Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
දෙවියන් සියල්ල මැවූ බව ඔබලා කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියන් සියල්ල මැවූ බව ඔබලා කියයි

1. දෙවියන් සියල්ල මැවූ බව ඔබලා කියයි. එසේනම් දිවිය ලෝකේ මවන්න පෙර ඔහු හිටියේ කොහෙද ?

2. ඔහුව මැවුවේ කවුද ? ඉබේ මැවුනා නම් එයට හේතුව කුමක් ද?

3. ඔහු යක්ෂය ( ලුසිෆර් ) මවනකොට ඔහු අනාගතයේදී යකා නටන බව දකින්නට බැරි උන නේ ද ?

4. ලුසිෆෙර් යකා නැටුවේ God ම මවපු සරිරයෙන් නේද ?

5. God ට විශ්වය මවන්න සිතුනේ ඇයි ? ඔහුට යම් අඩුපාඩුවක් දැනුන නිසාද ?

6. ඔහු Perfect නම් අඩුපාඩු දැනෙන්නේ කෙසේද ?

7. තිබුන දෙයි අඩුවක් දැනුනේ නැත්නම් අලුතින් මැවුවේ ඇයි ?

8. ඔහු perfct නම් , ඔහුගේ නිමවුමද Perfect විය යුතුයි.

9. එසේ නම් ඔහුගේ නිර්මාණයේ (creation ) මෙතරම් අඩු පාඩු, බාල වැඩ තියෙන්නේ කෙසේද ?

10. සුනාමි එන්නේ නැති වෙන්න පොළොවේ කට්ට වත් හදා ගන්න බැරි උනා නේද ?

11. බිල් ලාඩන්, ප්රභා කරන වැනි මිනීමරුවන් ඔහුගේ නිමැවුම තුලින් බිහි උනා නේද?

12. 100% Perfect ඔහු හැදු DNA වැරදීමෙන් අති බිහිසුණු ලෙඩ රෝග වලින් දරුවන් දුක් විඳිනවා නේද ?

13. . ඔහුගේ නිර්මාණයේ ඇතිවන මෙම වැරදීම් කලින් දකින්න ඔහුට බැරි උනා නම් ඔහු සියලු දේම දන්නා Perfect creator කියන්නේ කෙසේද?

14. මේ ලොව මෙතරම් සැප විඳින දුක් විඳින මිනිස්සු දෙකොටසක් මැව්වේ ඇයි ?

15. ඔහු Perfect නම් තමන්ගේ දරුවන්ට එක ලෙස සැලකිය යුතුයි නේද ?

16 මෙම ප්රශ්නෙට ඔබලා දෙනා පිළිතුර නම් දෙවියන් ඔබව පරික්ෂ කරනවා යන්නය.

17. මාස ගණන අවුරුදු ගණන් වද දිදී එකිනෙකා ගේ ගුණ පරික්ෂ කරන්න ඔහු ඔච්චර දුර්වල ද ?

18. සර්ව බලධාරී දෙවියෙක්නම් එක බැල්මෙන් ඔබව පරික්ෂ කරන්න ඔබ ගැන නිගමනය කරන්න පුළුවන් විය යුතු නේද ?

19. අපිට වර්ගයා බෝ කරන්න ඔහු හදපු ක්රමය මෙතරම් නින්දිත ඇයි ?

20. පිරිමියාගේ අහවල් එක මෙතරම් තද වෙන්න ඩිසයින් කරනකොට එකෙන් මේකා ස්ත්රීන් දුෂණය කර වද දෙයි කියා හිතුනේ නැත්තේ ඇයි ?

21. පිරිමියා ජොලියේ ශුක්රානු විදලා ගියාම ගැහැණිය මාස 10 ක් එක බඩේ උස්සගෙන දුක් විඳින්න හැදුවේ ඇයි ?

22. ළමය බිහිවෙන කොට ගැහැණියට මෙච්චර වේදනාවක්, අවදානමක් එන්නේ නැතුව සහනදායි ක්රමයක් හදා දෙන්න මොලයක් තිබුනේ නැද්ද?

23. මාසෙට සැරයක් දින කිහිපයක් වේදනාවත් එක්ක පාලනයක් නැතුව රුධිරය පිටවෙනවා වගේ හිතා ගන්න බැරි තරම් පිස්සු දෙයක් හයි කලේ ඇයි ?

24. Eva , Kotex වගේ කොම්පැනි වලට නොනවතින ලාබ ගන්න ඕක ඩිසයින් කලේ God ට ඒවගේ ශෙයාස් තියෙනවද ? .

25 පිරිමියාට ජොලියත් ගැහැණියට හැම තැනම වේදනාවත් දෙන්න ඔහුට ඕන වුනේ ඇයි. එවන් කෙනෙක් දෙවියෙක් කියා කිව හැකිද?

26. එසේ නම් බීගෙන ඇවිත් බිරිඳට තඩිබාන මිනිහත් දෙවියෙක් නේද ?

27. මෙවැනි පිස්සු දේ create කරපු ඔහුට ඔබ one and only perfect creator කියනවද ?

28.. ඔහු ඔබලාට යාක්න්යා කරන්න කියන්නේ ඇයි. ?

29. Perfect තාත්ත කෙනෙක් තම සියලු දරුවන් තමන්ට වැන්දත් නොවන්දත් එක ලෙස සලකනවා නොවේද ?

[QUOTE="sebastian show, post: 12711668, member: 388298"] [b]දෙවියන් සියල්ල මැවූ බව ඔබලා කියයි[/b] [B][SIZE=5][B]1. දෙවියන් සියල්ල මැවූ බව ඔබලා කියයි. එසේනම් දිවිය ලෝකේ මවන්න පෙර ඔහු හිටියේ කොහෙද ? 2. ඔහුව මැවුවේ කවුද ? ඉබේ මැවුනා නම් එයට හේතුව කුමක් ද? 3. ඔහු යක්ෂය ( ලුසිෆර් ) මවනකොට ඔහු අනාගතයේදී යකා නටන බව දකින්නට බැරි උන නේ ද ? 4. ලුසිෆෙර් යකා නැටුවේ God ම මවපු සරිරයෙන් නේද ? [/B][/SIZE][SIZE=5][B] 5. God ට විශ්වය මවන්න සිතුනේ ඇයි ? ඔහුට යම් අඩුපාඩුවක් දැනුන නිසාද ? 6. ඔහු Perfect නම් අඩුපාඩු දැනෙන්නේ කෙසේද ? 7. තිබුන දෙයි අඩුවක් දැනුනේ නැත්නම් අලුතින් මැවුවේ ඇයි ? 8. ඔහු perfct නම් , ඔහුගේ නිමවුමද Perfect විය යුතුයි. 9. එසේ නම් ඔහුගේ නිර්මාණයේ (creation ) මෙතරම් අඩු පාඩු, බාල වැඩ තියෙන්නේ කෙසේද ? 10. සුනාමි එන්නේ නැති වෙන්න පොළොවේ කට්ට වත් හදා ගන්න බැරි උනා නේද ? 11. බිල් ලාඩන්, ප්රභා කරන වැනි මිනීමරුවන් ඔහුගේ නිමැවුම තුලින් බිහි උනා නේද? 12. 100% Perfect ඔහු හැදු DNA වැරදීමෙන් අති බිහිසුණු ලෙඩ රෝග වලින් දරුවන් දුක් විඳිනවා නේද ? 13. . ඔහුගේ නිර්මාණයේ ඇතිවන මෙම වැරදීම් කලින් දකින්න ඔහුට බැරි උනා නම් ඔහු සියලු දේම දන්නා Perfect creator කියන්නේ කෙසේද? 14. මේ ලොව මෙතරම් සැප විඳින දුක් විඳින මිනිස්සු දෙකොටසක් මැව්වේ ඇයි ? 15. ඔහු Perfect නම් තමන්ගේ දරුවන්ට එක ලෙස සැලකිය යුතුයි නේද ? 16 මෙම ප්රශ්නෙට ඔබලා දෙනා පිළිතුර නම් දෙවියන් ඔබව පරික්ෂ කරනවා යන්නය. 17. මාස ගණන අවුරුදු ගණන් වද දිදී එකිනෙකා ගේ ගුණ පරික්ෂ කරන්න ඔහු ඔච්චර දුර්වල ද ? 18. සර්ව බලධාරී දෙවියෙක්නම් එක බැල්මෙන් ඔබව පරික්ෂ කරන්න ඔබ ගැන නිගමනය කරන්න පුළුවන් විය යුතු නේද ? 19. අපිට වර්ගයා බෝ කරන්න ඔහු හදපු ක්රමය මෙතරම් නින්දිත ඇයි ? 20. පිරිමියාගේ අහවල් එක මෙතරම් තද වෙන්න ඩිසයින් කරනකොට එකෙන් මේකා ස්ත්රීන් දුෂණය කර වද දෙයි කියා හිතුනේ නැත්තේ ඇයි ? 21. පිරිමියා ජොලියේ ශුක්රානු විදලා ගියාම ගැහැණිය මාස 10 ක් එක බඩේ උස්සගෙන දුක් විඳින්න හැදුවේ ඇයි ? 22. ළමය බිහිවෙන කොට ගැහැණියට මෙච්චර වේදනාවක්, අවදානමක් එන්නේ නැතුව සහනදායි ක්රමයක් හදා දෙන්න මොලයක් තිබුනේ නැද්ද? 23. මාසෙට සැරයක් දින කිහිපයක් වේදනාවත් එක්ක පාලනයක් නැතුව රුධිරය පිටවෙනවා වගේ හිතා ගන්න බැරි තරම් පිස්සු දෙයක් හයි කලේ ඇයි ? 24. Eva , Kotex වගේ කොම්පැනි වලට නොනවතින ලාබ ගන්න ඕක ඩිසයින් කලේ God ට ඒවගේ ශෙයාස් තියෙනවද ? . 25 පිරිමියාට ජොලියත් ගැහැණියට හැම තැනම වේදනාවත් දෙන්න ඔහුට ඕන වුනේ ඇයි. එවන් කෙනෙක් දෙවියෙක් කියා කිව හැකිද? 26. එසේ නම් බීගෙන ඇවිත් බිරිඳට තඩිබාන මිනිහත් දෙවියෙක් නේද ? 27. මෙවැනි පිස්සු දේ create කරපු ඔහුට ඔබ one and only perfect creator කියනවද ? 28.. ඔහු ඔබලාට යාක්න්යා කරන්න කියන්නේ ඇයි. ? 29. Perfect තාත්ත කෙනෙක් තම සියලු දරුවන් තමන්ට වැන්දත් නොවන්දත් එක ලෙස සලකනවා නොවේද ? [/B][/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom