Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
දෙවෙනි බබා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට වයස තියනවා නම් තව ටිකක් කල් ඉදලා හදන්නත් පුලුවන්

හැබැයි ගෙවල් එහෙම හදනවා නම් ඒව කරන ගමන් ලමයි හදන එක කොහොමත් කරන්න බැහැ, මොකද බාගෙට හදපු ගෙවල් අස්සෙ පොඩි එවුන් හදන්න බැහැ දූවලි නිසා උන් ලෙඩවෙනවා තුවාල කරගන්නවා අවදානම් තැන් වැඩියි අරවා මේවා නිසා

අනික් එක තමයි පොඩි උන්ගෙ වයස අතර පරතරේ අඩු උනාම පොඩි ලේසියක් තියනවා. බලාගන්න කන කට්ට කන කාලෙ ටිකක් අඩු වෙනවා

මොකද දෙන්නම එකසැරේ ලොකු වෙලා ඉස්කෝලෙ යන්න ගත්තම කරදර ටිකක් අඩුයි දෙන්නගෙ පරතරේ වැඩි උනාම එකෙක් ඉස්කෝලෙ යනවා අනෙකා ගොඩක් පොඩියි එතකොට හෙන අමාරුයි මැනේජ් කරගන්න සහ පොඩි එකා වෙනුවෙන් ආපහු මුල ඉදන් කට්ට

තව දෙයක් තියනවා පලවෙනි එකාට වඩා දෙවනි එකාගෙ වැඩ ලේසයි මොකද උඹලා දෙන්න ගොඩක් දේවල් දන්න නිසා පොඩි එවුන් ගැන

මුකුත් නොදන්න නිසා තමයි පලවෙනි එකා අමාරු

තව එකක් තියනවා මේකෙ ඉන්න එවුන් කියන විදියට ජාතිය රෑකගන්න කියලා ලමයි 3ක් විතර හදනවා කියන එක එහෙම ලේසි වැඩක් නෙමෙයිනේ බන්, එකෙක් හදන්න කන කට්ට දන්නවා නම් ඔය එකෙක් වත් ලමයි හදන එක ගැන හිතන්නෙවත් නෑ

මගේ පුද්ගලික අදහස නම් අවුරුදු 2 වගේ පරතරේ තියෙන්න ලමයි 2ක් හෝ 3ක් හදාගන්න ඕන කියන එක, ඒක උඹගෙ තත්වෙ අනුව වෙනස් වෙන්න පුලුවන්

සමහර විට උඹ දැන්ම තව ලමයෙක් හදන්නෙ නැතිව ගේ හදාගෙන පස්සෙ තව ලමයි දෙන්නෙක් හදාගන්න එක ගොඩක් හොද වෙන්නත් පුලුවන්

මොකද දැන් සල්ලි ටිකක් තියනවා නම් ගෙයක් හදන්න ඒ තරම් කල් යන්නෙ නැති නිසා

[QUOTE="NEMISIS, post: 24160994, member: 494668"] [SIZE="3"]උඹට වයස තියනවා නම් තව ටිකක් කල් ඉදලා හදන්නත් පුලුවන් හැබැයි ගෙවල් එහෙම හදනවා නම් ඒව කරන ගමන් ලමයි හදන එක කොහොමත් කරන්න බැහැ, මොකද බාගෙට හදපු ගෙවල් අස්සෙ පොඩි එවුන් හදන්න බැහැ දූවලි නිසා උන් ලෙඩවෙනවා තුවාල කරගන්නවා අවදානම් තැන් වැඩියි අරවා මේවා නිසා අනික් එක තමයි පොඩි උන්ගෙ වයස අතර පරතරේ අඩු උනාම පොඩි ලේසියක් තියනවා. බලාගන්න කන කට්ට කන කාලෙ ටිකක් අඩු වෙනවා මොකද දෙන්නම එකසැරේ ලොකු වෙලා ඉස්කෝලෙ යන්න ගත්තම කරදර ටිකක් අඩුයි දෙන්නගෙ පරතරේ වැඩි උනාම එකෙක් ඉස්කෝලෙ යනවා අනෙකා ගොඩක් පොඩියි එතකොට හෙන අමාරුයි මැනේජ් කරගන්න සහ පොඩි එකා වෙනුවෙන් ආපහු මුල ඉදන් කට්ට තව දෙයක් තියනවා පලවෙනි එකාට වඩා දෙවනි එකාගෙ වැඩ ලේසයි මොකද උඹලා දෙන්න ගොඩක් දේවල් දන්න නිසා පොඩි එවුන් ගැන මුකුත් නොදන්න නිසා තමයි පලවෙනි එකා අමාරු තව එකක් තියනවා මේකෙ ඉන්න එවුන් කියන විදියට ජාතිය රෑකගන්න කියලා ලමයි 3ක් විතර හදනවා කියන එක එහෙම ලේසි වැඩක් නෙමෙයිනේ බන්, එකෙක් හදන්න කන කට්ට දන්නවා නම් ඔය එකෙක් වත් ලමයි හදන එක ගැන හිතන්නෙවත් නෑ මගේ පුද්ගලික අදහස නම් අවුරුදු 2 වගේ පරතරේ තියෙන්න ලමයි 2ක් හෝ 3ක් හදාගන්න ඕන කියන එක, ඒක උඹගෙ තත්වෙ අනුව වෙනස් වෙන්න පුලුවන් සමහර විට උඹ දැන්ම තව ලමයෙක් හදන්නෙ නැතිව ගේ හදාගෙන පස්සෙ තව ලමයි දෙන්නෙක් හදාගන්න එක ගොඩක් හොද වෙන්නත් පුලුවන් මොකද දැන් සල්ලි ටිකක් තියනවා නම් ගෙයක් හදන්න ඒ තරම් කල් යන්නෙ නැති නිසා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom