Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දෙසැම්බර් 21 වෙනිදා ලෝකය විනාශ වෙයිද?2012 EnD.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙසැම්බර් 21 වෙනිදා ලෝකය විනාශ වෙයිද?2012 EnD.?

Me Gena Islam kumakda kiyanne kiyala api Balamu Good Comments are welcome

මේ වසරේ එනම් මේ දෙසැම්බර් මාසයේ 21 වෙනි දින ලෝකය අවසන් වීමට සියල්ල සූදානම් කර තිබේ. මෙසේ ලෝක විනාශය සඳහා දින වකවානුව පවා නියම කර ඇති බැවින් අපි සියළු දෙනා මෙම ජීවිතයට සමුදෙන්නට ලහියේ ලහියේ ලකලෑස්තිවී සිටින්නෙමු.

අපි මෙතෙක් දුරට පැමිණෙමින් ඉතා අමාරුවෙන් සියළු බාධක මැද ගොඩ නගාගත් අපගේ පරිසරය අපගේ ගේදොර මහපොලොවේ මාලිගාවන් ඇතුළු අහස් මාලිගා පමණක් නොව අපට උරුමවූ සම්පත් සේසත ප්රමුඛ යාන වාහන සමග අපගේ ආදරණීය දෙමව්පියන් සහ සෙනෙහසින් හදා වඩාගත් අපගේ දූදරුවන් බිරිඳෑවරුන් සියල්ල සුනු විසුනුවී යෑමට ඉතා ආසන්නය. ඉතිං ලබන වසරේ හෝ අනාගතය පිළිබඳව කිසිදු සැලස්මක් ඇති කරගැනීමෙන් කිසිදු ප්‍රයෝජනයක් ඇති නොවන බව දැන් ඒත්තු ගොස් හමාරය.

මේ ලෝක විනාශය පිළිබඳව මේ පෘථිවිය ඇතුළු ලෝකය සදහටම විනාශවීමට සැරසෙන්නේ පුරාණ ශිෂ්ඨාචාරයට හිමිකම් කියනවා යැයි කියනු ලබන මායාවරුන්ගේ ශිෂ්ඨාචාචාරයට අනුව සකස්කරන ලද කැලැණ්ඩරයේ අවසාන දිනය ලෙස නියම කර තිබෙන්නේ දෙසැම්බර් 20 වෙනිදා දක්වා පමණක් බැවින් ඉන් ඔබ්බට ගමන් කිරීමේ හැකියාවක් මේ ලෝකයට නොමැති බව ඇති කරන ලද විශ්වාසය අනුව මේ ලෝකයට අවසන් හුස්ම ගන්නට හැකියාව ලැබෙන්නේ මෙම දෙසැම්බර් මාසයේදී දවස් 20 දක්වා පමණක් බවයි.

මෙසේ අපි සියළු දෙනා විනාශවී යෑම කිසිසේත් වැලක්විය නොහැකි බව මායාවරුන්ගේ මායාවට බිලිවූ ලෞකිකවාදී ශාස්තෟන් හෝ පණ්ඩිතයින් හෙවත් මෝඩ සාතන්ලා දැනටමත් ශාස්ත්‍ර කියා ලෝක මිනිසුන්ගේ මනස අවුල් කර ඇති බව සමහර සිද්ධීන් වලින් අපට මොනවට පැහැදිලිවේ. මෙය ඉතාමත් කාලීන මෙන්ම ජනප්‍රිය මාතෟකාව නිසාවෙන්ම මේ පිළිබඳ ඉස්ලාමය ඇසින් යමක් දැනගැනීම කාලෝචිත යයි අපි සිතුවෙමු. මෙම ලෝක අවසාන භීතිකාව හමුවේ ඉන්දියාවේ සමහරු තමන්ගේ ජීවිතය මල්මල් යෞවන වයසේදී දැනටමත් නැතිකරගෙන හමාරය. සමහර රටවල්වල මෙම ලෝක ව්‍යසනයෙන් බේරීම සඳහා භුගත බංකර් සාදාගෙන සිටින බවද අපි ජනමාධ්‍ය මගින් දැනගැනීමට හැකිවිණ.

ලෝකය අවසානයක් වෙනවා නම් භුගත බංකර් නොව අහසේ පාවෙන ආකාරයේ මාලිගාවල් සාදාගෙන සිටියත් එයින් ගැලවීමක් නොලැබෙන බව කිව යුතු නැත. හරි! මේ කතාන්දරය මෙසේ දිග හැරෙන අතර මේ පිළිබඳව ඉස්ලාම් දහම යමක් කියාපෑමට අමතකවී ගියේදැයි සමහර මුස්ලිම් නොවන්නන් ප්‍රශ්න කිරීමටත් බැරි නැත. මන්ද මුස්ලිම් නොවන්නන්ගෙන් වැඩි දෙනෙකු මෙම ලෝක විනාශය සිදුවන්නේ ඉස්ලාම් දහම කියා ඇති පරිදි බව නොදැනුවත්ව සිටින බැවිනි. අල් කුර්ආනය සහ මුහම්මද් නබිතුමාණන්ගේ දේශනයන් මෙම ලෝක විනාශය පිළිබඳව පැහැදිලි චිත්රයන් අපට ලබාදී තිබේ.

මෙය දීර්ඝ වශයෙන් පැහැදිලි කළයුතු කරුණක්වූවද කෙටියෙන් මෙම ලෝක විනාශය සිදුවීමට පෙර ලෝකයේ සිදුවිය යුතු අනිවාර්ය සිදුවීම් පෙලක් පිළිබඳව පමණක් අපි අපගේ අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් බව අපට හැඟින. මන්ද ලෝක විනාශය සිදුවන දිනය හෝ වේලාව තීරණය කරනු ලබන්නේ එය මවා පාලනය කරන්නාවූ අල්ලාහ් හැර උන්වහන්සේගේ මැවීම් වන අප විසින් නොවේ. මේ ලෝකයේ ආරම්භක දිනය නොදන්නා අපට මෙහි අවසානය ගැනද කියන්නට අපට හැකියාවක් ඇත්තේම නැත.

මේ පිළිබඳ දැනුම හෝ ඥාණය අල්ලාහ් විසින් තම අවසන් වක්තෘ වරයාණන් වන මුහම්මද් නබිතුමාණන් හට පවා ලබා නොදී ඇති අතර ලොව විනාශය පිළිබඳ ඥාණය පවතින්නේ තමන් සතුව පමණක් බවක් අල් කුර්ආනයේ 100 යට අධික වැකි වලින් ඒ පිළිබඳ සහතිකයන් අපට දැක ගත හැකිය. “යව්මුල් සාඅහ්” හෙවත් අවසන් පැය හෝ හෝරාව පිළිබඳව අල්ලාහ් අල්කුර්ආනයේ දේශනා කරන වැකි කිහිපයක් ගෙන හැර බලමු.

“මා මෙම අවසන් හෝරාව ඔබලාගෙන් සඟවා තබා ඇත්තේ සෑම ආත්මයක්ම තමන් කළ ක්‍රියාවන් වෙනුවෙන් ඔවුන් හට ප්‍රති උපකාර කිරීම සඳහාය” –

(අල්-කුර්ආනය 20: 15).

තවද “එම ලොව විනාශය පිළිබඳව ඔබ නොදන්නා බව දැනගෙනත් ඒ සම්බන්ධව ඔබගෙන් ප්‍රශ්න කරන අයට කියන්න ඒ පිළිබඳ ඥාණය ඇත්තේ මාගේ දෙවියන් සතුව පමණක් බවත් ඔහු හැර වෙන කිසිවෙකුත් එය නොදන්නා බවත් එම මොහොත ක්ෂණිකව ඔවුන් වෙත පැමිණන බවත්” –

(අල්-කුර්ආනය 7: 187)

මේ ආදී වශයෙන් අල්කුර්ආනයේ අනන්ත අප්‍රමාණ වැකියන් දැකගත හැකිය.

ලොව විනාශවන දිනය නබිතුමාණන් නොදන්නා නමුත් එම දිනයට පෙර ලෝකයේ සිදුවීමට නියමිත සිදුවීම් කිහිපයක් (පෙර නිමිති) පිළිබඳව දැනුම දේව ඥාණයෙන් එතුමන් වෙත ලබාදී තිබෙන බව අපට එතුමාගේ දේශනා මාලාවෙන් අපට උපුටා දැක්විය හැකිය. එම පෙරනිමිති අතුරින් සුළු සහ මහාපරිමාණ පෙර නිමිති යනාදී වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි බව එතුමා වදාරා තිබේ.

මෙම සුළු පෙර-ලකුණු අතර බේබදුකම, කාම අපචාරය, ජනගහනය අනුව කාන්තාවන් බහුලවීම, අහස් උසට ගොඩනැගිලි ඉදිවීම ගොපළුවන් සුඛෝපභෝගී යාන වාහන වලින් ගමන් කිරීම ස්ත්‍රී පක්ෂයේ විළිබිය හෝ විනීතභාවය තුරන්වීම ඇතුළු පෙර නිමිති කිහිපයන් එතුමන් වදාළා ඇත. මෙම පෙර නිමිති වල කියූ පරිදි දැන් බොහෝමයක් සිදුවෙමින් පවතින අතර සමහර ලොව විනාශ පෙරමං සලකුණු සමහරක් අතීතයේදී සිදුවී ඇති බවටද කියනු ලැබේ. නමුත් මෙයින් මහ පෙර නිමිති සිදුවන තුරු මෙම ලෝකය අවසන් නොවන බවද ඉස්ලාමය අපට කියා දෙන පාඩම්ය. මේ පිළිබඳව පූර්ව දැනුමක් ලබාගැනීම මිනිසුන් වශයෙන් අපට ඇති වගකීමක් බව කිව යුතුයි.

එම මහ පෙර නිමිති නම්:

1 – සවුදි අරාබියාවේ දකුණු කලාපයෙන් එනම් යෙමන් රටේ මහා ගින්නක් හටගෙන එය බටහිර ලෝකය දක්වා පැතිරී යෑම. මෙය කිසිදු බලවේගවලටත් පාලනය කළ නොහැකි වන්නේය.

2 – මුළු ලොවම වෙලාගන්නා දුමාරය (කිසිවෙකුත් නොපෙනෙන ආකාරයේ දුමකි) දවස් ගණනකට පවතින මෙම දුමාරයෙන් ජනයා පීඩාවට පත්වේ.

3 – දාබ්බත් යන අමුතු සතෙකු පහලවීම මෙය ලෝකයේ දැනට ජීවත්වන්නාවූ සතුන්ට වඩා හාත්පසින් වෙනස්වූ සතෙකි.

4 – මහ්දි (අලෛ) නම්වූ මුස්ලිම් ශ්‍රේෂ්ඨ උතුමෙකුගේ පැමණීම. මෙතුමා ගති ගුණවලින් නබිතුමාණන්ට සමානවූවද නබිවරයෙකු නොවේ. බිහිසුණු පාලකයින් නිසා ලොව ඇතිවන අසාධාරණ පාලනයන් හා ප්‍රචණ්ඩත්වයෙන් හා දුරාචාරයන් වලින් පිරුණු ලෝකයේ මෙතුමාගේ පැමිණිමත් සමග සාධාරණය ඉටුවීම හා සරුසාර සම්පත්වලින් හෙබි ලෝකයක් බිහිවීමට හේතුවන්නේය.

5 – දජ්ජාල් යන බිහිසුනු චරිතයක් ඇති පුද්ගලයෙකුගේ පැමිණීම (මොහු කරන සියළු කාර්යයන් ආශ්චර්ය සම්පන්න බැවින් සියළුම ජනතාව (සමහර මුස්ලිම් අය පවා) ඔහු දෙවියෙකු යැයි සිතා ඔහුව විශ්වාස කරති. මොහු පැමිණෙන්නේ අෆ්ඝානිස්ථානයේ කුරාසාන් නම් ප්‍රදේශයෙන් හෝ ඉරානයේ ඉස්ෆහාන් නම් ප්‍රදේශයෙන් බවද කියනු ලැබේ). මොහුගේ ක්‍රියාකාරකම් නිසා එකම දෙවියන්වූ අල්ලාහ්ව අමතක කිරීමට තරම් ජනයින් පෙළඹෙති.

6 – ජේසු (අලෛ) තුමාගේ පැමිණීම…ඩමස්කස් නුවර පිහිටා ඇති පල්ලියකට අහසින් වඩින එතුමන් වටා ලෝක වාසී ජනතාව සමගිව කටයුතු කිරීමට එතුමා ආරාධනා කරන අතර ලෝක වටේ එතුමාගේ සහ එතුමාගේ මෑණියන්ගේ නමින් පල්ලිවල පිහිටා ඇති ප්‍රතිමා සහ කුරුස සියල්ල කඩා බිඳ දැමීමට අණ කරන්නේය. එතුමා පැමිණ අනුගමනය කරන්නට යන්නේ මුහම්මද් තුමාගේ දහමවන ඉස්ලාමය බැවින් ලොව සියල්ලන්ට එයට එක්වන ලෙස එතුමා ආයාචනා කරන්නේය. එය එසේම සිදුවේ. දජ්ජාල් නම් ඒ බිහිසුනු පුද්ගලයා ජේසුතුමාගේ අතින් මරණයට පත්වන්නේය. මහ්දි තුමාද ස්වාභාවික මරණයට පත්වීමෙන් පසු එතුමාගේ මරණය පිළිබඳ දේව යාඥාව සිදු කරන්නේද ජේසු තුමා විසින්ය.

7 – යඃජූජ් සහ මඃජූජ් (Agog and Magog ) නම්වූ ලොව එකල ජීවත්වූ මිනිස් වර්ගයාගේ පැමිණීම

8 – බටහිර ලෝකයේ සහ නැගෙනහිර ලෝකයේ ඇතිවන්නාවූ දැවැන්ත භූමි කම්පාව

9 – නැගෙනහිරින් පායා එන ඉර බස්නාහිරින් පායා ඒම (ඉන් පසු මිනිසුන් විසින් දෙවියන් ඉදිරියේ අයදී සිටින සමාවක් දෙවියන් භාරගනු නොලබන බව කියනු ලැබේ)

10 – මැද පෙරදිග හටගන්නා මහා භුමි කම්පාව

මේ ආදී ඉහත සඳහන් පෙර නිමිති හෝ පෙර ලකූණු සිදුවන තුරු ලෝක විනාශය සිදු නොවන බව අප සියළු දෙනා මතක තබාගැනීම අත්‍යවශ්‍ය කරුණක්වේ. එම නිසා මිනිසුන් රවටන ප්‍රෝඩාකාරී නක්ෂස්ත්රවාදීන්ගේ බේගල් වලට අසුනොවී සැබෑ ලෙස ලොව අවසානය පිළිබඳව දැනගැනීම වැදගත් බව කිව යුතුවේ. ඉහත සඳහන් කරුණු අංක අනුපිළිවෙලින් සිදුවන කාර්යන් නොවන බවද කරුණාවෙන් සලකන්න.

කෙසේ වෙතත් යම් දිනක මෙම ලොව විනාශවෙන බව නම් අපි සියළු දෙනා විශ්වාස කරන්නෙමු. එය හෙට සිදුවිනැයි අප කිව නොහැකි නමුත් ඉහත ක්‍රියාවන් සිදුවූ පසු ඒ ආසන්න කාලයක බව නම් අමතක නොකරන්න.

M. Ossan Salam – Doha

[QUOTE="sirajstc, post: 14075994, member: 91140"] [b]දෙසැම්බර් 21 වෙනිදා ලෝකය විනාශ වෙයිද?2012 EnD.?[/b] [SIZE=3][I][B]Me Gena Islam kumakda kiyanne kiyala api Balamu Good Comments are welcome :) මේ වසරේ එනම් මේ දෙසැම්බර් මාසයේ 21 වෙනි දින ලෝකය අවසන් වීමට සියල්ල සූදානම් කර තිබේ. මෙසේ ලෝක විනාශය සඳහා දින වකවානුව පවා නියම කර ඇති බැවින් අපි සියළු දෙනා මෙම ජීවිතයට සමුදෙන්නට ලහියේ ලහියේ ලකලෑස්තිවී සිටින්නෙමු. [/B][/I][/SIZE] [SIZE=3][I][B]අපි මෙතෙක් දුරට පැමිණෙමින් ඉතා අමාරුවෙන් සියළු බාධක මැද ගොඩ නගාගත් අපගේ පරිසරය අපගේ ගේදොර මහපොලොවේ මාලිගාවන් ඇතුළු අහස් මාලිගා පමණක් නොව අපට උරුමවූ සම්පත් සේසත ප්රමුඛ යාන වාහන සමග අපගේ ආදරණීය දෙමව්පියන් සහ සෙනෙහසින් හදා වඩාගත් අපගේ දූදරුවන් බිරිඳෑවරුන් සියල්ල සුනු විසුනුවී යෑමට ඉතා ආසන්නය. ඉතිං ලබන වසරේ හෝ අනාගතය පිළිබඳව කිසිදු සැලස්මක් ඇති කරගැනීමෙන් කිසිදු ප්‍රයෝජනයක් ඇති නොවන බව දැන් ඒත්තු ගොස් හමාරය.[/B][/I][/SIZE] [SIZE=3][COLOR=Red][I]මේ ලෝක විනාශය පිළිබඳව මේ පෘථිවිය ඇතුළු ලෝකය සදහටම විනාශවීමට සැරසෙන්නේ පුරාණ ශිෂ්ඨාචාරයට හිමිකම් කියනවා යැයි කියනු ලබන මායාවරුන්ගේ ශිෂ්ඨාචාචාරයට අනුව සකස්කරන ලද කැලැණ්ඩරයේ අවසාන දිනය ලෙස නියම කර තිබෙන්නේ දෙසැම්බර් 20 වෙනිදා දක්වා පමණක් බැවින් ඉන් ඔබ්බට ගමන් කිරීමේ හැකියාවක් මේ ලෝකයට නොමැති බව ඇති කරන ලද විශ්වාසය අනුව මේ ලෝකයට අවසන් හුස්ම ගන්නට හැකියාව ලැබෙන්නේ මෙම දෙසැම්බර් මාසයේදී දවස් 20 දක්වා පමණක් බවයි.[/I][/COLOR][/SIZE] [SIZE=3][I][B]මෙසේ අපි සියළු දෙනා විනාශවී යෑම කිසිසේත් වැලක්විය නොහැකි බව මායාවරුන්ගේ මායාවට බිලිවූ ලෞකිකවාදී ශාස්තෟන් හෝ පණ්ඩිතයින් හෙවත් මෝඩ සාතන්ලා දැනටමත් ශාස්ත්‍ර කියා ලෝක මිනිසුන්ගේ මනස අවුල් කර ඇති බව සමහර සිද්ධීන් වලින් අපට මොනවට පැහැදිලිවේ. මෙය ඉතාමත් කාලීන මෙන්ම ජනප්‍රිය මාතෟකාව නිසාවෙන්ම මේ පිළිබඳ ඉස්ලාමය ඇසින් යමක් දැනගැනීම කාලෝචිත යයි අපි සිතුවෙමු. මෙම ලෝක අවසාන භීතිකාව හමුවේ ඉන්දියාවේ සමහරු තමන්ගේ ජීවිතය මල්මල් යෞවන වයසේදී දැනටමත් නැතිකරගෙන හමාරය. සමහර රටවල්වල මෙම ලෝක ව්‍යසනයෙන් බේරීම සඳහා භුගත බංකර් සාදාගෙන සිටින බවද අපි ජනමාධ්‍ය මගින් දැනගැනීමට හැකිවිණ.[/B][/I][/SIZE] [SIZE=3][B]ලෝකය අවසානයක් වෙනවා නම් භුගත බංකර් නොව අහසේ පාවෙන ආකාරයේ මාලිගාවල් සාදාගෙන සිටියත් එයින් ගැලවීමක් නොලැබෙන බව කිව යුතු නැත.[/B] [I][B]හරි! මේ කතාන්දරය මෙසේ දිග හැරෙන අතර මේ පිළිබඳව ඉස්ලාම් දහම යමක් කියාපෑමට අමතකවී ගියේදැයි සමහර මුස්ලිම් නොවන්නන් ප්‍රශ්න කිරීමටත් බැරි නැත. මන්ද මුස්ලිම් නොවන්නන්ගෙන් වැඩි දෙනෙකු මෙම ලෝක විනාශය සිදුවන්නේ ඉස්ලාම් දහම කියා ඇති පරිදි බව නොදැනුවත්ව සිටින බැවිනි. අල් කුර්ආනය සහ මුහම්මද් නබිතුමාණන්ගේ දේශනයන් මෙම ලෝක විනාශය පිළිබඳව පැහැදිලි චිත්රයන් අපට ලබාදී තිබේ.[/B][/I][/SIZE] [SIZE=3][I][B]මෙය දීර්ඝ වශයෙන් පැහැදිලි කළයුතු කරුණක්වූවද කෙටියෙන් මෙම ලෝක විනාශය සිදුවීමට පෙර ලෝකයේ සිදුවිය යුතු අනිවාර්ය සිදුවීම් පෙලක් පිළිබඳව පමණක් අපි අපගේ අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් බව අපට හැඟින. මන්ද ලෝක විනාශය සිදුවන දිනය හෝ වේලාව තීරණය කරනු ලබන්නේ එය මවා පාලනය කරන්නාවූ අල්ලාහ් හැර උන්වහන්සේගේ මැවීම් වන අප විසින් නොවේ. මේ ලෝකයේ ආරම්භක දිනය නොදන්නා අපට මෙහි අවසානය ගැනද කියන්නට අපට හැකියාවක් ඇත්තේම නැත.[/B][/I][/SIZE] [SIZE=3][COLOR=Red][I][B]මේ පිළිබඳ දැනුම හෝ ඥාණය අල්ලාහ් විසින් තම අවසන් වක්තෘ වරයාණන් වන මුහම්මද් නබිතුමාණන් හට පවා ලබා නොදී ඇති අතර ලොව විනාශය පිළිබඳ ඥාණය පවතින්නේ තමන් සතුව පමණක් බවක් අල් කුර්ආනයේ 100 යට අධික වැකි වලින් ඒ පිළිබඳ සහතිකයන් අපට දැක ගත හැකිය. “යව්මුල් සාඅහ්” හෙවත් අවසන් පැය හෝ හෝරාව පිළිබඳව අල්ලාහ් අල්කුර්ආනයේ දේශනා කරන වැකි කිහිපයක් ගෙන හැර බලමු. [/B][/I][/COLOR][/SIZE][COLOR=Red] [/COLOR] [SIZE=3][COLOR=Red][I][B]“මා මෙම අවසන් හෝරාව ඔබලාගෙන් සඟවා තබා ඇත්තේ සෑම ආත්මයක්ම තමන් කළ ක්‍රියාවන් වෙනුවෙන් ඔවුන් හට ප්‍රති උපකාර කිරීම සඳහාය” –[/B][/I][/COLOR][/SIZE][COLOR=Red] [/COLOR] [RIGHT][SIZE=3][COLOR=Red][I][B](අල්-කුර්ආනය 20: 15).[/B][/I][/COLOR][/SIZE][/RIGHT] [SIZE=3][COLOR=Red][I][B]තවද “එම ලොව විනාශය පිළිබඳව ඔබ නොදන්නා බව දැනගෙනත් ඒ සම්බන්ධව ඔබගෙන් ප්‍රශ්න කරන අයට කියන්න ඒ පිළිබඳ ඥාණය ඇත්තේ මාගේ දෙවියන් සතුව පමණක් බවත් ඔහු හැර වෙන කිසිවෙකුත් එය නොදන්නා බවත් එම මොහොත ක්ෂණිකව ඔවුන් වෙත පැමිණන බවත්” – [/B][/I][/COLOR][/SIZE][COLOR=Red] [/COLOR] [RIGHT][SIZE=3][I][B](අල්-කුර්ආනය 7: 187)[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3][I][B]මේ ආදී වශයෙන් අල්කුර්ආනයේ අනන්ත අප්‍රමාණ වැකියන් දැකගත හැකිය.[/B][/I] [I][B] ලොව විනාශවන දිනය නබිතුමාණන් නොදන්නා නමුත් එම දිනයට පෙර ලෝකයේ සිදුවීමට නියමිත සිදුවීම් කිහිපයක් (පෙර නිමිති) පිළිබඳව දැනුම දේව ඥාණයෙන් එතුමන් වෙත ලබාදී තිබෙන බව අපට එතුමාගේ දේශනා මාලාවෙන් අපට උපුටා දැක්විය හැකිය. එම පෙරනිමිති අතුරින් සුළු සහ මහාපරිමාණ පෙර නිමිති යනාදී වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි බව එතුමා වදාරා තිබේ.[/B][/I][/SIZE] [SIZE=3][I][B]මෙම සුළු පෙර-ලකුණු අතර බේබදුකම, කාම අපචාරය, ජනගහනය අනුව කාන්තාවන් බහුලවීම, අහස් උසට ගොඩනැගිලි ඉදිවීම ගොපළුවන් සුඛෝපභෝගී යාන වාහන වලින් ගමන් කිරීම ස්ත්‍රී පක්ෂයේ විළිබිය හෝ විනීතභාවය තුරන්වීම ඇතුළු පෙර නිමිති කිහිපයන් එතුමන් වදාළා ඇත. මෙම පෙර නිමිති වල කියූ පරිදි දැන් බොහෝමයක් සිදුවෙමින් පවතින අතර සමහර ලොව විනාශ පෙරමං සලකුණු සමහරක් අතීතයේදී සිදුවී ඇති බවටද කියනු ලැබේ. නමුත් මෙයින් මහ පෙර නිමිති සිදුවන තුරු මෙම ලෝකය අවසන් නොවන බවද ඉස්ලාමය අපට කියා දෙන පාඩම්ය. මේ පිළිබඳව පූර්ව දැනුමක් ලබාගැනීම මිනිසුන් වශයෙන් අපට ඇති වගකීමක් බව කිව යුතුයි.[/B][/I][/SIZE] [SIZE=3][I][B]එම මහ පෙර නිමිති නම්:[/B][/I][/SIZE] [SIZE=3][I][B]1 – සවුදි අරාබියාවේ දකුණු කලාපයෙන් එනම් යෙමන් රටේ මහා ගින්නක් හටගෙන එය බටහිර ලෝකය දක්වා පැතිරී යෑම. මෙය කිසිදු බලවේගවලටත් පාලනය කළ නොහැකි වන්නේය.[/B][/I][/SIZE] [SIZE=3][I][B]2 – මුළු ලොවම වෙලාගන්නා දුමාරය (කිසිවෙකුත් නොපෙනෙන ආකාරයේ දුමකි) දවස් ගණනකට පවතින මෙම දුමාරයෙන් ජනයා පීඩාවට පත්වේ.[/B][/I][/SIZE] [SIZE=3][I][B]3 – දාබ්බත් යන අමුතු සතෙකු පහලවීම මෙය ලෝකයේ දැනට ජීවත්වන්නාවූ සතුන්ට වඩා හාත්පසින් වෙනස්වූ සතෙකි.[/B][/I][/SIZE] [SIZE=3][I][B]4 – මහ්දි (අලෛ) නම්වූ මුස්ලිම් ශ්‍රේෂ්ඨ උතුමෙකුගේ පැමණීම. මෙතුමා ගති ගුණවලින් නබිතුමාණන්ට සමානවූවද නබිවරයෙකු නොවේ. බිහිසුණු පාලකයින් නිසා ලොව ඇතිවන අසාධාරණ පාලනයන් හා ප්‍රචණ්ඩත්වයෙන් හා දුරාචාරයන් වලින් පිරුණු ලෝකයේ මෙතුමාගේ පැමිණිමත් සමග සාධාරණය ඉටුවීම හා සරුසාර සම්පත්වලින් හෙබි ලෝකයක් බිහිවීමට හේතුවන්නේය.[/B][/I][/SIZE] [SIZE=3][I][B]5 – දජ්ජාල් යන බිහිසුනු චරිතයක් ඇති පුද්ගලයෙකුගේ පැමිණීම (මොහු කරන සියළු කාර්යයන් ආශ්චර්ය සම්පන්න බැවින් සියළුම ජනතාව (සමහර මුස්ලිම් අය පවා) ඔහු දෙවියෙකු යැයි සිතා ඔහුව විශ්වාස කරති. මොහු පැමිණෙන්නේ අෆ්ඝානිස්ථානයේ කුරාසාන් නම් ප්‍රදේශයෙන් හෝ ඉරානයේ ඉස්ෆහාන් නම් ප්‍රදේශයෙන් බවද කියනු ලැබේ). මොහුගේ ක්‍රියාකාරකම් නිසා එකම දෙවියන්වූ අල්ලාහ්ව අමතක කිරීමට තරම් ජනයින් පෙළඹෙති.[/B][/I][/SIZE] [SIZE=3][I][B]6 – ජේසු (අලෛ) තුමාගේ පැමිණීම…ඩමස්කස් නුවර පිහිටා ඇති පල්ලියකට අහසින් වඩින එතුමන් වටා ලෝක වාසී ජනතාව සමගිව කටයුතු කිරීමට එතුමා ආරාධනා කරන අතර ලෝක වටේ එතුමාගේ සහ එතුමාගේ මෑණියන්ගේ නමින් පල්ලිවල පිහිටා ඇති ප්‍රතිමා සහ කුරුස සියල්ල කඩා බිඳ දැමීමට අණ කරන්නේය. එතුමා පැමිණ අනුගමනය කරන්නට යන්නේ මුහම්මද් තුමාගේ දහමවන ඉස්ලාමය බැවින් ලොව සියල්ලන්ට එයට එක්වන ලෙස එතුමා ආයාචනා කරන්නේය. එය එසේම සිදුවේ. දජ්ජාල් නම් ඒ බිහිසුනු පුද්ගලයා ජේසුතුමාගේ අතින් මරණයට පත්වන්නේය. මහ්දි තුමාද ස්වාභාවික මරණයට පත්වීමෙන් පසු එතුමාගේ මරණය පිළිබඳ දේව යාඥාව සිදු කරන්නේද ජේසු තුමා විසින්ය.[/B][/I][/SIZE] [SIZE=3][I][B]7 – යඃජූජ් සහ මඃජූජ් (Agog and Magog ) නම්වූ ලොව එකල ජීවත්වූ මිනිස් වර්ගයාගේ පැමිණීම[/B][/I][/SIZE] [SIZE=3][I][B]8 – බටහිර ලෝකයේ සහ නැගෙනහිර ලෝකයේ ඇතිවන්නාවූ දැවැන්ත භූමි කම්පාව[/B][/I][/SIZE] [SIZE=3][I][B]9 – නැගෙනහිරින් පායා එන ඉර බස්නාහිරින් පායා ඒම (ඉන් පසු මිනිසුන් විසින් දෙවියන් ඉදිරියේ අයදී සිටින සමාවක් දෙවියන් භාරගනු නොලබන බව කියනු ලැබේ)[/B][/I][/SIZE] [SIZE=3][I][B]10 – මැද පෙරදිග හටගන්නා මහා භුමි කම්පාව[/B][/I][/SIZE] [SIZE=3][I][B]මේ ආදී ඉහත සඳහන් පෙර නිමිති හෝ පෙර ලකූණු සිදුවන තුරු ලෝක විනාශය සිදු නොවන බව අප සියළු දෙනා මතක තබාගැනීම අත්‍යවශ්‍ය කරුණක්වේ. එම නිසා මිනිසුන් රවටන ප්‍රෝඩාකාරී නක්ෂස්ත්රවාදීන්ගේ බේගල් වලට අසුනොවී සැබෑ ලෙස ලොව අවසානය පිළිබඳව දැනගැනීම වැදගත් බව කිව යුතුවේ. ඉහත සඳහන් කරුණු අංක අනුපිළිවෙලින් සිදුවන කාර්යන් නොවන බවද කරුණාවෙන් සලකන්න. [/B][/I] [COLOR=Red][I][B] කෙසේ වෙතත් යම් දිනක මෙම ලොව විනාශවෙන බව නම් අපි සියළු දෙනා විශ්වාස කරන්නෙමු. එය හෙට සිදුවිනැයි අප කිව නොහැකි නමුත් ඉහත ක්‍රියාවන් සිදුවූ පසු ඒ ආසන්න කාලයක බව නම් අමතක නොකරන්න.[/B][/I][/COLOR][/SIZE][COLOR=Red] [/COLOR] [SIZE=3][I][B] M. Ossan Salam – Doha[/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom