Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවියො මවපු මේ මිනිසා – දෙවියෝ රෑක දේ මිනිස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියො මවපු මේ මිනිසා – දෙවියෝ රෑක දේ මිනිස&#3

පුංචි පුතුගේ ටිකිරි හිනා

මගේ පැලේ රැව් දෙන්නා

අනේ පුතේ ලොව පෙන්නා

උඹට දෙන්න මට බැරුවා

දෙවියො දුන්න මගේ පුතා

නෙත් සඟලම අහිමි වෙලා

කොහේ කොතන වැරැද්දිලා

දෙවියෝ ඇයි නපුරු වෙලා

අනේ කොහෙද මේ දෙවියා

කිව මැන හරියට හොයලා

මගේ හිමිගේ අංග විකල

වාරු නොමැති අත පා යුග

දෙවියො ඇවිත් අරන් ගිහින්

කයේ තිබුන හයි හත්තිය

ලේ කිරි කර පෙව් අම්මා

මගේ තනියට හිටි අම්මා

පිළිකාවක් උඩු දුවලා

දෙවියො ඇවිත් ගෙනිහිල්ලා

සරණට හිටි එකම පියා

ඔලුව තදින් නරක් වෙලා

පිස්ස කියල හඩු ගහලා

දෙවියො අහක බලා ගියා

අනේ කොහෙද මේ දෙවියා

කිව මැන හරියට හොයලා

නාකි වෙච්ච් මගේ දෝනි

දීග යන්න ඕනි වෙච්චි

දෙවියො නිදාගෙන ඉඳිද්දි

අකුණු ගහල ගියා පිච්චි

අනේ අපේ ලොකු එකාගෙ

මොලේ ගෙඩිය පුපුරලානෙ

ඌ කාගෙත් හිතවතානෙ

දේවියට අමතක වෙලානෙ

අනේ කොහෙද මේ දේවියා

කිව මැන හරියට හොයලා

දෙවියො දීපු හතරවෙනිය

පෙකිනි වැලත් ඔතන් හිටිය

මරුවා ගත්තා බිලිඳු කැටිය

දෙවියො මරන් ගත්තා පලිය

අනේ රෝස පාට මුහුණ

නෑ මුව කිරි ඉල්ලලා හැඬුම්

දස මස මා කුස රැක්කා

කල වරදක් නැත දන්නා

මට විතරද මේවා උනේ

නැතිවද අන් අයට උනේ

උන් හැම දෙවියෝ මවලා

අනේ කවරු අපෙ මවලා

අනේ කොහෙද මේ දෙවියා

කිව මැන හරියට හොයලා

- නයනි රණසිංහ

ගත්තෙ සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙනි....උඹලටත් බලන්න දැම්මෙ...

[QUOTE="deepalsamantha, post: 12162487, member: 24019"] [b]දෙවියො මවපු මේ මිනිසා – දෙවියෝ රෑක දේ මිනිස[/b] [IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2012/02/050219_twin2_hmed_8a.hmedium1.jpg[/IMG] [COLOR="Green"][SIZE="4"]පුංචි පුතුගේ ටිකිරි හිනා මගේ පැලේ රැව් දෙන්නා අනේ පුතේ ලොව පෙන්නා උඹට දෙන්න මට බැරුවා දෙවියො දුන්න මගේ පුතා නෙත් සඟලම අහිමි වෙලා කොහේ කොතන වැරැද්දිලා දෙවියෝ ඇයි නපුරු වෙලා අනේ කොහෙද මේ දෙවියා කිව මැන හරියට හොයලා මගේ හිමිගේ අංග විකල වාරු නොමැති අත පා යුග දෙවියො ඇවිත් අරන් ගිහින් කයේ තිබුන හයි හත්තිය ලේ කිරි කර පෙව් අම්මා මගේ තනියට හිටි අම්මා පිළිකාවක් උඩු දුවලා දෙවියො ඇවිත් ගෙනිහිල්ලා සරණට හිටි එකම පියා ඔලුව තදින් නරක් වෙලා පිස්ස කියල හඩු ගහලා දෙවියො අහක බලා ගියා අනේ කොහෙද මේ දෙවියා කිව මැන හරියට හොයලා නාකි වෙච්ච් මගේ දෝනි දීග යන්න ඕනි වෙච්චි දෙවියො නිදාගෙන ඉඳිද්දි අකුණු ගහල ගියා පිච්චි අනේ අපේ ලොකු එකාගෙ මොලේ ගෙඩිය පුපුරලානෙ ඌ කාගෙත් හිතවතානෙ දේවියට අමතක වෙලානෙ අනේ කොහෙද මේ දේවියා කිව මැන හරියට හොයලා දෙවියො දීපු හතරවෙනිය පෙකිනි වැලත් ඔතන් හිටිය මරුවා ගත්තා බිලිඳු කැටිය දෙවියො මරන් ගත්තා පලිය අනේ රෝස පාට මුහුණ නෑ මුව කිරි ඉල්ලලා හැඬුම් දස මස මා කුස රැක්කා කල වරදක් නැත දන්නා මට විතරද මේවා උනේ නැතිවද අන් අයට උනේ උන් හැම දෙවියෝ මවලා අනේ කවරු අපෙ මවලා අනේ කොහෙද මේ දෙවියා කිව මැන හරියට හොයලා - නයනි රණසිංහ[/SIZE][/COLOR] ගත්තෙ සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙනි....උඹලටත් බලන්න දැම්මෙ... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom