දෙශපාලනෙ requirements

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla kohomada politian kenek venne bn ? degree 2k tiyenawa...job ekak tiyenawa, eth monawa karath politics matha thama ape hama deyakma thiranaya venne..munta bana bana innawata vada athulata gihilla change ekak karanan hituwa....
    kohomada karanne ? eka ekage gotu allanne natuwa thamange qualification valin deyak karanan barida ?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මේ වගේ බොරු ලිස්ට් එකක් එක දිගට කියාගෙන යන්න පුළුවන් නම් වෙන්න පුළුවන්


     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ නං ඕක උබට කරන්න බැරි තරං දෙයක් වෙනවා. මෝඩ බයි වේසාවො මිලියන ගාණක් ඉද්දි බොරු කියන හොරෙක් නොවුණොත් උබලට මොන චාන්ස්ද.

    ඔයිට වඩා ලේසියි වෙන දියුණු රටකට ගිහින් අවුරුදු කීපෙකින් පුරවැසියෙක් වෙලා එහේ පාර්ලිමේන්තුවට යන එක.