Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවිවරු අතරට එක්වූ තවත් දෙවිවරු 15 දෙනෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවිවරු අතරට එක්වූ තවත් දෙවිවරු 15 දෙනෙක්

තිස් තුන් කෝටියක් දෙවිවරු අතරට එක්වූ තවත් දෙවිවරු 15 දෙනෙක් අද දින (2012/05/19) පරම වීර විභූෂණයෙන්(PWV) පිදුම් ලද වගයි.

දේශයක් වෙනුවෙන් කල උදාර මෙහෙවර උදෙසා කෙලෙස ආචාර කරම්ද මා නොදනිමි ආදරණීය විරුවනි. සෑදුවොත් පිලිරුවක් ඔබගේ, ලක්පුතුන් මල් තබා වදිනවා ඔබට නොඅනුමානයි විරු දරුවනේ

ඔබ වෙනුවෙන් පදක්කමක් ගෙන යන්නට ආදරණීය මවත්, පියාත්,බිරිඳත්, දරුවනුත් පැමිනියා විරුවානනි!!!

යලිත් වරක් හැකිනම් උපදිනු මැන මේ ලක් දෙරණේ, ඔබයි මා දුටු සැබෑ දෙවිදුන්....

ආදරෙයි පුතුනේ මේ ආඩම්බරය වෙනුවෙන් පිදුවාට දිවි........

01.ලුතිනන් කර්නල් (උතුම්) ලලිත් ජයසිංහ (PWV)

02.මේජර් (උතුම්) K.A. ගමගේ (PWV)

03.ලුතිනන් (උතුම්) U.G.A.S. සමරනායක (PWV)

04.මාණ්ඩලික සැරයන් (උතුම්) බංඩාර (PWV)

05.කපිතාන් (උතුම්) H.G.M.K.I. මේඝවර්ණ (PWV)

06.සැරයන් (උතුම්) සුරංග (PWV)

07.සැරයන් (උතුම්) චන්ද්‍රසිරි බංඩාර (PWV)

08.කෝප්රල් (උතුම්) නිලන්ත පුෂ්පකුමාර (PWV)

09.කෝප්රල් (උතුම්) චන්දන .K (PWV)

10.කෝප්රල් (උතුම්) අබේසිංහ .A.M.N.P (PWV)

11.ලාන්ස් කෝප්රල් (උතුම්) දයානන්ද .T.G.D.R (PWV)

12.ලාන්ස් කෝප්රල් (උතුම්) රත්නායක R.M.D.M (PWV)

13.ලාන්ස් කෝප්රල් (උතුම්) අබේරත්න බංඩා (PWV)

14. (උතුම්) K.G. ශාන්ත (PWV)

15.වින්ග් කමාන්ඩර් (උතුම්) T.G.S. විල්ලපුල්ලේ (PWV)

ආදණීය මව්නි, පියානෙනි,භාර්යාවනි, පුංචි දරුවනි, ඔබලාගේ ඒ ආඩම්බර කාරයා මැරුනා නොව, නොමැරුනු දෙවි කෙනෙකු බවට පත්වුනා නිසැකයි. දුකට ඇඬුවත්, සතුටුවන්න ඔබත් මේ රට වෙනුවෙක් විශාලම කැප කිරීම කල අයෙක් බව. විරුවන්හට කරන ආචාරයම නලලට අත තබා ඔබට පුදන්නම් ආදණීය මව්නි, පියානෙනි,භාර්යාවනි, පුංචි දරුවනි, අප ඔබට සදා ණය ගැතියි....!!!!

ජාති, ආගම් බේද නොතකා දේශය වෙනුවෙන් ලේ,දහදිය, ජීවිත කැප කල දේශයේ සැබෑ ආඩම්බර කාර පුතුන් හට රණ්විරු දිනයේ කරන ආදරණීය උත්තමාචාරයයි මේ.....!!!!!!

[QUOTE="prashan3000, post: 12713126, member: 350782"] [b]දෙවිවරු අතරට එක්වූ තවත් දෙවිවරු 15 දෙනෙක්[/b] [SIZE=5][IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/s320x320/559511_176773875782818_119519538174919_271949_381369847_n.jpg[/IMG] තිස් තුන් කෝටියක් දෙවිවරු අතරට එක්වූ තවත් දෙවිවරු 15 දෙනෙක් අද දින (2012/05/19) [COLOR=Magenta]පරම වීර විභූෂණයෙන්[/COLOR](PWV) පිදුම් ලද වගයි. දේශයක් වෙනුවෙන් කල උදාර මෙහෙවර උදෙසා කෙලෙස ආචාර කරම්ද මා නොදනිමි ආදරණීය විරුවනි. සෑදුවොත් පිලිරුවක් ඔබගේ, ලක්පුතුන් මල් තබා වදිනවා ඔබට නොඅනුමානයි විරු දරුවනේ ඔබ වෙනුවෙන් පදක්කමක් ගෙන යන්නට ආදරණීය මවත්, පියාත්,බිරිඳත්, දරුවනුත් පැමිනියා විරුවානනි!!! [SIZE=6][COLOR=Magenta]යලිත් වරක් හැකිනම් උපදිනු මැන මේ ලක් දෙරණේ, ඔබයි මා දුටු සැබෑ දෙවිදුන්....[/COLOR][/SIZE] ආදරෙයි පුතුනේ මේ ආඩම්බරය වෙනුවෙන් පිදුවාට දිවි........ [COLOR=DarkGreen]01.ලුතිනන් කර්නල් (උතුම්) ලලිත් ජයසිංහ (PWV) 02.මේජර් (උතුම්) K.A. ගමගේ (PWV) 03.ලුතිනන් (උතුම්) U.G.A.S. සමරනායක (PWV) 04.මාණ්ඩලික සැරයන් (උතුම්) බංඩාර (PWV) 05.කපිතාන් (උතුම්) H.G.M.K.I. මේඝවර්ණ (PWV) 06.සැරයන් (උතුම්) සුරංග (PWV) 07.සැරයන් (උතුම්) චන්ද්‍රසිරි බංඩාර (PWV) 08.කෝප්රල් (උතුම්) නිලන්ත පුෂ්පකුමාර (PWV) 09.කෝප්රල් (උතුම්) චන්දන .K (PWV) 10.කෝප්රල් (උතුම්) අබේසිංහ .A.M.N.P (PWV) 11.ලාන්ස් කෝප්රල් (උතුම්) දයානන්ද .T.G.D.R (PWV) 12.ලාන්ස් කෝප්රල් (උතුම්) රත්නායක R.M.D.M (PWV) 13.ලාන්ස් කෝප්රල් (උතුම්) අබේරත්න බංඩා (PWV) 14. (උතුම්) K.G. ශාන්ත (PWV) 15.වින්ග් කමාන්ඩර් (උතුම්) T.G.S. විල්ලපුල්ලේ (PWV)[/COLOR] ආදණීය මව්නි, පියානෙනි,භාර්යාවනි, පුංචි දරුවනි, ඔබලාගේ ඒ ආඩම්බර කාරයා [SIZE=6][COLOR=DarkRed]මැරුනා නොව, නොමැරුනු දෙවි කෙනෙකු බවට පත්වුනා[/COLOR][/SIZE] නිසැකයි. දුකට ඇඬුවත්, සතුටුවන්න ඔබත් මේ රට වෙනුවෙක් විශාලම කැප කිරීම කල අයෙක් බව. විරුවන්හට කරන ආචාරයම නලලට අත තබා ඔබට පුදන්නම් ආදණීය මව්නි, පියානෙනි,භාර්යාවනි, පුංචි දරුවනි, [COLOR=DeepSkyBlue]අප ඔබට සදා ණය ගැතියි.[/COLOR]...!!!! ජාති, ආගම් බේද නොතකා දේශය වෙනුවෙන් ලේ,දහදිය, ජීවිත කැප කල දේශයේ සැබෑ [SIZE=6][COLOR=Purple]ආඩම්බර කාර පුතුන් හට රණ්විරු දිනයේ[/COLOR][/SIZE] කරන ආදරණීය උත්තමාචාරයයි මේ.....!!!!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom