Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකින් බුකියේ දැකපු හොඳ ලිපියක්

දෙවියන් අත් හල දේශය.

ටික කලකට පෙර සිට මේ ලිපිය ලිවීමට අදහස් කරගෙන සිටියද, මීට එන ප්‍රථිචාර වලට පිළිතුරු දීමට වෙලාව වෙන්කරගත නොහැකි බැවින් මෙය කල් දැමුවෙමි. 'ජාතිවාදය' ගෝත්‍රික පක්ෂ දේශපාලන බල අරගලයේ ප්‍රධාන ප්රචාරක උපායමාර්ගය Main Marketing Strategy වී ඇති පසුබිමෙක කුමන නම් ජනවාර්ගික සන්හිදියාවක්ද? පසුගිය යුද සමයේ සන්ග්‍රාමික උවමණාවන් වෙනුවෙන් අල්ලා ගෙන තිබූ, සටන් ඇවිලීමට පෙර සාමාන්‍ය ජනතාවට අයත්වූ ඉඩම් ක්‍රමයෙන් ඔවුන්ට ආපසු පවරාදීම කොටින්ට රට පාවා දෙන්නක් යයි හුවා දක්වමින් එයින් ගෝත්‍රික දේශපාලන වාසියක් ලබා ගැනීමට ඇතැම් පරාජිත දේශපාලන කල්ලි කණ්ඩායම් උත්සාහ දරමින් සිටිති.

ඕනෑම යුද්ධයකදී ඇතිවන තත්වයන් එකී සන්ග්‍රාමික අරමුණු අවසන්වූ වහාම සමනය විය යුතුය. පසුගිය තිස් අවුරුදු යුද සමයේදී මේ රටේ සියළුම ජනවාර්ගික කොටස් අති මහත් පීඩාවට පත්විය. විශේශයෙන්ම සටන් පැවති ප්‍රදේශ වල සාමාන්‍ය දෙමල වැසියන් සහ මායිමේ සින්හල ගම්මානවල වැසියන්ගේ ජීවිත අතිශය කටුක තත්වයන්ට පත්ව තිබිනි. යුද්ධය අවසන්වූ වහාම සිදුවිය යුතුව තිබුනේ එම තත්වයන්ගෙන් ඔවුන්ව මුදා ගැනීමයි. විටින් විට ආරක්ෂක අවශ්‍යතා මත ආරක්ෂක කලාප ව්‍යාප්ත කිරීමට Expanding Defensive Zones සිදුවූ අතර එයින් විශාල වශයෙන් දෙමල ජනයා අවතැන් පත්විය. ඊට පිලියමක්ද නොවූයේ යුද්ධය අවසන් කිරීම සාමය සදහා තිබුනු කෙටිම මාර්ගය බැවිනි. මෙසේ තම හැදිවතින් පමණක් අත දරුවන්ද සමග මහ මගට ඇද වැටුනු ජනයාට අවසානයේ සිදුවූයේ වර්ග අඩි 10ක පොලිතීන් වලින් වටවූ සරණාගත කදවුරක් තුල තම ජීවිතයේ සියළු අවශ්‍යතා සපයා ගැනීමටය. ඔවුන් අතර දුගී ජනයා මෙන්ම ඉතා ඉහල වෘත්තිකයන් සිටියහ.

උතුරු නැගෙනහිර සියළු ප්‍රදේශ වල මෙවැනි අභ්‍යන්තරික ලෙස අවතැන්වූවන්ගේ කදවුරු Internally Displaced Personnel පිහිටුවන ලද අතර ලක්ෂ ගනනකට ඒවායේ පදින්චි වීමට සිදුවිය. මා අවසන් වරට සේවය කල වන්නි ආරක්ෂක සේවා මූලස්ථානයට අයත් කලාපය තුල එවැනි කදවුරු ගනනාවක් තිබුණි. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මැතිතුමා යටතෙහි, අදාල සරණාගත කදවුරුවල පරිපාලනමය කටයුතුවලින් කොටසක් මගේ අධීක්ශණය යටතේද පැවතිනි. සැබැවින්ම එයනම් මිනිසෙකුට අත්විය හැකි අතිශයින්ම ශෝචනීය ඉරණමකි. ඉතා කුඩා බිම් කොටසක් තුලට කොටුකල විශාල ජන සමූහයක් මූලික මිනිස් අවශ්‍යතාවලින් අවමය පමණක් සපුරාලමින් කඨුක දුක් පීඩා විදිමින් සිටියහ. මම රාජකාරි වගකීම් සදහා නිතර ඒවාට ගියෙමි. ඒවායේ ජීවිතය විස්තර කල නොහැකි තරම් කර්කශ විය. විශාල පිරිසක් පාවිච්චි කල සීමිත වැසිකිලි සන්ක්යාවෙන් හමා ආ දුගද මිශ්‍ර වාතය කිලෝමීටරයක් පමණ අවට පරිසරය අපවිත්‍ර කලේය.

දැන් සියල්ල සිදුවී අවසන්ය. යුද්ධයෙන් භූමිය එකතු කර හමාරය. දැන් කල යුතුව ඇත්තේ යුද්ධය නිසා බිදී ගිය හදවත් එකතු කර ජනවාර්ගික සන්හිදියාව National Reconciliation ඇති කිරීමය. ඒ සදහා කලයුතු වන්නේ යුද්ධය අවසන් වීමෙන් දකුණේ ජනතාවට ලැබී ඇති සියළු ප්‍රථිලාභයන් උතුරේ ජනතාවටද හිමිකර දීමය. ඒ සදහා ඇති සියළු බාධා ඉවත් කර දැමිය යුතුය. මේ ඉඩම් ආපසු දීම ඒ යටතේ සිදුවන්නකි. දැන් ඒවා තබාගත යුතු වන්නේද නැත. එක් ජනවාර්ගික කණ්ඩායමක්, වෙනත් ජනවාර්ගික කණ්ඩායමක් කටයුතු කල යුත්තේ කෙසේදැයි තේරීම් කරමින්, ඔවුන්ගේ හැගීම් සහ දැනීම් වෙත බළපෑම් එල්ල කරන තාක්කල් දෙවන කණ්ඩායම මුල් කණ්ඩායමට ප්‍රථිරෝධය දැක්වීම නොනවතිනු ඇත. බහුවාර්ගික විවිධත්වය ඇති ශිෂ්ඨ සම්පන්න රටවල් මේ ප්‍රශ්ණය විසදාගෙන ඇත්තේ ඉහත සදහන් කාරණය තේරුම් ගැනීමෙන් සහ ඊට අදාල සියළු උපාය මාර්ග ඒ අනුව සකසා ගැනීමෙනි. මීට දියහැකි හොදම උදාහරණය අසල්වැසි ඉන්දියාවයි.

ඒ පලාත්වල ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි අනවශ්‍ය තැන් වලින් හමුදාව ඉවත් කර ගැනීමෙන් සිදුවන වාසිද අපමණය. අපේ සෙබළුන් අති විශාල ප්‍රමාණයක් තම ගම් බිම් වලින් බොහෝ දුරස්ව උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිටිති. ඔවුන්ද මනුෂ්‍යයන්ය. ඔවුන්ද ඔවුන්ගේ දරු පවුල් හා එක්වීමට කැමැත්තෙන් සිටිති. ආරක්ෂාවට අවශ්‍ය ප්‍රමාණය පමණක් රදවා බළඇණි ආපසු ගෙන්වා ගත හැකිය. උතුරු නැගෙනහිර රාජකාරීන් අඩු වීමෙන් ඇතිවන අතිරික්ත භට පිරිස් හැකි පමණින් එක්සත් ජාතීන්ගේ 'සාම සාධක' හමුදා වැනි ලෝකය පිලිගත් ශිශ්ඨ සම්පන්න කටයුතුවල යෙදවීමෙන් රටට බොහෝ ලාභ ප්‍රයෝජන අත්වේ. එයින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමටද, යුද්ධයට විශාල දායකත්වයක් ලබාදුන් එම සෙබලුන්ට කිසියම් ආර්ථික ශක්තියක් ලබාගැනීමටද හැකිවේ.

එම ප්‍රදේශවල නැවත බෙදුම්වාදී ක්‍රියාවන් සිදුවන්නේදැයි විපරමින් පසුවීම සදහා සෑම පොලිසියකටම අනුබද්ධිතව විෂේශ බුද්ධි අන්ශ සහ ත්‍රස්ථ විමර්ෂණ බුද්ධි ඒකක ඇතිකල යුතුය. සැබැවින්ම දැන් පවතින තත්වය තුල කල යුත්තේ සතුරා නොමැති හිස් භූමිය මුර කිරීම Watchman Job නොව බුද්ධි විපරමින් Intelligence Surveillance පසු වීමය. භූමියේ සාමාන්‍ය සන්ග්‍රාමික පාබළ හමුදාවන් යෙදවීම අවම කර ඒ වෙනුවට ඉතා කාර්යක්ෂම සහ නවීන ක්රමෝපායන්ගෙන් සමන්විත බුද්ධි තොරතුරු පිලිබද විපරමින් පසුවන ජාතික ආරක්ෂක ප්‍රථිපත්තියක් හදුන්වාදීම කල යුතුය. බෙදුම්වාදයට ආධාරවිය හැකි තත්වයන් පිලිබදව පමණක් අවදානයෙන්, ජාතික ආරක්ශාව පිලිබදව අලුතින් සිතීමත්, ඒ අනුව සුදුසු ජාතික ආරක්ෂක උපායමාර්ග ක්‍රියාත්මක කිරීමත් කල හැකිය. Redesigning a new National Security Strategy to address security issues related to Separatism. මේ පිලිබදව ජනාධිපතිවරයාට උපදෙස් දීමට ඉහලම වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයෙක් සිටියි. ඒ නම් ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතාය.

යුද්ධයෙන් පරිපීඩිතව සිටින අප දැන් කලයුතුවන්නේ ජාතියක් වශයෙන් නැගී සිටීමය. ඒ සදහා හුදු ගෝත්‍රික පක්ෂ වාදයෙන් මිදී, මේ ප්‍රශ්ණය කලමනාකරණය කල යුතුය. තමන් කැමති නායකයා හෝ පක්ෂය බලයට ගෙන ඒමේ කාලකන්නි අරමුනින්ම ප්රචාරක කටයුතු සදහා මෙය පාවිච්චි නොකරන ලෙස සැබැවින්ම මේ මව්බිමට ආදරය කරන සැබෑ දේශප්‍රේමීන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ, තම ජීවිතයේ හොදම කාලයෙන් අවුරුද් 21 මේ යුද්ධය වෙනුවෙන් කැපකල අයෙක් ලෙසිනි. https://www.facebook.com/channa.karunaratne

[QUOTE="Srilankan1, post: 18226064, member: 100154"] [SIZE="5"][B]කාලෙකින් බුකියේ දැකපු හොඳ ලිපියක්[/B][/SIZE]:) [SIZE="5"][B]දෙවියන් අත් හල දේශය. ටික කලකට පෙර සිට මේ ලිපිය ලිවීමට අදහස් කරගෙන සිටියද, මීට එන ප්‍රථිචාර වලට පිළිතුරු දීමට වෙලාව වෙන්කරගත නොහැකි බැවින් මෙය කල් දැමුවෙමි. 'ජාතිවාදය' ගෝත්‍රික පක්ෂ දේශපාලන බල අරගලයේ ප්‍රධාන ප්රචාරක උපායමාර්ගය Main Marketing Strategy වී ඇති පසුබිමෙක කුමන නම් ජනවාර්ගික සන්හිදියාවක්ද? පසුගිය යුද සමයේ සන්ග්‍රාමික උවමණාවන් වෙනුවෙන් අල්ලා ගෙන තිබූ, සටන් ඇවිලීමට පෙර සාමාන්‍ය ජනතාවට අයත්වූ ඉඩම් ක්‍රමයෙන් ඔවුන්ට ආපසු පවරාදීම කොටින්ට රට පාවා දෙන්නක් යයි හුවා දක්වමින් එයින් ගෝත්‍රික දේශපාලන වාසියක් ලබා ගැනීමට ඇතැම් පරාජිත දේශපාලන කල්ලි කණ්ඩායම් උත්සාහ දරමින් සිටිති. [IMG]https://scontent-ams.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/11173399_10203906595654056_6907295276920884272_n.jpg?oh=f02c4494bfc724d1baad52c255cb36d3&oe=55E2065E[/IMG] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xft1/v/t1.0-9/11071999_10203906594374024_4162463174566633649_n.jpg?oh=926efb28951655055a7bd7b7a5c90edf&oe=55A711CF&__gda__=1437017149_11cab22fd07ac8a5728542373de7283c[/IMG] [IMG]https://scontent-ams.xx.fbcdn.net/hphotos-xta1/v/t1.0-9/11146223_10203906598334123_6259690704504908486_n.jpg?oh=8beb0e9d89c973fe18112a7c70bfe1f6&oe=55E15610[/IMG] [IMG]https://scontent-ams.xx.fbcdn.net/hphotos-xtp1/v/t1.0-9/11070593_10203906591653956_6619409027553564892_n.jpg?oh=7d85e8bd48a71d169c86a4286da1e9fd&oe=55A6B320[/IMG] ඕනෑම යුද්ධයකදී ඇතිවන තත්වයන් එකී සන්ග්‍රාමික අරමුණු අවසන්වූ වහාම සමනය විය යුතුය. පසුගිය තිස් අවුරුදු යුද සමයේදී මේ රටේ සියළුම ජනවාර්ගික කොටස් අති මහත් පීඩාවට පත්විය. විශේශයෙන්ම සටන් පැවති ප්‍රදේශ වල සාමාන්‍ය දෙමල වැසියන් සහ මායිමේ සින්හල ගම්මානවල වැසියන්ගේ ජීවිත අතිශය කටුක තත්වයන්ට පත්ව තිබිනි. යුද්ධය අවසන්වූ වහාම සිදුවිය යුතුව තිබුනේ එම තත්වයන්ගෙන් ඔවුන්ව මුදා ගැනීමයි. විටින් විට ආරක්ෂක අවශ්‍යතා මත ආරක්ෂක කලාප ව්‍යාප්ත කිරීමට Expanding Defensive Zones සිදුවූ අතර එයින් විශාල වශයෙන් දෙමල ජනයා අවතැන් පත්විය. ඊට පිලියමක්ද නොවූයේ යුද්ධය අවසන් කිරීම සාමය සදහා තිබුනු කෙටිම මාර්ගය බැවිනි. මෙසේ තම හැදිවතින් පමණක් අත දරුවන්ද සමග මහ මගට ඇද වැටුනු ජනයාට අවසානයේ සිදුවූයේ වර්ග අඩි 10ක පොලිතීන් වලින් වටවූ සරණාගත කදවුරක් තුල තම ජීවිතයේ සියළු අවශ්‍යතා සපයා ගැනීමටය. ඔවුන් අතර දුගී ජනයා මෙන්ම ඉතා ඉහල වෘත්තිකයන් සිටියහ. උතුරු නැගෙනහිර සියළු ප්‍රදේශ වල මෙවැනි අභ්‍යන්තරික ලෙස අවතැන්වූවන්ගේ කදවුරු Internally Displaced Personnel පිහිටුවන ලද අතර ලක්ෂ ගනනකට ඒවායේ පදින්චි වීමට සිදුවිය. මා අවසන් වරට සේවය කල වන්නි ආරක්ෂක සේවා මූලස්ථානයට අයත් කලාපය තුල එවැනි කදවුරු ගනනාවක් තිබුණි. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මැතිතුමා යටතෙහි, අදාල සරණාගත කදවුරුවල පරිපාලනමය කටයුතුවලින් කොටසක් මගේ අධීක්ශණය යටතේද පැවතිනි. සැබැවින්ම එයනම් මිනිසෙකුට අත්විය හැකි අතිශයින්ම ශෝචනීය ඉරණමකි. ඉතා කුඩා බිම් කොටසක් තුලට කොටුකල විශාල ජන සමූහයක් මූලික මිනිස් අවශ්‍යතාවලින් අවමය පමණක් සපුරාලමින් කඨුක දුක් පීඩා විදිමින් සිටියහ. මම රාජකාරි වගකීම් සදහා නිතර ඒවාට ගියෙමි. ඒවායේ ජීවිතය විස්තර කල නොහැකි තරම් කර්කශ විය. විශාල පිරිසක් පාවිච්චි කල සීමිත වැසිකිලි සන්ක්යාවෙන් හමා ආ දුගද මිශ්‍ර වාතය කිලෝමීටරයක් පමණ අවට පරිසරය අපවිත්‍ර කලේය. දැන් සියල්ල සිදුවී අවසන්ය. යුද්ධයෙන් භූමිය එකතු කර හමාරය. දැන් කල යුතුව ඇත්තේ යුද්ධය නිසා බිදී ගිය හදවත් එකතු කර ජනවාර්ගික සන්හිදියාව National Reconciliation ඇති කිරීමය. ඒ සදහා කලයුතු වන්නේ යුද්ධය අවසන් වීමෙන් දකුණේ ජනතාවට ලැබී ඇති සියළු ප්‍රථිලාභයන් උතුරේ ජනතාවටද හිමිකර දීමය. ඒ සදහා ඇති සියළු බාධා ඉවත් කර දැමිය යුතුය. මේ ඉඩම් ආපසු දීම ඒ යටතේ සිදුවන්නකි. දැන් ඒවා තබාගත යුතු වන්නේද නැත. එක් ජනවාර්ගික කණ්ඩායමක්, වෙනත් ජනවාර්ගික කණ්ඩායමක් කටයුතු කල යුත්තේ කෙසේදැයි තේරීම් කරමින්, ඔවුන්ගේ හැගීම් සහ දැනීම් වෙත බළපෑම් එල්ල කරන තාක්කල් දෙවන කණ්ඩායම මුල් කණ්ඩායමට ප්‍රථිරෝධය දැක්වීම නොනවතිනු ඇත. බහුවාර්ගික විවිධත්වය ඇති ශිෂ්ඨ සම්පන්න රටවල් මේ ප්‍රශ්ණය විසදාගෙන ඇත්තේ ඉහත සදහන් කාරණය තේරුම් ගැනීමෙන් සහ ඊට අදාල සියළු උපාය මාර්ග ඒ අනුව සකසා ගැනීමෙනි. මීට දියහැකි හොදම උදාහරණය අසල්වැසි ඉන්දියාවයි. ඒ පලාත්වල ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි අනවශ්‍ය තැන් වලින් හමුදාව ඉවත් කර ගැනීමෙන් සිදුවන වාසිද අපමණය. අපේ සෙබළුන් අති විශාල ප්‍රමාණයක් තම ගම් බිම් වලින් බොහෝ දුරස්ව උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිටිති. ඔවුන්ද මනුෂ්‍යයන්ය. ඔවුන්ද ඔවුන්ගේ දරු පවුල් හා එක්වීමට කැමැත්තෙන් සිටිති. ආරක්ෂාවට අවශ්‍ය ප්‍රමාණය පමණක් රදවා බළඇණි ආපසු ගෙන්වා ගත හැකිය. උතුරු නැගෙනහිර රාජකාරීන් අඩු වීමෙන් ඇතිවන අතිරික්ත භට පිරිස් හැකි පමණින් එක්සත් ජාතීන්ගේ 'සාම සාධක' හමුදා වැනි ලෝකය පිලිගත් ශිශ්ඨ සම්පන්න කටයුතුවල යෙදවීමෙන් රටට බොහෝ ලාභ ප්‍රයෝජන අත්වේ. එයින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමටද, යුද්ධයට විශාල දායකත්වයක් ලබාදුන් එම සෙබලුන්ට කිසියම් ආර්ථික ශක්තියක් ලබාගැනීමටද හැකිවේ. එම ප්‍රදේශවල නැවත බෙදුම්වාදී ක්‍රියාවන් සිදුවන්නේදැයි විපරමින් පසුවීම සදහා සෑම පොලිසියකටම අනුබද්ධිතව විෂේශ බුද්ධි අන්ශ සහ ත්‍රස්ථ විමර්ෂණ බුද්ධි ඒකක ඇතිකල යුතුය. සැබැවින්ම දැන් පවතින තත්වය තුල කල යුත්තේ සතුරා නොමැති හිස් භූමිය මුර කිරීම Watchman Job නොව බුද්ධි විපරමින් Intelligence Surveillance පසු වීමය. භූමියේ සාමාන්‍ය සන්ග්‍රාමික පාබළ හමුදාවන් යෙදවීම අවම කර ඒ වෙනුවට ඉතා කාර්යක්ෂම සහ නවීන ක්රමෝපායන්ගෙන් සමන්විත බුද්ධි තොරතුරු පිලිබද විපරමින් පසුවන ජාතික ආරක්ෂක ප්‍රථිපත්තියක් හදුන්වාදීම කල යුතුය. බෙදුම්වාදයට ආධාරවිය හැකි තත්වයන් පිලිබදව පමණක් අවදානයෙන්, ජාතික ආරක්ශාව පිලිබදව අලුතින් සිතීමත්, ඒ අනුව සුදුසු ජාතික ආරක්ෂක උපායමාර්ග ක්‍රියාත්මක කිරීමත් කල හැකිය. Redesigning a new National Security Strategy to address security issues related to Separatism. මේ පිලිබදව ජනාධිපතිවරයාට උපදෙස් දීමට ඉහලම වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයෙක් සිටියි. ඒ නම් ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතාය. යුද්ධයෙන් පරිපීඩිතව සිටින අප දැන් කලයුතුවන්නේ ජාතියක් වශයෙන් නැගී සිටීමය. ඒ සදහා හුදු ගෝත්‍රික පක්ෂ වාදයෙන් මිදී, මේ ප්‍රශ්ණය කලමනාකරණය කල යුතුය. තමන් කැමති නායකයා හෝ පක්ෂය බලයට ගෙන ඒමේ කාලකන්නි අරමුනින්ම ප්රචාරක කටයුතු සදහා මෙය පාවිච්චි නොකරන ලෙස සැබැවින්ම මේ මව්බිමට ආදරය කරන සැබෑ දේශප්‍රේමීන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ, තම ජීවිතයේ හොදම කාලයෙන් අවුරුද් 21 මේ යුද්ධය වෙනුවෙන් කැපකල අයෙක් ලෙසිනි.[/B][/SIZE] [url]https://www.facebook.com/channa.karunaratne[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom