Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
දෙවෙනි බබා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ අම්මල අපිව හදනකොට සල්ලි තිබුණද ? ළමයි හදන්න අපිට බැරි වෙන්නෙ අපිම life එක සංකීර්ණ කර ගන්න නිසා නේද ?

අපේ යාලුවෝ එක්ක අපි compare කරනවා.. අපි අපේ නෑදෑයො එක්ක compare කරනවා. ඒ ගානට අපි බලනවා ළමයෙක් හදන්නේ කොහොමද කියලා..

මම කියන්නේ සල්ලි නෑ කියල ළමයෙක් නොහද ඉන්න එකට වඩා හොඳයි , ළමයෙක් හදල සරළ විදිහට ජීවිතේ ගෙවනවා, එතකොට ළමයි උනත් අපේ අමාරුකම් තේරුම් ගන්නවා. මහන්සි වෙලා ඉගන ගන්නවා.

අනෙක සල්ලි නෑ කියන එක දුර්වල කමක් මම දකින විදිහට. කම්මැලි නැත්නම් කරන්න ඕනෙ තරම් දේවල් තියනවා.

අමාරුකම් එක්ක ළමයි හදන එකයි වටින්නේ මචන්. ලේසි නෑ. හැබැයි. මම නම් කියන්නේ උඹට options ගොඩක් තියනවා දැනටමත් . හෙම්බිරිස්සාවට වගේ දේවල් වලට බය වෙන්න එපා බන් . පොඩි එකා school යන්න ගත්තම රටේ ලෝකේ හැම ලෙඩේම බෝ වෙනවා අනෙක් ළමයි ගෙන්.

අන්තිමට කියන්න තියෙන්නේ ඔය හැමදේම උඹේ කැමැත්ත අකමැත්ත.අනෙක් උන්ගෙන් අහල වැඩක් නෑ.

[QUOTE="SSonic9999, post: 24161614, member: 374766"] [COLOR="DarkRed"][SIZE="3"]අපේ අම්මල අපිව හදනකොට සල්ලි තිබුණද ? ළමයි හදන්න අපිට බැරි වෙන්නෙ අපිම life එක සංකීර්ණ කර ගන්න නිසා නේද ? අපේ යාලුවෝ එක්ක අපි compare කරනවා.. අපි අපේ නෑදෑයො එක්ක compare කරනවා. ඒ ගානට අපි බලනවා ළමයෙක් හදන්නේ කොහොමද කියලා.. මම කියන්නේ සල්ලි නෑ කියල ළමයෙක් නොහද ඉන්න එකට වඩා හොඳයි , ළමයෙක් හදල සරළ විදිහට ජීවිතේ ගෙවනවා, එතකොට ළමයි උනත් අපේ අමාරුකම් තේරුම් ගන්නවා. මහන්සි වෙලා ඉගන ගන්නවා. අනෙක සල්ලි නෑ කියන එක දුර්වල කමක් මම දකින විදිහට. කම්මැලි නැත්නම් කරන්න ඕනෙ තරම් දේවල් තියනවා. අමාරුකම් එක්ක ළමයි හදන එකයි වටින්නේ මචන්. ලේසි නෑ. හැබැයි. මම නම් කියන්නේ උඹට options ගොඩක් තියනවා දැනටමත් . හෙම්බිරිස්සාවට වගේ දේවල් වලට බය වෙන්න එපා බන් . පොඩි එකා school යන්න ගත්තම රටේ ලෝකේ හැම ලෙඩේම බෝ වෙනවා අනෙක් ළමයි ගෙන්. අන්තිමට කියන්න තියෙන්නේ ඔය හැමදේම උඹේ කැමැත්ත අකමැත්ත.අනෙක් උන්ගෙන් අහල වැඩක් නෑ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom