Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙහි ගෙඩියක් දකින්නත් ආසයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="r.pathirana" data-source="post: 20843699" data-attributes="member: 371091"><p>දෙහි අස්වනු නාස්තියට සාර්ථක පිළියම් </p><p></p><p>ගෙවතුවගාවන්හි නියැළෙන වියළි කලාපීය ගොවීන් අතර වඩාත් ජනප්‍රිය ශාකයක් ලෙස දෙහි හැදින්විය හැකියි. වියළි කලාපයේ සෑම ඉඩමක්ම පාහේ දෙහි වගාවට හොඳ තෝතැන්නකි මේ නිසාම දේශීය පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය අපට නිෂ්පාදනය කර ගත හැකි මට්ටමට අද දෙහි වගාව සාර්ථක වී තිබේ. ඒ වගේම අද වනවිට දෙහි අපනයන බෝගයක් බවට පත් ව තිබීමෙන් දෙහි ආශ්රිත විවිධ නිෂ්පාදන මගින් රටට විදේශ විනිමය ද ගලා එයි.දෙහි ශාකය පැඟිරි කුලයට අයත් සුවිශේෂී ශාකයකි. එසේම රස කාරකයක් හා ඖෂධයක් ලෙස භාවිතා කෙරේ. අපේ දේශීය ආහාර හා ඒ ආශ්රිත භාවිතා කරන සෙසු කාරකයන් අතර දෙහි නැතිවම බැරි දෙයකි. පැඟිරි කුලයේ ශාක අතරින් ඕනෑම රසයකට උචිත අයුරින් දෙහි පැඟිරි සකස් කරගත හැකි වීම සුවිශේෂී ලක්ෂණයි.ගෙවතුවගාවක්, පලතුරු වගාවක් මෙන්ම වානිජ වගාවක් බවට පත්ව ඇති දෙහි වගාව වියළි කලාපයට වඩා යෝග්‍ය වුවත් පොදුවේ සියලුම ප්‍රදේශවල දෙහිි භෝගය වගා කළ හැකියි. එහෙත් වියළි කලාපයේ දේශගුණය දෙහි වගාවේ වැඩි අස්වැන්නට ඉඳුරාම බලපාන බව පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. ශ්‍රී ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල, කුරුණෑගල වැනි දිස්ති‍්‍රක්කවල සාර්ථක බෝග වගාවක් වන දෙහි ඇතැම් ප්‍රදේශවල අක්කර ගණනින් යුත් විශාල ඉඩම්වල වගා කර තිබේ. ශ්රීී ලංකාවේ දෙහි වගා භූමි ප්‍රමාණයෙන් 27% ක්ම අයත් වන්නේ මොනරාගල දිස්ති‍්‍රක්කයටයි. පෙබරවාරි සිට අපේර්ල් දක්වා කාලය දෙහි වාරයයි. මුළු නිෂ්පාදනයෙන් 75% ක් තරම් නිෂ්පාදනයක් මේ කාලය තුළ ලැබේ. ජුලි, අගෝස්තු සුළු වාරය වේ. දෙහි වාරික භෝගයක් බැවින් අවාරයේ දී නිෂ්පාදනය අඩු වේ. එවැනි කාලවල වැඩි ඉල්ලුමක් පැවතීමෙන් මිල ඉහළ යයි.දෙහි කිලෝවක මිල නිතර ඉහළ පහළ ගියමුත් දෙහි වගාකරුවනට එය දැරිය නොහැකි පාඩුවක් බවට පත් නොවන්නේ දෙහි වගාව සඳහා යන වියදම හා සාත්තු කිරීම වැනි අතුරු කි‍්‍රයාවලින් සිදු කිරීමට වුවමනාවක් නැති බැවිනි. එමෙන්ම අධික වියළි බව හැරෙන්නට සෙසු ඕනෑම පරිසර සාධකයකට මෙම ශාකය මනාව ඔරොත්තු දෙන බැවින් අවුරුදු ගණනාවක්් ඵලදාව ලබා ගත හැකියි.මේ දිනවල වෙළෙඳපොළේ අමු දෙහි කිලෝවක් රු :10.00 – 12.00 වැනි මුදලකටත් ඉදුණු දෙහි රුපියල් 6.00 – 8.00 වැනි මුදලකටත් තොග වෙළෙන්දන් විසින් ගොවීන්ගෙන් මිලදී ගනු ලැබේ. වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමක් පවතින්නේ අමු දෙහි සඳහායි. දෙහි ගෙඩියක් නෙළුෑ පසු සාමාන්‍ය පරිසරය යටතේ තබාගත හැකි කාලය කෙටිය එය සතියක් පමණ ගියපසු නරක් වී යයි. මේ නිසා නිෂ්පාදනය වැඩි කාලයන්හිදී දෙහිවලින් නොයෙකුත් නිෂ්පාදන සෑදීම මගින් වැඩි ආර්ථික වටිනාකමක් ලබා ගැනීමට පුළුවන.දෙහිි පැඟිරි උෂ්ණ ස්වභාවක් ගන්නා බවට ඇතැමුන් විශ්වාස කළත් පැගිරි කුලයේ ශාක අතර ඉහළ පෝෂණ සංයුතියක් ඇති බෝගයක් හැටියට දෙහි හදුනාගෙන තිබේ. පේරීටීන් (1.5) වේද (1.0) පිෂ්ටය (10.9) කැල්සියම් (90) පොස්පෙරස් (20) යකඩ (0.3) කැරොටීන් (15) විටමින් (63) ආදී වශයෙන් පෝෂ්‍ය පදාර්ථ රැසක් මෙහි අඩංගුය.දෙහි වගාව අඩු වියදමක්, අඩු ශ්‍රමයක් වැය වන බෝගයක් නිසා ස්ථාවර බෝගයක් ලෙස වගාකර නොකඩවා අස්වැන්නක් ලබාගත හැකියි. ඒ වගේම දෙහි වගා කිරීමේ කාර්යයද ඉතා පහසු ඉතා සරල කටයුත්තකි. ඒ අනුව හොඳ අස්වැන්නක් ලබාගැනීමට නම් වැඩි ඵලදාවක් ලබා දෙන බීජ බාවිතය, ශාක අතර පරතරය තබා ගැඟඡජටනීම ඉතා වැදගත්ය. කෘමි රෝග සතුන්ගෙන් ඇති වන හානි දිලීර ආදී වෙනත් බෝගවලට බලපාන කරදරකාරී තත්ත්වයන් මෙම ශාකයට බල නොපාන නිසා කෘෂි රසායන දියර, පොහොර ආදිය භාවිතා කිරීමට අතුරු වියදමක් දැරීමට සිදු නොවේ. පොහොර භාවිතයේදී යූරියා, ටී.එස්.පී. හා එන්.ඩී.පී. පොහොර වර්ග යෙදිය හැකිය. දෙහිවලට වැළදෙන කඳපුපුරා මැලිගම් ගලායන ගබෝසීස් නැමති රෝගයට කොපර් සල්පේට් සහ අමුගොම අවශ්‍ය පමණ ගෙන හොඳින් අඹරා කඳ හොදින් සුද්ධ කොට එම මිශ්‍රණය කඳේ තුවාල මත ආලේපකර යුතුයි.ගසේ ඵලදාව වැඩි කිරීම සඳහා මල් මර්දනයද වැදගත් සාධකයකි. ගස් යට වල් පැළ පැවැතීමෙන් ශාකයට අවශ්‍ය හිරු එළිය ආදිය මනාව නොලැබේ.දෙහි ගස් කප්පාදු කිරීමෙන් ද අලුත් ඵලදාවක් ලබාගත හැකියි. එහිදී දිරාගිය සහ මැරුණු අතු කප්පාදු කළ යුතුයි.දෙහි ඵලදාව නෙළීමෙන් පසු ඉතා ඉක්මනින් ඉන් ප්‍රයෝජන නොගෙත හොත් අපතේ යයි. මීට ප්‍රධාන හේතුව දෙහි ඉතා ඉක්මනින් නරක් වී මයි. මේ හේතුව නිසාම දෙහිවලින් නිසි ප්‍රයෝජන ගත හැක්්කේ දෙහිසංරක්ෂණ ය කිරීමෙනි.මහා පරිමාණ බෝග වගාවන් මෙන් නොව දෙහි පසු අවශ්‍යතා සඳහා සංරක්ෂණයකිරීම ඉතා පහසු කටයුත්තකි. දෙහි ආශ්රිත නිෂ්පාදන රැසක් සඳහා වන්නේ මෙම විවිධ ස්වරූපයෙන් සංරක්ෂණය කරන ලද දෙහියි.දෙහි කල් තබාගැනීමේ ක්‍රම ගණනාවක් තිබේ. මින් කිහිපක්ම ඈත අතීතයේ පටන් අප විසින් අනුගමනය කොට අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබාගත් ක්‍රම වේදයන්ය. දෙහි කල් තබා ගැනීමේ ක්‍රම කිහිපයක් ගැන අපි මිළඟට විමසා බලමු.ත දෙහි යුෂ වශයෙන් කල් තබාගැනීමආහාර රසවත් කරගැනීමේ කාර්යයේදී දෙහිරසයට බොහෝ දෙනෙක් කැමැති වන්නේ එහි ස්වභාවික නැවුම් රසම දැනුනු විටයි. දෙහි යුෂ වල ස්වභාවික රසය මෙන්ම පැහැය ආරක්ෂා කරගත හැකි සාර්ථක ක්‍රමයක් හැටියට මෙය හැදින්විය හැකියි.මෙය ක්‍රම දෙකකට සකස් කර ගත හැකියි. පළමු ක්‍රමයට අනුව මිරිකා ගත් දෙහි යුෂ හා ලුනු කුඩු මිශ්‍ර කර තරමක් උකුවන සේ රත් කර එයට මිරිස් කුඩු සහ තුනපහ කුඩු දමා ගම්මිරිස් ඇට කිහිපයක්ද දමා ජීවානුහරණය සඳහා මිනිත්තු 20ක් පමණ ජලයේ තම්බාගත යුතුයි. තම්බාගත් යුෂ බෝතල්වල උණුවෙන්ම අසුරා ගත යුතුයි.මෙසේ සාදාගත් දෙහි යුෂ මාස 6ක් පමණ කල්තබාගත හැකියි.දෙහි යුෂ කල්තබා ගැනීමේ දෙවැනි ක්‍රමයට අනුව හොඳින් ඉදුණු දෙහිවලින් මිරිකාගත් යුෂ පිරිසුදු රෙදි කඩකින් පෙරා යුෂ කිලෝ 1g කට පොටෑසියම් මෙටාබයිසල්ෆයිඩ් හෝ සෝඩියම් මෙටා බයිසල්ෆයිට් 1.5g ක් දමා මිශ්‍රකර ජීවානුහරණය කළ බෝතල්වල අසුරාගත යුතුයි. ඉහත ක්‍රමවලට අමතරව දෙහි වගාවෙන් වෙළෙඳපොළ සඳහාද නිෂ්පාදන ඉදිරිපත් කළ හැකියි. ඒ දෙහි කෝඩියල් සහ ක්ෂණික බීම නිෂ්පාදනයෙනි.</p><p></p><p>දෙහි කෝඩියල්මේ සඳහා පළමුව සීනි සහ කාබෙක්සි මිතයිල් සෙලියුලෝස් ජලයේ මිශ්‍ර කර නටවා පෙරා ගත යුතුයි. අනුතුරුව එම සීනි ද්‍රාවණයට දෙහියුෂ සෙමින්් එකතු කර කෝඩියල් කි. ග්‍රෑම් 1 ක් සඳහා සෝඩියම් බෙන්සෝවේට් ග්‍රෑම් 0.6 ක් එකතු කර ගත යුතුයි. පසුව ජීවානුහරණය කරන ලද බෝතල්වලට උණුවෙන් පුරවා මූඩි ගසාගත යුතුයි.ත ක්ෂණික බීමපළමුව සීනි සහජලය මිනිත්තු 10 ක් නටවා දෙහි යුෂ එකතු කර නොම්බර 55 දැලකින් හෝ රෙදි කඩකින් පෙරාගත යුතුයි. සෙන්ටිග්‍රේඩ් අංශක 85 0 ක් දක්වා මිනිත්තු 3 ක් පමණ රත් කරගෙන සෝඩියම් බෙන්සේවේට් කළවම් කර ජීවානුහරණය කරන ලද මී.ලි. 190 බෝතල්වලට උණුවෙන් පුරවා මූඩි ගසා ගත යුතුයි.ත දෙහි ගබඩාකරණයපසු අවශ්‍යතා සඳහා දෙහි ගබඩා කර තැබීමද සාර්ථක සංරක්ෂණ ක්රමයකි. මේ සඳහා සුදුසු ගබඩාවක් ඕනෑම ගොවි මහතකුට සාදාගත හැකියි. ඒ සඳහා අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතන ක්‍රමවේද ගණනාවක් පර්යේෂණ මගින් හඳුන්වා දී තිබේ.ත විවිධ බෝග වියළනයවියළාගත් බෝග දීර්ඝ කාලයක් කල් තබාගෙන හොඳ මිලක්් සහිතව දේශීීය හා විදේශීීය වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකිය. ග්‍රාමීය මට්ටමේදී බොහෝවිට හිරු එළියේ වියළීම සිදු කෙරේ. නමුත් වර්ෂා කාලයේදී මෙම ක්‍රමය අනුගමනය කිරීම අපහසුය. මීට පිළියමක් වශයෙන් අඩු වියදමකින් විවිධ බෝග වියළනයක් භාවිතා කළ හැකියි. මෙම වියළනය නිර්මාණය කර ඇත්තේ් හිරු රශ්මියෙන් වියළීමේදී ඇතිවන තත්ත්වයේ බාල බීම අවපැහැ ගැන්වීම, අපද්‍රව්‍ය මිශ්රවීම, දිලීර හානියට ආදි ප්‍රශ්නවලට පිළියමක් වශයෙනි. මේ සඳහා ඉන්ධන ලෙස භාවිතා කරන්නේ ඉවත ලන දහයියා පොතුයි. විවිධ බෝග වියලනය භාවිතයෙන් දෙහි වියළීමේදී 65 ජඟ ක උෂ්ණත්වයක් යටතේ පැය 48 – 50 ක කාලයක් වියළීම කළ යුතුයි. එමෙන්ම ඉදුණු සහ අමු දෙහි ගෙඩි වෙන වෙනම තැටිවල අසුරාගත යුතුයි.ත ස්වාභාවික තෙත් වාෂ්පීකරණ ශීතකරණ කුටියගඩොල් සහ මැටි භාවිතයෙන් සකස් කර තිබෙන මෙය ශීීතකරණයක සිදුවන කාර්ය ඉටු කරනු ලබයි. මෙහිදී ටැංකියක් ඇතුළත තවත් ටැංකියක් තබා එම ටැංකි දෙක අතර හිඩැස් කුටීරයට ජලය වත්කරනු ලැබේ. අනතුරුව කුඩා ටැංකිය තුළ තැටි හෝ කූඩ මත අසීරු අමු දෙහි දමනු ලැබේ. එවිට හිරු එළියට ජලය වාෂ්පීකරණය වී ශීතකරණයක් ලෙස කි‍්‍රයා කරයි.මෙසේ තැබූ දෙහි මාස 2 1/2ක පමණ කාලයක් නියම පැහැයෙන් නියමිත බරෙන් හා නැවුම් බව රැකෙන අයුරින් කල්තබාගත හැකියි. මෙවැනි ශීතකරණ කුටියක දෙහි කිලෝ 1000ක් පමණ එකවර අසුරා තැබිය හැකියි.දෙහි වගාවෙන් හොද ආදායමක් ලබාගත හැක්කේ අවාරයට වෙළෙඳපොළ සඳහා ඉදිරිපත් කිරීමට කල්තබා ගැනීමෙනි. ඒ වගේම අදවන විට දෙහි අපනයනය කිරීම දක්වා අපේදෙහි වගාව දියුණුවට පත්ව තිබේ.ත දෙහි අපනයනයඅපනයනය කරනු ලබන්නේ වියළාගත් දෙහියි. වියළාගත් දෙහි සඳහා පිටරට හොඳ ඉල්ලුමක් පවතී. අමු සහ ඉදුණු දෙහි දෙවර්ගයම වියළා ගත හැකිමුත් ලස්සන පැහැයක් ලැබෙන්නේ අමු දෙහි වියළීමෙනි.ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන දෙහි සඳහා වැඩි ඉල්ලුමක් පවතින්නේ සෞදිඅරාබිය වැනි අරාබිකරයේ රටවල්වලයි. ඔවුන් වියළි දෙහි කුඩු කර තේ මෙන් පානය කරයි. ඊට අමතරව බත් සහ ව්‍යංජන සඳහාද භාවිතා කරනු ලබයි.දෙහි වගාවේ නියැළෙන ගොවීනට ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට නම් ඉහත ක්‍රමවේදයක් උපදෙස් හැටියට භාවිතා කළ හැකියි. දෙහි අවාරය කාලයට වෙළෙඳපොළ තුළ දෙහි කිලෝවක මිල ශීඝ්‍ර ලෙස ඉහළ නඟී. ඒ කාලයට දෙහි වෙළෙඳ පොළට යැවීමට ගබඩා කර තැබිය හැකියි. ඒ වගේම දෙහි ආශ්රිත වෙනත් නිෂ්පාදනයන් කළ හැකියි. ගෙවතු වගාව ස්ථිර ආදායම් මාර්ගයක් කරගෙන සිටින ගොවීනට මෙවැනි ක්‍රම අනුගමනය කර තම විය පැහැදම් සඳහාත් ජාතික ආර්ථිකයටත් ඟයකත්වය ලබා දිය හැකියි. ස්තුතිය – පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයට සහ අනුරාධපුර නියෝජය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලයේ විෂය භාර නිලධාරී ඒ.ආර්.සුමන බණ්ඩා මහතාට</p><p></p><p>සකුන්තලා ජයසිංහඡායාරූප - කිත්සිරි වනසිංහ</p></blockquote><p></p>
[QUOTE="r.pathirana, post: 20843699, member: 371091"] දෙහි අස්වනු නාස්තියට සාර්ථක පිළියම් ගෙවතුවගාවන්හි නියැළෙන වියළි කලාපීය ගොවීන් අතර වඩාත් ජනප්‍රිය ශාකයක් ලෙස දෙහි හැදින්විය හැකියි. වියළි කලාපයේ සෑම ඉඩමක්ම පාහේ දෙහි වගාවට හොඳ තෝතැන්නකි මේ නිසාම දේශීය පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය අපට නිෂ්පාදනය කර ගත හැකි මට්ටමට අද දෙහි වගාව සාර්ථක වී තිබේ. ඒ වගේම අද වනවිට දෙහි අපනයන බෝගයක් බවට පත් ව තිබීමෙන් දෙහි ආශ්රිත විවිධ නිෂ්පාදන මගින් රටට විදේශ විනිමය ද ගලා එයි.දෙහි ශාකය පැඟිරි කුලයට අයත් සුවිශේෂී ශාකයකි. එසේම රස කාරකයක් හා ඖෂධයක් ලෙස භාවිතා කෙරේ. අපේ දේශීය ආහාර හා ඒ ආශ්රිත භාවිතා කරන සෙසු කාරකයන් අතර දෙහි නැතිවම බැරි දෙයකි. පැඟිරි කුලයේ ශාක අතරින් ඕනෑම රසයකට උචිත අයුරින් දෙහි පැඟිරි සකස් කරගත හැකි වීම සුවිශේෂී ලක්ෂණයි.ගෙවතුවගාවක්, පලතුරු වගාවක් මෙන්ම වානිජ වගාවක් බවට පත්ව ඇති දෙහි වගාව වියළි කලාපයට වඩා යෝග්‍ය වුවත් පොදුවේ සියලුම ප්‍රදේශවල දෙහිි භෝගය වගා කළ හැකියි. එහෙත් වියළි කලාපයේ දේශගුණය දෙහි වගාවේ වැඩි අස්වැන්නට ඉඳුරාම බලපාන බව පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. ශ්‍රී ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල, කුරුණෑගල වැනි දිස්ති‍්‍රක්කවල සාර්ථක බෝග වගාවක් වන දෙහි ඇතැම් ප්‍රදේශවල අක්කර ගණනින් යුත් විශාල ඉඩම්වල වගා කර තිබේ. ශ්රීී ලංකාවේ දෙහි වගා භූමි ප්‍රමාණයෙන් 27% ක්ම අයත් වන්නේ මොනරාගල දිස්ති‍්‍රක්කයටයි. පෙබරවාරි සිට අපේර්ල් දක්වා කාලය දෙහි වාරයයි. මුළු නිෂ්පාදනයෙන් 75% ක් තරම් නිෂ්පාදනයක් මේ කාලය තුළ ලැබේ. ජුලි, අගෝස්තු සුළු වාරය වේ. දෙහි වාරික භෝගයක් බැවින් අවාරයේ දී නිෂ්පාදනය අඩු වේ. එවැනි කාලවල වැඩි ඉල්ලුමක් පැවතීමෙන් මිල ඉහළ යයි.දෙහි කිලෝවක මිල නිතර ඉහළ පහළ ගියමුත් දෙහි වගාකරුවනට එය දැරිය නොහැකි පාඩුවක් බවට පත් නොවන්නේ දෙහි වගාව සඳහා යන වියදම හා සාත්තු කිරීම වැනි අතුරු කි‍්‍රයාවලින් සිදු කිරීමට වුවමනාවක් නැති බැවිනි. එමෙන්ම අධික වියළි බව හැරෙන්නට සෙසු ඕනෑම පරිසර සාධකයකට මෙම ශාකය මනාව ඔරොත්තු දෙන බැවින් අවුරුදු ගණනාවක්් ඵලදාව ලබා ගත හැකියි.මේ දිනවල වෙළෙඳපොළේ අමු දෙහි කිලෝවක් රු :10.00 – 12.00 වැනි මුදලකටත් ඉදුණු දෙහි රුපියල් 6.00 – 8.00 වැනි මුදලකටත් තොග වෙළෙන්දන් විසින් ගොවීන්ගෙන් මිලදී ගනු ලැබේ. වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමක් පවතින්නේ අමු දෙහි සඳහායි. දෙහි ගෙඩියක් නෙළුෑ පසු සාමාන්‍ය පරිසරය යටතේ තබාගත හැකි කාලය කෙටිය එය සතියක් පමණ ගියපසු නරක් වී යයි. මේ නිසා නිෂ්පාදනය වැඩි කාලයන්හිදී දෙහිවලින් නොයෙකුත් නිෂ්පාදන සෑදීම මගින් වැඩි ආර්ථික වටිනාකමක් ලබා ගැනීමට පුළුවන.දෙහිි පැඟිරි උෂ්ණ ස්වභාවක් ගන්නා බවට ඇතැමුන් විශ්වාස කළත් පැගිරි කුලයේ ශාක අතර ඉහළ පෝෂණ සංයුතියක් ඇති බෝගයක් හැටියට දෙහි හදුනාගෙන තිබේ. පේරීටීන් (1.5) වේද (1.0) පිෂ්ටය (10.9) කැල්සියම් (90) පොස්පෙරස් (20) යකඩ (0.3) කැරොටීන් (15) විටමින් (63) ආදී වශයෙන් පෝෂ්‍ය පදාර්ථ රැසක් මෙහි අඩංගුය.දෙහි වගාව අඩු වියදමක්, අඩු ශ්‍රමයක් වැය වන බෝගයක් නිසා ස්ථාවර බෝගයක් ලෙස වගාකර නොකඩවා අස්වැන්නක් ලබාගත හැකියි. ඒ වගේම දෙහි වගා කිරීමේ කාර්යයද ඉතා පහසු ඉතා සරල කටයුත්තකි. ඒ අනුව හොඳ අස්වැන්නක් ලබාගැනීමට නම් වැඩි ඵලදාවක් ලබා දෙන බීජ බාවිතය, ශාක අතර පරතරය තබා ගැඟඡජටනීම ඉතා වැදගත්ය. කෘමි රෝග සතුන්ගෙන් ඇති වන හානි දිලීර ආදී වෙනත් බෝගවලට බලපාන කරදරකාරී තත්ත්වයන් මෙම ශාකයට බල නොපාන නිසා කෘෂි රසායන දියර, පොහොර ආදිය භාවිතා කිරීමට අතුරු වියදමක් දැරීමට සිදු නොවේ. පොහොර භාවිතයේදී යූරියා, ටී.එස්.පී. හා එන්.ඩී.පී. පොහොර වර්ග යෙදිය හැකිය. දෙහිවලට වැළදෙන කඳපුපුරා මැලිගම් ගලායන ගබෝසීස් නැමති රෝගයට කොපර් සල්පේට් සහ අමුගොම අවශ්‍ය පමණ ගෙන හොඳින් අඹරා කඳ හොදින් සුද්ධ කොට එම මිශ්‍රණය කඳේ තුවාල මත ආලේපකර යුතුයි.ගසේ ඵලදාව වැඩි කිරීම සඳහා මල් මර්දනයද වැදගත් සාධකයකි. ගස් යට වල් පැළ පැවැතීමෙන් ශාකයට අවශ්‍ය හිරු එළිය ආදිය මනාව නොලැබේ.දෙහි ගස් කප්පාදු කිරීමෙන් ද අලුත් ඵලදාවක් ලබාගත හැකියි. එහිදී දිරාගිය සහ මැරුණු අතු කප්පාදු කළ යුතුයි.දෙහි ඵලදාව නෙළීමෙන් පසු ඉතා ඉක්මනින් ඉන් ප්‍රයෝජන නොගෙත හොත් අපතේ යයි. මීට ප්‍රධාන හේතුව දෙහි ඉතා ඉක්මනින් නරක් වී මයි. මේ හේතුව නිසාම දෙහිවලින් නිසි ප්‍රයෝජන ගත හැක්්කේ දෙහිසංරක්ෂණ ය කිරීමෙනි.මහා පරිමාණ බෝග වගාවන් මෙන් නොව දෙහි පසු අවශ්‍යතා සඳහා සංරක්ෂණයකිරීම ඉතා පහසු කටයුත්තකි. දෙහි ආශ්රිත නිෂ්පාදන රැසක් සඳහා වන්නේ මෙම විවිධ ස්වරූපයෙන් සංරක්ෂණය කරන ලද දෙහියි.දෙහි කල් තබාගැනීමේ ක්‍රම ගණනාවක් තිබේ. මින් කිහිපක්ම ඈත අතීතයේ පටන් අප විසින් අනුගමනය කොට අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබාගත් ක්‍රම වේදයන්ය. දෙහි කල් තබා ගැනීමේ ක්‍රම කිහිපයක් ගැන අපි මිළඟට විමසා බලමු.ත දෙහි යුෂ වශයෙන් කල් තබාගැනීමආහාර රසවත් කරගැනීමේ කාර්යයේදී දෙහිරසයට බොහෝ දෙනෙක් කැමැති වන්නේ එහි ස්වභාවික නැවුම් රසම දැනුනු විටයි. දෙහි යුෂ වල ස්වභාවික රසය මෙන්ම පැහැය ආරක්ෂා කරගත හැකි සාර්ථක ක්‍රමයක් හැටියට මෙය හැදින්විය හැකියි.මෙය ක්‍රම දෙකකට සකස් කර ගත හැකියි. පළමු ක්‍රමයට අනුව මිරිකා ගත් දෙහි යුෂ හා ලුනු කුඩු මිශ්‍ර කර තරමක් උකුවන සේ රත් කර එයට මිරිස් කුඩු සහ තුනපහ කුඩු දමා ගම්මිරිස් ඇට කිහිපයක්ද දමා ජීවානුහරණය සඳහා මිනිත්තු 20ක් පමණ ජලයේ තම්බාගත යුතුයි. තම්බාගත් යුෂ බෝතල්වල උණුවෙන්ම අසුරා ගත යුතුයි.මෙසේ සාදාගත් දෙහි යුෂ මාස 6ක් පමණ කල්තබාගත හැකියි.දෙහි යුෂ කල්තබා ගැනීමේ දෙවැනි ක්‍රමයට අනුව හොඳින් ඉදුණු දෙහිවලින් මිරිකාගත් යුෂ පිරිසුදු රෙදි කඩකින් පෙරා යුෂ කිලෝ 1g කට පොටෑසියම් මෙටාබයිසල්ෆයිඩ් හෝ සෝඩියම් මෙටා බයිසල්ෆයිට් 1.5g ක් දමා මිශ්‍රකර ජීවානුහරණය කළ බෝතල්වල අසුරාගත යුතුයි. ඉහත ක්‍රමවලට අමතරව දෙහි වගාවෙන් වෙළෙඳපොළ සඳහාද නිෂ්පාදන ඉදිරිපත් කළ හැකියි. ඒ දෙහි කෝඩියල් සහ ක්ෂණික බීම නිෂ්පාදනයෙනි. දෙහි කෝඩියල්මේ සඳහා පළමුව සීනි සහ කාබෙක්සි මිතයිල් සෙලියුලෝස් ජලයේ මිශ්‍ර කර නටවා පෙරා ගත යුතුයි. අනුතුරුව එම සීනි ද්‍රාවණයට දෙහියුෂ සෙමින්් එකතු කර කෝඩියල් කි. ග්‍රෑම් 1 ක් සඳහා සෝඩියම් බෙන්සෝවේට් ග්‍රෑම් 0.6 ක් එකතු කර ගත යුතුයි. පසුව ජීවානුහරණය කරන ලද බෝතල්වලට උණුවෙන් පුරවා මූඩි ගසාගත යුතුයි.ත ක්ෂණික බීමපළමුව සීනි සහජලය මිනිත්තු 10 ක් නටවා දෙහි යුෂ එකතු කර නොම්බර 55 දැලකින් හෝ රෙදි කඩකින් පෙරාගත යුතුයි. සෙන්ටිග්‍රේඩ් අංශක 85 0 ක් දක්වා මිනිත්තු 3 ක් පමණ රත් කරගෙන සෝඩියම් බෙන්සේවේට් කළවම් කර ජීවානුහරණය කරන ලද මී.ලි. 190 බෝතල්වලට උණුවෙන් පුරවා මූඩි ගසා ගත යුතුයි.ත දෙහි ගබඩාකරණයපසු අවශ්‍යතා සඳහා දෙහි ගබඩා කර තැබීමද සාර්ථක සංරක්ෂණ ක්රමයකි. මේ සඳහා සුදුසු ගබඩාවක් ඕනෑම ගොවි මහතකුට සාදාගත හැකියි. ඒ සඳහා අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතන ක්‍රමවේද ගණනාවක් පර්යේෂණ මගින් හඳුන්වා දී තිබේ.ත විවිධ බෝග වියළනයවියළාගත් බෝග දීර්ඝ කාලයක් කල් තබාගෙන හොඳ මිලක්් සහිතව දේශීීය හා විදේශීීය වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකිය. ග්‍රාමීය මට්ටමේදී බොහෝවිට හිරු එළියේ වියළීම සිදු කෙරේ. නමුත් වර්ෂා කාලයේදී මෙම ක්‍රමය අනුගමනය කිරීම අපහසුය. මීට පිළියමක් වශයෙන් අඩු වියදමකින් විවිධ බෝග වියළනයක් භාවිතා කළ හැකියි. මෙම වියළනය නිර්මාණය කර ඇත්තේ් හිරු රශ්මියෙන් වියළීමේදී ඇතිවන තත්ත්වයේ බාල බීම අවපැහැ ගැන්වීම, අපද්‍රව්‍ය මිශ්රවීම, දිලීර හානියට ආදි ප්‍රශ්නවලට පිළියමක් වශයෙනි. මේ සඳහා ඉන්ධන ලෙස භාවිතා කරන්නේ ඉවත ලන දහයියා පොතුයි. විවිධ බෝග වියලනය භාවිතයෙන් දෙහි වියළීමේදී 65 ජඟ ක උෂ්ණත්වයක් යටතේ පැය 48 – 50 ක කාලයක් වියළීම කළ යුතුයි. එමෙන්ම ඉදුණු සහ අමු දෙහි ගෙඩි වෙන වෙනම තැටිවල අසුරාගත යුතුයි.ත ස්වාභාවික තෙත් වාෂ්පීකරණ ශීතකරණ කුටියගඩොල් සහ මැටි භාවිතයෙන් සකස් කර තිබෙන මෙය ශීීතකරණයක සිදුවන කාර්ය ඉටු කරනු ලබයි. මෙහිදී ටැංකියක් ඇතුළත තවත් ටැංකියක් තබා එම ටැංකි දෙක අතර හිඩැස් කුටීරයට ජලය වත්කරනු ලැබේ. අනතුරුව කුඩා ටැංකිය තුළ තැටි හෝ කූඩ මත අසීරු අමු දෙහි දමනු ලැබේ. එවිට හිරු එළියට ජලය වාෂ්පීකරණය වී ශීතකරණයක් ලෙස කි‍්‍රයා කරයි.මෙසේ තැබූ දෙහි මාස 2 1/2ක පමණ කාලයක් නියම පැහැයෙන් නියමිත බරෙන් හා නැවුම් බව රැකෙන අයුරින් කල්තබාගත හැකියි. මෙවැනි ශීතකරණ කුටියක දෙහි කිලෝ 1000ක් පමණ එකවර අසුරා තැබිය හැකියි.දෙහි වගාවෙන් හොද ආදායමක් ලබාගත හැක්කේ අවාරයට වෙළෙඳපොළ සඳහා ඉදිරිපත් කිරීමට කල්තබා ගැනීමෙනි. ඒ වගේම අදවන විට දෙහි අපනයනය කිරීම දක්වා අපේදෙහි වගාව දියුණුවට පත්ව තිබේ.ත දෙහි අපනයනයඅපනයනය කරනු ලබන්නේ වියළාගත් දෙහියි. වියළාගත් දෙහි සඳහා පිටරට හොඳ ඉල්ලුමක් පවතී. අමු සහ ඉදුණු දෙහි දෙවර්ගයම වියළා ගත හැකිමුත් ලස්සන පැහැයක් ලැබෙන්නේ අමු දෙහි වියළීමෙනි.ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන දෙහි සඳහා වැඩි ඉල්ලුමක් පවතින්නේ සෞදිඅරාබිය වැනි අරාබිකරයේ රටවල්වලයි. ඔවුන් වියළි දෙහි කුඩු කර තේ මෙන් පානය කරයි. ඊට අමතරව බත් සහ ව්‍යංජන සඳහාද භාවිතා කරනු ලබයි.දෙහි වගාවේ නියැළෙන ගොවීනට ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට නම් ඉහත ක්‍රමවේදයක් උපදෙස් හැටියට භාවිතා කළ හැකියි. දෙහි අවාරය කාලයට වෙළෙඳපොළ තුළ දෙහි කිලෝවක මිල ශීඝ්‍ර ලෙස ඉහළ නඟී. ඒ කාලයට දෙහි වෙළෙඳ පොළට යැවීමට ගබඩා කර තැබිය හැකියි. ඒ වගේම දෙහි ආශ්රිත වෙනත් නිෂ්පාදනයන් කළ හැකියි. ගෙවතු වගාව ස්ථිර ආදායම් මාර්ගයක් කරගෙන සිටින ගොවීනට මෙවැනි ක්‍රම අනුගමනය කර තම විය පැහැදම් සඳහාත් ජාතික ආර්ථිකයටත් ඟයකත්වය ලබා දිය හැකියි. ස්තුතිය – පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයට සහ අනුරාධපුර නියෝජය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලයේ විෂය භාර නිලධාරී ඒ.ආර්.සුමන බණ්ඩා මහතාට සකුන්තලා ජයසිංහඡායාරූප - කිත්සිරි වනසිංහ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom