Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙසැම්බර් 21 වෙනිදා වෙන්නේ මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙසැම්බර් 21 වෙනිදා වෙන්නේ මොකක්ද?

දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාශයක් වෙයිද?

බොහෝ දෙනෙක් ඒ පිළිබඳව විමසා සිටින්නේ මායාවරුන්ගේ දීර්ඝතම කැලන්ඩරයේ දින වසර 5125.26 කට පසුව 2012 දෙසැම්බර් 21 වනදායින් අවසන් වීම නිසාය.

මායාවරුන්ගේ කැලන්ඩරය මෙන්ම ලෝක විනාශ හා බැඳුණු සංසිද්ධි ගනනාවක් පිළිබඳව පුවත්, වාර්තාමය වැඩසටහන්, චිත්‍රපට අන්තර්ජාලය පුරා පවතී.

ඒවායින් කියවෙන්නේ පහත කරුණු නිසා ලෝක විනාශයක් වන බවයි.

1) දෙවැනි හිරු හෙවත් "නිබිරු"පැමින පෘතුවියේ ගැටීම

2) මායාවරුන්ගේ කැලන්ඩරයේ දින අවසන් වීම

3) පෘතුවිය ක්ෂීරපථයේ සමකයට පැමිනෙන ග්‍රහ පිහිටීම ඇතිවීම

4) පෘතුවියේ ද්‍රැව එකිනෙක මාරුවීම

5) සූර්ය කුණාටු ඇතිවීම

නිබිරු නම් ග්‍රහලෝකය පැමින පෘතුවියේ ගැටීම

1976 වසරේ සෙචරියා ස්ටිචින් විසින් ප්‍රකාශයට පත් කල The 12th Planet නම් පොතේ ඔහු සඳහන් කර තිබුනේ වසර 3,600කට වරක් තම ගමන් මඟේ වටයක් සම්පූර්ණ කරන සුමේරියානුවන් විසින් සොයාගන්නා ලද නිබිරු නම් ග්‍රහලෝකයක් පිළිබඳවයි

5000ක් පමණ පැරණි සුමේරියානු පොත් වල සදහන් වූ එය පෙර කලක සෞරග්‍රහ මණ්ඩලයේ තිබී අතුරුදන් වූ ග්‍රහ වස්තුවක් ලෙසයි බොහෝ දෙනා සැලකුවේ.

තාරකා විද්‍යාව පිළිබඳව වසර දහස් ගනනකට පෙර බැබිලෝනියන් හා සුමේරියානුවන් සතුව දැනුම තිබූ නමුත් මෑතකදී සොයාගන්නා ලද යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ පිළිබඳව ඔවුන් දැන සිට නැත.

මෙම පුරාණ මිත්‍යා කතාවට වඩාත් ප්‍රසිද්ධියක් ලැබුනේ ස්ටිචින්ගේ පොත නිසාය.

එතැනින් ඇරඹුනි මෙම ව්‍යාජ ප්‍රචාරය වර්ධනය වූයේ නැන්සි ලෙයිඩර් විසින් තම වෙබ් අඩවියේ නිබිරු හෙවත් ප්ලැනට් X ග්‍රහලෝකය පැමින පෘතුවියේ ඝට්ටනය වන බව දැක්වීමත් සමඟය.

එය 2003 වසරේ මැයි මාසයේ වන බවය අනාවැකි පලවූ නමුත් එම කාලයේ එවැන්නක් නොවූ නිසා එම දිනය 2012 දෙසැම්බර් මාසයට පටබඳීන ලදි.

මෙම සාවද්යශීලී ග්‍රහලෝකය පිළිබඳව නාසා ආයතනය පවසන්නේ 1984 වසරේ මාධ්‍ය මඟින් ඉන්ෆාරෙඩ් මඟින් සොයාගන්නා ලද 10 වන ග්‍රහලෝකයක් පිළිබඳව වාර්තා පලවීමත් සමඟ ඒ පිළිබඳව තවත් කළ නිරීක්ෂණයකදී හෙළිවුනේ එය අපට බොහෝ දුරින් පවතිනා තවත් මන්දාකිනියක් බවයි.

මායාවරුන්ගේ කැලන්ඩරයේ දින අවසන් වීම

ප්ලැනට් X සමඟ ලෝක විනාශයක පෙරනිමිති පිළිබඳව මිනිසුන්ගේ සිත් පිරීයාමෙන් පසුව කරලියට ආවේ මායාවරුන්ගේ කැළන්ඩරයේ 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදාගෙන් අවසන් වන නිසා එදිනට ලෝක විනාශයක් වන බවයි.

මේ සමඟම නොයෙක් අප්‍රසිද්ධ පුද්ගලයින් එම කතා අස්සේ ලෝක විනාශයක් වන බවට මාධ්‍ය මඟින් විවිධ මුසාවාද ප්‍රචාර යන් කරගන ගියේය.

ක්‍රිස්තු පූර්ව 3114 අගෝස්තු මාසයෙන් ඇරඹෙන මායාවරුන්ගේ දීර්ග කැලන්ඩරයේ අවසානය 2012 වසරේ දෙසැම්බර් මාසයයි.

වසර 5125.26 කින් අවසන් වන එතැනින් පසුව ඔවුන්ගේ කැලන්ඩරයේ අනාවැකි කාලයක් නොමැත.

20 kin = 1 uinal

360 kin = 19 uinal = 1 tun

7200 kin = 360 uinal = 20 tun = 1 kactun

144000 kin = 8000 uinal = 400 tun = 20 kactun = 1 bactun

13 bactun = 1 Mayan epoch

1 epoch ~ 5125.26 Mayan years

මායාවරුන්ගේ කැලන්ඩරයේ kin එකක් යනු අපගේ දිනයකි. අපගේ මාසයකට දින 30 තිබුනද ඔවුන්ගේ කැලන්ඩරයේ මාසයකට තිබුනේ දින 20කි. uinal යනු මාසයකි.

මාස 18 කට දින 360කි. වසරකට දින 365ක් නිසා ඉතිරි දින 5 ඇතුලත් කුඩා මාසයක්ද විය. මෙම දින 5ක අවාසනාවන්ත දින ලෙස ඔවුන් සැලකූ අතර එම දින තුලදී ඔවුන් නිවසින් බැහැරව යාම හෝ විශේෂ කටයුතු සඳහා යොදා නොගත් හ. tun යනු වසරකි. එවිට දින 5ක මාසයද සමඟ මාස 19ක් ඔවුන්ගේ වසරකි.

ඉතා දියුණු තාරකා ගවේශන දැනුමක් තිබූ මායාවරුන්ගේ මෙම කවාකාර ශෛලමය කැලන්ඩරය අනුව දෙසැම්බර් 21 වනදායි අවසන් වී 22 වනදායින් ආපසු මුල සිට ඇරඹේ. එනම් නව වක්‍රයක් ඇරඹේ.

ක්‍රි:පූ 3114දී මායාවරුන්ගේ කැලන්ඩරය ආරම්භ වීම යනු ලෝක විනාශයක් වී නැවත අලුත් ලොවක් ඇතිවීම නොවේ. එසේ නම් කැලන්ඩරයේ අවසානය යනු ද එවන් ලෝක විනාශයක් නොවේ. යම් කාලපරාසයක් අවසන්වී නව කාලපරාසයක් පැමණීම පමණි. එය හරියට දෙසැම්බර් 31 වනදායින් අවසන් වන අපේ වසරක් නැවත ජනාවාරි 1 වෙනිදායින් ඇරඹීමකට සමානය.

එදිනට ලෝක විනාශයක් සිදු නොවන්නේ නම් කැලන්ඩරයේ අවසානය වන දිනයට කුමක් සිදුවිය හැකි බවට ඔවුන් විශ්වාස කරන්නට ඇත්ද? ගැටලුව ඇත්තේ එතැනය.

මායාවරුන්ට දියුණු තාරකා විද්‍යා දැනුමක් තිබුණි. ඔවුන්ගේ සොහොන් ගෙවල් වල අභ්‍යාවකාශ යානාවල ගමන් ගන්නා ගගනගාමියෙකුගේ රූ සටහන් සහිත කැටයම්ද තිබුණි. ඔහෝ දෙනා විශ්වාස කරන්නේ ඔවුනට එම දැනුම ලැබුනේ පිටසක්වලින් ආ අයගෙන් බවයි. මායාවරුන් විසින් ඉදිකල පිරපීඩ 7ක් පවතී. ඒවා ඔවුන් ඉදිකළේද තරු වල පිහිටීම අනුවට.

"කුකු කාන්" යනු මායාවරුන්ගේ දෙවි කෙනෙකු. වෙනත් ලෝකයක පුද්ගලයෙකු වූ ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් මෙලෙස පිරමීඩ සාදා ඇත. 2012 වසරේ නිපදවනු ලැබූ Ancient Aliens- Season 04 වාර්තාමය වැඩසටහනේ මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් තිබෙන අතර එහි පවසන පරිදි මායාවරුන් විසින් මෙම දිනය වෙන්කර තිබෙන්නේ කුකු කාන්ගේ පැමිණීම හෙවත් පිටසක්වල ජීවීන්ගේ පැමිනීමක් ලෙසය.

පෘතුවිය ක්ෂීරපථයේ සමකයට පැමිනෙන ග්‍රහ පිහිටීම ඇතිවීම

අපගේ පෘතුවිය සූර්යයා වටා ගමන් කරන අතරම සූර්යයා සහිත මුළු සෞරග්‍රහ මණ්ඩලයම ක්ෂීරපථයේ ගමන් කරයි.

අපගේ සෞරග්‍රහ මණ්ඩලට ක්ෂීරපථයේ ගමන් කරන්නේ සරල රේඛීය චලිතයක නොවේ. සයිනාකාර ගමන් මඟක් එයට ඇත. එම සයිනාකාර ගමන් මඟේ බින්දුවේ රේඛාව යනු මන්දාකිනියේ සමකයයි.

මේ වනවිය පෘතුවිය පිහිටා තිබෙන්නේ මන්දාකිනියේ සමකයට උඩ කොටසේය. පෘතුවිය සමකය හරහා ගමන් කිරීම සිදුවන්නේ වසර 26,000ක් පමණ කාලයකට වතාවක් බව බොහෝ වාර්තා වල සඳහන් වන අතර තවත් වාර්තා වල සඳහන් වන්නේ වසර මිලියන ගනනකට වතාවක් බවයි.

මෙවර අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා තිබෙන තලයට ආනතව මෙම සමකය ජේදනය වීමක් සිදුවේ.

මෙවැනි ස්ථානයකට පෘතුවිය පැමිනෙන්නේ වසර 26,000කට වරක් වන නමුත් බොහෝ මාධ්‍ය මඟින් එය ප්‍රචාරය කර තිබුනේ වසර 3,000කට වතාවක් එම සයිනාකාර වක්‍රය සම්පූණ කරන බවත්, වසර 1500කට වතාවක් සයිනාකාර වක්‍රයේ බින්දුවේ රේඛාව හෙවත් ක්ෂීරපතයේ සමකය පසුකරනා අතර එය මෙම දෙසැම්බර් 20 වනදා උදාවන බවත්ය.

පෘතුවිය සමකය වෙත පැමිනීම නිසා සෞරග්‍රහ මණ්ඩලය වසා තිබෙනා සූර්යයාගේ චුම්බක ක්ෂේත්රය ට බාධා පැමින ක්ෂීරපථයේ අඳුරු ආගාධය ප්‍රදේශයෙන් පැමිනෙන කොස්මික් කිරණ වලට පෘතුවිය විවෘත වන බවට සාවද්‍ය පුවත් පැතිර යයි.

මෙවැනි තවත් ව්‍යාජ ඊමේල් පණිවිඩයෙන් කියවෙන්නේ 2012 දෙසැම්බර් 21 දා විශ්වයේ කිසියම් සුවිශේෂී පිහිටීමක් ඇතිවන බවත්, එම පිහිටීමෙහි ප්‍රතිඵලයක් ලෙස දින තුනක කාලයකට පෘථිවියට සූර්ය ආලෝකය නොලැබි යන්නේ සූර්යයා සහ සියලුම ග්‍රහලෝක එකම සරල රේඛාවක් දිගේ පිහිටීම නිසා බවත්ය. පෘථිවිය වර්තමාන තුන්වැනි මාන තත්ත්වයේ(3rd dimension) සිට ශුන්‍ය මාන තත්ත්වයක් (zero dimension) තත්ත්වයක් අත්කරගන්නා බවත්, ඉන්පසු සිව්වැනි මාන 4th dimension තත්ත්වයක් දක්වා පරිවර්තනය වන බවත් එහි දැක්වේ. එම ප්‍රචාරය පිළිබඳව මෙතනින්.

නාසා ආයතනය පවසන ආකාරයට පෘතුවියට බලපෑමක් විය හැකි මන්දාකිනියේ මැද තිබෙන කලු කුහරය අපගේ සූරයාගේ බර මෙන් මිලියන 4ක බරින් යුතු වන අතර එය පිහිටා තිබෙනුයේ අපගේ සූර්යයාට ආලෝක වර්ෂ 28,000ක් පමණ දුරිනි. ඔවුන් පවසන ආකාරයට දෙසැම්බර් 21 වනදා පෘතුවියට කිසිදු කිසිදු බලපෑමක් නැත.

එසේම එවැනි ග්‍රහ පිහිටීමකින් සිදුවිය හැකි අනතුරක්ද නොවන බවයි ඔවුන් පවසන්නේ. සෑම වසරකම දෙසැම්බර් මාසයේ ආසන්න වශයෙන් පෘතුවිය සමකයට ලඟා වන බවත් ඔවුන් පවසනවා.

පෘතුවියේ ද්‍රැව වෙනස්වීම

අප පෘතුවිය වටා චුම්බක ක්ෂේත්රයක් පවති.

නාසා ආයතනය පවසන පරිදි සෑම වසර 200,000ත් 400,000ත් අතර කාලයකට වරක්ම මෙම ද්‍රැව වෙනස්වීම සිදුවේ

ද්‍රැව වෙනස්වීමක් මීට පෙර වාර්තා වන්නේ වසර 780,000කට පෙරය

එලඹෙන දෙසැම්බර් මාසයේ එවැන්නක් සිදු නොවන අතර එවැනි ද්‍රැව මාරුවීමකදී ජන සංහාරයක් සිදුවන්නේ නම් හමුවන පොසිල වලින් එය පැහැදිලි විය යුතු බවයි ඔවුන් පවසන්නේ.

මෙන්ම මෙලෙස ද්‍රැව මාරුවීම ක්ෂණිකව සිදුවන දෙයක් නොවන අතර ඒ සඳහා වසර සිය ගනනක් ගතවේ. එබැවින් දෙසැම්බර් 21 වෙනිදා ද්‍රව මාරුවීමක් සිදුනොවේ

සූර්ය කුණාටු

නාසා ආයතනය පවසන පරිදි මෑත කාලයේ ඇති වාර්තා වලට අනුව සූර්ය කුණාටු වල උපරිමයක් ඇති වන්නේ වසර 11කට වරක්ය. සූර්ය ගිනි දැල් වල මෙම බලපෑම චන්ද්‍රිකා සන්නිවේදන කටයුතු බාධාවකි.

නමුත් අලුතෙන් නිපදවන චන්ද්‍රිකා වන සූර්ය කුණාටු වලට ඔරොත්තුදී පණිවිඩ සම්ප්‍රේෂණය කල හැකි ඉලෙක්ටොනික් උපාංග සවිකර ඇත.

සූර්ය කුණාටු වල උපරිමයක් 2012- 2014 අතර කාලයකදි ඇති නොවේ.

එසේ නම් සැබවින්ම එලඹෙන දෙසැම්බර් 21 වනදායින් පසුව සිදුවන්නේ කුමක්ද?  සාමාන්‍ය පරිදි දෙසැම්බර් 22 උදාවීම පමණි.

[QUOTE="sandaru d, post: 13785886, member: 379237"] [b]දෙසැම්බර් 21 වෙනිදා වෙන්නේ මොකක්ද?[/b] [CENTER][SIZE=4] [/SIZE][SIZE=4][URL="http://1.bp.blogspot.com/-s4IfyCgceAA/UIuKBUwiJ8I/AAAAAAAAkgU/CWwtsAc3dWQ/s1600/end-of-the-world.jpg"][IMG]http://1.bp.blogspot.com/-s4IfyCgceAA/UIuKBUwiJ8I/AAAAAAAAkgU/CWwtsAc3dWQ/s1600/end-of-the-world.jpg[/IMG][/URL] [/SIZE][SIZE=4]දෙසැම්බර් 21 වෙනිදා ලෝක [/SIZE][SIZE=4]විනාශයක් වෙයිද? බොහෝ දෙනෙක් ඒ පිළිබඳව විමසා සිටින්නේ මායාවරුන්ගේ දීර්ඝතම කැලන්ඩරයේ දින වසර 5125.26 කට පසුව 2012 දෙසැම්බර් 21 වනදායින් අවසන් වීම නිසාය. මායාවරුන්ගේ කැලන්ඩරය මෙන්ම ලෝක විනාශ හා බැඳුණු සංසිද්ධි ගනනාවක් පිළිබඳව පුවත්, වාර්තාමය වැඩසටහන්, චිත්‍රපට අන්තර්ජාලය පුරා පවතී. ඒවායින් කියවෙන්නේ පහත කරුණු නිසා ලෝක විනාශයක් වන බවයි. 1) දෙවැනි හිරු හෙවත් "නිබිරු"පැමින පෘතුවියේ ගැටීම 2) මායාවරුන්ගේ කැලන්ඩරයේ දින අවසන් වීම 3) පෘතුවිය ක්ෂීරපථයේ සමකයට පැමිනෙන ග්‍රහ පිහිටීම ඇතිවීම 4) පෘතුවියේ ද්‍රැව එකිනෙක මාරුවීම 5) සූර්ය කුණාටු ඇතිවීම [/SIZE] [SIZE=4] [COLOR=#990000]නිබිරු නම් ග්‍රහලෝකය පැමින පෘතුවියේ ගැටීම[/COLOR][/SIZE] [SIZE=4] [URL="http://2.bp.blogspot.com/-43RJ8V6e6iQ/UIuKXZfHtOI/AAAAAAAAkgs/r3P6UksMVLE/s1600/planet-x-2012.jpg"][IMG]http://2.bp.blogspot.com/-43RJ8V6e6iQ/UIuKXZfHtOI/AAAAAAAAkgs/r3P6UksMVLE/s1600/planet-x-2012.jpg[/IMG][/URL] 1976 වසරේ සෙචරියා ස්ටිචින් විසින් ප්‍රකාශයට පත් කල [URL="http://www.amazon.com/gp/product/038039362X/ref=as_li_ss_tl?ie=UTF8&tag=woroflucdre-20&linkCode=as2&camp=217145&creative=399369&creativeASIN=038039362X"]The 12th Planet[/URL] නම් පොතේ ඔහු සඳහන් කර තිබුනේ වසර 3,600කට වරක් තම ගමන් මඟේ වටයක් සම්පූර්ණ කරන සුමේරියානුවන් විසින් සොයාගන්නා ලද නිබිරු නම් ග්‍රහලෝකයක් පිළිබඳවයි 5000ක් පමණ පැරණි සුමේරියානු පොත් වල සදහන් වූ එය පෙර කලක සෞරග්‍රහ මණ්ඩලයේ තිබී අතුරුදන් වූ ග්‍රහ වස්තුවක් ලෙසයි බොහෝ දෙනා සැලකුවේ. තාරකා විද්‍යාව පිළිබඳව වසර දහස් ගනනකට පෙර බැබිලෝනියන් හා සුමේරියානුවන් සතුව දැනුම තිබූ නමුත් මෑතකදී සොයාගන්නා ලද යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ පිළිබඳව ඔවුන් දැන සිට නැත. මෙම පුරාණ මිත්‍යා කතාවට වඩාත් ප්‍රසිද්ධියක් ලැබුනේ ස්ටිචින්ගේ පොත නිසාය. එතැනින් ඇරඹුනි මෙම ව්‍යාජ ප්‍රචාරය වර්ධනය වූයේ [URL="http://www.zetatalk.com/"]නැන්සි ලෙයිඩර්[/URL] විසින් තම [URL="http://www.badastronomy.com/bad/misc/planetx/lieder.html"]වෙබ් අඩවියේ[/URL] නිබිරු හෙවත් ප්ලැනට් X ග්‍රහලෝකය පැමින පෘතුවියේ ඝට්ටනය වන බව දැක්වීමත් සමඟය. එය 2003 වසරේ මැයි මාසයේ වන බවය අනාවැකි පලවූ නමුත් එම කාලයේ එවැන්නක් නොවූ නිසා එම දිනය 2012 දෙසැම්බර් මාසයට පටබඳීන ලදි. මෙම සාවද්යශීලී ග්‍රහලෝකය පිළිබඳව [URL="http://www.youtube.com/watch?v=1TIy-t48uU0#%21"]නාසා ආයතනය පවසන්නේ[/URL] 1984 වසරේ මාධ්‍ය මඟින් ඉන්ෆාරෙඩ් මඟින් සොයාගන්නා ලද 10 වන ග්‍රහලෝකයක් පිළිබඳව වාර්තා පලවීමත් සමඟ ඒ පිළිබඳව තවත් කළ නිරීක්ෂණයකදී හෙළිවුනේ එය අපට බොහෝ දුරින් පවතිනා තවත් මන්දාකිනියක් බවයි. [COLOR=#990000]මායාවරුන්ගේ කැලන්ඩරයේ දින අවසන් වීම[/COLOR] [URL="http://1.bp.blogspot.com/-FHRl9yQmZd0/UIuKI34AuRI/AAAAAAAAkgg/Zv0hQd5-GhM/s1600/mayan-calendar.jpg"][IMG]http://1.bp.blogspot.com/-FHRl9yQmZd0/UIuKI34AuRI/AAAAAAAAkgg/Zv0hQd5-GhM/s1600/mayan-calendar.jpg[/IMG][/URL] ප්ලැනට් X සමඟ ලෝක විනාශයක පෙරනිමිති පිළිබඳව මිනිසුන්ගේ සිත් පිරීයාමෙන් පසුව කරලියට ආවේ මායාවරුන්ගේ කැළන්ඩරයේ 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදාගෙන් අවසන් වන නිසා එදිනට ලෝක විනාශයක් වන බවයි. මේ සමඟම නොයෙක් අප්‍රසිද්ධ පුද්ගලයින් එම කතා අස්සේ ලෝක විනාශයක් වන බවට මාධ්‍ය මඟින් විවිධ මුසාවාද ප්‍රචාර[/SIZE] [SIZE=4]යන් කරගන ගියේය. ක්‍රිස්තු පූර්ව 3114 අගෝස්තු මාසයෙන් ඇරඹෙන මායාවරුන්ගේ දීර්ග කැලන්ඩරයේ අවසානය 2012 වසරේ දෙසැම්බර් මාසයයි. වසර 5125.26 කින් අවසන් වන එතැනින් පසුව ඔවුන්ගේ කැලන්ඩරයේ අනාවැකි කාලයක් නොමැත. 20 kin = 1 uinal 360 kin = 19 uinal = 1 tun 7200 kin = 360 uinal = 20 tun = 1 kactun 144000 kin = 8000 uinal = 400 tun = 20 kactun = 1 bactun 13 bactun = 1 Mayan epoch 1 epoch ~ 5125.26 Mayan years මායාවරුන්ගේ කැලන්ඩරයේ kin එකක් යනු අපගේ දිනයකි. අපගේ මාසයකට දින 30 තිබුනද ඔවුන්ගේ කැලන්ඩරයේ මාසයකට තිබුනේ දින 20කි. uinal යනු මාසයකි. මාස 18 කට දින 360කි. වසරකට දින 365ක් නිසා ඉතිරි දින 5 ඇතුලත් කුඩා මාසයක්ද විය. මෙම දින 5ක අවාසනාවන්ත දින ලෙස ඔවුන් සැලකූ අතර එම දින තුලදී ඔවුන් නිවසින් බැහැරව යාම හෝ විශේෂ කටයුතු සඳහා යොදා නොගත් හ. tun යනු වසරකි. එවිට දින 5ක මාසයද සමඟ මාස 19ක් ඔවුන්ගේ වසරකි. ඉතා දියුණු තාරකා ගවේශන දැනුමක් තිබූ මායාවරුන්ගේ මෙම කවාකාර ශෛලමය කැලන්ඩරය අනුව දෙසැම්බර් 21 වනදායි අවසන් වී 22 වනදායින් ආපසු මුල සිට ඇරඹේ. එනම් නව වක්‍රයක් ඇරඹේ. ක්‍රි:පූ 3114දී මායාවරුන්ගේ කැලන්ඩරය ආරම්භ වීම යනු ලෝක විනාශයක් වී නැවත අලුත් ලොවක් ඇතිවීම නොවේ. එසේ නම් කැලන්ඩරයේ අවසානය යනු ද එවන් ලෝක විනාශයක් නොවේ. යම් කාලපරාසයක් අවසන්වී නව කාලපරාසයක් පැමණීම පමණි. එය හරියට දෙසැම්බර් 31 වනදායින් අවසන් වන අපේ වසරක් නැවත ජනාවාරි 1 වෙනිදායින් ඇරඹීමකට සමානය. එදිනට ලෝක විනාශයක් සිදු නොවන්නේ නම් කැලන්ඩරයේ අවසානය වන දිනයට කුමක් සිදුවිය හැකි බවට ඔවුන් විශ්වාස කරන්නට ඇත්ද? ගැටලුව ඇත්තේ එතැනය. මායාවරුන්ට දියුණු තාරකා විද්‍යා දැනුමක් තිබුණි. ඔවුන්ගේ සොහොන් ගෙවල් වල අභ්‍යාවකාශ යානාවල ගමන් ගන්නා ගගනගාමියෙකුගේ රූ සටහන් සහිත කැටයම්ද තිබුණි. ඔහෝ දෙනා විශ්වාස කරන්නේ ඔවුනට එම දැනුම ලැබුනේ පිටසක්වලින් ආ අයගෙන් බවයි. මායාවරුන් විසින් ඉදිකල පිරපීඩ 7ක් පවතී. ඒවා ඔවුන් ඉදිකළේද තරු වල පිහිටීම අනුවට. "කුකු කාන්" යනු මායාවරුන්ගේ දෙවි කෙනෙකු. වෙනත් ලෝකයක පුද්ගලයෙකු වූ ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් මෙලෙස පිරමීඩ සාදා ඇත. 2012 වසරේ නිපදවනු ලැබූ [URL="http://kat.ph/ancient-aliens-2010-complete-season-4-hdtv-t6416610.html"]Ancient Aliens- Season 04[/URL] වාර්තාමය වැඩසටහනේ මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් තිබෙන අතර එහි පවසන පරිදි මායාවරුන් විසින් මෙම දිනය වෙන්කර තිබෙන්නේ කුකු කාන්ගේ පැමිණීම හෙවත් පිටසක්වල ජීවීන්ගේ පැමිනීමක් ලෙසය. [COLOR=#990000]පෘතුවිය ක්ෂීරපථයේ සමකයට පැමිනෙන ග්‍රහ පිහිටීම ඇතිවීම[/COLOR] [URL="http://2.bp.blogspot.com/-dsyQHefAQrc/UIuKhBN0pjI/AAAAAAAAkg4/FjzQQsR_U68/s1600/planetary-alignment-2012.jpg"][IMG]http://2.bp.blogspot.com/-dsyQHefAQrc/UIuKhBN0pjI/AAAAAAAAkg4/FjzQQsR_U68/s1600/planetary-alignment-2012.jpg[/IMG][/URL] අපගේ පෘතුවිය සූර්යයා වටා ගමන් කරන අතරම සූර්යයා සහිත මුළු සෞරග්‍රහ මණ්ඩලයම ක්ෂීරපථයේ ගමන් කරයි. අපගේ සෞරග්‍රහ මණ්ඩලට ක්ෂීරපථයේ ගමන් කරන්නේ සරල රේඛීය චලිතයක නොවේ. සයිනාකාර ගමන් මඟක් එයට ඇත. එම සයිනාකාර ගමන් මඟේ බින්දුවේ රේඛාව යනු මන්දාකිනියේ සමකයයි. මේ වනවිය පෘතුවිය පිහිටා තිබෙන්නේ මන්දාකිනියේ සමකයට උඩ කොටසේය. පෘතුවිය සමකය හරහා ගමන් කිරීම සිදුවන්නේ වසර 26,000ක් පමණ කාලයකට වතාවක් බව බොහෝ වාර්තා වල සඳහන් වන අතර තවත් වාර්තා වල සඳහන් වන්නේ වසර මිලියන ගනනකට වතාවක් බවයි. මෙවර අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා තිබෙන තලයට ආනතව මෙම සමකය ජේදනය වීමක් සිදුවේ. මෙවැනි ස්ථානයකට පෘතුවිය පැමිනෙන්නේ වසර 26,000කට වරක් වන නමුත් බොහෝ මාධ්‍ය මඟින් එය ප්‍රචාරය කර තිබුනේ වසර 3,000කට වතාවක් එම සයිනාකාර වක්‍රය සම්පූණ කරන බවත්, වසර 1500කට වතාවක් සයිනාකාර වක්‍රයේ බින්දුවේ රේඛාව හෙවත් ක්ෂීරපතයේ සමකය පසුකරනා අතර එය මෙම දෙසැම්බර් 20 වනදා උදාවන බවත්ය. [IMG]http://1.bp.blogspot.com/-uxTFiyKquKY/UIwBPRrlvTI/AAAAAAAAkjM/5Cb5Nc8GNNc/s1600/sin.jpg[/IMG] පෘතුවිය සමකය වෙත පැමිනීම නිසා සෞරග්‍රහ මණ්ඩලය වසා තිබෙනා සූර්යයාගේ චුම්බක ක්ෂේත්රය ට බාධා පැමින ක්ෂීරපථයේ අඳුරු ආගාධය ප්‍රදේශයෙන් පැමිනෙන කොස්මික් කිරණ වලට පෘතුවිය විවෘත වන බවට සාවද්‍ය පුවත් පැතිර යයි. මෙවැනි තවත් ව්‍යාජ ඊමේල් පණිවිඩයෙන් කියවෙන්නේ 2012 දෙසැම්බර් 21 දා විශ්වයේ කිසියම් සුවිශේෂී පිහිටීමක් ඇතිවන බවත්, එම පිහිටීමෙහි ප්‍රතිඵලයක් ලෙස දින තුනක කාලයකට පෘථිවියට සූර්ය ආලෝකය නොලැබි යන්නේ සූර්යයා සහ සියලුම ග්‍රහලෝක එකම සරල රේඛාවක් දිගේ පිහිටීම නිසා බවත්ය. පෘථිවිය වර්තමාන තුන්වැනි මාන තත්ත්වයේ(3rd dimension) සිට ශුන්‍ය මාන තත්ත්වයක් (zero dimension) තත්ත්වයක් අත්කරගන්නා බවත්, ඉන්පසු සිව්වැනි මාන 4th dimension තත්ත්වයක් දක්වා පරිවර්තනය වන බවත් එහි දැක්වේ. එම ප්‍රචාරය පිළිබඳව [URL="http://data.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/10/blog-post_30.html"]මෙතනින්[/URL]. [URL="http://www.nasa.gov/topics/earth/features/2012-alignment.html"]නාසා ආයතනය පවසන ආකාරයට[/URL] පෘතුවියට බලපෑමක් විය හැකි මන්දාකිනියේ මැද තිබෙන කලු කුහරය අපගේ සූරයාගේ බර මෙන් මිලියන 4ක බරින් යුතු වන අතර එය පිහිටා තිබෙනුයේ අපගේ සූර්යයාට ආලෝක වර්ෂ 28,000ක් පමණ දුරිනි. ඔවුන් පවසන ආකාරයට දෙසැම්බර් 21 වනදා පෘතුවියට කිසිදු කිසිදු බලපෑමක් නැත. එසේම එවැනි ග්‍රහ පිහිටීමකින් සිදුවිය හැකි අනතුරක්ද නොවන බවයි ඔවුන් පවසන්නේ. සෑම වසරකම දෙසැම්බර් මාසයේ ආසන්න වශයෙන් පෘතුවිය සමකයට ලඟා වන බවත් ඔවුන් පවසනවා.[/SIZE] [SIZE=4] [COLOR=#990000]පෘතුවියේ ද්‍රැව වෙනස්වීම[/COLOR][/SIZE] [SIZE=4] [URL="http://3.bp.blogspot.com/--_UgD92JOdA/UIuKsBvNcvI/AAAAAAAAkhE/iA1yz934hIs/s1600/polar-shift-2012.jpg"][IMG]http://3.bp.blogspot.com/--_UgD92JOdA/UIuKsBvNcvI/AAAAAAAAkhE/iA1yz934hIs/s1600/polar-shift-2012.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4]අප පෘතුවිය වටා චුම්බක ක්ෂේත්රයක් පවති. [URL="http://www.nasa.gov/topics/earth/features/2012-poleReversal.html"]නාසා ආයතනය පවසන පරිදි[/URL] සෑම වසර 200,000ත් 400,000ත් අතර කාලයකට වරක්ම මෙම ද්‍රැව වෙනස්වීම සිදුවේ ද්‍රැව වෙනස්වීමක් මීට පෙර වාර්තා වන්නේ වසර 780,000කට පෙරය එලඹෙන දෙසැම්බර් මාසයේ එවැන්නක් සිදු නොවන අතර එවැනි ද්‍රැව මාරුවීමකදී ජන සංහාරයක් සිදුවන්නේ නම් හමුවන පොසිල වලින් එය පැහැදිලි විය යුතු බවයි ඔවුන් පවසන්නේ. මෙන්ම මෙලෙස ද්‍රැව මාරුවීම ක්ෂණිකව සිදුවන දෙයක් නොවන අතර ඒ සඳහා වසර සිය ගනනක් ගතවේ. එබැවින් දෙසැම්බර් 21 වෙනිදා ද්‍රව මාරුවීමක් සිදුනොවේ [COLOR=#990000]සූර්ය කුණාටු[/COLOR] [URL="http://1.bp.blogspot.com/-TDEh1hkuFJ4/UIuLer3N_iI/AAAAAAAAkhc/6wU4q_zgjE4/s1600/solar-storms-2012.jpg"][IMG]http://1.bp.blogspot.com/-TDEh1hkuFJ4/UIuLer3N_iI/AAAAAAAAkhc/6wU4q_zgjE4/s1600/solar-storms-2012.jpg[/IMG][/URL] [URL="http://www.nasa.gov/topics/earth/features/2012.html"]නාසා ආයතනය පවසන පරිදි[/URL] මෑත කාලයේ ඇති වාර්තා වලට අනුව සූර්ය කුණාටු වල උපරිමයක් ඇති වන්නේ වසර 11කට වරක්ය. සූර්ය ගිනි දැල් වල මෙම බලපෑම චන්ද්‍රිකා සන්නිවේදන කටයුතු බාධාවකි. නමුත් අලුතෙන් නිපදවන චන්ද්‍රිකා වන සූර්ය කුණාටු වලට ඔරොත්තුදී පණිවිඩ සම්ප්‍රේෂණය කල හැකි ඉලෙක්ටොනික් උපාංග සවිකර ඇත. සූර්ය කුණාටු වල උපරිමයක් 2012- 2014 අතර කාලයකදි ඇති නොවේ. එසේ නම් සැබවින්ම එලඹෙන දෙසැම්බර් 21 වනදායින් පසුව සිදුවන්නේ කුමක්ද? [/SIZE] [SIZE=4]සාමාන්‍ය පරිදි දෙසැම්බර් 22 උදාවීම පමණි.[/SIZE][/CENTER] [COLOR=#000000][CENTER][SIZE=4] [/SIZE][/CENTER] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom