Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙවෙනි රැල්ලට විසදුම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පෞද්ගලික මතය නම්,

ලොක් ඩවුන් කියන දේ කොරෝනා වලට කිසිම විදියකින් විසඳුමක් නෙමෙයි. මේක ස්වභාවික වෛරස් එකක්. ස්වභාවයෙන් ජනගහනය අඩු කරන්න ගෙනාපු එකක්. මේ වෛරස් එක ලොක් ඩවුන් කර කර පාලනය කරන්න හදනව කියන්නෙ අන්තිමේදි පාලනය කරන්න හදන අයට හති වැටෙන එක විතරයි වෙන්නෙ. කවද වෙනකල් ලොක් ඩවුන් කරන්නද? දැන් කරල ගොඩදාගත්තත් ආයිත් එනව එකෙක්ගෙන් හරි. එකෙක් මැටි වැඩක් කරත් ඇති. වෙනත් රටවලින් යැපෙන අපි වගේ රටකට කොහොමටවත් ඒක කරන්න බෑ ප්‍රායෝගික නෑ.

මගේ මතය නම් මේක පැතිරෙන්න දෙන්න ඕන කියන එක. එහෙම නොවී මේ වගේ ලොක් ඩවුන් විකාර කර කර හිටියොත් අන්තිමේදි ඒකෙ Impact එක තව පරම්පරා දෙක තුනකට උනත් යන්න බැරි කමක් නෑ ආර්ථිකමය වශයෙන්. අපේ වගේ රටකට ලොක් ඩවුන් කියන මාතෘකාව හිතන්නවත් පුලුවන්කමක් නෑ.

රජයක් වශයෙන් සිද්ධ වෙන්න ඕන පළවෙනි දේ තමයි දිගට පැතිරෙද්දි එක ජීවිතයක් හරි වැඩියෙන් බේරගන්න පුලුවන් විදියට සෞඛ්‍ය පද්ධතිය හදන එක. ventilators දැන් ඉඳලම ගෙන්නල කොරෝනා හැන්ඩ්ල් කරන්න විතරක් පුලුවන් විදියට ටකරම් වලින් හරි හොස්පිට්ල් ටිකක් හදන එක. මොකද මේක හැදෙන අයගෙන් බහුතරයකට ලොකු උනක්, ඇඟට අමාරු ගතියක් ඇවිල්ල නැති වෙලා යනව. තවත් සුලු පිරිසකට කිසිම දෙයක් දැනෙන්නෙ නැතුව ලාවට පොඩි උනක් එක්ක සනීප වෙනව. එයිටත් අඩු පිරිසකට හුස්ම ගන්න අමාරු වෙනව එයාලට ජීවත්වෙන්න නම් ventilator එකක් අවශ්‍යයි. එහෙම අය බේරගන්න එක තමයි රජයක් විදියට කරන්න ඕන. තවත් ඉතාම සුළුතරයක් ඉන්නව කොහොමත් මැරෙන මේක හැදුනොත්. ඒ අයට මේ වගේ වෙන ලොකු ලෙඩක් හැදුනත් මැරෙන්න තියෙන සම්භාවිතාව වැඩි අය මට හිතෙන විදියට.

කළින් කිව්වෙ රජය විදියට ගන්න ඕන දේවල් නේ. ජනතාව විදියට ගන්න ඕන දේවල් තමයි එක එක්කෙනාට බැන බැන ඉන්නෙ නැතුව තමන්ගෙ යුතුකම් හරියට කරන එක. සෞඛ්‍ය උපදෙස් පිලිපදින එක. තමන්ගෙ ප්‍රධානම වගකීම තමයි අර මම උඩින් කිව්ව වගේ වයසක, දුර්වල අය ඉන්නව නම් තමන්ගෙ ඇස් දෙක පරිස්සම් කරනව වගේ පරිස්සම් කරන එක.

මට හිතෙනව මේ දේවල් මේ විදියට උනොත් කොරෝනා පාලනය කරන්න පුලුවන් වෙයි කියල. කොහොමහරි ලොක් ඩවුන් කතන්දර මහ විකාර වැඩක් කියල මට පේන්නෙ. ඒකෙන් රටට වෙන Impact එක Estimate කරන්නවත් බැරි තරම් ලොකුයි.

මට හිතුන දෙයක් දැම්මෙ. මොකද හිතන්නෙ?

[QUOTE="sithija.h, post: 25823165, member: 144967"] මගේ පෞද්ගලික මතය නම්, ලොක් ඩවුන් කියන දේ කොරෝනා වලට කිසිම විදියකින් විසඳුමක් නෙමෙයි. මේක ස්වභාවික වෛරස් එකක්. ස්වභාවයෙන් ජනගහනය අඩු කරන්න ගෙනාපු එකක්. මේ වෛරස් එක ලොක් ඩවුන් කර කර පාලනය කරන්න හදනව කියන්නෙ අන්තිමේදි පාලනය කරන්න හදන අයට හති වැටෙන එක විතරයි වෙන්නෙ. කවද වෙනකල් ලොක් ඩවුන් කරන්නද? දැන් කරල ගොඩදාගත්තත් ආයිත් එනව එකෙක්ගෙන් හරි. එකෙක් මැටි වැඩක් කරත් ඇති. වෙනත් රටවලින් යැපෙන අපි වගේ රටකට කොහොමටවත් ඒක කරන්න බෑ ප්‍රායෝගික නෑ. මගේ මතය නම් මේක පැතිරෙන්න දෙන්න ඕන කියන එක. එහෙම නොවී මේ වගේ ලොක් ඩවුන් විකාර කර කර හිටියොත් අන්තිමේදි ඒකෙ Impact එක තව පරම්පරා දෙක තුනකට උනත් යන්න බැරි කමක් නෑ ආර්ථිකමය වශයෙන්. අපේ වගේ රටකට ලොක් ඩවුන් කියන මාතෘකාව හිතන්නවත් පුලුවන්කමක් නෑ. රජයක් වශයෙන් සිද්ධ වෙන්න ඕන පළවෙනි දේ තමයි දිගට පැතිරෙද්දි එක ජීවිතයක් හරි වැඩියෙන් බේරගන්න පුලුවන් විදියට සෞඛ්‍ය පද්ධතිය හදන එක. ventilators දැන් ඉඳලම ගෙන්නල කොරෝනා හැන්ඩ්ල් කරන්න විතරක් පුලුවන් විදියට ටකරම් වලින් හරි හොස්පිට්ල් ටිකක් හදන එක. මොකද මේක හැදෙන අයගෙන් බහුතරයකට ලොකු උනක්, ඇඟට අමාරු ගතියක් ඇවිල්ල නැති වෙලා යනව. තවත් සුලු පිරිසකට කිසිම දෙයක් දැනෙන්නෙ නැතුව ලාවට පොඩි උනක් එක්ක සනීප වෙනව. එයිටත් අඩු පිරිසකට හුස්ම ගන්න අමාරු වෙනව එයාලට ජීවත්වෙන්න නම් ventilator එකක් අවශ්‍යයි. එහෙම අය බේරගන්න එක තමයි රජයක් විදියට කරන්න ඕන. තවත් ඉතාම සුළුතරයක් ඉන්නව කොහොමත් මැරෙන මේක හැදුනොත්. ඒ අයට මේ වගේ වෙන ලොකු ලෙඩක් හැදුනත් මැරෙන්න තියෙන සම්භාවිතාව වැඩි අය මට හිතෙන විදියට. කළින් කිව්වෙ රජය විදියට ගන්න ඕන දේවල් නේ. ජනතාව විදියට ගන්න ඕන දේවල් තමයි එක එක්කෙනාට බැන බැන ඉන්නෙ නැතුව තමන්ගෙ යුතුකම් හරියට කරන එක. සෞඛ්‍ය උපදෙස් පිලිපදින එක. තමන්ගෙ ප්‍රධානම වගකීම තමයි අර මම උඩින් කිව්ව වගේ වයසක, දුර්වල අය ඉන්නව නම් තමන්ගෙ ඇස් දෙක පරිස්සම් කරනව වගේ පරිස්සම් කරන එක. මට හිතෙනව මේ දේවල් මේ විදියට උනොත් කොරෝනා පාලනය කරන්න පුලුවන් වෙයි කියල. කොහොමහරි ලොක් ඩවුන් කතන්දර මහ විකාර වැඩක් කියල මට පේන්නෙ. ඒකෙන් රටට වෙන Impact එක Estimate කරන්නවත් බැරි තරම් ලොකුයි. මට හිතුන දෙයක් දැම්මෙ. මොකද හිතන්නෙ? [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom