Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දෙසැම්බර් 21 වෙනිදා ලෝකය විනාශ වෙයිද?2012 EnD.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01.ජිහාද් කියන්නේ මචා

ජිහාද් යනු පුළුල් ගැඹුරු අදහස් කීපයක් දෙන පදයකි. ඒ අදහස්වල එකිනෙකට අන්‍යෝන්‍ය සබැඳියාවක් තිඛෙන නමුත් පරස්පරතා දක්නට නොලැබේ. මුස්ලිම්වරයෙක් ස්වකීය ඉච්ඡාවන් ආශාවන් දමනය කරමින් යටපත් කරමින් ඉස්ලාමීය රාමුව තුළ දිවි පැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා දරන වෑයම, උත්සාහය සටන ජිහාද් යන්නෙහි මූලික අර්ථයයි. ජිහාද් යන්නෙහි දෙවැනි අර්ථය කුමක්ද යත්, විස්තීර්ණ, විසිරුණු තම ජන සමාජයේ ගෞරවය හා සාර ධර්ම සුරැකීම ඇපකැප වී වෙහෙසීම වේ.

Jihad: means "struggle" and "strive" against evil thoughts, evil action and aggression against a person, family, society or country

02.ඒ මචන් ඒ රටේ නීතිය දැන් වැතිකාවට මුස්ලිම් යන්න බෑ පල්ලි හදන්න බෑ වගේ ඒ රටේ නීතියට අපි ගරු කරන්ට ඕන,

ලෝකයේ විසාලතම මුස්ලිම් දේව මාලිගාව් තියන්නේ සව්දි වල සෝ මචන් ඒ නිසා ඒ රටේ පල්ලි හැර වෙන මොනවත් හදන්න බෑ..

03.03.මචන් ෂරිය කියන්නේ ෂරීයා පිළිවෙත ජීවිත ආරක්ෂණය, යහ පැවැත්ම, සදාචාර ශීලී භාවය, යහ පිළිවෙත් වෙත නැඹුරු කිරීම ආදියෙන් යුක්ත වුවකි.

මචන් වැරදි wලට දඩුවම් දීමෙන් වැරදි අඩුවෙයි ..නැත්තටම නැතිවෙයි අද ලෝකයේ අඩුම් ස් ත්‍රි දුශන ලෙස සදහන් වෙලා තියන්නෙ සව්දි ඇයි නීතිය අකුරටම ඉෂට වෙන නිසා

1. මිනිස් ඝාතනයකදී අගතියට පත් පාර්ශවයට සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය යටතේ ඝාතකයාට මරණ දඬුවම දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත.

2. දෙවන විකල්පය වශයෙන් ‘දියා’ යනුවෙන් හැඳින්වෙන වන්දි මුදලක් ලබාගෙන ඝාතකයාට සමාව දීමේ අයිතියද අගතියට පත් පාර්ශවයටම ලබාදී ඇත. මෙය පොදුවේ සිදුවෙන රටේ පාලකයා විසින් හෝ ඉහල උසාවියකින් දෙනුලබන සමාව හා සම නොවේ.

3. වන්දි මුදලක් ලබා නොගෙනද සමාව දීමේ අයිතිය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා පවුලේ ආර්ථික වගකීම දරන පුද්ගලයා වූ විට ඇති වන තත්වය අති භයානකය. මෙවන් අවස්තාවකදී අගතියට පත් පාර්ශවය තම ඥාතියා අහිමි කරගත්තා පමණක් නොව තම යැපීම් මාර්ගයද අහිමි කරගත් තත්වයට පත් වන්නේය. මෙය සැබැවින්ම කබලින් ලිපට වැටීමේ තත්වයකි. ඉස්ලාමීය නීතිය තුල අධිකරණය මරණ දඬුවම නියම කලද එහි අවසාන නිගමනය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ. මෙහි අඩංගු සර්ව සාධාරණීයත්වය අපට ප්‍රතික්ෂේප කළ නොහැක්කකි.

සමහර මුලාශ්‍රයන් උපුටා දක්වමින් සමප්‍රතිචාර දැක්වීමේ නීතිය මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කිරීමේදී බලනොපවත්වන බව විවිධ පාර්ශවයන් අදහස් ඉදිරිපත් කරති. මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය අදහස් දැක්වීමකි. රියාද් විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය නීතිය පිළිබඳව මහාචාර්ය ධුරය දැරූ මොහමඩ් එස් එල්අවා මහතා විසින් තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ පර්යේෂණාත්මක නිබන්ධයේ (Punishment in Islamic Law by Professor Mohammed S. El-Awa) 130 වන පිටුවේ අදහස් දැක්වීම සඳහා එක් ඡේදයක් ‘මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කළ විට සම ප්‍රතිචාර නීතිය මුස්ලිම් වරයෙකුට එරෙහිව බලපවත්වන අයුරු’ (Qisas Against a Muslim for killing a Non-Muslim) යන මාතෘකාව යටතේ වෙන් කොට ඇත. මෙම නීතිය සර්ව සාධාරණීය එකක් ලෙස අල් කුර්ආනය ඉදිරිපත් කරමින් කෙලෙස නම් එය මුස්ලිම් නොවන්නෙකු විෂයයෙහි බලරහිත කරවන්නේ ද කියා එතුමා ප්‍රශ්න කරයි.

ඉහත අල් කුර්’ආන් වැකි එනම් 2: 178 හා 5: 32 පොදුවේ මනුෂ්‍ය වර්ගයාට බලපවත්වන ආකාරයේ නියෝගයන්ය. එහෙයින් සමහර කුරාන වැකි හා නබි වදන් විශ්වාසවන්තයෙකුව ප්‍රතික්ෂේප කරන්නෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයේ සලකා අදහස් ඉදිරිපත් කොට තිබුනද, නීතිය ඉදිරියේ සැවොම සමාන ලෙස සැලකීම ඉස්ලාමීය නීතියේ සම්මතයයි. සත්‍යය සාක්ෂි මත පදනම් වී විනිශ්චය කළ යුතු බව

අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 3 නබි වදන් අංක 638 මගින් නබිතුමාණන් උපදෙස් දී ඇත.

තවත් වරෙක විනිශ්චය කරු කෝපවූ තත්වයේ සිටින අවස්ථාවේ තීන්දු නොදිය යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 9 නබි වදන් අංක 272 මගින් නබිතුමාණන් තවදුරටත් උපදෙස් දී ඇත.

වැරදීමකින් එනම් අචේතනීය ඝාතනයක් ලෙස අධිකරණයට ඔප්පුවූ විට ඒ පිළිබඳව මරණ දඬුවම නියම කළ නොහැකිය. ඒ වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට වන්දි මුදල් ලබා දීම කළයුතුව ඇත. සචේතනීය හා අචේතනීය ඝාතනයන්හි ඝාතකයා පශ්චාත්තාපවී දෙවිඳුන්ගෙන් සමාව අයැද සිටිය යුතු බව ඉස්ලාමය උගන්වයි.

03

මචන් කාන්තාවට කොතැනද දඩුවම් කරන්න කියලා තියන්නෙ.??

[QUOTE="sirajstc, post: 14088389, member: 91140"] [SIZE=3]01.ජිහාද් කියන්නේ මචා [/SIZE] [B]ජිහාද් යනු පුළුල් ගැඹුරු අදහස් කීපයක් දෙන පදයකි. ඒ අදහස්වල එකිනෙකට අන්‍යෝන්‍ය සබැඳියාවක් තිඛෙන නමුත් පරස්පරතා දක්නට නොලැබේ. [COLOR=#0000ff]මුස්ලිම්වරයෙක් ස්වකීය ඉච්ඡාවන් ආශාවන් දමනය කරමින් යටපත් කරමින් ඉස්ලාමීය රාමුව තුළ දිවි පැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා දරන වෑයම, උත්සාහය සටන ජිහාද් යන්නෙහි මූලික අර්ථයයි[/COLOR]. ජිහාද් යන්නෙහි දෙවැනි අර්ථය කුමක්ද යත්, විස්තීර්ණ, විසිරුණු තම ජන සමාජයේ ගෞරවය හා සාර ධර්ම සුරැකීම ඇපකැප වී වෙහෙසීම වේ.[/B] [SIZE=3][B]Jihad:[/B] means "struggle" and "strive" against evil thoughts, evil action and aggression against a person, family, society or country[/SIZE] [SIZE=3]02.ඒ මචන් ඒ රටේ නීතිය දැන් වැතිකාවට මුස්ලිම් යන්න බෑ පල්ලි හදන්න බෑ වගේ ඒ රටේ නීතියට අපි ගරු කරන්ට ඕන, [/SIZE] [SIZE=3]ලෝකයේ විසාලතම මුස්ලිම් දේව මාලිගාව් තියන්නේ සව්දි වල සෝ මචන් ඒ නිසා ඒ රටේ පල්ලි හැර වෙන මොනවත් හදන්න බෑ.. [/SIZE] [SIZE=3]03.03.මචන් ෂරිය කියන්නේ [I][B]ෂරීයා පිළිවෙත ජීවිත ආරක්ෂණය, යහ පැවැත්ම, සදාචාර ශීලී භාවය, යහ පිළිවෙත් වෙත නැඹුරු කිරීම ආදියෙන් යුක්ත වුවකි.[/B][/I][/SIZE] [I][B][SIZE=3]මචන් වැරදි wලට දඩුවම් දීමෙන් වැරදි අඩුවෙයි ..නැත්තටම නැතිවෙයි අද ලෝකයේ අඩුම් ස් ත්‍රි දුශන ලෙස සදහන් වෙලා තියන්නෙ සව්දි ඇයි නීතිය අකුරටම ඉෂට වෙන නිසා [/SIZE][/B][/I] [I][B][SIZE=3][IMG]http://i47.tinypic.com/2gyab6w.jpg[/IMG] [/SIZE][/B][/I] [I][B][SIZE=3] [/SIZE][/B][/I] [I][B]1. මිනිස් ඝාතනයකදී අගතියට පත් පාර්ශවයට සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය යටතේ ඝාතකයාට මරණ දඬුවම දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත. [/B][/I] [SIZE=3][I][B]2. දෙවන විකල්පය වශයෙන් ‘දියා’ යනුවෙන් හැඳින්වෙන වන්දි මුදලක් ලබාගෙන ඝාතකයාට සමාව දීමේ අයිතියද අගතියට පත් පාර්ශවයටම ලබාදී ඇත. මෙය පොදුවේ සිදුවෙන රටේ පාලකයා විසින් හෝ ඉහල උසාවියකින් දෙනුලබන සමාව හා සම නොවේ.[/B][/I][/SIZE] [SIZE=3][I][B]3. වන්දි මුදලක් ලබා නොගෙනද සමාව දීමේ අයිතිය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ.[/B][/I][/SIZE] [SIZE=3][I][B]ඝාතනයට ලක්වූ පුද්ගලයා පවුලේ ආර්ථික වගකීම දරන පුද්ගලයා වූ විට ඇති වන තත්වය අති භයානකය. මෙවන් අවස්තාවකදී අගතියට පත් පාර්ශවය තම ඥාතියා අහිමි කරගත්තා පමණක් නොව තම යැපීම් මාර්ගයද අහිමි කරගත් තත්වයට පත් වන්නේය. මෙය සැබැවින්ම කබලින් ලිපට වැටීමේ තත්වයකි. ඉස්ලාමීය නීතිය තුල අධිකරණය මරණ දඬුවම නියම කලද එහි අවසාන නිගමනය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ. මෙහි අඩංගු සර්ව සාධාරණීයත්වය අපට ප්‍රතික්ෂේප කළ නොහැක්කකි.[/B][/I][/SIZE] [SIZE=3][I][B]සමහර මුලාශ්‍රයන් උපුටා දක්වමින් සමප්‍රතිචාර දැක්වීමේ නීතිය මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කිරීමේදී බලනොපවත්වන බව විවිධ පාර්ශවයන් අදහස් ඉදිරිපත් කරති. මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය අදහස් දැක්වීමකි. රියාද් විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය නීතිය පිළිබඳව මහාචාර්ය ධුරය දැරූ මොහමඩ් එස් එල්අවා මහතා විසින් තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ පර්යේෂණාත්මක නිබන්ධයේ (Punishment in Islamic Law by Professor Mohammed S. El-Awa) 130 වන පිටුවේ අදහස් දැක්වීම සඳහා එක් ඡේදයක් ‘මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කළ විට සම ප්‍රතිචාර නීතිය මුස්ලිම් වරයෙකුට එරෙහිව බලපවත්වන අයුරු’ (Qisas Against a Muslim for killing a Non-Muslim) යන මාතෘකාව යටතේ වෙන් කොට ඇත. මෙම නීතිය සර්ව සාධාරණීය එකක් ලෙස අල් කුර්ආනය ඉදිරිපත් කරමින් කෙලෙස නම් එය මුස්ලිම් නොවන්නෙකු විෂයයෙහි බලරහිත කරවන්නේ ද කියා එතුමා ප්‍රශ්න කරයි. [/B][/I][/SIZE] [SIZE=3][I][B]ඉහත අල් කුර්’ආන් වැකි එනම් 2: 178 හා 5: 32 පොදුවේ මනුෂ්‍ය වර්ගයාට බලපවත්වන ආකාරයේ නියෝගයන්ය. එහෙයින් සමහර කුරාන වැකි හා නබි වදන් විශ්වාසවන්තයෙකුව ප්‍රතික්ෂේප කරන්නෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයේ සලකා අදහස් ඉදිරිපත් කොට තිබුනද, නීතිය ඉදිරියේ සැවොම සමාන ලෙස සැලකීම ඉස්ලාමීය නීතියේ සම්මතයයි. සත්‍යය සාක්ෂි මත පදනම් වී විනිශ්චය කළ යුතු බව [/B][/I][/SIZE] [SIZE=3][I][B]අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 3 නබි වදන් අංක 638 මගින් නබිතුමාණන් උපදෙස් දී ඇත. [/B][/I][/SIZE] [SIZE=3][I][B]තවත් වරෙක විනිශ්චය කරු කෝපවූ තත්වයේ සිටින අවස්ථාවේ තීන්දු නොදිය යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 9 නබි වදන් අංක 272 මගින් නබිතුමාණන් තවදුරටත් උපදෙස් දී ඇත.[/B][/I][/SIZE] [SIZE=3][I][B]වැරදීමකින් එනම් අචේතනීය ඝාතනයක් ලෙස අධිකරණයට ඔප්පුවූ විට ඒ පිළිබඳව මරණ දඬුවම නියම කළ නොහැකිය. ඒ වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට වන්දි මුදල් ලබා දීම කළයුතුව ඇත. සචේතනීය හා අචේතනීය ඝාතනයන්හි ඝාතකයා පශ්චාත්තාපවී දෙවිඳුන්ගෙන් සමාව අයැද සිටිය යුතු බව ඉස්ලාමය උගන්වයි.[/B][/I][/SIZE] [I][B]03 [/B][/I] [SIZE=3]මචන් කාන්තාවට කොතැනද දඩුවම් කරන්න කියලා තියන්නෙ.?? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom