Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දෙසැම්බර් 21 වෙනිදා ලෝකය විනාශ වෙයිද?2012 EnD.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ විස්වාසේ හැටියට ජේසුස් කියන්නේ මෙසෙන්ජර් කෙනෙක් අපි එයාව පුත්‍රයා හැටියට ඇක්සෙප්ට් කරන්නේ නැත ...

...කුරානයේ කියන්නේ ජේසුස් තුමා ගැන මෙයට ශාක්සි ..

යේසූස් වහන්සේ පිළිබඳ මුස්ලිම්වරු තුළ පවතින ආකල්පය කුමක්ද?:

මෙලොවට පැමිණුනු ශාස්තෘවරු අතුරින් යේසූස් වහන්සේද එක් ශාස්තෘවරයෙකු බව මුස්ලිම්හූ විශ්වාසකරති. මුස්ලිම්හූ යේසූස් වහන්සේ දෙවියන් වශයෙන් හෝ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් හෝ නොසළකති. එය මහත් පාපයක් වශයෙනුත් බුද්ධිගෝචර නොවන සංකල්පයක් බවත් ඉස්ලාම් පවසයි.

—මරියා තුමියගේ පුත් අභිෂේක ලත් ශාස්තෘවරයෙකු මිස (ස්වාමීන් වහන්සේ හෝ ඔහුගේ පුත්‍රයෙක්ද) නොවේ. ඔහුට පෙරද ඔහු වැනි නොයෙක් ශාස්තෘවරු උකත්වූහ. ඔහුගේ මවද සත්යවන්තිනියකි. මේ දෙදෙනාද ආහාර අනුභව කළෝය. (ශාස්තෘවරයානනිæ) අපි (මේ) සලකුණුවලින් ඔවුන්ට කෙසේ පැහැදිළි කරන්නෙමුදැයි සළකා බලන්න. පසුව ඔවුහු (සතයේයන්) කොපමණ දුර ඈත්වී ගියෝදැයි ඔබ සළකා බලන්නæ (ශ= අල්කුර්ආනය 5: 75).

මිනිසුන්ට ඇති සාමාන්‍ය අවශ්යතාවන්ගෙන් පිරිපුන් යේසු තුමන් හා එතුමන්ගේ මව කෙසේ දෙවිවරු විය හැක්කේ දැයි ශ=ද්ධවූ අල්කුර්ආනය මගින් අල්ලාහ් ප්‍රශ්නකරයි.

තවද අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —අහස් හා පොළෝ කිසිදු ආකෘතියකින් තොර නිර්මාණය කළ අල්ලාහ්ට සහකාරියෙක්ම නොමැති තත්ත්වයක ඔහුට කෙසේ දරුවන් විය හැක්කේ? ඔහු සියල්ලෙහි මැවුම්කරු, තවද ඔහු සියල්ල දනි˜ (ශ= අල්කුර්ආනය 6: 101).

—අසීමිත දයාවන්තයා දරුවන් ඇතිකරගත් බව ඔවුන් පවසයි. ඔබලා චෝදනාවම රැගෙනාවේය. අසීමිත දයාවන්තයාට දරුවන් යැයි ඔවුන් තෙපලීමෙන් අහස් හා පොළෝ පිපිරි, පර්වතයන් විනාශවෙන්නට යයි. දරුවන් ඇතිකරගැනීමේ අවශ්‍යතාවය අසීමිත දයාවන්තයාට නැත˜ (ශ= අල්කුර්ආනය 19: 88- 92).

—එකම දෙවියන් හැර (වැඳුම් පිඳුම් කිරීමට) අන් දෙවියෙක් නැතිව සිටියදී අල්ලාහ් තිදෙනාගෙන් එක් කෙනෙක් යැයි කියූ අය ප්‍රතිෙකෂ්ප කරන්නෝ ම වෙයි. ඔවුන් කියන දැයින් නොවැළකී සිටින්නේ නම්, ඔවුන්ගෙන් ප්‍රතිෙකෂ්ප කරන්නන්ට වේදනීය ද~ුවම් ලැබීම නියතය˜ (ශ= අල්කුර්ආනය 5: 73).

—මර්යම්ගේ පුත් මසීහ් තමයි අල්ලාහ යැයි පැවසූවන් (ඒකීය දෙවියන්ව) ප්‍රතිෙකෂ්ප කළෝය. මර්යම්ගේ පුත් මසීහ්, ඔහුගේ මව, පෘථීවියෙහි සියල්ල විනාශකරන්න අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් (එය වළක්වන්න) අල්ප බලයක් හෝ තිඛෙන්නේ කාහටද? යැයි (ශාස්තෘවරයානනිæ) ඔබ අසන්නæ අහස් හා පොළෝ ඒ දෙක අතර පවතින සියල්ලලෙහි පාලනය ඔහුට හිමිය˜ (ශ= අල්කුර්ආනය 5: 17).

ජේසූස් වහන්සේගේ උපත පිළිබඳ ශ=ද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —සැබවින්ම අල්ලාහ් ඉදිරියෙහි ජේසූස් වහන්සේට උපමාව ආදම් තුමාගේ උපමාව බඳුය. ඔහු ආදම්ව මැටියෙන් ඇඹ පසු එයට (මිනිසා) වව යැයි කීවේය. ඔහු කෙණෙහිම විය˜ (ශ= අල්කුර්ආනය 3: 59).

ජේසූස් තුමාගේ උපත මුල්කොට ගෙනයි විවිධ මිථ්‍යා සංකල්පයන් බිහිවුනේ. එතුමන්ව දෙවියන් ලෙසත් දෙවියන්ගේ කුමාරයන් ලෙසත් සැළකීමට හේතුවුනේ එතුමන්ගේ උපතයි. එනමුත් ඊටත් වඩා ප්රාතිහාර්්යයකින් මවන ලද ආදම් තුමා දෙවියන් වශයෙන් හෝ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් හෝ කිතු බැතිමතුන් නොසළක්නනේ මන්ද?

මෙහි නිර්මාතෘවරයා වන අල්ලාහ්ගේ අද්විතීය ශක්තිය මොනවට පිළිබිඹු වෙයි. ඒ හැර මෙහි ජෙAසූස් වහන්සේට ආඩම්බරවීමට කිසි දෙයක් නැත.

ශ=ද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි:

—ජේසු තුමාව අපි ඝාතනය කළෙමුයි ඔවුන් කීවෝය. එහෙත් ඔවුන් ඔහුව ඝාතනය කළේ නැත. කුරුසියේ තබා අණගැසුවේද නැත. එහෙත් ඔවුන්ට එවැන්නක් මවා පෙන්වනු ලැබුවේය. ඇත්තෙන්ම, එහි මේ පිළිබඳව මතභේදවූ අය ඒ ගැන තවදුරටත් සැකයෙහිමය. සිතුවිලි අනුගමනය කිරීමක් මිස ඒ සම්බන්ධව ඔවුන්ට කිසිදු දැනුමක් නැත. එහෙත් නිශ්චය වශයෙන්ම, ඔවුන් ඔහුව නොමැරුවෝය. එහෙත් අල්ලාහ් (ජේසු තුමාව) ඔහුව තමා වෙතට එසෙව්වේය. අල්ලාහ් සර්ව බල සම්පන්නේය, සර්ව ඥානාන්විතය˜ (ශ= කුර්ආනය 4: 157- 158).

ජේසූස් වහන්සේ දෙවියන් වශයෙන් හෝ දේව කුමාරයන් වශයෙන් හෝ විශ්වාස කළවුන්ට අවසන් විනිශ්ච දිනයෙහිදි අත්වන ඉරණම පිළිබඳ ශ=ද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි : —අල්ලාහ් වෙනුවට ඔබ හා ඔබගේ මව දෙවියන් සේ සළකන්නයි ඔබ මිනිසුන්ට පැවසුවෙහිදැයි මරියතුමිගේ පුත් ජේසුතුමාගෙන් අල්ලාහ් අසන කල්හි ජේසු තුමා මෙසේ පිළිතුරු දෙයි. ඔබ සුවිශ=ද්ධය මා කිසිදාක මට අයත් නොවන දැයක් පිළිබඳව සඳහන් කිරීම මට යුතු නොවේ. මා එසේ කීවෙමි නම් ඇත්තෙන්ම, ඔබ එය දන්නෙහිය මන්ද ඔබ මාගේ සිත්තුල ඇත් දේ ගැන ඔබ දන්නෙහිය. ඔබේ සිත්හි දෙය මා නොදන්නෙමි. නිශ්චය වශයෙන්ම ඔබ අදෘශ්‍යමාන සියළු දේ දන්නෙහිය˜ (ශ= අල්කුර්ආන් 5: 116).

එම අවසන් විනිශ්ච දිනයෙහිදී ජේසූ තුමා තමන්ගේ නිර්දෝශි භාවය අල්ලාහ් ඉදිරියේ කියා පා ඈත්වන විට ඔවුන්ගේ අනුගාමිකයින්ට ගැලවුම් කරුවෙකු නොවන්නේය. ඒ නිසාදෝ ශ=ද්ධවූ අල්කුර්ආනය වෙනත් ස්ථානයක මෙසේ සඳහන්කරන්නේ:

—ඔහු (අල්ලාහ්)ද~ුවම් පමුණුවන විට, ලෝකයේ දී ඔවුන් අනුගමනය කළ ඒ නායකයන් හා මග පෙන්වන්නන් විසින්ම ඔවුන් හැර දමනු ඇත. එහෙත් ඔවුන්ට ද~ුවම් ලැබීම නියතය. ඔවුන්ගේ සියළුම බැමි කපා දමනු ඇත˜ (ශ= අල්කුර්ආනය 2: 166).

මුළු විශ්වයටම මෛති්රයානන් වූ අවසන් ශාස්තෘවරයා:

ඊසා (අෙලෙහි) (යේසුස් වහන්සේට) අවුරුදු 600 කට පසු මුළු විශ්වයම අපේකෂාවෙන් සිටී අවදියක එම එළිය අරාබි කරයේ කි.ව. 570 වැනි වර්ෂයේ උදාවිය. මුළු ලොවම අන්ධකාරය වෙලාගත් එම අවදියෙහි, තිරිසන්නු වශයෙන් ජීවත් වූ මිනිස් සමාජය ශිෂ්ටාචරයෙන් පරිසමාප්ත සමාජයක් බවට පත්කිරීමට මඟපෙන්වීමක් අවශ්‍ය සමයෙහි නබි (සල්)තුමන් මුළු ලොවටම මඟ පෙන්වීමක් වශයෙන් එවනු ලැබූහ.

ලොවට එවනු ලැබූ ශාස්තෘවරු හා මෙම ශාස්තෘවරයා අතර කැපි පෙනෙන විශේෂත්වයන් මොනවාද? විශ්වයෙහි උපත ලද සියළු ශාස්තෘවරු යම් කිසි සමාජයකට, ජාතියකට, නියමිත දේශයකට නියමිත රටකට එවනු ලැබූහ. නමුත් අවසන් වශයෙන් පැමිණුනු ශාස්තෘවරයා මුළු ලොවටම මගපෙන්වීම සඳහා එවනු ලැබූ ශාස්තෘවරයා විය. තවද එතුමන්ගේ ශාස්තෘ පදවිය අවසන් දිනය තෙක් වළංගුවෙයි. ශ=ද්ධවූ අල්කුර්ආනය පවසයි: —කව්රුන් ලියන්නට කියවන්නට බැරි අප දූතවරයා පිළිපදින්නේද, ඔවුන් තමන් සතුව තිඛෙන තව්රාත්, ඉන්ජීල් වැනි ග්රන්ථයන්හීද එතුමන් පිළිබඳ සඳහන් වී ඇති දේ දකින්නේය˜ (ශ= කුර්ආනය 7:157).

—මුහම්මද්˜ නම් ශාස්තෘවරයානන් පිළිබඳ පෙර ශාස්තෘවරුන්ට අනාවරණයවූ ආගමික ග්රන්ථයන්හිද සඳහන් වී ඇති බව ශ=ද්ධවූ අල්-කුර්ආනය පවසයි. නමුත් පෙර පහළවූ ග්රන්ථයන් පහළවුනු ස්වභාවයෙන් නොතිබීම ශෝචනීය තත්වයකි. එම ග්රන්ථයන් මිනිස් අවශ්‍යතාවන්ට අනුකුලව සංස්කරණය කරනු ලැබීය, විකෘතිකරනු ලැබීය. මෙවැනි තත්ත්වයක් තුළද නබි (සල්) තුමන්ගේ පැමිණීම පිළිබඳ එම ග්රන්ථයන්හි අනාවැකි සඳහන්වී තිබීම පුදුමයට පත්විය යුතු කරුණකි. සර්ව බලධාරි අල්ලාහ්ගේ ශක්තිය මනාවට පෙන්නුම් කිරීමකිි.

[QUOTE="sirajstc, post: 14082055, member: 91140"] [SIZE=3]අපේ විස්වාසේ හැටියට ජේසුස් කියන්නේ මෙසෙන්ජර් කෙනෙක් අපි එයාව පුත්‍රයා හැටියට ඇක්සෙප්ට් කරන්නේ නැත ... ...කුරානයේ කියන්නේ ජේසුස් තුමා ගැන මෙයට ශාක්සි .. [/SIZE][SIZE=3]යේසූස් වහන්සේ පිළිබඳ මුස්ලිම්වරු තුළ පවතින ආකල්පය කුමක්ද?:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙලොවට පැමිණුනු ශාස්තෘවරු අතුරින් යේසූස් වහන්සේද එක් ශාස්තෘවරයෙකු බව මුස්ලිම්හූ විශ්වාසකරති. මුස්ලිම්හූ යේසූස් වහන්සේ දෙවියන් වශයෙන් හෝ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් හෝ නොසළකති. එය මහත් පාපයක් වශයෙනුත් බුද්ධිගෝචර නොවන සංකල්පයක් බවත් ඉස්ලාම් පවසයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]—[COLOR=Red]මරියා තුමියගේ පුත් අභිෂේක ලත් ශාස්තෘවරයෙකු මිස (ස්වාමීන් වහන්සේ හෝ ඔහුගේ පුත්‍රයෙක්ද) නොවේ. ඔහුට පෙරද ඔහු වැනි නොයෙක් ශාස්තෘවරු උකත්වූහ. ඔහුගේ මවද සත්යවන්තිනියකි. මේ දෙදෙනාද ආහාර අනුභව කළෝය. (ශාස්තෘවරයානනිæ) අපි (මේ) සලකුණුවලින් ඔවුන්ට කෙසේ පැහැදිළි කරන්නෙමුදැයි සළකා බලන්න. පසුව ඔවුහු (සතයේයන්) කොපමණ දුර ඈත්වී ගියෝදැයි ඔබ සළකා බලන්නæ (ශ= අල්කුර්ආනය 5: 75).[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මිනිසුන්ට ඇති සාමාන්‍ය අවශ්යතාවන්ගෙන් පිරිපුන් යේසු තුමන් හා එතුමන්ගේ මව කෙසේ දෙවිවරු විය හැක්කේ දැයි ශ=ද්ධවූ අල්කුර්ආනය මගින් අල්ලාහ් ප්‍රශ්නකරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]තවද අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —අහස් හා පොළෝ කිසිදු ආකෘතියකින් තොර නිර්මාණය කළ අල්ලාහ්ට සහකාරියෙක්ම නොමැති තත්ත්වයක ඔහුට කෙසේ දරුවන් විය හැක්කේ? ඔහු සියල්ලෙහි මැවුම්කරු, තවද ඔහු සියල්ල දනි˜ (ශ= අල්කුර්ආනය 6: 101).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]—අසීමිත දයාවන්තයා දරුවන් ඇතිකරගත් බව ඔවුන් පවසයි. ඔබලා චෝදනාවම රැගෙනාවේය. අසීමිත දයාවන්තයාට දරුවන් යැයි ඔවුන් තෙපලීමෙන් අහස් හා පොළෝ පිපිරි, පර්වතයන් විනාශවෙන්නට යයි. දරුවන් ඇතිකරගැනීමේ අවශ්‍යතාවය අසීමිත දයාවන්තයාට නැත˜ (ශ= අල්කුර්ආනය 19: 88- 92).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]—එකම දෙවියන් හැර (වැඳුම් පිඳුම් කිරීමට) අන් දෙවියෙක් නැතිව සිටියදී අල්ලාහ් තිදෙනාගෙන් එක් කෙනෙක් යැයි කියූ අය ප්‍රතිෙකෂ්ප කරන්නෝ ම වෙයි. ඔවුන් කියන දැයින් නොවැළකී සිටින්නේ නම්, ඔවුන්ගෙන් ප්‍රතිෙකෂ්ප කරන්නන්ට වේදනීය ද~ුවම් ලැබීම නියතය˜ (ශ= අල්කුර්ආනය 5: 73).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]—[COLOR=Red]මර්යම්ගේ පුත් මසීහ් තමයි අල්ලාහ යැයි පැවසූවන් (ඒකීය දෙවියන්ව) ප්‍රතිෙකෂ්ප කළෝය. මර්යම්ගේ පුත් මසීහ්, ඔහුගේ මව, පෘථීවියෙහි සියල්ල විනාශකරන්න අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් (එය වළක්වන්න) අල්ප බලයක් හෝ තිඛෙන්නේ කාහටද? යැයි (ශාස්තෘවරයානනිæ) ඔබ අසන්නæ අහස් හා පොළෝ ඒ දෙක අතර පවතින සියල්ලලෙහි පාලනය ඔහුට හිමිය˜ (ශ= අල්කුර්ආනය 5: 17).[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Red]ජේසූස් වහන්සේගේ උපත පිළිබඳ ශ=ද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —සැබවින්ම අල්ලාහ් ඉදිරියෙහි ජේසූස් වහන්සේට උපමාව ආදම් තුමාගේ උපමාව බඳුය. ඔහු ආදම්ව මැටියෙන් ඇඹ පසු එයට (මිනිසා) වව යැයි කීවේය. ඔහු කෙණෙහිම විය˜ (ශ= අල්කුර්ආනය 3: 59).[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ජේසූස් තුමාගේ උපත මුල්කොට ගෙනයි විවිධ මිථ්‍යා සංකල්පයන් බිහිවුනේ. එතුමන්ව දෙවියන් ලෙසත් දෙවියන්ගේ කුමාරයන් ලෙසත් සැළකීමට හේතුවුනේ එතුමන්ගේ උපතයි. එනමුත් ඊටත් වඩා ප්රාතිහාර්්යයකින් මවන ලද ආදම් තුමා දෙවියන් වශයෙන් හෝ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් හෝ කිතු බැතිමතුන් නොසළක්නනේ මන්ද? [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙහි නිර්මාතෘවරයා වන අල්ලාහ්ගේ අද්විතීය ශක්තිය මොනවට පිළිබිඹු වෙයි. ඒ හැර මෙහි ජෙAසූස් වහන්සේට ආඩම්බරවීමට කිසි දෙයක් නැත.[/SIZE] [SIZE=3] ශ=ද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]—[COLOR=Red]ජේසු තුමාව අපි ඝාතනය කළෙමුයි ඔවුන් කීවෝය. එහෙත් ඔවුන් ඔහුව ඝාතනය කළේ නැත. කුරුසියේ තබා අණගැසුවේද නැත. එහෙත් ඔවුන්ට එවැන්නක් මවා පෙන්වනු ලැබුවේය. ඇත්තෙන්ම, එහි මේ පිළිබඳව මතභේදවූ අය ඒ ගැන තවදුරටත් සැකයෙහිමය. සිතුවිලි අනුගමනය කිරීමක් මිස ඒ සම්බන්ධව ඔවුන්ට කිසිදු දැනුමක් නැත. එහෙත් නිශ්චය වශයෙන්ම, ඔවුන් ඔහුව නොමැරුවෝය. එහෙත් අල්ලාහ් (ජේසු තුමාව) ඔහුව තමා වෙතට එසෙව්වේය. අල්ලාහ් සර්ව බල සම්පන්නේය, සර්ව ඥානාන්විතය˜ (ශ= කුර්ආනය 4: 157- 158).[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Red]ජේසූස් වහන්සේ දෙවියන් වශයෙන් හෝ දේව කුමාරයන් වශයෙන් හෝ විශ්වාස කළවුන්ට අවසන් විනිශ්ච දිනයෙහිදි අත්වන ඉරණම පිළිබඳ ශ=ද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි : —අල්ලාහ් වෙනුවට ඔබ හා ඔබගේ මව දෙවියන් සේ සළකන්නයි ඔබ මිනිසුන්ට පැවසුවෙහිදැයි මරියතුමිගේ පුත් ජේසුතුමාගෙන් අල්ලාහ් අසන කල්හි ජේසු තුමා මෙසේ පිළිතුරු දෙයි. ඔබ සුවිශ=ද්ධය මා කිසිදාක මට අයත් නොවන දැයක් පිළිබඳව සඳහන් කිරීම මට යුතු නොවේ. මා එසේ කීවෙමි නම් ඇත්තෙන්ම, ඔබ එය දන්නෙහිය මන්ද ඔබ මාගේ සිත්තුල ඇත් දේ ගැන ඔබ දන්නෙහිය. ඔබේ සිත්හි දෙය මා නොදන්නෙමි. නිශ්චය වශයෙන්ම ඔබ අදෘශ්‍යමාන සියළු දේ දන්නෙහිය˜ (ශ= අල්කුර්ආන් 5: 116).[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එම අවසන් විනිශ්ච දිනයෙහිදී ජේසූ තුමා තමන්ගේ නිර්දෝශි භාවය අල්ලාහ් ඉදිරියේ කියා පා ඈත්වන විට ඔවුන්ගේ අනුගාමිකයින්ට ගැලවුම් කරුවෙකු නොවන්නේය. ඒ නිසාදෝ ශ=ද්ධවූ අල්කුර්ආනය වෙනත් ස්ථානයක මෙසේ සඳහන්කරන්නේ:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]—ඔහු (අල්ලාහ්)ද~ුවම් පමුණුවන විට, ලෝකයේ දී ඔවුන් අනුගමනය කළ ඒ නායකයන් හා මග පෙන්වන්නන් විසින්ම ඔවුන් හැර දමනු ඇත. එහෙත් ඔවුන්ට ද~ුවම් ලැබීම නියතය. ඔවුන්ගේ සියළුම බැමි කපා දමනු ඇත˜ (ශ= අල්කුර්ආනය 2: 166).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මුළු විශ්වයටම මෛති්රයානන් වූ අවසන් ශාස්තෘවරයා:[/SIZE] [SIZE=3]ඊසා (අෙලෙහි) (යේසුස් වහන්සේට) අවුරුදු 600 කට පසු මුළු විශ්වයම අපේකෂාවෙන් සිටී අවදියක එම එළිය අරාබි කරයේ කි.ව. 570 වැනි වර්ෂයේ උදාවිය. මුළු ලොවම අන්ධකාරය වෙලාගත් එම අවදියෙහි, තිරිසන්නු වශයෙන් ජීවත් වූ මිනිස් සමාජය ශිෂ්ටාචරයෙන් පරිසමාප්ත සමාජයක් බවට පත්කිරීමට මඟපෙන්වීමක් අවශ්‍ය සමයෙහි නබි (සල්)තුමන් මුළු ලොවටම මඟ පෙන්වීමක් වශයෙන් එවනු ලැබූහ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ලොවට එවනු ලැබූ ශාස්තෘවරු හා මෙම ශාස්තෘවරයා අතර කැපි පෙනෙන විශේෂත්වයන් මොනවාද? විශ්වයෙහි උපත ලද සියළු ශාස්තෘවරු යම් කිසි සමාජයකට, ජාතියකට, නියමිත දේශයකට නියමිත රටකට එවනු ලැබූහ. නමුත් අවසන් වශයෙන් පැමිණුනු ශාස්තෘවරයා මුළු ලොවටම මගපෙන්වීම සඳහා එවනු ලැබූ ශාස්තෘවරයා විය. තවද එතුමන්ගේ ශාස්තෘ පදවිය අවසන් දිනය තෙක් වළංගුවෙයි. ශ=ද්ධවූ අල්කුර්ආනය පවසයි: —කව්රුන් ලියන්නට කියවන්නට බැරි අප දූතවරයා පිළිපදින්නේද, ඔවුන් තමන් සතුව තිඛෙන තව්රාත්, ඉන්ජීල් වැනි ග්රන්ථයන්හීද එතුමන් පිළිබඳ සඳහන් වී ඇති දේ දකින්නේය˜ (ශ= කුර්ආනය 7:157).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]—මුහම්මද්˜ නම් ශාස්තෘවරයානන් පිළිබඳ පෙර ශාස්තෘවරුන්ට අනාවරණයවූ ආගමික ග්රන්ථයන්හිද සඳහන් වී ඇති බව ශ=ද්ධවූ අල්-කුර්ආනය පවසයි. නමුත් පෙර පහළවූ ග්රන්ථයන් පහළවුනු ස්වභාවයෙන් නොතිබීම ශෝචනීය තත්වයකි. එම ග්රන්ථයන් මිනිස් අවශ්‍යතාවන්ට අනුකුලව සංස්කරණය කරනු ලැබීය, විකෘතිකරනු ලැබීය. මෙවැනි තත්ත්වයක් තුළද නබි (සල්) තුමන්ගේ පැමිණීම පිළිබඳ එම ග්රන්ථයන්හි අනාවැකි සඳහන්වී තිබීම පුදුමයට පත්විය යුතු කරුණකි. සර්ව බලධාරි අල්ලාහ්ගේ ශක්තිය මනාවට පෙන්නුම් කිරීමකිි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom