Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙහිවල සත්තු වත්තේ සත්තු ටික මරාගන්න වැඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙහිවල සත්වෝද්‍යානයේ 153 හැවිරිදි යෝධ ඉබ්බා අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ උත්සවයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ප්‍රධාන ආකර්ෂණයක් වන වයස අවුරුදු 153ක් පමණ වන යෝධ ඉබ්බා, අප්‍රේල් 16 වැනි දින පැවැත්වෙන සාම්ප්‍රදායික අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ උත්සවය සඳහා තෝරාගෙන තිබේ. මෙම විශේෂ උත්සවය පෙරවරු 9.04ට ආරම්භ වන අතර, සත්වෝද්‍යානයට පැමිණෙන දර්ශනාලාභීන්ට ද එය නැරඹීමේ අවස්ථාව උදාවනු ඇත.

සත්වෝද්‍යානයේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශිනි මහත්මිය විසින් අලුත් අවුරුදු සැමරුම් හා

සම්බන්ධ මෙම විශේෂ අවස්ථාව පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් පවසා සිටියේ, අලි ඇතුන්, සීබ්රා, හිපපොටේමස්, සිම්බා නම් සිංහ පැටවා, මුවන් සහ ඇතැම් පක්ෂීන් ද මෙම හිස තෙල් ගෑමේ චාරිත්‍රය සඳහා තෝරාගත් සතුන් අතර ඇති බවයි.

ඒ අතර, කිලෝග්‍රෑම් 400කට වඩා බරින් යුත් මෙම යෝධ ඉබ්බා, සත්වෝද්‍යානයේ සිටින ජනප්‍රිය සහ සිත්ගත් ප්‍රධාන සත්වයෙකු ලෙස හඳුන්වා දී ඇත. සැලකිය යුතු ඓතිහාසික වටිනාකමක් ද සහිත මෙම ඉබ්බා මුලින්ම ජාතික කෞතුකාගාරයේ උද්‍යාන පරිශ්‍රයේ සැරිසරා ඇති අතර, 1930 දී දෙහිවල ජාතික සත්වෝද්‍යානයට තෑගි ලෙස ලබා දී ඇත.

මෙම අලුත් අවුරුදු සම්ප්‍රදායික හිස තෙල් ගෑමේ උත්සවය, අපේ සංස්කෘතික උරුමයන් සුරැකීමත්, එම සම්ප්‍රදායන් අලුත් පරපුරට හඳුන්වා දීමත් අරමුණු කරගෙන සංවිධානය කර ඇති බව සත්වෝද්‍යාන බලධාරීන් පවසති. ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන මෙම කාලවකවානුවේ, මෙවැනි විශේෂ අවස්ථාවක් දැකගැනීමට පැමිණෙන ලෙස දර්ශනාලාභීන්ට ආරාධනා කෙරේ.

සත්තුන්ට කැලේ ඉන්න නොදී උන්ව ගෙනවිත් හිර කරලා මිනිස්සුන්ගේ සංකෘතික රෙද්දවල් වලට සත්තුන්ව ගාව ගැනීම අභාගයක්. මේ සත්තුන්ට මේ තෙල් විෂ වෙන්න පවා පුළුවනි.

[QUOTE="Mr.Wikirana, post: 30653559, member: 584253"] [HEADING=2]දෙහිවල සත්වෝද්‍යානයේ 153 හැවිරිදි යෝධ ඉබ්බා අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ උත්සවයට[/HEADING] [SIZE=5]දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ප්‍රධාන ආකර්ෂණයක් වන වයස අවුරුදු 153ක් පමණ වන යෝධ ඉබ්බා, අප්‍රේල් 16 වැනි දින පැවැත්වෙන සාම්ප්‍රදායික අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ උත්සවය සඳහා තෝරාගෙන තිබේ. මෙම විශේෂ උත්සවය පෙරවරු 9.04ට ආරම්භ වන අතර, සත්වෝද්‍යානයට පැමිණෙන දර්ශනාලාභීන්ට ද එය නැරඹීමේ අවස්ථාව උදාවනු ඇත. සත්වෝද්‍යානයේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශිනි මහත්මිය විසින් අලුත් අවුරුදු සැමරුම් හා සම්බන්ධ මෙම විශේෂ අවස්ථාව පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් පවසා සිටියේ, අලි ඇතුන්, සීබ්රා, හිපපොටේමස්, සිම්බා නම් සිංහ පැටවා, මුවන් සහ ඇතැම් පක්ෂීන් ද මෙම හිස තෙල් ගෑමේ චාරිත්‍රය සඳහා තෝරාගත් සතුන් අතර ඇති බවයි. ඒ අතර, කිලෝග්‍රෑම් 400කට වඩා බරින් යුත් මෙම යෝධ ඉබ්බා, සත්වෝද්‍යානයේ සිටින ජනප්‍රිය සහ සිත්ගත් ප්‍රධාන සත්වයෙකු ලෙස හඳුන්වා දී ඇත. සැලකිය යුතු ඓතිහාසික වටිනාකමක් ද සහිත මෙම ඉබ්බා මුලින්ම ජාතික කෞතුකාගාරයේ උද්‍යාන පරිශ්‍රයේ සැරිසරා ඇති අතර, 1930 දී දෙහිවල ජාතික සත්වෝද්‍යානයට තෑගි ලෙස ලබා දී ඇත. මෙම අලුත් අවුරුදු සම්ප්‍රදායික හිස තෙල් ගෑමේ උත්සවය, අපේ සංස්කෘතික උරුමයන් සුරැකීමත්, එම සම්ප්‍රදායන් අලුත් පරපුරට හඳුන්වා දීමත් අරමුණු කරගෙන සංවිධානය කර ඇති බව සත්වෝද්‍යාන බලධාරීන් පවසති. ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන මෙම කාලවකවානුවේ, මෙවැනි විශේෂ අවස්ථාවක් දැකගැනීමට පැමිණෙන ලෙස දර්ශනාලාභීන්ට ආරාධනා කෙරේ. =======================================[/SIZE] [B][COLOR=rgb(85, 57, 130)]සත්තුන්ට කැලේ ඉන්න නොදී උන්ව ගෙනවිත් හිර කරලා මිනිස්සුන්ගේ සංකෘතික රෙද්දවල් වලට සත්තුන්ව ගාව ගැනීම අභාගයක්. මේ සත්තුන්ට මේ තෙල් විෂ වෙන්න පවා පුළුවනි.[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom