සේගේ මඟ පෙන්වීම මට දැනෙන්නේය. උන් වහන්සේගේ ප්‍රේමය මම දනිමි. උන් වහන්සේගේ කරුණාව මම බලාපොරොත්තු වෙමි. දෙවියන් වහන්සේ හැර වෙනත් පැහැදිලි කිරීමකින් කළ නොහැකි දේ මගේ ජීවිතයේ සිදුවී ඇත. දෙවියන් වහන්සේ ඉතා මවිතකර ලෙස මගේ ජීවිතය ගලවා වෙනස් කර තිබේ.මට උන් වහන්සේ විද්‍යාමාන බව පිළිගෙන ඒ ගැන ප්‍රශංසා කරනවා හැර කළහැකි අන් කිසිවක් නැත.මෙතරම්පැහැදිලි මේ දෙය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන කිසිවකුට මේ කිසි තර්කයකින් ඒත්තු ගැන්විය නොහැකිය. අවසානයේදී දෙවියන් වහන්සේ විද්‍යාමාන බව ඇදහිල්ල තුළින් පිළිගත යුතුය (හෙබ්‍රෙව් 11 : 6). දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහීම කළුවරේ පා තබා ගමන් කිරීමක් නොවේ,එය 90% දෙනා දැනටමත් සිටින හොඳින් ආලෝකමත් කර ඇති කාමරයකට ආරක්ෂාකාරි පියවරකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom